Kiri Kodu Hithata (2005)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Album - NETHTHARA

ความคิดเห็น • 2.1K

  • @mlhnfzl
    @mlhnfzl 8 หลายเดือนก่อน +612

    Anyone in 2024 ?

  • @SadeeIsha93
    @SadeeIsha93 5 ปีที่แล้ว +1626

    2050 ත් අහන උන් ලයික් කරපන්.. 😍😍😍

  • @lahirumadhushanka9036
    @lahirumadhushanka9036 6 ปีที่แล้ว +2470

    වෙලාවකට හිතෙනවා අපි ඉපදුනේ හරිම කාලේ කියලා...පොඩ්ඩක් හිතපන්කෝ මේ කාලේ ඉපදෙන එවුන්ට අහන්න තියන සින්දු..

  • @h.s_industries
    @h.s_industries ปีที่แล้ว +304

    අපි 1-2 වසරවලදී මේ සිංදුව කිව්ව විදිහ ⇓
    *කිරිකෝපි එකට හූණා වැටිලා,*
    *හූණා දිය වුණා...*
    *මගේ මෝඩ කමට ඒක බීලා,*
    *තට්ටේ පෑදුණා...* 🙂

  • @sanjayadissanayake
    @sanjayadissanayake 4 หลายเดือนก่อน +99

    ස්කෝලේ නිවාඩු දෙන දවසේ කොල්ලො කට්ටිය මේ සිංදුව කියන්න ගත්තා. ලස්සනට කියාගෙන එනකොට මේකෙ දෙමළ ලිරික්ස් ටික හරියෙදි අල්ලපු පන්තියෙ ගර්ල් වොයිස් එකක් ඇහෙනවා ලස්සනට දෙමළ ලිරික්ස් ටික කියාගෙන එනවා. කොල්ලො ටික සිංහල කෑල්ල කියන කොට එහා පන්තියක හිටපු මුස්ලිම් ගර්ල් කෙනෙක් දෙ‍මළෙ කොටස ලස්සනටම කීවා. තාමත් ඒක දෝංකාර දෙනවා.

    • @asiaworkaluminium4059
      @asiaworkaluminium4059 28 วันที่ผ่านมา +1

      @@sanjayadissanayake sadadaraneeya mathaka,

    • @Abcdefghij-e3x
      @Abcdefghij-e3x 6 วันที่ผ่านมา +1

      සිංදුව රෝල් කරල ගහ ගනින් පුකේ

  • @ROGoNFiRE
    @ROGoNFiRE 4 ปีที่แล้ว +245

    2050 දි උඹල මේ සින්දුව අහද්දි කමෙන්ට් දාපු මම වයසට ගිහින් තියෙයි. අද 04-05-2020

    • @vikaraproductions4599
      @vikaraproductions4599 3 ปีที่แล้ว

      Ekaaaa

    • @2DAnimax
      @2DAnimax 3 ปีที่แล้ว +1

      2021.04.10

    • @slmodeltalanetofficial4090
      @slmodeltalanetofficial4090 3 ปีที่แล้ว +2

      math ohoma date ekai time ekai liyanwa . podi kale idalama vishesha dawas walata .. poth wala pituwala aye ewa dakiddi godak dukai e kaleta godak aasaiii parana wenna parana wenna e watinakama wediy :(

    • @tinajayathilaka6469
      @tinajayathilaka6469 ปีที่แล้ว

      🤦🤦

    • @saharamax192
      @saharamax192 26 วันที่ผ่านมา +1

      2024/09/05

  • @harshadissanayake7893
    @harshadissanayake7893 3 ปีที่แล้ว +886

    2021 anyone ? BNS Legendary songs lovers ...

  • @musicsl3597
    @musicsl3597 3 ปีที่แล้ว +477

    2000න් පස්සෙ ඉපදුනාට මමත් ආසාවෙන් බලන්නෙ මේ වගෙ සින්දු තමයි.

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +24

      2000 පස්සේ ඉපදුනා කියලා මොකුත් අඩුව ඉපදුනේ නෑ නේද 😅

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 ปีที่แล้ว +24

      2000න් පස්සෙ තමයි මේ සින්දුව ආවෙ 😂

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +49

      @@arrowjr5498 නැ ඉතිං 2000 ට කලින් කට්ටිය හිතං ඉන්නේ එයාලට විතරයි හොද රසවින්දනයක් තියෙන්නේ කියලනේ.ඒකයි කිව්වේ

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +9

      @@d.k.a.m2140 ඒක තමයි නේද,හොද වෙලාවට ඔයා කිව්වේ නැත්නම් මං දන්නෙත් නැ

    • @d.k.a.m2140
      @d.k.a.m2140 2 ปีที่แล้ว +4

      @@musicsl3597 amo amo corry 😂💔 ඒනම් 2000න් පස්සෙ ඉපදුනත් ආසයි කිව්වෙ මොකත 😂

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +381

    අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤

  • @maheshrosy7347
    @maheshrosy7347 4 หลายเดือนก่อน +42

    Is Anyone listening 🎧 in 2024???

    • @FootPrintsstudio
      @FootPrintsstudio 3 หลายเดือนก่อน

      @@maheshrosy7347 yes my great grand father 🤪

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +353

    2020 කොරෝනා Curfew අස්සෙ අහන අය කෝ

  • @shalinda_
    @shalinda_ 4 ปีที่แล้ว +289

    2020 අහන සැට් එක මේ පැත්තට❤️
    👇✔️✔️

  • @prashansavindu6078
    @prashansavindu6078 5 ปีที่แล้ว +515

    2019 අහන අය ලයික් කරන්න

  • @mohamedumar1848
    @mohamedumar1848 2 ปีที่แล้ว +278

    දෙමළ lyrics ටික සහ තේරුම
    උයිරායි මොලියායි උනර්විල් නිරෛන්දායි
    (පණ සේ බස සේ හැඟුමින් පිරුණා)
    ඉදයම් මුලුදුම් ඉසෛයාල් ඉනෛන්දායි
    (හදවත පුරා සංගීතයෙන් එක්වුනා)
    ඔරායිරම් වින්මීන්ගල් කොර්ත්තු
    (එක් දහසක් තාරකා ගොතාලා)
    ඔරු මුත්තමායි උන් කන්නම් සේර්පේන්
    (එක් හාදුවක් සේ ඔබ කොපුලට එක්කරමි)
    උන් පුන්නගෛ එන් ස්වාසමාගුම්
    (ඔබ සතුට මගෙ හුස්ම වේ ය)
    ඔන් පාර්වෛයාල් පෙන්නාගිනේනේ
    (ඔබ බැල්මෙන් ස්ත්‍රීයක් වූයෙමි)
    කන්නාලනේ ඔන්නෝඩු නාන්
    (මා සොඳුර, ඔබ සමග මම)
    කලන්දිඩ වේන්ඩුමේ
    (මුසුවෙන්න ඕනා)

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 2 ปีที่แล้ว +6

      Thank u

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +4

      Thank u සහෝදරයා

    • @ns-rn4do
      @ns-rn4do 2 ปีที่แล้ว +3

      Thanx 😍

    • @uthpalaweerathunga3293
      @uthpalaweerathunga3293 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි, මෙච්චර කල් සින්දුව ඇහුවට තේරුම හරියට ඉගෙන ගත්තෙ අද♥️

    • @SachiraBhanu
      @SachiraBhanu ปีที่แล้ว +3

      thanks mcn.

  • @dilpanethranga7630
    @dilpanethranga7630 2 ปีที่แล้ว +28

    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුරා ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
    ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
    ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
    ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    Haahahahaha hahahahaaa haahahaahaha
    Haahahahaha hahahahaaa haahahaahaha
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
    අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
    ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
    මගේ ජීවිතේ නවතීවි පා සිනා
    මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුර ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා

  • @kavindukaveesha215
    @kavindukaveesha215 3 ปีที่แล้ว +595

    "කිරි කෝපි එකට හූනා වැටිලා නැට්ට දිය උනා" අපේ අය්යා මන් පොඩි කාලේ මේ සින්දුව ඉගැන්නුවේ මේම 😊

    • @Helaa111
      @Helaa111 3 ปีที่แล้ว +13

      😂😂😂😂

    • @ayshrah1844
      @ayshrah1844 3 ปีที่แล้ว +7

      😅😅

    • @dilininadeesha7754
      @dilininadeesha7754 3 ปีที่แล้ว +24

      අපි ඒ කාලේ කිව්වේ.... කිරි කෝපි එකට ඊයේ හවස හූනෙක් වැටිලා....... මම උදේ බලන විට ඒකා හොදට දිය වෙලා.........

    • @kavindukaveesha215
      @kavindukaveesha215 3 ปีที่แล้ว +1

      @@dilininadeesha7754 😂

    • @ayshrah1844
      @ayshrah1844 3 ปีที่แล้ว

      @@dilininadeesha7754 😅😅😅

  • @sachinividushika5690
    @sachinividushika5690 5 ปีที่แล้ว +221

    Who 🎶 2019❤🙋

  • @coolmup
    @coolmup 6 ปีที่แล้ว +878

    One of the best sinhalese songs!...Love from India - Hyderabad :)

  • @kavindyarajapura
    @kavindyarajapura 3 ปีที่แล้ว +184

    මාත් 2005 ඉපදුන කෙනෙක් දැන් මට දාසයක් මෙ සිංදුවටත් 16 ඉස්සර චූටි කාලෙ ඉදන්ම අහනව දැන් තියන කසිකබල් වලට වඩා මේව ආසාවෙන් අහන්න පුලුවන් ❤️

    • @chathuranga__
      @chathuranga__ 2 ปีที่แล้ว

      😊

    • @ZULTH4N
      @ZULTH4N 2 ปีที่แล้ว +1

      අනෙ අනෙ 😁

    • @haxiya8222
      @haxiya8222 2 ปีที่แล้ว +6

      මාත් 2005 ඔයා වගේ තමා😌❤️

    • @RIZEE_99
      @RIZEE_99 2 ปีที่แล้ว +2

      මාත් 2005 🤤

    • @kavindugeethma897
      @kavindugeethma897 2 ปีที่แล้ว

      පුදුමයි 🥺

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +103

    ක්‍රිකට් . සින්දු ෆ්ල්ම් කාර්ටුන් මේ හැමදේම හොදම කාලේ තමයි 1980 1990 2000 අතර ඉපදෙන්ඩත් පින් කරන්ඩ ඔනේ ❤

    • @nikilajaneth3976
      @nikilajaneth3976 2 ปีที่แล้ว +2

      Redda thami

    • @judedealmeida8003
      @judedealmeida8003 2 ปีที่แล้ว +1

      True

    • @chamothchamoth8593
      @chamothchamoth8593 2 ปีที่แล้ว +5

      යකෝ මේ සිංදු 2000 න් පස්සේ ආවේ 😂

    • @sandalidahanayaka4453
      @sandalidahanayaka4453 2 ปีที่แล้ว +4

      ai 2003 set eka thama anthima

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว

      Mama nam 2006 eth man asama me wage sindu, e kale thibba sihala film walata ♥️

  • @sakithdinusahan9240
    @sakithdinusahan9240 3 ปีที่แล้ว +70

    2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 16කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️

  • @ChaminduWeerasinghe
    @ChaminduWeerasinghe 6 ปีที่แล้ว +518

    මෙහෙම සිංදු ආයේ එන් නෑ අපේ හාමුදුරුවනේ..😢😢

  • @sistertechy804
    @sistertechy804 5 ปีที่แล้ว +339

    කිසිම තේරුමක් දන්නෙත් නැතුව මේ සින්දුව කියව කියව ඔහේ ඇලේ නට නට කීව මතකයි..
    මේ tamil part ,එකට කියපු බොරු 🤣🤣🤣🤣
    අනේ අපේ ලස්සන පුන්චිකාලෙ මතක් වෙනනේ මේ සින්දු වලට විතරයි .

  • @yassa_life
    @yassa_life 8 หลายเดือนก่อน +8

    2024...................

  • @timetogetit1384
    @timetogetit1384 3 ปีที่แล้ว +35

    මට මේ song එක මුලින්ම අහන කොට අවුරුදු 5 යි. ඒ කාලේ ලොකු අය එච්චර කැමති නෑ BnS ලට තව එයාලත් එක්ක හිටපු සමකාලීන අයගේ සින්දු පොඩි අය කියනවට. අපි ගනන් ගත්තෙ නෑ, අපි තාමත් fans ලා. හරිම සතුටුයි දැන් BnS ලට තියෙන පිළිගැනීම දැක්කම!

  • @pubudusandeep5840
    @pubudusandeep5840 5 ปีที่แล้ว +146

    2039 අහන කට්ටිය Like කරන්න 😂

  • @aravinthanv9
    @aravinthanv9 4 ปีที่แล้ว +124

    Im tamil.I was 8 years old when i first listen to this song. Now im 25 and still in love with this beautiful piece. Nowadays sinhala music become more sexual content based and toxic. We need more like these.😍🥰🥰🥰

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +78

    This song remembers my Pentium 3, computer. With a huge monitor.

    • @rushel4608
      @rushel4608 3 ปีที่แล้ว +1

      I hate my mind

  • @techhub9523
    @techhub9523 2 ปีที่แล้ว +35

    අපේ ජීවිත වල හොදම හරිය 2010 පස්සෙ ඉවර වුණා 😓

  • @kreedalokaya
    @kreedalokaya 3 ปีที่แล้ว +10

    අහහරු වල ඉදල අහන සෙට් එක like කරං යමු😍🔥

  • @canbaraindia7468
    @canbaraindia7468 5 ปีที่แล้ว +86

    2005 අවුරුද්දේ api o/l kale .....ae kale asama sinduwa......ආපස්සට යන්න පුළුවන් nam....දුකයි ....😪

  • @mohamednaleer186
    @mohamednaleer186 5 ปีที่แล้ว +238

    Love My language love my people love my country love my nation love love love you all there is no country like my lovely mother land ...

  • @vithursanthevendran1009
    @vithursanthevendran1009 4 ปีที่แล้ว +171

    I remember in 2005..... I used to hear this song on TV when I was in grade 1. (but i can't understand the sinhala version). It was my most favorite sinhala song. 13 years later, in 2018,it took me one whole week to search for this song. Now, I also sing this song at home. Hats off to bathiya and santhush

    • @yondaimesultan6003
      @yondaimesultan6003 3 ปีที่แล้ว +8

      Time flies mate ⌚😢😢❤️

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      Adarei kollo

    • @fathimashamla8591
      @fathimashamla8591 ปีที่แล้ว +2

      Nice ! 😀

    • @chamathbandara4793
      @chamathbandara4793 7 หลายเดือนก่อน

      You born in 1999.right?

    • @PradeepkumarRamachandran-x8x
      @PradeepkumarRamachandran-x8x 6 หลายเดือนก่อน +1

      This is actually a master piece of Sri Shyamalangan Sri Ranganathan. He composed this song originally as a tamil Christian song later became a mega hit through BNS.

  • @oneworld8918
    @oneworld8918 2 ปีที่แล้ว +31

    2002 ඒත් කනට මිහිරි හිතට පට්ට නිස්කලංක මානසිකත්වය ක් දෙන සින්දු 90 ගන්න් වල ඉපදිච්චි අයියලා අක්කලා කොච්චර වාසනාවන්ත ද සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ එගොල්ලන්ට...💖😍

    • @kasu981
      @kasu981 ปีที่แล้ว

      True.why not🤗

    • @videossubcribershelp
      @videossubcribershelp ปีที่แล้ว

      වෙලාවට youtube තියෙන හින්දා ඩ්හැන් අහනවා

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +2

      90 ගනන්වල ඉප්දුන අයියලා අක්කලා මේවා අහලා මල් සිංදු වෙනුවට මේ වගේ හැදුවනම් ඊට පස්සෙ අයටත් ලස්සන සිංදු තව අහන්න තිබ්බා. අපිත් මේවාම අහමු. 😊

    • @MrGamergameplay
      @MrGamergameplay หลายเดือนก่อน

      @@aurora0534 Meka Une LOW Budjet Arthike hama ekakatama ringapu eka. Ekedi daksha adaksha hama kenama sindu, videos kala winasawuna. eth me uge ewa Harima Pro.. Barak wiyadam karala wede kara.

  • @SanojShiwantha
    @SanojShiwantha 2 ปีที่แล้ว +25

    ආසම 2022 දීත් 😍😍 මගේ top 10 අතරේ තවමත් 🤤🤤🤤😍😍😍😍🇮🇹🇮🇹

  • @sandun54
    @sandun54 5 ปีที่แล้ว +383

    ඉරාජ්ට තවමත් භාතිය සන්තුශ් අභියෝගයක්.ඒ සින්දු වල ලොකු සංයමයක් තියෙනව.

    • @naveenediriweera
      @naveenediriweera 5 ปีที่แล้ว +74

      ඒ කාලෙ තිබ්බෙ බන් භාතිය සන්තුෂ් සහ ඉරාජ් රනිදුගේ RIVALRY එක. ඒකෙන් කවුරු දින්නත් පැරදුනත් , අන්තිමට ශ්‍රාවකයො හැටියට අපි දින්න බන්.. දැන් ඒ වගේ සුන්දර සින්දු හැදෙන්නෙ නැති එක ලොකු අපරාදයක්

    • @sandun54
      @sandun54 5 ปีที่แล้ว +9

      අනිව බන් අනිව

    • @DevDotLK
      @DevDotLK 4 ปีที่แล้ว +5

      aniwa

    • @id823
      @id823 3 ปีที่แล้ว +18

      ඉරාජ් උනත් දැන් කාලෙ මල අඩවැඩියාකාරයන්ට වඩා හොදයි.

    • @timetogetit1384
      @timetogetit1384 3 ปีที่แล้ว +33

      ඒ කාලේ BnS, Iraj, centigradz ලා එක එක විදියෙ songs release කලා. හැබැයි ඒ කාලේ හැමෝටම තමන්ගේ කියලා වෙනම style එකක් sound එකක් තිබ්බා. ඒ කාලේ ආයෙත් ආවා නම් පට්ට!

  • @dinethlil3765
    @dinethlil3765 4 ปีที่แล้ว +41

    අපි මැරුණ කාලෙක අපෙ ළමයිනුත් අහනව බන් මේව්ව❤️

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +28

    2021 අහන්නැත්නම් උබ තිරිසනෙක් 😂

    • @ishanpunsara7485
      @ishanpunsara7485 3 ปีที่แล้ว +2

      Mn තිරිසනෙක් නෙමෙයි 😂. ගැම්මක් තමයි ඉතිම් 😂

  • @mirangaperera6411
    @mirangaperera6411 2 ปีที่แล้ว +26

    Real artistry කියන්නෙ මෙන්න මේවට. අපේ ජීවිතවල ලස්සනම කාලෙ මේ සිංදුත් එක්ක ගෙවන්න ලැබුන එක ඇත්තටම අපේ වාසනාවක්

  • @Dushantha_2207
    @Dushantha_2207 ปีที่แล้ว +6

    එතන නම් නිරෝශා විරාජිනී ගේ වොයිස් එක කන්චනා එකට වඩා පට්ට ෆීලින්ග්. ඔරිජිනල් එක අහලා මේක අහද්දි ඒක තේරෙනවා

  • @nipunathamel88
    @nipunathamel88 5 ปีที่แล้ว +197

    අනේ මන්දා අද කාලේ උන් ගැන නම් තියෙන්නේ දුකක්...ඒ කාලේ මියුසික් කොච්චර තාත්ව්කද...මේ සින්දුව එද්දි...මම ජීවිතේ පලවෙනි ආදරේ පැටලිලා හිටියේ ඉස්කෝලේ..."තිලිනි" එයාගේ නම...ලස්සන කාලයක් තිබුනා..අද තිලිනි කොහෙද නම් දන්නේ නෑ...ඒත් හිතනවා හොදින් ඇති කියලා...ආදරයක තේරුමක් නොදැන උනත් මගෙ පලවෙනි ආදරය උන ඔයාට ජීවිතේ ජයගන්න, දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා මම "නිපුන්" 2019-03-13...

    • @pubgbor6389
      @pubgbor6389 4 ปีที่แล้ว +13

      අඩො එක. 😍 උබත් හොදින් ඉදපන් ජය වෙවා.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 ปีที่แล้ว +6

      තිලිනි දැන් මාත් එක්ක ඉන්නේ 😂😂

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 ปีที่แล้ว +17

      @@dreamflixstudio1673 මූ අනිවා 2000 එකෙක් 💩

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 ปีที่แล้ว +1

      Rasika Rathnayaka මූ අනිවා පොන්නයෙක් 😂

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 ปีที่แล้ว +7

      @@dreamflixstudio1673 මූ නම් 2000 එකෙක්ම තමයි 💩

  • @tharindudarshana5444
    @tharindudarshana5444 6 ปีที่แล้ว +80

    තාමත් අහන්නෙ මේව තමා.ඒ ගතිය,කාටවත් ගන්න තියා හිතන්නවත් බෑ තාම නම්.2018 ක් අලුත් වැඩක් ඕන

  • @rifathmohamed370
    @rifathmohamed370 6 ปีที่แล้ว +90

    i don't watch Sinhala song because of my lack of language knowledge but this is my all time favorite without knowing the meaning

  • @Dd-t2
    @Dd-t2 9 หลายเดือนก่อน +4

    2024 💗💗💗

  • @pasindunethmina2611
    @pasindunethmina2611 2 ปีที่แล้ว +23

    2004 උනාට අපිටත් ආසයී මේවට❤️🌝🍃

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 ปีที่แล้ว +170

    අනේ ආයෙත් කවද නම් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න ලැබෙයිද 😭

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 5 ปีที่แล้ว +92

    අපෙ පුංචි කාලේ කොච්චර සුන්දරද 😑 ආයේ එන්නේ නෑ ඒ කාලේ . "නොමැකෙන මතක " 2018.12.07.

  • @aselmanjith1109
    @aselmanjith1109 4 ปีที่แล้ว +32

    කිරි කොඩු හිතට මුලින්ම ඇහුවේ මං 7 වසරේ. ඉස්කෝලේත් ගිහින්, campus ත් ඇවිත්.
    තාමත් හරි ආසාවෙන් අහනවා.

  • @viranga
    @viranga 2 ปีที่แล้ว +29

    පොඩි කාලෙදිත් ඇහුවා.වෙන රටක හිටියටත් තාම අහනවා..එ කාලේ තමයි සුන්දරම කාලේ...❤

  • @shehanrashmika3432
    @shehanrashmika3432 ปีที่แล้ว +10

    2023ත් අහන්න සෙට් වෙන එවුන් මේ කොනට 🥰❣

  • @niromax7328
    @niromax7328 4 ปีที่แล้ว +48

    This song is still gold
    Watchin from Jaffna ❤️

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +2

      👍👍👍

    • @gaurimaxim3622
      @gaurimaxim3622 3 ปีที่แล้ว +1

      👍👍👍❤️

  • @navoperera5172
    @navoperera5172 3 ปีที่แล้ว +17

    නිරෝශගේ වොයිස් එකේ තියෙන ගැම්ම කාටවත් ගන්න බෑ

  • @godfire6383
    @godfire6383 8 ปีที่แล้ว +47

    great melody what language is that? Thank You

    • @DRNanimations
      @DRNanimations 8 ปีที่แล้ว +36

      It's Sinhalese and Tamil. Two of the main languages spoken in Sri Lanka

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +22

    2 වසරෙදිත් ආසාවෙන් අහපු සින්දුවක්, අදටත් එහෙම්මයි...අද ඊයේ වගේ දැනුනත් ජීවිත මොන තරම් නම් වෙනස් වෙලාද..කාලය මොනතරම් ගත වෙලාද ❤️

  • @subandiminara7188
    @subandiminara7188 8 หลายเดือนก่อน +8

    Anyone 2024???❤

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 5 ปีที่แล้ว +74

    2019 anyone ❤️

  • @mohamedfaslan1854
    @mohamedfaslan1854 4 ปีที่แล้ว +43

    2020 still listening
    One of fevorite song

  • @heshandhananjaya5217
    @heshandhananjaya5217 ปีที่แล้ว +8

    2023 කාංචනා අනුරාධි එක්ක කිව්ව එක බලලා ආපු අය.....??
    ❤❤💯💯😇😇

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +2

    කිරි කෝපි එකට හූන වැටිලහූන දියවුනා.......
    මගෙ මෝඩ කමට ඒක බීල පෙසර් වැඩිඋනා........ හයියෝඕඕඕ.....අම්මෝඕ අයීයෝඕඕ ... මැරුනෝඕඕඕ......
    ☺️ අනේ ඒකාලෙ 🥺❤️

  • @MenuuuFdo
    @MenuuuFdo 24 วันที่ผ่านมา +2

    මේ සින්දු අහන්නෙ කියාගන්න බැරි අමුතුම දුකක් හිතේ හිර කරගෙන. මේ සින්දු ආවෙ අපේ ජීවිත වල ප්‍රශ්න කිසිම දෙයක් ගෑවිලවත් නැති කාලෙ 😢

  • @fazminanowfer7239
    @fazminanowfer7239 3 ปีที่แล้ว +56

    Beauty of languages together made this song so perfect 👌 I still go back in time and recall the school days by listening to this song. we must admire the beauty of the Sinhalese language and Tamil language . One of an underrated song

    • @LogeshwaranM
      @LogeshwaranM 2 ปีที่แล้ว +1

      This song was a big hit, never an underrated song, even after decades we are still listening to this awesome work 😊

    • @prasangaperera1123
      @prasangaperera1123 2 ปีที่แล้ว

      Too bad that Sinhala is for Lankans.

    • @100mcreations6
      @100mcreations6 9 หลายเดือนก่อน

      Bro this was one of the biggest of all time in Sri Lankan music

  • @ceylonlife
    @ceylonlife 6 ปีที่แล้ว +145

    we are listening even in 2018

  • @iduranga2183
    @iduranga2183 3 ปีที่แล้ว +14

    2021 අහන සෙට් එක කෝ..♥️♥️♥️

  • @ahamedahamed722
    @ahamedahamed722 2 ปีที่แล้ว +22

    First ever Sinhalese song I've ever listened it was really beautiful to listen Sinhala and Thamil in one song
    Love BnS from Tami Nadu, India 🇮🇳

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 ปีที่แล้ว +16

    අපේ ලමා කාලේ....අපි වයසට ගිහින්.අහද්දි 16 යි.දැන් 31 යි.සින්දුව තාම තරුනයි
    2021/10/22

  • @KalharaDasun
    @KalharaDasun 7 ปีที่แล้ว +67

    I still remember the day I went to the town with dad to buy a cassette of the Neththara album

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 ปีที่แล้ว +6

    2022 in Dubai

  • @blackygaming_69
    @blackygaming_69 ปีที่แล้ว +6

    2022/12/14 අදටත් මේ සිංදුව අහන අය ලයික් එක්ක දාගෙන යන්න ❤️

  • @rifasharaffeek4725
    @rifasharaffeek4725 ปีที่แล้ว +2

    කිරි කෝපි එකට නුඹේ අතින් සීනි වැඩි උනා,
    මගේ මෝඩ කමට ඒක බීලා sugar වැඩි උනා.
    Api qwe ehema❤❤❤❤

  • @isharanawanjalee5624
    @isharanawanjalee5624 2 ปีที่แล้ว +4

    2022.04.08 ♥

  • @dina12364
    @dina12364 10 ปีที่แล้ว +50

    Nostalgic! I remember old times hehe :) such a sweet song

  • @nilantha_97
    @nilantha_97 ปีที่แล้ว +5

    Kanchana එක්ක කරපු එක අහල ඔර්ජින්ල් එක අහන්න ආපු අය ඉන්නවද

  • @tbsupun8702
    @tbsupun8702 4 ปีที่แล้ว +13

    2070 මේවා තියෙයිද බන් අහන්න.😢

    • @prashansavindu6078
      @prashansavindu6078 3 ปีที่แล้ว +2

      අපි ඉදිද අහන්න 😪

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +10

    2022.04.23 අහණගමන්, ලස්සන සිංදුවක් 95 ඉපදුන ලැබුණ ලස්සන සිංදුව ක්

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 2 ปีที่แล้ว +5

    2022 මේ Song එක අහන අය 😁😁🙏🙏❤️❤️❤️☺️☺️👇

  • @jiminie-dn9ni
    @jiminie-dn9ni ปีที่แล้ว +5

    2023 anyone?🥺❤

  • @danushkasandeepa9580
    @danushkasandeepa9580 ปีที่แล้ว +3

    2022 enyone

  • @mrprince793
    @mrprince793 5 ปีที่แล้ว +23

    2019 nemei 2020 unath ekenma ahana aya innawada?👍🏻

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +2

    2023 anyone ?BNS🤔🤔😘😘💐💐

  • @tuanshan21
    @tuanshan21 2 ปีที่แล้ว +2

    2022ත් අහන සෙට් එක ලයික් කරගෙන යමු 🤩😍🥰

  • @sthiyagur2330
    @sthiyagur2330 4 ปีที่แล้ว +13

    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Uyiriyai moliyai unarvil niraindhai
    Idhayam muludhum isayai inaindhai
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Supen nuwan vimasadhi re dhiva
    Oba roo adhun dhasunin dhurai kiya
    Orayiram vanmeengal korthu
    Oru muththamai unkannam serpen
    mathumapethum kisiwaknowe senasimawe aadhare
    Unpunnagai enswasamaagum unpaarvayal kannaginene
    Obamepidhu sevanema hendhila
    mage jeewithe nawathivi paasina
    Kannalane unnodu nan kalandhida vendume
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna
    Uyiriyai moliyai unarvil niraindhai
    Idhayam muludhum isayai niraindhai
    Kiri kodu hithata aala nube dhesayavuna
    Mage kola kamata lolaheguma nubata pewuna

  • @gihanmadusanka375
    @gihanmadusanka375 3 ปีที่แล้ว +8

    2021. බලන අය කො

  • @suddi5434
    @suddi5434 4 ปีที่แล้ว +7

    අතිතේට එහෙම ලේසියෙන් යන්න බෑ..ඒකට මේ වගේ සිංදුවක් ඕනි..ආදරය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව එයාට ආදරෙයි කියලා කිව්වා..අදටත් මතක් වෙනවා මේවා අහද්දි..භාතිය ඇන්ඩ් සංතුෂ් අපේ කාලේ ලස්සන කළා..

  • @maheshhemantha3351
    @maheshhemantha3351 2 ปีที่แล้ว +5

    2022 th ayee ahanwa ❤️❤️❤️❤️

  • @dineshakavindi6378
    @dineshakavindi6378 2 ปีที่แล้ว +3

    2022...😘

  • @fathimafarah4776
    @fathimafarah4776 5 ปีที่แล้ว +20

    My first ringing tone was 😍❤️

  • @dulmichathumini4540
    @dulmichathumini4540 3 ปีที่แล้ว +8

    2021 බලන අය😍

  • @NavodyaWasundara
    @NavodyaWasundara ปีที่แล้ว +3

    කිරි කෝපී එක්ට හූනා වැටිලා හූනා දිය උනා 🤣🤣🤣 එකාලේ තිබ්බ නිදහස සතුට 🥺❤️

  • @sasankachenuka3780
    @sasankachenuka3780 2 ปีที่แล้ว +2

    Anyone still listening 🎧 2022 🥺🥺❤️❤️❤️❤️

  • @lakmalsilva12
    @lakmalsilva12 3 ปีที่แล้ว +9

    Voice බලලා ආව අය කෝණට 😍😍😍😘

  • @rinuzazainnahas3855
    @rinuzazainnahas3855 4 ปีที่แล้ว +27

    This song brings so many happy memories of childhood! 💕😍

  • @kushansanj1611
    @kushansanj1611 4 ปีที่แล้ว +28

    Nirosha's voice ❤️

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 ปีที่แล้ว +4

      Niroshage big ෆෑන් කෙනෙක් නේද 😌❤️

    • @kushansanj1611
      @kushansanj1611 ปีที่แล้ว +2

      @@gayanchinthaka1525 ow❤️

  • @YcBoy4843
    @YcBoy4843 3 ปีที่แล้ว +8

    2021 අය කෝ ❤️😊

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +8

    ජිවිතේ ලස්සනම කාලේ අහපු සින්දුවක්..හදවතේ ගුරුතුමිය ..❤️ නිරෝශා මිස් ❤️

  • @warunarathnayake
    @warunarathnayake ปีที่แล้ว +7

    2022 තාමත් ඇවිත් අහනව ❤

  • @alexkris4319
    @alexkris4319 2 ปีที่แล้ว +5

    Me sinduwa aheddi mulinma mata aurudu 8i dan mata 24 api dan nakida kiyalath hithenawa mata eth api thamath hadawathinma adarei me sinduwalata koo balamu 98 set eka like ekak dagena yamu

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 ปีที่แล้ว +5

    2022.10.28 තාමත් ආසාවෙන් අහනවා... අලුත් සින්දු කොච්චර ආවත් මේවට ගහන්න බෑ🥺❤

  • @kavindugeethma897
    @kavindugeethma897 2 ปีที่แล้ว +12

    කවදාවත් පරන වෙන්නෙ නැති සින්දු ❤️🖤🥺

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 3 ปีที่แล้ว +6

    අනේ දෙයියනේ තාමත් අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නේ නැනේ මාරම අාසාවක් තියෙන්නේ thanks B&S 😍😍💫💫💥💥👍👍💞💞💞💞💞

  • @masterlk4993
    @masterlk4993 2 ปีที่แล้ว +4

    2022 බලන අය කෝ?..අවුරුදු ගානක් ගිහිල්ලත් තවමත් කියැවෙන සින්දු❤️