Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • sinhla teledrama songs episode 2 👇 • Sinhala Teledrama song...
    #itn#telidrama#sinhala#song#cover#remake#favorite#old#amaa#pabalu#warna#waramali#maldewata#dekopulkandulinthema#sandasebasanoya#manthawadurathaniyama#awaseeadura#obatanohaka#lahiruperera#abhishekawimalaweera#kasunchamikara#shanikamadumali#poornasachintha#ashaedirisinghe#ruwanhettiarachchi#ishanlanthra#centigradz#maheshrathsaramaddumarachchi#ravindrasrinath#lyrics#track#musicoven#bplusproductions#thusithniroshana#nadagamkarayo#deveniinima#howto#whatsapp#status#instargram#facebook#follow#snap#සැනසුම#sanasuma#thilinaruhunage#melody#itn

ความคิดเห็น • 537

  • @MrDeanMusicSL
    @MrDeanMusicSL  8 หลายเดือนก่อน +19

    Sinhala teledrama episode 2 👇
    th-cam.com/video/cVsHFyWWOcM/w-d-xo.htmlsi=AWiHEJfnlNJoUxUi

  • @mindyourgoal1300
    @mindyourgoal1300 ปีที่แล้ว +206

    ඉස්සර ටෙලිනාට්‍ය නම් ඉතින් ITN තමයි. ඒකට දැන් 😢 ඒ අතීතය මතක් වෙද්දි ගොඩක් දුකයි 😢😢

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว +3

      Ow

    • @Kiyara_Lohansi
      @Kiyara_Lohansi ปีที่แล้ว +9

      අදටත් ITN කතා ලස්සනයි.. හිතුවක්කාරි, ජානු හරිම ලස්සනයි බලන්නකො

    • @ThatsDivyaaa
      @ThatsDivyaaa ปีที่แล้ว +10

      @@Kiyara_Lohansi ow wenna puluwn..eth mage paudagalika mathee...eh kale katha wala amuthuma vibe ekak thibbaaa...api eh kale punchi unath adatath samahara episodes mathakaii...Dn wage paul duras uth naa...Okkomalaa tv eka issrha ekata balanawaa...❤

    • @shehanviraj6124
      @shehanviraj6124 4 หลายเดือนก่อน

      රම්පෙට පොරි පොකුරු පොකුරු

    • @inushadilshan2886
      @inushadilshan2886 หลายเดือนก่อน

      @@Kiyara_Lohansi koobiyo

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 ปีที่แล้ว +118

    ටෙලිනාට්‍ය නම් ITN තමා.එදා කෝපි කඩෙන් පටන්ගත්තු දා ඉදන් සුපිරිම නාට්‍ය ගියේ ITN තමා.අදටත් එහෙමතමා .පබලු,අමා,අමන්දා,මුතුකිරිල්ලී,පබා,ඉතින් ඊට පස්සෙ,බොද මීදුම්,කණාමැදිරියෝ,සහෝදරයා,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,රනා,වර්ණ, තව ෙකාච්චර තියෙනවද❤

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว +7

      Alu bandunath lassanai 😌

    • @sanojsanusha4402
      @sanojsanusha4402 ปีที่แล้ว +3

      ස්වයන්ජාතත් ලස්සනයි

    • @creater6988
      @creater6988 ปีที่แล้ว +5

      කොඩි ගහයට

    • @PradeepPremalal-xh1up
      @PradeepPremalal-xh1up 10 หลายเดือนก่อน +2

      ඇත්තටම

    • @KusalAnuruddha
      @KusalAnuruddha 10 หลายเดือนก่อน +3

      රනා සුපිරි ඈ

  • @තැබැරැමේසංචාරකයා
    @තැබැරැමේසංචාරකයා ปีที่แล้ว +108

    ඒ කලේ අදරේ කියල රෙද්දක් දන්නෙ නෑ හෑබැයි මෙ සින්දු ටික අදටත් පට්ටම ලස්සනක්

  • @KaweeshaDananjana-rj2pp
    @KaweeshaDananjana-rj2pp 8 หลายเดือนก่อน +36

    අපේ නැන්දා ඉස්සර ආසාවෙන් බලපු කතා ටික ඔය එයා එක්ක tv එකේ බලන ගමන් කටින් මිමුනුවා ඔය සින්දු එ හින්දද දන්නෙ නෑ තාම එ සින්දු වලට හිතේ ලොකු ආදරයක් තියෙන්නෙ 🥺❤️ මට මතක විදිහට මං 4/5 වගේ තමයි ඔය කතා ගියේ itn එකේ මං හිතන්නෙ... එකාලේ සිරසේ ගියා ``මුතූ පලස´´කියලා කතාවක් එකේ සින්දුවත් ලස්සනයි 🥺❤️🥀 old song is gold... දැන් මට 21 වෙනවා කෙනෙක් නිසා විදින දුකක් අමතක කරන්න සින්දු ටිකක් හොයන කොට හිතේ නැවතුන තැනක ලස්සන සින්දු ටිකක් කනට ඇහුනා... 😊

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  8 หลายเดือนก่อน +3

      ☺️🖤 අපි එකම වයසෙ සහෝ

    • @rusirunayanajith3215
      @rusirunayanajith3215 8 หลายเดือนก่อน +2

      මුතුු පලස ස්වර්ණවාහිනියෙ මචං ❤️
      සිංදුවයි කතාවයි දෙකම ලස්සනයි

    • @MahindaRajapakse69
      @MahindaRajapakse69 7 หลายเดือนก่อน +1

      kawruwtah nisa oya widawnna epaa dananjanaa???

    • @KaweeshaDananjana-rj2pp
      @KaweeshaDananjana-rj2pp 7 หลายเดือนก่อน

      @@MahindaRajapakse69 ha appachchi 😌🚶

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 ปีที่แล้ว +37

    පබලු තමයි ආසම drama එක.original එකම දැම්මනම් තමයි 👌.සේරම ලස්සනයි

  • @Induwara_Ayaskantha
    @Induwara_Ayaskantha 6 หลายเดือนก่อน +28

    2024 දිත් තාමත් අහනවා.ආසාවෙන්...ඒ කාලෙට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.
    ITN එක ඒ කාලෙ ටෙලිනාට්‍ය කලාවේ ඉහලින් හිටිය නාලිකාව...
    ITN එක රූපවාහිනි ක්ෂෙත්‍රයම හොල්ලන් හිටියේ.❤

    • @Induwara_Ayaskantha
      @Induwara_Ayaskantha 6 หลายเดือนก่อน +2

      චුටි කාලේ හොනට් එක මුලින් ම දැක්කෙත් ITN එකෙන්. ❤

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw ปีที่แล้ว +30

    Amazing ❤😊 චුටිම චූටි කාලේ මුකුත් තේරුමක් නැතුව අම්මාගේ තනියට රෑට ඉදගෙන කිසිම බරක් නැතුව හිටපු හරි ලස්සනම කාලයක් ඒ කාලේ නොතේරුනු ගොඩක් දේවල් ඒ සින්දු වල තියෙනවා 😊

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว

      🖤🖤🖤

    • @IsaraMadusani-n6e
      @IsaraMadusani-n6e 7 หลายเดือนก่อน +1

      මේ නාට්‍ය ටික යනකොට මම 7 වසරේ , දැන් මට අවුරුදු 26 වෙනවා ඉස්සර හරිම අසාවෙන් බැලුවේ මේවා, මේ සින්දු දැන් අහනකොට , අතීතයට , අයෙත් යනවා වගේ දැනෙනවා ❤️❤️❤️ දැන් මම මැරි කරලා බබෙකුත් ඉන්නවා ❤️❤️❤️, තාමත් ඉස්සර මතකයන් මකන්න බෑ 🥰🥰🥰

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +40

    පොඩි කාලෙ කනට ඇහිච්ච සිංදු...💙😥

  • @dulshanisanduni94
    @dulshanisanduni94 11 หลายเดือนก่อน +63

    අමා කතාව යද්දි මම එකොලහ වසර... පලවෙනි ආදරේ ලග හිත අතරමන් කාලෙ.
    අද අපි දෙන්නා දෙපැත්තක.... ඒත් අපි දෙන්නම බැදල නැ.... මේවා ඇහෙද්දි පපුව රිදෙනවා...

    • @surangaprasad4219
      @surangaprasad4219 11 หลายเดือนก่อน +3

      Jiwithe kiyanne hari puduma deyak neda awankawa jiwithe jiwath wena kenatada meheme danene🥀🥀🥀🥀🥀🥀

    • @KusalAnuruddha
      @KusalAnuruddha 10 หลายเดือนก่อน +1

      😭😭😭😭🥺🥺🥺🥀🥀🥀

    • @KusalAnuruddha
      @KusalAnuruddha 10 หลายเดือนก่อน +3

      ඒකට නම් දුක හිතුණා

    • @nimnikanadeesh2691
      @nimnikanadeesh2691 7 หลายเดือนก่อน

      🥺

    • @ShanLakshitha-zd9hi
      @ShanLakshitha-zd9hi 6 หลายเดือนก่อน

      😢😢😢

  • @kavindaboy
    @kavindaboy ปีที่แล้ว +32

    පබලු සිංදුව හරිම ලස්සනයි ❤

  • @anurajvishwa5380
    @anurajvishwa5380 ปีที่แล้ว +47

    අවුරුදු කීපයක් ආපස්සට ගියා වගේ දැනුනා.2010-2011 a/l කාලේ .ටීවි එකේ යද්දි ඉවර වෙනකම් අහපු සිංදු.අද වගේ යු ටියුබ් පහසුකම් හරියට තිබ්බෙත් නෑ නේ

  • @LakshuXZY
    @LakshuXZY 6 หลายเดือนก่อน +11

    අළු බදුන,ස්වයංජාත..🥺2012 වගේ මතක

  • @sadukavindi
    @sadukavindi 2 หลายเดือนก่อน +7

    මේව අහද්දි දුක හිතෙනවා ඉස්සර පවුලේ හැමෝම එක්ක කතාව බලන විදිය මතක් වෙනවා ඒ කලේම ඉන්න තිබ්බන්ම් 💔

  • @nalinkumara1827
    @nalinkumara1827 ปีที่แล้ว +27

    ITN kiyanne e kale pissuwak ❤️

  • @sahelianasuya3904
    @sahelianasuya3904 11 หลายเดือนก่อน +26

    අතීතෙට හිත දුවන මතක 2011 - 2013🥺

  • @nathilaekanyake
    @nathilaekanyake 6 หลายเดือนก่อน +15

    ප්‍රශ්න කියන දේ මටවත් කාටවත් දැනුන නැති කාලයක්....අයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් 🥺♥️ ඇත්තටම දුකයි දැන් මේ ඉන්න තත්වෙට අනේ අපරාදේ කියල හිතෙන තරමට පත් වෙලා ඉන්නෙ 😢😞

  • @TharushathemikaTharu
    @TharushathemikaTharu 7 หลายเดือนก่อน +12

    ඉස්සර I.t.n ඒකෙ ටෙලි කතා කියන්නෙ 🥺 කතාවට වඞා ආස සින්දූවට

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  7 หลายเดือนก่อน

      Aniwaren 🖤💫

  • @amiladilshan7642
    @amiladilshan7642 9 หลายเดือนก่อน +8

    ITN එකෙ ගිය ටෙලිඩ්‍රාමා ටික දැන් සුන්දර මතක😊❤

  • @IndeewariSilva
    @IndeewariSilva ปีที่แล้ว +6

    Adatath wachanayak nera sinduwala pada tika hodata mathakai....mama nam asa wara mala.....lassana athithayak.....me drama tika balapu ayata ada lamai dennekwath inna oni aniwa.....❤❤❤❤❤❤

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd 2 หลายเดือนก่อน +2

    කිසිම තේරුමක් නොදැන බලපු කතා මේ ඉස්සර පොඩි උනාට සිංදු ටිකටනම් පට්ටම ආසයි❤❤ මාරම ලස්සනයි දැන් ඒවගෙ තේරුම් දැනෙද්දි ඒවගෙ තියෙන feeling එක ❤❤

  • @shehanviraj6124
    @shehanviraj6124 4 หลายเดือนก่อน +6

    ඉස්සර ITN කතා කියන්නෙ.. අමුතුම ගතියක්😇😇 අපී චූටි කාලෙ බැලුවෙ හැබැයි .. තාම මතකයි ඒත්..😍😍

  • @shradhi7897
    @shradhi7897 ปีที่แล้ว +22

    පබළු තමා ආසම කතාව ❤ ඒ උනාට songs වලින් ආසම වර්ණ drama එකේ සින්දුවට❤

  • @lasii_d.s
    @lasii_d.s 6 หลายเดือนก่อน +56

    පබා
    ඉතිං ඊට පස්සෙ
    බොඳ මීදුම්
    මුතු කිරිල්ල
    අමන්දා
    පබළු
    අමා
    සුළඟ
    මල් දෙවැට
    වරාමලී
    වර්ණ ඉස්සර ගිය සුපිරිම කතා සෙට් එකක් මං පොඩි කාලෙ.. ඒ කාලෙ itn විතරයි පෙනුනෙත් අපිට ❤

    • @KingSasa-mo1ho
      @KingSasa-mo1ho 5 หลายเดือนก่อน +2

      මටත් ❤

    • @shashiniperera4282
      @shashiniperera4282 5 หลายเดือนก่อน +4

      ඉඳුවරී
      අපේක්ශා

    • @DilshiAhinsa-s6c
      @DilshiAhinsa-s6c 2 หลายเดือนก่อน +1

      Ado ow bn itn vitari tv eke chenal ehekta penune😢🥺

    • @lasii_d.s
      @lasii_d.s 2 หลายเดือนก่อน

      @@DilshiAhinsa-s6c Dn me Aye pabalu blnwa YT eken Mula idn 🥹

    • @lasii_d.s
      @lasii_d.s 2 หลายเดือนก่อน

      @@shashiniperera4282 ඔව් ඉඳුවරීත් මරු

  • @Phi123abc
    @Phi123abc 3 หลายเดือนก่อน +5

    අමා
    අමන්දා
    මුතු කිරිල්ලි
    නෙතු
    වරාමලී
    බොඳ මීදුම්
    ඉතිං ඊටපස්සේ
    පබළු
    මල් දෙවැට
    සපුමලී
    ගොඩක් චූටි කාලේ වුණත් මේ කතා ඔක්කොම වගේ බැලුවා.හරියට තේරුනේ නැතත් හරිම ආසාවෙන් බලපු කතා ටිකක්.තාමත් ITN එකේ ගියපු ඒ කතා වලට හරිම ආසයි.
    අමා කතාව ඊයේ ආපහු සැරයක් බලලා සින්දුව අහන්න බලනකොට තමයි මේක දැක්කේ.
    මේ නිර්මාණ තාමත් අහන්න බලන්න අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි

  • @yohan_munasinghe
    @yohan_munasinghe ปีที่แล้ว +165

    00:00 Dekopul Kadulin Thema (Amaa Teledrama)
    02:53 Sada se basa noya (Pabalu Teledrama)
    07:03 Man thawa dura thaniyama yannam (Warna Teledama)
    10:45 Awa se ea dura giya (Waramali Telidrama)
    13:50 Obata nohaka (Mal Dewata Teledrama)

  • @madusankasajith8873
    @madusankasajith8873 6 หลายเดือนก่อน +2

    බලන් ගියාම.❤️.හිත් ගොඩක් උනාට හිතුවෙ එක හිතකින්..💔😥..

  • @heshansandeepa2961
    @heshansandeepa2961 10 หลายเดือนก่อน +19

    මේ කතා යන කාලෙ අපේ ගෙදර ටීවි එකක් නෑ කාටුන් බලන්න යන්නෙ එහා ගෙදර එතකොට කතාවෙ ඇඩ් එක යනව විතරයි මතක 😁

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  10 หลายเดือนก่อน +1

      Heee 🙃🖤

  • @sanjas7317
    @sanjas7317 6 หลายเดือนก่อน +8

    අම්මෝ පිං සිද්ද වෙනවා මෙම නිර්මාන කරුවන්ට

  • @navodhicrishani4448
    @navodhicrishani4448 11 หลายเดือนก่อน +6

    Me sinduwala music eka ahenkotama hitha podi kaleta aran ynwa.lassana mthka godak e klema. E kalema inna thibbnm kochchara shookda...❤

  • @damithgayan9257
    @damithgayan9257 9 หลายเดือนก่อน +10

    රන්සමනලොයො එකත් මරු

  • @ishanhasitha4541
    @ishanhasitha4541 11 ชั่วโมงที่ผ่านมา

    මේ සිංදුත් එක්කම ඒ අතීතෙට හිත යනවා ❤

  • @DenethNimsara-hp6gc
    @DenethNimsara-hp6gc 2 หลายเดือนก่อน +3

    වෙනම Feeling එකක් ආවා මේ ටික අහනකොට ❤️‍🩹

  • @prdsenarathne4974
    @prdsenarathne4974 หลายเดือนก่อน +2

    Mewa ahenakota e kale nawathila inna thiyanawa nan kiyala hithenawa..e athithya harima lassanai.dan wage nemei.

  • @HistorywithIsuru
    @HistorywithIsuru ปีที่แล้ว +16

    මේවනම් පිස්සුවක්...💝🤗

  • @NipunDilanka-ik9rt
    @NipunDilanka-ik9rt 4 หลายเดือนก่อน +3

    ඒ කාලේ කොච්චර ලස්සනද.. හවස 7.30 වෙනකන් බලන් ඉන්නේ.. 🥺💚, අද නෑ ඒ ආසාව .. ඒත් මේ සින්දු ඇහෙද්දී ආයේ ඒ අතීතෙටම යනවා.. ආදරෙයී itN..💚😇

  • @RashmikaMiran
    @RashmikaMiran 3 หลายเดือนก่อน +4

    2024.06.26 අදටත් ඇහුනත් පට්ටම ආස සින්දු සෙට් එකක් ❤

  • @lihinidthathsarani8120
    @lihinidthathsarani8120 6 หลายเดือนก่อน +2

    2008-2013..Ee kale itn eke giyapu teledramas godak lassanai..dn balanna puluwan ewata thiyenne teledramas keepayak vitharai..ee kale mathaka harima lassanai ❤

  • @sachinibopage1996
    @sachinibopage1996 ปีที่แล้ว +51

    2023.07.31 අහන අයගෙන් හූවක් ඕනේ 😂😊❤

  • @crickstatus.9100
    @crickstatus.9100 ปีที่แล้ว +7

    අඩෝ ආසම ටික 🥺

  • @SuguSudu
    @SuguSudu 23 วันที่ผ่านมา +1

    E kaleta hitha aran yanawa e kale lassanai. Hamadama inna😢 hitenawa nawatila❤❤😢

  • @hashandammika2572
    @hashandammika2572 ปีที่แล้ว +6

    Lassanai Lassanai Lassanai Lassanai Godak

  • @themiyaabhisheka7028
    @themiyaabhisheka7028 ปีที่แล้ว +5

    ආසම...❤️

  • @roshanpriyamantha-ew8tq
    @roshanpriyamantha-ew8tq ปีที่แล้ว +10

    Mata eyawa mathak wenawa me sindu ahanakota.eya mawa dala giya man duppath nisa.eth man eyata godak adrei.me comment eka balanawanam kenek salli nathi nisa adre dala yanna epa kawadawath.mawa samajeta vikatayek wenna athi.eth man adanawa hamadama mata eka dara ganna amarui man eyata adarei.man oyata adarei mage sada .hamadama man oyata adrei sada

  • @KaushiShehani-yd6yx
    @KaushiShehani-yd6yx หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් ❤❤❤❤🖇️💯

  • @dayanadilrukshi6353
    @dayanadilrukshi6353 7 หลายเดือนก่อน +3

    ❤ සුපිරි යි🎉😂❤😮😊

  • @Damiya635
    @Damiya635 2 หลายเดือนก่อน +1

    මෙතනට එකතු වෙන්න ඕන සුලඟ මත මොහොතක් teledrama එකත් ❤️💯🍃

  • @DisharaSenmil
    @DisharaSenmil 6 หลายเดือนก่อน +2

    පරණ වෙන්නැති සිංදු🥺❤🔥

  • @MaduEdirisinhe-l3i
    @MaduEdirisinhe-l3i 8 หลายเดือนก่อน +6

    Mage jeewithe iki bidi.....
    Obe deneth yali yali soyai..😢
    2024.02.16

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 หลายเดือนก่อน +1

    සුපිරියක්❤❤

  • @dilshandila6901
    @dilshandila6901 ปีที่แล้ว +20

    Me tila eka thenakin hoya ganna kaapu kattak 💜️💖💖💖thankyou so mutch💖💜️💖📌️

  • @Kasundhananjaya2916
    @Kasundhananjaya2916 9 หลายเดือนก่อน +121

    2024.01.07🥺❤

  • @Santhose326
    @Santhose326 7 หลายเดือนก่อน +2

    💗💗 mewa thamai hadawathata dipu sindu

  • @Madhu3732
    @Madhu3732 24 วันที่ผ่านมา

    අනේ මාර ලස්සන sinduwak...❤️‍🩹❤️‍🩹✨✨✨

  • @devindachaturanga4749
    @devindachaturanga4749 26 วันที่ผ่านมา +1

    varamali telidrama ...............good song ........

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +9

    Me daramawala inna ayai dan eyala inna widiyak godakk wenas eyakatah dakiddi puduma hithenawa ethi apita wagema

  • @rameshirajapaksha2985
    @rameshirajapaksha2985 8 หลายเดือนก่อน +6

    E sindu tika 🥺❤(2024)

  • @SanduniSewwandi-sm2yc
    @SanduniSewwandi-sm2yc หลายเดือนก่อน +1

    හීනෙහෙමු කදුලැලි සගවා හිත යට 🥺💔

  • @OSAxERROR
    @OSAxERROR หลายเดือนก่อน +1

    ❤💕OLD ITN Hitzz 🤩😍

  • @tishanpraveeth7816
    @tishanpraveeth7816 7 หลายเดือนก่อน +5

    2024:03:22 Old is gold ♥️🤗

  • @WathsalaWeerakkodi
    @WathsalaWeerakkodi 5 หลายเดือนก่อน

    E athetheta harima adarei..ahaddinuth e kale jeewath wenawa wGei danenne❤

  • @dakshillakmuduni
    @dakshillakmuduni 4 หลายเดือนก่อน +1

    2024.5.30❤
    අදටත් ආසාවෙන් අහන සිංදු.

  • @yashodhagayathri
    @yashodhagayathri ปีที่แล้ว +12

    පබළු 🥺❤️

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว

      ආ ගඟ පාරේ කොණ්ඩෙ බොකුටු කෙල්ල 😁🖤

    • @doggyboyzz8373
      @doggyboyzz8373 ปีที่แล้ว

      ​@@MrDeanMusicSLසිත තුටින් බරවෙන පැතුපැතුම් ඉටු වෙන ඉසුරුබරම අනාගතයක්ම වේවා 😂😂😂

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  10 หลายเดือนก่อน

      ​@@doggyboyzz8373ඉසුරු බර දවසක්ම වේවා ☺️😁

    • @sandeepadilshani1504
      @sandeepadilshani1504 4 หลายเดือนก่อน

      හොනට් පිස්සුව ගෙනාපු කාලෙ❤

  • @gimhanvisal9120
    @gimhanvisal9120 3 หลายเดือนก่อน +1

    වරාමලී 😢
    මල් දෙවට 😢
    අනේ ඒ සින්දු දෙක

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +8

    Derane yna jara jatha wageda mewa .🤕🤕 7 weddi tv eka issrh.hri lassanai.pwule hamotm blnn puluwan.

  • @sulakshikanimeshani9448
    @sulakshikanimeshani9448 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️

  • @ChandanaKulasekara
    @ChandanaKulasekara 5 หลายเดือนก่อน +1

    Lassani ee khle tihibunu teli grahmh tik nm Ahann innth Asi ni❤😂😊

  • @sachiya__000
    @sachiya__000 10 หลายเดือนก่อน +4

    අතීතෙට යනවා ❤😊

  • @samanthakumara2484
    @samanthakumara2484 ปีที่แล้ว +5

    Alu banduna❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +8

    පබළු ❤️

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว +1

      සිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර දවසක්ම වේවා 😁🖤

    • @sithakamadushan5444
      @sithakamadushan5444 ปีที่แล้ว +1

      @@MrDeanMusicSL බෙනා මාමා 😂😂👍

    • @MrDeanMusicSL
      @MrDeanMusicSL  ปีที่แล้ว

      @@sithakamadushan5444 😂😉

  • @AkalankaGanegoda
    @AkalankaGanegoda 23 วันที่ผ่านมา

    Deiyane e kaale 😢 ITN Eke thama Niyama Drama tika Giye❤🎉

  • @NalikaVijesinghe
    @NalikaVijesinghe 5 หลายเดือนก่อน +1

    Itn eke tama lassanama telrdrama 👌

  • @achi9582
    @achi9582 29 วันที่ผ่านมา

    24.09.21 adatat asai a sindu valata❤

  • @kidsstoryisland0712
    @kidsstoryisland0712 7 หลายเดือนก่อน +3

    Ammoooh 🥺🤲✨

  • @sathsara4622
    @sathsara4622 ปีที่แล้ว +9

    2023 දිත් මේ සින්දු අහන මම ❤

  • @PubuduPrabath-n5i
    @PubuduPrabath-n5i หลายเดือนก่อน

    ආදර වැස්ස ❤️❤️❤️

  • @thilinikanchana261
    @thilinikanchana261 6 หลายเดือนก่อน +2

    ITN මතක 🥺❤

  • @DinethNuwan-m5l
    @DinethNuwan-m5l 2 หลายเดือนก่อน

    2024.08.03 අදටත් ආසාවෙන් අහනවා❤❤❤

  • @chammikabandara6290
    @chammikabandara6290 23 วันที่ผ่านมา

    ඉස්සර ඩ්‍රාමා එක්ක සින්දුවක් අහන්නත් පුළුවන් , තාමත් මතකයි. කතාවත් ලස්සනයි. ඒත් දැං ඒවගෙ සිංදුව මතකත් නෑ. කතාවේ ලස්සනකුත් නෑ. ඇත්තටම ඉස්සර ITN කියන්නෙ මරු.

  • @sameerachathuranga5256
    @sameerachathuranga5256 หลายเดือนก่อน

    2024.09.17 ❤❤අදටත් අහනවා

  • @TharushiNawo-hw4yl
    @TharushiNawo-hw4yl หลายเดือนก่อน

    Amanda, muthu kirilli, paba pabalu, ama ,mal dewata, iduwari, sulaga ran samanalayo ,muthu warusa ran tharu ,adara dasak, ethin eeta passe, boda meedum sihina piyapath ,ran mal dam ekale giyapu lassanama katha adatath mathakai😍😍

  • @Nim-Sha
    @Nim-Sha 3 หลายเดือนก่อน

    2024/07/02 ❤🥰 අදටත් අහනවා ඒ සිංදු

  • @navinranaveera3905
    @navinranaveera3905 ปีที่แล้ว +4

    Ammoo❤😢😢

  • @djchaviyaofficial4055
    @djchaviyaofficial4055 24 วันที่ผ่านมา +1

    2024/09/26 තායිලන්ත වෙලාවෙන් රෑ 09:11 ට තායිලන්ඩ් සිට ❤ 😊

  • @chamindulakshan1534
    @chamindulakshan1534 6 หลายเดือนก่อน +3

    2024,04,03 😍😍😍😍

  • @chamodinisansala4338
    @chamodinisansala4338 หลายเดือนก่อน +1

    ❤❤☺️

  • @dilanudayanga7815
    @dilanudayanga7815 5 หลายเดือนก่อน +1

    Old is gold❤

  • @RavinduMalshan-u5w
    @RavinduMalshan-u5w 22 วันที่ผ่านมา

    2024.08.28 adath ahanawa a athitayata tamath adrei 🖤🖤

  • @DulanjaliWeerasinghe-ht6ep
    @DulanjaliWeerasinghe-ht6ep 11 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @shehanImanjana
    @shehanImanjana ปีที่แล้ว +4

    Download one😊

  • @KaushiShehani-yd6yx
    @KaushiShehani-yd6yx หลายเดือนก่อน +1

    2024 දි ආයේ ❤❤❤😊

  • @නවනඅ
    @නවනඅ 7 หลายเดือนก่อน +3

    Obata nohaka 😥💔 mal dewata
    2024.03.14

  • @chethiyabro5945
    @chethiyabro5945 2 ปีที่แล้ว +7

    Ada baluwe😢😢

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 26 วันที่ผ่านมา

    Hornet pissuwa gahpu kathawa pabalu❤

  • @LM-no4sz
    @LM-no4sz 6 หลายเดือนก่อน +1

    Back then we grew up with better entertainment sources which are still nostalgic 🥺💓

  • @Avishkamadusgan
    @Avishkamadusgan 5 หลายเดือนก่อน

    2011’2012 wage mata mataka mewa yanakota. Mn 5 wasare. Api podi gdrka hitiye etakota kalu sudu tv ekai ammai tattai mamai. Hara satutin api hitiya e kale. E kale matak wenakotat hitata amutuma ekk enwa wachana walin kiyaganna beri🥰🥲

  • @piumishanika-k3x
    @piumishanika-k3x 11 หลายเดือนก่อน +4

    lassanai .kalekin ahuwe....❤️‍🩹

  • @ayeshu3884
    @ayeshu3884 6 หลายเดือนก่อน +4

    2024 😔 set ek ko😔

  • @pawansathsara1121
    @pawansathsara1121 7 หลายเดือนก่อน +3

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 7 หลายเดือนก่อน +7

    2024.03.15 🥺❤️