අත් පා හිරි වැටීම සිදුවන්නේ ඇයි? වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය I ආදරණීය ජීවිතය | 09 - 11 - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2022
  • අත් පා හිරි වැටීම සිදුවන්නේ ඇයි? වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය I ආදරණීය ජීවිතය | 09 - 11 - 2022
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 103

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +18

    මම ඩුබායි ඉන්නේ ඇත්තටම ගොඩාක් වැඩ කරනවා රොටී එහෙම නිතරම හොදනවා ඒ නිසා වෙන්න ඇති අත් හිරි වැටෙන්නේ ස්තූතියි ඔබ තුමාට බුදුසරනයි

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +2

    ගොඩක් පින්,කරන සේවයට

  • @jeevakodikara5767
    @jeevakodikara5767 ปีที่แล้ว +9

    මගේ අත් දෙකම ඔෆරේෂන් කරා. දුව ඩොක්ට නිසා. ඉන්ජෙක්ෂන් ගැහුව හරිගියේ නැහැ. ස්තූතියි. දැන් හොඳටම හොඳයි. ❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමාට 🙏🇰🇼

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.

  • @layanalchaminda7830
    @layanalchaminda7830 3 หลายเดือนก่อน

    සෑහෙන වැදගත් වීඩියෝ වක් ඩොක්ටර් තෙරුවන් සරනයි .

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +19

    සියත ටීවී අරහා මෙ වගෙ වැඩ සටහන් කරන එක හුගක් වටිනවා ....

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน

    Godakdeval danagaththa.obadepalata sthuthi.theruvan saranai

  • @chanuvidu8682
    @chanuvidu8682 ปีที่แล้ว +12

    Doctor මගේ දකුණු කකුල සිකිනි ඇගිල්ල හිරි වැටිලා වෙලාවකට දනිහෙන් පහළ කකුල ඔක්කොම හිරි වැටේනවා කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නේ නෑ ලොකු කැක්ක්කුමක් දැනෙනවා චුට්ටක්වත් හිටගෙන ඉන්න බැ

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @smilebox5091
    @smilebox5091 ปีที่แล้ว +2

    Doctor please explain abut Trigeminal Neuralgia,

  • @galaudagedarapiyadasa7017
    @galaudagedarapiyadasa7017 ปีที่แล้ว +3

    මටත් අත පය හිරි වෙටීම තියනවා. අද තමයි හරියටම ඒ ගැන දැන ගත්තේ. ඩොක්ටර් ඉතාමත් පැහැදිලිව කියා දුන්නා. ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 3 หลายเดือนก่อน +4

    දැනුවත් කිරිම ට ගොඩක් පිං වෛද්‍ය තුමනි

  • @pathminidewmini6840
    @pathminidewmini6840 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඩොක්ටර්ගෙ නොම්බරය දෙන්න පිං සිද්ධ වෙනවා

  • @PereraMalani-kc3nv
    @PereraMalani-kc3nv 2 หลายเดือนก่อน +1

    Good morning. Mage Ath kakul kinda Bella witin with age athletes hiragana wenawa. Piton hiriya na. Mata therena widiyata Lee nahara athletic herawenne. Upadesak Denna thanks

  • @premalatha9381
    @premalatha9381 ปีที่แล้ว +5

    Docter mama clomobo premalatha mage wam kakule agili 3k hiri wetenawa mama colostorol rogayen ha praser rogayen pelena kenek mama kamathiy dana ganna visadumak plis

  • @kantikk3375
    @kantikk3375 ปีที่แล้ว +3

    Mama weda karanne sarjah wala.mageth ath dheka hiri wetenawa.yamak eka widhiyakata alla gena inna behe hiri wetenawa pilithurak bala poroththu wemi.

  • @jayanthat6121
    @jayanthat6121 ปีที่แล้ว

    Bohoma hoda wadasatahanak nidangatha rogin rogaya hadunaganimata nohaki ayata loku danumak laba ganna puluwan idiriyatama wadasatahana karagena yanna saktiya dahirya labewa

  • @rosejene4722
    @rosejene4722 ปีที่แล้ว +3

    Mage ath wala masa keepayak withara kan;tawath beruwa hitiya. Doctor kiwuwa kapan tanal prasnayak. mama opresan kare ne. Vitamin B6, B12 dawasa gane gannawa, danata hugak hodai..

  • @sumanapathiranage61
    @sumanapathiranage61 ปีที่แล้ว

    Godak sthuthi waidya thumata.. watina vediowak.. ❤🙏

  • @Deepni
    @Deepni 2 หลายเดือนก่อน +4

    අනෙ ඩොක්ට මම රට ඉන්නා මගෙ අැගිලිහිරි වැටෙනව කකුෙ

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    මගෙත් නම් අත් දෙක කකුලෙ ඇගිලි හිරි වැටෙනවා කිසිම බෙහෙතක් තාම ගත්තෙ නෑ ඩොක්ටර් දැන් වයසත් වැඩි 53ක් වෙනව ඉතිරි ටිකත් ඔහෙ ගෙවිල යාවි ක්ලීනික් දාලත් නෑ මොනවටවත්ම තෙරුවන් සරනයි ඩොක්ටර් 🌷🙏🙏

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว +3

    ඩොක්ටර් මගේ වම් අත හිරිවැටිලා ඔපරේෂන් කලා දැන් අවුරුදු 5ක් වෙනවා ඒත් දැන් වම් අත පැත්තේ මුන හිරිවැටිලා නිතර ම කූබී යනවා වගේ දැනෙනවා ඒ ඇයි ඩොක්ටර්

  • @sachinikwt8612
    @sachinikwt8612 ปีที่แล้ว +1

    Mamath Kuwait enne mageth dawasakata serayak udeta naginakota athe agili hiri wetenawa habai tika welawak hariyanna karunakerala oba thumagen pilithurak balaporoththu wemi🙏

  • @mandrinavaratne179
    @mandrinavaratne179 9 หลายเดือนก่อน

    Misima ledak naa, blood sugar, pressure, cholesterol mouth naa, wayasa 57y,hby athey kakuley angili block wela wage, doctors latath hoya Ganna bari wuna, infection ekkda buwa, eth naa

  • @susantharanasinghe-ro2ho
    @susantharanasinghe-ro2ho ปีที่แล้ว +1

    Mewan asaneepa gena hadunwa deema bohoma wedagath.mamath mewan asaneepayakin bohokalakin pelena kenek.oba thumata godak pin.

  • @samphone7240
    @samphone7240 2 หลายเดือนก่อน +3

    වෛද්‍ය තුමනි මම ඉන්නේ සවුදියේ මගේ අත් දෙකයි කකුල් දෙකයි නිතරම හිරි වැටෙනවා වැඩ කරන්නේ බොහොම අමාරුවෙන් නිතරම ගෙදර වැඩ කරනවා. ඒ නිසාද කියලා දන්නේ නෑ

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej ปีที่แล้ว +7

    මට කකුල්වල නහර ගැට ගැසීමත් තියෙනවා.
    එයත් බලපානවද මේ අත් පා හිරිවැටීමට

  • @Candima-ow1xk
    @Candima-ow1xk หลายเดือนก่อน

    Godak pin doctar pahadili kra dunnata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthidisanayaka3210
    @samanthidisanayaka3210 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ,මමත් තෛරොයිඩ් ගුන්ථිය ඔපරෙෂන් කරලා බාහිරින් තෛරොක්සින් මිලි 25ක් ගන්නාවා විදෙස් ගතවෙලා ඉන්නෙ මගෙත් අත් දෙක ම හිරි වැ⁣ටෙනනවා හරිම වේදනාවක් දැනෙන්නේ.දැනුවත් කිරිමට ස්තුතියි

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      OPERATION එක කළේ කොහෙන් ද ? ලංකා ve ද ?

  • @shanikanishadi2798
    @shanikanishadi2798 ปีที่แล้ว +3

    Matath athapaya kekkum hiriwetimak atha dige bella ekka ena kekkumak thibba rata nidagannawath ba kakul devillai kekkumai beheth ganna giyama vitamin dunna den deviyange pihitin hodai samahara docter sla oparation karanna kiuwa

  • @applesamsung7544
    @applesamsung7544 11 หลายเดือนก่อน

    doctor උදේටත් මගේ අත් දෙක හිරි වැටෙනවා ......මට හිතාගන්න බෑ යි කියලා.

  • @winsantkariyawasam4923
    @winsantkariyawasam4923 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ඩොක්ටර්

  • @wasanthimallika9483
    @wasanthimallika9483 ปีที่แล้ว +4

    Mama inne Kuwait wala .mage hamadama udeta nagitiddi ath dekama hiri wetinawa .

  • @jeevakodikara5767
    @jeevakodikara5767 ปีที่แล้ว +9

    දැන් කකුල් දෙකේම රෑට කෙන්ද පෙරලෙනව. ටෙස්ට් ගොඩාක්ම කරා කිසිම ලෙඩක් නැහැ මට. දුව ගේ ස්පෙෂලීස් ඩොක්ට කෙනෙක් බෙහෙතක් දුන්න ඒකෙන්ම හොද වුනා .අපේ ලංකාවේ ඩොක්ටර්ලා හරිම හොඳයි. ❤

    • @PicassoWorld
      @PicassoWorld 4 หลายเดือนก่อน +2

      කවුද ඒ doctor

    • @neelkarunarathne7447
      @neelkarunarathne7447 3 หลายเดือนก่อน +1

      Matath oya dema thiyenawa

    • @neelkarunarathne7447
      @neelkarunarathne7447 3 หลายเดือนก่อน

      Please oyata kiyanna puluwan da oya gatha tired.

    • @chandrawijetunge3154
      @chandrawijetunge3154 2 หลายเดือนก่อน

      Matath a doctor gena kiyanna. Mageth kakulwela danahisen palleha Kenda peralenawa. Mama inne Americawela. Godak pin.

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      ​@@chandrawijetunge3154
      මම ලංකා ve .අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks

  • @yaraaldossry7264
    @yaraaldossry7264 28 วันที่ผ่านมา

    ඩොකටර් මම ඉන්නේ සවූදියේ මගේ අත් දෙක හිරිවැටෙනවා රෑට අත දිගට කැක්කූමක් එනවා බෙහෙත් ගන්න ගියාම කිවූවෙ ඩි විටමින් අඩූ බව මම ගේ ඇතූලේම වැඩ කරන නිසා උදේ හවස අවිවෙ ටිකක් ඉන්න කිවූවා .විටමින් D3 ගන්නවා සතියකට එක පෙත්තක් ටික දවසක් නැතූව තිබූනා එත් දැන් ආයෙත් අත් හිරි වැටෙනවා විටමින් තාම ගන්නවා .ආමාරැවෙන් වැඩ කරන්නේ. අපිව දැනූවත් කලාට ඔබතූමාට පින්

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Kathawatath sthuthi

  • @harithgunasekara5024
    @harithgunasekara5024 หลายเดือนก่อน

    Oparation karranna eppahrr,Ayurveda treatments hungahakk thiyenna wahharr.Hanpöl (Ganja thehlla) hugahakk honda behethakk.Harith,Germany

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +2

    Godak watina kathabahak.oba depalata godak sthuthi🙏

    • @mari9453
      @mari9453 ปีที่แล้ว

      Mget.at.hrirwatnw.uress.dek.paw.rednw.mekt.mokdd.karnne.wanat.hriyt.rebenw.mekt.mokdd.karn.prtekry.ederyt.megan.vistr.karnn.

  • @thusharikanchana9545
    @thusharikanchana9545 ปีที่แล้ว +2

    wedagat.... dr koheda .. p.v.t. hospital eka danwanna.

  • @apsaralakmali2618
    @apsaralakmali2618 ปีที่แล้ว +4

    Mageth ath dekama hiri wetenawa aeththatama docta kiwa vidihata wedak karagana yaddi mageth ath dekama hiriwetenawa kakul dekath gini aguru pegila wage danawa mata sinith thiyanawa kohomada mama mekata prathikara ganne doktar prathikara karoth hari yaida

  • @samankumari8936
    @samankumari8936 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඔබ තුමාට මම කුවෙටි මගේ අත් දෙකම හිරි වැටිලා රැට තමයි ගොඩක්ම phon එකවත් අල්ලා ඉන්න බැ විටමින් b පෙති දුන්නා එත් අඩුවක් නැ මොකද කරන්නේ

  • @assuntaperera528
    @assuntaperera528 3 หลายเดือนก่อน +2

    යටිපතුල දිගටම හිරි වැටී ඇත්නම් ඒ කුමක්ද

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +7

    අනෙ මම ඉන්නේ සවුදියේ හර්ද රොගය තියනවා බයිපාස්එකක් කරා මෙහෙදි දැනට අවුරැද්දයි දැන් වමි අත හිරිවැටෙනවා රෙදෙනවා පැය දෙකක් වගේ හරිම වෙිදනයි ඔබතුමා මෙයට උපදෙසක් දෙන්න පින් සිද්ද වෙිවා ස්තුතියි

  • @DhbvVvb
    @DhbvVvb หลายเดือนก่อน

    mata udeta nagita gamana ata dekama hiri tiyanava tikakin nati venava.mama rata ina.saudiya

  • @sunilgamage9044
    @sunilgamage9044 2 หลายเดือนก่อน +1

    Computer weda karanakota Bella uda petta hiri wage denawa

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @achalanipriyanka832
    @achalanipriyanka832 ปีที่แล้ว +2

    Ane sar matath puduma amaruwak behath vidda tikak kalayai newath siduwenawa

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 2 หลายเดือนก่อน

    Apa waydaya tumanlata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว +2

    Ma ge ath dekama hiriwatuna man surgery ath dekama kara dan 💯 mata saneepai dan hiriwatenne nha thanks god 🙏 thank you doctor

  • @priyanthiamali5746
    @priyanthiamali5746 ปีที่แล้ว +5

    ඩොක්ටර් මගෙ ඇගිලි ඉදිමිලා වගෙ. ඇගිලි රිදෙනවා . අතත් වැලමිට වෙනකම්ම රිදෙනවා . වෙලාවකට මුලු අතම හිරිවැටෙනවා . මෙය රෝගි තත්ත්වයක් ද

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏Dosthara Mahathatath Mahathmiyatath Godakma Sthuthiy

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +1

    Oba tumata godak stuti mama enne rata wada wadi nisa hita ganna ba agili hiri watenawa a.c eka dammahama kakul hiri watenawa wt mage ratata ena kam ennawa chek kara ganna oba tumatat anit miss tat godak pin budu saranai

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว +6

    පලමුව ස්තුති ඔබතුමාට මට තියන පස්නෙ තමයි අත හිරිවැටේනවා හරිම වේදනාවයි බේහෙත් ගත්තට කිසිම ගුනයක් නැ හතියටත් බේහෙත් බොනවා ජිවිතය ⁣එපා වේලා ඉන්නෙ දරැවන් ජිවත් කරන්න ඔන නිසා ජිවත් වේනවා 😢😢

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 ปีที่แล้ว +2

    Mamath a sathkama kara ath purudu wana doctor kanak kare kurunegala hospital aka mahu dala thibuna waradiyata maun kapuwath nul kali athule thibila man godak dukvinda Singapore avith baha aran thamai nul kali ain kara

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය ඔබගෙන් !!❤

  • @ShamSham-yr5bj
    @ShamSham-yr5bj ปีที่แล้ว

    Anne doesn't mageth add2ma hiriwatenva

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 2 หลายเดือนก่อน

    ඔපරේශන් එක කියනතරම් සරල නැහැ..මැනික් කටූව ලගට් වියායාම කරලා මගේ අත හදාගත්තා..

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej ปีที่แล้ว +6

    ඔව් ඩොක්ට මට අත් පා දෙකම හිරිවැටේනව.... පමණක් වෙලාවට නිකන් කරන්ට් එක වැදුන වගෙ වෙනවා.... දනිස් අමරුවත් තියෙනවා... දැනට මම ඉන්නේ කුවේට්.. වෛද්‍ය තුමනි මම මොනවද කරන්න ඕනේ.... මෙය බර පතල තත්වයක්ද...

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-xh7jz4tg6d
    @user-xh7jz4tg6d 2 วันที่ผ่านมา

    Doctor number eka denawada plz

  • @koreanbejiya.
    @koreanbejiya. ปีที่แล้ว +4

    Me doctor telephone nomber ekak denna puluwanda

  • @SunithaSamaraweera
    @SunithaSamaraweera หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ දකුණු කකුලේ ඇඟිලි දෙකක් නිතරම කැක්කුම මොකද ඒ

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +2

    Mama inne Kuwait vala mageth ath dekama nitharama hirivatenava agili seethala wenava Hari wedanai ethakota ath mirikala mirikala poddak hiri gathiya nathi karaganne wathura alladdith hiri watenava puduma wedanavak e welavatadaraganna bari tharam aurudu 25k vithara idan podda podda thibbe dannam vadi habai vaksin eka gahuvata passe thama me wage agili seethala wenna gaththe bohoma sthuthi oba depalatama theruvan saranai devi pihitai deergau labeva

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය තියෙනවා !! COMENT කරන්න Thanks

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +4

    පෝන් එක අල්ලන් ඉන්නත් බෑ මම හිතන්නේ වැඩ වැඩි නිසා වෙන්න ඇති

  • @Ranjith-dl7df
    @Ranjith-dl7df หลายเดือนก่อน

    මගෙ,අත්වල,ඇගිලිත්,සමග,අත,හිරි, වැටෙනවා

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 หลายเดือนก่อน

    Ane don't mage ath dekama hiriweteawa inne rata man Beth ganna giyama opareshn karanna kiuwa batata man kemathi une nee

  • @Deepni
    @Deepni 2 หลายเดือนก่อน

    මම ඉන්න රටමගෙ කකුල් වල අැගිලි හිරිවැටෙනව

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 ปีที่แล้ว +2

    After the 3rd covid vaccine i suffered from this

  • @Dreamzkymusic
    @Dreamzkymusic ปีที่แล้ว +1

    ❤😌

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 ปีที่แล้ว +11

    මමත් වම් අතට සැත්කම කලා.දැන් වම් අත හිරිවැටෙන්නෙ නැ.නමුත් දකුණු අත හිරිවැටෙනවා

    • @saranihon7679
      @saranihon7679 ปีที่แล้ว

      මගේ වම් අත කකුල මුලදි හිරිවැටුනා.දැන් වම් අතයි කකුලයි හීතල වෙනවා.ඔයාටත් එහෙම දැනුනනද

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 ปีที่แล้ว

      මගෙත් එහෙමයි.
      ඔපරේෂන් කරපු අත හොදයි.
      අනිත් අත දැන් හිරිවැටෙනවා

    • @saranihon7679
      @saranihon7679 ปีที่แล้ว

      @@wasanthijayalath9832 මුලදි එහෙම හිරිවැටිලා සීතල උනාමද ඔපරේශන් කලේ.නැත්තන් ඔපරේශන් කලාට පස්සෙද එහෙම හිරිවැටෙන්න ගන්නේ.

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ปีที่แล้ว

      මගේ නම් ඔපරේෂන් කරපු අතයි නොකරපු අතයි දෙකම රිදෙනවා හිරිවැටෙනවා

    • @kadawatha-ayush1072
      @kadawatha-ayush1072 ปีที่แล้ว

      sinhala beheth thiyenawa thawili warga. thel diyawela snayu therapuma lihil we.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 หลายเดือนก่อน

    ❤🙏🙏

  • @kadawatha-ayush1072
    @kadawatha-ayush1072 ปีที่แล้ว +2

    Mewata ahu wenna epa!!!!!!!!carpel tunnel syndrom waladi snayu ha rudhira vahini athlata gaman karana kuda umage thel bandimak sidda wenawa. Surgery eken karanne udin hama kapala mota ayudayakin e thel iwath karala nawatha mahana eka. Ayurweda wedakame okata one tharan upkrama thiyenawa pitin karana thawili warga. Sathi deken thel tika diyawela yanawa.

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 หลายเดือนก่อน

    සබ්ඳය මදි

  • @sanjayakumara4304
    @sanjayakumara4304 10 หลายเดือนก่อน

    Aqq

  • @pererairene813
    @pererairene813 ปีที่แล้ว +3

    Tp no.

  • @katuwanagunarathanahimi8358
    @katuwanagunarathanahimi8358 ปีที่แล้ว +41

    මේ දොස්තර මහතාගේ ටෙලිපෝන් නොම්මරේ දෙන්න .