Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 1.8K

  • @anomadesilva5761
    @anomadesilva5761 2 ปีที่แล้ว +470

    ගැහැණියකගේ සිතේ තද කර සිටිනා දුක වචනවලින් ලෝකයාට කියන අපූරුව!!
    ඇත්තමයි නිරෝෂා..ඔබේ කටහඩ භාවනාවක්!!❤️🙏

  • @nilakshimaabeygunarathna8582
    @nilakshimaabeygunarathna8582 2 ปีที่แล้ว +992

    මේ ලොකේ අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක්ට කොතනකදිවත් අසරන වෙන්න ලැබෙන්න එපා.. කිසිම කෙනෙක්ට ආදරේ නිසා දුකක් ලැබෙන්න එපා.. 🙏🙏😔😔

    • @dmniro
      @dmniro 2 ปีที่แล้ว +14

      දුකක් 😔

    • @rashmidilushika8707
      @rashmidilushika8707 2 ปีที่แล้ว +10

      😔😔

    • @samancool2642
      @samancool2642 ปีที่แล้ว +5

      Yes

    • @kesaradassanayake9994
      @kesaradassanayake9994 ปีที่แล้ว +5

      🤣oyath meka balana math asaranawela tynawa neda ethkota anik ayath ehma thamai

    • @wasananadeeshani4667
      @wasananadeeshani4667 ปีที่แล้ว +47

      අවංක අයට තමයි ගොඩක් ඉක්මනට වරදින්නේ.. කවදා හරි දැනිල තියෙනවා ද.... පළමු ප්‍රේමය අඋරුදු 10 බලන් ඉදලා එයා ම සදහටම මගේ කරන් ඇතැ ගිලි පටලවන් සං සාරේ පුරාවට එකට යන්න හීන මවන් ඔහුට වෙන සම්බන්ද යක් තියෙනවා කියලා ඇස් දෙක ටම පෙනිලත්.. අදටත් මගෙන් උන අඩු පාඩුව මොකක්ද කියලා හොයන මිනිස්සු කොච්චර ඇතිද. ඒක විනාඩියකින් හැම විශ්වාස යක් ම කැඩුන මිනිස්සු ඇති මේ ලෝකේ ඕනේ තර ම්. අන්න අවංක මිනිස්සු න් ට තමයි ඉක්මනින් වැරදුනේ..

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 9 หลายเดือนก่อน +97

    දවසකට එක සැරයක් හරි මේ සි‍ංදුව අහන තරමටම ඇබ්බැහි වෙලා..
    සිංදුවක් නෙවේ භාවනාවක් 🥺❤️‍🩹

  • @SawmyaThakshi
    @SawmyaThakshi 2 หลายเดือนก่อน +19

    ලංකාවේ මම අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ මෙයාට . ❤

  • @Cmusicstudio24
    @Cmusicstudio24 ปีที่แล้ว +331

    එක පාරට වඩා ඇහුව සෙට් එක like 👍 ❤

    • @thehidden4478
      @thehidden4478 8 หลายเดือนก่อน +2

      එක පාරක්😂 සිය දහස් වතාවක් ❤

    • @DilkiNimeshaAmarakoon
      @DilkiNimeshaAmarakoon 9 วันที่ผ่านมา

  • @dhaushkarathnayake4528
    @dhaushkarathnayake4528 2 ปีที่แล้ว +225

    ගායනය ගැන ගොඩක් අය කතා කරනවා... ගැහැනියකගේ මේ සිතුවිලි තෙලි තුඩකට නතු කලේ බන්දුල නානායක්කාරවසම්... ගායනයට එහා ගිය ක්‍රෙඩිට් එකක් පදරචනයට අපි දෙන්න ඕන... මොකද මේ සොංදුව අපේ තලයට අපි.විදී ඒත් පද රචනය වෙනම.ලෙවල් එකක තියෙන්නේ

    • @amallasantha9733
      @amallasantha9733 ปีที่แล้ว +6

      Aniwaryen .

    • @supulsarahapangama9041
      @supulsarahapangama9041 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤😂

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් සත්‍ය ක්,බන්දුල කාරියවසම් කියන්නේ පඩිවරයෙක්,පූජනීයයි එසේනම්

    • @suresure627
      @suresure627 5 หลายเดือนก่อน +1

      Hats off

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 หลายเดือนก่อน

      Excellent idea excellent respect u

  • @kavindyapedris5250
    @kavindyapedris5250 ปีที่แล้ว +59

    වචනෙන් කියාගන්න බැරි තරම් තුන් හිතම අසරණ වෙන තරමක්. දරාගන්න බැරි හිතේ බරම හැගීම් කඳුළු වෙලා කඩා වැටෙන හැටි . ..ඔයාට දකින්නවත් පුලුවන් වුනා නම් මේ වචන ටික දවසක රත්තරනේ 🥺 ....අවසන කියන්නේ මෙච්චරයි හැර ගොස් වසර ගනනාවක් මෙලෙසින් ගෙවී ගියද මා නුඹටම පෙම් කරමි..... ඒ.....
    දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...

    • @anjularashmini2076
      @anjularashmini2076 8 หลายเดือนก่อน +2

      එ වේදනාව මෙහෙමයි කියල වචනෙන් කියාගන්න බෑ ....
      දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මං..

    • @malithsankalana
      @malithsankalana 6 หลายเดือนก่อน

      🥺💗

    • @nadeeradeshanee4185
      @nadeeradeshanee4185 2 หลายเดือนก่อน

      😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢😢

    • @SriyaniGamage-db7qp
      @SriyaniGamage-db7qp หลายเดือนก่อน

      ❤❤❤❤❤😢😢😢

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 ปีที่แล้ว +451

    විරහවට මීටඩවා හොඳ නිර්වචනයක් නැහැ ...
    විරහවේ අධිමාත්‍රාව නිරෝෂාගෙ කටහඬ 💔 සිංහල සුභාවිත ගීතයේ විරාජිනිය... හදවතේ ගායිකාව ❤️🙏

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +5

      100% ඇත්ත ❤️🔥🥰

    • @senavirathna7863
      @senavirathna7863 2 ปีที่แล้ว +3

      බාවනාවකටත් එහා ගිය කට හඩක් 👍

    • @naweendharshana519
      @naweendharshana519 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම...අගය කිරීමට වචන නොමැත...♥️♥️♥️

    • @erandikamadumali1192
      @erandikamadumali1192 2 ปีที่แล้ว +2

      ❤️‍🔥

    • @thushanipriyanka995
      @thushanipriyanka995 ปีที่แล้ว +2

      @@naweendharshana519 👍

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 4 ปีที่แล้ว +683

    සින්දු නෙමෙයි මේවා, පපුවටම වදින අධි මාත්‍රා පෙති. අදටත් එදා වගේම ආදරෙයි ඒ හඩට.. පිස්සෙක් වගේ අහන්නේ මේ ගීත.
    Perfect ❤❤👌👌🙏🙏

  • @madaramahanama7002
    @madaramahanama7002 2 ปีที่แล้ว +182

    කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් මට නම්. ආයෙත් හිත අතීතයට ගියා වගේ . අවුරුදු 10ක ආදරයේ අවසාන දවසේ මම එයාට යවපු අන්තිම මැසේජ් එක.. හැමදාම එයාට හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Diluuu__11
    @Diluuu__11 4 ปีที่แล้ว +335

    නොහඬා ඉන්නම් ගිලිහුනු දා
    පෙම්ලොව මල්දම්..
    දුටුව නිසා ආදරෙයේ දෙව් රුව
    ඔබගෙන් මං ❤️❤️❤️

  • @lakshanmalavige
    @lakshanmalavige 2 ปีที่แล้ว +45

    ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් දුක වේදනාව ලැබෙන්න එපා❤️🙏..
    හොද එකාට හැමදාම හරියන්න ඕන❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 4 ปีที่แล้ว +1032

    වචන ලියන්න බැරී තරමටම අසරණ උනේ මම විතරද🥺"" ඒ කටහඬ භාවනාවක් සත්තයි මට නම් ❤️🙏

    • @pabodaherath8396
      @pabodaherath8396 4 ปีที่แล้ว +26

      Aththm aththm පුදුමයට pth wenn puluwan hakiyw ek

    • @rizriz2360
      @rizriz2360 4 ปีที่แล้ว +3

      0774836550

    • @pabodaherath8396
      @pabodaherath8396 4 ปีที่แล้ว +4

      @@rizriz2360 👍

    • @rizriz2360
      @rizriz2360 4 ปีที่แล้ว +3

      0774836550

    • @rizriz2360
      @rizriz2360 4 ปีที่แล้ว +4

      0

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 หลายเดือนก่อน +10

    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී❤
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී❤

  • @priya328
    @priya328 4 ปีที่แล้ว +393

    නිරෝෂා, එදාටත් වඩා ඔයාගේ කටහඩ අද මිහිරීයි. කොහොමද කෙනෙක්ගේ ඇගිල්ලක් නැමෙන්නේ මේ සින්දුවට UNLIKE කරන්න. මිනිස්සු කොච්චර කුරිරුද, නපුරුද?

    • @isharamaduwanthikankanamge8815
      @isharamaduwanthikankanamge8815 3 ปีที่แล้ว +2

      Lassanai

    • @MISS_madhu_gaming
      @MISS_madhu_gaming 3 ปีที่แล้ว +6

      මටත් තියන ප්‍රශ්නයක් ඒක. මීට වඩා භාවනාවක් තව නෑ

    • @subanbuddika9487
      @subanbuddika9487 3 ปีที่แล้ว +17

      ඒ ඇගිල්ල නැමෙන්නේ සින්දුවට නෙවේ පවුද්ගලික තරහවට. මන් නම් ආසම voice එක ♥

    • @udithchandrasena3215
      @udithchandrasena3215 3 ปีที่แล้ว +13

      මම නිරෝෂා විරජිනේගේ සිංදුවලට ගොඩක් ආසයි. මම ලයික් එකක් දුන්න මේ සිංදුවට. හැබැයි අන්ලයික් කරන්නයි ලයික් කරන්නයි යන දෙකටම ඇඟිලි නැවෙන්න ඕනේ. ඒවගේම ඔයාගේ තියන රුචිකත්වය සහ සිංදුවකට තිබෙන ආශාව තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කැමතිනම් මේ ගිතයට හෝ නිරෝෂා විරජිනිට අනෙක් සියලු දෙනාම කැමති වෙන්න කියල නියමයක් නැහැ. ඒ නිසයි යුටියුබ් සමගම ලයික් ඩිස්ලයික් යන දෙකම දීලා තියෙන්නේ.

    • @sampathrmusampath6786
      @sampathrmusampath6786 3 ปีที่แล้ว +4

      කුහක කම

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +30

    පිපේවා රුවැති සුවදවත් මලක්...
    නුඹට නෙලනු හැකිව පෙමින්..
    යළිත් නුඹ තනි නොවී..
    දිවිතුරා ළග රැදෙන සෙනෙහසක්..
    හිමි වේවා පතමී මං මුළු හදවතින්..🤍

  • @gayanidissanayake6009
    @gayanidissanayake6009 4 ปีที่แล้ว +106

    පිස්සෝ කරනවා අපිව අක්කෙ ඔයා. කොච්චර ඇබ්බැහි වෙලාද මම ඔයාගෙ මේ සිංදු වලට. ආදරේයි අපි හැමදාමත් අක්කේ❤️😍

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว +213

    මට දැන් වයස 30. ඉස්කෝලේ A/ L art පන්තියේ සින්හල රසාස්වාදය විශයෙන් ඔබගේ ගීත මගේ සිත් ගත්තා. ඒ ඇති උන හැගිම් අදටත් විදිනවා ඔබගේ ගීතය ඇසීමෙන්...🙂👍
    ******** දැන් මට පුන්චි පුතෙකුත් ඉන්නවා.අවුරුද්දකට පස්සෙ....තාමත් අහනව....👍

  • @musicwithpriyankara7016
    @musicwithpriyankara7016 3 ปีที่แล้ว +185

    අනේ ලබන ආත්මෙත් ඔය හඬත් එක්කම ඉපදිලා ලංකාව සනසන්න විරාජිනියේ.😭😭😭😭

  • @gayan6100
    @gayan6100 3 ปีที่แล้ว +42

    පුදසුන් මත මිය යද්දී
    සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත
    ඔබ ගැන බැතිබරවී
    ❤️❤️❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      🤲❤️

  • @suddi5434
    @suddi5434 3 ปีที่แล้ว +29

    හැන්ඩ් ෆ්‍රි එක ගහගෙන වැස්සේ වේලාවේ අහනවා කියන්නේ භාවනාවක්..😌😌

  • @mashi2435
    @mashi2435 ปีที่แล้ว +49

    අනේ ඇයි අපේ කාලෙට මේ වගේ ලස්සන අදහස් තියෙන කලාකරුවන් , පද රචකයන් , බිහි වෙන්නෙ නැත්තෙ . 🥺🥺

    • @ayeshsachi6498
      @ayeshsachi6498 ปีที่แล้ว

      E.wage lyrics ahanna samajayak neme .api dan inne

    • @SurangaSuranga-xv4ns
      @SurangaSuranga-xv4ns 8 หลายเดือนก่อน

      JeweitA kaleta katath kiyA ganna beri de apuruwata kiyana mage ath dekema meyama we

    • @malithsankalana
      @malithsankalana 6 หลายเดือนก่อน

      🙂❤️‍🩹

  • @piyaviminoli7286
    @piyaviminoli7286 3 ปีที่แล้ว +250

    මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි 👍💗

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      එවැනි බැඳුම් ඇති ලෝකය සිර ගෙයකි
      ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

    • @hghvn9884
      @hghvn9884 2 ปีที่แล้ว +1

      Magn. Mdnaallow

    • @erandikamadumali1192
      @erandikamadumali1192 2 ปีที่แล้ว +1

      🥰

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      😘😘

  • @anoshaudayakanthi2047
    @anoshaudayakanthi2047 2 ปีที่แล้ว +15

    දැනුන ප්‍රේමය ළඟ ප්‍රථම ප්‍රේමය දුහුවිල්ලක්...💓💓
    එ් ප්‍රේමය නැති වුන තැන නිවන්න බැරි ගින්දරක්😢

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 3 ปีที่แล้ว +81

    පුන්සඳ රෑට ඇවිදින් ගීතය ඕනි.🥰

    • @666rang
      @666rang 3 ปีที่แล้ว +1

  • @nethmiamanda6499
    @nethmiamanda6499 ปีที่แล้ว +25

    මේ සිංදුව ඇහෙද්දි අදටත් මැවිලා පේන මූනක් තියෙනවා ❤️

  • @paramisuwimali3537
    @paramisuwimali3537 2 ปีที่แล้ว +20

    නිරෝශා විරාජිනි යනූ ගීත ලෝකයේ භාවනාවක් වැනි අතිශෝක්තියට පත් ගීත කෝකිලාවිය ඔබට ආදරෙයි මමනම් පඅනවගේ

  • @niroshahemali2724
    @niroshahemali2724 11 หลายเดือนก่อน +12

    ඇත්තටම ගොඩක් ලස්සනයි.නිරෝෂා ඔබගේ කටහඩ නම් භාවනාවක්.❤

  • @hirushikaweerasuriya3988
    @hirushikaweerasuriya3988 3 ปีที่แล้ว +97

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි🙂🙂

  • @melroycaesar370
    @melroycaesar370 2 หลายเดือนก่อน +6

    ලක්මාතාවට ඔබ නම් විරාජිණියක්ම තමයි..ඔබේ කටහඬ නම් ඇත්තටම භාවනාවක්..මෙවන් ගීත සදා කාලෙටම අපේ හදවත් තුළ කිඳා බැහැලා අපේ හදවත් තුළ සදා රැඳෙනවා.ඔබේ මේ ගීතයට අර්ථ දක්වන්න වචන ගලපගන්න බැහැ..

  • @ruwanthalakshan4158
    @ruwanthalakshan4158 3 ปีที่แล้ว +78

    සත්තයි බාවනාවක් .....පෙර ආත්මයේ පිනකට මෙවන් කටහඩක්....වචන ලියන්න බැරි තරමට අසරණ උනා

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 2 ปีที่แล้ว +25

    නිරෝෂා ගේ කට හඬ ගැන වචන නැහැ.. එසේම back up music by NAADHA අන්තිම සුපිරියි... මේ තත්ත්වය ට මේ වාදන භාන්ඩ වැයීමට ඔවුන් ජීවිත කාලයක් මහන්සි වෙන්ඩ ඕන..
    අවාසනාවකට ලංකාවේ වාදන ශිල්පීන් ගැන ඇගයීමක් නැහැ..
    මේ ආර්ථික අර්බුද කාලේ අතිශයින්ම දක්ෂ වාදන ශිල්පීන් පවා අන්ත අසරණ වෙලා ඉන්නේ ......

  • @janibrown6783
    @janibrown6783 4 ปีที่แล้ว +41

    💎දුටුව නිසා
    ආදරයේ දෙව් රුව💎
    ඔබගෙන් මං...
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
    💎දුටුව නිසා
    ආදරයේ දෙව් රුව💎
    ඔබගෙන් මං...
    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී
    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකී
    ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...

  • @roshankumara2077
    @roshankumara2077 2 ปีที่แล้ว +17

    පුදසුන මත මිය යද්දී සහසක් මල් පරවී...
    නොපිදූ මල ඇත තවමත් ඔබ වෙත බැති බර වී ..
    😥💔
    heavenly addicted to this ...

  • @sandunranga8816
    @sandunranga8816 4 ปีที่แล้ว +142

    පපු පැලෙයි මේවා අහලා..😥😥

  • @anushakrishanthi6087
    @anushakrishanthi6087 2 ปีที่แล้ว +12

    මේ අහන මොහොතෙත් හිත වේදනාවෙන් පිච්චෙනවා.මාව ප්‍රතික්ශේපම කරන තැනක තාමත් මං රැදිල ඉන්නේ මගේ ආදරේ මහ මෙරක් වගේ නිසා.හිත හදා ගන්නේම මේ සින්දු අහල....

  • @nuwanrathnayake1618
    @nuwanrathnayake1618 3 ปีที่แล้ว +28

    මැරි මැරී නොමැරී ජීවත්වීම මිස... වේදනාවෙ උපරිම තැන මරණය නෙවෙයි...

  • @dplusstudio6830
    @dplusstudio6830 3 ปีที่แล้ว +18

    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

  • @chamiladamayanthi8435
    @chamiladamayanthi8435 4 ปีที่แล้ว +46

    මම අහන සිිමිත සිංදු වලින් ඵකක්.අද තියන සිංදු අැහුුුුවම බඩ දගලනව.මෙිි සිංදු අහන්න අාසයි.තේරැමක් තියනව.සුබ පැතුමිි නිරෝෂා🌹🌹🌹🌹

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +53

    මේක අහලා comment නොකර යන්නම බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කටහඬක්. සමාන කරන්න කවුරුත් නෑ ඔබගේ හඬට. 💖🌹

  • @ashangurusingha2528
    @ashangurusingha2528 4 ปีที่แล้ว +39

    ඇස් දෙක ඉබේම පිය වෙනවා. වෙනම ලොවක තනි වෙනවා. ඇත්තටම මේවා සින්දු නෙමෙයි හිත නිවන හදවත සනසන වචනයේ පරිසමාප්තයෙන් අති විශිෂ්ට නිර්මාණ.
    ඔබට ස්තුතියි නිරෝෂා විරාජිණි මිස් ❤
    අන්ලයික් කරපු මිනිස්සු ගැන කතා කරලා පලක් නෑ විදින්න දන්නේ නැති විදවන මිනිස්සු පමණි.

  • @amithsangeeth7903
    @amithsangeeth7903 ปีที่แล้ว +9

    මෙය ගැහැනියකටම පමනක් නොව පිරිමි අපටත් උරැම වු ගීයකි❤

  • @ruwankiriella
    @ruwankiriella 4 ปีที่แล้ว +191

    අති විශිෂ්ටයි. ඔබ තුමියගෙ මේ යන මාවත ට සුභ පතනවා!!!

    • @geethamala7835
      @geethamala7835 4 ปีที่แล้ว +3

      Athe සුන්දර හඬක් හදවතට keda basena.......rau pile rau දෙනවා ....super

    • @mohandasperera9296
      @mohandasperera9296 2 ปีที่แล้ว +1

      Because they were born like that,

  • @cricketjoni
    @cricketjoni 2 ปีที่แล้ว +24

    සින්දුවකින් අපේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක කරන්න පුලුවන්නම් ඒ සින්දුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. Great job..

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 ปีที่แล้ว +65

    ගායනය වගේම පද රචනයත් එකසේ විශිෂ්ටයි.බන්දුල නානායක්කාරවසම් මහතානෙනි ඔබට පිං

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +14

    '
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී...
    *මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකී*
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...'

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 3 ปีที่แล้ว +12

    මේ ගීතයේ දෙවන අන්තරා කොටසට මම හරි ආසයි මොකද ඒක මගේ ජීවිතේට අදාල යි මේක නං ඇත්තටම භාවනාවක් වගේ

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      💟💟💟
      ඒ කොටස ට ආදරය කරන අය ඉන්නවා ද කියලා හොයාගෙන යද්දි මේක මුන ගැහුනේ.
      ඒ කොටස තමයි ගීතයේ හොඳම කොටස

  • @sathiraperera9533
    @sathiraperera9533 16 วันที่ผ่านมา +2

    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනටවී සිටියා මිස හනිමි කොහි සිටියා දැයි මළව්.................අම්මේ ඒ වචනටිකේ බර.............
    දීර්ඝායු වේවා අක්කා..........❤❤❤

  • @meedumransara4375
    @meedumransara4375 4 ปีที่แล้ว +33

    මේවා තමයි සංගීතය කියන්නේ..ඔබව 21 වන සියවසේ මං ගොඩක් ආදරය කරන හඩ..2017දී තමයි මට ඔබ වෙනුවෙන් මගේ නිවේදන කටයුතු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආවර්ජනා සංගීත ප්‍රසංගයට ඔබ පැමිණි විට ආරම්භ කළේ..ඒ ආපු මාධ්‍යය මග තුළ මං අද මාධ්‍යවේදිනියක්..ගොඩක් අය කියන්නේ නිරෝෂා විරාජිණී කියන්නේ ආඩම්බර කෙනෙක් කියලා ..ඒත් ඒක වැරදියි.මොකද එදා අපේ කැම්පස් එකේ ශෝ එකට එනකොටත් මැඩම් අසනීපෙන් හිටියේ..ආදරෙන් ඉල්ලපු සිංදුව කියන්න කියලා.ඒ ඉල්ලීම නිහතමානිව ඉටු කළා.කවුරු මොනවා කිව්වත් ඔබ චරිතයක් සංගීතය තුළ මට නම්..ජය වේවා නිරෝෂා මැඩම්.ආදරෙයි❤️🥰
    මං මීදුම් රන්සරා

    • @anuanu-md9hj
      @anuanu-md9hj 4 ปีที่แล้ว +3

      Eka aththa dear me amma kenek wage matanm

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +9

    ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි...😢 😢😢😢💜️💜️

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +13

    මම අහපු කනට සනීප මිහිරිතම හැගීම්බරම කටහඬ ❤🥰 අපි වාසනාවන්තයි ඔබ වැනි ගීත කෝකිලාවකගේ ගායනා අහන්න ලැබීම ගැන

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 9 หลายเดือนก่อน +2

    Lankwe mn ahapu lassanama fillingfullma female voice eka❤

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 ปีที่แล้ว +20

    අහිමි වූ ආදරේ සිහිකරමින් හිත හදාගන්න පුළුවන් හොඳම වචන ටිකක්,භාවනාවක් වගේ ❤️🎶🎵

  • @tharanganuwan1644
    @tharanganuwan1644 ปีที่แล้ว +7

    ඔබේ මිහිරි හඬ නම් භාවනාවක්මයි...🙏🙏🙏

  • @ChamilaSandaruvan-l6x
    @ChamilaSandaruvan-l6x 9 หลายเดือนก่อน +5

    Voice එකනම් බාවනාවක් ..🥺 ..nirosha my favorite ..❤❤

  • @1965D
    @1965D 7 หลายเดือนก่อน +4

    හිත රිද්දන්නෙ නැතුව ආදරේ කරන්න බැරි නම් කිසිම කෙනෙක්ට ආදරෙයි කියල බොරුවට ජීවිතේට ළන් කරගෙන දුක් දෙන්න එපා..😊❤ මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙක්ට ඒ දුක විදින්න නොලැබේවා කියල 😊✨️

  • @devindacdkm1271
    @devindacdkm1271 3 ปีที่แล้ว +25

    අපි පොඩි දවස් වල ඉදලම මේ voice එකට ආසයි...

  • @nadeeshagayan6109
    @nadeeshagayan6109 2 ปีที่แล้ว +3

    ආදරය විරහාවක් වීමට කිසිම අහිංසක හදවතකට නොලැබේවා ඒ වේදනාවන් පෙළෙන හදවත් දැවෙන ගිනි දැල්ලක් වගේ වේදනා දෙනවා.එතරම් ඒ අවංක ආදරය අමර නියයි.

  • @ayeshasadamali4915
    @ayeshasadamali4915 4 ปีที่แล้ว +44

    ඔයා මේ රටේ ඉන්න හොදම ,වටිනම,රහම,කටහඩ හිමි කෙනා මට . හැමදාමත් සංගිතයෙන් හදවතේ ලැගුම්ගත් ගායිකාව ඒකෙ දෙකක් නැ.😚😚😚

    • @kushansanj1611
      @kushansanj1611 4 ปีที่แล้ว +4

      Aniwa. Nirosha ❤️

    • @jayakiranatv340
      @jayakiranatv340 3 ปีที่แล้ว

      සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් ආදරය විරහව පුදුම පරිස්සමෙන් සහ සංයමයකින් යුතුව ගයන මේ ගීතය හදවතේ සියුම් දැන් ස්පර්ශ කරන අති විශිෂ්ඨ නිර්මාණයක් ගොඩක් පින් ඔබතුමියගේ හඬ වගේම භාව ප්‍රකාශන හදවතේ සැබවින්ම ලැගුම් ගත් ගීතයක්

  • @asankagayan3447
    @asankagayan3447 3 ปีที่แล้ว +94

    ඔය කටහඬ ඇහෙද්දි අපේ කමක් දෙනෙනවා මිස්❤️ 🙏ලස්සනයි ගොඩක් නිදුක් නිරෝගී සුවය පතනවා 🙏ගීතයෙන් රසික සිත් පිනවන්න ❣️ මහත් කාලයක් ඔබ‍ට හැකියාව ලැබේවා ❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +8

    මේවා කොහොම ලිව්වා ද දන්නේ නෑ... එයට ම හරි යන ගායනය.. 💯💯💯💯💯💯💯

  • @nilushasamanthi3222
    @nilushasamanthi3222 2 ปีที่แล้ว +8

    කොහොම වෙනසක් කලත් එදාත්, අදත්,හෙටත්, එකම හඬ,, ජිවිතේ විදීන්න පුළුවන් ඔයාගේ මේ ගීත වලින්,, ❤,, කාර්යබහුල වුන මගේ ජිවිතේ ඔයාගේ හඬත් එක්ක පුදුමයි හිත නිවවෙන තරම්,කියා ගන්න වචන නෑ,
    බුදුසරණයි ඔයාට,, ❤.

  • @chanakamahesh6418
    @chanakamahesh6418 3 ปีที่แล้ว +25

    භාවනාවක් වගේ කීපාරක් ඇහුවද කියල මටවත් මතකයක් නෑ ඔබතුමියට තවත් මෙවැනිම හොද ගීත වලින් රසික හදවත් පිනවීමට ශක්තිය වාසනාව ලැබේවා............

  • @diluprashadi2890
    @diluprashadi2890 3 ปีที่แล้ว +8

    පපුව ඇතුල හිර වෙන්න තරම් දැනෙනවා...ඇත්ත මේවා අධි මාත්‍රා පෙති..🥺🥺🥺😍😍😍

  • @hashanmmeegahawatta9906
    @hashanmmeegahawatta9906 4 ปีที่แล้ว +16

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
    ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරිකම දුකකි....

  • @koshi2396
    @koshi2396 2 ปีที่แล้ว +4

    දුකක් දැනුන හැම මොහොතේම මගේ ලග හිටියේ මේ සින්දුව.....හිත හදාගන්නක්ම් කිහිප වරක් මේ සින්දුව අහනවා

  • @sandalikaliyanaarachchi4148
    @sandalikaliyanaarachchi4148 3 ปีที่แล้ว +23

    කටහඩෙන් වචන වලට පණ දීලා.. අහන අහන පාරට ඇස් වල කඳුලු පුරවන තරම් ඒ කටහඩ සංවේදියි.😢❤️🌼

  • @rohangallahan2123
    @rohangallahan2123 26 วันที่ผ่านมา +1

    ඇත්තටම භිවනාවක් වගේ.මුල් ගීතයටත් වැඩිය ලස්සනක්.ඒකටම ගැන.ප්‍රන සංගීත සෑපයීමත් හරිම අගෙයි.

  • @rebeccadeepani4002
    @rebeccadeepani4002 3 ปีที่แล้ว +17

    ආදරණිය කදුළු බිංදුව, රිදෙන රිදවන ඔබ තනි නොතනි මැකුවා.
    විරහව රස කරන අපූරු ස්නේහවන්තිය රසවතිය ආචාරිනිය, ශාස්ත්‍රීය පබැඳුම් ඔබ සබැඳි වූවා. සුමිහිරි ගී පද ගෙත්තම් අපූරුයි ඔබේ.
    කවදා වගෙ අදත් ඔබ අප දැහැන් ගත කෙරැවා. සිත් සතන් සොරා ගෙන ගියා.
    තවත් මෙවන් වූ ගී රසමවන්නට ඔබට දෙව්සිරි ලැබේවා. ඔබේ දිවි එකළු වේවා.සිතන පතන දේ ඉටු වේවා.
    සදා ආදරෙයි අපි ඔබට.❤

  • @Thilini_Music11.11
    @Thilini_Music11.11 3 ปีที่แล้ว +6

    මං දන්නේ නෑ මිස් හැමදාම මට කැමති නෑ..ඒත් මිස් මම හැමදාම මිස්ට කැමති.ඔයා අපිට වටිනා වස්තුවක්.කටහඩ භාවනාවක්♥️🔥

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 4 ปีที่แล้ว +40

    ඔබේ මියුරැ කටහඬට දෙවියන්ගේ අාශිර්වාදයම ලැබේවා..❤
    නාද සංගීතයත් එ් සුමිහිරි කටහඬට කදිමට මුසු වෙනවා..❤

  • @Dula_Roshani
    @Dula_Roshani 3 ปีที่แล้ว +3

    කඩතොලූ වූ හදවත් පිරිමදින සියුම් වැලි කාඩදාසියක් වගේ....ඇඟේ හඬ වර්ණය ...හඬ පරාසය.....සංවේධක ස්නායූ ඇතුලාන්තයම ස්පර්ශ කල ගායනයක්....

  • @harshaniupendra8431
    @harshaniupendra8431 4 ปีที่แล้ว +122

    ඔබතුමියගෙ හඩ මටනම් භාවනාවක්

    • @damithprasnna3907
      @damithprasnna3907 3 ปีที่แล้ว +3

      මේතරම් අපේ හිත මොහොතකට සසල කල....මෙතුමිය.....ජීවිතය අසාර්ථකයි ....පුදුමයි නේද

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +4

      @@damithprasnna3907 ඒ අදහස වැරදියි....අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නේ ..අපි කොහොමද කියන්නේ එතුමිය ජිවිතය අසාර්ථකයි කියලා....අනුන්ව විනිශ්චය කරන්න එපා

    • @sunilshantha6607
      @sunilshantha6607 3 ปีที่แล้ว +1

      Lassanai

    • @sumudusamarasingha542
      @sumudusamarasingha542 3 ปีที่แล้ว +3

      @@damithprasnna3907ඇය අපි හැමෝටම වඩා සාර්තකයි ... ඔයා ජිවිතය සාර්ථක අසාර්ථකත්වය මනින මිම්මෙයි වැරැද්ද .. 😊

    • @ajithateacher3749
      @ajithateacher3749 3 ปีที่แล้ว +4

      @@krizaldavid8318 ඇත්ත කාවවත් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැ

  • @isurusandaruwan7665
    @isurusandaruwan7665 หลายเดือนก่อน +1

    මේ ලෝකයේ සිටින මව් පදවිය ලබන්නට පෙරුම්පුරන සියලුම දෙනාගේ උතුම් මව් පදවි ඒ උතුම් සිහිනය සෑබැ වේවා ❤

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว +24

    කැමතිම ගායන ශිල්පිනිය
    මේ ගීත ඇසෙන වාරයක් ගානේ ඒ තේරීම හරිමයි කියලා හිතෙනවා..ඇත්තෙන්ම ඇගේ හඩ දෙවියන් ලද දෙයක්

  • @kanchanawijayasri5132
    @kanchanawijayasri5132 ปีที่แล้ว +5

    විරහව වේදනාවක් නම්.... එහි සැබෑ දුක, කියෙවෙන , දැනෙන පද... ඒ හඬ ... සැබෑම සුන්දරත්වයක් ගෙනෙනවා❤️

  • @prageethperera7813
    @prageethperera7813 4 ปีที่แล้ว +5

    මොනවා වුනත් රෝහණ අයියා දාපු ඔරිජිනල් ගිටාර් පාර්ට් එක වෙනස් කල එක අපරාදේ. මේක කොච්චර ලස්සන වුනත් ඒ ගිටාර් පාර්ට් එකේ තියෙන හදවත කීරි ගැහෙන විප්‍රවාසය ආදරය දුක එක්ක එක හැගීම මේ ගිටාර් පාර්ට් එකෙන් එන්නේ නෑ. මේක ලස්සනයි. හැබැයි අර අඩුව දැනෙනවා.

  • @anushapu3299
    @anushapu3299 2 ปีที่แล้ว +18

    නොහඩා ඉන්නම් ගිලිහුණු දා
    පෙම් ලොව මල් දම්...
    දුටුව නිසා ආදරයේ දෙව් රුව
    ඔබගේන් මං....❤️❤️❤️

  • @sujeewashanthi9466
    @sujeewashanthi9466 4 ปีที่แล้ว +9

    කොපමන ගායිකාවන් ආව ගියත් මගේ ලිස්ට් එකේ පලවෙනිම ගායිකාව තමයි මේ.....ඕනම ගීතයක් ගායනා කිරීමේ අපූරු හැකියාව සහ ඒ හඬ....අපූරුයි තෙරුවන් සරණයි

  • @redstar5
    @redstar5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...හැම දෙයක්ම..,❤💯

  • @ajithrohitha4019
    @ajithrohitha4019 3 ปีที่แล้ว +29

    සුන්දර ගායනයක් ගොඩාක් ලස්සනයි එපා වේන්නෙ නැහැ ඉතා ම ලස්සනයි ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @qnetmobile2696
    @qnetmobile2696 2 ปีที่แล้ว +11

    මේ සිංදුව අහා අහා අඩපු තරමක් මං...
    "නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන්
    මං" 😔💔

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +39

    එදත් ඇහුවා,අදත් ඇහුවා,මතුවටත් මේ ගීතය අහනවා...ඒ තරම් ලස්සනයි 😍

    • @luckx9547
      @luckx9547 3 ปีที่แล้ว +4

      Marenakamma Martha ahai

    • @ajanthidesilva4444
      @ajanthidesilva4444 2 ปีที่แล้ว

      ඵදත් ඇහූවා අදත් ඇහුවා හෙට ද අහනවා. ඵ් තරමට ලස්සනයි

  • @malkim201
    @malkim201 ปีที่แล้ว +9

    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි..එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..
    2023:02:28

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +6

    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්...
    දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...
    ඒ හඩට හිත නිවෙනවා... විරහවෙන් පිරුණු හිත් කීරිගැහෙනවා සත්තයි... තෙරුවන් සරණයි..

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +5

    ලස්සනයි දහපාරකට වැඩිය අහලා ඇති තවත් අහනවා මෙ ගිතය

  • @dilukajayamali3863
    @dilukajayamali3863 3 ปีที่แล้ว +13

    ලස්සන හඩ වගේම මිහිරි වචන ඇතුලෙ හිතෙන අර්තය ගොඩක් ගැබුරුයි....මගෙ හිත රිදෙන හැම වෙලෙම මන් අහන්නෙ ඔයාගෙ ගීන.....අපේ හිතේ තියෙන දුක වේදනාව කදුලක් වෙලා පපුව ඇතුලේ උනුනු වෙනවා ..ඒ ගින්දර නිවන්න පුළුවන් මේ හඩට වගේම ඒ වචන වල තියෙන අර්තයෙන්...බුදු සරනයි .ජේසු පිහිටයි නිරෝශා අක්කෙ ඔයාට ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @BinuS441
    @BinuS441 2 ปีที่แล้ว +2

    අනේ නිරෝෂා මිස් ගේ youtub channel එක දැක්කේ අද....හරිම සතුටුයි.... ඔයා තරම් අමුතු කටහඬක් මම තාමත් අහලා නෑ මිස්.... මම ආස ගායිකාවො ඇති....ආස ගීත ඇති.... ඒත් ඔබ තරම් දරුණු හඬක් මම දැකලා විදලා නෑ...තවම ගැහැණු කෙනෙකුගෙන් නම්.... ජේසු පිහිටයි මිස්...

  • @amalifernando9588
    @amalifernando9588 3 ปีที่แล้ว +9

    හිත නිවා ගන්නට නැවත නැවත සොයා එමි😓❤️

  • @ranulyamethsuvee
    @ranulyamethsuvee ปีที่แล้ว +1

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරිනම් ' එය සැපකී..........යන කොටස අවසානයේ අර පාත් වෙලා ඉස්සෙන අලංකාරයේ දී ඇත්තම නිරෝෂා දැක්කා මං...ඒ තමයි අපේ රටටම ආවේණික හඬක් වන සම්පත..නිරෝෂා විරාජනී..😘 ආදරෙයි

  • @rosheldheker5494
    @rosheldheker5494 3 ปีที่แล้ว +23

    හඩ මාධූර්යටම ගැලපෙන පසුබිම් සංගීතය ඇස් පියන් රස විදිනකොට අතරමං වෙනවා ආදරයෙන්

  • @lakruwanbanuka1921
    @lakruwanbanuka1921 2 ปีที่แล้ว +2

    මේ දුක විදින්ම ඔනි මේ හැගීම් හදවතට දැනෙන්න කෙනෙක් හිතෙ රජකරලා ඉවත් වෙලා යන්න හදද්දි එයාගෙ පැත්තෙන් මේ වචන ඇහේවි කියල හිතට දැනෙද්දි හදවත දෙපා පාමුල කඩාගෙන වැටෙනවා මුලු හදවතම ස්පර්ශ කරා මේ පද වැල්......❤️❤️💔💔

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නිරෝශා voice එක.....අහගෙන ඉන්න ආසයි.... හිත මනෝ පාරකට ඇරගෙන යනවා ඔයාගේ voice එකෙන්...❤️😍❤️😍❤️😍❤️

  • @jays.s
    @jays.s 3 ปีที่แล้ว +6

    සුපුරුදු ධ්‍යානගත ලයාන්විතය නැවතත් ඇසීම ...!❤️🌷 දෙසවන් පිනවයි.

  • @sajanihiroshimaofficail4004
    @sajanihiroshimaofficail4004 4 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති song එකක් කියන්න වචනනෑ..mis ge කටහඩ අපේ හදවත්වල හැමදාමත් තියෙනවා..

  • @maleesha5813
    @maleesha5813 3 ปีที่แล้ว +9

    මම දැකපු මේ ජීවිතේ ලස්සනම කට හඬ.

  • @chathurigloballankashpg7876
    @chathurigloballankashpg7876 4 ปีที่แล้ว +9

    මගේ අාදරී....❤ දවසක හමුවෙනවමයි ඔබව ❤

  • @tharukadenuwandenuwan9759
    @tharukadenuwandenuwan9759 หลายเดือนก่อน +1

    ඒ සන්ගීතයට ඒ වචන වලට පන දෙන ගායනය තනිකරම බාවනවක් ❤️❤️❤️🌷

  • @sampath.darshana
    @sampath.darshana 3 ปีที่แล้ว +4

    හම්මෝ මේකනම් අහපු වාර ගනන මතකවත් නෑ ..බැකින් එකත් එක්ක ඒකෙ රස කියාගන්න බෑ.පපුවටම වදිනව.ඇස්වලින් කදුලු වැටෙන හැගීමක් එනවා.

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub 4 หลายเดือนก่อน

    දැන් ඉන්න ගොඩක් අයට live sing කරන්න. Timing miusic perfect. භාවනාවක් වගේ.නිරෝෂා timing වලට හැගීම් දෙන විදිහ. නියමයි.එයත් විදින ගමන් අපිටත් එකම දෙනවා. Well done naada. 🙏❤️