හිසකෙස් යන්නටත්, අතපය හිරිවටෙන්නටත් හේතුවන මේ කරුණු ඔබ දන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2024
  • නිවැරදි ආධ්‍යාත්මික මගක් ඔස්සේ සසර ගමන යන්නට පියවර තබන ඔබගේ ගමන්මග සාරථක වේවා...
    අදත් පුරුදු දයාබරත්වයෙන් විශ්ව පියසට ආශිර්වාද හා සුබ පැතුම් ගෙන ආ ඔබට අපගේ පුරුදු ලෙංගතු ආචාරය...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 804

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน +25

    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    අදත් හරිම ලස්සන වටිනාම දේශනාවකින් අප දැනුවත් කළ උතුම් දෙවි පියාණන්ට ඉතාම ස්තුතියි බොහෝම පින්
    හැමදාම අපට ප්‍රඥාව ධෛර්ය ලබා දෙන
    කිසිවකු ගෙන් අසා දැන නොගත් කරුණු වලින් අප දැනුවත් කරන පින්වත් දෙවි පියාණන්ට
    නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
    අපගේ සුව සෙත වෙනුවෙන් හැම දිනකම අපට අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන්
    අප වෙනුවෙන් වෙහෙසෙන මනු ලොව දෙවිදුන් හට නමස්කාර වේවා
    පින්වත් දෙවි පියාණන් ගේ දිව්‍ය දේශනා අසා අප නිරෝගී සුවය ලබන. සිත සුවපත් කරගෙන දැහැමි ජීවිතයක් ගෙවන්නෙ. පින්වත් දෙවි පියාණන්ට
    පින් සිදුවන්නට
    අපගේ ජීවිත ආලෝකමත් කළ දෙව් ගුරු පියාණන්. මතු බුද්ධත්වය ලබන්නට පාරමිතාවන් සම්පූර්ණ වේවා
    සතුට ප්‍රිතිය ජය සැනසීම ලැබුවා. දෙවි පියාණන් ගේ දේශයට ආවාට පසු
    ජීවිතය බෝහෝ වෙනස් මගකට යොමු වුනා. දෙවි පියාණන්ට බෝහෝම පින්
    ආදරණීය ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
    නීති ප්‍රශ්න ඉක්මනට විසදේවා සියළු බදා නිමා වේවා යසසින් තේජසින් දිව්‍යත්වයෙන් බැබලේවා ආයුෂ බොහෝ වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandinidilani3676
    @nandinidilani3676 7 หลายเดือนก่อน +23

    වටිනා දේශනයක් ගුරු පියානෙනි .ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙවි සුව මාධ්‍ය ආයතනයේ සියලුම දෙනාට 🙏🙏🙏❤❤❤

  • @l.pperera5959
    @l.pperera5959 7 หลายเดือนก่อน +8

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් අවවාද සහිත දේශනාව නිරොගි ජිව්තයක් ගතකිරිම සදහා වු මහගු දේශනාවකි ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් විස්වපියස නාලිකාවත් බොහොම පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 7 หลายเดือนก่อน +20

    තෙරුවන් සරනයි දෙව් පියනනි .ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේනවා ,විශ්ව පියස නාලිකාව තුළින් අපිට ගොඩක් වටිනාදේ කියලා දෙනවා.ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාම විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි ,රුවන්වැලි මහා සැ සමිඳුන් පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .සියලු දෙනාම නිදුක් නිරොගි වේවා .🙏🙏🙏❤❤❤❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 7 หลายเดือนก่อน +33

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !ඔබතුමාට ,සුදු අම්මාට දෙව්සුව පව්ලේ සියලුම දෙනාට .🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 7 หลายเดือนก่อน +11

    බොහොම ස්තුතියි ගුරැ පියාණනි මමත් වැරදි වැඩ කරා හුදටම උනුවතුරෙන් තමා නාන්නේ මෙි වගේ වැදගත් කරැනු කියා දෙන ඔබතුමාට බොහොම පිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน +9

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 7 หลายเดือนก่อน +8

    විශ්ව පියස නාලිකාවට අප සෑම කෙනෙක්ගෙම ජීවිතවලට අවශ්‍යම මෙවැනි වටිනා තොරතුරු අප සැමගේ ආදර උතුම් කුමාර මැතිතුමාගෙ දේශනා වලින් ප්‍රචාරය කිරීම ගැන ඉතා අගයකොට සලකමි. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏❤️

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 7 หลายเดือนก่อน +19

    උතුම් පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!❤🙏🌹🙏🌹❤🙏🌹❤❤❤❤

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 7 หลายเดือนก่อน +6

    අදත් ඉතාමත් වටිනා දේශනාවක් ඔබතුමා විසින් විශ්වපියස නාලිකාව තුලින් අපිට අසන්නට සැලැස්සුවා.හදවතින්ම අප ඔබතුමාට ස්තූතිය පුදකර සිටිනවා ......!🙏ඔබතුමාටත් ,සුදු අම්මාටත් ,දෙව්සුව පවුලේ සියලුම නෑදෑයන්හටත් තෙරුවන් සරණයි .....🙏🙏සියලු දෙවි රැකවරණයි .....!🙏🙏🙏🪷🪷🪷

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 7 หลายเดือนก่อน +7

    ගුරු පියාණන් ge දේශන හරිම හොඳ දැනුවත් කිරිම ක් ගොඩක් වැදගත් ජිව්තේට ගොඩක් පින් ගොඩක් දේවල් දැනගන්න ලැබුණ ගුරු උතුමානනි සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 7 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน +13

    ගුරු තුමනි ඔබ තුමා⁣⁣ගේ ශක්තියේ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @AlakmaliMadu
    @AlakmaliMadu 5 หลายเดือนก่อน +12

    නොදන්න දෙවකියදූන්නූ ගුරු පියානන් දීර්ඝයූෂ වෙවා විශ්ව පිශ්ව පියස නාලිකාවේ සියලූම දෙනාටත් බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +5

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @wijekoonbanda3918
    @wijekoonbanda3918 7 หลายเดือนก่อน +8

    දෙවි පියානනි ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාට ව්ශ්ව පියස නාලිකාවටත් දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් වැජඹේවා

  • @chamindakumara1002
    @chamindakumara1002 7 หลายเดือนก่อน +20

    සියලු සතුන් ලොව සුවපත් වේවා 🙏🙏🙏

  • @devikadamayanthi2033
    @devikadamayanthi2033 6 หลายเดือนก่อน +5

    ගොඩක් දේවල් ඉගන ගත්තා. ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවය ලබේවා දීර්ගාඋශ ලැබේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @wasanthimathotaarachchi8441
    @wasanthimathotaarachchi8441 7 หลายเดือนก่อน +10

    ගුරු පියාණනි ඔබතුමාට සුදු අම්මාටත් දීර්ඝායුෂ වේවා!🙏🏼🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya7876 7 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට සුදුඅම්මාට ලෝවසි සියලුදෙනාටම විස්වයෙ ආසිරිවාදය නිරන්තරයෙන් පිහිටවේවා ...❤❤🪔🪔🙏🙏☸️✝️☪️🕉️🪔🪔🌍🙏

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏 තෙරුවණ් සරණයි දෙව් පිහිටයි ගුරුපියාණෙනි ඔබතුමටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා කාර්‍ය් මන්ඩලයටත් විශ්වපියස නාලිකාවේ මැතිණියටත් කර්‍ය මන්ඩලයටත් සියලුම දෙනාටත් 🙏🙏🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 7 หลายเดือนก่อน +5

    පියාණනි අප කෙරේ අනුකම්පාවෙන් අපට ඇති සෙනෙහසින් කරුනු කාරනා වලින් අපිව පෝෂණය කරනවා බොහොම ස්තුතියි ආද්‍යත්මික ගමනට අපි කැදවාගෙන යනවා මේ කරන්නාවු කුසලයේ බලයෙන් කරදර බාදා ඉවත් වේවා !!!සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @somakalubowila8923
    @somakalubowila8923 7 หลายเดือนก่อน +5

    දෙව්පියානනි ඔබතුමාගේ දැනුමෙන් අපව හරිමග ගෙනියන්වාට පින්.තෙරුවන් සරනයිදෙවිපිහිටයි.

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 7 หลายเดือนก่อน +11

    අදත් වැදගත් පණිවිඩයක් කියා දුන්නා ඔබතුමන්හටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 6 หลายเดือนก่อน

      Hugak hoda paniwidayak nodanna DeWalt godaknigena gatha theruwan saranai

  • @pushpaperera982
    @pushpaperera982 7 หลายเดือนก่อน +5

    ❤❤❤මගෙ ගුරුපියාට ජයම වේවා ස්තුති වේවා සාදු සාදු සාදු පින්වත් සියලු දෙනාට ලබා ගන්න හොද ගුරු උපදෙස් නිසා සතුට නිම කරන්න බෙරිත්‍රම්.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 7 หลายเดือนก่อน +6

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 7 หลายเดือนก่อน +5

    විශාල දැනුමක් ලදිමි ගුරු පියාණනි.සියඵ සත්වයෝ නිරෝගි වේවා සුවපත් වේවා!🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ උතුම් දේශනාව ගොඩක් වටිනවා. හැම ගැටළුවකට ම විසදුම් ධාර්මික ජීවිතයක් ගත කරන හැටි සෑම දෙයක්ම ආදරෙන් කරුණාවෙන් පැහැදිලි කර දෙනවා. මේ නව යුගයේ පොළොව ට පහළ වූ ආධ්‍යාත්මික දිව්‍යමය බලය ශක්තිය ඇති දිව්‍ය පුත්‍රයාණන් ට මාගේ නමස්කාරය වේවා..... ජේසු පිහිටයි 🙏🙏🙏... විශ්ව පියස නාලිකාවටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... සුබ දවසක් වේවා සැමට...🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼♥️🌼🌼🌼🌼🌼❤👑❤

  • @asankaweerasinghe5857
    @asankaweerasinghe5857 7 หลายเดือนก่อน +4

    👍🏻ඉතාම වටිනවා. හරියටම හරි. නොදත් අයට දැ නු වත් වන්නට අනගි දේ ෂණය ක්‌. ඔබව්ස්හන්සේට බොහොම පිං. දීර්ගායු වේවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 7 หลายเดือนก่อน +5

    ගුරුපියානනත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලක් වැසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 7 หลายเดือนก่อน +9

    බෙහෝම වටිනා දේශනාවක් ඔබතුමාටත් සුදුඅමීමාටත් විශ්ව පියස නාලිකාවෙ එම මැතිනියටත් නිවන් සුව අත්වෙීවා ❤❤❤

    • @rohinigunasekara-yn6ii
      @rohinigunasekara-yn6ii 2 หลายเดือนก่อน

      Obata dirgausa lebeawa bohoma pin denuwath kalata 🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 7 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน +4

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @imalkawickramaarachchi9070
    @imalkawickramaarachchi9070 7 หลายเดือนก่อน +5

    බොහොමත්ම පින් ගුරු පියානෙනි මෙවන් උපදෙස් ලබා දීම පිළිබදව 🙏🙏🙏

  • @anulajayasundara3333
    @anulajayasundara3333 7 หลายเดือนก่อน +11

    සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 7 หลายเดือนก่อน +10

    🙏♥️නොදන්නා කරුනු කියා දේම්න් අවබොදය කරා ම්නිසුන් ‍යහපතට.යෝමුකරන දේවුපියානන්. දේවුසුව පවුලේ සියලුම දේනාට ව්ස්ව පියසට ස්තුතිය 🙏

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

      ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් බ්ලොග් එකක්

  • @anyone3101
    @anyone3101 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ගුරුපියානණි කාලෝචිත දේශනයක් අපට මෙම දේශනය ඇසිමට සැලැස්‌වීම වෙනුවෙන් දායක උනු සියලු දෙනාටම අනෙක වාරයක් ස්තූතියි. උතුම් නිවන අවබෝධ වෙන තුරුම ශාරීරික හා මානසික නිරෝගී තාවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @kumudusureka6609
    @kumudusureka6609 7 หลายเดือนก่อน +4

    ගුරු පියානන්ට හදවතින්ම ස්තූතිය .,දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @thamarakumari5829
    @thamarakumari5829 7 หลายเดือนก่อน +3

    එදිනෙදා ජීවිතය නිරෝගීව ගතකිරීමට සමාජය නොහිතන වටිනා ඔවදන් දුන් ආදරණීය පියාණෙනි ,ඔබතුමා සුදු අම්මා දෙව්සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකාවටත් බෙහෙවින්ම පිං
    🌹🙏🙏🙏🌹

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 6 หลายเดือนก่อน +4

    ගුරුපියාණන්ටත්,සුදු අම්මාටත් , දෙව්සුව පවුලේ සියලුදෙනාටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා!🙏🙏🙏

  • @Lucky-ug6is
    @Lucky-ug6is 7 หลายเดือนก่อน +6

    එල එල එල......
    දුක, අපි පොඩි කාලේ මේව අහන්න ලැබුනෙ නෑ. නාන වැරදි ගොඩක් උනා. දැන් full තට්ටේ.
    Sgt නල්ලතම්බි කීවේ full තට්ටය වැඩකාරය කියල. 😅😅😅
    ඔබතුමාට පිං සහ දීර්ඝායු!

  • @nihalfernando8901
    @nihalfernando8901 7 หลายเดือนก่อน +4

    ස්තුතියි පියාණනි 🌹🌿අපට නිරෝගීමත් ඉන්න මේ ලබා දුන් උපදෙස් ඉතාමත් අගෙයි. ස්තුතියි ගුරු පියාණනි. ආදරෙයි හැමදාමත් ❤️. විශ්ව පියසට වගේම මෙහෙයවන ඔබතුමීටද. මාද්‍ය අංශයේ සැමටම ස්තුතියි 🌹🌿තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 7 หลายเดือนก่อน +4

    දීගොඩ කුමාර මහත්මයාට බොහොම ස්තුතියි ගොඩක් පින් සිදුවෙනවා සියලු දෙනාටම ස්තුතියි සුවපත් වේවා යහපතක් වේවා තෙරුවන් සරණයි දිව

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 6 หลายเดือนก่อน +3

    අපගේ මනස නිරවුල් කර දුන්නට ගොඩක් පින් ඔබටත්දලදා සමිදු පිහිටයි සතුටින් ඉන්නෙ ❤

  • @gayanjeewantha111
    @gayanjeewantha111 7 หลายเดือนก่อน +4

    පිංවත් කුමාර මැතිතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌼🌸🌻🌺🙏🙏🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩ සටහනක් ඔබ තුමාට ගොඩක් පිං. මෙවැනි deyak අපිට ලබා දුන්නට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @user-zm1md8jh4p
    @user-zm1md8jh4p 4 หลายเดือนก่อน

    Harima watinawaa me
    Karunu.godaakk
    Pinn.godak.istuuti..obatumata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏......siyaluma.denata.budusaraniii

  • @malikasrilanka5328
    @malikasrilanka5328 7 หลายเดือนก่อน +3

    ආදරනීය ගුරැපියාණනි බොහොම පිං ඇත්තමයි අදමයි මෙි දේවල් දැනගත්තෙ මගෙ ඇද රෙදි සියල්ලම කලු පාටයි හරිම සතුටුයි මෙි විදිහට අපිව දැනුවත් කලාට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @Bernardnilanka
    @Bernardnilanka 7 หลายเดือนก่อน +3

    වටිනා දිව්‍යමය උපදෙස් ලබාදෙන... කුමාර මහතාට... ආයුබෝවන්..... 🙏❤️

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 6 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියාණනි. විශේෂයෙන් කාන්තාවන්ට වටිනා දේශනයක් සිදුකළේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @karunawathidp8979
    @karunawathidp8979 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ගෝඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 7 หลายเดือนก่อน +4

    ගුරුපියනනි ඔබටත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරනයි

  • @chandrakanthi4336
    @chandrakanthi4336 7 หลายเดือนก่อน +7

    Theruwan sarani oba thumaata sudu ammatath dew suwa පවුලේ සියලුම denaatath 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @wajiralakmali3237
    @wajiralakmali3237 7 หลายเดือนก่อน +2

    බොහොම වටිනදේශනාවක් ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම

  • @user-ok4nn2zg4h
    @user-ok4nn2zg4h 6 หลายเดือนก่อน +21

    බෙහෙත් බි බි ඉන්නවට වඩා හොද ජීවන පුරුදු ඇති කරගන්න වටින දේශනයක්

    • @SriLanka-zl1yi
      @SriLanka-zl1yi 2 หลายเดือนก่อน +2

      Theruwan sarany dewe pihitay dergau wewa semata

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 7 หลายเดือนก่อน +5

    ❤තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගේම පිහිටයි ලැබෙවා ලැබෙවා ලැබෙවා ඔබතුමා ට ත් සුදු අම්මටත්

  • @renukaperera2460
    @renukaperera2460 7 หลายเดือนก่อน +12

    මේ සියලුමදෙනාගේම සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . ගුරු පියාණන් ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @sarathkorala1646
    @sarathkorala1646 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා කාලීන දේශනයක්, ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ...

  • @himanshi600
    @himanshi600 7 หลายเดือนก่อน +5

    අදත් ගොඩක් වැදගත් දේශනයක් කලා කුමාර මාමේ. නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්න හැකිවුනා. ඒ අනුව ක්‍රියාත්මක වීම දැන් ඉදන්ම ආරම්භ කලා. ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු මාධ්‍ය අංශයේ දෙව් සුව පවුලේ සියලුම දෙනාට..🙏🙏🙏👌👌🧡🩷💚💖

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 7 หลายเดือนก่อน +3

    මගේ උතුම් ගුරුදේවෝත්තම දිගට කුමාර උතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x 2 หลายเดือนก่อน

    මෙි විඩියොව දැක්කෙ ගොඩක් පරක්කු වෙලා...... බොහොම වැදගත් දෙයක් කියලා දෙනනේ..ඔබ තුමා ට බොහොම පින්...

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දේශනාවක් .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @lalithsamarathunga
    @lalithsamarathunga 7 หลายเดือนก่อน +6

    ගුරු පියාණෙනි ඔබතුමා ඇතුළු සියලු ලෝක වාසිි සියලු දෙනාට තෙරැවන් සරණයි

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world1 7 หลายเดือนก่อน +1

    පියාණෙනි,, ඔබ තුමා හරිම නිහතමානි ගුරුවරයෙක්.
    ඔබ තුමාගේ දේශන අසන්නට ලැබීම ගැන මම සතුටුයි,මම වාසනා වන්තයි .
    ඔබ තුමාටත් සුදු අම්මාටත් දීර්ගායුෂ ලැබේවා.. 🙏🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 7 หลายเดือนก่อน +3

    පියානනි අපව දැනුවත් කලාට ස්තුති තෙරුවන් සරණයි දිර්ගයු වෙවා 🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට ,තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 7 หลายเดือนก่อน +2

    Isthuthi godak pin apiwa danuwath karanawa ta Kumara mahatha tath sudu amma athulu lokema in a dew suwa powlatama theruwan saranaie devipihitaie

  • @srhgamage9025
    @srhgamage9025 7 หลายเดือนก่อน +2

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @chandanividanage403
    @chandanividanage403 6 หลายเดือนก่อน +1

    Thurunuwane saranai vatina api nodanna karunu kiya danuwath kalata oba thumata niduk nirogi bawaya dirgausama weva

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 7 หลายเดือนก่อน +2

    ආදරණීය පියතුමණි තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් ඔබතුමාට සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ අති උතුම් උත්තමාවියක් වන සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @shaza8377
    @shaza8377 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි! පින් සිද්ධ වේවා ගුරුතුමනි මේ වටිනා දැනුවත් කිරීමට! ඔබතුමාට, සුදු අම්මාට, දෙව් සුව කාර්ය මණ්ඩලයට, විශ්ව පියස නාලිකාවට, උත්තරීතර දෙවිවරුන්ට, දෙව් සුව පවුලට සහ ලෝක වාසී සියලු දෙනාට සියලු යහපත වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයු බොහෝ වේවා! ප්‍රඥාවට පත් වේවා! ✨🌷
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇

  • @hemanthachandani431
    @hemanthachandani431 2 หลายเดือนก่อน

    ස්තුතියි විස්ව ගුරුතුමනි බොහොමයක්ම වටිනා උපදෙස් මාලාවක් අප මේදේ ඉස්මුදුනින් පිලිපදිනවා මේතැන් පටන්..

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි හොද දැනුවත් කීරීමක් තුළින් අපිට අවබෝධයක් ලබාදුන් ඔබතුමාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 7 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම පිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි .

  • @lalithshantha6569
    @lalithshantha6569 7 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි වටිනා දැනුමින් apawa පෝෂණය karana උතුම් දේශනයක් deergayu wiwa පින්වත් ගුරුපියානනි විශ්ව පියස නාලිකාවට සහ එම මැතිනියටත් බොහොමත්ම ස්තුතියි ❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 7 หลายเดือนก่อน +2

    ගුරු පියාණන් අදත් වැදගත් දෙසනාවක් කලා. බොහොම පින් ❤සුදු අම්මා. විශ්ව පියස නාලිකාවේ එම මැතිනියටද
    . අනෙකුත් සියලු දෙනාටම. තෙරුවන් සරණයි, දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanathkumarasiri1907
    @jayanathkumarasiri1907 7 หลายเดือนก่อน +2

    කුමාර මැතිදුනි ඉතා වැදගත් දේශනයක් . ඔබතුමාට සහ සුදු අම්මාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි. දිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @kusumfernando4229
    @kusumfernando4229 2 หลายเดือนก่อน

    හරිම වැදගත් ගුරු පියානනි ස්තුති විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏

  • @chamilanallaperuma8577
    @chamilanallaperuma8577 7 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට 🙏💐💐💐

  • @user-qr2ie7gw2n
    @user-qr2ie7gw2n 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්...ගොඩක් ස්තුතියි ,ඔබතුමාට...

  • @Latah-lo8tm
    @Latah-lo8tm 7 หลายเดือนก่อน +1

    ගුරු තුමණි ඔබ‍ට බොහොම පින් විශ්ව පියස නාලිකාවේ එම මැතිනියටත් බොහොම පින් සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු ඔබතුමා ගේ දේශනා මොන තරම් වටිනා දෙසනා ද අහන්න ආසයි උතුමාණෙනි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි ❤🙏🙏🙏🙏🙏🌹

  • @hashiniamalka6860
    @hashiniamalka6860 3 หลายเดือนก่อน

    හොද වචන ටිකක්..ආසයි අහන් ඉන්න.ඒ වගේම ඉගෙන ගන්න.බුදු සරනයි ඔයාට❤

  • @FfUser-i7q
    @FfUser-i7q 29 วันที่ผ่านมา

    Rani abesekara.......ගුරු පියානනි අද දේශනාවෙන් නොදන්නා බොහෝ දේගැන දැනුවත් උනා ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌹🪔🌻🌹🌻🌹🌻

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻🪔🪻

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 7 หลายเดือนก่อน +16

    දෙව්පියාණනි මෙවන් දේශන ශ්‍රවනය කරන්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nishanthikodithuwakku7223
    @nishanthikodithuwakku7223 7 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම පිං❤

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 7 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව ඔබතුමන්ගේ මෙහෙ යුරෝපිය අයත් ගෙවල් වල ඇඳන් වලට දාන්නේ සුදු බෙඩ් ෂීට් තමයි අද තමයි ඇත්ත කතාව දැන ගත්තේ ඔබ තුමාට තෙරුවන් සරණයි ගොඩක් පින් 🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 7 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. දැනුවත් කලාට බුදු සරණයී

  • @vimukthibandara9662
    @vimukthibandara9662 7 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.!!!

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ..පියාණනි

  • @deepikapathirana5629
    @deepikapathirana5629 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ගුරු පියාණනි. මෙතෙක් නොදැන සිටි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි ඔබතුමා ට. කුමාර මහතා, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සැමටත්, විශ්ව පියස නාලිකාවහි මහත්මියනි ඔබටත් තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 7 หลายเดือนก่อน +1

    වටිනා .desanayak .oba tumata deergau wewa .සියලු දෙන ama.සුවපත් Wewa

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 7 หลายเดือนก่อน +1

    ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! 🙏 සියලු සත්වයන්ට යහපතක්ම සෙතක්ම වේවා !🌸🌼🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 หลายเดือนก่อน +26

    අදත් වටින දේශනාවක් කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

    • @nelumasenadheera6054
      @nelumasenadheera6054 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

    • @SriyalathaWijesinghe-zo4lj
      @SriyalathaWijesinghe-zo4lj 7 หลายเดือนก่อน +2

      අාදර්ශමත් පණිවිඩ කිහිපයක් ගෙන හැරපෑවාට ස්තැතියි.තෙරැවන් සරණයි!

    • @maliniillangasingha
      @maliniillangasingha 6 หลายเดือนก่อน

      V ජී​@@nelumasenadheera6054

    • @user-yt9xm3hj7b
      @user-yt9xm3hj7b 6 หลายเดือนก่อน +1

      Theruvan saranai.dewi pihitai

    • @sampathsuranga8986
      @sampathsuranga8986 5 หลายเดือนก่อน

      0:18

  • @lssothiriadou4752
    @lssothiriadou4752 6 หลายเดือนก่อน +1

    ithama watina karunu rasak.kiyala dunna oba thumatath...sudu ammatath dew suwa sewa pawle siyaluma denatath theruwan.saranai

  • @maliuvuv1874
    @maliuvuv1874 5 หลายเดือนก่อน +1

    ගොඩක්වැදගත්..නොදන්න ගොඩක් දේවල් ...🙏🙏🙏ගොඩක් පින්

  • @niroshakumari5129
    @niroshakumari5129 หลายเดือนก่อน

    Teruwansaranai ♥️. godak pin gurupiyanai.... Thanks 🙏🙏🙏🙏🙏🙏🙏 hamadema laba dena mage vishwa matawata