අතේ හිරි සහ වේදනාවට මෙන්න ව්‍යායාම | Carpal Tunnel Syndrome | Median nerve gliding | Tendon gliding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • Carpal Tunnel Syndrome එහෙමත් නැත්නම් මැණික් කටුව ආශ්‍රිතව අතේ හට ගන්නා හිරි සහ වේදනාව ඉතා බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. මේකට ප්‍රධානම බලපාන සාධකයක් තමයි over use එහෙමත් නැත්නම් මැණික් කටුව සන්දිය වැඩිපුර බාවිතා වන චලන හා ක්‍රියාකාරකම් බහුලව සිදුකිරීම.
    මේ වීඩියෝ එකෙන් මම කියල දෙන්නෙ අතේ හිරිය හා වේදනාව අඩු කර ගන්න පුලුවන සරල ව්‍යායාම දෙකක්
    #sinhala #canada #sinhala #ව්‍යායාම#අතේ වේදනාව#physiotherapy #capaltunnelsyndrome# exercises

ความคิดเห็น • 247

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 5 หลายเดือนก่อน +14

    සිංපල් එක්සයිස් එකකින් හරි රෝගයකින් පෙලෙන අයව සුවපත් වෙනවා කියවිට හරිම සතුටුයි

  • @nilminisenanayake4047
    @nilminisenanayake4047 5 หลายเดือนก่อน

    What a charitable service .thank u.

  • @swarnakirinde7894
    @swarnakirinde7894 5 หลายเดือนก่อน

    Godak pin obatumiyata mewa karala kiyannam theruwan saranai

  • @chamilagnperera7410
    @chamilagnperera7410 ปีที่แล้ว

    Godak watinawa oba tumiyata bohoma pin

  • @user-nf2wn7sh5q
    @user-nf2wn7sh5q 7 หลายเดือนก่อน

    Thank you very much for your valuable video. 🌹🌹🌹

  • @harischandrahemakumara
    @harischandrahemakumara 5 หลายเดือนก่อน +2

    හොද උපදෙස් මාලාවක් ස්තූතියි

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 5 หลายเดือนก่อน +2

    ගරු මහත්මියනි, ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්‌ සේ අගේ කලයුතුයි. දළඳා සමිදු පිහිටයි.

  • @pradeepranga5283
    @pradeepranga5283 5 หลายเดือนก่อน +1

    It's very useful. Keep it up 🎉

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน +2

    බොහෝ මයක් ස්තුතියි.🙏

  • @Ashtakaweddingsandevents
    @Ashtakaweddingsandevents 2 หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් පින් 🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 3 หลายเดือนก่อน

    ස්තූතියි

  • @swarnakirinde7894
    @swarnakirinde7894 5 หลายเดือนก่อน

    Godak watinawa godak pin obata

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x 2 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම පින්...ඔබතුමියත් නිදුක් නිරොගි සුවයෙන් බොහෝ කල් වාසය කරත්වා...

  • @awanthiushani3675
    @awanthiushani3675 3 หลายเดือนก่อน +1

    Thank you Madam, අද සිට මේ ව්‍යායාම කරනවා . ගොඩක් කාන්තාවන්ට මේ අපහසුතාවයෙන් පෙලෙනවා. මට සහනයක් දැනෙනවා දැන් . ඔබට පිං දුවගේ.

  • @lakmalyperera7934
    @lakmalyperera7934 5 หลายเดือนก่อน

    Thank you miss it’s work to me and god bless you ❤🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 หลายเดือนก่อน +1

    Thank you very much miss.

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 2 หลายเดือนก่อน

    හොද ලස්සන පැහැදිලි කිරීමක් හොදට සින්හල බාසාව හසුරුවනව කැනඩාවෙ හිටියත්. ඒකට ලන්කාවෙ ගෑනු යුරෝපෙට රැකියාවකට ආවම අම්මො බලන්න් එපාද මවු බාසාව අමතක කරල කැඩිච්ච සින්හලෙන් කතා කරන හැටි. අප්පිරියයි

  • @thanujadayasri793
    @thanujadayasri793 9 หลายเดือนก่อน

    Thank you very much !!!

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน

    Oba thumiyata pin

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km หลายเดือนก่อน

    ස්තුති මැඩමි

  • @jeewaweerakoon1624
    @jeewaweerakoon1624 5 หลายเดือนก่อน

    Thank you very much miss 👍💐

  • @hirushirandeniya1341
    @hirushirandeniya1341 ปีที่แล้ว +3

    Hi Tharani,
    Thanks for this valuable video.
    Do RA patients experience an increased RA pain with cold climate in Canada?
    And could you please mention average charges for physiotherapy treatments?
    Thanks

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Hi, yes sometimes, but usually cold has direct impact on OA patients rather than RA. And also there are ways to protect yourself against cold here in Canada.
      Physio initial assessment
      100-120 dollars
      Follow up - 70-80 dollars
      Most of the insurance companies cover physio treatments

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 5 หลายเดือนก่อน

    Hodai viyayama aka

  • @physioone2339
    @physioone2339 ปีที่แล้ว

    good job 👍👍👍👍👍

  • @swarnamahanama4008
    @swarnamahanama4008 ปีที่แล้ว

    Thanks 👍 duwa

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 5 หลายเดือนก่อน

    Thanks a lot.

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 หลายเดือนก่อน

    😍😍 ඔබතුම්ය ගොඩක් ස්තුතිය 🙏 🙏 😍😍❤❤

  • @Deepni
    @Deepni 3 หลายเดือนก่อน

    ඉස්තුති මැඩම් බුදු සරනයි

  • @user-nk6ef5fh2s
    @user-nk6ef5fh2s 5 หลายเดือนก่อน +3

    Ane oba thumiyata godak pin sidda wenava godak sthuthi mage ath dekama hiriwatenava wathura alladdi pava seethala wenava welavakata ath dekama me viyayam tika karala balannamko mama Kuwaiti sita theruvan saranai devi pihitai deergau labeva ❤🙏🙏🙏🙏🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      ව්‍යායාම කරල බලන්න.සුවයක් දැනෙයි

    • @LakshiRoshani-qe6wu
      @LakshiRoshani-qe6wu 5 หลายเดือนก่อน

      Ane oba thumiyata pin .oya hirivatima nisa hariyata duk vidinawa..rata nindak na mama inne kuwait eke

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd ปีที่แล้ว

    බුදුසරණයි

  • @rajujegan3888
    @rajujegan3888 3 หลายเดือนก่อน

    Thank you very much

  • @arunaubeysinghe7798
    @arunaubeysinghe7798 ปีที่แล้ว +2

    Hi, All of your exercises videos are very useful and reliable. What kind of exercises suitable for shoulder pain when raise the hand. Can you please explain or do a separate video near future. Thank You.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      I will do a video soon. Thank you for your kind words

    • @arunaubeysinghe7798
      @arunaubeysinghe7798 ปีที่แล้ว

      @@StoriesbyTharani Many Thanks

    • @arunaubeysinghe7798
      @arunaubeysinghe7798 3 หลายเดือนก่อน

      Hi, Still I'm waiting for your video for shoulder pain as promised.😄😄😄

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน +1

    Thank you doctor 👍❤

  • @lavanithaperera6223
    @lavanithaperera6223 5 หลายเดือนก่อน

    Thank u so much.❤ will do regularly.

  • @malanisilva-wz7xr
    @malanisilva-wz7xr 5 หลายเดือนก่อน

    Thank you so much

  • @ajithsilva3222
    @ajithsilva3222 5 หลายเดือนก่อน +2

    I will try this exercise
    Thank you

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      👍👍

    • @malikajayalath3036
      @malikajayalath3036 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ තුමියට ..තෙරුවන්සරනයි .

  • @chandrikagamage901
    @chandrikagamage901 5 หลายเดือนก่อน

    ස්තුතියි 🙏❤

  • @glwsgeethanjali4540
    @glwsgeethanjali4540 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමියට මටත් මේ රෝගී තත්වය තියෙනව මමත් අත්හදා බලන්නම්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  6 หลายเดือนก่อน

      ඔව් ව්‍යායාම කරල බලන්න

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you ❤

  • @Shiromideepika-z1n
    @Shiromideepika-z1n หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 5 หลายเดือนก่อน

    Thanks much

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 5 หลายเดือนก่อน

    Thank You

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 8 หลายเดือนก่อน

    ❤️🙏❤️ ස්තුතියි 🙏

  • @Ashokajaya
    @Ashokajaya 2 หลายเดือนก่อน

    කරල බලන්නම්..ස්තුතියි බොහොම ..❤️❤️❤️❤️

  • @lathaom8447
    @lathaom8447 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ටර්

  • @inokadilhani9652
    @inokadilhani9652 ปีที่แล้ว +1

    ❤Tjanx doctor

  • @harshasampath1598
    @harshasampath1598 5 วันที่ผ่านมา

    Thank you

  • @dilininisansala3255
    @dilininisansala3255 3 วันที่ผ่านมา

    Ate nahara padila godak wadak karaddi nahare gahenawa wage penawa ehema wenne ai ?

  • @deepikafrancis7320
    @deepikafrancis7320 5 หลายเดือนก่อน

    ස්තුතියි මිස්

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 5 หลายเดือนก่อน

    Drthank you❤

  • @palithajayasingha282
    @palithajayasingha282 5 หลายเดือนก่อน

    Thanks

  • @mashisherath
    @mashisherath 7 หลายเดือนก่อน +1

    මට එවෙලේම සුවයක් දැනුනා ඩොක්ටර්...ඔබට බොහොම පින්🙏🙏🙏

    • @Neranjan-zv2tx
      @Neranjan-zv2tx 7 หลายเดือนก่อน

      👍

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      ස්තුතියි 🙏 මම භෞත චිකිත්සකවරියක්

  • @tv2wins883
    @tv2wins883 ปีที่แล้ว

    Hi
    Kalekin ( super )

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ඔව් ඔව් කාලෙකින්. කොහොමද ඉතින්

    • @tv2wins883
      @tv2wins883 ปีที่แล้ว

      @@StoriesbyTharani 👍👌

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 5 หลายเดือนก่อน

    Sithuthithi sithuthithi sithuthithi bohoma pin

  • @rachitragunatilake4329
    @rachitragunatilake4329 5 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤ miss

  • @suneethamahepala1889
    @suneethamahepala1889 หลายเดือนก่อน

    Pin madam devi pihitay.age karanna oni.obatumiyawa.hari.nihatamaniy.meya madamge demapiyanata adam barayak

    • @StoriesbyTharani
      @StoriesbyTharani  หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️

  • @riobbh
    @riobbh 5 หลายเดือนก่อน

    isthuthi mis tharuwansaranai

  • @Waytoourserenity
    @Waytoourserenity ปีที่แล้ว +1

    Pls do a vedeo how did u bring ur parents to Canada ❤ 🙏 It will be a great console to all the children who loves their parents so much 🥺🌎
    pls share all the process with whole details 🙏 you were blessed to do that within such a short period ❤

  • @disandudisandu8883
    @disandudisandu8883 10 หลายเดือนก่อน +2

    thank you.අත්වල වැලමිටෙන් උඩ සහ යටවේදනාව සදහාත් ප්‍රතිකාරයක් කියන්න. ඔබේ කකුල් සදහා ප්‍රතිකාර මාරම effective.

  • @maryalexander3243
    @maryalexander3243 5 หลายเดือนก่อน

    Thank u

  • @donajayamaha9487
    @donajayamaha9487 11 หลายเดือนก่อน +1

    Can do for fingers exercise for AThretes thank very mucan you ❤

  • @user-gz8on1iz8g
    @user-gz8on1iz8g 6 หลายเดือนก่อน

    Thak you

  • @ishanikanchanamala5961
    @ishanikanchanamala5961 4 หลายเดือนก่อน

    Dcter matath thiynwa dakunu atje 😢agili thunak hiriwatila ridena wedanawak tbbe.. dan sulagila ehema mata oni wdata wada krgnna amaruyi.. hiriwtilm thiyenne.. 😢

  • @user-xc3wy3cz5w
    @user-xc3wy3cz5w 9 หลายเดือนก่อน

    Walamita hiriwatenawata exercise video ekak krna puluwan da

  • @AjithPriyanantha-qj2oe
    @AjithPriyanantha-qj2oe 5 หลายเดือนก่อน

    Bohoma isthuthi

  • @MultiRukshan
    @MultiRukshan ปีที่แล้ว

    ❤️🔥

  • @pererairene813
    @pererairene813 4 หลายเดือนก่อน

    ❤tks.

  • @caananimcshane740
    @caananimcshane740 4 หลายเดือนก่อน +2

    ඇගිල්ල හිරවෙන වා දිගු අරින්න බෑ..exercise කියල දෙන්න pls.....most of the ladies.......suffering this matter....god bless you

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      ඔව් trigger finger තත්වය. කරන්නම්

  • @malaniambawatha3956
    @malaniambawatha3956 5 หลายเดือนก่อน

    Thank you so so much doctor

  • @surankaroshanjayasekara8110
    @surankaroshanjayasekara8110 5 หลายเดือนก่อน +2

    Doctor mage right hand eke meda ඇඟිල්ල nemena thena godak වේදනාව .beth biwwa ,cram gewa eth adu wen nee.meda ඇඟිල්ල witharai .please doctor mata puluwan nam උපදෙස් denna .thank you

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน +1

      ඇඟිල්ල ලොක් වෙනවා වගේද? මට බලන්නෙ නැතුව කියන්න අමාරුයි. වෛද්‍ය වරයෙක් හෝ physiotherapist කෙනෙක් මුණ ගැහිල බලන්න

  • @nilminimihiri3171
    @nilminimihiri3171 6 หลายเดือนก่อน

    👍👍❤

  • @janakaaluthwaththa9221
    @janakaaluthwaththa9221 5 หลายเดือนก่อน +1

    Miss mage dakunu athe urahise sita agili dakwa kakkumak enawa puduma amaruwak danenne beheth gaththa aduwak na

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      සමහරවිට බෙල්ලේ මාංශ පේශි තදවෙල වෙන්න පුලුවන් ස්නායු තෙරපීමක්. පුලුවන් නම් physiotherapy clinic එකකට ගිහින් බලන්න

  • @andyandy7194
    @andyandy7194 10 หลายเดือนก่อน +10

    මේ අසනීපයෙන් පීඩා විදින මම ඇගිලි නමන්න දිග අරින්න බැහැ දැඩි වේදනාව .එක් අතක් ඔපරේෂන් කලත් එය නැවත රිදෙනවා. දැන් අනෙක් අත හිරිවැටෙනවා කරන්ට් එක යනවා වගේ කුවේට්වල ඉන්නෙ. මුලු අතම රිදෙනවා.බලන්නම් මේව කරල.බෙහෙවින්ම තුති ඔබ තුමියට.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  10 หลายเดือนก่อน

      ඔව් ව්‍යායාම කරල බලන්නකො

    • @niluherath1548
      @niluherath1548 5 หลายเดือนก่อน

      මමත් කාලෙක ඉදලා ඇගිලි හිරිවැටෙනවා .කොලෙස්ටරෝල් වැඩිවෙලා කියලා බෙහෙත් බිවා ඒත් තාම අඩු නෑ.මමත් හරියට දුක් විදිනවා මේ රෝගය නිසා

  • @ruvininisansala3420
    @ruvininisansala3420 9 หลายเดือนก่อน

    ❤🙏

  • @Rishan-pz5vu
    @Rishan-pz5vu 5 หลายเดือนก่อน

  • @jothipalawijesingha9121
    @jothipalawijesingha9121 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 3 หลายเดือนก่อน

    කකුල් හිරි වැටෙනවාටත් කල හැකි දෙයක් කියන්නකෝ

  • @SanjeewaSt-fz2ne
    @SanjeewaSt-fz2ne 6 หลายเดือนก่อน +1

    Doctor ,mama හදවතේ සැත්කමක් karannawna.හදවතට visa bijayak ගිහින් baby bade nathiwela.e නිසා visabija walata බෙහෙත් cos එකක් dunna.එතකොට මැණික් katuwa lagath kanula gahawa.නිතර ethanin brad ගත්තා .dan ඇගිලි hiri වැටෙනවා .

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      මේ ව්‍යායාම කරල බලන්න. ඔයාගෙ වෛද්‍යවරයාගෙන් උපදෙසුත් ගන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 หลายเดือนก่อน

    🙏👍

  • @sachithrarathnayake6964
    @sachithrarathnayake6964 ปีที่แล้ว

    😍😍❤❤

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      ❤️❤️❤️ කරන්න ඕන හැබැයි

    • @sachithrarathnayake6964
      @sachithrarathnayake6964 ปีที่แล้ว

      @@StoriesbyTharani kara kara 😍 digatama karanawaaa 😍😍

    • @user-gk2jf9be7e
      @user-gk2jf9be7e ปีที่แล้ว

      කකුල් මස් පෙරලීම

  • @user-rv4rq8fy4c
    @user-rv4rq8fy4c 8 หลายเดือนก่อน

    Mage ath deakeam agili hire wetenne retA nindean agilie edimela wagei daneannea ekata mokada karannea oba tumiyata pin mama ennea kuwet wela

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      මේ ව්‍යායාම කරල බලන්න. සුවයක් නැත්තම් වෛද්‍යවරයකු හෝ physiotherapist කෙනෙක් මුණගැහෙන්න

  • @jayatijayati575
    @jayatijayati575 5 หลายเดือนก่อน

    මට ගොඩක් කල් ඉදන් තියනවා රැට ගොඩක් වැඩියි . මාත් කරලා බලන්නම් ඔයාට බුදු සරණයි

  • @JayaKandy
    @JayaKandy 5 หลายเดือนก่อน

    වටිනා දෙයක්, මාගේ wife ළමයි ලංකාවේ, මන් එයාලට ත් යැව්වා බලන්න 👌🏿

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 5 หลายเดือนก่อน +1

    දැන් සති 3 ක ඉදන් මේ හිරිවැටීම නිසා ගොඩක් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මම ඉන්නේ රොමේනියාවේ. මෙහෙ මාව නිර්දේශ කලේ ස්නායු වෛද්‍යවරයෙක් ලගට. ඔහු පරීක්ෂා කලා. නමුත් වේදනාව නම් තාමත් එහෙමමයි

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      ව්‍යායාම කරල බලන්න

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 5 หลายเดือนก่อน

    👍🌷❤️

  • @cutepuppy2400
    @cutepuppy2400 5 หลายเดือนก่อน +1

    mage ath kakul koi veleth hirivatenava

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      වෛද්‍ය වරයෙක්ට පෙන්නල උපදෙස් ලබාගන්න

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 หลายเดือนก่อน +1

    ඒ ව්‍යායාමය කරන්න ඔනෙ මැඩම්, හිරි වැටීම තියෙන අතට විතරක්ද? නැත්නම් අත් දෙකටම සම විදිහට කල යුතුද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් ස්තූති වන්ත වෙමි..

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      නෑ. අත් දෙකටම කරන්න. ඒකෙ ගැටලුවක් නෑ.

  • @renupassion4359
    @renupassion4359 ปีที่แล้ว

    Hi

  • @ThamaliSupuni
    @ThamaliSupuni 3 หลายเดือนก่อน +1

    මිස් පුලුවන්න නම් සයිටිකා රෝගයට කරන්න පුලුවන් වියායම් ටිකක් දාන්නකො.

  • @staytunewithanu809
    @staytunewithanu809 หลายเดือนก่อน +1

    මට ආවෙ ප්‍රෙග්නන්සි එකෙන් අදටත් සුවයක් නෑ ගොඩාක්ම වම් අත. සමහර වෙලාවට ඒ අතින් කප් එකක් හරි මොනදෙයක් හරි ගන්න යද්දි ඉලෙක්ට්‍රික් ශොක් වගේ එනවා . ඒ එන පේන් එක කියාගන්න බෑ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      ඔව් මේ ව්‍යායාම කරල බලන්න

  • @itzax1gamer
    @itzax1gamer ปีที่แล้ว +1

    Dr Mage අතට වැදුණු පාරක් nisa mage දකුණු athe සුළැඟිල්ල හා වැලමිට සන්ධිය හිරි වැටෙනවා doctor mn mekata mokada karanne

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      වෛද්‍යවරයකු ට පෙන්නන්න ස්නායු සම්බන්ධව.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 หลายเดือนก่อน

      සුළඟිල්ලේ ලෑලි කෑල්ලක් වැදිලා කනුමහ කැඩිලා නියපොත්ත පුපුරලාදැන් අවුරුදු තිස්තුනක් වෙනමමොහොකවත් වදින්න බෑ අත හිරි වැටෙනවා ඒ වෙලාවට ඇඬුවම තමයි වේදනාව තුනී වෙන්නේ...

  • @ManjulaNishantha-tl1ze
    @ManjulaNishantha-tl1ze 4 หลายเดือนก่อน +1

    මගෙ කකුල් වල ඇගිලි නිකන් පන නැ වගෙ මටදැනෙන්නෙ නැ කියලා දැනෙනවා සෙරෙප්පු ව ගැලවෙනවානොන්ඩු ගැස්සෙනව අනෙ ව්සදුමක් දෙන්න

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      ස්නායු සම්බන්ද ප්‍රශ්නයක් කියල මට හිතෙන්නෙ. ස්නායු රෝග සම්බන්ධ doctor කෙනෙක්ට පෙන්නල උපදෙස් ගන්න

  • @gayanwasantha3924
    @gayanwasantha3924 4 หลายเดือนก่อน

    Ekadawasin hodakarala denawa gedaratama avilla

  • @malikam2151
    @malikam2151 5 หลายเดือนก่อน +1

    අනේ මිස් මම ඉන්නේ කුවේට් මට හැමදාම දාඩිය දනවා මම බෙහෙත් ගත්තා එත් අඩු නැ දැන් එහෙට ගොඩක් සිතලයි එත් මගේ ඇග රත් වෙලා විනාඩි පහේන් පහට. දාඩිය දානවා මට බෙහෙතක් කියන්න පුළුවන්ද මිස් ❤❤

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      මට මේකට උත්තරයක් දෙන්න අමාරුයි. වෛදය වරයෙක්ට පෙන්නන්න

  • @user-vr5wl5rb2q
    @user-vr5wl5rb2q 5 หลายเดือนก่อน +1

    Mata agili puruk walin nawanna amarui.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      ආතරයිටීස් වෙන්න පුලුවන්. වෛදය වරයෙක්ට පෙන්නුවද

  • @jayanijaya2638
    @jayanijaya2638 9 หลายเดือนก่อน

    මිස්, මගේ කකුල් දෙකේම කළවා දෙකේ උඩ කොටසේ මතුපිට කඩි කනව වගේ දැනෙනවා, වෙලාවකට කසන ගතියක් තියෙනවා, ඒකට සුදුසු ව්‍යායාම තියෙනවද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  9 หลายเดือนก่อน

      මට හරියටම කියන්න අමාරුයි බලන්නෙ නැතුව. වෛද්‍යවරයකු ට පෙන්නල උපදෙස් ගන්න

    • @jayanijaya2638
      @jayanijaya2638 9 หลายเดือนก่อน

      @@StoriesbyTharani බොහොම ස්තුතියි, !❤️❤️❤️

  • @pushpamadu9408
    @pushpamadu9408 4 หลายเดือนก่อน +1

    Mage වමේ athe ඇගිලි tika hiri wetenawa madam 😢

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      exercise කරල බලන්න

  • @nilankans5939
    @nilankans5939 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර් back pain una schott karala මාස අටක් වගේ වෙනවා මොකක්ද කරන්නේ please

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      ව්‍යායාම තියනව . පුලුවන්නම් physiotherapist කෙනෙක් මුණ ගැහිල බලන්න

  • @Kayako045
    @Kayako045 5 หลายเดือนก่อน +1

    මම කුවේට්වල ඉන්නේ ගෙදරක වැඩකරනවා තට්ටු3 වැඩ අදිකයි මම ඉයනවා අතුගානවා ලමයි බලනව හැමදේම කරනවා මගේ අත හිරිවැටෙනවා දෙකම ඇගිලි ටික හිරිවැටෙනවා අතපහලට කරල ගසාලපුවම හරියනවා ලංකාවට ගියාම මේ හිරිවැටීම නෑ පහදා දෙන්න මිස් ඇයි ඒ අදික වැඩනිසාද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      වැඩ අධික කම නිසා වෙන්න පුලුවන්. මේ ව්‍යායාම කරන්න්. වැඩ කරන අතරතුරත් මේවා කරන්න පුලුවන්. පහසුවක් දැනෙයි

  • @piyalasanjeewa1705
    @piyalasanjeewa1705 4 หลายเดือนก่อน +1

    මටත් මේ වගෙ විලුබෙ /අගිලි රිදෙනවා. (අපේ පුතා උපන් දාසිට අසනිපයෙන් එයාව බලා ගන්න ඔනා .)එනිසා මට මේ අසනිපයෙන් බෙරෙන්න පිහිටට හරි බොහෙටක් කියන්න .❤❤❤

    • @piyalasanjeewa1705
      @piyalasanjeewa1705 4 หลายเดือนก่อน

      Reply plays ....

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      යටිපතුලේ වේදනාවට ව්‍යායම වීඩියෝ එකක් ඇති. ඒව කරල බලන්න