මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඉසුරු ලොකුහෙට්ටිආරච්චි |
    මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
    ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න - ‪@UpulShanthaSannasgala217‬
    #sannasgala #isurulokuhettiarachchi #lk #mathara #dakuna

ความคิดเห็น • 3.3K

  • @UpulShanthaSannasgala217
    @UpulShanthaSannasgala217  ปีที่แล้ว +427

    ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, Subscribe කරල තියාගන්න - th-cam.com/channels/4-8szZFsPukehVxJg7jw2Q.html

  • @nalinherathofficial4897
    @nalinherathofficial4897 ปีที่แล้ว +13

    ඉසුරුවෝ,
    උබ මේ කමෙන්ට් එක දකීද කියවයිද කියලා මම දන්නේ නෑ. ඒත් මම මේක කියන්නම්. මේ ප්‍රොග්‍රම් එකේ උබේ කකුල කැඩුන හැටි උබ කිව්වා. උබේ මගේ යාලුකම පටන් ගන්න ඕක හේතු වුන නිසයි මේක ලියන්නෙ. උබ කකුල කඩාගෙන ශෝ‍ර්ටකුත් ගහගෙන කිහිලු කරුවෙන් එනවා දෙරණට ඩබින් කරන්න. මම නිවුස් එක ඉවර වෙලා කොරිඩොර් එකේදි උබව දැකලා කකුලට මොකද උනෙ කියල අහනවා. උබ උත්තර දෙන්නේ හොදට දන්න යාලුවෙකුට කතා කරන භාෂාවෙන් හරිම මිත්‍රශීලී විදිහට. අපි ටිකක් කතා කරලා අපි දෙන්නගේ වැඩ වලට ගියා. ඊට ටික කාලෙකට පස්සේ හවස 7 ට විතර තලවතුගොඩ හංදියේ හොන්ඩා කාරෙකක් ඇතුලේ ඉදලා නලියෝ නලියෝ කියලා එකෙක් කෑ ගහනවා. මම බැලුවා කවුද කියලා. මම, මම ඉසුරු උබ කාර් එක ඇතුලේ ඉදලා උත්තර දුන්නා. එදයි මම දැන ගත්තේ උබ කිසිම ආඩම්බරකමක් නැති බොක්කෙන්ම මිනිස්සු ආශ්‍රය කරන හිත හොද එකෙක් කියලා. මට තියෙන්නේ උබ ගැන යාලුකමට වඩා ගෞරවයක්. උබ පට්ට දක්ෂයෙක්. වැඩ්ඩේක්, කලා ලෝකයට වටින මිනිහෙක්. උබේ වචනෙන්ම කිවෝත් ඩබල් සැලියුට් කොල්ලේ.ජයෙන් ජයම වේවා ❤❤💐💐💐

  • @pushpakanalin7569
    @pushpakanalin7569 ปีที่แล้ว +26

    ගම ඒවගේම පරම්පරාව. අමතක නොකරපු. මුල අමතක නොකරපු. අපේකාලේ මගේ සහෝදරයා.බුදු සරණයි!

  • @sirimaldressmart7615
    @sirimaldressmart7615 ปีที่แล้ว +217

    ඉසුරුවා ❤ පට්ටම නළුවා, කෙලින්ම කණ හරහා මොළයට, නියම මිනිහා. දක්ෂම , ජනප්‍රිම නළුවා සම්මාන අත ළගම තියෙනවා ❤

  • @danieldismi21
    @danieldismi21 ปีที่แล้ว +31

    මුල ඉඳන් අගටම බැලුවා, හිතට දැනුන වචන ටිකක්. කාලෙකට කලින් වේදිකාවේ විඳපු රසම මතක අලුත් උනා වගේ දැනුනා. උසස් මට්ටමක හරබර කතිකාවතක් 🤍

  • @rathnathilaksir3356
    @rathnathilaksir3356 ปีที่แล้ว +4

    හරිම ලෙන්ගතු කතා බහක්. දකුණෙ එවුන්ට මේක මාර විදිහට දැනෙනවා. ඒ කෑම කතා බහ හරිම ලස්සනයි. මම ගමෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඒත් අදටත් ආසම කෑම තමයි මාලු බොර එක්ක කන ‌පොල් සම්බෝලය.

  • @cdbp2691
    @cdbp2691 ปีที่แล้ว +44

    Over all a superb programme ❤👌
    That ending note: ටහිකෙන ටෝක් එකක් ඉසුරු අයියා 👌👊

  • @pathirana383
    @pathirana383 ปีที่แล้ว +48

    මම කවදාවත් සර්ගෙ වැඩ සටහනක් සම්පූර්න බලලා නැ මේක දැක්ක ගමන් හිතුනා බලන්න ඉසුරු අයියා නිසා එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා පට්ටම ආතල් එ වගේම ගන්න දේවල් ගොඩක් තිබුනා ❤️

  • @kumudujayasinghe682
    @kumudujayasinghe682 ปีที่แล้ว +4

    තත්පරයක් වත් skip නෙකර කාලෙකින් බලපු සාර්ථකම වැඩසටහනක් මම කැමතිම චරිත දෙකක් විශේෂයෙන්ම දක්ෂ චරිතාංග නළුවෙක් වශයෙන් උඹ කවදාකම හරි දිනන කොල්ලෙක් හිතේ කහටක් නැති විවෘත චරිතයක් ඒ විවෘත භාවයට කවුරුත් ආදරෙයි,, සර් ගැන කියලා වැඩක් නෑ ඒ දැනුමට හැමදාමත් ගරු කරනවා ස්තුතියි මේ සාර්ථකම වැඩසටහන් දවස් දහයෙන් one million යයි මේක..ජයම

  • @gimhanmadhusanka5146
    @gimhanmadhusanka5146 ปีที่แล้ว +42

    දන්න අයගේ නොදන්න දේවල් ගොඩයි.පොඩියට පටන් අරන් ලොකු මිනිහෙක් වෙලා පොලවෙ පයගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න හොදම උදාහරනයක්. සර්ටත් බොහොම ස්තූතී වැඩසටහනට❤️

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 ปีที่แล้ว +32

    මාදුටූ.නූතන.විජයකුමරතූංග.නූබයි,පූතෙ, ඉතා.පරිසමින්.ඉදිරියටම.යන්න.රත්තරන්.පුතෙ.ඔබදෙපලට.උතුම්.තෙරුවනෙ.සරනයි👃👃👃

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +280

    දකුනෙ මාතර දික්වැල්ලෙ එකෙක් වෙලා මේක බලද්දි දැනෙන ෆීල් එක🤣🖤ආදරෙයි ඉසුරුවෝ🖤අපේ එකෙක්😊

  • @sharmilachiranthi5898
    @sharmilachiranthi5898 ปีที่แล้ว +5

    මෙතෙක් බලපු ලස්සනම වැඩසටහන.සන්නස්ගල සර් ගේ ලිවීම, ඉගැන්වීමට අමතරව නිවේදනයටත් ඉතාම විශිෂ්ට හැකියාවක් ඇති බව තහවුරු වේ.ඉසුරු දක්ශ ‍රංගන ශිල්පියෙක්.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      මොකද හංස 😢😢😢😢😮😮😮😮 දෙන්නම මැරෙනවා balala gedara මිනිස්සු adawanna ද බැරි උනේ එච්චරයි 😮😮😮

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 7 หลายเดือนก่อน +3

    හරිම ශෝක්. බොරු සෝබන නැති රසවත් වැඩ සටහනක්. දෙන්නටම සුභ. පතනවා.

  • @vidathrasanjana7474
    @vidathrasanjana7474 ปีที่แล้ว +22

    පාන්දර 1 යි මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි , සුපිරි ❤️🥰 දකුණ ගැන කතාවෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ඈ , ආදරෙයි ❤️🥰

  • @ArtbyDonald
    @ArtbyDonald ปีที่แล้ว +24

    උපමා රූපක එක්ක සුද්ද සිංහල කතා කරන නලුවෙක්. ඒකටම ගැලපෙන සුද්ද සිංහලයෙක් ❤

  • @ashprabath403
    @ashprabath403 ปีที่แล้ว +16

    ආසම වචන ටික තියෙන්නෙ අන්තිමට.එහෙනම් මොනාහරි ටිකක් බීලා කාලා මැදියම් රෑ වෙනකම් පොඩ්ඩක් කියවලා සමුගමු කියන කොටස.ඒක මාරම End එකක් ❤ තවත් වීඩියෝ එකකින් හම්බෙමු කියනවට වඩා එහෙම කිව්වම ඒක අනන්තෙටම හිතෙන විදියෙ වාක්‍යක්.

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +9

    සන්නා සර් කියන්නෙ අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක් සර්ට ගොඩාක් පින් මෙහෙම අය හන්දුන්වා දෙනවට

  • @dilashansupun5329
    @dilashansupun5329 ปีที่แล้ว +38

    මම ආසම නළුවෙක් ගමේ කම තියන පොරක් කියන්න තියන දේ කෙලින් කියන අපේ කම තියන අපේ එකෙක් ආදරෙයි ❤

    • @yamunakalyani1577
      @yamunakalyani1577 ปีที่แล้ว +1

      Deyyane podikale api dakinnath athi isuru malli dikkwalle kumarathugu api film holl eka pahu keran api ඉස්කෝලේ giye

  • @Sureni1996
    @Sureni1996 ปีที่แล้ว +6

    මමත් මෙච්චර කලෙකට you tube chanel එකක මේ වගේ දේකට comment කරලා නෑ..හැබැයි ඇත්තටම මේ දෙන්නගේ කතාවට මං ආසයි..ලස්සනය..❤

  • @sadaruffboy3680
    @sadaruffboy3680 ปีที่แล้ว +13

    විජය කුමාරතුංගයන්ගේ සිංදුවකුත් ඉසුරු ගේ හඩින් අහන්න ලැබුනා නම් තවත් ලස්සනයි progrmme එක

  • @hansadesilva9748
    @hansadesilva9748 ปีที่แล้ว +34

    පට්ට කතාවක්.... පාන්දර 1යි අහලා ඉවරයි. 🤝💖

  • @yasiruchanchala6763
    @yasiruchanchala6763 ปีที่แล้ว +42

    අදටත් ආසම කෑම මාලුයි පොලුයි බතුයි...මොන දේ තිබුනත් ඒකට ගහන්න කෑමක් අදටත් රසවිදලා නෑ...😋

  • @manojpunchihewa2515
    @manojpunchihewa2515 ปีที่แล้ว +31

    විහිලු චරිත , සීරියස් චරිත, දුෂ්ට චරිත මේ හැම චරිතයක්ම රඟපාන්න පුලුවන් නලුවො බොහොම අඩුයි .විහිලු චරිත රඟපාන නලුවෙක්ට දුශ්ට චරිතයකට සාධාරණයක් කරන්න පුලුවන් කියන්නේ ඒක පට්ටම ටැලන්ට් එකක් .ඒදේ ඉසුරුගෙන් දකිනවා.දක්ෂතම නලුවෙක් .සුබ පතනවා ⁣ක්ෂේත්‍රයේ ඉහලටම යන්න .

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +14

    මරු....
    ආසම තැන 55.30
    හැම මනුස්සෙකුටම නිදහසක් ලැබෙන ක්‍රමය...
    ජයම පමනයි

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 ปีที่แล้ว +24

    පොඩි කාලෙ ආසාවට odd චරිතයක් කරන්න ගිහින් තමා ඉසුරු අයියව හම්බෙන්නෙ. සෙසු චරිත කරන කොල්ලන්ටත් තමන්ගෙ එකෙක්ට වගේ සලකන නළුවෙක්. ආසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එකක් මේක.❤

  • @sagarasadun2808
    @sagarasadun2808 ปีที่แล้ว +17

    ආසම චරිතයක් ඉසුරු කියන්නේ.දෙන්නටම තෙරුවන් සරණයි !.......

  • @malithudara7557
    @malithudara7557 ปีที่แล้ว +15

    *ඉසුරු ලොකුහෙට්ටි❤️ කියන නළුවව මන් ඉස්සල්ලම tv එකේ දාක්කෙ සිරසෙ ගිය 'පැහැසරා' නාට්‍යයෙන්.(කුම්මැහියා ❤️😀👍)

  • @sudunuwara
    @sudunuwara ปีที่แล้ว +18

    Love this artist Isuru.... thanks for having him Sir.... he gave me my old memories with the great Vijaya.....

  • @kelumprabhathsharuk98
    @kelumprabhathsharuk98 ปีที่แล้ว +16

    සර් ඔහෙ ඇවිත් ෆට්ට පොරක් හරිය❤️ මේ ප්‍රෝග්‍රෑම් එකනම් ගති. "මාතර බත් කඩේ 3 " එනකම් බලන් ඉන්නවා🙂❤️
    ඉසුරු අයියේ අපේ එකා ආඩම්බරයි ❤

  • @nilumunasinge4722
    @nilumunasinge4722 ปีที่แล้ว +41

    ලංකාවටම තියෙන එකම පලාත දකුණ විතරයි හමදේටම අනන්‍යතාවයක් තියෙන .නියමයි දකුනේ 💪 💪 ගැම්ම

  • @ModithaOshan
    @ModithaOshan ปีที่แล้ว +2

    ඇත්තටම මං ආසාවෙන්ම බලපු,විදපු මගේ භාෂාවෙන් කියනවනම් හරි අමු පට්ට හමුවක්,ඇත්තටම හරි රහයී..මේ සුසංයෝගය සර් ඔයාටත් ,ඉසුරු ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...හුස්ම පොද වැටෙනකන් මේ වගේ රහට ජීවිතය දකින්න ශක්තිය දහීර් ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයී තෙරුවන් සරණයී ...🤲❤🤲🤗👌👌👌💥💥💥💥👊👊👊🙏😉🤷

  • @imalshakulathunga5780
    @imalshakulathunga5780 ปีที่แล้ว +11

    සුන්නා ... කලනව ගෙන්නකො සර් ❤ මෙවගේ චරිත තමා රියල් නලුවො ඉතිම් 🌹

  • @danushkabandara4884
    @danushkabandara4884 ปีที่แล้ว +110

    මන් අද කිව්ව කියල හිතාගනිං තව අවුරුදු දෙකක් ඇතුලත හොදම නලුව සම්මානෙ ගන්නව .ෆට්ට චරිතයක් .ආදරෙයි බොක්කෙන්ම 💜️

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +4

    කලාකාරයො ගැන ඉසුරු අන්තිමට කියපු දේ නම් හරියටම හරි , තමන්ට පුළුවන් කාලෙ පිස්සු නටලා පස්සෙ සල්ලි නෑ කියල අඩා වැටෙනව

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +42

    මගේ ආසම නළුවෙක් ඉසුරු සුපිරිම චරිතයක් වැඩ්ඩෙක් ❤🔥💯 ආදරෙයි ගමේ එකා ❤❤❤ඉසුරුගෙ ගාව ඉන්න පූස් තඩිය🤗🥰 ජීවිතේට බයිසිකල් පැදල නෑ හෙල්මට් නැතුව😂😂

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani5451 ปีที่แล้ว +1

    ඇත්තටම ඉසුරු දකුණෙ මාතර කෙනෙක්නිසා මම ඔබවෙනුවෙන් සතුටු වෙනව වගේම ආඩම්බරවෙනව.සමහරු දකුණෙ මොන ගමකහෝ ඉපදිලා ඉගෙනගෙන උස් මහත්වෙල උසස් තනතුරුවලට පත්වෙල කොළඹට ගිහින් මොනම වෘර්තියකින් හෝ ප්‍රසිද්දවෙල සල්ලි ලැබිල රටේ ලොකු තැනකට ආවමඒ අයට තමන් අම්ම කෙනෙකුගෙ කුසකින් බිහිඋනාද?කියලවත් මතනැති තමන් ඉපදුන ගම,පලාත අමතක කරන සමහර අය අතර ඔබ මුල අමතක නොකරන ඉතාම ගණයහපත් චරිතයක් ඔබේ ඉදිරි පියවර සහ ඔබ සිතන පතන සෑම පැතුමක්ම ඉටුවී නිරෝගී වාසනාවන්ත අනාතයක් උදා වේවා!!!!!!!!ඔබටත් පවුලෙ සැමට ඇතුලු ලෝක වාසී සැමටත් ජේසු පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!!!!!!
    මම වැලිගම.ඇනජලා ශ්‍රී.

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 ปีที่แล้ว +37

    ගිනිඅවි සහ ගිණිකෙලි 'පීටර්' 🖤🖤🖤🖤🖤 පිස්සු රැගපෑමක් ඒක...ඔහේට ආදරෙයි හොදේ..

  • @AchinthaDulshan-to6wg
    @AchinthaDulshan-to6wg ปีที่แล้ว +15

    මරු ඉසුරු මහත්තයා ඉස්සර මං වැඩ කරපු හොටෙල් එකට ආවම ඉස්සෙල්ලා ඉල්ලන්නෙ ඉගුරු දාපු ප්ලේන්ටියක්❤️🖤

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +16

    වැදගත්කමක් මෙලෝ හරයක් නැති බෝක්කුවක් උඩ කාලෙ කකා ඉන්න උන්Ta hoda කතාවක්.....දායක සභාවෙ රෙදි උස්සන් එන්න එපා ඕන්..

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 ปีที่แล้ว +1

      කොච්චර වැදගත් කතාවක් ද මේ අනිවාර්යයෙන්ම ලමයි දෙමාපියන් එකට එකතු වෙලා බලන්න තරම් වටිනවා 😂😂😂

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว +1

      @@yakallearachchigenihalsant8891 🤣🤣🤣

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      💪💪💪💪💪

    • @ChathurangaLakmal-l6c
      @ChathurangaLakmal-l6c 8 หลายเดือนก่อน

      Tho pakatada ehenam pko baluve

    • @lovetoka
      @lovetoka 8 หลายเดือนก่อน

      @@ChathurangaLakmal-l6c ube ammage utta pennawada baluwe utto ..

  • @shamsameera1260
    @shamsameera1260 ปีที่แล้ว +5

    අවසාන කතාව "ජීවිතෙ හොඳම පැන්ශන් ප්ලැන් එක තියෙන්නෙ සන්නට" අපිත් ආසයි ඒ වගේ ජීවිතෙ සැදෑ සමය ගත කරන්න.

  • @Gaming.Podda35
    @Gaming.Podda35 ปีที่แล้ว +18

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනානන් තාම පිරිනිවන් පාල නෑ තාම ඉන්නව පුතාව බුදු කරවල යන්න. 😂😂😂 ඒකනම් සුපිරියටම දුන්න LHA....අමු බොක්කල දෙකක් 💕💕💕

    • @RonyCrise-iy7rk
      @RonyCrise-iy7rk ปีที่แล้ว +1

      ඔබ බෞද්ධ කෙනෙක්ද කියල මං දන්නෙ නෑ නමු . ඉසුරු කියන කෙනා ඒ කතාව කිව්වෙ වාචාල කම සහ නූගත් කම නිසයි . බුද්ධත්වය කියන්නෙ අවබෝධයක් එවැනි අවබෝධයක් ලබපු කෙනෙකුට මගේ කියල බැඳීමක් නෑ එවැනි කෙනෙකු ලංකාවේ හිටියත් ඉන්දියාවෙ හිටියත් එකම විදියට තමයි සිද්දවෙන්නෙ ..

  • @YureniWarnasooriya
    @YureniWarnasooriya ปีที่แล้ว +31

    ඉසුරු හරි ලස්සට භාෂාව හසුරුවනවා❤ගමේකම දැනෙන්න❤

  • @Nimesha_Official
    @Nimesha_Official ปีที่แล้ว +2

    හරීම ආසවේන් ඒයාගේ ආදරය ගැන සහා ඒ නිහතමානි බව මන් ඒ විඩියෝ ක්‍රීප් ඒක දේපාරක් බැලුවා මන් ආස කරන නලුවේක් කිසිම ලෝකු කමක් නෑ අවේ 0 ඉදන් උනත් ලැජ්ජ බය නැතුව පෝශ් වචන නැතුව හරීම ලස්සනට කතා කරනවා ඔයාට හෝද අනාගතයක් 😇 ❤

  • @sandunkumara754
    @sandunkumara754 ปีที่แล้ว +5

    මගේ අතීතය මට මතක් උනා මොකද මාත් මාතර ඔය කියපු පන්ති වලටමයි ගියේ ඒ වගේම ආදරයෙදි ඔයවගේ සිදුවීම් තමයි උනේ වෙනසකට තියෙන්නෙ අද එයා මගේ බිරිද වෙලා මගෙ ලග ඉන්න එක අතීතය කොච්චර න්ම් සුන්දරද ❤

  • @user-hk4zy4xt5p
    @user-hk4zy4xt5p ปีที่แล้ว +35

    ඔය කතා අහන් ඉන්න කොට මටත් මගේ පුංචි කාලේත් මතක් උණ පටිටයි එ වචන 😀😀😀😀😀 මමත් ඔය වචන කියලා චාටර් උනා යලුවෙි අතර මාතර ගම උණ එක ගැන සතුටුයි 👍👍👍👍👍👍👍රර

  • @ThusharaFernando-b9z
    @ThusharaFernando-b9z ปีที่แล้ว +1

    අද තමා සන්නස්ගල සර්ගේ මේ වගේ මෙහෙම වැඩක් තියෙනවා කියලා දන්නේ.1000ක් හම්බුනාම ඒ ගැන සතුටු වෙලා ඒක වියදම් කරලා . ඊලඟ දවසේ තව 1000ක් හොයන්න පුරුදු වෙලා හිටිය මං වගේ අයට මේ වගේ දේවල් වලින් ලැබෙන motivation එක ගන කියලා වදක නෑ. දෙන්නටම jp.bs.සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +6

    ඉසුරු පුතාට ජයවේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ඹබ දෙපලට සම්මා සම්බුදු 🙏🙏🙏❤️❤️❤️

  • @nethmikaushalya9158
    @nethmikaushalya9158 8 หลายเดือนก่อน +2

    50:09 😂

  • @DonPriyankara
    @DonPriyankara ปีที่แล้ว +3

    ඇත්ත අව්‍යාජ නිහතමානීකම හැමදාම තියාගනින් කොල්ලො

  • @PointofPavithra
    @PointofPavithra ปีที่แล้ว +32

    කයියට මරු ඩබලක් සෙට් වුණාම ඒක වෙනම කයියක්.. තව තිබ්බා නම් කියලා හිතුණා සර්.. ඒ තරම් රහයි කයිය.. 🤘🍻

  • @nera456
    @nera456 ปีที่แล้ว +130

    ලෝකෙන්ම අංක 11ට දුප්පත්ම රටේ ඉඳගෙන බොරු පොශ් ⁣පෙන්නන ලංකාවේ නළුවෝ අතරෙ උඹ පට්ට open පොරක් මචං ඉසුරු ❤❤❤

  • @sandun2136
    @sandun2136 ปีที่แล้ว +101

    1M views නේ 😊... පේනවා නේ අපේ මිනිස්සු ඇත්ත ට ආස නළුවෝ ❤❤

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +1527

    පූසා : ඇත්තටම මාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගනීම පිලිබදව ගොඩක් ස්තූති❤

    • @Dinu472
      @Dinu472 ปีที่แล้ว +28

      පූසා ද කිවුවේ

    • @ShanukaRathnayake
      @ShanukaRathnayake ปีที่แล้ว +14

      😂😂😂😂

    • @gayanilasanthika3513
      @gayanilasanthika3513 ปีที่แล้ว +39

      ඒත් මන් බැලුව ඇයි කවුරැත් පූස ගැන කියල නැත්තෙ කියලා 😂 බැලින් නම් කියලා 😅

    • @amrihaneef
      @amrihaneef ปีที่แล้ว +4

      😂😂

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +3

      😃💗💗💗❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +1095

    සම්මාන නොලැබුනත් ඉසුරු කියන්නේ පුදුම දක්ෂයෙක්,
    පොළොවේ ජිවත්වෙන තරුණයෙක්,
    ජයවේවා

    • @osheeashliya5647
      @osheeashliya5647 ปีที่แล้ว +5

      Gammaaa

    • @sumanalekamge2205
      @sumanalekamge2205 ปีที่แล้ว +4

      මමත් හරිම අසා නලුවෙක් ....

    • @Sherwood671
      @Sherwood671 ปีที่แล้ว +9

      තරුනයෙක්.....මට පුකෙනුත් හිනා ගියා😢😂😂😂😂😂😂😂

    • @jeevanthiadikari1789
      @jeevanthiadikari1789 ปีที่แล้ว

      😂😂😂😂

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว +5

      ​@@Sherwood671 තරුණයෙක් තමා

  • @MusicBarlk
    @MusicBarlk ปีที่แล้ว +2

    හුකා ඔහෙලා මක්කෙයි ඔය කුනුහරුප කියන්නේ නේ...මාර කයියක්නෙ ඒක......මරු බුලට් දෙකක් නේ සෙට් වෙලා තියෙන්නේ..නේ..මරු හොදේ.❤️🙏

  • @MenukaAshan-hp4pz
    @MenukaAshan-hp4pz ปีที่แล้ว +2024

    මෙක බලපු දකුණේ කොල්ලො කෙල්ලො ටික මේ පැත්තට ❤👍

  • @tharakamadushanliyanarachc2025
    @tharakamadushanliyanarachc2025 ปีที่แล้ว +995

    පැය 01.05.03 යූටියුබ් එකේ මෙච්චර කාලෙකට තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වැඩ සටහන ඉසුරු කියන්නෙත් සුපිරි චරිතයක්,එල සන්ස්ගල සර් ❤️

  • @anupahewage1802
    @anupahewage1802 ปีที่แล้ว +67

    මම දකුණේ අම්බලන්ගොඩ කරන්දෙණියේ ,අපේ කතා කරන විදිය නිසා මිනිස්සු කොච්චර අපිව පල්ලෙහට දානවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.ඉසුරු අයියා අපේ ගැලවුම් කරුව වගේ හැඟුණේ.එයා මුළු දකුනම නියෝජනය කරනවා..thank you bro..😍

    • @deepanikarunatilake1843
      @deepanikarunatilake1843 7 หลายเดือนก่อน +5

      මට නම් හිතෙන්නෙ දකුනෙ අය එයාලගෙ භාෂාවෙන් මුඵ ටීම් එකම එයාලගෙ පැත්තට නම්ම ගන්නවා කියලා.

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 12 วันที่ผ่านมา

      අනේ නෑ.මම උඩරට . ඔයාලගේ භාශාවට මම හරි කැමතියි .

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +116

    සන්නට කාලෙකින් අමුවෙන්ම චරිතයක් සෙට් වුනේ. ඒක මරු 👍👍👍

  • @MusicBarlk
    @MusicBarlk ปีที่แล้ว +2

    පට්ටම බුලට් දෙකක්....පට්ටම කයියක් තමයි හොදේ..🤩..එහේම කිවා කියලා සන්නා සර් අවුල් වෙන්නේ නැතුව ඇති......වමේන් ගියත් අපිත් දකුනේ හිදේ....බලන්න හිටය Program එකක් බලන්න පරක්කු උනා🙏🙏

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +226

    අඩෙ එ හඩ . විජේ කුමාරතුංග විදියට කතා කරපු පොඩි කොටස 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว

      👍👍👍😃😃

    • @nimeshemadhuranga
      @nimeshemadhuranga ปีที่แล้ว +1

      Ow ban fatta ❤

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว +1

      Eeka ahanna Dunne nahane...eya kiyanna giya de nathara kala....? mn owa balanne ne ..me naluwa nisamai baluwe...
      Avyaja minihekuta himi Sammanaya pudakarami 🏆🇱🇰♥️1️⃣🙏🏼

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 ปีที่แล้ว +43

    නළුවෙකුට සුදුසුම උස මහත සහ හොද හඩ පව්ර්ශයක් තියෙන අති දක්ෂ නළුවෙක් ඒ සියලු දේ විනාස කර ගත්ත හිරු එකේ කුණුහරප ප්‍රෝග්‍රෑම් වැඩ කරන්න ගිහින්

  • @prabathkanchana8304
    @prabathkanchana8304 ปีที่แล้ว +70

    ඇත්තටම skip නොකර බලපු video episode එකක්. Isuru Aiya ඇත්ටටම පොලවෙ පයගහල ඉන්න චරිතයක්. Doubl salute👏❤

  • @RAMEandNADEE
    @RAMEandNADEE ปีที่แล้ว +172

    කාඩ්බෝඩ් නලුවො අතරෙ පොලොවෙ පය ගහල ඉන්න එකෙක්...සුපිරි....

  • @s------ltiktok3886
    @s------ltiktok3886 ปีที่แล้ว +27

    ම්න් කවදාවත් හෙල්මට් නැතුව බයිසිකල් පැදලා නෑ.... only legend 😹😹😹😹

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +148

    මේකනම් බලන්න කලින් කියන්න පුළුවන් ආතල් ගොඩක් කියලා 🎉❤😂

  • @SHANAKA_JAPAN
    @SHANAKA_JAPAN ปีที่แล้ว +285

    ඉසුරු,කවදාහරි විජය වගෙ වෙයි..මෙ නලුවන්ගෙන් වැඩ ගන්නවා මදි හොදටම❤

    • @dhanusamarakoon2307
      @dhanusamarakoon2307 ปีที่แล้ว +2

      සිරාවටම

    • @pianomania2281
      @pianomania2281 ปีที่แล้ว +1

      Uba ganin wada

    • @Online_sl2024
      @Online_sl2024 ปีที่แล้ว +1

      @@pianomania2281 😂

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      අඇයි උබ හිතුවේ කොලබ කොල්ලෝ නැහැ කියලාද බයියෝ ශානකට

    • @anu-js2nq
      @anu-js2nq ปีที่แล้ว +2

      ​@@pianomania2281 😂😂

  • @januxvlog
    @januxvlog ปีที่แล้ว +152

    මාතර එකා ❤❤❤❤ කෝ මාතර සෙට් එක 👍

  • @ridmakawshal3998
    @ridmakawshal3998 ปีที่แล้ว +59

    ආසවෙන් තත්පරයක්වත් skip නොකර youtube එකේ බලපු එකම වැඩසටහන ❤

    • @InokaNew
      @InokaNew 6 หลายเดือนก่อน

      Oyala.danga.vapa
      Satfhna.baluva.sahute❤❤❤❤❤❤

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 ปีที่แล้ว +315

    වාචාලයෙකුට වාචාලයෙක් සෙට් උනාම හෙන රහයි❤
    All the very bzt for you both👍

    • @padmiandradi5388
      @padmiandradi5388 ปีที่แล้ว +4

      😂😂😂😂👌

    • @sheyamalividanslage473
      @sheyamalividanslage473 ปีที่แล้ว +2

      ඔය විදියට මිනිසුන්ට ජරා පහත් චරිත සහතික දෙන්න තමුන් මොන තරන් පහත් ජරා අසූචී හිතක් තියන කෙනෙක්ද .

    • @asankadesilva361
      @asankadesilva361 ปีที่แล้ว +6

      ​@@sheyamalividanslage473 oyata duka hitunada baba...

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      අඇත්ත චන්දිමාල් 😂🤗🤩😊😊😅🤣😀

    • @binarydiposittlanka5312
      @binarydiposittlanka5312 ปีที่แล้ว

      ජරා හිත්

  • @weirdthings7864
    @weirdthings7864 ปีที่แล้ว +53

    දමිත් අසංකගෙ මූණයි, විජේගෙ කටහඬයි !
    😍සුපිරි බුලට් එකක්

  • @samanthidesilva4729
    @samanthidesilva4729 ปีที่แล้ว +58

    සර් කරපු හොදම ඉන්ටවිව් එකක් සර් මේක .පැත්ත ගියත් ඇත්ත කියන නැති වෙන්න දෙයක් නැති , නැති උනත් බය නැති ලස්සන සරල කතා බහක් .බලන් ඉන්න ආසයි මිනිස්සු බොරු කියලා තමන්ගේ නැති ප්‍රතිරූප හදනවාට වඩා .. අමුම අමු ලස්සන කතාවක් . දිර්ගායුෂ ලැබේවා අපේ සිංහල සර්ට 🙏🙏🙏

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +1

      මිලියන ගානක් එකඟයි ඔබේ අදහසට. ජීවිතේ බලපු හොඳම රහම ආසම කතාව

  • @mandeenamethsadi
    @mandeenamethsadi ปีที่แล้ว +34

    මාතර අපේ භාෂාව කියන්නේ පුදුම අන්‍යතාවයයක්.. දැනටත් කොහේ ගියත් ඒ භාෂාව හදුනා ගෙන මාතර අපේ උන් හදුනා ගන්නවා ..ඉසුරුගේ ටෙලිනාට්‍ය කවදාවත් බලලා නැ හැබැයි ඌ මාතර අපේ එකෙක් කියලාත්, ඌ කවුද කියලාත්, දක්ෂතාවයත් අද දැන ගත්තා..සර් හින්දා 🙏🙏🙏🙏

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      කට අඇරපු ගමන් බයියෝන්ගේ බාසාව අපි දන්නවා

    • @ChamikaKp
      @ChamikaKp ปีที่แล้ว +1

      ​@@silviakanthi9773gon pakek wenn epa hemoma bayiyo wenne ne ube nugathkm thamyi eken penne

    • @ChamikaKp
      @ChamikaKp ปีที่แล้ว +1

      ​@@silviakanthi9773gonkmt beheth ne iskolekt wessaktwth geye nethe ekke 😂😂😂

  • @tharushadhananjaya3830
    @tharushadhananjaya3830 ปีที่แล้ว +47

    මටත් දවසක ඔතන වාඩි වෙන්න ආසාවක් තියේ🥺❤️… මම තැනකට එද්දි තව කොච්චර කල් යයිද දන්නෙ නෑනෙ 😢

  • @kusalperera5407
    @kusalperera5407 ปีที่แล้ว +405

    අන්‍තිම වචනෙ
    .”ලන්කාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා නම් තාම පිරුනුවන්පාලා නෑ තාම ඉන්නව පුතාව බුදු කරවන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤

    • @madushdedigama4933
      @madushdedigama4933 ปีที่แล้ว +9

      මරු වචන ටික බං.. අම්මෝ ඒක 😅❤

    • @rameshdilanka243
      @rameshdilanka243 ปีที่แล้ว +2

      එකෙන්ම...❤

    • @chandikaprasanna1436
      @chandikaprasanna1436 ปีที่แล้ว +2

      Hoda wedeee...good

    • @IsharaNayanajith
      @IsharaNayanajith ปีที่แล้ว

      eka maarai bn nosithu welawaka nosithu deyak kiwe, ekath thiththa aththak, Lankawa kiyanne e wage wawagena kana ratak

    • @shenzainjayawickrema7014
      @shenzainjayawickrema7014 ปีที่แล้ว +6

      Ubalata mewa hodai nathasha kivvamai amaru

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +28

    තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් බලන ලංකාවේ එකම ප්‍රෝගෑම් එක ❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +128

    ඉසුරැ සාමාන්‍ය ම්නිස්සු එක්ක ඉන්නේ කොහොමත් නිහතමානී යි ඒ වගේම දක්ශ නලුවෙක් ගොඩක් වට්න කලාකරැවෙක් ලංකාවට...කෙලින් කතා කරනවා ඔනම දෙයක් 💙

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +2

      මාතර නේ එයා...

    • @thilakabh4565
      @thilakabh4565 ปีที่แล้ว +2

      ඔව්, ඒක එහෙම තමයි. කියලා හිතෙනවා, මොකද ආඩම්බරකමක් නැති නළුවෙක්.

    • @savithriedirisinghe1132
      @savithriedirisinghe1132 ปีที่แล้ว +1

      මොකදැයි ඔහේට වෙලා තියෙන්නේ.වාහේ වට්සඇප් තහනම් කළා ද

  • @Youare720
    @Youare720 ปีที่แล้ว +44

    මම සන්නස්ගල සර්ගේ වැඩසටහන් මීට කලින් බලලා නෑ. ඉසුරු නිසයි අහම්බෙන් මේක බැලුවේ. බලන්න ලැබුන එක ගැන බොහොම සතුටුයි❤

  • @fhdnf1810
    @fhdnf1810 ปีที่แล้ว +184

    හරිම ආශාවෙනේ බලපු වැඩසටහනක් 👍♥️ අපේ මාතර භාෂාව ගැනත් අවුරුදු ගණන් රට හිටියත් අම්මට තාත්තට අදටත් කියන්න බෑ තමයි ඔයා මෙයා කියලා ♥️👍 අනාගතයේදී හොදම නළුවා සම්මානය ගන්න ලැබේවා ගන්න සුදුසු නළුවෙක් 👍♥️

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

      ආදරේ ❤ ඒ වචන ටිකට

    • @ishanb75
      @ishanb75 8 หลายเดือนก่อน +1

      Mathara godya😂

    • @mkgaming156
      @mkgaming156 6 หลายเดือนก่อน

      😂​@@KoreanLanguageForSriLankanStud

  • @withanagelakmini5308
    @withanagelakmini5308 ปีที่แล้ว +77

    අම්මෝ විජය කුමාරතුංග මහතාගේ කටහඩ👌ඇත්තටම මොහොතක් නිහඩ වෙලා බැලුවා විජේද ඉන්නේ කියලා ❤👌👌

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว +304

    ජිවිතේට බයිසිකල් පැදලා නැ , හෙල්මට් නැතිව 😂😂
    පිට ලිං වලින් නානකොට ,රේන් කෝට් දාන එක කොහොමත් අාරක්ෂිතයි😅
    පට්ටම බඩු දෙකක්....❤
    උපුල් ශාන්ත සංනස්ගල අාසම චරිතයක් ❤

    • @mihidum8177
      @mihidum8177 ปีที่แล้ว +2

      Time tika pin krpnko

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว +2

      ​@@mihidum8177 13ta withara blpn

    • @ttbby08
      @ttbby08 ปีที่แล้ว +3

      @@mihidum8177 14.00 ඉස්සරහට

    • @mihidum8177
      @mihidum8177 ปีที่แล้ว +4

      Elmm♥️

    • @dinukavihara2501
      @dinukavihara2501 ปีที่แล้ว +1

      😂😂

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 ปีที่แล้ว +126

    එක හුස්මට කතාව බැලුවා.අමුවට කතා කරපුඑක නම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න බොහෝ කරුණු එකතු උනා.හැමදාම වගේ ආදරෙයි සර් ❤️💚 ඉසුරු කියන්නෙම චරිත ගොඩක් 🌼

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 8 หลายเดือนก่อน +2

    ඉසුරු බෙල්ලෙ එල්ලාගෙන හිටපු කොටි දත් පෙන්නනකොට ඇට දෙක නැද්ද කියල ඇහුවෙ මේ වීඩියෝවෙද

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +55

    අපි ඉතිං දකුණේ ඈ ආයේ ඉතිං දන්නවා නේ 😂 ආදරෙයි ❤ මීට දකුණේ කොල්ලෙක් බලපිටියෙන් ❤

    • @nipundeeneth2345
      @nipundeeneth2345 ปีที่แล้ว +4

      Aniwa bn ape pinakta bn api dakune ipadune ❤️🇱🇰🙏

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +5

      @@nipundeeneth2345 එකෙන්ම බං, ආයේ ඉතිං ගැම්මක් තමයි ඈ ආදරෙයි හුත්තෝ මගේ එකා ❤

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Math dakune matara🥰🥰

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +2

      දකුණෙ ඉතින් ඉන්නෙ එලකිරි සිංහල සිංහයොනෙ ❤️🔥

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      අමු බයියෝ තමයි දකුණේ ඉන්නේ .ගොබ්බයා කොලබ අඇවිත් පෝම් වෙලා

  • @dumindafernando7523
    @dumindafernando7523 ปีที่แล้ว +3

    නීල් අලස් සහ චාන්දනී සෙනෙවිරත්න හිටියේ සුමිත්‍රා රහුභද්දගේ "බුමුතුරුණු" ටෙලි නාට්‍යයේ...මාත් 80වේ ඉපදිච්ච එකෙක්...මං හරිම ආසයි ඒ ටෙලි නාට්‍ය ආයේ බලන්න...u tube එකේ නෑ ඒක..අනේ ලින්ක් එකක් ⁣තියෙන එකෙක් දාපල්ලකෝ...පින් සිද්ද වෙයි..ඒකේ මියුසික් එක මට තාම මතකයි..එච් ඒ පෙරේරා තමයි චාන්දනීගේ තාත්තට රඟපෑවේ...එච් ඒ පෙරේරා එච්චර අහිංසක චරිතයක් රඟපානවා මං කවදාවත් දැකලා නෑ අප්පා...අපි අදටත් ඒ ටෙලි එක්ක ජීවත් වෙනවා...ඒවා එච්චරටම ජීවිතයට සමීපයි...ඒකට දැන් තියෙන ඒවා 😢 😢 😢 😢

  • @DUSTBIN88-d5m
    @DUSTBIN88-d5m ปีที่แล้ว +126

    මම පලවෙනි වතාවට සර්ගෙ වැඩසටහනක් ඉවරවෙනකම් බැලුවෙ...
    හේතුවනම් ඒ ඉසුරු හින්දා.
    ඉසුරු කියන්නෙ තාත්විකව රගපාන අදකාලෙ ඉන්න හොද නලුවෙක්....
    අවන්කවම උඹට ආදරෙයි ඉසුරු අයියේ...

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +1

    අපේ පැත්තෙ ඇවිත් යන්න හැමෝම.
    නොමිලේ Spoken English උගන්නනවා.

  • @MrRajitha
    @MrRajitha ปีที่แล้ว +23

    සන්නාව බක බක ගාලා හිනස්සන්න හැමෝටම බෑ කියලයි මට හිතෙන්නේ.... මම බලපු විඩොයෝ එක්ක. හැබැයි ඒක ලස්සනට ඉසුරුවා කරා ❤

  • @Di_Laz_music
    @Di_Laz_music ปีที่แล้ว +57

    Interview එකක් ආසාවෙන් මෙච්චර දිගට බැලුවමයි🌿 😍

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +37

    කාලෙකින් දැකපු හොදම වැඩසටහනක් මේ. දකුනෙ කතානායකලා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත👌
    ජීවිතේට අමතක වෙන එකක් නෑ මේක,,

  • @SamanKumara-kt9rx
    @SamanKumara-kt9rx ปีที่แล้ว +13

    යකෝ මාතර ගැන දැම්මා විතරයි. සති තුනෙන් වන් මිලියන්. මම නුවර ඒ වුණාට මගේ ය⁣ලුවොත් ඉන්නෝ මාතර සුපිරි බොක්ක වල්. දෙන්න පුලුවන්නම් බොක්කේ තියෙන දේ හරි දෙනව වුං. මාතර කොල්ලෝ කෙල්ලෝ ලයික් එකක් දාගෙන යන්න. අපි නුවර.♥️

  • @samithrodrigo124
    @samithrodrigo124 ปีที่แล้ว +48

    ඇත්තටම මා දක්ක මිනිසුන් මැද ජිවිතය රහටම විදින අපුරැමමිනසෙකි ඔබ උපුල් සාන්ත සන්නසගල මහතා..ජිව්තයේදි හමුව්ය යුතුම චරිතයකි.දවසක හමුවේ .යහපතක්ම වේවා

  • @thamudithaliyanagama2720
    @thamudithaliyanagama2720 ปีที่แล้ว +19

    දකුනෙ වෙලා , මාතර වෙලා , ඉස්කෝලෙ රාහුලෙත් උනාම මේක අහනකොට නම් ආතල් හුත්තෝ මේක🥺😬

    • @jayasanka4095
      @jayasanka4095 ปีที่แล้ว

      Rahul lokuda pko 😂😂

    • @thamudithaliyanagama2720
      @thamudithaliyanagama2720 ปีที่แล้ว +1

      @@jayasanka4095 awadana ganikawk 💔😂awlk n bn awadane ganin 😌

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว +1

      ​@@jayasanka4095 ලොකු තමා උබ දැකල නැද්ද යකෝ

  • @thereality3493
    @thereality3493 ปีที่แล้ว +15

    තප්පරයක්වත් skip නොකර අහපු ලස්සන කතාබහක් ලස්සන අතීතයක් ජීවිතේ වින්ද ප්ලැනට් එකේ මිනිස්සු දෙන්නෙක් නියමයි❤

  • @akashperera-c4i
    @akashperera-c4i ปีที่แล้ว +18

    තෑගි අරන් යන එක අපේ ගමේකමක් ඒක ඇත්ත..
    ගෙදරකට හිස් අතින් යන්නෙත් නෑ..
    ගෙදරකට ගියොත් තේ එකක් නොදී එවන්නෙත් නෑ..

  • @ayiyamalo2413
    @ayiyamalo2413 ปีที่แล้ว +311

    මම මිට කලින් නම් සර්ගේ වැඩසටහන් බලලම නැ හැබැයි මෙක අහම්බෙන් දැක්කේ බලන්න හිතුනේ ඉසුරු අයියා හින්දා 🖤 හදවතේ චරිතයක් 🖤

  • @paviyah7341
    @paviyah7341 ปีที่แล้ว +13

    කොල්ලෙක් ජිවිතේ තනියෙන් ගෙවන්න තිරනේ කරනවා කියන්නෙ ඌට මාර හිතේ හයියක් තියෙන්න ඔනේ❤ එහෙම හිතකට කවදහරි කෙල්ලෙක් අවොත් ඒ කෙල්ල සැහෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙයි🎉

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 ปีที่แล้ว +228

    මිනිස්සු ඇත්ත කතා කරද්දි,කෙලින් කතාකරද්දි හරි ලස්සනයි අප්ප 😩💝

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +66

    සන්නස්ගල සර්...❤️👍
    ඉසුරු ඔබ ගැන නොදැන හිටියා ගොඩාක් දෙවල් දැන ගත්ත....
    ගැම්ම බොක්ක ඉදිරිය සාර්ථක වෙවා ❤️👍
    මේ ප්‍රොග්‍රෑම් එකේ ඉසුරු කිවුව අන්තිම කතාව 1000% hari kolla...😀💪👍