Mathaka Mandira ( Chanchala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2016
  • Subscribe to Iraj
    / irajproductions
    / irajw
    / irajw
    / irajonline
    Produced by - Iraj
    Music - Iraj
    Iraj Productions Pvt Ltd 2006
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +3124

    ඔක්කොම අහනවා මෙ තරම් හොදට සින්දු හදපු ඉරාජ් කො කියලා. උබලා එච්චර ආස නම් මෙවාට මිලියන ගනන් විස්ව් තියන්න ඔනී. කෝ මෙවාට 100k විව්ස් වත් නෑ. අපෙ රටෙ උන් බලන්න කැමති කුනු වලට . ඉට පස්සෙ එවා අහ අහ ඉරාජ්ට පතුරු යනකල් බනිනවා. කාලෙට ගැලපෙන විදිහට ඉරාජ් වෙනස් වෙනවා අනිත් යු ටුබ ලාගෙ ඉරාජ්ගෙ අතර වෙනස එකයි

    • @RPDX
      @RPDX 6 ปีที่แล้ว +398

      ඒක හරි තර්කයක් නෙමෙනෙ මචන් .මේ සින්දු ගොඩක් පරනයි. මේව අපි ටීවී එකේ බෑලුවෙ පොඩි කාලෙ. අයෙත් මිලියන ගානෙන් යූ ටියුබ් එකේ බලන්න ඕනේ නෑනෙ. මොකද ඒ කාලෙ පට්ට ගහපු සින්දු මේවා.අලුතෙන් සුපිරි සින්දුවක් ගෑහුවොත් වීව්ස් එයි ඕනෙ තරම්.කරල බලන්න කියපන්කො ඉරාජ්ට බොරු බයිලා කොමෙන්ට්ස් දාල පින් කරන්නෙ නෑතුව

    • @RPDX
      @RPDX 6 ปีที่แล้ว +191

      අනික ඉරාජ් කියන්නෙ යූටියුබර් කෙනෙක් ද? ඒකද උගෙ මූලික දේ? අන්න ගප්පියා යූටියුබර් කෙනෙක්. යකෝ ඉරාජ් ඒ කාලෙ භාතිය සන්තුශ් එක්ක කරට කර හිටියෙ හෑකියාවෙන් වගේම ජනප්‍රියත්වයෙන්.පට්ට ගේමක් තිබ්බෙ උන් දෙගොල්ලන්ගෙ.සුපිරි සින්දු එන්නෙ දෙපෑත්තෙන්ම. දෑන් භාතියලව අල්ලන්න වත් පුලුවන්ද ඉරාජ්ට. උන් දෑන් ඉන්නෙ වෙනම ලෙවල් එකක. ඉරාජ් තාම අවුරුදු 14,16 ගෑන්ස්ටර් උන හෑදිච්ච හෑතිකරේට සින්දු හදනවා. ඉරාජ්ට ඉස්සර තිබ්බ තත්ත්වෙ දන්න නිසයි අපිට අවුල් ඌට දෑන් වෙලා තියෙන දේ ගෑන.

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +50

      Praba D හරි ඔය ඉරාජ්ගෙ සින්දු හොද නෑ කියන උන් බලන්නැතුව ඉදපල්ලා . මොකද ලන්කාවෙ ඌ විතරයි ඇයි යු ටීයුබ් චැනල් එකක් කරන්නෙ. යු ටියුබ් එක කියන්නෙ ටිවි එක වගෙ එක රාමුවකට විතරක් කොටු උන දෙයක් නෙවෙ. තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන්. ඉරාජ් තමන් කැමති දෙ කරනවා. එවා අපෙ මිනිස්සුන්ට ගැලපෙන්නෑ අපෙ සංස්කෘතියට ගැලපෙන්නෑ කියමුකො එකත් හරි. එහෙනම් ඇයි බන් ලන්කාවෙ වැඩිම විව්ස් එන්නෙ මෙ විඩියො වලට . මිනිස්සු ආය ආය බලනවා . උන් ආස නැත්තම්, කැමති නැත්තන් බලන්නතුව ඉන්න එපැයි. ඉරාජ් සාකච්ඡාවකදී පැහැදිලිවම කිවා මගෙ විඩියො වලට අකමැති නම් බලන්න එපා කරුනාකරලා කියලා. හදපු එකත් එහෙම කියනවා නම් ඇයි මිනිස්සු මේ තරම් මෙ විඩියො වලට කැමති. ඇයි මෙච්චර බලන්නෙ . කොටින්ම කිවෙත් ලන්කාවෙ මිනිස්සුන්ට තියන්නෙ පුදුම අසහනයක් එවගෙම කුනු බලන්න පුදුම කැමත්තක්. බලලා ඉවර වෙලා කියනවා මොකටද මෙවාගෙ විඩියො ගහන්නෙ අරකයි මෙකයි. අන්න එක තමා ඇත්ත. අපෙ උන්ම ඌගෙ විඩියො බලනවා. හැබැයි අන්තිමට කොමෙන්ට් කියවපුවාම ඔක්කොම පින්වත්තු. ලංකාවෙගෙ මිනිස්සුන් හැමදාම ඔහොමයි මිනිහෙක් දියුනු වෙනවාට කැමති නෑ . කකුලෙන් අදින්න බලාගෙන ඉන්නෙ හැම දෙකම වැරදි බලන්නෙ. අනික ලන්කාවෙ ඔනි තරම් නවක ගායකයො සින්දු ගහනවා දවසට සියක් දෙසියක් සින්දු යු ටුයුබ් එකට අප්ලොඩ් කරනවා. හැබැයි විව්ස් ලක්ශයක් වත් නෑ . මිනිස්සු හොයන්නෙ මෙවා . හරි උබම කියපන් ඇයි මෙක මෙච්චර අකමැති නම් මේ චැනල් එක සබ්ක්‍රයිබ් කරලා තියන්නෙ. මුගෙ විඩියො එකක් එලියට එන්නෙ කවද්ද බල බලා ඉන්නේ. මෙච්ව්ර අකමැති නම් ඇයි බලන් ඉන්නෙ මිනිස්සු උගෙ විඩියො එලිය ට දානකල්. දැන් ඉස්සර වගෙ නෙවෙ . එක පරන විදිහට හිතන මිනිස්සුන්ට තාම දිරවන්නෑ. ඉරාජ් හෙලුව පෙන්වනවා තමා හැබැයි කලාත්මකයි . හෙලුව වලත්ත විදිහට බලනව එකාට නගිනවා. කලාත්මක විදිහට බලන එකාට නියම රසය දැනෙනවා. මට ඉරාජ්ව අදාල නෑ . මට කාටවත් පුක දෙන්න උවමනාවකුත් නෑ. හැම දෙකම දෙපැත්තක් තියනවා. අන්තිමට කියන්න තියන්නෙ මෙච්චරයි අකමැති නම් බලපල්ලා නැත්තම් බලන්න එපා.

    • @manuelfernando9729
      @manuelfernando9729 6 ปีที่แล้ว +28

      Umbe kathawa mama piliganne naha machan, mama nang kiyanne Bathiya Santhush Iraj ge langata wath naha kiyala, B&S ge sindu okkoma eka wage eda indala....anith paththen Iraj gana kiwwoth ....visual eka amathaka karapan poddakata namuth balapan uu hadana sindu ekak wath eka wage nemei okkoma wenas....uu thamai mulinma sri lankan R&B kiyana eka genawe Ranidu th ekka genawe... eeta passe Artist la keeyak industry ekata genawada? international artist la keeyak ekka wada karala tiyanawa da? uu machan trend setter kenek.....eeka karanna ithamath amaaru deyak...uuu hamadama balanne aluth deyak karanna ekama deee karanne nathuwa, video wunath mokak hari concept ekak tiyanawa....minissu bannath naththath uu uge gamana yanawa, uge creativity eka ta keepa denai aga yanne lankawe mokada ape ung godak welawata linde inna gemba ge maanasikathwayen ne inne...anith eka sex promote karala video trend eka patan gaththeth Iraj, uu eeka kare views ganna thamai api hamooma eeka dannawa namuth eeka hariyata hithala baluwoth pora marketing paththen udinma innawa ehema creative widi walin thamange sindu prasidda kara ganna eka....mokada dan kaale minissu salli deela sindu CD ganne naha Artist la kohomada sinduwak hadala video ekak shoot karanna laksa ganan salli yanawa ee salli hamba kara gannth oone ne, ithin Iraj video eke kellek bikiniyak gahala innawa daala eeka thumbnail ekata damma ma ape un chuun wela eeka balanwa ne....eeken uuta investment eka cover wenawa yam thaak widiyata views walin, ee ekkama minissu uge sinduwath ahanawa, eka bullet eken kurullo dennai....maru dial eka aththatama hithala baluwama apita ugen godak igana ganna tiyanawa

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +5

      Mannie Somey thanking for your riply 👌

  • @Keshi134
    @Keshi134 6 หลายเดือนก่อน +360

    2024 anyone ❤

  • @dulinahimzan3116
    @dulinahimzan3116 3 ปีที่แล้ว +2242

    2021 කවුද ඉන්නේ ♥️🌸 චංචලාව බලන්න ආපු ♥️😍🙈

  • @n-imovetv2760
    @n-imovetv2760 2 ปีที่แล้ว +865

    ඒ කාලේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ.. " මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ." 🤭 2022
    2023 and still here anyone ?

  • @wishwaproductions
    @wishwaproductions 2 หลายเดือนก่อน +8

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥰🥺❤
    2024 අහන අය කෝ ........

  • @amjady2k10
    @amjady2k10 4 ปีที่แล้ว +1730

    I am indian tamil. I dont understand any line of this song, but i can feel this song is amazing ❤

    • @lankaat
      @lankaat 4 ปีที่แล้ว +68

      That's ok. We Lankans don't understand half of the song either.

    • @sonybeats2.067
      @sonybeats2.067 4 ปีที่แล้ว +24

      We srilankans have a lot of talent.but not recognized worldwide

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว +16

      How can a Mohammed be a tamil ?

    • @isharalokugamage
      @isharalokugamage 4 ปีที่แล้ว +36

      Im sri lankan ...but we cant understand hindi songs....😂😂

    • @Slmodmyphone
      @Slmodmyphone 4 ปีที่แล้ว +2

      Wow

  • @sandami167
    @sandami167 5 ปีที่แล้ว +601

    අම්මූ ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් වල ,මියුසික්වල හොදම කාලේ තාමත් අදරෙයි ඒ කාලෙට 😢

    • @isuruchamaraa2123
      @isuruchamaraa2123 4 ปีที่แล้ว +8

      Ow as walta kadulu anwa

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +6

      Dukai oi

    • @dilininadeesha7754
      @dilininadeesha7754 3 ปีที่แล้ว +14

      ඇත්තටම මාර දුකයි කාලය ගෙවිලා ගිහින් තියෙන ඉක්මන......

    • @anjanasampath7734
      @anjanasampath7734 ปีที่แล้ว +1

      ♥️

  • @isuruabeywardena98
    @isuruabeywardena98 2 หลายเดือนก่อน +28

    මේ සිංදුව හැදුවෙ අපේ ගමේ. කඩවත ගෝනහේනෙ. මේ ස්කෝලෙ අපේ ගෙවල් ලග තියන ඉස්කෝලෙ. විනාඩි පහක දුර ස්කෝලෙට. ඔය ඉන්නෙ ඒකාලෙ හිටපු ප්‍රින්සිපල්. ඔය සිංදුව හදන කොට මම 3-4වසරෙ විතර ඇති. අපිත් අයියල එක්ක ගියා බලන්න. ඉරාජ් ආවා, මලිත් තව සෙට් එකක් ආවා. 2006 විතර ඔය සිංදුව හැදුවෙ. දැන් 2024. අවුරුදු 18 වගේ..මීට අවුරුදු 20ක්විතර එහාට ගියා වගේ දැනුනා.

    • @ashenthilakasiri05
      @ashenthilakasiri05 28 วันที่ผ่านมา

      ඉස්කෝලේ නම මොකද්ද

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +466

    ඉස්සර කැසට් එකේ යනකොට ඉක්මනට කොලයක් හොයන් මේවා ලියාගන්නවා..😥 ඒ වගේ ලියලා තියාගත්ත සින්දු අපිට රටක් වටිනවා...ස්ටිකර් අලවලා එහෙම පොතක ලියන් ඉන්නෙ...ගෙදරට අහු උන දවසට කෑමත් නෑ...😂 ශිහාන්ගෙ ,මලිත්ගෙ ෆොටෝ හොරෙන් තියන් ඉන්නේ පොත් පිටකවරේ අස්සේ...ඒකාලේ ක්‍රීම් සෝඩා එකෙන් මෙයාලා ඉන්න බුක්මාක් දුන්නා.අම්මෝ පස්සෙන් එලවන් ගිහින් එකතු කරන්නේ ඒවා 😥...ඒ කාලේ මේ වගෙ lyrics ගන්න නෑ..ආස වෙලාවට අහන්න බෑ...දවසම කැසට් එක ලග ඉන්නවා නිවාඩු දවසට..ඒ කාලේ මාරම ලස්සනයි ..කන් වල දෝන්කාර දෙනවා..අනේ ඒ කාලෙට ආයේත් යන්න තිබ්බා නම්.. දැන් හැමදේම වෙනස් ...

    • @shashithanadun704
      @shashithanadun704 2 ปีที่แล้ว

      Aththamai

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว +15

      ඒක ඇත්ත.ඕනිම දෙයක් ඕනවට වැඩිය ඕනිම නෑ කියනවනෙ.තාක්ෂණයත් ඒ වගේ මන් නම් හිතන්නෙ..ඉස්සර අපි සිංදු පොත් ලිව්වා.දැන් ලමයි පෝන් එකෙන් මේ සිංදු අහනෝ..ඒ කාලෙට ආදරෙයි කොච්චර පහසුකම් අඩු උනත් 😓

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      අැත්තටම ❤

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว

      Ow

    • @sasiru
      @sasiru 2 ปีที่แล้ว

      Ow 🍃❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +771

    මේ සිංදුවට තාම අවුරුදු 4 යි කියල හිතන් ඉන්න fans ල වෙනුවෙන් , අවුරුදු 15ක නිහඬතාවයක් තියන්න මිත්‍රවරුනි . 🥴

    • @senu4216
      @senu4216 3 ปีที่แล้ว +13

      Aththatama Meka hadala dan kochchara kal wenawada...😳😳 danne nathi nisa ahanne...????

    • @sithumakash5756
      @sithumakash5756 3 ปีที่แล้ว +24

      @@senu4216 awurudu 15 k wthra

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว +4

      @@sithumakash5756 apoata....😶😶

    • @athukerala9728
      @athukerala9728 3 ปีที่แล้ว +7

      15ta wadi neda

    • @zero_Empire
      @zero_Empire 2 ปีที่แล้ว +6

      Sirwt auru 15k wenwd 😳😳😳

  • @piumi_5
    @piumi_5 3 ปีที่แล้ว +562

    කෝ බලන්න 2021 අවුරුද්දේත් අහන්න ආපු සෙට් එක 😍❤️❤️🔥

  • @user-nd9hs1cz7v
    @user-nd9hs1cz7v 5 หลายเดือนก่อน +176

    2024 චංචලා බලන අය ඉන්නවද ❤

    • @sidagana474
      @sidagana474 5 หลายเดือนก่อน +4

      Inno❤

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 4 หลายเดือนก่อน +9

      Dr.Heshan ge video ek balala awe😅

    • @slfoodlover6289
      @slfoodlover6289 4 หลายเดือนก่อน +3

      @@nidushan_ruveesh1118 math eka balala awe😊

    • @ShalaniKarandana
      @ShalaniKarandana 4 หลายเดือนก่อน +1

      Innoo

    • @user-pp8jl7mo7l
      @user-pp8jl7mo7l 4 หลายเดือนก่อน +1

      Innwa

  • @amaroozz
    @amaroozz 2 ปีที่แล้ว +256

    Wow such a nostalgic song ♥️ Remembering days which life was so good, so simple and less worries..

  • @thusharasampath6709
    @thusharasampath6709 6 ปีที่แล้ว +693

    මොනවා උනත් අපේ අපි o/l කාලේ මේ සින්දු එක්ක ගෙවුණු එක හරිම සුන්දරයි ....

    • @trumpsace225
      @trumpsace225 5 ปีที่แล้ว +16

      Ape sisyathwe kale😍😍😍. Patta bn e kale sirawata.

    • @ramanikwt9219
      @ramanikwt9219 5 ปีที่แล้ว +4

      Sirawatam bn

    • @ramanikwt9219
      @ramanikwt9219 5 ปีที่แล้ว +2

      Ub o/l Kare mona kaleda

    • @Nipuna_Tee
      @Nipuna_Tee 4 ปีที่แล้ว +2

      Thushara sampatht siravatama brother ❤️

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 ปีที่แล้ว +2

      මචන් ඇත්තමයි

  • @dilakshanaravindu6372
    @dilakshanaravindu6372 7 ปีที่แล้ว +862

    ආසම කෑල්ල...
    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ....
    😂😂😂

    • @animalbeing4129
      @animalbeing4129 6 ปีที่แล้ว +5

      Surendra

    • @thisallakpura5991
      @thisallakpura5991 6 ปีที่แล้ว +2

      hamma pottya oya

    • @dhonidhoni813
      @dhonidhoni813 6 ปีที่แล้ว +3

      Dilakshana Ravindu ekaneee ban

    • @sugathdilsan4457
      @sugathdilsan4457 5 ปีที่แล้ว +1

      Dilakshana Ravindu ......................reden.....hinda.anee.........oyata

    • @tishanchamoditha7388
      @tishanchamoditha7388 5 ปีที่แล้ว +43

      අපිට ගහද්දි ඔය එක කෙල්ලෙක්වත් ඇඩුවෙ නෑ බං😂😂😂☝

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +35

    ඒ කාලේ සුන්දර ගීත අදටත් අහනවා දැන් විලාප සින්දු අතරේ මේ වගෙ සින්දු කොහෙන්ද old is gold කියන්නේ නිකන් නෙවෙයිනේ 😥😥

  • @chehanvishmitha1883
    @chehanvishmitha1883 2 ปีที่แล้ว +69

    තැන්ක් යූ ඉරාජ් අයියේ අපේ පොඩි කාලේ සුන්දර කරාට ඔයා හදපු සිංදු ආයෙත් ලංකාවේ හැදෙන්නේ නෑ හදවතේ ගීත.❤.

    • @MrGamergameplay
      @MrGamergameplay 2 หลายเดือนก่อน

      Iraj ayyawath hadanne ne.... ANika Irajge visual kiyanne e kaale hena fun gena ewa

  • @ayeshneymar9817
    @ayeshneymar9817 4 ปีที่แล้ว +524

    2020 බලන උන් like දාහල්ලා 🤘
    ඉලුමනාදේ

  • @lochanawijerathne1561
    @lochanawijerathne1561 5 ปีที่แล้ว +480

    me song එක release වෙච්ච කාලේ අපි ගොඩාක් පුංචියි, මෙවගෙ තියෙන රසය දැන් කාලෙ සිංදුවල නෑ.. best iraj brother..

    • @tharakakevin1738
      @tharakakevin1738 4 ปีที่แล้ว +5

      Ou bn e kaleta yanna thibbanm kiyala hithenawa

    • @sanindiperera9189
      @sanindiperera9189 3 ปีที่แล้ว +6

      Monwa nathath irajge me sindu set ekm ftta💯thamath asai

    • @roshanlakmal3088
      @roshanlakmal3088 2 ปีที่แล้ว +2

      ඔයා කමෙන්ට් කරලා අවු 3කට පස්සේ මන් මේ කියන්නේ ඒ කාලේ අමතක නොවන තැන් මේ සින්දුව අහද්දි ආයේ මතක් වෙනවා.....එ

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว +87

    චන්චලා නැති උනා කියල මලිත් හීන අතැරියෙ නෑ. ඉගෙනගත්තා ඒකට අද...හොටුයි කෙලයි පෙරාගෙන වැලලෙන්න හදනව. 2012/13 පස්සෙ ලංකාවේ සින්දු ටික ටික තොරොම්බල් කරත්ත උනා.

  • @ushanmihiranga4912
    @ushanmihiranga4912 2 ปีที่แล้ว +23

    2006 ඉදන් 2021 වෙනකල් අදටත් ආදරෙයි දේශපාලනයට නොගිහින් සුපිරි සින්දු කරපු ඉරාජ්ට අදටත් ආදරෙයි දේශපාලනේ නොකරපු චංචලා නැත්නම් පබාට අදටත් ආදරෙයි අදටත් ආදරෙයි අදටත් අහන්න පුලුවන් සුපිරි සින්දුවක් කරල නිහඩව ඉන්න මලිත්ට🥰

  • @nismopasi7507
    @nismopasi7507 5 ปีที่แล้ว +600

    2019 බාලන කට්ටිය කො බලන්න ලයික් කරන්න

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +384

    *_2020 අහනව පරණ සින්ද අහනෙක පට්ට........👌👌_*

  • @sandeepakavindu3003
    @sandeepakavindu3003 2 ปีที่แล้ว +85

    2022 ත් බලනවා , මේක කොයි කලෙටත් set ,iraj politics වලට බැස්සේ නැත්තන් මීට වඩා හොද දේවල් එලියට එන්න තිබ්බා ✨🖤

  • @dasunlakshan3298
    @dasunlakshan3298 2 ปีที่แล้ว +36

    පොඩි කාලේ ඉදන්ම ආසම සිංදුවක්🥺💖
    සමහර සිංදු අපි අහන්නෙ හදවතින්,මන්දයත් ඒ සිංදු අපේ ජීවිත වල කොටසක් වෙලා💖මෙයත් එවන් ගීතයක්🥺

  • @ferryferaz1536
    @ferryferaz1536 6 ปีที่แล้ว +424

    මෙවෙනි සුන්දර ගීතවල මතකයන් අපට පමණි. අපේ දරුවන්ට ඉතිරි වන්නේ හෙලුව පෙන්වා Market කරන ගීත පමණකි

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว +8

      Aththama kathawa machn

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว +5

      Ow ek kathawa nm aththa..

    • @faznaifafaznaifa7989
      @faznaifafaznaifa7989 3 ปีที่แล้ว +1

      Yes bro. Niga solradu realy true. Awlooo butifull song.

    • @sdmadusd5493
      @sdmadusd5493 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @dulshanudayakantha2542
      @dulshanudayakantha2542 2 ปีที่แล้ว +2

      @@faznaifafaznaifa7989 ලංකාවෙ උන් බලන්නෙ කැමති හොද එවට නම් එහෙනම් කො බන් මේවට විව්ස්😂

  • @shaniperera9426
    @shaniperera9426 4 ปีที่แล้ว +154

    අම්බෝ ගෙවල් වලින් බැනුම් අහගෙන අහපු සින්දු මෙව්වා 😂😂❤ අදටත් ආදරෙයි මේ සින්දු වලට ❤

  • @binguni_k1267
    @binguni_k1267 2 ปีที่แล้ว +17

    "මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ ?"
    ඒ ටික ඇහෙනකොට නිකම්ම හිනා යනවා 😂👍
    මොනා උනත් ආසම සින්දුවක් 🙂⚘💞
    හදවතේ අමරණීයයි 💆‍♀❤️

  • @sithumakash5756
    @sithumakash5756 3 ปีที่แล้ว +26

    පොඩි කාලෙ නිතරම ඇහුන සින්දුවක්. අවුරුදු ගානකට පස්සෙ අද තමයි ඇහුවෙ. ඒ වචන, ඒ තනුව, ඒ මියුසික් එක්ක මගේ අත්දැකීමත් එකතු වෙලා අන්තිමට ඇහැට කඳුලක් ඇවිත් තමයි නතර උනේ 😢❤️❤️

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +107

    මලිත් කියන්නෙර් සුපිරි ගායකයෙක්,
    ලස්සන වැඩක් කරලා පැත්තට වෙලා ඉන්න,
    අපිට ලස්සන සින්දුවක් ඕනි,
    උබට බුදු සරණයි අයියේ😍

  • @mihinduchamath0120
    @mihinduchamath0120 5 ปีที่แล้ว +327

    තාමත් නොවිසඳුණු ඒ ප්‍රශ්නය "මලිත්ට ගහද්දී ඇයි චංචලා අඩන්නේ"❤️💯

    • @abhishekafernando4403
      @abhishekafernando4403 5 ปีที่แล้ว +31

      පිළිතුර සරලයි.ආදරේ

    • @nayomiweerasekara1476
      @nayomiweerasekara1476 5 ปีที่แล้ว +12

      Adaretaneeee..ai theren naththe eka thama adare....😢😢😢😢😔

    • @omithheshan
      @omithheshan 4 ปีที่แล้ว +2

      හම්මො😂😂😂🔫🔫🔫🔫

    • @madushanka7859
      @madushanka7859 4 ปีที่แล้ว +7

      @@omithheshan Uda reply tika.
      Ammo 😂😂😂

    • @omithheshan
      @omithheshan 4 ปีที่แล้ว +1

      @@madushanka7859 🤣🤣🤣

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +98

    මලිත්ට ගහද්දි අැයි චංචලා අඩන්නේ 😌 එ් ප්‍රශ්නෙත් විසදුනා ❤

  • @Sew___girl
    @Sew___girl 10 หลายเดือนก่อน +6

    දවසට දහපාරක් විතර අහනවා මේ සිංදුව...පරන උනත් මං ගොඩක් ආස සිංදුවක් ...මට අවුරුදු 18 ක් උනත් ඉරාජ් අයියගෙ මේ සිංදුවට ගොඩක් ආසයි...💖🙂...පරන මතක අවුස්සන ගොඩක් ලස්සන සිංදුවක්😇💖💔

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +68

    මාත් office එකට ගෙනල්ලා f.frincipal තැලුවා .love එක මාට්ටු වෙලා.ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි .මේ ගීතය අහද්දී ඒක මතක් වෙනවා .

  • @heshansamith9197
    @heshansamith9197 5 ปีที่แล้ว +112

    අදටත් අහනව,තැන්ක්ස් අපේ අතීතය සුන්දර කලාට ❤️

  • @Kaveesha-yk6fq
    @Kaveesha-yk6fq 2 ปีที่แล้ว +26

    කොච්චර පරන උනත් එපා වෙන්නැති සින්දුවක් ❤

  • @nayanaprabath7523
    @nayanaprabath7523 ปีที่แล้ว +22

    පොඩි කාලේ අහපු ලස්සනම සිංදුවක් තාමත් එහෙමමයි tnx iraj aiye පොඩි කාලේ ලස්සන කරාට.❤️‍🔥

  • @sreejeshnath1905
    @sreejeshnath1905 5 ปีที่แล้ว +61

    Love from India...

  • @DileeshaSupun
    @DileeshaSupun 3 ปีที่แล้ว +70

    2021 තාමත් අහනවා.. ❤️🥺

    • @tishi6223
      @tishi6223 2 ปีที่แล้ว

      Yes 😍

    • @suddi4773
      @suddi4773 2 ปีที่แล้ว

      😋🙂

  • @kamthirathnayake9414
    @kamthirathnayake9414 2 ปีที่แล้ว +42

    අද කාලෙ විකාර සින්දුවලට වඩා කොච්චර ලස්සනද ❤️

  • @shamilakalanka392
    @shamilakalanka392 ปีที่แล้ว +14

    Samitha Mudunkotuwa's magical voice should be appreciated 😍🥰

  • @kreedalokaya
    @kreedalokaya 3 ปีที่แล้ว +24

    මේ වගේ සින්දු ඇහෙනකොට අපිව අතීතයට යනවා නිකන්ම. ජීවිතේ කිසිම බරක් පතලක් නැතුව ගෙවපු ඒ කාලෙ හරිම සුන්දරයි.ඒ දවස් වල ඉක්මනට ලොකු වෙන්න ආසාව තිබ්බට දැං හිතෙනවා අපරාදෙ ලොකු උනේ කියලා.දන්නෙම නැතුව අපිත් වයසට යනවා අපි හිතනවටත් වඩා වේගෙන්.❤

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 6 ปีที่แล้ว +152

    සුන්දර මතකයක් ..ඔය සිංදුව අස්සේ එහාට මෙහාට දුවපු මතකයක් මටත් තියෙනවා..

    • @pearlsenarath3604
      @pearlsenarath3604 6 ปีที่แล้ว +2

      Mohomed Farhan matath

    • @mohomedfarhan5772
      @mohomedfarhan5772 6 ปีที่แล้ว +2

      pearl senarath wow niyamaine.. kohomada a

    • @fazminanowfer7239
      @fazminanowfer7239 6 ปีที่แล้ว +5

      I think we all have a memory which is related to this song that's y we still watch this even after a decade

    • @mohomedfarhan5772
      @mohomedfarhan5772 6 ปีที่แล้ว +1

      baby girl defnetly ❤️❤️

    • @disanayaka-8769
      @disanayaka-8769 3 ปีที่แล้ว +1

      Matath ahema thamai wife set una kale thamai me sinduwa release kare

  • @gayathrimadubashini9882
    @gayathrimadubashini9882 3 ปีที่แล้ว +36

    Tv එකේ මේ සින්දු යන කාලෙ අපි මීට වඩා සතුටෙන් හිටියා 😒🥺 මාර ලස්සන සින්දු අනේ... 💖🥀

  • @travelgears
    @travelgears 2 ปีที่แล้ว +14

    මේවා අදුරුදු 4 කට කලින් ආපු ඒවා කියල හිතන fans ලා වෙනුවෙන් අවුරුදු 13 නිශ්ශබ්දතාවක් 😂👌🏻

  • @pasindua4423
    @pasindua4423 3 ปีที่แล้ว +35

    මතක මන්දිර
    අහසට සොදුරුද
    සාර සදිසි
    මේ තුන තමා ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුවේ😍

  • @gayanthainduwara9451
    @gayanthainduwara9451 4 ปีที่แล้ว +42

    මෙච්චර කොලිටි සිංදු හැදුනු රටට උනෙ මොකද 😔😔

  • @dilpanethranga7630
    @dilpanethranga7630 ปีที่แล้ว +25

    මතක මන්දිර තනා
    කීව ඒ රස කතා
    පන්තියේ පෙම නිසා
    තාම මං තනිවෙලා
    දෙතොල් සිප කිවු කතා
    ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා
    මමයි ඔබේ චංචලා
    ඔයා තාම මාගෙ සිහිනේ
    පෙම් කුමාරියයි
    හීනෙන් හැඬුව තාලේ දන්නේ
    මගේ හිත තමයි
    ඔයා තාම මාගෙ සිහිනේ
    පෙම් කුමාරියයි
    හීනෙන් හැඬුව තාලේ දන්නේ
    මගේ හිත තමයි
    මතක මන්දිර තනා
    කීව ඒ රස කතා
    පන්තියේ පෙම නිසා
    තාම මං තනිවෙලා
    දෙතොල් සිප කිවු කතා
    ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා
    මමයි ඔබේ චංචලා
    මගේ මතක මාලිගාවේ
    රැජින චංචලා
    සිඹින්නට හිතයි පෙර සේ
    සුවඳ රස බලාලා
    මගේ මතක මාලිගාවේ
    රැජින චංචලා
    සිඹින්නට හිතයි පෙර සේ
    සුවඳ රස බලාලා
    මතක මන්දිර තනා
    කීව ඒ රස කතා
    පන්තියේ පෙම නිසා
    තාම මං තනිවෙලා
    දෙතොල් සිප කිවු කතා
    ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා
    මමයි ඔබේ චංචලා

  • @sahanya-nl7eg
    @sahanya-nl7eg 2 ปีที่แล้ว +36

    " Chanchala " is my favorite song when I was 2 years old but I don't know the meaning of the lyrics at that time 🥺💕 I always sing this song and still enjoy this 🎶 Love this ❤️ (2006 - 2021)

  • @alokakithmina2442
    @alokakithmina2442 3 ปีที่แล้ว +89

    2021 පරණ සින්දු අදටත් අහනව පට්ට........👌👌

  • @a_v_s_h_k_a8975
    @a_v_s_h_k_a8975 3 ปีที่แล้ว +85

    අතීත මතක වල ගොඩක්ම ඉන්නෙ ඉරාජ් මියුසික්❤️

  • @nethindu8424
    @nethindu8424 2 ปีที่แล้ว +30

    ඉරාජ් කියන කලාකරුවා politics කියන ගොහොරු මඩවලට බැස්සෙ නැත්නම් අද අපි මේ වගේ හදවත් හොරාගන්න සින්දු කීයක් නම් අහල ඇත්ද.....💔 අපි තාමත් පරන ඔයාව බලාපොරොත්තු වෙනවා...

  • @madushamadusha3154
    @madushamadusha3154 3 ปีที่แล้ว +11

    Aiye මෙ වගෙ සිංදු තමා ඔන😐😐 2021 අහන අය කෝ

  • @kinkinimela242
    @kinkinimela242 6 ปีที่แล้ว +113

    කාලෙකට පස්සේ ආයෙත් ඇහුවා.. හරිම ලස්සනයි....

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Katahari liumak post karoth eka kadanawa aye gedaratma ewanawa, mta ithi e yska kanna hitheno, mn karana waradakuth na mn guti kanawa zi suduu hari de nokaranpissu karare

  • @vihagadias1988
    @vihagadias1988 3 ปีที่แล้ว +83

    2021 කියල වෙනසක් නෑ. ආයෙත් එ කාලෙට යනව ♥️

  • @sribandara8278
    @sribandara8278 2 ปีที่แล้ว +8

    Woow.. Iraj.. your old songs are always refreshing …Never die.. This is one of my fav songs and we used to listen your songs when were schooling. I met my first love after 20yrs and he and I listened to this song after meeting us. It is a miracle. Very heart touching and emotional. ❤️❤️❤️Always keep up
    your great work..we always loved your song when we were teens. Whatever people say, you are a legend and you have a vision.

  • @maninduliyanage5058
    @maninduliyanage5058 3 ปีที่แล้ว +55

    චංචලා අඬපු හේතුව දැනගෙන 2021 මේක බලපු උන් like එකක් දාන් යමු

  • @ThilinaSL
    @ThilinaSL 3 ปีที่แล้ว +12

    1M මෙ අවුරැද්දෙවත් එවි. නැත්නම් මෙ වගේ සුපිරි සිංදු ආයෙත් හදන්න හිතෙනෙකක් නැ 😓🤷‍♂️🇱🇰❤️💪

  • @dulajnalinka8803
    @dulajnalinka8803 7 ปีที่แล้ว +257

    මේ තරම් හොද සින්දු හදපු ඉරාජ්ට මොකද උනේ..

    • @devch1094
      @devch1094 6 ปีที่แล้ว +8

      Iraj Brazzers lage show ekakata giyane ekai seen eka lol

    • @jasugath5877
      @jasugath5877 6 ปีที่แล้ว

      Asayi. Mama. Oyata. Ane. Wastuwe

    • @m3gam1nd007
      @m3gam1nd007 6 ปีที่แล้ว +4

      u mala dan inne u wage wena ekek.

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 4 ปีที่แล้ว

      Kalakanniyo ashraya karama ohoma thamai naththatama kela wenawa dan inna eungen hoda kaizer witharai

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Malamute akuru bari un brutsla kiyak nasthikarada

  • @ishadinianushika2572
    @ishadinianushika2572 2 ปีที่แล้ว +11

    මතක එහෙන් මෙහෙන් අවුස්සනවා...🥺♥️2021 ත් පිස්සුවෙන් වගේ චංචලා ව හොයන් එනවා... 😍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Ekama dawasai nath nm 2 dans kare teacher mawa kapuwa ai danna mn shuwat teacher kiuwethna eth mn me lagadith giya school ekat mn teacher t wanda thama adarei mata

  • @tharindurathnayake1146
    @tharindurathnayake1146 ปีที่แล้ว +5

    2022 දීත් චංචලා අහනවා, අතීතේට යනවා. එත් එච්චර ලස්සන සින්දු කරපු ඉරාජ් අද නෑ, මැරිලා 😪

  • @praduction6289
    @praduction6289 3 ปีที่แล้ว +38

    2021 අහන ඔය මෙ කොනට..😁❤️❤️🐵🐵

  • @justtravelsrilanka3640
    @justtravelsrilanka3640 5 ปีที่แล้ว +14

    අපිට හොදටම feeling දැනෙන කාලෙ අහපු ලස්සන සිංදු. ගොඩක් ආදරෙයි

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +3

    අපි ඉස්කෝලේ යද්දී සිංදුව ඇහුවෙ ,මලිත් කුරුණෑගල සිප්වීන් එකේ cls ආවේ, එයාලට cls ඉවර උනාම තමයි අපිට පටන් ගත්තේ,සුන්දර අතීතයක් 👍

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +8

    අමරනීය සිංදු මෙව්වා...කොච්චර කල් ගියත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන් නෑ 😍❤️‍🔥

  • @resithaofficial
    @resithaofficial 7 ปีที่แล้ว +61

    ඉස්සර මගේ ආසම සිංදුව!

  • @riffathmajeed3542
    @riffathmajeed3542 5 ปีที่แล้ว +42

    I really love this song.Much love from the Philippines

  • @thenukajoshap5488
    @thenukajoshap5488 2 ปีที่แล้ว +2

    ඉස්සර හද රැදි පැය බලලා තමයි අපි ඔය සිංදු අහන්නෙ එතකොට මම 1 වසරේ තාමත් ආසයි ඒ උනත් 😍❤️

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics2497 ปีที่แล้ว +9

    මේ සින්දු ඉස්සර පොත් වලත් ලියන් සින්දු පොතුත් හැදුවා..4 වසරෙ එතකොට🙈😍😍😍

  • @KevinDVDs
    @KevinDVDs 4 ปีที่แล้ว +113

    2020. අහන අය ලයික්කුවක් දාගෙන යන්න

  • @raveenwijesekara111
    @raveenwijesekara111 5 ปีที่แล้ว +15

    you were the man back in days iraj, non to beat your music and still we feel the same what we felt. miss your music and your signature moves with SUVs 03:23

  • @supunranaweera284
    @supunranaweera284 11 หลายเดือนก่อน +3

    මේ සින්දුව අහන හැමවෙලාවකම මොකක්දෝ දුකක් දැනෙනවා 💔💔💔💔💔💔💔💔❤️❤️

  • @hivebiz2406
    @hivebiz2406 2 ปีที่แล้ว +4

    සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේ අනුශූරයාගේ සින්දුව , 2006 දී වගේම 2021දීත් ආසාවෙන් අහන්නෙ 🙂🙂🙂🙂👌

    • @d.k.a.m2140
      @d.k.a.m2140 2 ปีที่แล้ว

      මේක ආවෙ 2007

  • @Chathumal2011
    @Chathumal2011 4 ปีที่แล้ว +6

    මේ සිංදු තාමත් කිසි අවුලක් නැතිව අහන්න පුලුවන්. ඒ වග්මයි video එකත් සුපිරි

  • @anushperera6346
    @anushperera6346 2 ปีที่แล้ว +3

    අනෙ ඉරජ් අයෙ සින්දු කරනව ඔඊ.... මොන මගුලක්ද... අපිට ඔනි ඉස්සර හිටපු ඉරජ්.. අපි ගොඩක් අඩරෙඉ එයට...❤️ please...

  • @nishislgirl6654
    @nishislgirl6654 2 ปีที่แล้ว +6

    It's 2022/04 and accidently remember this song while thinking abt the current situation in SL and then searched it on TH-cam. I don't know why I'm crying now. 😛 Probably it's due to remembering my childhood we used to hear this kinda songs on TV and be happy with our simple life. Still love this😍

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +5

    It was released when I was in grade 7.
    🌼 for years v addicted to d song with lots f memories... still love it❤
    most important thing z dat chanchala cried behalf of malith z what v call love🙈❤🌼

  • @akilanisansala7086
    @akilanisansala7086 6 ปีที่แล้ว +8

    I grew up listening to these song but still I'm listening to iraj songs...

  • @dhilukad3443
    @dhilukad3443 ปีที่แล้ว +1

    2023 😍😍 විව්ස් ට්‍රෙන්ඩින් නැතත් කාලෙන් කාලෙට ට්‍රෙන්ඩින් වෙලා යට යන සිංදු හැදෙන කාලෙ මේ සිංදු කියන්නෙ අදත් ඊයෙත් ඉස්සරහටත් හැමදාම පවතින සිංදු චන්චලා මලිත් කොච්චර වයසට ගියත් හැමදාටම මලිත්ලගෙ චන්චලාලගෙ කතාව තියේවි thanks legend iraj for this song ❤️

  • @s.anthony1178
    @s.anthony1178 2 ปีที่แล้ว +8

    මේ සිංදු නෙමෙයි මතකයන් ඉස්කොලේ දවස් මතක් උනා🥺❤️ (ගොඩක් දෙවල් )

  • @zainusgallery4000
    @zainusgallery4000 4 ปีที่แล้ว +25

    Throw back.... still remember when thz was rated first fr a long period in the rasa risi gee program hosted by anoja on sirasa tv

    • @awadmoulana
      @awadmoulana 4 ปีที่แล้ว

      Even I have seen before 👍👍

    • @shivi8958
      @shivi8958 3 ปีที่แล้ว

      Her name is Thanuja

  • @kaweeshafernando9175
    @kaweeshafernando9175 6 ปีที่แล้ว +16

    Heard this song after so many years♥♥🔥🔥

  • @sandunimaleesha7604
    @sandunimaleesha7604 2 ปีที่แล้ว +15

    අමුතු හැගීමක් එක්ක හිත කීරි ගැහිල යනව 🙂❤️

  • @hivebiz2406
    @hivebiz2406 ปีที่แล้ว +1

    2006 දී අහද්දි තිබුනු රසේ 2022 වෙද්දී ත් ඒ විදියට ම තියෙනවා ❤️🥰🥰🥰 ඉරාජ් උබ නම් මනුස්සයෙක් වෙන්න බෑ 🤩

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +5

    love this song from 2006❤❤
    same feeling 🔥 thanks iraj for these kind f creations u hv done for our music industry💪 💛
    Age 12 to 26 yrs😍 bt still my favourite song😘😘

  • @navennaven3328
    @navennaven3328 6 ปีที่แล้ว +70

    mama tamil but this song is sooo amazing arima lasanai matai mage akkatai ari kemathi

  • @niduniabeysinghe5674
    @niduniabeysinghe5674 ปีที่แล้ว +2

    මෙච්චර ලස්සනට සිංදු හදපු ඉරාජ්ටනෙ මෙහෙම උණේ

  • @malkaweerakoon3817
    @malkaweerakoon3817 ปีที่แล้ว +5

    මේ විදිහටම තාත්තා ඉස්සර මේ සින්දුව අහන කාලේ ස්කෝලේට යද්දි දාගන යනවා 🙂 ජීවිතේ කොච්චර වෙනස් වෙලාද අද තාත්තා නැතුව ජීවත් වෙනවා ඒ කාලෙම මැරෙන්න තිබුනා නම් එක අතකට හොදයි

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 6 ปีที่แล้ว +5

    ඉරාජ්ගේ අද දපු සිංදුවය😂😂😂😂ි,,මේ සිංදුවයි😍😍😍😍

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +20

    මෙන්න සිංදු. මෙන්න මියුසික් වීඩියෝ. මේව අදටත් අපිට මතකයි. අද කාලෙ හැදෙන මෙලෝ රහක් නැති සිංදුයි ඒවටම හරියට මියුසික් වීඩියෝ එක්ක තිබ්බම මේවා රත්තරං

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 ปีที่แล้ว +1

    මම 2006..මෙම සිංදු අහන්න ගත්තෙ 2020 වගෙ😂♥️.. එතකම් ඇහුවෙ 2019 පස්සෙ වගේ ආපු සිංදු සෙට් එක..ඒවා නම් සෙට් වුනෙ නෑ ඒවයිනුත් ඇහුවෙ තොරලා ගත්තු සිංදු ටිකක්..අහම්බෙන් වගේ මෙ සිංදු කනට වැටුනා😌❤️ඒසා ඉදන් මෙ සිංදු වලට ආදරෙ කරන්න ගත්තේ .. ඇත්තටම පිස්සුවක්🥺💕 ගායකයගෙ background එක අදාලම නෑ..විදින්න පුළුවන් සිංදු දීලා තීනවා...🫀🌻✨

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +2

    මොනතරම් රසවත්ද ! සරළයි ! සුන්දරයි ! හදවතේ රැඳෙන ගීත!💐

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +5

    අපි පොඩි කාලේ ටිවී එකේ ගිය සිංදුවක්..හරිම ලස්සනයි🥺❤

  • @cdds4982
    @cdds4982 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්...👌👌👌

  • @ctechlk
    @ctechlk ปีที่แล้ว +1

    Still love this masterpiece 🥺💞

  • @Danie5828
    @Danie5828 2 ปีที่แล้ว +2

    ලංකාවෙ music & Rap industry eke legend kenk thama😍👌iraj

  • @sanjiladilshan7565
    @sanjiladilshan7565 6 ปีที่แล้ว +6

    තාම hit...😍😍😍😍...ඉරාජ්..උබ එදා හැදුවේ මේ කාලෙට සෙට් වෙන්න මේවා...

  • @travelingspirit9381
    @travelingspirit9381 5 ปีที่แล้ว +10

    Love this song so much. I was in grade 10 when this was released. Have a legendary story in my heart behind this song ❤️

    • @psn7448
      @psn7448 3 ปีที่แล้ว +1

      Same bro 😔

  • @sajiya8088
    @sajiya8088 ปีที่แล้ว +11

    ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් කසාද බදිනවා දකින වේදනාව 💔

  • @thiliya4302
    @thiliya4302 3 ปีที่แล้ว +3

    මං 6 වසරේ මේ සිංදුව එද්දි....පිස්සුවෙන් ඇහුවා 😞😞😞😞😞 මේවා අහද්දි ඒ කාලේ මතක් වෙනවා 😥😥😥😥