Stories by Tharani
Stories by Tharani
  • 107
  • 1 328 186

วีดีโอ

ග්ලැසියරයක් උඩ #athabasca #athabascaglacier
มุมมอง 2012 หลายเดือนก่อน
අපි Athabasca Glacier බලන්න ගියා. මේක තමයි උතුරු ඇමරිකාවේ වැඩිපුරම මිනිස්සු බලන්න එන glacier එක. අපි ඇවිදපු glacier එක මීටර් 200 ක් වගේ ගැඹුරුයි කියල තමයි අපිට කිව්වෙ. ගැඹුර 90-300 දක්වා වෙනස් වෙනවා තැනින් තැනට. දැනට අවුරුද්දකට මීටර් පහකින් වගේ උස අඩුවෙනවා කියල තමයි තියෙන්නෙ climate changes නිසා. Glacier වතුර නිල් පාටයි. හැබැයි බොන්න හොඳ නෑ 😃 #glacier #athabasca
Playing Werewords Card Game| Weekend #canada #life#boardgames #werewords
มุมมอง 2905 หลายเดือนก่อน
Playing Werewords Card Game| Weekend #canada #life#boardgames #werewords
CRS score එක calculate කරමු
มุมมอง 2406 หลายเดือนก่อน
#CRS score #canada #canada pr
ලංකාවේ Health Field එකේ අයට කැනඩාවට එන්න ලේසිම අලුත්ම පාර
มุมมอง 1.5K6 หลายเดือนก่อน
express entry rounds of invitation www.canada.ca/en/immigration-refugees-citizenship/corporate/mandate/policies-operational-instructions-agreements/ministerial-instructions/express-entry-rounds/invitations.html?q=284#wb-auto-28 ඔයාලගෙ score එක calculate කරගන්න ircc.canada.ca/english/immigrate/skilled/crs-tool.asp ඒ ගැන කරපු වීඩියෝ එක th-cam.com/video/GGN-F_by7RE/w-d-xo.htmlsi=4BFVG1RI116gNQIi E...
නයගරා ඇල්ල මැදට බෝට්ටුවෙන්|Niagara boat tour| #niagarafalls #lifeincanada
มุมมอง 800ปีที่แล้ว
නයගරා ඇල්ල මැදට බෝට්ටුවෙන්|Niagara boat tour| #niagarafalls #lifeincanada
Feeling Spring ❤❤❤
มุมมอง 503ปีที่แล้ว
Feeling Spring ❤❤❤
අතේ හිරි සහ වේදනාවට මෙන්න ව්‍යායාම | Carpal Tunnel Syndrome | Median nerve gliding | Tendon gliding
มุมมอง 82Kปีที่แล้ว
Carpal Tunnel Syndrome එහෙමත් නැත්නම් මැණික් කටුව ආශ්‍රිතව අතේ හට ගන්නා හිරි සහ වේදනාව ඉතා බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. මේකට ප්‍රධානම බලපාන සාධකයක් තමයි over use එහෙමත් නැත්නම් මැණික් කටුව සන්දිය වැඩිපුර බාවිතා වන චලන හා ක්‍රියාකාරකම් බහුලව සිදුකිරීම. මේ වීඩියෝ එකෙන් මම කියල දෙන්නෙ අතේ හිරිය හා වේදනාව අඩු කර ගන්න පුලුවන සරල ව්‍යායාම දෙකක් #sinhala #canada #sinhala #ව්‍යායාම#අතේ වේදනාව#phy...
Express Entry | Surprise Draw | අලුත්ම විස්තරේ #Canada #expressentry #fswdraw
มุมมอง 1.7Kปีที่แล้ว
මේ වීඩියෝ එක express entry account එකක් හදන්නේ කොහොමද කියල. 1. ECA report එක ගැන වීඩියෝ එක • WES account එකක් ... 2. IELTS videos • IELTS NOC Code එක මේ site එකෙන් හොයාගන්න පුළුවන් www.canada.ca/en/immigration-... කැනඩා සංක්‍රමණය ගැන නිවැරදි තොරතුරු දැනගන්න මේ ෆේස්බුක් සමූහයට එකතු වෙන්න www.canada.ca/en/immigration-... #canada #lifeincanada #pathtocanada #shorts #sinhalavlog #canadasinhalavlogs...
මහ රෑ එක පාරම වැටුනු හිම වර්ෂාව|මහ රෑ හිමේ Driving#snowdrive
มุมมอง 446ปีที่แล้ว
මහ රෑ එක පාරම වැටුනු හිම වර්ෂාව|මහ රෑ හිමේ Driving#snowdrive
Cover නිහඬ මාවතේ පාලු නිවහනේ
มุมมอง 1.3Kปีที่แล้ว
Cover නිහඬ මාවතේ පාලු නිවහනේ
How to Apply CANADA Visit Visa|කැනඩා Visit Visa ගැන ඔක්කොම විස්තර #canadavisitvisa
มุมมอง 25Kปีที่แล้ว
In this video, we're going to show you how to apply for a Canada visit visa. This video is perfect for travelers who want to visit Canada but don't know how to apply for a visa. We'll walk you through the whole process, from filling out the application form to presenting the required documentation. After watching this video, you'll be ready to apply for your Canada visit visa! කැනඩාවට එන්න පුලු...
IKEA එකේ shopping යමු | IKEA Canada: The BEST Shopping Experience Around! #ikea #canadashopping
มุมมอง 3.6Kปีที่แล้ว
IKEA එකේ shopping යමු | IKEA Canada: The BEST Shopping Experience Around! #ikea #canadashopping
Breathtaking Autumn Walk in Canada| එන්න අපිත් එක්ක රවුමක් යමු #fallseason #canadasinhalavlogs
มุมมอง 1.3Kปีที่แล้ว
Breathtaking Autumn Walk in Canada| එන්න අපිත් එක්ක රවුමක් යමු #fallseason #canadasinhalavlogs
රෑ සිහිනෙන් by hubby boo
มุมมอง 810ปีที่แล้ว
රෑ සිහිනෙන් by hubby boo
කැනඩාවේ අපේ අලුත් නවාතැන | walk out basement එකක රව්මක් යමු|#canadasinhalavlogs #lifeincanada
มุมมอง 11Kปีที่แล้ว
කැනඩාවේ අපේ අලුත් නවාතැන | walk out basement එකක රව්මක් යමු|#canadasinhalavlogs #lifeincanada
USA Green Card apply කරමු | #greencard#usa#greencard2024
มุมมอง 8Kปีที่แล้ว
USA Green Card apply කරමු | #greencard#usa#greencard2024
IELTS | Essay Structure 4| Causes and solutions #canadasinhalavlogs #ieltswriting
มุมมอง 7Kปีที่แล้ว
IELTS | Essay Structure 4| Causes and solutions #canadasinhalavlogs #ieltswriting
IELTS Speaking Test එක ගැන දැනගනිමු | #ieltsspeaking #ieltspreparation
มุมมอง 6Kปีที่แล้ว
IELTS Speaking Test එක ගැන දැනගනිමු | #ieltsspeaking #ieltspreparation
අපේ මුල්ම කෑම්පින් අත්දැකීම| #beautifulcanada #camping #stories
มุมมอง 2Kปีที่แล้ว
අපේ මුල්ම කෑම්පින් අත්දැකීම| #beautifulcanada #camping #stories
IELTS WRITING TASK II Positive or Negative Development #ieltswriting #ielts
มุมมอง 3.9Kปีที่แล้ว
IELTS WRITING TASK II Positive or Negative Development #ieltswriting #ielts
මෙට්ටෙ ගෙනාවේ මෙහෙමයි #canadasinhalavlogs ##lifeincanada
มุมมอง 1.1Kปีที่แล้ว
මෙට්ටෙ ගෙනාවේ මෙහෙමයි #canadasinhalavlogs lifeincanada
මාළු මාළු මාළු| Ripley’s Aquarium#canada #toronto #canadasinhalavlogs
มุมมอง 1.3K2 ปีที่แล้ว
මාළු මාළු මාළු| Ripley’s Aquarium#canada #toronto #canadasinhalavlogs
SL To Canada Get Together| ටොරොන්ටෝ අපි#lifeincanada #sltocanada
มุมมอง 9K2 ปีที่แล้ว
SL To Canada Get Together| ටොරොන්ටෝ අපි#lifeincanada #sltocanada
නයගරාවේ සමනල් උයන/Butterfly Conservatory ,Niagara| #niagara #butterfly #lifeincanada
มุมมอง 1.2K2 ปีที่แล้ว
නයගරාවේ සමනල් උයන/Butterfly Conservatory ,Niagara| #niagara #butterfly #lifeincanada
NIAGARA FALLS (Night View)#canada #niagarafalls
มุมมอง 6442 ปีที่แล้ว
NIAGARA FALLS (Night View)#canada #niagarafalls
OUR JOURNEY TO KAWARTHA LAKE| #lifeincanada |#bbqparty
มุมมอง 1.2K2 ปีที่แล้ว
OUR JOURNEY TO KAWARTHA LAKE| #lifeincanada |#bbqparty
How to Become a Physiotherapist in Canada - Zoom Session
มุมมอง 1.8K2 ปีที่แล้ว
How to Become a Physiotherapist in Canada - Zoom Session
IELTS පොත් මොනවද? Cambridge books#ielts_tips
มุมมอง 18K2 ปีที่แล้ว
IELTS පොත් මොනවද? Cambridge books#ielts_tips
IELTS Writing Task 2 එකට එන Essay Types දැනගනිමු #ielts_tips #ieltswritingpractice
มุมมอง 16K2 ปีที่แล้ว
IELTS Writing Task 2 එකට එන Essay Types දැනගනිමු #ielts_tips #ieltswritingpractice

ความคิดเห็น

  • @mohanindika1736
    @mohanindika1736 10 ชั่วโมงที่ผ่านมา

    Good explain thxm

  • @Deshika-mg5hn
    @Deshika-mg5hn วันที่ผ่านมา

    මගේ උරහිසෙටෙන්ඩන් එකේ ටිෂූ ඉරිල හරිම වේදනාවක් ප්‍රතිකාරයක් කියන්න ඔබතුමිට තෙරුව්ස්න් සරනයි🙏🙏🙏

  • @himalijayasuriya8337
    @himalijayasuriya8337 วันที่ผ่านมา

    😊

  • @user-jc5my4qi1d
    @user-jc5my4qi1d วันที่ผ่านมา

    Thank you very much Akke❤

  • @JayanthiWolga-uf8of
    @JayanthiWolga-uf8of 2 วันที่ผ่านมา

    බෙහෙත් වලින් වැලකී මේ උපදෙස් ලබාදීම අසනීප සුවය ලබාදෙන ඔබ තුමිය ට බොහෝ ම ස්තුතියි ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ඔබේ බුද්ධිය වර්දනය වේ ව ආමෙන්

  • @vinudiakithmakadadoraarach8584
    @vinudiakithmakadadoraarach8584 2 วันที่ผ่านมา

    Tawa vedios tikak karannako reading walata.most valuable vedio.thank you akka❤

  • @user-jd8vs1ur2r
    @user-jd8vs1ur2r 2 วันที่ผ่านมา

    මම ගර්භනී මවක්.මමත් මෙම වෙදනාවෙන් දුක් විදිනවා.ස්තූතියි ඔබට❤

  • @user-gl6tu8id7q
    @user-gl6tu8id7q 3 วันที่ผ่านมา

    Godak Honda pahadili kireemak

  • @user-nm7ht2it1c
    @user-nm7ht2it1c 4 วันที่ผ่านมา

    Thank you so much for your kindness IAM also suffering from hand ache 🙏

  • @susanthalal7384
    @susanthalal7384 4 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට

  • @fathmaKuwait
    @fathmaKuwait 4 วันที่ผ่านมา

    Jaya Siri sithuthi

  • @fathmaKuwait
    @fathmaKuwait 4 วันที่ผ่านมา

    Sithuthi sithuthi sithuthi bohoma pin

  • @SaumyaKumari-jc1oz
    @SaumyaKumari-jc1oz 4 วันที่ผ่านมา

    Madam mage puthage Mahapata angilla witharak block weemak thiyanawa surgery ekak karanna ona kiyala doctor kiuwa me wage Deakin hoda karanna puluwanda

    • @StoriesbyTharani
      @StoriesbyTharani วันที่ผ่านมา

      පුතාගෙ වයස කීයද? ව්‍ය්යාම කරල බලන්න පුලුවන්. නමුත් වෛද්‍ය උපදෙස් බලන්න

  • @NimashaFernando-xj4yp
    @NimashaFernando-xj4yp 7 วันที่ผ่านมา

    Akke, Thankyou so much for this video. Have a small question. Is there any way to check if our transcript has already been sent to WES and WES has successfully received our transcript ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani 5 วันที่ผ่านมา

      you can check the status of your application

  • @Ruwanihansika-gn1kq
    @Ruwanihansika-gn1kq 8 วันที่ผ่านมา

    Thank you miss. Miss class karan nedda

    • @StoriesbyTharani
      @StoriesbyTharani 5 วันที่ผ่านมา

      😊 නෑ මම ක්ලාස් කරන්නෙ නෑ

  • @m.jiroshan5549
    @m.jiroshan5549 8 วันที่ผ่านมา

    Miss then we cannot include new suggestions. When we can talk new ideas

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena2020 9 วันที่ผ่านมา

    sister, automobile job ekakata apply karanne kohomada kjiyanne puluwanda?

  • @Anoma-ot1ei
    @Anoma-ot1ei 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @manojakumari1068
    @manojakumari1068 10 วันที่ผ่านมา

    Godak sthuthi miss

  • @koobateam5711
    @koobateam5711 11 วันที่ผ่านมา

    ස්තුතිය මිස් මට doctor කෙනෙක් කිව්වා.අංශක 90 වටවඩා නවන්න එපා කියලා .

    • @StoriesbyTharani
      @StoriesbyTharani วันที่ผ่านมา

      එහෙම නම් ඒව නැතුව ඉතිරි ව්‍යායාම කරන්න

  • @ChillDudenoenemies
    @ChillDudenoenemies 11 วันที่ผ่านมา

    මේ වා කිරිමේදී වයසක අයටත් සුදුසුද ? තෙරැවන් සරණයි ඔබතුමීට

    • @StoriesbyTharani
      @StoriesbyTharani 10 วันที่ผ่านมา

      ඔව් සුදුසුයි

  • @motivizer5395
    @motivizer5395 12 วันที่ผ่านมา

    සෑහෙන වටින වැදගත් වීඩියෝ එකක්. පුලුවන්නම් එක දිගට keyboard එක පාවිච්චි කරනකොට අතේ ඇගිලි ලොක් වෙන එක, හිරි වැටෙන එක පාලනය කරගන්න පුලුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න.

    • @StoriesbyTharani
      @StoriesbyTharani 12 วันที่ผ่านมา

      th-cam.com/video/spHJXlkFYRk/w-d-xo.htmlsi=ExErQSYOHYxuC2cF

  • @kavindumadushan4952
    @kavindumadushan4952 12 วันที่ผ่านมา

    Mama romania wala inne ..මට මෙහෙ ඉදන් apply කරන්න බැයිද

    • @StoriesbyTharani
      @StoriesbyTharani 9 วันที่ผ่านมา

      puluwan

    • @kavindumadushan4952
      @kavindumadushan4952 8 วันที่ผ่านมา

      @@StoriesbyTharani ehema apply karanwnm monwda awashya krnne

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 14 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🏾🙏🏾❤️❤️

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 16 วันที่ผ่านมา

    මගේ දකුණු කකුලේ යටිපතුලේ පොඩි ඇඟිල්ල ආසන්නයේ පුදුම වේදනාවක් එන්න පටන් ගත්තා.හරියට ගල්තැලුම් කියන්නේ ඒ විදිහට වෙන්නැති.අතේ ඇඟිලි වලින් මිරික මිරිකා බැලුවා ඒත් අහුවෙන්නෑ.පසුවයි ඔබ තුමියගේ මේ උපදෙස් මාලාව දැක ගන්න ලැබුනේ.දින දෙකෙන් තුනෙන් දැනෙන්න පටන් ගත්තා සුව අතට හැරෙන්න ඇරගෙන කියලා.ඒත් සතියම හරියටම ව්‍යායාම ටික කලා.රෝගය කොහෙන් ගියාද කියලාවත් හිතාගන්න බැරිව ගියා.ඔබ තුමියට අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි!

    • @StoriesbyTharani
      @StoriesbyTharani 14 วันที่ผ่านมา

      ස්තූතියි. මට සතුටුයි

  • @dilininisansala3255
    @dilininisansala3255 18 วันที่ผ่านมา

    Ate nahara padila godak wadak karaddi nahare gahenawa wage penawa ehema wenne ai ?

  • @asa-cz5jy
    @asa-cz5jy 19 วันที่ผ่านมา

    GOOD.... THANK. YOU...

  • @harshasampath1598
    @harshasampath1598 20 วันที่ผ่านมา

    Thank you

  • @user-jl1mb3rd4g
    @user-jl1mb3rd4g 21 วันที่ผ่านมา

    Katileja gewila tibeddi me weyayama sudusuide.denata beth bonawa.

  • @raphaelgoonasekara
    @raphaelgoonasekara 21 วันที่ผ่านมา

    Dear doctor I am 90years old resent my shoulders are paining and that pain bas reached down to my fingers too I am using a a medicen called ORTHO SHIELD is it o, k

    • @StoriesbyTharani
      @StoriesbyTharani 14 วันที่ผ่านมา

      Hi I am sorry I cannot advise on any medication .

  • @desilvaberty1013
    @desilvaberty1013 21 วันที่ผ่านมา

    Thanks Doctor

  • @wijithaliyanage689
    @wijithaliyanage689 22 วันที่ผ่านมา

    උරහිසේ වේදනාවට මොකද කරන්නේ

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 24 วันที่ผ่านมา

    👍💐

  • @lalanigamage647
    @lalanigamage647 24 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමියට 🙏💖තෙරුවන් සරණයි 🙏

  • @user-md1un2ih2j
    @user-md1un2ih2j 25 วันที่ผ่านมา

    Thanks doctor budusarani madam

  • @sanjukarunarathna855
    @sanjukarunarathna855 26 วันที่ผ่านมา

    ඩොක්ට මට දනහිස් ආමාරුව තිබ්බා අක්සිඩ්න්ට් එකක් වෙලා දැනට මාස 2 හමාරක් . දනහිස පැනලා p.o.p දැම්මා දැන් සිංහල බෙහෙත් කරනවා ඇවිදින්න තාම අමරුයි. හොද උනා ම මේ වියායාම කරාට කමක් නැද්ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani 24 วันที่ผ่านมา

      ඔව් කරන්න. දැන් ඉඳන් පටන් ගන්න ලේසි ඒවා තෝරල

  • @shanakamadushanka1774
    @shanakamadushanka1774 29 วันที่ผ่านมา

    හුගක් ස්තූතියි, මගෙ අවුරුදු හතකට කලින් දණිස් අමාරුවක් ඇවිත් ජෙල් එකක් ඉන්ජෙක්ට් කලා.දැන් අයේ ඒ දණිස් අමාරුව ආවා වැඩ කරද්දී සමහර දවස් වලට ඉදිමුම් ගතියකුත් තියෙනවා. X-Ray අව්ලක් නැහැ,doctor කීවේ දණහිස week ගතියක් තියෙන්නේ කියලා. ඒකට මේ ව්‍යායාම හොදයිද ? කොච්චර කාලයක් කරන්න ඕනද ? මේ තත්වෙන් ඇවිදීම සහ අනෙක් cardio ව්‍යායාම කරන එක සුදුසු නැද්ද ? (Fat burning සදහා)

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      ඔව් මේ ව්‍යායාම මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම. මේව කරන්න. සති දෙකක් වගේ කරාම වෙනසක් දැනෙයි. දිගටම ව්‍යායාම කරන්න. ඇවිදීම හා fat burning ඒවත් එක්කම

  • @sandamalidassanayake9411
    @sandamalidassanayake9411 หลายเดือนก่อน

    Me exercise okkoma karanna onida. Nathnam dekak ho thunak kalama athida

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      ඔක්කොම කරනව නම් හොඳයි. නමුත් කීපයක් තෝරාගෙන කරාට කමක් නෑ

  • @sandamalidassanayake9411
    @sandamalidassanayake9411 หลายเดือนก่อน

    ඔස්ටියෝ ආතරයිටීස් තියෙන අයට මේ exercises කරන්න හොඳද මැඩම්

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      ඔව් හොඳයි

    • @sandamalidassanayake9411
      @sandamalidassanayake9411 26 วันที่ผ่านมา

      @@StoriesbyTharani බොහොම ස්තුතියි... 🙏🙏🙏😍😍😍😍

  • @princiranasingha7442
    @princiranasingha7442 หลายเดือนก่อน

    Mage.Aka.kakulaka.thama.Atharaitis.amaruwa.wadiyen.thiyanne.A.kakula.vitharak.kalama.Athida.mis

    • @StoriesbyTharani
      @StoriesbyTharani หลายเดือนก่อน

      කකුල් දෙකටම කරන්න

  • @SurendraAriyasena
    @SurendraAriyasena หลายเดือนก่อน

    Thanks.mamath hoya hoya hitiye visadumak.mama job eka karanne hitagena.peya 8k ,samahara dawaswala peya 12k inna wenawa.ithin yatipathul kekkumay hariyata.godak thank mewage video ekak kalata.nmobuddaya💐🙏

  • @user-rc3ld1hn2c
    @user-rc3ld1hn2c หลายเดือนก่อน

    දනහිසේ වේදනාව තියෙද්දී මේව හරියනවද

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      ඔව් වේදනාවට තමයි ව්‍යායාම

  • @user-to7hs8zh7f
    @user-to7hs8zh7f หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි... ස්තුතියි ඔබට❤

  • @user-px9ru3uv3c
    @user-px9ru3uv3c หลายเดือนก่อน

    හරිම වටිනවා ඩොක්ට, මගේ යටිපතුල වගේම උඩත් රිදෙනවා හරි මැද ගැටයක් වගෙත් දන් ඇවිල්ලා තියනව.එත්නින් දැවිල්ලක් එනවා.ඔබේ ව්‍යායාම අද සිට කරනවා.

  • @user-sh4ry7yg4y
    @user-sh4ry7yg4y หลายเดือนก่อน

    දුව hand luggage වලට අමතරව back pack එකත් hand bag එකත් ගෙන්න පුලුවන් ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani หลายเดือนก่อน

      පුලුවන්. එක personal item එකක්

  • @mangalikaweerasinghe4863
    @mangalikaweerasinghe4863 หลายเดือนก่อน

    බොහොම පිං ඔබතූම්යට මං දින තූනක් මෙම ව්‍යයාම කලා යටිපතූල් වේදනාව අඩූවුනා කියන්න බැරි අමාරුවක් තිබුනේ ගොඩාක් පිං ❤❤❤

  • @randinemis5054
    @randinemis5054 หลายเดือนก่อน

    Thank you ❤

  • @ShiraniKosta
    @ShiraniKosta หลายเดือนก่อน

    Oba tumiyata bohoma pin

  • @nayananadeeshani
    @nayananadeeshani หลายเดือนก่อน

    Express entry invitation ලෙටර් එක ආවා ඉල්ලපු ඩොකියුමන්ට්ස් සබ්ම්ට් කලා ඉලගට මොකක්ද වෙන්නෙ මොකක්ද ඉලග පියවර

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      ඊලඟට ecopr එහෙමත් නැත්තම් confirmation of permanent residency ලෙටර් එක එනවා

  • @nayananadeeshani
    @nayananadeeshani หลายเดือนก่อน

    මන් දාලා අව්රැදු 1 තාම ඉන්විටෙශන් එක නැ එහෙම වෙන්න පුලුවන් ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani 28 วันที่ผ่านมา

      පුලුවන්. ඒක තීරණය වෙන්නෙ cutoff එක මත