Sara Sadisi - Iraj & Samitha Ft. Bk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 944

  • @tharindunisal6346
    @tharindunisal6346 2 ปีที่แล้ว +395

    ඒ කාලේ මේව අහපු අපිටනේ දැං මේ සිප්පිකටු නහයෙන් අඩන හුම්තවල් අහන්න වෙලා තියෙන්නේ 😪 කෝ 2022 අහන් සෙට් එක

  • @dinuka3868
    @dinuka3868 4 ปีที่แล้ว +425

    පොඩි කාලෙ මතක් වෙනවා බං මේ සින්දු ඇහුවම
    2000-2008 ❤❤❤

  • @muditha
    @muditha 2 ปีที่แล้ว +82

    මේ බීට් එකෙන්ම තව සිංඳු ගහමු ඉරාජ්. කොච්චර ඇහුවත් එපා වෙන්නැ. අතීතෙට ඇදිලා යනවා.

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว +258

    ඉරාජ්ට පිස්සු හැදෙන්ඩ කලින් අපි කොච්චර ආදරේ කළාද 😢 අදටත් අහන 2000 දශකය ❤️

    • @sweetlife3010
      @sweetlife3010 ปีที่แล้ว +12

      Ubata pissu hadunata iraj hodata innawa🤣

    • @kavindudilranga5240
      @kavindudilranga5240 ปีที่แล้ว +4

      @@sweetlife3010 හරි බං එළ

    • @onetoten9896
      @onetoten9896 ปีที่แล้ว +2

      ubata thama ban pissu Iraj hodata innawa ubata coma ekak hadila hitiyada?

    • @kavindudilranga5240
      @kavindudilranga5240 ปีที่แล้ว

      @@onetoten9896 ඕඕ

    • @newyorkers7707
      @newyorkers7707 ปีที่แล้ว +2

      Iraj talent ekak thiyena kollek uwa use una echcharai

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +37

    ආයෙ අතීතෙට ගියා වගේ....ඒ කාලෙ අහපු මේ සිංදු අදටත් අහනවා. ඒ තරම් අපේ මතකයන් එක්ක රැඳුනු ලස්සන තේරුම් තියෙන සිංදු. අදකාලෙ පිම්පි පකයිලගෙ හුම්තවල් වගේ නෙවෙයි.2023❤

  • @periyar939
    @periyar939 6 ปีที่แล้ว +135

    One of my Sinhala friend shared this with me looong back, love this song.
    Love from Madurai.

  • @pamojrandika5696
    @pamojrandika5696 7 หลายเดือนก่อน +5

    Playlist එකේ උඩින්ම තියෙන Song 2014 - 2024 🖤💕🖤

  • @KasunIshara
    @KasunIshara 3 ปีที่แล้ว +88

    Beautiful childhood memories ❤️listening in 2021

  • @DinethDulmina
    @DinethDulmina ปีที่แล้ว +63

    පුතේ ඔයාල මේක අහන්නෙ 2155 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌

    • @sisikelumdahampriya
      @sisikelumdahampriya ปีที่แล้ว

      TH-cam Video 30 Years Later Remove වෙනවා මන් දන්න විදිහට

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +369

    *_2020•••3000 අහන කට්ටිය කො බලන්ඩ....!!_*

  • @kasunsandaruwan2172
    @kasunsandaruwan2172 6 ปีที่แล้ว +81

    ඉරාජ් අයියේ ...ෆට්ට සහෝ...ඔයා ආයෙත් එන්න මෙන්න මේ විදියට..තාමත් ආදරෙයි අපි මේවට ❤️❤️❤️❤️

  • @ishanmadu238
    @ishanmadu238 2 ปีที่แล้ว +178

    2022 අහනව තවමත් ඒ රසේ දෙන්න බෑ ❤😌🥵🔉🍃

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 ปีที่แล้ว +50

    නියමයි යකූ !!!
    ලව් YOU සමිතා 🇱🇰🏁👌😘

  • @duleethn3455
    @duleethn3455 5 หลายเดือนก่อน +3

    ඇඩෙනවා යකෝ ඉරාජ් ගේ music වල බීට් එකට. එදත් එහෙමයි අදත් එහෙමයි. ඇයි බන් ඉරාජ් අය්යෙ උබ මයිනාට කඩේ ගියේ. මන් අට වසරේ දි ඉදන් උබව ඇදහුවා. ❤️

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +545

    2019 අහන අය ලයික්කුවක් දාගෙන යන්න

  • @thusith-tec307
    @thusith-tec307 2 หลายเดือนก่อน +4

    කොහොමද පරණ වන්නම්, නාඩගම් ගීත මොඩිෆයි කරලා අරන් තියෙන ගැම්ම. දුකා තමයි Lyrics පිටිපස්සෙ ඉන්න වැඩ්ඩා 😍
    -- 2024 August --

  • @shainiayodya4030
    @shainiayodya4030 6 ปีที่แล้ว +142

    I really really miss these beautiful childhood memories... 😓 plz make these kind of songs now too.. I'm just so sick of listening to sad songs... this's just lit as it was before yet ❤

    • @ruwanthigamage6129
      @ruwanthigamage6129 6 ปีที่แล้ว +1

      Shaini Ayodya word 🔥🙌🏻

    • @minukarodrigo
      @minukarodrigo 6 ปีที่แล้ว +1

      Shaini akki youre right we miss those

    • @Rothbourne
      @Rothbourne 6 ปีที่แล้ว +1

      How did you manage to listen to nude songs? No, seriously I need to know!

    • @shainiayodya4030
      @shainiayodya4030 6 ปีที่แล้ว +2

      That's y it says listening 😂 not wATcHinG

    • @travelcounsel3721
      @travelcounsel3721 5 ปีที่แล้ว +2

      When Iraj was IRAJ. I too miss the old days

  • @malithprasad
    @malithprasad 2 ปีที่แล้ว +13

    2021 නත්තල තාමත් අහනව බං 😍❤️ අවුරුදු ගානක් ගෙවුනත් තාමත් රසේ ඒ තරම්ම තියෙනවා

  • @samithadeshan1174
    @samithadeshan1174 ปีที่แล้ว +28

    2023 ආයේ අහන ගමන් පොඩි කාලෙට ආපහු ගියා♥️

  • @jaliyaranaweera9182
    @jaliyaranaweera9182 6 ปีที่แล้ว +140

    දෙයි හාමුදුරුවනේ මෙන්න යකෝ visual.. මෙන්න මෙහෙම සින්දු ටිකක් ගහපන්කෝ hit වෙන්නෙ නැද්ද බලන්න.. දැන් තියෙන ඒවා මොනවද මේවා එක්ක බලද්දී.

    • @kandyshoe4919
      @kandyshoe4919 5 ปีที่แล้ว

      Tamil

    • @kakulandarakakula440
      @kakulandarakakula440 5 ปีที่แล้ว +1

      Thawath awarudu 10kin 12kin 2018-19 visual balana ewunth kiyai 2018-19 thibunu visual thama vishual kiyala. Api hamadamath athithaye guna kiwwa warrhmaneta garahawwa. Edath une oka adath wenne oka hetath okama Wei. 2004-5-6 kalawala lankawe sindu kanawa irajla ranidula kiwwa. Ada e katawalma kiyanawa ewalu vishual.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 ปีที่แล้ว +2

      @@kakulandarakakula440 a unta 2010 passe awa mal sindu industry eka chater kala bn. Mewa patta ewa ekka baladdi

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +19

    මේ සිංදු බලන්නම ටිවි බලපු කාලයක් තිබ්බ ඉස්සර..❤️❤️❤️

  • @sagaramadusanka9557
    @sagaramadusanka9557 ปีที่แล้ว +13

    නිකම් ම නැට වෙනවා බම්. සුපිරි පහරක්.

  • @Shanirupashinghe
    @Shanirupashinghe 5 ปีที่แล้ว +223

    අතුලගෙ ලස්සන දැක්කෙ දැන් යකො❤️

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 4 ปีที่แล้ว +106

    2050ත් අහන උං ලයික් කරපං 😒❤️

  • @navo398
    @navo398 ปีที่แล้ว +19

    ඉස්‌සර iraj ගේ සින්දු වලට පිස්සු හැදිලා හිටියේ ඒ තරම් ලස්සනයි ඒ තරම් ආසයි , දැන් charitha attalage වගේ තමයි iraj ඉස්සර , ආයේ පොඩි කාලෙට අරන් යනවා 🥺

    • @ChanukaOne
      @ChanukaOne 8 หลายเดือนก่อน

      ​@@IsankaD අනිවා මචං , ඕව කොහෙවත් කියන්න බෑ, ගොන්නු ටිපර් වෙනවනේ😂

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    2022 december 22 අපේ පොඩිකාලෙ මාර ලස්සනයි යකෝ ඉස්සර සිරස tv එකේ තමයි මේව බලන්නෙ ආයෙ කවදාවත් එන්නේ නෑ ඒ කාලෙ

  • @sehanpreethiraj673
    @sehanpreethiraj673 4 ปีที่แล้ว +4

    Adana sindu ahala thiththa wela thiyenne.. issara oyala lassana visual kra e wagem sinduth patta... eth dan thiyenne kellui kollekui endak uda budiya seen. Ewa epa. Apita oni me wage sindu iraj aiya.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว +127

    2022,12🔥😍

  • @thanurawickramasinghe3887
    @thanurawickramasinghe3887 3 ปีที่แล้ว +7

    Ok This is Niroshas best article ever, Still enjoy in 2021!
    Like to listen in original lyrics
    "සූරිය වැව ලග පේම කුරැල්ලා
    ගංජා උරන්නට දෙන්නද ඇහුවා"

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 4 ปีที่แล้ว +25

    1:08 Matrix , Max Payne film වලට පවා අභියෝග කල ඒ කාලේ සිංදු, love 💘 u iraj කැරි පකයා.. 😂❤️

  • @sandaruamalka9717
    @sandaruamalka9717 9 หลายเดือนก่อน +5

    දුකා ඉරාජ් අතුල සමිත ඒ combination එක දැන් කෝ ❤❤ iraj දැන් පිස්සුනෙ කෙලින්නෙ අපරාදෙ 😢

  • @kavilakshan7556
    @kavilakshan7556 2 ปีที่แล้ว +30

    අපේ ළමා කාලේ ඇසුන සුන්දර ගීත ❤️👈

  • @Jeewanjeewan9111
    @Jeewanjeewan9111 ปีที่แล้ว +8

    දැන් නිරෝෂා දකින්න වත් නැ. දැන් අලුත් නලු නිලියො ඇවිල්ලා පරණ අය දකින්න වත් නැ. ඒ කාලෙ අහපු ලස්සන සින්දු වක්. 💕

  • @chameeramadushan2893
    @chameeramadushan2893 ปีที่แล้ว +11

    Culture එකත් එක්ක Modern Vibe Mix කළාම වෙනම රසක්❤

  • @Nishitha_Jay
    @Nishitha_Jay ปีที่แล้ว +5

    All time hitz baby ! 3 වසරේ ඉඳන් අහන්නේ ඒයි ! Much lv 🇱🇰💗

  • @YasankaJayawardanegoogle
    @YasankaJayawardanegoogle 5 ปีที่แล้ว +105

    මේ සිංදුව ආවේ 2006. මම 10 වසරෙදි 😌. දැන් අවුරුදු 13ක් 😭

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +6

      හද රැදි පැය තිබ්බ කාලෙ මේ සිංදුව නිතරම වගේ අහන්න හම්බවුණා. ඒ කාලෙ TH-cam ලංකාවේ ප්‍රසිද්ධ නෑනේ.

    • @zeus66e-sports19
      @zeus66e-sports19 3 ปีที่แล้ว +4

      Mama 5 wasare 😸

    • @shiranimadushika335
      @shiranimadushika335 3 ปีที่แล้ว +3

      Mama 11wasare

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 ปีที่แล้ว

      මං සිස්සත්තේ ඒ කාලේ 🥺🥺🥺

    • @Nuran_henuka
      @Nuran_henuka 2 ปีที่แล้ว

      මම ඉපදුනෙත් 2006 😂😐

  • @saliyaabeykoon2879
    @saliyaabeykoon2879 3 ปีที่แล้ว +24

    දුකා, අතුල, සමිතා, ඉරාජ් 🔥

  • @PraneethMadush
    @PraneethMadush 5 ปีที่แล้ว +20

    පොඩි කාලෙ මතක් වෙනෝ බන් මේ සින්දු ආයෙත් අහනකොට

  • @dkdragon0
    @dkdragon0 6 ปีที่แล้ว +61

    I miss this generation so badly.. :(

  • @chamarasampathkt4939
    @chamarasampathkt4939 2 ปีที่แล้ว +32

    රස රිසි ගී මතක් වෙනව මේව අහපුවම ❤❤😥

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e 8 หลายเดือนก่อน

      Aka nam atta

    • @neelruwan6762
      @neelruwan6762 หลายเดือนก่อน

      අසුරු සැනින් සිරසේ.😊😘❤🙄

  • @siyallamusic3602
    @siyallamusic3602 4 ปีที่แล้ว +29

    නොරෝශා ඒ කලේ Crush එක වුනු සිංදුවක්

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +2

      අම්මෝ ඒ කාලෙ හිටපු crush ගොඩ.....😁😁😁

    • @manjuladilshan146
      @manjuladilshan146 ปีที่แล้ว

      sampurna nama mokakd eyage

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී ปีที่แล้ว +8

    ඒ කාලෙ තිබ්බ දඩාරම හිට් එකක්. ❤️‍🔥

  • @nethu5045
    @nethu5045 ปีที่แล้ว +3

    තාම අහන්න පුළුවන් සිංදු බන් මෙවා 😌♥️✨️

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et 2 หลายเดือนก่อน +1

    අද තියෙන කිඹි සිංදු වගෙද මේව ❤ ඉරාජ්ගෙ පෞද්ගලික ජීවිතේ උගෙ ලයිෆ්ස්ටයිල් එක අදාල නැ.මොකද ඌ එක්ක දීගෙ කන්න යන්නැනෙ.උගෙ මියුසික් ස්ටයිල් එකට ඒ ක්‍රියේටීව් අයිඩියා වලට පට්ටම ආසයි ❤❤❤❤❤❤

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +15

    සුරියවැව ලග ප්‍රේම කුරුල්ලා 🤩🤩

  • @abhibengali160
    @abhibengali160 2 หลายเดือนก่อน +1

    Excellent song. I am a fan of Sri Lankan songs from India. Used to watch then on TV. Can anyone tell me name of the model in this video? Thanks.

  • @gorr9737
    @gorr9737 ปีที่แล้ว +4

    wow what a production

  • @nilukajayasooriya1751
    @nilukajayasooriya1751 3 ปีที่แล้ว +1

    maara lassanai.. hema deyakma..sinduwe thanuwa , music , samithage hada , niroshage dance eka ,,, supiri ane....

  • @surangaganesh4800
    @surangaganesh4800 4 ปีที่แล้ว +7

    ඉරාජ් අයියේ මෙිි වගේ සින්දුවක් දෙන්නකෝ❤️

  • @Mahimahi-u9
    @Mahimahi-u9 7 หลายเดือนก่อน +2

    hits hutto
    mewa thma hits❤❤

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 5 ปีที่แล้ว +9

    Goadak kal you tude eke me sindu thibbata lagak wenakan views thibbe ne. But now people watch these music videos and remember about their past times. I'm happy about it . Sadly Sri Lankan music industry will not be same like this again

  • @SeminiNimeshika-r3z
    @SeminiNimeshika-r3z 9 หลายเดือนก่อน

    Aye kiyan wachana na thamath ahanawa me sindu echcharakata papuwata wadinawa supiri ❤❤❤supiri

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +7

    ....thought of visiting this song again today..time is flying fast.

  • @paranafile1060
    @paranafile1060 ปีที่แล้ว +7

    ඉරාජ් කියන්නේ Brand එකක්. ❤️🇱🇰

  • @PradeepachandaniHettiara-dw7nj
    @PradeepachandaniHettiara-dw7nj 9 หลายเดือนก่อน +14

    2024මම විතරද ?☹️☹️👈

  • @planet2487
    @planet2487 6 ปีที่แล้ว

    gayesh la kale bn e kale .patta sindu issara iraj ge.issara grade 8 waladi mamma mewa hit une ge palenna sindu e kale iraj ge

  • @gayanchamidu8714
    @gayanchamidu8714 3 ปีที่แล้ว +31

    ඉරාජ් පරණ සෙට් එක බස්සන්න ආස නැද්ද ආපහු🥺 2021

  • @udyogipalihakkara6107
    @udyogipalihakkara6107 11 หลายเดือนก่อน

    This is perfect...this combination is really stunning....miss this aura..

  • @warshachiranjeewani4795
    @warshachiranjeewani4795 5 ปีที่แล้ว +11

    Mama iraj aiyata godak adarei ❤️❤️❤️

  • @sithumakash8517
    @sithumakash8517 ปีที่แล้ว

    song ekata wada ... lassanai

  • @p_r_a_n_a
    @p_r_a_n_a 2 ปีที่แล้ว +4

    Lyrics.. music.. dance.. camera shots.. location... perfect

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 8 หลายเดือนก่อน +2

    කැළුම්ශ්‍රී අවුරුදු 08ට කළිනුත් දැන් වගේමයි. පොඩි කොල්ලවගේ හිටියට ,පුත්තලම් බූරු වො දෙන්නෙකුගෙ වයස😂😂😂😂❤

  • @malagammanagedarashanukama1493
    @malagammanagedarashanukama1493 ปีที่แล้ว +4

    එ කාලෙ පට්ට සුපිරි අදරෙයි ❤❤❤දිගටම

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 5 ปีที่แล้ว +15

    යකො එකෙ විඩියෝ කොලිටි එක🥺❤️

  • @chamikaruwan684
    @chamikaruwan684 5 ปีที่แล้ว +118

    2019 සිංදුව අහන උන් කව්ද ...හරිම තාත්වික විඩියෝ එකක්

  • @chami530
    @chami530 6 ปีที่แล้ว +35

    Sinduwa බලද්දී netawichcha aya like කරන්න

  • @officiallawrenceperera
    @officiallawrenceperera 4 ปีที่แล้ว +4

    Iraj please make another video like this.. a throwback music video 😬😬

  • @nalindownanout3052
    @nalindownanout3052 5 ปีที่แล้ว +14

    Best iraj clip ever! Awesome choreography 👍

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว +5

    ඉස්සර අහපුවා දැනුත් කියලා වෙනසක් නැ 🔥🔥🧡

  • @sahantennakoon4546
    @sahantennakoon4546 3 ปีที่แล้ว +13

    ඒ කාලේ තමයි නියම❤️❤️

  • @gimila1996
    @gimila1996 7 หลายเดือนก่อน +172

    anyone from 2024 !!

  • @vishmiimasha1806
    @vishmiimasha1806 ปีที่แล้ว +2

    ඒ කාලෙ හිටපු සුපිරි වැඩ්ඩො ටිකක්.

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +60

    නිරෝශාගෙ ලස්සන එ දවස්වල 😘😘😘😊😍 පොඩි කලෙට යනවා සිංදුව අහනකොට 😉😉😁❤

  • @2010sasika
    @2010sasika ปีที่แล้ว +1

    ape hodama kaale lassanama wuna eka hethuwak 2023 ahanwa guliyak kaala issara athal mathak karagena 😁

  • @pasanambagaspitiya6484
    @pasanambagaspitiya6484 ปีที่แล้ว +155

    Anyone on 2023 ? ❤️

  • @ishanitharuka2539
    @ishanitharuka2539 2 ปีที่แล้ว +2

    තාමත් අහනවා ❤️🌼

  • @dinupafernando
    @dinupafernando 5 ปีที่แล้ว +3

    අන්න සෙට් එක මෙ වගෙ සින්දු ඉතින් කොහේද මේ කාලෙ

  • @nipu-ih4sl
    @nipu-ih4sl ปีที่แล้ว +1

    Ada kochchr sindu gehuwth me quality ekt kittu krnnth amrui 💗

  • @sameerakarunarathne74
    @sameerakarunarathne74 6 ปีที่แล้ว +7

    Love these my childhood hits.😍😍😍😍😍😍😍😍

  • @charithedirisinghe6849
    @charithedirisinghe6849 2 ปีที่แล้ว +4

    පරන ඉරාජ් ආයි ආවොත් ලක්කාවම හෙල්ලුවැහැකි❤️🙈

  • @lilimalfoy_0363
    @lilimalfoy_0363 3 ปีที่แล้ว +6

    අතුල සර් 😍😍

  • @f_movies
    @f_movies 9 หลายเดือนก่อน +2

    තාමත් ආදරෙයි ඒ කාලෙ ඉරාජ්ට ❤

  • @ranzigame828
    @ranzigame828 4 ปีที่แล้ว +178

    කොරෝනා දවස් වල බලන අය ලයික් කරන්න

  • @Oldstuff00
    @Oldstuff00 ปีที่แล้ว +1

    Love from atlantic ❤️

  • @dinidusandaruwan9642
    @dinidusandaruwan9642 ปีที่แล้ว +3

    Iraj කියන්නේ වෙනව බ්‍රෑන්ඩ් එකක් ❤️❤️

  • @nimalipriyadarshai8659
    @nimalipriyadarshai8659 ปีที่แล้ว

    Skole giyapu e kale mathak wenawa...😍😊

  • @nayanaprabath7523
    @nayanaprabath7523 ปีที่แล้ว +26

    2023 මේ සිංදුව අහන අය කෝ.🔥

  • @SunilbandaraSunilbandara
    @SunilbandaraSunilbandara ปีที่แล้ว +1

    ලස්සනයි

  • @HarryPotter-ni7lz
    @HarryPotter-ni7lz 5 ปีที่แล้ว +4

    ඉරාජ් මේ වගේ සිංදු ආයෙත් කරන්නකෝ

  • @sumudubhashini5573
    @sumudubhashini5573 10 หลายเดือนก่อน +1

    නිරෝශා හරිම ලස්සනයි තාමත් ඔය වගේමයි ආදරෙයි ❤❤

  • @praneethkaushalya5142
    @praneethkaushalya5142 6 ปีที่แล้ว +6

    these songs.. reminding our past memories!!!

  • @shantilnk5773
    @shantilnk5773 5 ปีที่แล้ว +2

    නියමයි හරිම ලස්සනයි

  • @P.amarasinghe
    @P.amarasinghe 2 ปีที่แล้ว +4

    🎧❤️👍 good job Iraj

  • @nirukshikaishini4095
    @nirukshikaishini4095 ปีที่แล้ว +1

    ❤️Asai thamath e sindu walta☺️

  • @thusithafernando916
    @thusithafernando916 5 ปีที่แล้ว +55

    2019 අහන 1991 කොල්ලෝ කෙල්ලෝ like කරපල්ලා. උබලා දැන් බැදලා නම් ඇන්ටිලා අංකල්ලා දාපිය like එකක්

  • @malinchinthaka6161
    @malinchinthaka6161 ปีที่แล้ว

    සුපිරි ඉරාජ් .....

  • @dinethroshan2517
    @dinethroshan2517 6 ปีที่แล้ว +7

    We need more like this

  • @lahiruashen6326
    @lahiruashen6326 2 หลายเดือนก่อน

    2007 සිංදුව අැහුවාට.තෙරැම දැන ගත්තෙ 2024 දි😊

  • @SLARTBRO
    @SLARTBRO 4 ปีที่แล้ว +14

    2020 අහන උන් කෝ🤘❤️

  • @dumindusandeep1990
    @dumindusandeep1990 3 ปีที่แล้ว +2

    අහන්කාර නගරෙන් පටන් ගත්තෙ අහන්න♥♥♥♥