Neth fm Unlimited History Sri lanka 117

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว +1

    Thank you professor somadeva and mr.nuwan 🙏♥️

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    දැන් ඉන්න වේලක්කාරයිනුත් දඟලන වනෙ නැගිටින්ට බැරි මහ එකාලව නැගිට්ටවන්න
    "එක්ව නැගිටිමු අපි සැම" රනිල් රාජපක්ෂ ලා නැති ව

  • @Skgamage10517
    @Skgamage10517 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kanthasilva1782
    @kanthasilva1782 ปีที่แล้ว +1

    අගම්පොඩි පෙළපත් නාමය ඇතතන් දකුණු පලාතේ අපේ නෑයන් අතර හමු වෙනවා. මේ අගම්පඩි වන්නට ඇති නේද?

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    ඒක ලියන්න ගත්තෙ ඒගැන ඔබතුමා ල කිව්ව

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว +1

    In America history is a subject that it compulsory. Only a short history but taught throughout any curriculum. 😅When you become a citizen they make you cry 😢with the pledge of the legion. Indoctrination. How important patriotism is.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @nalakadassanayaka41
    @nalakadassanayaka41 ปีที่แล้ว

    විද්‍යා දදාති විනය: විනයද්‍යාති පාත්‍රතාම් පත්‍රද්වද්ධන මාප්නෝති දනාද් ධම්මම් තත: සුඛම්
    සර් මේ සංස්කෘත ශ්ලෝකයක්

  • @saddhaS
    @saddhaS ปีที่แล้ว

    වෙන රටවල් ප්‍රදේශ ගැන කියද්දී, දැන් ඒවට තියෙන නම් කියන්න පුලුවන් නම් වටිනවා

  • @badculture2023
    @badculture2023 7 หลายเดือนก่อน

    ඔයාල කොහොමත් නිධාන් හොරුන්ව රකිනවා

  • @sureshchathuranga202
    @sureshchathuranga202 21 วันที่ผ่านมา

    ❤ තබ සන්නසේ තිබ්බා නේද මුලු දබදිවම රජුන් දෙපා තුලට කැදවා විජයබාහු රජ උනා කියලා. එතකොට දබදිව කිව්වේ ඉන්දියාවට ද? විජයබාහු රජ උනේ ඉන්දියාවේ ද?

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +1

    adambarai

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว

    මේරුකන්දර රට කියන්නේ අද රනමුරෙ අවට ප්‍රදේශය වෙන්න බැරිද?.

  • @sureshchathuranga202
    @sureshchathuranga202 21 วันที่ผ่านมา

    ඕක ගිනි තිබ්බ එකා තාම ඉන්නවනේ කාලම කන්නියා...
    ගාමිනි දිසානායක
    රනිල් වික්‍රමසිංහ තමයි ඕක ගිනි තිබ්බේ j.r ගේ කීමට

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

    අරගලකාරයන්ගෙ
    ත්‍රස්තවාදීන්ගෙ සහ පාතාලයේ සොල්දාදුවන්ගේ තාත්තා පව්කාරයෙක් වෙනවා
    දරුවො ප්‍රදර්ශනය කරන්නෙ එයාලගේ ජාතක කතාව
    තමන්ගේ ජාතක කතාව කැමරාවල් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නෙ නැතිව
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු වෙන්න
    බුදු සරණයි

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +1

      නිසි වේලාවට බෙහෙත් ගන්න අමතක කරන්න එපා. රෝගය උත්සන්න වෙයි.

    • @as3318-fb
      @as3318-fb 2 ปีที่แล้ว

      @@ranjithanura520 0

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว

    මෙව අහානකොට දැන් රටෙ වෙන දෙවල් අරැම නැ කාලයෙ අවැමෙන් මතුවෙනවා යට යනවා.තව අවුරැදු දහාක් ගියකල මිනිසුන්ට දැන් තත්වය නිකන් අරැම පුදුම කාලයක් වෙයි.වසන්ගත ගැන අරැම පුදුම පවුල, හිතවත් කොටිපතියන්ගෙ බදු කපාහැරිම එ වරදින් මිනිස්සු හාමතෙ ඉන්න හැටි රටම බංකොලොත් කරපු හැටි රටෙ දනය හොරා කාලා වෙන රටවල හන්ගපුවා,කුරැල්ලො නාද රටපුරා ගියහැටි අරගල කාරයො රට අල්ලපු හැටි ජනපති රටෙන් පැනලා ගිය හැටි කිසිම ප්‍රශ්නයක් නැතුව ආයි ආපු හැටි නැකමට ආයි රට යනහැටි කොර ගහා ගහා ආයි එන හැටි.අම්මො 2020,2021,2022 අරැම පුදුම වංශ කතා මාලාවක් ලියවෙයි

  • @badculture2023
    @badculture2023 7 หลายเดือนก่อน

    බයිලා ගහන්න එපා සර්. සුගලා දේවියගෙන් මමිය ඇසින් දැකපු අය පොළොන්නරුව ඉන්නවා. ඒ වස්තුව අරගෙන කෝටිපති වෙච්ච මිනිස්සු ඉන්නවා. පාවිච්චාවෙන් ඒවා යට ගහලා තියෙනවා. ඒක දන්නෙ නෑ කියන එක වෙනම දෙයක්. ඒ වුණාට ඒක එහෙම නෙවෙයි කියලා බොරු කියන්න එපා.

  • @dilrukps1988
    @dilrukps1988 11 วันที่ผ่านมา

    ❤❤❤