ความคิดเห็น •

  • @dissanayaka_x8157
    @dissanayaka_x8157 ปีที่แล้ว +55

    2023 එන්න එන්නෙ තාමත් අමතක කරන්න බැරි හිතට වැදුනු සිංදු ටිකක් බොහොම අමාරුවෙන් හොයා ගත්තේ 🔥🍂🙃

  • @villagecookingsrilanka1314
    @villagecookingsrilanka1314 3 ปีที่แล้ว +144

    ආපහු සෙන්ට්‍රිග්‍රේට්ල සෙට් වෙනවනම්....❤️❤️❤️❤️

  • @kmacboy3641
    @kmacboy3641 2 ปีที่แล้ว +243

    සෙන්ටිග්‍රේඩ් වලට ආදරේ අය ලයික් කරන් යමු සහො☺️☺️❤️

    • @priyantharajapaksha5058
      @priyantharajapaksha5058 ปีที่แล้ว +2

      We are love.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎👏👏👏👏👏

  • @dilshankularathna3813
    @dilshankularathna3813 3 ปีที่แล้ว +127

    අම්මෝ නියමයි..අතීතය මතක් වෙනව..මේ සින්දු පුරාවෘත්තයක් ❤️ ..... ☺️

  • @k.shanikadilhani
    @k.shanikadilhani 3 ปีที่แล้ว +41

    අනේ කෝ මෙයාලා??? කොච්චර සිංදු ආවත් සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සිංදු තරම් නෑ..දැන් අය නම් දන්නෙත් නැතුව ඇති...එක පාරක් හරි මෙයාලගෙ සිංදු ඇහුව නම් දැන් තියෙන සිංදු මොනවද කියලා හිතෙයි...I Love You So Much Centigrates , I Miss You ❤❤❤❤

    • @ashiqameen9939
      @ashiqameen9939 2 ปีที่แล้ว +1

      Udesh Sri is the best singer in centigrade ❤️❤️❤️❤️👍

  • @dilushalakmal988
    @dilushalakmal988 2 ปีที่แล้ว +40

    සෙන්ටිග්‍රඩ්ස්ලගේ සින්දු වලට ගහන්න දැන් ඉන්න අලුත් ගායකයෙක්ටවත් බෑ ඉස්සර සින්දු තරම් දැන් සින්දු මෙලෝ ලස්සනක් මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍❤😘

  • @sachinisewwandhi5001
    @sachinisewwandhi5001 3 ปีที่แล้ว +68

    එදා වගේම අදත් මාරම ආසයි ඒ සිංදු ටිකට ❤️❤️

  • @TSTEC-bq6sv
    @TSTEC-bq6sv 3 ปีที่แล้ว +300

    2021 අහන අය මේ කොනට..😇❤️😘

  • @tharushisewwandi7260
    @tharushisewwandi7260 2 ปีที่แล้ว +27

    ඒ කාලේට ගිහින් තිබ්බා මොහොතකට ඇත්තටම සදා නොමියෙන ප්‍ර්‍රේමයේ හැගුමන් පවසන ලස්සන සින්දු එකතුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @siyathradewmini1193
    @siyathradewmini1193 ปีที่แล้ว +79

    මේ සිංදු ටික 2023 අහන අය මේ පැත්තට❤️💖

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +11

    මේ සින්දු ඇහුවේ ඉස්කෝලේ යන කාලේ අදටත් අහනවා ඒ තරම් ලස්සනයි ..ආදරෙයි සෙන්ටිග්‍රේඩ්ලට හදවතින්ම...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithmiakarsha685
    @sithmiakarsha685 3 ปีที่แล้ว +266

    100 පාරක් ඇහුවත් එපා නොවන සින්දු.තරුණ අය වෙනත් සින්දු අගය කලාට.මන් නම් අපේ අයගේ පරණ සින්දු තරම් අලුත් කාගෙවත් ඒවා ලස්සන නැහැ.දැන් හැමෝගෙම සින්දු උපරිම මාසයක් මුමුණයි.ඒත් මේවා නොමියෙන සින්දු 🎶❤❤

  • @shehaniumesha4860
    @shehaniumesha4860 3 ปีที่แล้ว +40

    එදා වගේම අදත් ආසම සින්දු ටිකක් 😍😍😍

  • @sandun7544
    @sandun7544 3 ปีที่แล้ว +95

    ඒ සින්දූ ආයෙ අහද්දි පොඩ්කාලේ මතක් වෙනවා..😳😢 හැමතිස්සෙම මුමුණන සින්දු තමා ඉතින් ❤️

  • @rivinianujana7422
    @rivinianujana7422 ปีที่แล้ว +22

    Centigradz කියන්නෙ පිස්සුවක් 🔥 පොඩි කාලෙ ඉදන් තාමත් අහනවා . කියන්න වචන නෑ ලස්සන පරන මතක අවුස්සනවා ❤️

  • @nawodyak.arachchi6164
    @nawodyak.arachchi6164 3 ปีที่แล้ว +174

    උදය ශ්‍රී ඉදපු කාලෙ තමයි සෙන්ටිග්‍රේට් පට්ට. මේ සින්දු මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ කවදාවත්. ❤️

    • @supungamage4427
      @supungamage4427 3 ปีที่แล้ว +6

      ❤️😌🤟

    • @hasthakadasun6423
      @hasthakadasun6423 2 ปีที่แล้ว +1

      @@supungamage4427 😂අ😂😂😂ද්😂😂😂😂ද්ද්😂😂😂😂😂😂ද්😂11😂😂😂😂😂😂😂ද්ද්ද්ද්ද්ද්ද්ද්😂😂ද්ද්ද්😂😂😂ද්ද්ද්ද්ද්ද්😂ද්ද්ද්ද😂

    • @yohandilshan9581
      @yohandilshan9581 2 ปีที่แล้ว

      @@hasthakadasun6423 😂😂😂

    • @kaviyamemeathal5438
      @kaviyamemeathal5438 2 ปีที่แล้ว +1

      Ooooooooo

    • @chalakabandara2819
      @chalakabandara2819 2 ปีที่แล้ว +1

      Eeknm ඇත්ත

  • @user-chali
    @user-chali ปีที่แล้ว +25

    මෙන්න සිංදු කොච්චර පරන උනත් අමරනීයයි ❤️

  • @DJ_LaKi_Music_Official
    @DJ_LaKi_Music_Official ปีที่แล้ว +13

    මේ සින්දු ටිකට මන් විතරද මෙච්චර ආදරේ❤️‍🔥

  • @ShanZer
    @ShanZer 3 ปีที่แล้ว +67

    උදය ශ්‍රී හිටපු දවස් වල කරපුවා තමයි මරු❤️

  • @inosewwandi6472
    @inosewwandi6472 3 ปีที่แล้ว +28

    ඒක නම් සුපිරියක් ආසම සිංදු කලෙක්ෂන් එකක් 🌼❤

  • @user-fs5ds7tr6d
    @user-fs5ds7tr6d 3 ปีที่แล้ว +11

    සිය දහස් වරක් ඇහුවත් මේව එපා වෙන්නෑ බන් අපිට බලපන් කොච්චර හොදද කියල මේ රසය දැන් තියෙන සිංදු වල නෑ බං තේරැං ගනිල්ල මම ආසම සිංදු ටික

  • @chathuradananjaya8217
    @chathuradananjaya8217 3 ปีที่แล้ว +31

    එපා වෙන්නැති අමුතු කටහඩවල් 😍❤

  • @thanujagayan7111
    @thanujagayan7111 3 ปีที่แล้ว +78

    Slow + Bass + Melody+ Digital + Voices = Revolution team CENTIGRADE.❣️❣️
    ආයෙත් දවසක ඒ හැමෝම,ඒ හැගීම් එක්කම පරණ මතකයේ රැඳුනු ගීත එක්ක අළුත් ගීතත් ඉදිරිපත් කරන දවසක් ආවොත්..😲🤩😍...😔😔..

  • @hiruniprabodha3804
    @hiruniprabodha3804 2 ปีที่แล้ว +43

    දැන් වැලලෙන සිංදු වගේද මේවා❤️❤️❤️

  • @chamoddeshan1837
    @chamoddeshan1837 3 ปีที่แล้ว +26

    Centigradz ලා ආයේ ඉස්සර හිටපු සෙට් එකම ඉන්නවානං තමා මරු🖤😍❤️❤️

    • @senoli1760
      @senoli1760 2 ปีที่แล้ว +1

      ඔව් අය්යා

    • @tharushisewwandi7260
      @tharushisewwandi7260 2 ปีที่แล้ว

      Ow aneh aththtama aye e aya ekathu wela sinduvkiynna patan gtta nm ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindusandusara2354
    @pasindusandusara2354 3 ปีที่แล้ว +36

    කෙටියෙන්ම කිව්වොත්,
    සුපිරි

  • @notyhashiinotyhashii1217
    @notyhashiinotyhashii1217 3 ปีที่แล้ว +36

    2021 th ahanawa amathaka nowena lassanama lassana sindu tikak 👌👌👌🌷♥️💪🤗😍😍😍😍💐

  • @sandunmadusanka3694
    @sandunmadusanka3694 3 ปีที่แล้ว +41

    10:07 - Dewrala Pawsanna...
    13:45 - Sulaga Se Pawi...
    17:26 - Maga Adare...
    21:16 - Obata Nohaka...
    #Centigradz🔥
    #ROBAZONE🔥

  • @nimandasavindi6862
    @nimandasavindi6862 3 ปีที่แล้ว +67

    නියමයි 😍😍. දැන් තියන සින්දු වගෙ නෙවෙයි ඔනතරම් අහාන්න පුලුවන්.♥️♥️

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      🤘

    • @isurushanaka8077
      @isurushanaka8077 2 ปีที่แล้ว +1

      අම්මො ඔව් ඔයි දැන් තියෙන එව ගැනුන්ට වදින ගාතා විතරනෙ..😂💔🙂

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +5

    I love you music...... පට්ටා mix එකක් ...ඉස්සරහට තව තව ලස්සන වැඩ ඔනේ.❤️🥺

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan4430 3 ปีที่แล้ว +116

    දැන් ඉන්න උන් සින්දු කියනවා නෙමෙය් වැලලෙනවනේ.. මේවා කොච්චර හොදද තැන්ක්ස් 🧡🧡🧡😋😋

  • @nuwanginavodya756
    @nuwanginavodya756 ปีที่แล้ว +5

    කොච්චර අලුත් සිංදු ආවත් මේවට ගහන්න බෑ ❤️

  • @rashmikaprashan1524
    @rashmikaprashan1524 3 ปีที่แล้ว +10

    රොමේස් සුගතපාල දැකපු දිගු දෑස නැත්තන් අදටත් සෙන්ටිග්‍රේඩ් ලා සින්දු හදනවා😒💔

    • @ayomaanuradha6691
      @ayomaanuradha6691 3 ปีที่แล้ว

      Ai bn centigradela visirune me seen ek bn therenne nha

    • @rashmikaprashan1524
      @rashmikaprashan1524 3 ปีที่แล้ว +2

      @@ayomaanuradha6691 මල් සින්දු සම්ප්‍රදාය ආවට පස්සෙ එයාල හදපු සින්දු හිතන තරම් හිට් උනේ නෑනෙ බම්☹️

    • @ayomaanuradha6691
      @ayomaanuradha6691 3 ปีที่แล้ว

      Adeh ehmd😞 hm hm.bn tq hodee

    • @bhagyasewmini4413
      @bhagyasewmini4413 3 ปีที่แล้ว

      ඔව් 😑

    • @bimsarayohan7238
      @bimsarayohan7238 2 ปีที่แล้ว

      කරුමේ බන් ශාපයක් මල් සින්දු නම් ඒවා හොදයි හෑන්බ්‍රේක් නැති වාහනේ අඩේකට😂

  • @dulanidarshika6793
    @dulanidarshika6793 2 ปีที่แล้ว +12

    හිතට සම්ප
    ගතට සුව
    ගිත අතර
    සුවිශේෂී යි 🌹🌹🌹🌹🌹

  • @kkelankkalindu3010
    @kkelankkalindu3010 ปีที่แล้ว +8

    මගේ හදවත සනීප කරන සිංදු ....සෙන්ට්‍රිග්‍රෙඩ්

  • @user-et6gc3cx1f
    @user-et6gc3cx1f 2 ปีที่แล้ว +10

    2022 🤗👀(නින්දට යද්දි නැතුවම බැරි වෙලා දැන් මේ ලිස්ට් එක)

  • @darkhero9639
    @darkhero9639 2 ปีที่แล้ว +20

    අධිමාත්‍රාවක් වැඩිය ගැනීමෙන් ඇබ්බැහි වේ.

  • @mrsuduwa798
    @mrsuduwa798 ปีที่แล้ว +7

    වෙනම ලොකයක් අදටත් 😍😍😍😍😍😍😍😍😍

  • @achinigeeganage7825
    @achinigeeganage7825 2 ปีที่แล้ว +5

    ඉස්සර වගේම තාමත් ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍🥰

  • @ranjithmanabandu3517
    @ranjithmanabandu3517 3 ปีที่แล้ว +21

    හිතේ තිබුන හැම මතකයක්ම ඇවිස්සුනා මේ සිංදු අහලා..බොරු කියන්නේ ඕනේ නෑ..හිතේ තිබුන දුකටත් එක්ක කදුලු මට නොදැනිම හැලුනා...හිත දැන් අහන්නේ ..ඇයි එයා මාව තනි කරේ කියලා..💔💔💔💔😭😭

  • @bimsarayohan7238
    @bimsarayohan7238 2 ปีที่แล้ว +40

    දැන් කාලෙ සින්දු ලගින් තියන්න හිතන්නවත් බෑ 😂

    • @ThejanGimhana
      @ThejanGimhana 3 หลายเดือนก่อน

      ඒමද😂

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන ගීතයක් කවදාවත් මේ ගීත අමතක වෙන්නෑ හරිම ලස්සනයි 🤩👍👍

  • @harshamanohari5333
    @harshamanohari5333 3 ปีที่แล้ว +7

    ලස්සනයි mara widihata hithata danuna oya sindu tika. අයියේ . Thawa one

  • @t.d.gameing8189
    @t.d.gameing8189 2 ปีที่แล้ว +5

    මම මෙ සින්දු පොඩි දවස්වල අහලා තියෙනවා එ උනාට මට මුලු සින්දුවම මතක නැ එ උනාට එ තාලෙට මම තාම මුමුනනවා ❤️❤️❤️🤟

    • @zuko5441
      @zuko5441 ปีที่แล้ว

      Me too
      Lyrics danaganna hama welema ahanne nane
      Clz clz clz
      TV ekk dammot cartoon blnna thama

  • @nadunpromodya5699
    @nadunpromodya5699 2 ปีที่แล้ว +23

    මනෝ පාරක් ❤️

  • @sithum2115
    @sithum2115 2 ปีที่แล้ว +18

    2001 වෙලත් තාම පරණ සින්දු අහන මම ❤️🥰

    • @user-zh8oi4xs8e
      @user-zh8oi4xs8e 2 ปีที่แล้ว

      අපි 2005 හෙ බන් මං නම්.මේවගේ ඒවායි අලුත් සිංදුයි ඔක්කොම අහනව ❤️

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +4

    නින්ද යනවා හරිම ලස්සනයි භාවනාවක් වගේ සින්දු කලෙක්ෂන් එකක් තැන්ක්ස් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @something7943
    @something7943 ปีที่แล้ว +4

    2022 වෙලත් තාම එපා වෙලා නැති සින්දු අහන්න අහන්න ආසයි ❤🌸

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 ปีที่แล้ว +2

    අතීතයට ගියා වගේ හැගීමක් දැනුනා ඒ තරම් ලස්සන මරු සුපිරි 😍😍

  • @lakshmiekumariesamarasingh7705
    @lakshmiekumariesamarasingh7705 3 ปีที่แล้ว +18

    2021 me songs ahana aya koo 🤭

  • @nandanaweerasiri1528
    @nandanaweerasiri1528 2 ปีที่แล้ว +4

    2021. සෙන්ටිග්‍රේඩ්ලාගේ සින්දු අහන අය මෙකට ලයික් කරන් යන්
    මීට සෙන්ටිග්‍රේඩ් ලවර්ස් ගෲප්

  • @sandunfernando8143
    @sandunfernando8143 3 ปีที่แล้ว +17

    බර කාලෙකින් මේ සිංදු සෙට් එක ඇහුවේ ❤️

  • @magicalwingss
    @magicalwingss 3 ปีที่แล้ว +26

    Lankawe thiyena hodama band eka centigradze ❤️❤️❤️

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +3

    100 පාරක් ඇහුවත් එපා නොවන සින්දු. මේවා නොමියෙන සින්දු 🎶❤❤
    මේ සින්දු මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ කවදාවත්. ❤

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 2 ปีที่แล้ว +2

    මන් දන්නෑ මට තේරෙන කාලේ ඉදන් අහනවා 2022ත් අහනවා දැන් ඔන්න😇❤

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว +2

    Mama asama sindu tika centigrdzlage
    Madahasa pana sinduwath thibbam thawath lassanai
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
    අයේත් කට්ටීයම එකතුවෙලා
    සින්දුවක් ගහන්න
    මම හැමදාමත් ඔය බැන්ඩ් එකට ආදරෙයි..
    ❤️❤️ 🎶🎶 🤘🤘

  • @shasininimasha9480
    @shasininimasha9480 2 ปีที่แล้ว +7

    අනේ පිස්සුවක් වගේ මේ සිංදු ❤❤❤❤❤

  • @santhushisawbhagya7374
    @santhushisawbhagya7374 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි 😍❤

  • @hash3430
    @hash3430 2 ปีที่แล้ว +8

    ඔබට නොහැක මගේ සෙවනට එන්නට...😢💔🥀

  • @dilrukshiwasana2596
    @dilrukshiwasana2596 3 ปีที่แล้ว +15

    Centigradz superrrrrrrr.my favourite singers 😘😘😘

  • @ireshmadushan9024
    @ireshmadushan9024 3 ปีที่แล้ว +6

    ලස්සන සිoදු එකපෙලට නියමයි

  • @maheshikadilrukshi5496
    @maheshikadilrukshi5496 3 ปีที่แล้ว +8

    අදටත් ආදරෙයි...
    😍😍😍❤❤❤😌😌😌😌

  • @dineshazenani4758
    @dineshazenani4758 3 ปีที่แล้ว +19

    Lassanai❤

  • @sasas427
    @sasas427 2 ปีที่แล้ว +2

    සෙන්ටිග්‍රේට්ලානම් සුපිරි අයේ එනවනම් අනේ😍😍😍

  • @avishkasandeepa3179
    @avishkasandeepa3179 3 ปีที่แล้ว +14

    ආදරෙ බොක්ක 😍😍😍

  • @sithusithu8605
    @sithusithu8605 3 ปีที่แล้ว +3

    හිතට වැදුනු පට්ටම ලස්සන සින්දු ටික😍👌

  • @sandunikaindiwari4232
    @sandunikaindiwari4232 3 ปีที่แล้ว +17

    Thank you so much gave this again...my fav 😍❤️

  • @user-gk8sd8le2f
    @user-gk8sd8le2f 3 ปีที่แล้ว +5

    2021 අහන අය කොනට.... 👍👍👍

  • @ShanZer
    @ShanZer 3 ปีที่แล้ว +7

    2021 Fav❤️🕊️

  • @sagaralalith3570
    @sagaralalith3570 3 ปีที่แล้ว +13

    Pissuwen wage thama ahnwa oylge sindu centigradz

  • @senugakemin2456
    @senugakemin2456 ปีที่แล้ว +2

    මේවා අහන්න ඕනි මහ රෑක ට්‍රිප් එකක් ගිහින් එද්දි එතකොට එන හැගීම නම් මාරයි

    • @Ashsandeepa
      @Ashsandeepa 2 หลายเดือนก่อน

      🥺❤️

  • @Akash_Abeysingha
    @Akash_Abeysingha 3 ปีที่แล้ว +8

    ලස්සනයි 💝

  • @nishadipathirana8737
    @nishadipathirana8737 3 ปีที่แล้ว +7

    Niyamai...supiri..❤️❤️❤️

  • @dimuthuashinshana3697
    @dimuthuashinshana3697 3 ปีที่แล้ว +8

    thanks for this video

  • @shalikaprashangani9919
    @shalikaprashangani9919 3 ปีที่แล้ว +11

    Thank you... Man aasama songs...🌹

  • @magicalwingss
    @magicalwingss 3 ปีที่แล้ว +14

    Anee aye centigradze ennakoo 🥺🥺🥺

    • @rashindudelushan3712
      @rashindudelushan3712 3 ปีที่แล้ว

      හා මම එන්න කියන්නම්

    • @tharidu5193
      @tharidu5193 2 ปีที่แล้ว

      @@rashindudelushan3712 😂😂

  • @mohammadnihar823
    @mohammadnihar823 2 หลายเดือนก่อน

    OLD IS Always Gold ❤ එතා වගේ මේ ඇතත් මතකයේ ❤

  • @janithlakahitha3810
    @janithlakahitha3810 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ🥺

  • @pradeepmalintha7303
    @pradeepmalintha7303 3 ปีที่แล้ว +9

    සුපිරි

  • @chaturikadeshani1330
    @chaturikadeshani1330 ปีที่แล้ว

    🌹🌹Adakale sindu ahanakota mehema sanasimak labenna na🥰🥰aththamai me sindu kiyanna aiyAta godak pin🙏🙏🙏

  • @sitharaagith1538
    @sitharaagith1538 3 ปีที่แล้ว +3

    Patta ayath udaya canriegrtla Akka hiteyanam patta

  • @isurushanaka8077
    @isurushanaka8077 2 ปีที่แล้ว +1

    අඩො පට්ට ගැලපිමක් බ්න් .. 🥺🔥♥️

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +11

    Supiri ❤️👌

  • @tharunchamara9776
    @tharunchamara9776 11 หลายเดือนก่อน

    මාත් ආසම සින්දු සෙට් එකක් මේ .අහම්බෙන් හම්බ වුණේ . ලොකුදෙයක්

  • @superline1441
    @superline1441 2 ปีที่แล้ว +2

    හදවතට දැනෙන සින්දු 🎶 😃

  • @Bigumisanjana
    @Bigumisanjana ปีที่แล้ว +1

    මේ සින්දු ටිකනම් හිතටම වැදෙනව😊😊

  • @yakaflr1635
    @yakaflr1635 3 ปีที่แล้ว +4

    💙තාම අහනවා

  • @samidunadee65
    @samidunadee65 2 ปีที่แล้ว +1

    මතක ඇවිස්සෙන සිංදු ටිකක් පට්ට මරැ

  • @davidussein1042
    @davidussein1042 3 ปีที่แล้ว +3

    Niyama list ekak

  • @riderff5685
    @riderff5685 2 ปีที่แล้ว +2

    මනෝපරක් ගහන්න සුපිරි සින්දුටික😌❤️

  • @slmusicview8936
    @slmusicview8936 2 ปีที่แล้ว +48

    Old is Gold😥🤗😍❤️

  • @vinudidulanga3218
    @vinudidulanga3218 ปีที่แล้ว

    E kale mn wadiya ganan gaththe nathuwa ahapu sindu dan ahanakota harima lassani 😍😍😍

  • @sasas427
    @sasas427 2 ปีที่แล้ว +1

    සුපිරි සින්දු සෙට් එකහ්😍❤️❤️

  • @nayomikanchana7087
    @nayomikanchana7087 ปีที่แล้ว +1

    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න ...
    බිඳකට ඇවිදින් මගෙ ලය
    මත ඔය සවන තියන්න ...
    ආසම පද පේලි ❤️🥀

  • @lihinifernando3909
    @lihinifernando3909 3 ปีที่แล้ว +5

    😘😘❤❤👍👍 niyamai aiya .

  • @nilu9740
    @nilu9740 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @dilufashion9768
    @dilufashion9768 29 วันที่ผ่านมา

    මාරම ආස සින්දු ටිකක්

  • @chamakajayalathge1803
    @chamakajayalathge1803 ปีที่แล้ว

    Supiri sindu tika.kochchara ahuwath epawene na.❤️❤️❤️

  • @supungamage4427
    @supungamage4427 3 ปีที่แล้ว +2

    අදටත් ආසම සිංදු ටිකක් ❤️☹️

  • @chalithaniwamenika6510
    @chalithaniwamenika6510 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සෙන්ටිග්‍රෙඩ්♥ආදරෙයි හැමදාමත්☺අහනවනම් මෙන්න සිංදු🌹☺️