Neth fm Unlimited History Sri Lanka 137

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @susilpriyantha4281
    @susilpriyantha4281 4 หลายเดือนก่อน

    ඔබ‍ට මගේ හදවතීම්ම ස්තුතියි

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @jorda8557
    @jorda8557 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ලාගෙ වැඩසටහනට සුබ පතමි.

    • @sarathdealwis5140
      @sarathdealwis5140 2 ปีที่แล้ว

      මෙම වැඩසටහන් පෙල ඉදිරිපත් කරැනු ඔබ දෙපලට පලමුව මාගෙ සුබපැතුම් පුදකරමි සර් මම අසා තිඛෙනවා අතිත කාලයකදී ඉන්දීය රජකු සේනා වක් සමග ලංකාවට ගොඩ බැස පුජනිය ස්ඵාන වැදපුදාා ගන්නා අතර පලමුව යාපනය දි නල්ලුර් වල නගුලේශ්වරමි කොවිල ඉදිකර ඉන්පසු තිරිකුණාමලයට ගොස් කොනෙශ්වරමි කොවිල ගොඩ නගා ඉන්පසු රටහරහා ⁣ගොසින් දෙවු්නුවර කොන්ඩෙිශ්වරමි කොවිල ගොඩ නගා එතනින් හලාවත පැමිණ මුන්නේශ්වරම ගොඩනගා මන්නාරමට පැමිණ තිරැකෙශ්වරමි ගොඩනගා ඉන්දීයාවට ගොස් ඇත . මෙය සාමකාමි වන්දනා ගමනක් විය මෙිබව මා සමග පැවසුවේ මන්නාරම දි දෙමල ජාතිකයකු විසිනි . සර් මෙම කතාව සත්‍යයක් ද ? එසෙනමි එම රජුගේ නම කුමක් ද? කොයි කාලයකදී ද?
      මම සරත් ද අල්විස්

  • @roshanpradeep5890
    @roshanpradeep5890 2 หลายเดือนก่อน

    Thank you

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක්

  • @chandupereera3973
    @chandupereera3973 2 ปีที่แล้ว

    අළුත් දැනුමට ස්තුතියි

  • @naturalcamping4543
    @naturalcamping4543 2 ปีที่แล้ว

    හොද වැදගත් සාකච්ඡාවක්👍👍

  • @sujithkumaguruge9852
    @sujithkumaguruge9852 ปีที่แล้ว

    Supiri wedak meka issarahata yamu

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว

    ආඩම්බරයි 🇱🇰🇱🇰

  • @dhoramadala2815
    @dhoramadala2815 2 ปีที่แล้ว

    Love this program. (Amila )

  • @ashokawijithasiriathdathwa4622
    @ashokawijithasiriathdathwa4622 2 ปีที่แล้ว

    Great programme

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    🙏 ❤️

  • @chandigamage7431
    @chandigamage7431 2 ปีที่แล้ว +2

    2023 වසරේත් මේ වැඩ සටහන එක්ක ඉන්න වාසනාව ලැබේවා 🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 2 ปีที่แล้ว

    I.jaya😊✌

  • @sunilmalwala1701
    @sunilmalwala1701 2 ปีที่แล้ว

    ❤️👍

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    මෙ අහනවිට අපිටත් රෑ. 8.21 ඒ වුනාට එලියයි . සුභ රාත්‍රියක්

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    🙏🙏💙💙🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 2 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @shiranifernando9855
    @shiranifernando9855 ปีที่แล้ว

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍🙏🌾🌾💐

  • @sulakshisula6161
    @sulakshisula6161 2 ปีที่แล้ว

    🌸🌸🌸

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @salitharajamuni4911
    @salitharajamuni4911 2 ปีที่แล้ว

    ❤️❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @asankaravi7310
    @asankaravi7310 2 ปีที่แล้ว

    ❤🎉

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 2 ปีที่แล้ว

    💕

  • @tharinduudara6793
    @tharinduudara6793 2 ปีที่แล้ว

    මේ කාලයේ රුහුනේ පාලකයන් කව්ද.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි; මේ ප්‍රශ්ණය ආගම්වාදී හෝ ජාතිවාදී වූවක් නොවේ.
    මුස්ලිම් බලය ඉන්දියාවේ ප්‍රබලව පැවැති මේ යුගයේ අග්නිදිග ආසියාව පවා ඉස්ලාම් වුණත් ලංකාවට එවන් බලපෑමක් නොආව් ඇයි? නැතිනම් එවන් බලපෑම් ගැන තොරතුරු තිබෙනවාද?

  • @hewageanura6473
    @hewageanura6473 2 ปีที่แล้ว

    රැහුනෙ යක්කුන්ට මොකද වුනෙ සර්

  • @tharangaled444
    @tharangaled444 2 ปีที่แล้ว

    මෙ දැනුම ඉක්මනින් ළමයි අතරට යන්නේ නැහැ හේතුව ගුරුවරු අලුත් දැනුම දන්නේ නැහැ එයාල උගන්වන දැනුම අවුරුදු 40k පමණ පැරැණියි එයාල කැමති නැහැ අලුත් වෙන්න අපත් ආසයි අනාගත රට භාරගන්නා දරුවන්ට අලුත් දැනුම දෙන්න කියලා ගුරුවරු උද්ඝෝෂණ කරනව දකින්න බුදුන්ගෙ අම්මාගේ නැන්දම්මාගෙ අයියාගෙ නම කුමක්ද කියලා කට පාඩම් කරන වට වඩා

  • @janakawickramasinghe
    @janakawickramasinghe ปีที่แล้ว

    ❤❤❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @ashaniroshini8014
    @ashaniroshini8014 4 หลายเดือนก่อน

    👍👍👍

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 7 หลายเดือนก่อน

  • @anomakumuduni6266
    @anomakumuduni6266 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 ปีที่แล้ว

    ❤❤

  • @kkjanaka-w2n
    @kkjanaka-w2n 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤