වෙඩි වරුසා මැද කොටි කටේ සිට මියගිය සගයා කරමතින් ගෙනා විරුවකුගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 395

  • @tharangasampath6870
    @tharangasampath6870 5 หลายเดือนก่อน +40

    කලින් නැණස tv එකේ “මුහමාලේ සටන” බලපු නිසා, කථාව මැවිල පෙනුන❤ වැඩ්ඩෙක් තමා❤❤. ස්තුතී වණැස❤

  • @rmsureshranga8676
    @rmsureshranga8676 5 หลายเดือนก่อน +42

    කවදාවත් කැත comment නැති❤❤ ජීවිතයට යමක් දෙන❤❤ මෙතුවක් කල් subscribe කරන්නයි කියා නොකියපු සදාකල් අමරනීය වැඩ සටහන වනැස❤❤ ජය වෙිවා සංජීව අයියේ ❤❤❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 5 หลายเดือนก่อน +21

    පොරොන්දු රකින්න හැමෝටම බෑ සහෝදරයා...🥺❤
    උබ ඒ වචනේ ඒ විදිහටම රැක්කා...❤
    දීර්ඝායුශ ලැබේවා ඔබට❤

  • @Tharushi2003
    @Tharushi2003 5 หลายเดือนก่อน +33

    "සමගිය ශක්තියයි" මගෙ තාත්තා 2GR 1992 බැදිල තියෙන්නේ ❤ යුද්ධය ඉවර වෙනකම්ම හිටියා කිසිම තුවාලයක් වෙලා නෑ 😊

    • @mhchamal7675
      @mhchamal7675 3 หลายเดือนก่อน +2

      ❤️

    • @Tharushi2003
      @Tharushi2003 2 หลายเดือนก่อน

      @@mhchamal7675 ❤️‍🩹

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 5 หลายเดือนก่อน +23

    සිංහයෙක් සිංහල යකෙක් රටෙි කොදු නාරටිය රටෙි එකියභාවය වෙිනුවෙින් පන දෙවනිකොට සටන් කල විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සැම රනවිරැවෙිකුටම බුදු සරනයි

  • @samankumarasiri9905
    @samankumarasiri9905 5 หลายเดือนก่อน +24

    වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪 බුදු සරණයි ❤️ මියගිය සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 5 หลายเดือนก่อน +60

    ලන්කාවට නිදහස ගෙනත් දුන් විරුවනේ .හැමෝගෙම මර බිය නැති කල ඔබලාට දීර්ගායු ලැබේවා

  • @dcwijemannawijemanna9432
    @dcwijemannawijemanna9432 5 หลายเดือนก่อน +27

    මම 5 vir ඔය davas vala අපි හිටියේ muhamale roods blok එකේ අතිතය mathak කරන කොට හරි සතුටුයි අතිතය මතක කරන vata බොහොම ස්තුතියි සැමට

  • @maheshperera6695
    @maheshperera6695 5 หลายเดือนก่อน +41

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 5 หลายเดือนก่อน +24

    පපුව පලලා ලය විතරයි මට දිය හැක්කේ...
    රට වෙනුවෙන් නුඹ මරු කට ඇතුලේ....
    වෙඩි වරුසා මැද නුඹ මරු හා මහා සටනේ...
    ලියා තබමි රන් අකුරින් පපු මැද්දේ ...
    🙏🙏🙏
    අනිවාර්යයෙන්ම දවසක අපි ජීවිතේ සදා අනුස්මරණීය දෙයක් මොවුන් මිය යන්න පෙර දිය යුතුමයි ❤❤❤

  • @premalalpremalal8076
    @premalalpremalal8076 5 หลายเดือนก่อน +31

    මමත් සොල්දාදුවෙක් දැන් ඉන්නෙ අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ.. යුධ හමුදාවේ වැඩිම පිරිසක් ඉන්නෙ වයඹ පලාතේ ..මට හරි ආඩම්බරයි...මචෝ❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +33

    රණබිමට ගිය රණසිංහයෙක් 😍 සන්ජීව ඔබතුමා ටත් රණසිංහ මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💜️✌️👍💪💐🇱🇰🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 5 หลายเดือนก่อน +19

    ආඩම්බරයි සහෝදරයා.. කරපු වීර ව්ක්‍රම කැපවීම.. 💪🇱🇰👍❤

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +14

    විරුවන් කිසිදා නොමියෙති🙏❤. උපන් බිමට ණය නැති අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව සතුරා අභියස රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏❤️🙏 ස්තූතියි වනැස TV ❤️🙏❤️

  • @awrajanayaka2433
    @awrajanayaka2433 5 หลายเดือนก่อน +8

    නියම කතාව. මාරම lucky කොල්ලෙක් .ජීවත්වෙලා ඉන්න එක පුදුමයි. සදා ජය ❤❤

  • @sudeshkarunathilaka6509
    @sudeshkarunathilaka6509 5 หลายเดือนก่อน +21

    මගේ සහෝදරයින් දෙදෙනාම මානුෂීය මෙහෙයුමට සම්බන්ද වූ 14 ගජබා රෙජිමේන්තු සෙබළුන්…❤

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +16

    ,❤❤❤..අයියේ මීනු එක්ක video එකක් කරේ නෑ ,කාලෙකින්.........
    අමතක වෙලා යන යුද්ධය මතක් කර දෙනවට පින්....🙏❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි මහත්තයා. දීර්ගායූ වේවා.

  • @shewonfdoz407
    @shewonfdoz407 4 หลายเดือนก่อน +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +10

    සංජීව මහතානනී වනැසේ සම කළ නොහැකි වෙනස මෙයයි
    වැඩියෙන් පාබල හමුදා සෙබළුන්ගේ බිහිසුනු මතකයන් අවදි කරන්න.යුධ බිමේ විශිෂ්ඨයන් ඔවුන්.
    එය වත්මනට ගෙනෙනා අතිවිශිෂ්ඨයා මානව හිතවාදියා ඔබයි..

    • @gihaadikari8242
      @gihaadikari8242 5 หลายเดือนก่อน

      කමාන්ඩෝ වීරයෙක් විදිහට අනිත් පාබල සෙබලුන් ගැන ගෞරවයෙන් කතාකිරීම ගැන ඔබට ආචාරය සිරංජීව අයියා 🙏❤

    • @wanesatv
      @wanesatv  5 หลายเดือนก่อน

      ❤️🙏

    • @wanesatv
      @wanesatv  5 หลายเดือนก่อน

      ❤️🙏

    • @wanesatv
      @wanesatv  5 หลายเดือนก่อน

      ❤️🙏

    • @GayanKrishan-mb8jv
      @GayanKrishan-mb8jv 5 หลายเดือนก่อน

      සර් හදවතින්ම ස්තූතියි ❤.

  • @thisaramadu4060
    @thisaramadu4060 5 หลายเดือนก่อน +17

    ජයවේවා බුදුසරණයි සියලු රණවිරුවන්ටත් ඔයාටත් සංජීව අයියේ ❤️❤️🙏

  • @JANABRO348
    @JANABRO348 5 หลายเดือนก่อน +168

    විඩියො එක දාප ගමන් බලන අය කොයිද❤

  • @rovinmichael4689
    @rovinmichael4689 5 หลายเดือนก่อน +7

    හොඳම කතාවක්
    ‍යුද්දය හරියටම කොහොමද කියල ටිකක් තේරුනා.❤🙏
    සොලා❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 5 หลายเดือนก่อน +4

    තම සගයා වෙනුවෙන් උදාර මෙහෙයක් ඉටු කල ඔබට අපගේ උත්තමාචාරය.🙏🙏..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!විරුවා ඔබට..🙏🙏

  • @thisaramadu4060
    @thisaramadu4060 5 หลายเดือนก่อน +10

    වීඩියෝව එනකොටම බලන්න ලැබීම සතුටක් සංජීව අයියේ ❤❤

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 5 หลายเดือนก่อน +11

    සදා ණය ගැතියි අපේ රණවිරුවන්ට 💙 🤍 🖤

  • @user-vp6pe6rz9x
    @user-vp6pe6rz9x 5 หลายเดือนก่อน +7

    හැමදාම රෑට එකක් හරි බලලා නිදා ගන්න්නේ ❤️

  • @yanagaman
    @yanagaman 5 หลายเดือนก่อน +5

    යුද්ද කියන්නේ ආයේ කිසිම දවසක ඕන දෙයක් නෙමේ..මේ විරුවෝ නිසා මේ රටයි මිනිස්සු අද නිදහසේ ජීවත් වෙන්නේ

  • @supunmadushanka676
    @supunmadushanka676 5 หลายเดือนก่อน +9

    මම හිටපු ඒකකය ආදරෙයි ගජබා

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 5 หลายเดือนก่อน +5

    අද නමි බය හිතුනා අහන්න කතාව...😢💐💐💐

    • @indikaroshan1902
      @indikaroshan1902 4 หลายเดือนก่อน +1

      Oyata ahaddi ahema bayanam atana hitapu ayata kohoma tiyenna atida

  • @dewakakelum8882
    @dewakakelum8882 5 หลายเดือนก่อน +10

    එකක්වෙලාවකට හිතෙනව දැන් රටේ වෙන දේවල් එක්ක මේ මියදුන ජීවිත අපරාදයක් ද කියලා දැන් ගොඩක් අයට මේ අතීතය අමතකයි.නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @sadunsali1547
    @sadunsali1547 5 หลายเดือนก่อน +8

    අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ🤘🤘🤘💪💪💪💪👌👌👌❤️❤️❤️❤️ වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි

  • @user-rk3iv8us9w
    @user-rk3iv8us9w 5 หลายเดือนก่อน +4

    ඔයාලට පින් අයියේ.හැමදාම හදවතේ ඉන්නව

  • @user-qi6og2yg3g
    @user-qi6og2yg3g 5 หลายเดือนก่อน +6

    මමත් 5GW air mobail බල ඇණිය මුහුමාලේ මමත් හිටියා 2006 මට මතකයි 4gr hitiya

  • @user-mu6gz5us6v
    @user-mu6gz5us6v 5 หลายเดือนก่อน +3

    Sanjiva Malli meviruwage thawa wadasatahanak ona obadepalatama budu saranai💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹💐💐💐💐💐

  • @rovinmichael4689
    @rovinmichael4689 5 หลายเดือนก่อน +7

    මූහමලේ විස්තරේ හොඳටම දන්න්ව
    ඒක ඒ තරම්ම දරුනුයි කියල අද දැනගත්තේ

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 หลายเดือนก่อน +5

    ජය සියලු රණවිරුවන්ට

  • @sadunsali1547
    @sadunsali1547 5 หลายเดือนก่อน +6

    බුදු සරණයි ජයවේවා ❤❤❤❤

  • @yohanshenusha4840
    @yohanshenusha4840 5 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක්❤

  • @thusipadeep2246
    @thusipadeep2246 5 หลายเดือนก่อน +5

    සංජීව malli oya ma karana udara mehewara godak watinawa❤❤💪

  • @shamikasuresh9673
    @shamikasuresh9673 5 หลายเดือนก่อน +5

    මේක නම් ඇබ්බැහියක්....❤

  • @Roadway759
    @Roadway759 5 หลายเดือนก่อน +6

    දවස් තුනක් ඉන්න බෑ ඕයි සංජීව අයියා

  • @isuruudara2907
    @isuruudara2907 5 หลายเดือนก่อน +2

    මේ මිනිස්සුන්ට අපි කොච්චර ගරු කලත් මදි අපි වෙනුවෙන් අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ පූජා කරාට😢❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 5 หลายเดือนก่อน +5

    බුදු සරණයි viruvananee

  • @sisirasaman7199
    @sisirasaman7199 5 หลายเดือนก่อน +4

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 5 หลายเดือนก่อน +1

    ඔබ සදා අමරණීයයි විරුවාණනි. ඔබට බුදුසරණයි ❤

  • @RasikaKuwait
    @RasikaKuwait หลายเดือนก่อน

    අපේ උදාර රණ විරුවන් ඔබලාගේ අපිරිමිත කැප කිරිමේ ප්‍රථිපල නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා. සදා ණයගැති. දීර්ඝායුෂ ලැබේවා ඔයාලට. රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් හට මහ නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️😭😭😭😭

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 5 หลายเดือนก่อน +2

    හැමදාම වනස tv හදවතේ අංක 1.රත්තරං රණවිරුවනි ඔබට සද ණයගැති ❤❤❤

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 5 หลายเดือนก่อน +2

    සදා ණය ගැතියි අපේ රණවිරුවන්ට 💙😍😍

  • @chanaplace2891
    @chanaplace2891 5 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimalakmal8433
    @chandimalakmal8433 5 หลายเดือนก่อน +3

    මචන් VIR eke කොල්ලොත් ගොඩක් මැරුනා2006 8.11.ඔය කියන ලයින් එකේ.මමත් එලුදුමඩ්ඩුවල් ඉදන් කිලාලි දක්වා හැමතැනම හිටියා

  • @nipundeeneth2345
    @nipundeeneth2345 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 5 หลายเดือนก่อน +1

    Supiri awanka wiruwek. Niyama kathawak kale..Great

  • @sameerasampath2969
    @sameerasampath2969 5 หลายเดือนก่อน +3

    මොන ආන්ඩුවක් ආවත් රණවිරුවො අමතක කරනවනම් ඒ ආන්ඩුවෙන් වැඩක් නෑ.කරනවනම් ඕනෙ තරම් දේවල් තියෙනව මොවුන් වෙනුවෙන් කරන්න.මුලු රටක් නයයි මේ වීරයන්ට.කනගාටුවනම් ගොඩක් වීරයො අද ගෙවන දුක්බර ජීවෛතය දැක්කම.රණවිරුවට ආදරේ කරන රජෙක් බිහිවේවා අපේ රටට කලගුණ අමතක නොකරන රජෙක් ඕන අපේ රටට.එදාටයි නියම නිදහස අපට සමරන්න පුලුවන් වෙන්නෙ🫡🫡🫡❤❤

    • @Line1YT
      @Line1YT 5 หลายเดือนก่อน

      දුක කියන්නෙ එහෙම එකෙක් ආසාවට එන්නෙ නැති එකයි..ආවොත් එන්නෙ කිඹුල් කදුලු හලන,තමන්ගෙ බලය සැපය වෙනුවෙන් නිත් උන්ව අන්දන කොන්ද පණ නැති එකෙක් තමා..යුද්දෙයි රණවිරුවවයි විකුණන් චන්දෙ හිගන උන් තමා වැඩි.කතාව ඒකයි.😢

    • @sameerasampath2969
      @sameerasampath2969 5 หลายเดือนก่อน

      @@Line1YT මම දැක්ක එක්කෙනෙක් ගොවිතැන් කරනව හරිම දුක්බර විදියට.මම කියන්නෙ එයාල එහෙම ඉන්න ඕන අය නෙවෙයි හරිනම් ආන්ඩුවෙන් එයාලට ජීවිත කාලෙටම ජීවත් වෙන්න හැම පහසු කමක්ම දෙන්න ඕනෙ.හොරුයි කුඩ්ඩොයි පාර්ලිමේන්තුවේ රජ කරනව අපිට නිදහසේ උස්ම ගන්න පුලුවන් කරපු වීරයො දුක් විඳිනව.මහිංද මහත්තය රජ උනේ එයාලගෙ පවුල් ගොඩ ගියේ රණවිරුවට පින්සිද්දවෙන්න.හරිනම් මම ඔය කියපු දේ එයා ඕනෙ කරල යන්න.හැමදේම මතක තියෙන්නෙ ටික කාලයයි.කාරිය කෙරෙනකන් විතරයි.

  • @aaasaabey3107
    @aaasaabey3107 2 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරැ...බය කියන වචනේ කීවාට බය නොලෑවුන සිංහයෝ.දීර්ඝායු වෙිවා.....අාදරෙයි...

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ! රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 5 หลายเดือนก่อน +3

    Teruwan saranai

  • @asanthabandara1610
    @asanthabandara1610 5 หลายเดือนก่อน +1

    සංජීව මෙයත් අපේ වයසෙම තමයි .❤❤❤

  • @yasnthagunasekara9184
    @yasnthagunasekara9184 5 หลายเดือนก่อน +3

    ජය වේවා මල්ලි

  • @RoshanRoshan-nx9mp
    @RoshanRoshan-nx9mp 5 หลายเดือนก่อน +2

    ❤good wenasa thanks

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 5 หลายเดือนก่อน +2

    සුපිරි වීරයෙක් ❤❤❤❤❤❤

  • @SurangaKamal
    @SurangaKamal หลายเดือนก่อน

    මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා,

  • @danuprasad6451
    @danuprasad6451 5 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 5 หลายเดือนก่อน

    A Great man and an undying hero. It is you who brought freedom to this country.

  • @isuruudara2907
    @isuruudara2907 5 หลายเดือนก่อน +1

    මේ විරුවගේ තව වැඩසටහනක් ඔනේ සංජීව අයියේ

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 5 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 3 หลายเดือนก่อน

    Budusaranai parissamata inna malli ❤❤❤🎉🎉🎉

  • @dinukaprabodha6155
    @dinukaprabodha6155 5 หลายเดือนก่อน +2

    කෝපල් පුෂ්පකුමාර කියන්නේ කව්ද video ගොඩක ඒ නම කියවෙනවා😢

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    යුද්දේ කරපු සැබෑ කොල්ලෙක් ජීවමාන දෙවිවරු 🙏❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 5 หลายเดือนก่อน

    තමන්ගේ සහෝදර සෙබළාගේ බෙල්ල ගැලවිලා බිමට වැටෙන අවස්ථාව ඇත්තටම හරි දුකයි,දරා ගැනිම,කැප වීම,ඔබට හැර අන් අයෙකුට කළ නොහැක ..සදා ජය❤❤❤

  • @jayasanthaweerasinghe7741
    @jayasanthaweerasinghe7741 4 หลายเดือนก่อน +2

    කැප්ටන් වලිසුන්දර කියන්නෙ අපෙ අය්ය කෙනෙක්.එයත් නැතිඋනා .

    • @pasanchathuranga7873
      @pasanchathuranga7873 4 หลายเดือนก่อน

      බොරු කියන්න එපා බන්

  • @randikasameera5275
    @randikasameera5275 5 หลายเดือนก่อน +3

    ආටිලරි ටීමි එකක සොල්දාදුවෙක් ගෙන්න පුළුවන්නමි එයාලාගේ අද් දැකිමි ටිකක් දැනගන්න ..

  • @naveeofficial4029
    @naveeofficial4029 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤️

  • @nimanthadunuvila4296
    @nimanthadunuvila4296 5 หลายเดือนก่อน +1

    ජය වේවා ❤️❤️

  • @janakapriyantha6713
    @janakapriyantha6713 4 หลายเดือนก่อน

    බුදුසරණයි හැමෝටම 💕💕💕

  • @sujeewamunaweera4535
    @sujeewamunaweera4535 5 หลายเดือนก่อน +1

    Aiya api ganna husma podak gaane obalata siyaluma sampaththiyen kiri ithirewa 🙏🙏🙏🙏🙏me kala u kapaweema mihipita deviyanta samai ,siyaluma ranaweiruwan hata suwapath baawayama ලැබේවා 😢😢😢😢🙏🙏🙏🙏🙏🫡🫡🫡🫡

  • @GayanUBER-gz4ny
    @GayanUBER-gz4ny 4 หลายเดือนก่อน +1

    Love ❤️

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 5 หลายเดือนก่อน +1

    Sanjeewa aiyye Thank you oyata. Me wage weerayanwa apita hadunwala denawata❤ Ape Army ekata hamadaamath adaarei🇱🇰❤ ( Kodi sirge video ekak dennako)🥺

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 5 หลายเดือนก่อน

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @shiranamalka5552
    @shiranamalka5552 5 หลายเดือนก่อน

    මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව ලැබේවා ඔබලට සැමදා අප නය ගැතියි❤

  • @sivilima85
    @sivilima85 5 หลายเดือนก่อน +4

    ෆ්‍රස්ට් ෆයර්

    • @sivilima85
      @sivilima85 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @user-hs9br8ju1l
    @user-hs9br8ju1l 5 หลายเดือนก่อน

    බුදු සරණයි.! ජය වේවා.!

  • @Didyouknow72259
    @Didyouknow72259 5 หลายเดือนก่อน +1

    Ambooo ❤😮 Weddo ahuwt dekke dn #Respect

  • @anomagunathilaka4674
    @anomagunathilaka4674 2 หลายเดือนก่อน

    බුදුන් දැක නිවන් දකීවා....❤

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya5787 5 หลายเดือนก่อน

    නියම වැඩසටහනක් 👍

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n 5 หลายเดือนก่อน +1

    ❤️

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 5 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤❤

  • @AshinthaRashmika-oy5lt
    @AshinthaRashmika-oy5lt 5 หลายเดือนก่อน +2

    අපි මේ වැඩසටහන්වල තියෙන දන්නෙනැති අවි ආයුද ඒවාගෙන් මොනවගේ ඒවද වෙන්නෙ කියලා කියන්න එක්කෙනෙක් සබ්බන්ද කරගන්න කැමති අය ඉන්නෝනම් ලයික් එකක් දාම්නකෝ😊

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 5 หลายเดือนก่อน +2

    දවසක මුණගැසීමට කැමැත්තෙන් ඉන්න නිවේදකයා...

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sudhesmadhusanka3752
    @sudhesmadhusanka3752 5 หลายเดือนก่อน +1

    අපේ ගමේ කෙනෙක් තමා❤

  • @fibermalli6280
    @fibermalli6280 5 หลายเดือนก่อน +2

    Danakan balan inne aiya.......❤

  • @anurabandara4215
    @anurabandara4215 5 หลายเดือนก่อน +2

    මේවා එක්ක රට කාල ආර්ථිකය කාපු රාජපක්සලා සිහි වෙනවා

  • @surajsadakalum9897
    @surajsadakalum9897 5 หลายเดือนก่อน +1

    බබා අයියා

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 5 หลายเดือนก่อน +1

    රණවිරුවන් වින්ද දුක අපට tharum ගන්න පුළුවන් ath akisima dayak ගැන nohitha රනිල් රට kaliwalata කඩල danawa...thruwan sarani පුතා ඔබලාට සියලු දෙනාටම ..

  • @mavindumadusanka4615
    @mavindumadusanka4615 5 หลายเดือนก่อน +2

    මගෙ තාත්තා නැති උනෙත් මුහමලේ සටනකදි 2000 අවුරුද්දේ ...එතකොට මගෙ වයස අවුරුදු පහයි.

  • @pubudusapunmalperera5078
    @pubudusapunmalperera5078 5 หลายเดือนก่อน +1

    සංජීව aiue tawa mewa oni taram danna api බලනවා