අනුලාගෙන් පසු සීවලි රැජින | Nethfm Unlimited History Sri lanka Episode 55
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #Diplomat_SriLanka
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක / nu1liyanage
prof;Raj Somadeva - rajsomadeva@gmail.com
Nuwan Liyanage - nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com
බොහොම වැදගත් වැඩසටහන .ගොඩක් ස්තුතියි .අපව දැන්වත් කරනවා ඉතිහාසය ගැන .පොත් ගොඩක් MAGIN ලැබෙන දැනුම .මහාචාර්ය තුමාගේ H නුවන් මහතා GEH.NEH FM REDIO WATAH APA සැමගේ PRANAMAYA!!!!!!!!!
මම ජස්ටින් ගුණවර්ධන .අප "විකුමසිංහ මුදලි"(මායාදුන්නේ ,රාජසිංහගෙ මහසෙනවි)ගේ නෑ පිරිසක් .ඒ හාසම්බන්ධ එකමුතුවක් පිහිටුවා.පොත් පිංචක්ද සකස් කොට තියෙන අතර එය ඔබ වෙත එවීමට හැකිදැයි දන්වන්න.ලිපිනයද එවන්න.
ආඩම්බරයි..
Thank you sir ♥️👍
නොස්ට්‍රඩාමුස්ගේ අනාවැකි කියලා පොතක් තියෙනවා. ඒ පොතේ ඉතිහාසයේ සිදුවුනු සිදුවීම් අධ්‍යනය කරලා රටාවක් හදුනාගෙන අනාගතේයෙදිත් ඒවගෙ සිදුවීම් සිද්ධවිය හැකි අකාරයක් ගැන කාව්‍යමය ස්වරූපයකින් පෙනවල තියෙනවා.
ඉතාමත් වටිනා අදහස්
නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. මිහිදු මහා රහතුන්වහන්සෙගෙ කාලයෙ සිට අද දක්වාම ගුණ නුවනින් යුතු උගත් හිමිවරු අප්‍රමාණව වැඩ සිටියහ. එ කිසිකෙනෙක් ඉතිහාස ග්‍රන්ථ විවෙචන, සංශොධන හො ප්‍රතික්ෂෙප නොකළහ. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
Watina adahas tikkak adath baluwa.
❤️🙏👍
❤🙏🏽
Suba aluthe awrudak oba dapaltama
සර් පුලුවන් නම් ලොව්තුරා බුදු පියානන් වහන්සේ පිලිබඳ ඔබතුමන්ගේ වටිනා අදහස් ටිකක් අපට හෙලි කරන්න..ආසය් ඒ දර්ශනය පිලිබඳ ඉගෙන ගන්න ඔබතුමාගෙ නුවනින්.බුදු සරණයි
🎉
පර්සියාව මැඩගස්කරය වගේ ප්‍රදේශය ගැන කියනකොට වර්තමානයේ ඒ ඒ ප්‍රදේශ හඳුන්වන නම් කියනවා නම් අපිට දැන ගන්න පහසුයි. ඒ වගේම තමයි රුහුණු, පිහිටි, මායා, මාතොට, කියනවා දඹකොලපටුන තියෙනවා තම්බපණ්ණිය කියනවා. වර්තමානයේ ඒ ඒ ප්‍රදේශ හඳුන්වන නාමය නාමයත් ඒ සමඟම සමඟ ම කියනවා නම් බොහොම අගෙයි.
👍👍👍🙏🙏🙏👏
ඒ බඩුව කියල කොමෙන්ට් කරපු එකාගෙ අම්ම අද කාලෙ විදියට බඩුවක් වෙන්න ඇති. නැත්නම් ගෑනියකට එහෙම කියන්නෑ හොද අම්ම කෙනෙක්ගෙ දරුවෙක්.
අනුලා දේවියගෙන් පසු රජ වුනු රජුගේ උරුමය ලැබුණු සම්බන්ය විස්තර උනේ නෑ. පුලුවන්නම්, නුවන් කමෙන්ට් 1කින්ම උත්තර දෙන්න . ස්තූතියි
මහාදාටික මහානාගරජු කියන්නේ මහා දැලිඅමානා රජුටමද?
කන්දක් තරම් බඩු භාන්ඩ පූජා කරමින් කරන පූජාව කියලා කියන්න බැරිද සර්
Saying giri-dipa and gal-divaina is a mountain is doubtful as it means 'island'.
Muhudu Maha Viharaya was constructed by the king who appear to have idealized the seafaring nagas. It could be likely that he had relations in that area. (The term Illa has remained prominent in certain coastal regions of SL)
Mrs. B was a recipient of a sympathy vote, not so much the politician or the independence activist like Vivienne Goonewardene.
suba aluth awruddak weva
නුවන් අයියේ, හඩ නැතුව රූපය විතරක් අත පය එහෙක් මෙහෙක් කරලා කතා කරන කැලි ටික මාර ගති බං අයියේ (හැබැයි ඉතින් ආයිත් ආයිත් රිවයින්ඩ් කර කර බලන්න උනා කියපු දේවල් ඔලුවට ගන්න )Repeat and Repeat
Tires an ballo ahama kiyanna undama Amma the ganiyak