Topical treatment for numbness in limbs | අතපය හිරිවැටීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 606

  • @u.g....9819
    @u.g....9819 9 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏 ගොඩක් අපේ doctir .මගේ ත්.අත්.ඇගිලි.ගොඩක්.උදේට.පන්දරට.මොකුත්.කරන්න.බෑ.තානිකර.කෝට්ට.ගෙඩ්.වගෙ.පැය.23.විතර.තියනවා.අවසරයි doctir .ගොඩක් පිං❤❤❤❤❤❤❤

  • @neelbasnayake1156
    @neelbasnayake1156 ปีที่แล้ว +32

    හොඳම හොඳ දක්ෂ වෛද්‍ය වරයෙක් මේ video ව දකින්න වාසනාව ලැබේවා ❤

    • @indrasenama1298
      @indrasenama1298 11 หลายเดือนก่อน

      😊😊😊.. Zip e😮😅👍YasvantaSinhaSprs ch

    • @MercyPerera-z5e
      @MercyPerera-z5e 4 หลายเดือนก่อน

      1:49

  • @ashanisha9831
    @ashanisha9831 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි...දැනුවත් කිරිම හරිම පැහැදිලි ..මෙතුමා කියපු දෙවල් ඇත්ත.

  • @surangikajayakody301
    @surangikajayakody301 4 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහොමත්ම පින් . මමත් අත් හිරිවැටීම හේතුව නිසා අවුරුදු ගණනාවක (අවු.15කට වැඩියි) සිටම විදවන කෙනෙක්. විදවන හේතූන් බොහොමයක් නිසා මගෙ අසනීප ගැන වැඩිදුර සිතීම අත් හල කෙනෙක්. දැන් දැන් ඒ තත්වයන් බොහෝ වැඩිවී ඇත. කොතරම් වෙදකම් කළත් අඩුවක් නොමැත.
    එක් එක් අය හොදයැයි කියන කියන වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ම හමුවූවත් එයට හරියාකාර වෙදකමක් කරගැනීමට තවම නොහැකිවූවා.
    වෛද්‍ය තුමණි ඔබ තුමා නම් මාගේ ඇති අසනීප තත්වය හරියාකාරව හදුනාගනී යැයි මෙම සාකච්චාවේදී මා හට ලොකූ විශ්වාසයක් ඇති වූවා.
    ඔබ තුමා ඉන්නා තැනක්, බෙහෙත් කරන ආයතනයක් දැන ගැනීමට මා හට හැකි වේවිද.
    ඔබට බොහොම පින්.

    • @NayanaPremalatha
      @NayanaPremalatha 2 หลายเดือนก่อน

      ඔබ තුමා සිටින කියන්න මමත් අත් දෙකට බෙහෙත් ගන්න මගේ අත් දෙකම හිරිවැටිලා දැනට අවුරුදු 2ක්‌ වෙනවා ඔබ තුමාට පිං

    • @piumivitanage9949
      @piumivitanage9949 2 หลายเดือนก่อน

      Matath obathuma inna thana address aka danna pl .

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 11 หลายเดือนก่อน +3

    හරිම හොද පැහැදිලි කිරිමක්❤ ස්තුතියි 🙏

    • @ranjithgoonawardhana9491
      @ranjithgoonawardhana9491 11 หลายเดือนก่อน

      මැනවින් හිරිවැටීම හෙතු පහැදිලි වුනා ස්තුතියි

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි

    • @AmeeraAmeera-wv7fc
      @AmeeraAmeera-wv7fc ปีที่แล้ว

      ඔබ තුමාට. පිංසිද්ද. වෙනවා. අපිට. ලෙඩ. ගැන. පහදලා. දීම. ගැන. බුදුසරනයි

    • @menakasamarakoon6995
      @menakasamarakoon6995 11 หลายเดือนก่อน +2

      Doctor.hamu.wenne.kohomada

  • @PremaHendrik
    @PremaHendrik 3 หลายเดือนก่อน +3

    වෛද්‍ය තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් මගේ වෛද්‍ය තුමා ත් ඔය විදියට ම පැහැදිලි කරලා මට පුතිකාර කලේ දැන් මට සනීප යි වෛද්‍ය තුමාණන්ලාට බොහෝ ම පිං බුදු සරනයි චීරං ජයතු

    • @Kasun377-h8i
      @Kasun377-h8i 2 หลายเดือนก่อน

      මොකක්ද ඔයාට තිබ්බ ලෙඩේ ,කාගෙන්ද ප්‍රතිකාර ගත්තෙ

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +12

    සුභම සුභ දවසක් වේවා බොහොමත්ම පින් මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා doctor ඔබට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා බුදු සරණයි මම කුවේට්

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว +86

    සුබ පැතුම්, මමත් හිරියට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක්, ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di ปีที่แล้ว +6

    මටත් මේ කියන රෝගය තියනව ඉස්සෙල්ලාම අත් හිරි වැටුන දැන් කකුල් දෙකේම යටි පතුල් හිරි වැටෙනව සෙරෙප්පු දාගෙන ඉන්නවද කියල ගානක් නෑ හරිම පැහැදිලිව මේ රෝගය ගැන ඔබ තුමා පැහැ දිලි කරල දුන්න ගොඩාක්ම ස්තුති වන්ත වෙනව ඔබ තුමාට

    • @pushpadesilva4840
      @pushpadesilva4840 7 หลายเดือนก่อน +2

      අනෙ මටත් මෙ කකුල් දැවිල්ල හිරි වැටීම තියෙනවා මෙකට විශේෂ වු ප්‍රතිකාර හො බෙහෙත් තිබේද සමානයෙන් ගත යුතු බෙහෙත් මොනවා ද

    • @renukakarawita3149
      @renukakarawita3149 2 หลายเดือนก่อน

      Matath yatipatul hire wenawa

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 ปีที่แล้ว +9

    මගෙත් දකුනු අතෙ උරහිස පිහියකින් අනිනවා වහෙ හිරි වැටෙනවා මුලු අතම රිදෙනවා ඩොක්ටර් කිවා වගෙ දකුණු කකුලත් ගොඩාක් රිදෙනවා එක ඉංජසන් එකාක් විද්දා මම ඉන්නෙ බේහෙත් පහක් විදින්න ඔනෙ කිවා දැන් ටිකාක් අඩුයි මම බයත් උනා ඩොක්ටර් ගොඩාක් ස්තුතිය දැනුවත් කරාට 👏👏👏🌹🌹

    • @neroshadaawood2798
      @neroshadaawood2798 2 ปีที่แล้ว +3

      මමත් ඉන්නෙ රට ඩොක්ටර්

  • @somawathie9662
    @somawathie9662 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති ..ඔබ thumata..

  • @Lata-fd4yn
    @Lata-fd4yn 10 หลายเดือนก่อน +7

    සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය දෙන්න

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොදට පැහැදිලි කිරිමක් කලා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 2 ปีที่แล้ว +15

    හොද පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      ඩොක්ට මදෙ දැත් දෙකම බෙල්ලේ සිට තදින්ම වෙිදනා විදිනව දිනපතා වෙිදනා නාසක පාවිචිචි කරනව ඩොක්ට සමිබන්ද කරගන්න සලසන්න මා රට ඉන්නේ තව දින කිපයකින් ලංකාවට එනව දුරකතන අංකයක් ලබාදෙන්න ගොඩාක් ස්තුතියි

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 ปีที่แล้ว

      @@indraacc108 oya යන්න අසිරි hospital eka sunil පෙරේරා sir ළඟට .eya තමයි ආසියාවේ ඉන්න හොඳම docter. Okata හොඳම විසඳුමක්

    • @latalata713
      @latalata713 ปีที่แล้ว

      මගෙත් අත් දෙකම හිරි වෙටනවා ගොඩක් රැට තමයි වෙන්නේ

  • @priyankaperera3251
    @priyankaperera3251 9 หลายเดือนก่อน

    Thank You❤🙏

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 9 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමා දැනුවත් කිරිම හරිම පැහැදිලි යි ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරිම් බලාපොරොත්තුවෙමු ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබෙිවා

  • @vijithaweerasiri4484
    @vijithaweerasiri4484 4 หลายเดือนก่อน

    ගොඩක් පිං ඩොක්ටර්,මේ ඔක්කොම ලෙඩ ටිකම මට තියෙනවා.

  • @هاديالمري-غ7ض
    @هاديالمري-غ7ض ปีที่แล้ว

    Thank you.god bless you❤

  • @indunikaranjani491
    @indunikaranjani491 4 หลายเดือนก่อน

    ඔබතුමාට පිං මේ පැහැදිලිකිරීමට

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 4 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමාගේ අදහස් වලට ගොඩාක් පිං.🙏🙏🙏🙏

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +3

    දැනුවත් කලාට බොහොම පින් සර් තෙරුවන් සරණයි

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුති ඩොක්ටර් ඔබ තුමාට අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි

  • @renukarenuka6139
    @renukarenuka6139 3 ปีที่แล้ว +7

    Harima hoda wedasatahanak me danuma itha wedagath obathumata bohoma..... stuthi......

  • @anoma1434
    @anoma1434 2 ปีที่แล้ว +13

    මෙවැනි දැනුවත් කිරීමක් අපට කියා දුන්නට ඩොක්ටර් ගොඩක් පින්

    • @hasithakothalawala1019
      @hasithakothalawala1019 2 ปีที่แล้ว

      🙏🙏

    • @anu0358
      @anu0358 2 ปีที่แล้ว

      ඩොක්ටර් මගෙත් අත හා කකුල හිරි වැටෙනවා

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +2

    Thanks doctor...

  • @WasanthaKumara-w2t
    @WasanthaKumara-w2t 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතීයි ඩොක්ටර්,,,

  • @sriyaniliyanage40
    @sriyaniliyanage40 10 หลายเดือนก่อน

    Thank a lot . docter

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 5 หลายเดือนก่อน +1

    Danuwath kalata godak pin doktar obathumata dirgausa labewa ❤❤❤

  • @Tha06nuja13
    @Tha06nuja13 ปีที่แล้ว

    කරුණාකර ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න මට හුග කාලෙක සිට කකුලේ හිරි වැටීම තියෙනවා ගොඩක් ඩොක්ටර් ලාගෙන් බේහෙත් කර අවුරුදු ගානක් වෙනවා තම හොඳ නෑ.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 ปีที่แล้ว +1

    ඩොක්ට මම විදෙස් ගත වෙලා ඉන්නෙ.ඔබතුමා කියවු පරිදි මගේ බෙල්ල පිටු පස කොටස නිතර ඉදිමිම් ගතියක් එනවා.ලංකාවේ බෙහෙත් කරත් නැවත එය එනවා.දැන් මගේ අත මැනික් කටුව ලගින් කැක්කුම් ගතිය හා හිරි වැටිම තියෙනවා.ඇගිලි එකක් පලමුව තිබුනෙ දැන් ⁣අනිත් ඒවාත් හිරි වැටෙනවා.මට එයට පිලිතුරක් ලබා දෙන්න.අත දිගට කැක්කුමක් එනවා.කලක සිට දිය වැඩියා රෝගයට බෙහෙත් ගන්නවා.ඔබ තුමාට ස්තුතියි .

  • @tmmhashan3534
    @tmmhashan3534 ปีที่แล้ว +1

    Best Explaning Doctor!

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 8 หลายเดือนก่อน

    ඔබතුමන්ලා දෙදෙනාටම බොහෝ පින්.තෙරුවන්සරනයි

  • @nisansalakarunathilaka5944
    @nisansalakarunathilaka5944 2 ปีที่แล้ว +17

    මේ විස්තර වලින් අපිව දැනුවත් කරනවා වගේම මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකුත් කියනවානම් ඔබතුමාට ගොඩාක් පිනක් වෙයි......

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @pradeepajayawardena5345
    @pradeepajayawardena5345 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි Dr.

  • @nimanthanimantha5562
    @nimanthanimantha5562 2 ปีที่แล้ว +6

    මෙි ඩොක්ටර් ගේ ටෙලිපෝන් නො එක එවනවාද ගොඩක් පිං

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f 4 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම ඉතාමත් වට්නවා.

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 2 ปีที่แล้ว +3

    Thank you oba tumaga pahadema godak hodai

  • @renukaramanathan1616
    @renukaramanathan1616 ปีที่แล้ว +1

    Excellent👍 explain . Appreciate

  • @malakumari3678
    @malakumari3678 ปีที่แล้ว +2

    Ane docter oba thuma a sambanda kara ganna puluvan vidiyak kiyanna. Me rogayaen mn godak duk vidinava. Oba thumata godak pin me visthara kiuvata

  • @kandegedarareshminikandege4575
    @kandegedarareshminikandege4575 ปีที่แล้ว +1

    Hodatama pahadili waidya thumani.obathumata budusaranai .

  • @KwtCity-f5i
    @KwtCity-f5i 8 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +3

    හොද..සාර්ථක.පැහැදිලි..කිරිමක්
    ඔබතුමාට...ස්තුතියි...

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks doctor

  • @chandanakumar4603
    @chandanakumar4603 ปีที่แล้ว +1

    පින් ඔබතුමාට

  • @priyadarshanikularathna8196
    @priyadarshanikularathna8196 7 หลายเดือนก่อน

    Valuable vedio thank you both of you

  • @sujathaadikari8109
    @sujathaadikari8109 2 ปีที่แล้ว +2

    Thanks very good programs

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 23 วันที่ผ่านมา

    වයිද්ය තුමනිඉතාමත් පැහැදිලිව විස්තර කරා🎉🎉

  • @iroshansilva160
    @iroshansilva160 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻

  • @NimalPerera-sq5zs
    @NimalPerera-sq5zs 4 หลายเดือนก่อน +4

    මගේ කකුලේ යටි පතුල හිරිවටිලා. ඔබතුමාව හමුවෙන්න අවස්ථාව දෙන්න.

  • @neelfrenando5781
    @neelfrenando5781 5 หลายเดือนก่อน

    ❤ස්තූතියි ඩොක්ටර්

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට❤❤❤

  • @susantharanasinghe-ro2ho
    @susantharanasinghe-ro2ho ปีที่แล้ว +1

    Meya godak wtina wedasatahanak.Oba thumata godak sthuthi.

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +20

    හොද සාර්ථක පැහැදිලි කිරීමක්,ස්තුතියි ,

  • @kanthigamhewa
    @kanthigamhewa 7 หลายเดือนก่อน +4

    වැදගත් දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි

  • @imeshbuddika5894
    @imeshbuddika5894 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi waidyathumani....sarthaka pehedili kirimak..kara

  • @wajra-wp3qe
    @wajra-wp3qe ปีที่แล้ว +2

    මේ ලක්සන සේරම මට තියනවා

  • @yapadanushika1023
    @yapadanushika1023 18 วันที่ผ่านมา

    හරිම වටිනවා

  • @gayanitearesag8767
    @gayanitearesag8767 8 หลายเดือนก่อน

    ඔබ තුමා බොහෝ මස්තූතියි

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති යි වෛද්‍ය තුමනි තෙරුම් කර දුන්නාට

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +20

    ඔබතුමාට බොහොම පින් දැනුවත් කලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 ปีที่แล้ว +2

    ස්තූතියි,,

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 10 หลายเดือนก่อน

    තේර‌ුනුවන්.සරණයි❤❤❤❤❤

  • @pasindudilshan132
    @pasindudilshan132 หลายเดือนก่อน +1

    දිර්ඝායුෂ ලැබෙිවා

  • @nalinitissera9311
    @nalinitissera9311 ปีที่แล้ว +1

    Godak pin obathumata.❤

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว

    බුදුසරණයි වෙද..තුමනි ගොඩාක් පිං ඔබතුමාට

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබතුමාට බුදු සරනයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +1

    තෙරැවන්..සරනයි

  • @Thegoldzoo
    @Thegoldzoo 11 หลายเดือนก่อน +2

    බොහොම පිං වෙෙද්‍ය තුමනි. ප්‍රතිකාර ගැනීමට එතුමා සම්බන්ධ කර ගන්න අයුරු දැනගතහැකිද?
    තෙරුවන් සරණයි.🙏

  • @priyankadeepani5453
    @priyankadeepani5453 6 หลายเดือนก่อน

    මම අංශභාග රොගියෙක් මගෙ මැනික් කටුව සහංඋරහිස ලොකු වෙදනාවයි එඇයි කරැනාවෙන් පහදාදෙන්න ඔබතුමාට පිං සිද්ධ වෙිවා

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    ඉතාම වටින දැනුවත් කිරිමක් පිං සිද්ද wenwa .

  • @ajanthalakshmi5969
    @ajanthalakshmi5969 9 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සර්

  • @rusikaperera5631
    @rusikaperera5631 2 ปีที่แล้ว +4

    Very useful information.
    Thank you doctor & May God Bless you & your family Abundantly..!!!!

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว +1

    Aurudu ganakin hari balanne labuna hodema video akak hodetema pahadele kera doctor bohema pinsidde wenewa. Niduk Nirogi Dirgayu Labewa ❤

  • @jayamalisamaranayek1743
    @jayamalisamaranayek1743 ปีที่แล้ว

    Excellent, Thank you , doctor

  • @KamaniWijesinghe-h5i
    @KamaniWijesinghe-h5i 5 หลายเดือนก่อน

    Thanks. Godak pin obathumalata

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +5

    පැහැදිලි කරාට බොහොම ස්තුතියි

  • @HalaHala-lu1rt
    @HalaHala-lu1rt 2 ปีที่แล้ว +2

    Obatumata.godak.pin.danuwat.karata.budusaranai

  • @seethadahanayaka1967
    @seethadahanayaka1967 2 ปีที่แล้ว +1

    Thank u dr

  • @Deepni
    @Deepni 8 หลายเดือนก่อน

    තැන්ක්ස් සර් බුදුසරනයි

  • @Rani-lb8gz
    @Rani-lb8gz 2 ปีที่แล้ว +2

    බුදු ,සරණයි දෙවි පිහිටයි ,💖

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +10

    අද තමයි මේ වටිනා කියන අදහස් ටික අහන්න දකින්නට ලැබුනේ..මෙතුමා කොහොමද සමිබන්ධ කර ගන්නේ..සැහෙන කාලයක සිට මගේ අත්ල හිරිවැටීමකට පත්වෙලා තියෙනවා..අතේ ඇගිලි දෙක තුනක්....මෙතුමාගේ වෙයිද්දිය, ආයතනය කොහෙද තිබෙන්නේ?? ස්තූතියි අපිව දැනනුවත් කලාට

    • @randahatta8873
      @randahatta8873 4 หลายเดือนก่อน +1

      Mage kakull hre wetila honda beheth tel tekak ganni kohomada

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +10

    ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුති ඔබතුමන්ලාට

  • @rosirosi4776
    @rosirosi4776 2 ปีที่แล้ว +1

    Godak hoda wada satahanak. Visthara dana ganimata puluwannam bohoma pin obathumata

  • @ඩිධම්මිකා
    @ඩිධම්මිකා 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමාට කොහෙමද සම්බන්ධ කරගන්නේ

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว +1

    Me kiyapu hama deyakma mata tiyenawa..obatumata godak pin

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +1

    ....තෙරුවන් සරනයි ......

  • @Da.DammikDammika
    @Da.DammikDammika 5 หลายเดือนก่อน

    මටත් ඕක තිබුන මන් ඔෆ්රේසන් කලා ගොඩක් ඉස්තුති ඩොක්ට

  • @sandykumari8421
    @sandykumari8421 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් මම ඩුබායි

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

    • @lasanthavithanage9220
      @lasanthavithanage9220 10 หลายเดือนก่อน

      ඉතා වටිනා වැඩසටහනක්,වෛද්‍ය තුමා සම්බන්ද කරගන්න දුරකථන අංකයක් ලබාගන්න පුලුවන්ද ප්‍රතිකාර සදහා

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +4

    Thank you so much for explaining about this happen..
    I'm suffering same problem 😢. My hand when I wake up it's so hard... But it's automatically back to normal after two three hours..

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +5

    *****🙏🙏🙏 තෙරැවන් සරණයි!!!🙏🙏🙏***

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +6

    හරිම හොද වැඩ සටහනක් ස්තුතියි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน

    ඩොක්ට බොහොම පින්.ඔබ තුමා ප්‍රතිකාර කරන්නේ කොහෙද

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว +4

    මගෙත් අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හිරිවැටෙනව ඔබතුමා සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න