කොටි කටේ දින 15ක් අතරමංව ජීවිතය බේරාගත් විරුවකුගේ කතාව | WANESA VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කතා කරන්න 0777 618 418 වනැස VLOG
  • เกม

ความคิดเห็น • 123

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +14

    මව් බිම වෙනුවෙන් දිවිපිදූ ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @mahindaweerasinghe3524
    @mahindaweerasinghe3524 หลายเดือนก่อน +13

    ශක්තිමත් මිනිසෙක් නියම සොලෙක්!!! සොල්දාදුවා කියන වචනයට උපරිම අගයක් දුන් ඔබට ජය වේවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +13

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @naduntharanga3137
    @naduntharanga3137 หลายเดือนก่อน +26

    කතාව විස්තර කරා මදි. අනේ මේ කතාවෙ අනිත් අයත් එක්කත් වැඩසටහන් කරන්න. අර තනියම ගෙදරක ඉදලා හම්බුන කෙනත් එක්ක හරි තව වැඩසටහන් ඔනි.

    • @GayanKuamra
      @GayanKuamra 20 วันที่ผ่านมา

      ඇත්ත 😢

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 หลายเดือนก่อน +6

    ඔබේ මෙහෙයට අපගේ ආචාරය🙏🙏..දිර්ඝායුශ රණ විරැවාණනි.❤.

  • @naduntharanga3137
    @naduntharanga3137 หลายเดือนก่อน +6

    දාපු ගමන් බලන්න ආවෝ.. තව ඔනි මේ වගේ ඒවා.. ගොඩක් ඔනි.

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 หลายเดือนก่อน +6

    චන්ද්‍රිකා කියන කැරි වෙස බැල්ලගෙ කාලේ අපේ හමුදාව කොල්ලෝ ගොඩක් මැරුන

  • @luckydesilva2467
    @luckydesilva2467 หลายเดือนก่อน +7

    රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නිසා බේරගත් අපේ මව්බිම සියලු රණවිරන්ට අපගේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampathdimuthu8584
    @sampathdimuthu8584 หลายเดือนก่อน +3

    ❤❤❤ එඩිතර සොල්දාදුවෙක්. මොහු නැත්නම් අනිත් ජීවිත 5ත් අද නෑ ❤❤❤

  • @vidurasanka2566
    @vidurasanka2566 หลายเดือนก่อน +3

    Anith hama youtubertama oya fatta adarshayak sanjiwa ayye. me manussayagen aha ganiyau wadasatahan karana vidiya. Pisso wage kiyawanne nathuwa interwi karana manussayata eyage kathawa kiyanna dila❤🖤🤎🤍 ubalage chanel epa wennai me manussayage chanel walata habbahi wennai pradama karane oka....❤🎉 jaya we sanjiwa ayye...

  • @ruvindiumesha8223
    @ruvindiumesha8223 หลายเดือนก่อน +5

    බුදුසරණයි සර්🙏❤🙏 ..කොඩී සර් ගේ වැඩසටහනක් ගේන්න ..

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +3

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 หลายเดือนก่อน +3

    අලිමංකඩ එකත් ගේමු.....
    🙏🙏

  • @user-gd7bx3hd4g
    @user-gd7bx3hd4g หลายเดือนก่อน +2

    Sanjeeva I am in Romania and have been watching your program for many years and I am very excited to do a program.

    • @sams3074
      @sams3074 หลายเดือนก่อน

      All the best!

  • @tharindunadeesha674
    @tharindunadeesha674 หลายเดือนก่อน +4

    කොමාන්ඩො ලොක්කා කොල්ලො තුවාලකාරයෝ දාලා පැනලා ගිහිල්ලානේ😢

  • @wajiraajith5794
    @wajiraajith5794 หลายเดือนก่อน +3

    නියමයි තව මේ වගේම එකක් දෙන්න

  • @PiyumaliAmarasinghe
    @PiyumaliAmarasinghe 18 วันที่ผ่านมา +1

    ඉස්සර ජාතික රූපවාහිනී එකේ ගියා උත්තම පූජා .. දැන් ඒ දේවල් බලන්න නෑ . මේ වගේ ආය කතා කරන එක ගොඩක් හොදයි .. හැම රණවිරුවෙක්ටම බුදු සරණයි ❤

  • @KeerthiAdikari
    @KeerthiAdikari หลายเดือนก่อน +4

    හිතුවේ මේ වගෙ අය ගෙ කතා ඉවරයි කියල .තව මේ වගෙ අය හොයල ඒ ගේන්න.ltte අයටත් මේ වගෙ කතා ඇති.ඒ අයත් ගෙනාවොත් සුපිරි.

    • @dayalchanna2989
      @dayalchanna2989 หลายเดือนก่อน +2

      ඇයි පම්කේ ltte උන් වැඩ්ඩො ද
      අර බබා හූකුං එකියක් ඇවිල්ලා හූරතල් උනා මතකනේ,සැර නැති සයනයිඩ් ගගා බොරු විද්දේ ,තෝ දැකලම නෑද්ද මස් වැද්දො මිනි මරලා බොරු වපූරනව

    • @DenuwanBalasooriya-cm9bq
      @DenuwanBalasooriya-cm9bq หลายเดือนก่อน +1

      Ltte උන්ගෙ පක අහන්නද අපේ කොල්ලොන්ව වද දීලා මරපු හැටි අහන්නද.

  • @rumeshakalanka1363
    @rumeshakalanka1363 หลายเดือนก่อน +5

    බිගේඩියර් ආමඩ් කාර් එකේ ගියපු බය ගුල්ලෙක්

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 หลายเดือนก่อน +2

    හතර වටින් වට කේරැවෙි සතුරට තරැ විසි වෙින්නයි .🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @madurachandra8626
    @madurachandra8626 หลายเดือนก่อน +1

    සංජීව aiye ඔයා කැමැති රණවිරුවන් gennala වැඩසටහන කරගෙන යන්න api බලනවා

  • @GayanKuamra
    @GayanKuamra 20 วันที่ผ่านมา

    මේ කතාවේ අනිත් අයත් ගේන්න සන්ජීව අයියේ....❤😮

  • @floransesamarasinghe9154
    @floransesamarasinghe9154 หลายเดือนก่อน +1

    මම හිතෙනවා රනවිරැ සෙවනේ ඉන්න නිර්භිත රණවිරු සෙබළුන් ගේ කතා දැන්මිමා නමි තවත් සෙබළුන් ට ජිවිතේ ට හයියක් ලැබෙිවි නේද

  • @lbnadiranga5814
    @lbnadiranga5814 หลายเดือนก่อน +2

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @gayanlakmal9500
    @gayanlakmal9500 หลายเดือนก่อน +1

    බුවනෙකබා විදුහලට ආඩම්බරයක්

  • @user-oy9qg1ec1m
    @user-oy9qg1ec1m หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි මහත්තයො ❤

  • @neviltec4687
    @neviltec4687 หลายเดือนก่อน

    සමස්ථ ජාතියකට නිදහස දුන් ඔබලාට සදා කල් මේ රට නය ගැතියි ..අපෙ උත්තමාචාරය ඔබලාට

  • @chamindap6055
    @chamindap6055 หลายเดือนก่อน +1

    🙏🙏❤️🇱🇰. Comando කපුටා ගේ එකක් ඕනේ.

  • @mudithrohan
    @mudithrohan หลายเดือนก่อน

    Siyaluma රණවිරුවන්ට ❤❤❤❤🙏🙏🙏🙏

  • @AjithPriyantha-zp9gx
    @AjithPriyantha-zp9gx หลายเดือนก่อน +2

    ඇත්තටම මෙච්චර මැරැවෙ,අපරාදවුනේ ltte නිසා නෙවී.දේශපාලන බලලෝබී කමනිසා.රටේ ජනතාවට කිලිනොච්චිය ඇල්ලුවා කියන්න පරන්තන්,ඔක්කොම පසුකරමින් කිලිනොච්චියට ගියා.30 km විතර .ඒක ගියේ A 9 පාරෙ දෙපැත්තේ අපේ බලය 2Km වගේ.ඉතින් පරන්තන් වලින් ලයින් එක කැඩුවම එතනින් පහල කිලිනොච්චිය දක්වා ඔක්කොම බිලිදුන්න.කුහක දේශපාලකයො..

  • @user-dn3nm3vm4y
    @user-dn3nm3vm4y หลายเดือนก่อน

    අලුත් එකක් එක දිගට ආදරේ❤❤❤❤ වනසට

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน

    සද නොමකැන අපේ සැබැ වීරයන් ❤

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 หลายเดือนก่อน

    Respect you and your family

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @herbatmendis6240
    @herbatmendis6240 หลายเดือนก่อน

    ආඩම්බරයි සහෝදරයා 👍

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.

  • @sanjayaroshan5281
    @sanjayaroshan5281 หลายเดือนก่อน

    බුදූ සරණයි 🙏🙏❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    Wanesa❤ ❤❤❤❤

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 12 วันที่ผ่านมา

    Sanjewwa aiye udauwak karannako bappa gana dana ganna kamathi plz

  • @Nishanthidilrukshi-of5fe
    @Nishanthidilrukshi-of5fe 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @champikasudesh532
    @champikasudesh532 หลายเดือนก่อน

    එක චැනල් එකක් කරමු නේද

  • @bNj793
    @bNj793 หลายเดือนก่อน

    Navy එකේ අය ඉන්නවා ගොඩක් රස කන්දර තියන.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r หลายเดือนก่อน

    Dan tama balanne 😊❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    Respect ❤❤❤❤❤❤❤

  • @chathuranganimanel4208
    @chathuranganimanel4208 หลายเดือนก่อน +1

    ❤️

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k หลายเดือนก่อน

    Athishainma adishtanaya ihalinma ha anek pirisa pilibadawa ithamathma sanwedee wela thibunu aththatama supirima weerayek...oba thumagen unu mehewarada kisiwekutawath yuda ithihasaye ema kriyadamaya kahatawath samana kala nohaka,,,dinayakwath wedanawak widiya nohaki laamakawoowan athara thriwida hamudawe thama sohoyuran dahas gananawak miya gos siti mohothaka ewa daka daka thama geewithaya menma psubata wemin geewithaya yadimin siti anek pirisada katuwa para soyagen nawatha kadawurata pamina,,anek sebalun absend weddeeth oba nawathath kriyanwitha rajakari sadahama gos rata wenuwen kala a udara mehewara ha thawath ayata dun weerya ha owun wenuwen dakwoo dayakathwayata obata siyalu rata wasiyanma naya gathi wannemu......oba thumata deergayusha wewa.....

  • @chathuralakshika9334
    @chathuralakshika9334 หลายเดือนก่อน

    ගෙනවා නම් මෙ වගෙ එක් ගෙන අහා ගෙ ඉන්න ...

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt หลายเดือนก่อน

    Super 👌 👍 ❤❤❤

  • @MAHEESHA608
    @MAHEESHA608 หลายเดือนก่อน

    මෙිවා❤

  • @nalakasampath2017
    @nalakasampath2017 หลายเดือนก่อน

    hoda kathawak

  • @sanjayalakmal6806
    @sanjayalakmal6806 15 วันที่ผ่านมา

    ව්ස්තර මදී අනේ

  • @user-gr3py4jb7m
    @user-gr3py4jb7m หลายเดือนก่อน

    Attatama niyamai,but wistare madi

  • @DenuwanBalasooriya-cm9bq
    @DenuwanBalasooriya-cm9bq หลายเดือนก่อน

    Dear Sanjeewa, try to add at least sub titles for these interviews. World needs to know about the true color of LTTE Terrorism. How they brutally killed surrendered army personals and how they killed innocent sinhala, tamil and muslim civilians. Still some of tamils who live in europe thinks LTTE is innocent.

  • @user-bv3rn2xh6f
    @user-bv3rn2xh6f 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @asankathushara4548
    @asankathushara4548 หลายเดือนก่อน

    Respect

  • @user-et8xb6xu7f
    @user-et8xb6xu7f หลายเดือนก่อน

    Respect sir 🫡❤️

  • @SleepyDolphins-ox2tg
    @SleepyDolphins-ox2tg หลายเดือนก่อน

    ❤❤❤

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-123 หลายเดือนก่อน

    Chandikaga Rathwathga shina NASA wacththa wanasayak

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 หลายเดือนก่อน +1

    🖤 💙 🤍

  • @lakshikamadushani4844
    @lakshikamadushani4844 หลายเดือนก่อน

    Aiya vikige tawa akak dannako

  • @krishandelex-jk5rj
    @krishandelex-jk5rj หลายเดือนก่อน

    😢 eta passe keyanawa wade ane

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 หลายเดือนก่อน

    🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niroshanfernando8897
    @niroshanfernando8897 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ Bs. Jp

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 19 วันที่ผ่านมา

    ❤❤🙏🙏

  • @sujeewasilva655
    @sujeewasilva655 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @RajithSuranga-js1sg
    @RajithSuranga-js1sg หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kashanpradeep-nn4zh
    @kashanpradeep-nn4zh 24 วันที่ผ่านมา

    💪❤️🇱🇰❤️

  • @chamihero2822
    @chamihero2822 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diliphewawellalalage4196
    @diliphewawellalalage4196 หลายเดือนก่อน

    රටට හඳුන්වා දෙන එක ඇර කතාව තිබ්බනම් හොඳයි වගේ

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @senuladilen14perera14
    @senuladilen14perera14 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @YakalleMeththaji
    @YakalleMeththaji หลายเดือนก่อน

    අයෙ ව්ඩ්‍ යො එකක් දාන්න

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 หลายเดือนก่อน

    😢

  • @udyanisanjula4003
    @udyanisanjula4003 หลายเดือนก่อน

    💐💐🙏💐💐

  • @SisiraB-fc5qc
    @SisiraB-fc5qc หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @user-sb6mz5eb1i
    @user-sb6mz5eb1i หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉❤🎉❤

  • @gaminijayalath8496
    @gaminijayalath8496 หลายเดือนก่อน

    🇱🇰❤️🌹👍

  • @janithrathnayaka6570
    @janithrathnayaka6570 หลายเดือนก่อน

    Jvp ඒව ඕනෙ

    • @user-ww5vb6py3g
      @user-ww5vb6py3g ชั่วโมงที่ผ่านมา

      illaganin sjb eken un thamai jvp namin minimeruwe

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 หลายเดือนก่อน

    ❤⚔️🇱🇰💪☸️

  • @user-sd9rq8fo2l
    @user-sd9rq8fo2l หลายเดือนก่อน

    ☠️

  • @PriyankaDon884
    @PriyankaDon884 หลายเดือนก่อน +1

    කොහොමද එල්ටීටීඊ එකෙන් රට බේරගන්න මේ විරුවන් කරපූ කැප කිරීම .හැබැයි ජේවීපී ගද ලපයාගේ පරම සත්‍යය අනුව එල්ටීටීඊ එක සමග කරපු යුද්ධය අවසාන උනේ අපේ ත්‍රිවිධ හමුදාව කරපූ කිසිම කැප කිරිමක් නිසා නෙමේ ඕනෑම සිවීල් යුද්ධයක් අව්රුදු 30ක් සම්පූර්ණ වෙනකොට ඉබේම ඉවර වෙන නිසා ..අම්මපා මිනිරන් ලපයගේ පරම සත්‍යය

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      Monada bn kiyawanne? Mole hoda nadda puthano ge thatha nm 1990 ltte ekata weapon baradunna widiya hodata dakka 😂

  • @deshanjanith7176
    @deshanjanith7176 หลายเดือนก่อน +1

    ❤❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 หลายเดือนก่อน

    ❤❤❤

  • @AsiriChinthaka-vf2fr
    @AsiriChinthaka-vf2fr หลายเดือนก่อน

    ❤❤❤❤

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malinduhasaranga154
    @malinduhasaranga154 หลายเดือนก่อน

    🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ssvranasinghe590
    @ssvranasinghe590 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @thisaradilshan1957
    @thisaradilshan1957 10 วันที่ผ่านมา

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n 23 วันที่ผ่านมา

  • @NalakaKalamulla-ik5df
    @NalakaKalamulla-ik5df หลายเดือนก่อน

    ❤❤

  • @krishandelex-jk5rj
    @krishandelex-jk5rj หลายเดือนก่อน