SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කතාකරන්න 0777618418 වනැස

ความคิดเห็น • 190

  • @SamanHerath-w7z
    @SamanHerath-w7z 4 หลายเดือนก่อน +59

    අද තමයි ලගම කමෙන්ටි එක දැමිමෙි .....ජාතියේ මුර දේවතාවන්ට මියගිය, ආභාධිත, යුධ, ගුවන්, නාවික, සිවිල් ආරක්ෂක, පොලිස්, එකි මෙකී නොකී මෙි රට ජාතිය වෙනුවෙන් තම ලේ දහඩිය මුසු කල ආදරණීයයන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි...ඒ වගේම සංජිව ඔබනමි ජාතික.මෙහෙවරක් මෙි කරන්නේ මම නින්දට යද්දිත් ඔබෙි වැඩ සටහනක් අහගෙනමයි නිදා ගන්නේ....නුබට ඉදිරියට මෙම වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා......🎉

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 4 หลายเดือนก่อน +18

    කොඩී නම් වීරයෙක් වගේම ගුණවත් මනුෂ්‍ය යෙක්....ඔබට සදා ජය .....🙏

  • @sandun8441
    @sandun8441 4 หลายเดือนก่อน +20

    විරුවන් අමතක නොකල එකම නාලිකාව වනැස 🙏🙏🙏 රට වෙනුවෙන් කැපවුනු වීරයන් අමතකව යන මෙවැනි යුගයක ඒ උදාරතර ලක් මෑණියන්ගේ අභීත වීර පුතුන් කල අභීත කැපකිරීම් ඉදිරි අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් වනැස ඔබ කරන්නාවූ මේ මහගු කර්තව්‍යයට ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 4 หลายเดือนก่อน +19

    අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 🙏 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 🙏 🙏 ❤️ ❤️ ❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 หลายเดือนก่อน +10

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු. ඔව්න් නොහිටින්න අපේ රටේ ඉතිහාසය වෙන විදියකට ලියවෙන්න තිබුනා 🙏♥️

  • @TharangaWeeramuni
    @TharangaWeeramuni 4 หลายเดือนก่อน +14

    මට ආසයි 8 දෙනාගෙන් ගහනකොට 1000 ගහනවා වගේ කිව්ව කතාව කොහොමද අපේ කොල්ලෝ කොහොමද ගැම්ම ආසයි ❤️🙏💪

    • @godofgodseyes
      @godofgodseyes 23 วันที่ผ่านมา

      @@TharangaWeeramuni අපේ කොල්ලොනෙ, ගැම්මට කියන්නෙ එහෙමයි.

  • @AU_aup
    @AU_aup 4 หลายเดือนก่อน +10

    2:22 ස්නයිපර් මීනු / කැප්ටන් කොඩි ඔක්කොම අපි එකට හිටියේ
    3:52 කොටි එන්නෙ නෑ SF ලට ගහන්න. උන්ට බඩ යනවා
    3:18 උන්ගෙ ඇගේ කෑලි කපන් අරන් එන්නෙ අපි
    6:40 ලාවට එන හිනාව
    7:06 T56 දෙකම ඉනේ තියන් ගහලා ටීම් එකම ගත්තා මම
    9:51 පැටල් ගන් එක ලගට මීටර්50 ට ගිහින් ගහලා ගත්තෙ මායි බඩියයි
    10:35 මීනුයි කොඩී වැල්ලයි ඇම්බුශ්
    11:38 වෙඩි වරුසාව අනික් උන් දිව්වා උන් හිතුවෙ අපි දාහක් ඇවිල්ලා ගහනවා කියලා. අපි 8යි ගැහුවෙ
    12:35 මීනු + කොඩී + AK + වැල්ලා , ඇම්බුශ්
    14:50 ඔලුවට burst එකක් ගැහුවා. එයත් හරි
    16:20 කැප්ටන් කොඩීගේ තියුණු ඉල්ලකය. වන් ශොට්
    17:13 අපි එලෝ එලෝ ගැහුවා කොටින්ට. බොඩිස් 6යි
    18:30 SF ලා ගොඩක් එකට වාහන වල ගෙනියන් නෑ
    24:10 SF ඉදපු දවස් දෙකට කොටි මලසිරුරු 21 යි
    25:05 විශේෂ බලකාය කොටින්ට හොයන් ගිහින් ගැහුවේ
    27:36 මිදුල මැද එකා පිට එකා වැටෙන්න ගැහුවේ
    30:30 මම ප්‍රභාකරන් ලගට යනකොට ආමි එකේ20 ක් හිටියේ නෑ එතන

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +11

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 3 หลายเดือนก่อน +7

    අද කාටද මෙරටේ යුද්ධය ක් තිබුණාකියල ඔබතුමා ට බුදුසරණ යි

  • @chamarasuranga5212
    @chamarasuranga5212 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරි වැඩ්ඩෙක්.සියලුම රනවිරුවන්ට හදවතින්ම අාදරෙයි.

  • @SujithSuranga-c5n
    @SujithSuranga-c5n 4 หลายเดือนก่อน +11

    මේ chanal එක අද මම දැක්කේ. දැන් ඉතින් මේකට දාන වීඩියෝ එකක්වත් මගහරින්නේ නෑ 👍. ❤️❤️

  • @rmsureshranga8676
    @rmsureshranga8676 4 หลายเดือนก่อน +9

    අද තමයි සංජීව අයියේ දැක්කේ අලුත් චැනල් එක ඔන්න මමනමි subscribe කලා ජයවෙිවා❤❤❤❤❤

  • @PriyankaDon884
    @PriyankaDon884 4 หลายเดือนก่อน +12

    පේනවනේ අපේ හමුදාවේ කොල්ලෝ කොයිතරම් කරුණාවන්තද කියලා cap.කොඩිතුවක්කු එක ෂොට් එකෙන් අසරණ හරකව බේරගන්නවා . ❤🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 4 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @sldrumalali936
    @sldrumalali936 3 หลายเดือนก่อน +5

    අකුරැස්සේ අපේ ගමේ මෙයා කොහෙද අකුරැස්සේ වැඩ්ඩෙක් තමා.

  • @tubetv5199
    @tubetv5199 4 หลายเดือนก่อน +3

    මේකේ දාන ඒවා බිහිසුණු වැඩි පැහැදිලිවම අහනවා කෙටියෙන් කියනවා බිහිසුණුව....ටෙරාලගේ විදිහත් අහන්න මොන වෙපන්ද ගෙනාවේ ආපු උන්ගේ ස්වරූපය ඒවත් අහන්න ❤❤❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 16 วันที่ผ่านมา

    සැබෑ වීරයෝ.... ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @dilmusicsl6338
    @dilmusicsl6338 4 หลายเดือนก่อน +4

    අද දැක්කෙ මේ channel එක මේකෙත් දිගටම මම රැඳී ඉන්නවා🎉

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน +3

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamarakumara1265
    @chamarakumara1265 4 หลายเดือนก่อน +3

    ගමේ ගැම්මක්,බුදුසරණයි

  • @MaheshSenevirathna-of6uc
    @MaheshSenevirathna-of6uc 3 หลายเดือนก่อน

    බලන්න ඕනේ මෙවැනි දේවල් සත්‍ය කථා රණවිරුවන්ට ජයවේවා

  • @chamarasajith1335
    @chamarasajith1335 4 หลายเดือนก่อน +13

    සංජිව අයියේ අලුත් චැනල් එකක්ද මෙි

  • @H.M.AnuradhaH.M.Anuradha
    @H.M.AnuradhaH.M.Anuradha 4 หลายเดือนก่อน +3

    වැඩ්ඩෝ එකට හිටපු ගේම් ❤️❤️

  • @suranjisamantha5535
    @suranjisamantha5535 4 หลายเดือนก่อน +4

    Weldone 'wella'God bless you..❤

  • @chathuralakshika9334
    @chathuralakshika9334 22 วันที่ผ่านมา

    මිහිපිට දෙන්න සාහතික නැත ජිව මාන දෙවි වරුන් සාද අමරනිය ඔබ...❤❤❤❤❤❤

  • @DasunSd-tv9rc
    @DasunSd-tv9rc 4 หลายเดือนก่อน +3

    උන්ට බඩයනවා SF කියනකොට 😁💪💪💪

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 4 หลายเดือนก่อน +3

    දීර්ඝායු වේවා විරුවාණෙනි !

  • @KapilaKumara-xx8td
    @KapilaKumara-xx8td 4 หลายเดือนก่อน +5

    අපෙ දෙවුවරු ආදරෙයි ගොඩක් පින් ලැබේවා

  • @shageenavictorin4494
    @shageenavictorin4494 4 หลายเดือนก่อน +1

    අපේ දුවාදරුවන්ට අපි පෙන්වමු .මේ අපේ ජාතික වීරෝදාර සිංහ විරුවන් ❤👑️💪🙏❤️💯💯🔥🔥🔥🔥💥💥💥

  • @malindafernando1963
    @malindafernando1963 4 หลายเดือนก่อน +1

    බොහොමනේ අතමානී අති විශිෂ්ට සොල්දාදුවෙක්.. සැබෑ වීරයෙක්..!

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 4 หลายเดือนก่อน +2

    Budusaranai oba depalatama parissamata inna ❤❤❤🎉🎉🎉

  • @godofgodseyes
    @godofgodseyes 25 วันที่ผ่านมา

    චොක්ලට් කන උන්ට ගහපු එකට නං හරි මදි වගේ.
    ඒත් චොක්ලට් අත්පත් කර ගත්ත එක වටිනව.👍

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 4 หลายเดือนก่อน +2

    Moraal eka🔥 weddek thamay thawath ❤️🤘🏼🇱🇰

  • @chamodgamage1026
    @chamodgamage1026 3 หลายเดือนก่อน +2

    අම්මෝ වැඩ්ඩෙක් කියන්නේ සුපිරිම චරිතයක් LTTE 😂 වාෂ්ප කරලා ❤❤❤💪💪💪💪

  • @yasnthagunasekara9184
    @yasnthagunasekara9184 4 หลายเดือนก่อน +3

    ජය වේවා සංජීව අයියේ අලුත් වේලා

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 4 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน +3

    SF ලාට ගහන්න LTTE කවදාවත් එන්නේ නැහැ. ඒ වචනවල තියෙන ගාම්භීරත්වය.....ජයවේවා SF

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 หลายเดือนก่อน +2

    ෆවුසි, රාජපක්ෂ , කැප්ටන් කොඩී, ඒකනායක, මීනූ ආයෙ ඉතින් අහන්නත් දෙයක්ද මේ හතර පස් දෙනා එක ටීම් එකකට වැටුනා කියන්නේ ltte එකට බඩ යන එක සාදාරනයි ❤

  • @pulasthithameera-jc4zi
    @pulasthithameera-jc4zi 4 หลายเดือนก่อน +1

    Sanjeewa oyata suba pathanawa..🫂❤️
    We love our heros✨ love from 🇮🇹

  • @ChampikaGamage-w7y
    @ChampikaGamage-w7y 22 วันที่ผ่านมา

    ආදරෙයි රත්තරන් විරුවනේ❤

  • @slstats7948
    @slstats7948 3 หลายเดือนก่อน +2

    Superb ❤

  • @tubetv5199
    @tubetv5199 4 หลายเดือนก่อน +2

    සංජීව අයියේ විස්තර කරන්නකෝ මේකත් ඔයාගේම චැනල් එකක්ද මේ අලුත් වීඩියෝ එක්ක්ද නැත්නම් පරන එකක්ද ම්න් මෙහෙම් එකක් බලලා නෑ

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 3 หลายเดือนก่อน +3

    කම්බියට එක ශොට් එකෙන් ගහන්න අමාරුයි මටනම්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 4 หลายเดือนก่อน +3

    හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤️😍

  • @RukshanBandara-qo3gg
    @RukshanBandara-qo3gg 4 หลายเดือนก่อน +3

    2002 සාම ගිවිසුමෙ ltte එකෙ මුල්ම කොන්දෙසිය...sf එක අය්න් කරන්න කියලලු ☠️☠️☠️☠️☠️💀💀💀💀💪💪💪

  • @Sampath616
    @Sampath616 4 หลายเดือนก่อน +2

    ළඟට ගියා මම දුවගෙන. ගැහුවා බර්ස්ට් එකක් ඔළුවටම.
    යකෝ මුංගෙ මොරාල් එක 😂 යක්කු ද කොහෙද

  • @yohanshenusha4840
    @yohanshenusha4840 4 หลายเดือนก่อน +3

    අලුත් චැනල් එකක් නේද 😊 කමක් නෑ සංජීව අයියගෙමනෙ❤

    • @udayabandara6303
      @udayabandara6303 4 หลายเดือนก่อน

      ඒකනේ මෙක fake ද()))?

  • @bandaraanura4038
    @bandaraanura4038 4 หลายเดือนก่อน

    ආදරෙයි අපේ විරුවන්ට.❤❤❤❤❤

  • @prabhathyomal2683
    @prabhathyomal2683 2 หลายเดือนก่อน +2

    කැප්ටන් කොඩී, එකම ශොට් එකයි ගැහුවෙ කම්බිය කපල ගියා.🤫🤫🤫🤫
    වසන්තට ගහපු උන් මොක්කුද බන්.🤣🤣

  • @herbatmendis6240
    @herbatmendis6240 4 หลายเดือนก่อน +2

    මේක අදනේ දැක්කේ සංජිව අලුත් එකක් ද 👍

  • @NisalaYapaamarasekara
    @NisalaYapaamarasekara 2 หลายเดือนก่อน +1

    මැරුවා කියන්නේ නිකන් පවන් ගහපු වගේ...❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 4 หลายเดือนก่อน +3

    Teruwan saranai

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 4 หลายเดือนก่อน +1

    අලුත් චැනල් එකක් පටන් ගත්තද අපිට වැඩසටහන් මිස් වෙනෝනෙ ඒ පාර 😗

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 4 หลายเดือนก่อน +1

    සංජීව අයියේ අර චැනල් එකටම දැම්මොත් මොකද වීඩියෝ.නැත්තං මග හැරෙන්න පුළුවන් නේ .ඒකයි

  • @JeewanthaBiyagamage
    @JeewanthaBiyagamage 4 หลายเดือนก่อน +1

    සංජීව ඉතින් දුන්නොත් සුපිරියක්ම තමයි .😅

  • @PrasannaWanninayaka-e4h
    @PrasannaWanninayaka-e4h 4 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ....! 🎉🎉🎉

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 3 หลายเดือนก่อน +2

    624k තිව්නා නේද ?ඒක වික්කද

  • @SMAqua1111
    @SMAqua1111 3 หลายเดือนก่อน

    ඔක්කොම තියෙන්නෙ එලවල ගහපුව.ගැම්මක් 😍

  • @yanagaman
    @yanagaman 4 หลายเดือนก่อน +1

    මේ චැනල් එකත් ඔයාගෙ ද සංජීව අයියේ.අද තමයි මේ චැනල් එක දැක්කේ..

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 4 หลายเดือนก่อน +1

    සියලු දෙව් රැකවරණය ලැබේවා

  • @vpmusicalwadda1207
    @vpmusicalwadda1207 2 หลายเดือนก่อน

    Budusaranai obathumata jayama wewa viruvanani

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏❤️

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 4 หลายเดือนก่อน +4

    SF දැක්කත් LTTE එකට බඩ යනව කොහොමද ගැම්ම ♥️🙏

  • @Anuruddasenarath
    @Anuruddasenarath 3 หลายเดือนก่อน +1

    Supiri bro sf kodi ehema dannawada

  • @nelumkadamayanthi4655
    @nelumkadamayanthi4655 3 หลายเดือนก่อน +1

    අද වැඩේ නියමයි

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @ChamindaRathna-o2o
    @ChamindaRathna-o2o 3 หลายเดือนก่อน +1

    hip eke t 56 2 gahanawa kiyanne supiri waddek

  • @jayanathweerashinhe1022
    @jayanathweerashinhe1022 2 หลายเดือนก่อน

    Weddek Thnx HERO BS

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 4 หลายเดือนก่อน

    Aluth channel ekak neda aiya..congratulations 😊. Budusaranai

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 4 หลายเดือนก่อน +1

    Jatika virayo ape 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @chamarasuranga5212
    @chamarasuranga5212 3 หลายเดือนก่อน

    මෙයාගෙ තව වැඩසටහනක් ඕන.

  • @sivilima85
    @sivilima85 4 หลายเดือนก่อน +1

    ආදරේ වීරයෝ එකෙන්ම

  • @GayanPriyantha306
    @GayanPriyantha306 4 หลายเดือนก่อน +1

    වනැස ලාංඡනය වෙනස් කලේ ඇයි 😮

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 หลายเดือนก่อน +1

    ඇයි අලුත් චැනල් එකක්.. ????????????????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 ඒකට හේතුවත් කිව්වනන්...

  • @ruwankumara7578
    @ruwankumara7578 4 หลายเดือนก่อน +1

    Sagawila hitiya wella aiya budusaranai oyata

  • @chamathaberathna8162
    @chamathaberathna8162 4 หลายเดือนก่อน +1

    මේ චැනල් එකත් සංජීව අයියගෙමද

  • @sachinimadu4763
    @sachinimadu4763 3 หลายเดือนก่อน +1

    අඩෝ එකනම් පට්ට කතාව

  • @miniduherath7132
    @miniduherath7132 4 หลายเดือนก่อน

    කොඩී, මීනු ,නම කියවෙනවමයි..❤️❤️

  • @yasiksampath9586
    @yasiksampath9586 4 หลายเดือนก่อน +1

    ගමේ.. වැඩ්ඩෙක්❤

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน +1

    Porak thamai meyath e.bayak ehema na gevilawath 😍😎❤

  • @TharangaWeeramuni
    @TharangaWeeramuni 4 หลายเดือนก่อน +1

    පට්ට කතාව 🙏🙏🙏🙏❤️💪

  • @mayuraamarasinghe8613
    @mayuraamarasinghe8613 3 หลายเดือนก่อน +1

    🌻🌻

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍🔥

  • @ruwankumara7578
    @ruwankumara7578 4 หลายเดือนก่อน +1

    Mama Robinsan yaluwo hamotama kiyanne mama meka balanawa mage bappa maruna ayage potos akak dannam

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 4 หลายเดือนก่อน +1

    චැනල් එක වෙනස් කරාද

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @Ravishanruwanpathirana
    @Ravishanruwanpathirana 4 หลายเดือนก่อน +1

    Respect sir 🫡❤️

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 4 หลายเดือนก่อน +1

    වෙන මොනවා කියන්නද.....ණය ගැතියි කියනවා මිසක්.....🙏

  • @sarathsarath7092
    @sarathsarath7092 4 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @GrandAvalon
    @GrandAvalon 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ super new channel ❤❤❤❤❤

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 3 หลายเดือนก่อน +1

    Ela saho

  • @RathnayakaRathnayaka1988
    @RathnayakaRathnayaka1988 3 หลายเดือนก่อน +1

    Ape කොල්ලෝ ගින්දර තමයි

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-123 4 หลายเดือนก่อน +1

    Waddak SF gammak

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤

  • @pradeepkumara-t1h
    @pradeepkumara-t1h 4 หลายเดือนก่อน +1

    Aluth aka needa.subha pathum

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 4 หลายเดือนก่อน +1

    Great

  • @dilanranathunga2631
    @dilanranathunga2631 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 4 หลายเดือนก่อน +1

    ❤ niyama veerayek 💪