සංඝතිස්ස රජු ගේ ජම්බු කෑම | King Sangatissa, SanghaBodhi, Gotabaya | Unlimited History 70 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • #King_Sangatissa, #Sri_SanghaBodhi,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • සංඝ භේද ඇති කල සංඝ මිත...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 60

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +10

    ඓතිහාසික දේශපාලනය පිළිබඳ විශාල දැනුම රාශියක් ලබාගත්තා.
    මහචාර්ය තුමාගේ පැහැදිලි කිරීම් ඉතා විශිෂ්ඨයි. නුවන් මහතාට ගොඩක් ස්තුතියි මෙම වැඩසටහන වෙනුවෙන්.....

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ලාගේ මේ විස්තර අසන විට ඉබෝම මුව ඇයේ! ජයවේවා.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ✌ ජය

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ඉතිහාසය මෙතරම්ම රසවත් වෙන්නෙ වැඩසටහන ගෙනයන ආකාරය අනුවයි...

  • @charithaled279
    @charithaled279 3 ปีที่แล้ว +1

    සුපිරිම වැඩසටහන.. මම මුල ඉදලම බලපු යූ ටියුබ් ප්‍රේක්ශකයෙක්..
    නුවන් මහත්තයටත් ඉතිහාසයගැන ලොකු දැනුමක් තියෙනවා.. මහාචාර්‍යතුමාගේ විශය පිලිබදව නුවන් මහ්ත්තයටත් දැනුමක් තියෙනනිසා වැඩසටහනේ පට්ටම ගැලපීමක් තියෙනවා. ඒ නිසා බලන්න කම්මැලි නෑ..ජය වේවා..

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි චරිත්

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 ปีที่แล้ว

    මහාචාර්යතුමාගේ අගනා ඉදිරිපත් කිරීමක් .

  • @shain7000
    @shain7000 3 ปีที่แล้ว +1

    History repeats කියලා හිතෙන්නේ මට විතරද

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාටත්, නුවන් හටත් බොහොම ස්‍තුතීය් !

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි ප්‍රියන්ජන

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +8

    පූර්වාපර සන්දි ගලපනවා ය කියන එකට වඩා, වඩා සාධාරණ ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවති කියන එක. සමහර සිදුවීම් අතර අතිශය සමානකමක් පේන්න පුළුවන්.

  • @DonsMartialArt
    @DonsMartialArt 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminiediri
    @gaminiediri 3 ปีที่แล้ว +1

    These episodes give us new insights.

  • @janakpriyantha1870
    @janakpriyantha1870 3 ปีที่แล้ว +2

    සර්, මිත්‍යාව ගැන වැඩිය ගණන් ගන්න එපා.
    අප ප්‍රාර්තනා කරන අනාගතයම මිත්යාවක්ම තමයි. අපේ අනාගත සැලසුම් සැබෑවක් වන තෙක්ම මිත්යාවක්ම තමයි.
    අපි සැමවිටම ජීවත් වන්නේ මිත්‍යාව සමග බව ඇත්තයි.
    ඔබ ඉතා විශිෂ්ටයි සර්.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaa

  • @kd8527
    @kd8527 3 ปีที่แล้ว

    very interesting programme. keep it up

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +2

    මැක්බත් නාටකයෙත් නිමිති ගැන කතාවක් තියෙනවා. නමුත් එය මෑත කාලීන ප්‍රබන්ධ කාව්‍යයක් නේ.

  • @kalumc2790
    @kalumc2790 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champasenevirathne7074
    @champasenevirathne7074 2 ปีที่แล้ว

    👍👍👍🙏

  • @geethikap3918
    @geethikap3918 3 ปีที่แล้ว +1

    Me program eka radio eke thiyenne keeyatada

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      හැම සදුදා ම රාත්‍රී 7.30 ට

  • @surangadwijeratne
    @surangadwijeratne 3 ปีที่แล้ว +1

    The story about the 3 brothers... why does it remind me of Macbeth? Anyways.. good work Professor, Nuwan and Neth FM

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      Tks suranga

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +2

    ආයුබෝවන්

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ආයුබෝවන්

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 ปีที่แล้ว +2

    👍❤️

  • @chamindaje3092
    @chamindaje3092 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Hometutor6558
    @Hometutor6558 3 ปีที่แล้ว +2

    In parallel to this, father of the nation had had a craving to eat oil cake (kewum) and so was his son who remined a bachelor until his death.

    • @iranganifernando1772
      @iranganifernando1772 ปีที่แล้ว +1

      Oll pl

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      What is relationship between eating kawum and his son be a bachelor until his death

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +1

  • @warapitiyewisuddhi3545
    @warapitiyewisuddhi3545 3 ปีที่แล้ว

    👌👌

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    💐❤️👍

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว +1

    Parani ganitha krame kiva hati mula idala dennako dethis 32,,ek this,31..mula idala ganina vidiya kiya dennako man danne na matath lankave hamotamath danaganna karunaven illa sitimi

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva vadagath wada satahanak

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว +2

    වසභ රජතුමාගෙන් ආරම්භ වුණු ලම්බකර්ණ රාජ වංශය නැවතුණේ කොතැනින් ද කියලා විස්තර කරන්න පුළුවන් ද , මොකද , අර මහියංගනයෙන් පැමිණි ලම්බකර්ණ වංශික සහෝදරයන් තිදෙනා නැවතත් ලම්බකර්ණ රාජ වංශය පටන් ගත්තා කිව්වනෙ,,

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว

      වසභ රජුගෙන් ඇරඹුන ලම්භකරණ පෙළපතේ වසභ රජුට ඥාතීතත්වයක් තවම තහවුරු කරගන්න බැරි උනේ සංඝතිස්ස රජු හා සංඝබෝධි රජු පමණයි... අනිත් රජවරු සියලු දෙනා වසභ රජුගේ දරුවන් හා මුනුබුරු, මී මුණුබුරු රජවරු බව සෙල්ලිපි වලින් තහවුරු කරලා තියෙනවා...

  • @indikasenarathna5168
    @indikasenarathna5168 ปีที่แล้ว

    Mahinda, 10/gota,02/ranila,01 warthamane

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    ගුරුතුමනි අපේ රජවරුන්ට තිබුණේ ඵකම රජමාළිගයක් වෙන්ඩ පුළුවන් නේද වර්තමානයේ අරලියගහ මන්දිරය වගේ

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +2

      presidents pavilion kandy, presidents house colombo 1(රජ ගෙදර), අරලියගහ මන්දිරයේ සාමාන්‍යයෙන් ඉන්නේ අගමැතී. නමුත් මහින්ද රාජපක්ෂ අගමැති වී පලමූවරට ජනාධිපති වූ විට ජනාධිපති මන්දිරයට නොගිහින් දිගටම අරලියගහ මන්දිරයේම වාසය කලා. මා අසා තිබෙනවා , මට මතක අග්ගබෝදී කියලා රජ කෙනෙක්, අනුරාධපුර රාජධානියේ රජකලත්, වැඩි කලක් පොලොන්නරුව ප්‍රදේශයේ වාසය කරමින් අනුරාධපුර රාජධානියේ පාලනය මෙහෙයව්වා කියලා.

    • @with1931
      @with1931 3 ปีที่แล้ว

      Athatama mamath a gena hituwa aka taenak අරලියගහ මන්දිරය wunata නුවර එළියේ නුවර wage tenwala ahema මාලිගා mama dekala tiyanawa නමුත් palakoyo maru wunama අරලියගහ මන්දිරය mulika kara ganawaneda

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +8

    මහින්ද බැසිල් ගෝටාබය නම් තුන්බෑයන් මැදමුලනෙන් පිටවී පැමිණෙන කල්හි අන්ධ නිමිති කියන්නෙකු ඔවුන්ගේ පියවර අසා ඔවුහු රජවෙන බව පැවසූහ. පසුපසින් ගිය ගෝටාබය නැවත පැමිණ මින් වැඩිකලක් රජකම් කරන්නේ කවරෙක්දැයි විමසූ විට ඉස්සරහින්ම ගිය තොපේ අයියා යැයි අන්ධ නිමිතිකරු ( ජ්‍යොතිෂවේදී) ගිගුරුවේය..

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว +2

      මහියංගනෙන් අනුරාදපුරේ ගිය සහෝදරයෝ 3 නම් රටට සේවයක් කළා.මැදමුලනේ තුන් කට්ටුව.???????

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@shashediri544 😂😂

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    Rakthakshiya siti gama ta PALUGAMA kiyanawalu......(Gampaha

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      කැන්දලීහද්ද පාලුව, නාරංගොඩ පාලූව, සූරිය පාලුව , අල්ගම පාලුව , බටවල පාලුව, බෙලිගල පාලුව

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 3 ปีที่แล้ว +6

    මහ බයියා සදහිරු සෑයේ මොනවද බන් තැම්පත් කරේ තව අවුරුදු 40න් 50න් ධාතු වැඩ ඉන්නවා කියලා තඩි කොන්ක්‍රීඩ් ගොඩකට මල් තියලා වදී ද දන් නෑ යක්ඛ දූලා පුතාලා 😂 ඌටත් ඕන උනානේ දුටු ගැමුණු වෙන්න.😁

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว

      සිරා කතාව බන්.අපේ රටේ රජවරු බුද්ද සාෂණය පවතින තුරාවට වැදගන්න ස්තුප හදල තීන්නේ.මුන් මොන පිස්සු වැඩද කරන්නේ.මිනිස්සුන්ට කන්න නැහැ.තරුණයෝ පිටරට යනවා.මුන් දාතුඋන් වහන්සේලා නැති හිස් ක්රෝන්ක්රීට් ගොඩවල් හදනවා.

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 3 ปีที่แล้ว +3

      @@shashediri544 දුටු ගැමුණු රජතුමාගේ කතාවනේ බන් ෆලෝ කරන්නේ ඔය යුද්දෙ දින්නට පස්සේ රුවන්වැලිසෑය හැදුව වගේ මූත් යුද්දෙ ඉවර කරා කියලා සදහිරුවක් හදනවා😂 නූගත් චන්දදායකයව රවට්ටන්න කරන කිසිම වැදගැම්මකට නැති වැඩ අන්ධ භක්තිකයන්ටනම් ඕවා හොදයී.

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว

    අනේ පල කුණු සක්කිළි කුණු පෙරේත කුණු ජෙප්පෝ නරකාධියට,
    තොගේ මිනීවලපල්ලේ කුණු පාරාජිකයා එක්කම.
    නොදෝමකින් කුණු පෙරේත නරකාධියා.
    තොටත් ජැකාට වගේ ධර්ම පිල්ලියක් ඇවිත් තෝව බිලිගන්නේ අන්න ඒක දැනගං කුණු සක්කිළයා.

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว

    වංශ කතාව ලියලා තියෙන්නේ සිද්ධිය උනාට පස්සේනේ බොලව් .
    ඉතින් වංශ කතාවේ ඉඟි දෙන්නේ මොකටද ???
    කුණු ජෙප්පෝ මේ විදිහට අපේ ඉතිහාසය විකෘති කරන සිද්ධියේ නම් තියෙන ඉඟිය තමා , කුණු සක්කිළි කුණු ජෙපි මිනීවලපල්ලේ පාරාජිකයෝ ටික ලංකාවේ බලය අල්ලගන්න ඇවිත් හැඳිම හැඳි ගෑවිලා යන බව.
    නොදෝමකින් කුණු සක්කිළි කුණු ජෙපි පාරාජිකා හැත්ත .