කොටි බිමේ අතරමංව දිවි බේරාගත් වෛද්‍ය බලකායේ නිළධාරියකුගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 326

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 8 หลายเดือนก่อน +72

    මගේ ඉල්ලීම ඉටුකළා...වෛද්‍ය බලකාය සර් කෙනෙක් සමග වැඩ සටහනක්...ජයවේවා...

    • @madushanbuddhika2183
      @madushanbuddhika2183 6 หลายเดือนก่อน +1

      සංජීව අයියෙ ජයවේවා. Uplod karanakan balagena inne බලපුවා 4,5පාර අහනවා වැඩ කරන්ගමන්

    • @JanakaSurash
      @JanakaSurash 2 หลายเดือนก่อน

      ❤❤❤❤ Mann asawen balana weda satahanak❤❤abaditha viruwan gana hoyala balanda onee rajayenn😢😢hora desapaluwo Unger badagana vitharay hitannee ...Mee viruwo natthan API ekekwath nee ada❤❤❤ budusaranai obathumanlater godak pin ❤❤

  • @asankajayawardana9070
    @asankajayawardana9070 8 หลายเดือนก่อน +9

    වැදගත්කම දේ මේ කිසිවක් ගෙදර අපිත් එක්ක නොකියා රැකියාව යී ගෙදර යී balance කරගෙන හමුදාව ට කරපු සේවය . Respect you ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 8 หลายเดือนก่อน +35

    සටන්බිම පසුපසින් සිට ඉදිරිපෙළ විරුවන් ට අයෝමය ශක්තියක් වූ නිහඬ වීරයෝ 😍❤️✌️👍💪සන්ජීව ඔබතුමා ටත් ජයවර්ධන මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💐🇱🇰🙏

  • @niroshanasl285
    @niroshanasl285 6 หลายเดือนก่อน +7

    එක ඇත්ත සර් මම 57 හිටියෙ මැරුනු අය,තුවාල උනු අය කියපු කතා අදටත් නිතරම මතක් වෙනවා හරිම දුකයි,මගේ අතින් තුවාල උනු අයට ගොඩක් බෙහෙත් දාන්න උදව් කරලා තියෙනවා ,මැරුනු අයගේ බොඩිස් ගොඩක් මම තනියම කලු ඉටි කොලේ ඔතලා තියෙනවා ,,සිදු විම් ගොඩක් මා සතුව තියෙනවා එවා හිතේ තියාගෙන මම කවදා හරි මේ පොලවේ පස් වෙයි

    • @JanakaSurash
      @JanakaSurash 2 หลายเดือนก่อน +1

      ❤❤❤enda wedasatahanakata .. budusaranai ❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 8 หลายเดือนก่อน +15

    රට වෙනුවෙන් නිහඩවම දාඩිය මහන්සිය , ජීවිතය පූජාකරපු, කිසි දිනක ඔව්න්ගේ ඇගයීමකට ලක්නොවූ මේ වීරයන් පිලිබද ජනතාව දැනුවත් කිරීමත්, ජනතා ඇගයීමක් ලබාදීමත් ගැන වනැසට ස්තූතියි 🙏❤️

  • @tomjoy6517
    @tomjoy6517 8 หลายเดือนก่อน +8

    ස්තූතිය් සංජීව අය්යේ මගෙ අහින්සක ඉල්ලීම ඉටු කලාට ජයවේවා...........

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 8 หลายเดือนก่อน +71

    මම කැමති එකකයක් වෛද්‍ය බලකාය අපට ලොකු ම සහයක්දුන්නා යුද්ධය අවසන්කරන්න අපේ අමිමා තාත්තා වගේ අවංකවම අපිලයින් එකෙ ඉන්න කොට බෙහෙත් ටික ලගට ඇවිත්දෙනවා එයාගේ රාජකාරිය ඒ වුනාට හරිකැප කිරිමක් කරා ඒ,,අය ,මගෙ කකුල කපලා ඉන්නකොට ත් මාරවිදියට අපේ වෙදනාවල් එයාලාත් බෙදා ගත්තා කිවොත් මම නිවරදියි,,,,,,මම,ලියා,,,ආදරෙයි,,,cmc..siyalu ayata karapu kaapakirim apamanai obathumala .❤❤❤❤❤❤

  • @niroshanasl285
    @niroshanasl285 6 หลายเดือนก่อน +4

    එක ඇත්ත සර් ටැපින් එකකට අහූනු සහොදරයෙක් ගෙනාවා එයා 9VIR කිසිම තුවාලයක් තිබුනේ නැ යන්තම් කතා කලා අම්මට කියන්න එපා කිවුවා,බිරිද පෙග්නට් කිවුවා ටික වෙලාවක් යනකොට එයා නිහඩ උනා අපිට හිතාගන්න බැරි උනා අන්තිම මොහොතේ මම ඔලුව අත ගැවා පස්සෙ තමා දැක්කෙ එයාගේ බෙල්ලෙ නිකකට යටින් වතුර බින්දුවක් තිබුනා එක පිහ දාලා බැලුවා එතනින් පොඩි සිදුරක් තිබුනා ලේ ඇවිත් තිබුනේ නැ 😢😢😢😢 එ සිදුර හැදිලා තිබුනේ ටැපින් එකේ පොඩි යකඩ කැල්ලක් බැහැලා හරිම දුකයි මේ සිදු විම උනේ පෙරියමඩු 9VIR HQ එකේ 57

  • @wasanthijayawardhana2665
    @wasanthijayawardhana2665 8 หลายเดือนก่อน +8

    එයාගේ හමුදා ජීවිතේ කවදාවත් අපිත් එක්ක නොකියපු විස්තර ලොකු අය්යාගෙන් දැනගත්තේ අද...
    දැනුත් බය හිතෙනව ඒ කාලේ ගැන...😮😮❤❤❤

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 8 หลายเดือนก่อน +8

    ස්තූතියි සංජීව මහත්මයානනි..සටන් පෙරමුණේ බාහිර සමාජය නොදුටු පැත්තක් අපට ගෙනහැරපෑවාට..

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 8 หลายเดือนก่อน +19

    අදත් සුපිරි රණවිරුවක් 🙏🙏
    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 8 หลายเดือนก่อน +6

    අනේක විධ කැප කිරීම් කර නිදහස්,නිවහල් රටක් තනා දුන් ඔබ ඇතුලු සියලුම රණ විරුවන්ට පිං සිදු වේවා!!🙏එහෙම කාලයක් මේ රටේ තිබුන බව මතක් කරමින් රණවිරුවන් වෙනුවෙන් වෙනම වේදිකාවක් තනා දුන් සංජීව ඔබටත් ස්තූතියි..❤

  • @sandun8441
    @sandun8441 8 หลายเดือนก่อน +15

    අවියක් අත් නොදරා සහෝදර සෙබලුන් වෙනුවෙන් දිවි පරදුවට තබා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ ඔබේ දෑතින් සුවය ලැබූ සහෝදර සෙබලුන් දාස් ගානක් ඇති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @neviltec4687
    @neviltec4687 8 หลายเดือนก่อน +2

    පුලුවන්නම් සංජීව එදා අපෙ සෙබළුන්ට ශල්‍යකර්ම කල වෛද්‍යවරයෙක් සමග සාකච්ඡාවක් ගෙනෙන්න ..එතුමන්ලා ළඟ එතෙක් මෙතෙක් අහපු නැති සෑම පුරවැසියෙක්ම දැන ගතයුතු අති විශාල කරුණු සම්භාරයක් තිබෙනවා ..ස්තූතියි මෙතුමාට ..සදා ගරු ආචාරය පුදකරනවා ඔබ තුමා වැනි විරුවන්ට

  • @anfas184
    @anfas184 8 หลายเดือนก่อน +2

    Salute to your heroism and courage. we cannot even imagine the trials and tribulations that soldiers of this country went through. Cant ever forget!

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +35

    අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ❤❤❤❤❤❤...රනවිරුවොන්ට තැනක් නෑ කාලකන්නි පාලකයෝ නිසා ...
    මේ රට බේර ගත්තේ ඔබතුමා ලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bravcyclebase
    @bravcyclebase 8 หลายเดือนก่อน +19

    57 DIV එකේ.. අක්කරායන් කුලම් වල අපිත් එක්ක හිටියා.. CMC කෝප්‍රල් කෙනක් .. එතුමාගේ නම මේ.. මොහොතේ මට මතක නෑ.. එතුමත් මේ.. කතාව කියන මෙතුමාගේ අකුරැස්ස මාරඹ කියන ගම එක්කම නිල්වලා ගගෙන් එහා පැත්තේ.. පෝරතොට කියන ගමේ.. ඔහු CMC කෙනෙක් විදියට ඔහු ඒ.. වකවානුවේ 3 GR එකෙත් 9 VIR එකෙත් මාරුවෙන් මාරුවට සේවය කලා..
    අක්කරායන් කුලම් LTTE විෂ ගෑස් ප්‍රහාරයේදී ... ඔහු සෑහෙන්න සේවයක් කලා.. අවසානයේ අපිත් සමග ඉදිරි බූමියේ සෙබළුන් ගේ.. සහයට පැමිණි මොහොතක ඔහුත් ඒ.. ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා.. සෑහෙන්න අසාද්‍ය වෙලා.. රෝහල් ගත කරා.. මට ඔහු ඉන් පසුව මුණ ගැසිල තිබුණේ .. නෑ.. ඒත් මෑතකදී ඔහු අහම්බෙන් අකුරැස්සෙදි මුණ ගැසුණා.. ඔහු CMC සාජන් මේජර් කෙනෙක් විදියට විශ්‍රාම ගිහින් ඉන්නේ .. මේ.. දවස්වල ඔහු NPP එකට සම්බන්ධ වෙලා.. වැඩකරනවා..

  • @sadunsali1547
    @sadunsali1547 8 หลายเดือนก่อน +17

    සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ජයවේවා වනැස නාලිකාවටත් ජයවේවා 🤙🤙🤙💪💪💪🤘🤘🤘👌👌👌👍👍👍❤️❤️❤️❤️

  • @nishanlakmal1928
    @nishanlakmal1928 8 หลายเดือนก่อน +25

    ❤ශ්‍රී ලංකා පාබල හමුදාවට පස්සේ හමුදාවෙ තියන පැරණිම ඒකකය❤, නමුත් මේ වනතුරු ඇගයීම් නොමැති ❤ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම සේවා ඒකකය❤ , වසර 133 සේවාව ඇගයීමට වත් වසර 30 යුධ සමයේ සේවාව ඇගයීමටවත් ජනාධිපති වර්ණ පිරිනොනැමූ කිසිදු ඇගයීමක් නොලද ඒකකය , සමහරවිට අවි නොදරා යුධ බිමේ සේවය කරපු නිසා වෙන්න ඇති 😂 හමුදාවෙන් මේ ඒකකය අගයන්නෙ නැත්තෙ

    • @OshVK
      @OshVK 8 หลายเดือนก่อน +1

      අද සොල්දාදුවන් ජීවත්වෙලා ඉන්න පිරිස ඉන්නේ මේ බලකාය නිසා එහෙත් කිසිම ඇගයීමට ලක් නොවුණු බලකායක් නිහඩවම සේවය කරපු දෙවිවරු ❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only 7 หลายเดือนก่อน +2

    ඇත්ත පිරිමියෙක් ❤🇱🇰

  • @sankalasantha1160
    @sankalasantha1160 8 หลายเดือนก่อน +2

    සියලුම ආදරණීය රණවිරුවන්ටත්, මෙතුමාටත් තෙරුවන් සරණයි, සංජීව මල්ලිටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!❤❤

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 8 หลายเดือนก่อน +24

    Respect වෛද්‍ය බළකා එකක⁣ය ❤❤ 💪👈

  • @supundanuska5765
    @supundanuska5765 8 หลายเดือนก่อน +7

    ❤ අද සුපිරි ❤බුදු සරණ යි ❤

  • @indikapathmini3885
    @indikapathmini3885 6 หลายเดือนก่อน +1

    අකුරැස්ස,අපි ගිය පාසලේ මේ වගේ විශිෂ්ඨයෙක් බිහි වුණ එක ගැන හරි සතුටුයි.❤

  • @MewanPravishka
    @MewanPravishka 7 หลายเดือนก่อน +3

    Me සර් එක්ක ත්වා එපිසොඩ් එකක් කරන්න.මෙයාගෙ කතාවෙන් තේරුම් යනවා කියන්න දේවල් ගොඩක් තියනවා කියලා ❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 8 หลายเดือนก่อน +2

    රනවිරැවන්ගෙ දෙවිවරැ තමයි⁣ මෙ ආදරෙයි බෙහෙත් වලින් යුද්දෙට දායක උනාට ❤️❤️❤️❤️❤️❤️

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 8 หลายเดือนก่อน +1

    කවුරු හරි හැමදාම කොමෙන්ට් කලා medical unit එකේ එක්කෙනෙක් එක්ක වැඩසටහන් ඕනේ කියලා දැන් ඒකත් හරී..❤🎉🎉🎉🎉ගොඩක් පිං ජීවත බෙරුවට

  • @herbatmendis6240
    @herbatmendis6240 8 หลายเดือนก่อน +9

    කරපු කැපවීම් බිහිසුණු අද්දැකීමක් ආඩම්බරයි සහෝදරයා ජයවේවා ඔබ‍ට 👍🇱🇰

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 8 หลายเดือนก่อน +3

    නියමයි බුදුසරණයි👍👍👍❤️❤️❤️

  • @Hiruwa252
    @Hiruwa252 8 หลายเดือนก่อน +8

    *_Air force lage video එකක් ඕනේ_*

  • @user-Amila-Indra
    @user-Amila-Indra 8 หลายเดือนก่อน +25

    රණ විරුවන්ට ආදරේ අය කෝ බලන්න ❤️❤️❤️ වැනස ආදරෙයි❤️❤️

    • @thenumax7876
      @thenumax7876 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @shainiadhi5544
      @shainiadhi5544 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @AmilaIndra
      @AmilaIndra 8 หลายเดือนก่อน

      ආදරෙයී සියලුම රනවිරුවන්ට❤️❤️

  • @ajithperera255
    @ajithperera255 8 หลายเดือนก่อน +5

    හමුදා වයිද්ය බලකාය මහා මෙහෙවරක් කරපු බලකායක්....ඔබට සියළුම දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamarakumara1265
    @chamarakumara1265 8 หลายเดือนก่อน +1

    ආඩම්බරයි,ගම පැත්තෙ කෙනෙක්,බුදුසරණයි

  • @dilrukchanna8797
    @dilrukchanna8797 8 หลายเดือนก่อน +2

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා .

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 8 หลายเดือนก่อน +2

    සුපිරි වැඩසටහන

  • @thilakprasanna1009
    @thilakprasanna1009 8 หลายเดือนก่อน +1

    කුරිරු ත්‍රස්තයන් අවස්න් කරන්න.. සහය දුන් නිහඩ විරුවන්..❤️❤️❤️ මෙතුමා දැන් වැඩ කරන Hospital එකෙන්. මමත් ප්‍රතිකාර ලබාගත්ත මේ ලගදි..ගොඩක් හොද මහත්මයෙක්..💜️💜️💜️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +3

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @kasunlakshan1915
    @kasunlakshan1915 8 หลายเดือนก่อน +2

    Thank you sir for your service 😊❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @janu_vlog-qf5du9qr4r
    @janu_vlog-qf5du9qr4r 8 หลายเดือนก่อน +1

    සියලු රනවිරුවන්ගේ කැපකිරීම් නිසා අද නිදහස් රටක්. සියලු රනවිරුවන්ට පින් අයිති වේවා ! 🙏🌻❤️

  • @lahirukumara3880
    @lahirukumara3880 8 หลายเดือนก่อน +2

    Thank you for your service sir

  • @Ranapriya2
    @Ranapriya2 8 หลายเดือนก่อน

    Another hero of our country.. Thank you!

  • @VinoDilshan
    @VinoDilshan 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 8 หลายเดือนก่อน +1

    මට මතක් වෙනවා ඔය වගේ film එකකුත් තියෙනවා, ඒවගේමයි, ආසයි විරයන්ගේ කතා අහන්න.

  • @rukshansuraj2258
    @rukshansuraj2258 8 หลายเดือนก่อน +3

    Hacksaw ridge film එකේ ලංකාවෙ ඇත්තම version එක ආඩම්බරයි සර්❤ ඇමරිකන් ෆිල්ම් වල ඇත්‍තම විරයෝ ඉන්නේ ලංකාවේ

  • @chandikakumara339
    @chandikakumara339 8 หลายเดือนก่อน +3

    ඔව් ඔබ කියනවා කතාව හරි ඒ දවස්වල ඔය පැත්තට කිව්වේ බොස්නියාව දරුණු සටන් කියලා👍👍👍(2cr).

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 8 หลายเดือนก่อน +2

    වනැසට හා අපේ වීරෝධාර වීරුවන්ට සදා ආදරෙයි ❤❤❤

  • @neranj
    @neranj 8 หลายเดือนก่อน +1

    මේ පාරනම් වැනසෙන් වෙනසක්❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @nishathiliyanage8135
    @nishathiliyanage8135 7 หลายเดือนก่อน +1

    Mama kisima deyak rajayen aragena na duk mahansiyen hoya gena jeewath wenne .ape wiruvange duk ahankota mahinda mahaththaya aththatama rajek ..ona kenek mata banapuden ..kamak na ❤❤❤ weerodara ape wiruvanta api hamadamath nayai ❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @dulajmadushan6206
    @dulajmadushan6206 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤ ඔයාට මගේ උපහාරය අයියා 😊

  • @upalisanath8333
    @upalisanath8333 8 หลายเดือนก่อน +1

    ආදරෙයි ..............හැමෝටම
    තෙරුවන් සරණයි

  • @supundanuska5765
    @supundanuska5765 8 หลายเดือนก่อน +4

    ❤ ada mama තමා මුලින්ම baluwe

  • @sisirasaman7199
    @sisirasaman7199 8 หลายเดือนก่อน +2

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈

  • @danuprasad6451
    @danuprasad6451 8 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chathuranga7009
    @chathuranga7009 8 หลายเดือนก่อน +1

    Budusaranai me wenuwan kepa una hema niladariyaktama ❤🙏

  • @gihankavinda9672
    @gihankavinda9672 8 หลายเดือนก่อน +1

    ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @SampathTrinco
    @SampathTrinco 7 หลายเดือนก่อน +1

    අලුත් අත්දැකීමක් ❤

  • @salithamaduwantha7889
    @salithamaduwantha7889 8 หลายเดือนก่อน +2

    Ado සංජීව ❤ බලාපොරොත්තු wevi wevi idala demma එහෙනම් 😂

  • @suranganirosh7637
    @suranganirosh7637 8 หลายเดือนก่อน +1

    Akurassa apeta oba loku admbaryak sahodaraya.❤❤👍🔥🙏🙏

  • @electronicetc4152
    @electronicetc4152 8 หลายเดือนก่อน +2

    ST.Thomas ,Matara ගැම්මක් තමයි❤❤

  • @madushanbuddhika2183
    @madushanbuddhika2183 6 หลายเดือนก่อน

    ජයවේවා !!❤❤

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 8 หลายเดือนก่อน +2

    Adarei merenaturawata e kale hitapu ape CMC hema denatama man deparak tuwala una api wenuwen marama wehesak darapu soldaduwo ❤❤❤❤

  • @SujithSuranga-c5n
    @SujithSuranga-c5n 8 หลายเดือนก่อน +1

    ❤❤ වනැස..ජයවේවා 👍

  • @DeepZone-rw2ht
    @DeepZone-rw2ht 8 หลายเดือนก่อน +1

    ආසම TH-cam channel එක ❤

  • @Ruuhi-22
    @Ruuhi-22 8 หลายเดือนก่อน +6

    Mulin balana KATTIYA mepeththata❤❤

  • @sanjayadilhan4027
    @sanjayadilhan4027 8 หลายเดือนก่อน

    ඔබතුමා සමග රාජකාරි සිදු කිරිමත් සතුටක්❤

  • @pathummaduwantha
    @pathummaduwantha 8 หลายเดือนก่อน +1

    අද නම් මම 1st ❤❤

  • @ThusharaGamage-eu3ct
    @ThusharaGamage-eu3ct 7 หลายเดือนก่อน +1

    4gr air mobil allowance bars kiwnna apa cmc

  • @dineshhetti6568
    @dineshhetti6568 8 หลายเดือนก่อน +3

    Danakam balan hitiye. Jayawewa ❤❤

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි viruvananee

  • @phmathew
    @phmathew 8 หลายเดือนก่อน

    සුපිරී ❤️❤️❤️❤️

  • @CharithKavishka-ii3yn
    @CharithKavishka-ii3yn 8 หลายเดือนก่อน +2

    My unit ❤

  • @Shehan-s2z
    @Shehan-s2z 8 หลายเดือนก่อน +2

    Adath supiriyak wageh❤

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn 3 หลายเดือนก่อน +1

    අම්මට මාස 4 යනකල් මට මේක මිස් උනේ කොහොමද 😢මෙච්චර 😢😢

  • @RoyalHingat
    @RoyalHingat 8 หลายเดือนก่อน +1

    නියමයි සංජීව මල්ලි

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 8 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @yohanshenusha4840
    @yohanshenusha4840 8 หลายเดือนก่อน +1

    Wenasma kathawak❤ supiriyak❤

  • @arunharshana5513
    @arunharshana5513 8 หลายเดือนก่อน +1

    මාගෙ unit එක ❤️ කිසිම දවසක කිසිම අගය කිරීමක් කරපු නැති ඒකකය එකයි අදටත් කලකිරීම

  • @Kasunperera-w7e
    @Kasunperera-w7e 8 หลายเดือนก่อน +2

    සංජීව උබ මේ ජාතික මෙහෙවරක් ❤.

  • @ruwansanjeewa91
    @ruwansanjeewa91 8 หลายเดือนก่อน +1

    අයියා මැයී 9වෙනිදාට කමාන්ඩෝ. එස් එෆ් පාබල රෙජිමෙන්තු කිහිප දෙනෙක්
    එකතු කරලා විඩියෝවක්
    කරන්න .....🙏🙏

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 8 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු ❤❤❤

  • @apparellink306
    @apparellink306 8 หลายเดือนก่อน

    ජයවේවා🙏🙏👍👍❤️

  • @kaushalyajayanath3467
    @kaushalyajayanath3467 8 หลายเดือนก่อน +1

    දෙවැනි ඉල්ලීම
    නඩේෂන්ගේ බිරිඳ ගැන වීඩියෝ එකක් කරන්න

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 8 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 8 หลายเดือนก่อน

    Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @piyumikalpana8289
    @piyumikalpana8289 4 หลายเดือนก่อน +1

    ♥️🇱🇰🙏

  • @AjP1993
    @AjP1993 7 หลายเดือนก่อน

    Great

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 8 หลายเดือนก่อน

    Iyama story ekak...balannat kalin hituwe...Jaya wewa sir...

  • @SampathAbeysinghe-ec2xe
    @SampathAbeysinghe-ec2xe 8 หลายเดือนก่อน

    Supiri wanesa and hero s ❤❤

  • @yanagaman
    @yanagaman 7 หลายเดือนก่อน

    අද අපි ජීවත් වෙන්නේ.මේ රටක් තියෙන්නේ මේ වීරයෝ නිසා.මේ වගේ වැඩසටහනක් නිසා තව තවත් නොදන්න දේ මිනිස්සුන්ට දැන ගන්න පුලුවන්

  • @upulrohith9522
    @upulrohith9522 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤wanasa

  • @sadeepkasun
    @sadeepkasun 8 หลายเดือนก่อน +1

    කමාන්ඩො එකෙත් තියෙද sf එකෙ වගෙ බයික් ටීම් එකක්

    • @AaaSugath
      @AaaSugath 7 หลายเดือนก่อน

      Rider course eka na

  • @sudeeratharindu5372
    @sudeeratharindu5372 8 หลายเดือนก่อน +1

    First comment eka magen😍

  • @sandunamarasinghe9673
    @sandunamarasinghe9673 8 หลายเดือนก่อน +1

    බ්‍රිගේඩියර් සුසන්ත මෙන්ඩිස් මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. එතුමාගේ අවමගුල් උත්සවයට පාසලෙන් අපිව එක්කගෙන ගියා

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 8 หลายเดือนก่อน

    Super 👌 👍 ❤❤❤

  • @sureshkumara5061
    @sureshkumara5061 8 หลายเดือนก่อน

    .මියගිය සියලුම විරැවන්ට අපි තවමත් ණය ගැතියි❤