WANESA VLOG
WANESA VLOG
  • 17
  • 1 155 580

วีดีโอ

කොටි 400 කට සබ්බුව දුන් චලෙයි සටන කමාන්ඩෝ මෙහෙයුම @WANESAVLOG
มุมมอง 149Kหลายเดือนก่อน
කතා කරන්න 0777 618 418 වනැස VLOG
රණවිරු කතුවරු මුණගැසෙන්න කොළඹ පොත් ප්‍රදර්ශණයට ඔබත් එන්න @WANESAVLOG
มุมมอง 4.4K3 หลายเดือนก่อน
0777 618 418 | වනැස VLOG කතා කරන්න
පැය 24 න් පරන්තන් ගත් මෙහෙයුමට එක්වූ රණවිරුවාට අත් වූ ඛේදනීය ඉරණම @WANESAVLOG
มุมมอง 20K4 หลายเดือนก่อน
රණවිරුවාට කතාකරන්න - 0767944690 0771254151
කංචිකුඩිආරු කොටි කදවුර අත්පත්කරගත් STF මෙහෙයුම @WANESAVLOG
มุมมอง 34K4 หลายเดือนก่อน
0777 618 418 | වනැස VLOG කතා කරන්න
මැරිලා ගොඩ ආපු කමාන්ඩෝ ඩොංගාගේ බිහිසුණු මතකය @ WANESA VLOG
มุมมอง 300K5 หลายเดือนก่อน
0777 618 418 | වනැස VLOG කතා කරන්න
අම්පකාමන් විශේෂ මෙහෙයුමට අණදුන් - කබලෙන් ලිපට වැටුනු SF සුසන්ත | WANESA VLOG
มุมมอง 30K5 หลายเดือนก่อน
0777 618 418 | වනැස VLOG කතා කරන්න
තනි කකුලෙන් නන්දිකඩාල් ගිය විරුවකුගේ කතාවක් | WANESA VLOG
มุมมอง 19K5 หลายเดือนก่อน
0777 618 418 | වනැස VLOG කතා කරන්න
ගොලු කොටි ලීඩර් අත්අඩංගුවට ගත් GR මෙහෙයුම | WANESA VLOG
มุมมอง 34K6 หลายเดือนก่อน
කතා කරන්න 0777 618 418 | වනැස VLOG
කරුණා කැඩූ තාන්ඩිකුලම් වැට, SF සුද්දාගේ බිහිසුණු මතකය | WANESA VLOG
มุมมอง 59K6 หลายเดือนก่อน
කතා කරන්න 0777 618 418 | වනැස VLOG
කොටි කටේ දින 15ක් අතරමංව ජීවිතය බේරාගත් විරුවකුගේ කතාව | WANESA VLOG
มุมมอง 104K6 หลายเดือนก่อน
කතා කරන්න 0777 618 418 වනැස VLOG
ද්වන්ධ සටනකින් පසු වල්මත්ව වෙනත් රටකින් මතු වූ විරුවා ‍‍| WANESA VLOG
มุมมอง 43K7 หลายเดือนก่อน
කතා කරන්න 0777 618 418 වනැස VLOG
කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG
มุมมอง 114K8 หลายเดือนก่อน
කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG
SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG
มุมมอง 96K8 หลายเดือนก่อน
SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG

ความคิดเห็น

  • @UdasiriSampath
    @UdasiriSampath 8 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි ❤️🙏

  • @AnilDharmarathna-v8u
    @AnilDharmarathna-v8u 10 ชั่วโมงที่ผ่านมา

    වැනස අපෙ සෙබළුන් ගැන කතා කිරිම හොදයි.විකුණාගෙණ කන්න එපා...පව්. උදවි කරන විදියක් ගැන පෙන්නන්න..

  • @syrilsyril3410
    @syrilsyril3410 10 ชั่วโมงที่ผ่านมา

    දවිපිදු.උතුම් විරුවන් හට අමාමහ.නිවන් සුව.ලැබේවා සැමටම තෙරැවන් සරනයි

  • @AnilDharmarathna-v8u
    @AnilDharmarathna-v8u 10 ชั่วโมงที่ผ่านมา

    Rate hitapu sljaslage kata ewara wenakota wenasa Kolla kotopathiyek.paw solalal.

  • @lalithasilva3860
    @lalithasilva3860 13 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 15 ชั่วโมงที่ผ่านมา

    මෙතුමාගේ කට හඩ,ඇදුම ඇදලා තියන ආකාරය අනුව නම් විනය සියයට පන්සියයකට අධික බව පෙනෙනවා.👍👍👍

  • @slpodda4732
    @slpodda4732 วันที่ผ่านมา

    අරූ අහන්නෙ නැනෙ ඔහෙ ඉන්නව ගනන් ගන්නෙ නැතුව

  • @shashindunimmika1767
    @shashindunimmika1767 วันที่ผ่านมา

    🤍

  • @ajithsrilal2062
    @ajithsrilal2062 วันที่ผ่านมา

    මට මතකයි ඔය සිදු වීම අපි යාපනයේ සිට චොපර් 02 කින් වව්නියාව ගුවන් හමුදා කඳවුරට රැගෙන ඇවිත් අපේ පැටුන් ඔමන්තේ පොලිස් ඩිපස් එකට දැම්මා අපේ පොලිසියේ A.S.Pමහත්තෙයෙක් ඇතුලු නිලඩාරින් 50 ක් පමන අපෙන් සමුගතා සියලුම විරුවන හට අජරාමර නිවන් සුවය පතමි ආබාධිත නිලඩාරින්ට ඉක්මන් සුවය පතමි බුදු සරනයි

  • @ChathuraPriyadarshana-i1w
    @ChathuraPriyadarshana-i1w วันที่ผ่านมา

    🙌🙌💐💐

  • @sanathjanaka6578
    @sanathjanaka6578 2 วันที่ผ่านมา

    පලමු යානය වැටුණේ ගුවන් ගත වෙිලා විනාඩි දහයකට වඩා වැඩි වෙිලාවකින්..එම යානය කාර්මික දෝෂයක් නිසා නැවත හරවාගෙන පලාලි වෙත එනවිට තමා කඩාවැටුනේ..මම ඒවෙිලාවෙි ඉදලාපසු දින දක්වා කඩාවැටුන යානය අසල හිටියේ..මම ගුවන් හමුදාවේ සේවය කල කෙනෙක් ..හරිම දුක්බර සිද්ධියක් ..

  • @NilanthaKapila
    @NilanthaKapila 2 วันที่ผ่านมา

    ඉස්සර වාගේ පරණ අපරාධ කාරයන්ගේ ජීවිත කතාත් දාන්න බැරිද

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 วันที่ผ่านมา

    ❤☸️

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 วันที่ผ่านมา

    ❤❤

  • @denuwanapushpakumara9237
    @denuwanapushpakumara9237 2 วันที่ผ่านมา

    ♥️🇱🇰🙏

  • @sudathjayasinghe3613
    @sudathjayasinghe3613 2 วันที่ผ่านมา

    පලාලී airport එකේ බලාගෙන හිටපු හැටි අදටත් මතකයි..😢 ඒක මහ පුදුමාකාර අතිතයක්.. පුදුමාකාර අත්දැකීමක් ..😢😢

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 วันที่ผ่านมา

    මේජර් ජෙනරාල් ජානක පෙරේරා... ‌ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තරම් ම වීරයෙක්... කුහක පටු දේශපාලන එදිරිවාදිකම් පලිගැනීම් නිසා මැරෙන්න ඇරියා... ඒ වීර සෙන්පතියා වෙනුවෙන් ස්මාරකයක් වත් හදල නෑ... ස්මරණය කල යුතු යුධ වීරයෙක්... අඩුම ගානෙ වැලිඔය වත් එහෙම එකක් නෑ...

  • @jumanji5239
    @jumanji5239 2 วันที่ผ่านมา

  • @DjfKfjf
    @DjfKfjf 3 วันที่ผ่านมา

    Oya Misaela praharayen pasuwa uthuru pradesaye kriyanvithaye hitapu samata parippu Saman hal masso soyamiet vitharae masa ganak yanakam Bath labuneth wenada labena pramanayta Anduwen ea kapa kiriema karela Rana viruwo me rata bera gaththea eawa vikunala sapa ellannea wena un

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 วันที่ผ่านมา

    Wanesa❤ ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🥺🥺🥺

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 วันที่ผ่านมา

    😢😢😢😢

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @buddhikaanuradha6217
    @buddhikaanuradha6217 3 วันที่ผ่านมา

    කිරම පියසෝම මාමා ඇතුළු මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා🙏

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 วันที่ผ่านมา

    M NEXT TIME OHOMED SANAWA GENNA .

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 วันที่ผ่านมา

    NOT WAIDYARATHNA.

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 วันที่ผ่านมา

    NOT FIRST APRIL, 1 ST OF MAY.

  • @hashanimadushika1999
    @hashanimadushika1999 3 วันที่ผ่านมา

    අපේ ලොකු මාමා🥹❤ අපි හැමෝම ගොඩාක් ගරු කරන චරිතයක්. අපිට අද ආසාවෙන් යාල්පානම බලලා එන්න පුලුවන් වෙන්නෙ මේ මිහිපිට දෙවිවරු කරපු කැපකිරීම නිසයි. රට බේරාගැනීම වෙනුවෙන් නිර්භීතව සටන් කරපු මාමලා තුන්දෙනෙක්ම ඉන්න පවුලක ඉපදුන එකත් ආඩම්භරයක්❤💪

  • @RollerGuideX
    @RollerGuideX 3 วันที่ผ่านมา

    මේ දෙවැනි avro එක කොටි වට්ටපු එකෙන් මගේ ජීවිතෙත් වෙනස් උනා... දෙවැනි යානයේ අපේ අසල්වැසි මාමා කෙනෙක් ගිහින් නැති උනා. කරුණාරත්න සපුතන්ත්‍රී මහත්මයා එතුමාගේ සිරුරවත් හොයාගන්න හම්බ උනේ නැහැ... හරිම නිවුණු, තැන්පත් මනුස්සයෙක්...පොත් පත් එක්ක ජීවත් උන අයෙක්. එතුමාට එකම දුවක් විතරයි හිටියේ . මේ දවස්වල තමයි මේ මිසයිල කතාව ආවේ... මම උසස්පෙළ විද්‍යා අංශය සමත්වෙලා ගුවන් හමුදාවේ නියමුවෙක් හැටියට සේවය කරන්න අයදුම්පත් යවල තිබුනේ මගේ පියා නාවුක හමුදාවේත්, මාමලා කිහිපදෙනෙක්ම යුධ හමුදාවේත් රාජකාරී කල තිබුනා... මිසයිල තර්ජනයෙන් පස්සේ, පවුලෙන් විරුද්ධ උනා ගුවන් හමුදාවට යන එක ගැන. මම එහෙත් යන්න කැමැත්තෙන් හිටියත්, ගුවන් හමුදාවෙන් මගේ අයදුම්පතට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ... අවුරුදු විස්සකට විතර පසුව මට පවුලෙන් කිව්වා, ගුවන් හමුදාවෙන් මට ලිපියක් මගින් ඉන්ටර්වීව් එකට එන ලෙසට දනු දී තිබුන බවත්, මගේ මව සහ මිත්තනිය ඒ ගැන මට නොකියා එම ලිපිය පුළුස්සා දැමුවා බවත්... ඒ කාලේ හමුදාවට බැඳෙනවා කියන්නේ ජීවිතය ගැන තියෙන අදහස අත ඇරලා මරණයට අත වැනීමක්... ඒ වගේ කාලයකත් අපෙ තරුණ තරුණයින්, ඒ අයගේ පවුල් වැළඳ ගත්තේ සුළුපටු රාජකාරියක් නොවේ... මේ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය...එදත්, අදත්, ඉදිරියටත්

  • @AcwilacocoAcwila
    @AcwilacocoAcwila 3 วันที่ผ่านมา

    6 c l i regimant eke kilaliwala 2008 hitiya rosan

  • @naduntharanga3137
    @naduntharanga3137 3 วันที่ผ่านมา

    හොද මතකයක් තියෙනවා මෙතුමට. ඒත් ලියන බාශාවෙන් කතා නොකර. කතා කරන බාශාවෙන් නිදහසේ කතා කරානම් ගොඩක් වටිනවා. අහගෙන ඉන්න ආස හිතෙනවා.

  • @naduntharanga3137
    @naduntharanga3137 3 วันที่ผ่านมา

    Background එක ලස්සනට හදන්න බැරිද. කහා පාටින් Wanesa tv කියලා ගහලා. යුද්දෙ කාලෙ පොටෝ ටිකක් එකක් එහෙම ගහලා ලස්සනට

  • @ravindumadushan5410
    @ravindumadushan5410 3 วันที่ผ่านมา

  • @PradeepAnuradha-d2p
    @PradeepAnuradha-d2p 3 วันที่ผ่านมา

    😢😢😢😮

  • @babytheoboy6527
    @babytheoboy6527 3 วันที่ผ่านมา

    Mage thatha dewani flight eke idala nathiuna mata eyage munawath mathakana mata awrudu 2k ethakota.amma kiwwa alutikak witharai kiyala gedarata genawe .mage lokema eya eth mata mathakana.thank you oba kala dewal walata premasiri thalagala ranaviruwaneni❤

  • @sameeradolamulla366
    @sameeradolamulla366 4 วันที่ผ่านมา

    කැප්ෂන් එකනම් පට්ට බොරුවක්

  • @manachethana5272
    @manachethana5272 4 วันที่ผ่านมา

    රට වෙනුවෙන් ආත්ම ගනන් පෙරුම් පුරපු වීරයෝ මේ ❤❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🏽🙏

  • @vihangachamika2839
    @vihangachamika2839 4 วันที่ผ่านมา

    mage appchith me kathavama kiuwa mata 😮❤

  • @ShanuThusith
    @ShanuThusith 4 วันที่ผ่านมา

    Ara Muslim shodara niladariyath❤

  • @venurajayasanka
    @venurajayasanka 4 วันที่ผ่านมา

    අපේ මාමා🥹♥️නේද කියල දකිද්දි හිතට දැනෙන ගැම්ම💪 ඒකත් එක්කම,වීරෝධාර රණවිරුවන් එදා ජීවිත පරිත්‍යාග කරලා නිදහස ලබල දුන්න අපේ රට ,එදා යුද නගරයක් වෙලා තිබුන යාල්පානමේම අද නිදහසේ දමිල සහෝදරයන් එක්ක එකමුතුවෙන් වැඩ කරද්දි හිතට දැනෙන සතුට,ඒ මිහිපිට දෙවිවරු කරපු කැප කිරීමට අපි උපරිම සාදාරණයක් කළා කියල හිතට දැනෙද්දි දැනෙන නිහතමානී ආඩම්භරය වචනෙන් කියන්න බැරි තරම්.🥹🥹🥹 ඒ වීරෝධාර රණවිරුවන් මතු ආත්මභාවයක උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!! . ආයුබෝ වේවා!!! ශ්‍රී ලංකා 🇱🇰

  • @hasindusandeepa2283
    @hasindusandeepa2283 4 วันที่ผ่านมา

    එතුමාගෙ භාශා හැසිරවීම හරිම ගාම්භීරයි.තෙරුවන් සරණයි ඔබට. ජාතියේ පිනට පහල වූ සියලූම රණවිරුවන්ට අමා මහ නිවන් සැප ලැබේවා.🇱🇰❤

  • @asirimadhusankha1744
    @asirimadhusankha1744 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @AsankaRoshan-r5d
    @AsankaRoshan-r5d 4 วันที่ผ่านมา

    මිය ගිය සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !! 🥲🥲🥲🥲🙏🙏

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 4 วันที่ผ่านมา

    පයිලට් වෛද්‍යරත්න කියන්නෙ ලසන්තවෛද්යරත්න විය නොහැකී එතුම ඉන්නව

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 4 วันที่ผ่านมา

    ඒ මුස්ලිම් සෙබල හොයාගන්න බැරිද

    • @MAFuard
      @MAFuard 4 วันที่ผ่านมา

      Mama ethana widiyata nuwara kollek 4SR

  • @chamindap6055
    @chamindap6055 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🇱🇰🇱🇰