Great program, it’s not only creates a rich platform for an intellectual discussion it digitize the Sri Lankan History that will prevail over time. Also in future please include a program on how communication among communities started in our history both internally and externally was it verbal messages/ or written messages or was there creative means such dramas etc thanks keep up the good work 🙏🏻
Dear Sir please don’t care for silly comments. Anybody criticise. But those who really work hard for it knows the difficulty. Please don’t worry, we know the value of this programme!
Sir yatala thissa weherata api giya .ehi eda thibunu sadakada pahana sahitha weherata athulu wana kotasa ada gara weti depasa athi diya pokunata yata wela ada ita udin yakadin hadu paalamak savi karala kalin thathweta eya prathi sans karanaya kala hekida saha kawthukagaraye athi baanda walata nisi reka waranayak nahe agul kedila .
ඔබ දෙදෙනා හට ම දීර්ඝායුෂ සහ ස්තූතිය .
ස්තූතියි
මෙවැනි පැහැදිලි කිරීම් ..හරිම අපූරුයි.
මහාචාර්ය තුමනි මෝඩයින්ගේ විවේචනවලට පිලිතුරු දීමට ඔබතුමන්ගේ වටිනා කාලය නාස්ති නොකරන්න
මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම මේ නිවේදක මහතා වන නුවන් මහතාටත් දීර්ඝායුෂ ලැබේවා මහාචාර්යතුමනි අප සතුව පැවති පුරාණ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව ගැන සෙල්ලිපි වල සඳහන් වී තිබේද ග්‍රන්ථවල සඳහන් වී තිබේද එහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කිරීමක් කර දෙන්න තෙරුවන් සරණයි
මෙම අධ්යාපනයට බොහෝම ස්තුතියි. මහචාර්ය තුමාගේ දැනුම ගෙනහැර දැක්වන්න සහ ඉතාමත් සංයමයෙන් වැඩසටහන කරගෙන යන්න නුවන් මහතාට පවතින සංයමය සහ ප්රබුද්ධතාව ඉතා විශිෂ්ඨයි.
ස්තූතියි
@@sunchare මට තිස්සමහාරාමය ගැන සර් ලියපු පොත ගන්ඩ විදිහක් නැද්ද නුවන් මහත්තයා
අගෙයි අගෙයි තෙරුවන් සරණයි දෙන්නාටම
ස්තූතියි
Immense thanks to both of you for educating us regarding our history.
බොහෝ දේවල් ගැන දැනුම ලබා දෙන මහාචාර්යවරයා tah,නුවන් මහතා TAH ගොඩක් ස්තුතියි !!!!
This is a valuable programme, so Mr Nuwan don't waste this valuable air time for unwanted mails and massages. May God bless you'll.
Thank you
My appreciation for the great program . Thank you.
Tks 🌹
නිර්නාමික ලිපි ගැණ කථා කිරීමට කාලය වැය කිරීම නිෂ්පල කාලය කාදැමීමක් ලෙසයි පේන්නෙ
Great program, it’s not only creates a rich platform for an intellectual discussion it digitize the Sri Lankan History that will prevail over time. Also in future please include a program on how communication among communities started in our history both internally and externally was it verbal messages/ or written messages or was there creative means such dramas etc thanks keep up the good work 🙏🏻
Dear Sir please don’t care for silly comments. Anybody criticise. But those who really work hard for it knows the difficulty.
Please don’t worry, we know the value of this programme!
Nuwan mhattya oba katawatat api koha htyat mulu hdenma sri lakikai
ස්තූතියි
Sir oyalata puluwanm king yatala tissa gena video ekak denako
Great program 👍👍👍👍
Tks
මහත්මයාණනි පුරාණයේ හෙළයෝ දින, මාස අවුරුදු ලෙස භාවිතා කලේ, දුරුතු, නවම් ආදී ලෙසද? මාසයකට දින කීයද (28)? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙම්. ස්තුතියි, ඔබේ වැඩසටහන ඉතාමත් අගෙයි, මා මැදපෙරදිග සිට නරබන ප්‍රේක්ෂකයෙකි. බුදුසරණයි සැමට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
elaaaaaaaaaaaaaaaaaaaaa
එතකොට ඒ රතු සුදු දණ්ඩෙන් මැනපු පරිමාණය රූප සටහන තමයි අපේ ඉතිහාස පෙලපොත්වල කලු සුදු දණ්ඩක් විදිහට පෙන්නුම් කරලා තියෙන්නෙ?
ස්තූතියි මහාචාර්යතුමනි.
Budu saranai danatam
❤️👍🙏
Sir. One of my School mates did his masters at Uppsala. I like to follow a PhD there if i get a chance on Agriculture Biotechnology sector.
බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් ගමන ප්‍රමාද වෙනවා. අනුරාධපුරයෙන් යන්නම සෑහෙන කාලයක් යාවි. 😬
ඔය ගොඩක් අයට තියෙන්නෙ ඒ අයට පිලිගැනීමක් නැති ඊර්ෂ්‍යාව. ඒ ගැන නොහිතා ඉදිරියට යන්න.🐣
ස්තූතියි
👍👍👍
බුදුසරණයි දෙදෙනාටම
බුදු සරණයි
දැන් අපි තිස්සමහාරාමය නිවැරදි තිස්සමහාරාම චෛත්‍යය නෙමෙයි කියලා වෙන වැඩසටහනකදි ඇහුවා. ඒ ගැන පැහැදිලි කීරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේ ම බෙන්තර ගලපාත මහා විහාරය ගැනත් පැහැදිලි කරන්න හැකිනම් හොඳයි. ඒ විහාරය හදුන්වනෙ මහා විහාරය කියලා. බෙම් මහා විහාරය අද වෙනකොට ස්වාධීන පන්සල් 5 විදියට වෙන් වෙලා තියෙනවා.
මේ ලින්ක් එකෙන් අදහසක් ගන්න පුලුවන් th-cam.com/video/0eUxYJ5FzbA/w-d-xo.html
@@angelonugara3125 ස්තුතියි
වර්ථමානයේ බෙම්තොට මහවිහාරය
*ගලපාත රජමහ විහාරය
*ගනේපුරාණ බෙම්වෙහෙර රජමහ විහාරය
*බෝධි සමීප උඩකොටුව රජමහ විහාරය
*වනවාස රජමහ විහාරය
*බෝධිමලුව රජ මහ විහාරය
ලෙස පන්සල් පහක් වී ඇත. එම විහාර සඳහා උමං මාර්ගද අතීතයේ තිබූ බවට විස්වාස කරයි. මහචාර්ය තුමා මේ පිලිබද ඉදිරියේදී පැහැදිලි කරනු ඇතැයි අප විස්වාස කරයි..
@@warahenatv4850 ඔව්. වනවාස විහාරයෙ තියෙනවා උමගෙහි කොටසක්.
ඉංග්‍රීසීන් ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගන්නා විට මේ හෙලදීපය ඒකීය රාජ්‍යක්ද? රාජ්‍යන් හා රජවරු බොහෝදෙනෙක් සිටියහද?
ඉතිහාසය මෙලෙෙ දෙයක් දන් නැද්ද ඉංග්‍රිසි ලංකාවම යටත් කරගන්නා විට උඩරට හා උඩරට රාජධානියට අයත් ප්රදේශ හැර මුහුදු බඩ පලාත් නම් ඔක්කොම තිබ්බෙ ඉංග්‍රීසින්ට 1802 ඉදන්
1815;වෙනකම් හිට්යෙ උඩරට රජු මුහුදු බඩ පලාත් ඉංග්‍රීසින් ට තියෙද්දි කොහොමද ඒකිය රාජ්‍යයක් වෙන්නෙ
එතන ඒ,පාලනයෙ තිබ්බෙ උඩරට කරෙ උඩරටට ඒ අය එන එක වලක්වන්න සටන් කර එක නෙ,
ඔබ තුමන්ලාගේ මේ විශිෂ්ඨ ක්‍රියා දාමය වර්‍ණාකිරීමට මා වැනි කෙනෙකුට නොහොබී.
මගේ අහිංසක ඉල්ලීම වනුයේ වැඩසටහණ ආරම්භයේදී “ආයුබෝවන්“ කියන විට සිංහළයාගේ අක්මුල් පෙන්වීමක් වශයෙන් එම වචනය දෙඅත් එක් කරමින් කියන ලෙසයි.
අන්න හරි
මහානාග රජු නාග වංශික වේ.
👍❤️💐
Tks
Sir yatala thissa weherata api giya .ehi eda thibunu sadakada pahana sahitha weherata athulu wana kotasa ada gara weti depasa athi diya pokunata yata wela ada ita udin yakadin hadu paalamak savi karala kalin thathweta eya prathi sans karanaya kala hekida saha kawthukagaraye athi baanda walata nisi reka waranayak nahe agul kedila .
ගරු මහාචාර්යතුමනි, ශ්‍රි පාදය මුදුනේ දී බුදුන් වහන්සේ විසින් ලංකාදිපති හෙවත් රාවණා රජතුමාට දේශනා කලා යයි සැලකෙන "ලංකාවතාර සූත්‍රය " පිළිබඳ යම් පැහැදිලි කිරීම ක් කල හැකි ද????
Professor Gunapala Dharmasiri has written a book regarding this with the title of " Lankawathara Suthraya".
මේ යටාලය නිවරදි දලදා දාගැබ
🙏🙏🙏
සර් අභිලේඛන වලට පොදුවේ Epigraphy කියලා කියන්න බැරිද inscriptions කියනවට වඩා
Mahathamaya poddak hoyala balanna yatala wehere yatala thissa kumaraya epaduna kiyala sellipi na needa....kegalla yattogoda pradesaye sellipi thiyenawa epaduna kiyanala...mama danna tharamata .. poddak soyala balanna ... lankawe gaweshanaya nokala puravidya sthana godak thiyenawa
🙏🙏🙏🙏😍😍😍😍
සර් නිසා ඉතිහාසය මහාවංසයක් වී ජනමනසේ නැවත ලිය වෙමින් පවතී
Mage gama Yatalaya
ආයුබෝවන්!
😍😍😍
❤
අගේයි
ස්තූතියි
අනුරාධපුරයේ තිබූ මහව්හාරයේ නටබුන් හමුවී තිබේද?නැත්නම මහව්හාරය යටලතිස්සයද? යටලතිස්ස රජු එය කලබවට ප්‍රමානවත් සාක්ෂි තිබේද ?
Anurada puraye athi Rama uyana (ada tholu vila ) gena weda satahanak karanna. Pradeshawaasin kiyanne Ravana rajun seetha genawata pasu Rama aya soyanna awith me uyane segawa siti bawai.
මාගම කියන්නේ මහාග්‍රාම කියන එකද?.
සැබෑ තිස්සමහාරාමය , මේ යඨාල වෙහෙර නේද? මහාචාර්‍යතුමනී.