Im tamil.I was 8 years old when i first listen to this song. Now im 25 and still in love with this beautiful piece. Nowadays sinhala music become more sexual content based and toxic. We need more like these.😍🥰🥰🥰
I remember in 2005..... I used to hear this song on TV when I was in grade 1. (but i can't understand the sinhala version). It was my most favorite sinhala song. 13 years later, in 2018,it took me one whole week to search for this song. Now, I also sing this song at home. Hats off to bathiya and santhush
This is actually a master piece of Sri Shyamalangan Sri Ranganathan. He composed this song originally as a tamil Christian song later became a mega hit through BNS.
Beauty of languages together made this song so perfect 👌 I still go back in time and recall the school days by listening to this song. we must admire the beauty of the Sinhalese language and Tamil language . One of an underrated song
Me song eka mulinma ahanakota mata vayasa 17 (2005) ta . Mevenakam mama me song ekata godaaak kemathi . Dhen mage vayasa 30 . Eath mama godaak aadhare BNS ta saha nirosha akkita . Ea kale api ahapu lassanama songs meva . I love you soo much ❤❤😍😍
I was just 6 years old when this song was released..... Now i am hearing this in 2024 and im 24 yrs old now, this song took me back to my childhood.... Just see how time passes swiflty.... Those days were really beautiful and filled with happy and exitements... I miss my childhood very much....
what a song what a feel there are lots of old memories behind this song, B&S made a revolution in the Sri lankan music era.. watching 2023.17.07, made me crying...watching this from Finland
I have been listening to this from the very first day of its release. What a feeling-full song....!! We love to hear these kind of works from BnS now as well.....
when the song was released i was 11 years old and now iam gonna be 24 and still love the song as same as before💘💘 that is the reason why we call them legends.
ස්කෝලේ නිවාඩු දෙන දවසේ කොල්ලො කට්ටිය මේ සිංදුව කියන්න ගත්තා. ලස්සනට කියාගෙන එනකොට මේකෙ දෙමළ ලිරික්ස් ටික හරියෙදි අල්ලපු පන්තියෙ ගර්ල් වොයිස් එකක් ඇහෙනවා ලස්සනට දෙමළ ලිරික්ස් ටික කියාගෙන එනවා. කොල්ලො ටික සිංහල කෑල්ල කියන කොට එහා පන්තියක හිටපු මුස්ලිම් ගර්ල් කෙනෙක් දෙමළෙ කොටස ලස්සනටම කීවා. තාමත් ඒක දෝංකාර දෙනවා.
@@sanjayadissanayake sadadaraneeya mathaka,
😄👌
❤❤❤❤❤❤
ane plyn hutto boru nokiya 😂😂
වෙලාවකට හිතෙනවා අපි ඉපදුනේ හරිම කාලේ කියලා...පොඩ්ඩක් හිතපන්කෝ මේ කාලේ ඉපදෙන එවුන්ට අහන්න තියන සින්දු..
🤔🤔🤔🤔
Well said bro...
Defenenetly machan..
ඒක ඇත්ත
@@bandara864 yea Bro
අපි 1-2 වසරවලදී මේ සිංදුව කිව්ව විදිහ ⇓
*කිරිකෝපි එකට හූණා වැටිලා,*
*හූණා දිය වුණා...*
*මගේ මෝඩ කමට ඒක බීලා,*
*තට්ටේ පෑදුණා...* 🙂
ඇත්ත...😂
😂
අම්මෝ😂😂😂
ammo ammo mara goc ne mewa
කිරිකෝඩු හිතට ආල නුබේ දෑත යා වුනා මගේ මෝඩ කමට සෙව්වන්දිට ආය අහු උනා...😂💔
දෙමළ lyrics ටික සහ තේරුම
උයිරායි මොලියායි උනර්විල් නිරෛන්දායි
(පණ සේ බස සේ හැඟුමින් පිරුණා)
ඉදයම් මුලුදුම් ඉසෛයාල් ඉනෛන්දායි
(හදවත පුරා සංගීතයෙන් එක්වුනා)
ඔරායිරම් වින්මීන්ගල් කොර්ත්තු
(එක් දහසක් තාරකා ගොතාලා)
ඔරු මුත්තමායි උන් කන්නම් සේර්පේන්
(එක් හාදුවක් සේ ඔබ කොපුලට එක්කරමි)
උන් පුන්නගෛ එන් ස්වාසමාගුම්
(ඔබ සිනහව මගෙ හුස්ම වේ ය)
ඔන් පාර්වෛයාල් පෙන්නාගිනේනේ
(ඔබ බැල්මෙන් ස්ත්‍රීයක් වූයෙමි)
කන්නාලනේ ඔන්නෝඩු නාන්
(මා සොඳුර, ඔබ සමග මම)
කලන්දිඩ වේන්ඩුමේ
(මුසුවෙන්න ඕනා)
Thank u
Thank u සහෝදරයා
Thanx 😍
බොහොම ස්තුතියි, මෙච්චර කල් සින්දුව ඇහුවට තේරුම හරියට ඉගෙන ගත්තෙ අද♥️
thanks mcn.
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
p
Like
2011.11.11
2012.12.12
Keriyek thonan
🥰🥰
It was my dad s last birthday on this earth. This song reminds me of my childhood 😢
2000න් පස්සෙ ඉපදුනාට මමත් ආසාවෙන් බලන්නෙ මේ වගෙ සින්දු තමයි.
2000 පස්සේ ඉපදුනා කියලා මොකුත් අඩුව ඉපදුනේ නෑ නේද 😅
2000න් පස්සෙ තමයි මේ සින්දුව ආවෙ 😂
@@arrowjr5498 නැ ඉතිං 2000 ට කලින් කට්ටිය හිතං ඉන්නේ එයාලට විතරයි හොද රසවින්දනයක් තියෙන්නේ කියලනේ.ඒකයි කිව්වේ
@@d.k.a.m2140 ඒක තමයි නේද,හොද වෙලාවට ඔයා කිව්වේ නැත්නම් මං දන්නෙත් නැ
@@musicsl3597 amo amo corry 😂💔 ඒනම් 2000න් පස්සෙ ඉපදුනත් ආසයි කිව්වෙ මොකත 😂
2050 දි උඹල මේ සින්දුව අහද්දි කමෙන්ට් දාපු මම වයසට ගිහින් තියෙයි. අද 04-05-2020
Ekaaaa
2021.04.10
math ohoma date ekai time ekai liyanwa . podi kale idalama vishesha dawas walata .. poth wala pituwala aye ewa dakiddi godak dukai e kaleta godak aasaiii parana wenna parana wenna e watinakama wediy :(
🤦🤦
2024/09/05
ක්‍රිකට් . සින්දු ෆ්ල්ම් කාර්ටුන් මේ හැමදේම හොදම කාලේ තමයි 1980 1990 2000 අතර ඉපදෙන්ඩත් පින් කරන්ඩ ඔනේ ❤
Redda thami
True
යකෝ මේ සිංදු 2000 න් පස්සේ ආවේ 😂
ai 2003 set eka thama anthima
Mama nam 2006 eth man asama me wage sindu, e kale thibba sihala film walata ♥️
2002 ඒත් කනට මිහිරි හිතට පට්ට නිස්කලංක මානසිකත්වය ක් දෙන සින්දු 90 ගන්න් වල ඉපදිච්චි අයියලා අක්කලා කොච්චර වාසනාවන්ත ද සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ එගොල්ලන්ට...💖😍
True.why not🤗
වෙලාවට youtube තියෙන හින්දා ඩ්හැන් අහනවා
90 ගනන්වල ඉප්දුන අයියලා අක්කලා මේවා අහලා මල් සිංදු වෙනුවට මේ වගේ හැදුවනම් ඊට පස්සෙ අයටත් ලස්සන සිංදු තව අහන්න තිබ්බා. අපිත් මේවාම අහමු. 😊
@@aurora0534 Meka Une LOW Budjet Arthike hama ekakatama ringapu eka. Ekedi daksha adaksha hama kenama sindu, videos kala winasawuna. eth me uge ewa Harima Pro.. Barak wiyadam karala wede kara.
මාත් 2005 ඉපදුන කෙනෙක් දැන් මට දාසයක් මෙ සිංදුවටත් 16 ඉස්සර චූටි කාලෙ ඉදන්ම අහනව දැන් තියන කසිකබල් වලට වඩා මේව ආසාවෙන් අහන්න පුලුවන් ❤️
😊
අනෙ අනෙ 😁
මාත් 2005 ඔයා වගේ තමා😌❤️
මාත් 2005 🤤
පුදුමයි 🥺
One of the best sinhalese songs!...Love from India - Hyderabad :)
coolmup
super
@@sltravelmate9311 Milk Coffee ..😂😂😂
Hee heei.😉
Not sinhala song...
But sinhala and tamil ✌️🇱🇰
@@terranzovleninrobinson6680 yes....
මෙහෙම සිංදු ආයේ එන් නෑ අපේ හාමුදුරුවනේ..😢😢
Chamindu Weerasinghe true
Ha ha ha ha
👍👍👍
mewane sindu.😘😘
Ow 😥
"කිරි කෝපි එකට හූනා වැටිලා නැට්ට දිය උනා" අපේ අය්යා මන් පොඩි කාලේ මේ සින්දුව ඉගැන්නුවේ මේම 😊
😂😂😂😂
😅😅
අපි ඒ කාලේ කිව්වේ.... කිරි කෝපි එකට ඊයේ හවස හූනෙක් වැටිලා....... මම උදේ බලන විට ඒකා හොදට දිය වෙලා.........
@@dilininadeesha7754 😂
@@dilininadeesha7754 😅😅😅
Real artistry කියන්නෙ මෙන්න මේවට. අපේ ජීවිතවල ලස්සනම කාලෙ මේ සිංදුත් එක්ක ගෙවන්න ලැබුන එක ඇත්තටම අපේ වාසනාවක්
මේ සින්දු අහන්නෙ කියාගන්න බැරි අමුතුම දුකක් හිතේ හිර කරගෙන. මේ සින්දු ආවෙ අපේ ජීවිත වල ප්‍රශ්න කිසිම දෙයක් ගෑවිලවත් නැති කාලෙ 😢
@@MenuuuFdo අනේ ඒක නම් ඇත්ත 🥺 කියා ගන්න බැරි වේදනාවක්
Im tamil.I was 8 years old when i first listen to this song. Now im 25 and still in love with this beautiful piece. Nowadays sinhala music become more sexual content based and toxic. We need more like these.😍🥰🥰🥰
still listening .. Im in my thirties listening with my kids living overseas
Agreed
Mee too bro.i am also 8 when this was relized
Agree
Same here
Love My language love my people love my country love my nation love love love you all there is no country like my lovely mother land ...
I too😃
@@mohamedramees8339 Respect! Much Love.........
❤️️Love you my brothers❤️
Respect brother..
❤️❤️❤️
2021 anyone ? BNS Legendary songs lovers ...
2021 😋❤
2021
Will long last for more and more years
2021 from Nepal
@@TheSomananda ❤👍
මට මේ song එක මුලින්ම අහන කොට අවුරුදු 5 යි. ඒ කාලේ ලොකු අය එච්චර කැමති නෑ BnS ලට තව එයාලත් එක්ක හිටපු සමකාලීන අයගේ සින්දු පොඩි අය කියනවට. අපි ගනන් ගත්තෙ නෑ, අපි තාමත් fans ලා. හරිම සතුටුයි දැන් BnS ලට තියෙන පිළිගැනීම දැක්කම!
First ever Sinhalese song I've ever listened it was really beautiful to listen Sinhala and Thamil in one song
Love BnS from Tami Nadu, India 🇮🇳
❤️
🙂🙂 Sri lankan tamilian here
තාමත් අහන්නෙ මේව තමා.ඒ ගතිය,කාටවත් ගන්න තියා හිතන්නවත් බෑ තාම නම්.2018 ක් අලුත් වැඩක් ඕන
2005 අවුරුද්දේ api o/l kale .....ae kale asama sinduwa......ආපස්සට යන්න පුළුවන් nam....දුකයි ....😪
Ho
aniwa
Mama grade 8 ethakota..taamath matakai appa meh sinduwa
Mage iskole kale 😢😢❤
ඉ
Mama ethakotai ipadune🤣😂
අනේ ආයෙත් කවද නම් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න ලැබෙයිද 😭
අනිවාර්යයෙන්
❓❓❓❓❓❓❓😘💞😘👍👍👍
@@mohammedansad5138 $
Anyone in 2024 ?
Inno
2024❤️
hmm
2024
Yesss sirr
අපේ ජීවිත වල හොදම හරිය 2010 පස්සෙ ඉවර වුණා 😓
Hmm 🙂
I remember in 2005..... I used to hear this song on TV when I was in grade 1. (but i can't understand the sinhala version). It was my most favorite sinhala song. 13 years later, in 2018,it took me one whole week to search for this song. Now, I also sing this song at home. Hats off to bathiya and santhush
Time flies mate ⌚😢😢❤️
Adarei kollo
Nice ! 😀
You born in 1999.right?
This is actually a master piece of Sri Shyamalangan Sri Ranganathan. He composed this song originally as a tamil Christian song later became a mega hit through BNS.
2020 අහන සැට් එක මේ පැත්තට❤️
👇✔️✔️
කිරි කොඩු හිතට මුලින්ම ඇහුවේ මං 7 වසරේ. ඉස්කෝලේත් ගිහින්, campus ත් ඇවිත්.
තාමත් හරි ආසාවෙන් අහනවා.
1992 ද
Mama 6 වසර
I'm Sri Lankan Tamil. This is one of my fav sinhala Song ❤😊
අපේ ලමා කාලේ....අපි වයසට ගිහින්.අහද්දි 16 යි.දැන් 31 යි.සින්දුව තාම තරුනයි
2021/10/22
31 kiyanne loku wayasak newei 😊
2020 කොරෝනා Curfew අස්සෙ අහන අය කෝ
DiNO WRX api bro
@@vishansanjana4858 Elama 💯
Mee 👍
Man
❤❤💚💚
නිරෝශගේ වොයිස් එකේ තියෙන ගැම්ම කාටවත් ගන්න බෑ
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 16කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
තාමත් අහනවා. දැන් ඉන්න ගායකයෝ Market කරන්නේ කොට සාය උනාට මේවා ගෙ තියන්නේ නියම ශබ්ද රසය B&S Thanks
කිරි කෝඩු හිතට දෑස නුඹෙි ආලේ වැහුණා
මගේ මෝඩකමට සදුනිට ආයේ රැවටුණා🤣
අද තමයි හරියටම අහන්නේ😍
Beauty of languages together made this song so perfect 👌 I still go back in time and recall the school days by listening to this song. we must admire the beauty of the Sinhalese language and Tamil language . One of an underrated song
This song was a big hit, never an underrated song, even after decades we are still listening to this awesome work 😊
Bro this was one of the biggest of all time in Sri Lankan music
Kiri kodu hithata aala nube dhesayavuna
Mage kola kamata lolaheguma nubata pewuna
Uyiriyai moliyai unarvil niraindhai
Idhayam muludhum isayai inaindhai
Kiri kodu hithata aala nube dhesayavuna
Mage kola kamata lolaheguma nubata pewuna
Supen nuwan vimasadhi re dhiva
Oba roo adhun dhasunin dhurai kiya
Orayiram vanmeengal korthu
Oru muththamai unkannam serpen
mathumapethum kisiwaknowe senasimawe aadhare
Unpunnagai enswasamaagum unpaarvayal kannaginene
Obamepidhu sevanema hendhila
mage jeewithe nawathivi paasina
Kannalane unnodu nan kalandhida vendume
Kiri kodu hithata aala nube dhesayavuna
Mage kola kamata lolaheguma nubata pewuna
Uyiriyai moliyai unarvil niraindhai
Idhayam muludhum isayai niraindhai
Kiri kodu hithata aala nube dhesayavuna
Mage kola kamata lolaheguma nubata pewuna
අපෙ පුංචි කාලේ කොච්චර සුන්දරද 😑 ආයේ එන්නේ නෑ ඒ කාලේ . "නොමැකෙන මතක " 2018.12.07.
Eka aththa
පොඩි කාලෙදිත් ඇහුවා.වෙන රටක හිටියටත් තාම අහනවා..එ කාලේ තමයි සුන්දරම කාලේ...❤
2022.04.23 අහණගමන්, ලස්සන සිංදුවක් 95 ඉපදුන ලැබුණ ලස්සන සිංදුව ක්
i don't watch Sinhala song because of my lack of language knowledge but this is my all time favorite without knowing the meaning
2050 ත් අහන උන් ලයික් කරපන්.. 😍😍😍
Idida dan na
අනිවා උනුත් අහයි.😉
උඹ නම් මැරෙයි එතකොට 😂😂
me yana line eke hatiyata inida danne na
@@dahamikavindya299 sira appa 😂
Who 🎶 2019❤🙋
sachini vidushika ✋🏻
Yeh
sachini vidushika
2004 උනාට අපිටත් ආසයී මේවට❤️🌝🍃
2 වසරෙදිත් ආසාවෙන් අහපු සින්දුවක්, අදටත් එහෙම්මයි...අද ඊයේ වගේ දැනුනත් ජීවිත මොන තරම් නම් වෙනස් වෙලාද..කාලය මොනතරම් ගත වෙලාද ❤️
sira😪
1998 da oya
I still remember the day I went to the town with dad to buy a cassette of the Neththara album
hahahah, timess!!
This song remembers my Pentium 3, computer. With a huge monitor.
I hate my mind
සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අදුන් දසුනින් දුරයි කියා...
1:32 so good ❤ love this song I was listening to this during my school days I really miss those days. Hats off to the great singers😊
දැන් තියන අඩන වැලපෙන සින්දු වලට වැඩ මේවා මොන තරම් ලස්සනද අමුතු හැගීමක් එනවා
2019 අහන අය ලයික් කරන්න
Mama
2019/10/31 😍😍❤️❤️❤️
AL 2004
Prashan Savindu 2020/2/14
This song is still gold
Watchin from Jaffna ❤️
👍👍👍
👍👍👍❤️
මතක් වෙන වාරයක් ගානේ මේ සිංදු අහනවා 2000 න් පස්සේ කියලා වෙනසක් නැ අපි හැමෝම මේ සිංදු වලට ගොඩක් ආදරෙයි....❤️❤️❤️
මට මේ සිංදුව ඇහෙන හැම වෙලාවකදිම මතක් වෙන්නෙ 2005 මගේ මොන්ටිසෝරියෙ මගේ තරුෂි ටීචර්ව අපි දෙන්නා එකතු වෙලා මේ සිංදුව කියනවා එයා දැන් කොහේ හිටියත් මේ සිංදුව ඇහෙද්දි එයාටත් මාව මතක් වෙනවැති 🥺♥️
If there is youtube in good time, we would not have to listen to these songs now.
ජිවිතේ ලස්සනම කාලේ අහපු සින්දුවක්..හදවතේ ගුරුතුමිය ..❤️ නිරෝශා මිස් ❤️
✨️❤️
Nostalgic! I remember old times hehe :) such a sweet song
ආසම 2022 දීත් 😍😍 මගේ top 10 අතරේ තවමත් 🤤🤤🤤😍😍😍😍🇮🇹🇮🇹
Me song eka mulinma ahanakota mata vayasa 17 (2005) ta . Mevenakam mama me song ekata godaaak kemathi . Dhen mage vayasa 30 . Eath mama godaak aadhare BNS ta saha nirosha akkita . Ea kale api ahapu lassanama songs meva . I love you soo much ❤❤😍😍
අනේ දෙයියනේ තාමත් අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නේ නැනේ මාරම අාසාවක් තියෙන්නේ thanks B&S 😍😍💫💫💥💥👍👍💞💞💞💞💞
since the day i was born I'm listening to these legends!! I'm 18 now. yet these are my favs.And it'll be forever
අතිතේට එහෙම ලේසියෙන් යන්න බෑ..ඒකට මේ වගේ සිංදුවක් ඕනි..ආදරය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව එයාට ආදරෙයි කියලා කිව්වා..අදටත් මතක් වෙනවා මේවා අහද්දි..භාතිය ඇන්ඩ් සංතුෂ් අපේ කාලේ ලස්සන කළා..
Lovely song 😍 feel much better hear Tamil lyrics......lot of love from INDIA (Tamil Nadu)
Success more song like singala mixed Tamil orinded songs
I am very proud because I was born in the 90s.❤❤❤ හොදම දේවල් මග ඇරුනේ නෑ.. 2010න් පස්සේ ඔක්කොම ඉවර උනා. හැබැයි ඒ අතීතේ තවම තියනවා අහනවා මැරෙනකම්.BnS , Iraj , Ranindu , centigradz , Dtap, දමිත්, චාමර , වගේ තව හුගක් අය ඉන්නවා නම් නොකීව. ඒ කාලේ තනිකර පිස්සුවක් තිබුනේ.ඒ සිංදු අදටත් මගේ පෝන් එකේ gold කියලා සේව් කරලා තියෙන්නේ. මගඇරුනු එකක් හම්බුනොත් ඒවත් ගන්නවා. ආයේ ඒ වගේ කාලයක් එන්නේ නැතිවෙයි.මොකද අද වෙද්දි ඔක්කොම වෙනස් වෙලා තනිකර ට්‍රැක්ලන්තයක් වෙලා තියෙන්නේ. මාරම ආදරෙයි ඒ අතීතෙට..❤
2005 දී මේ සින්දු වල තේරුමක් නොදැන රසවින්ද පුන්චි මම, ඒ රසෙ 2022 වෙද්දී ඒ විදියට ම දැනෙනකොට , මාව ඒ පුන්චි කාලෙටම අරන් යන්නේ මටත් නොදැනිමයි ❤️🥰
අපි මැරුණ කාලෙක අපෙ ළමයිනුත් අහනව බන් මේව්ව❤️
Aniwa bn
ඒ කාලේ අපේ හොදම කාලේ උසස්පෙළ කරද්දි මේ සිංදුව ඇහුවේ . ආදරෙයි තාම ❤️❤️❤️
අනේ මන්දා අද කාලේ උන් ගැන නම් තියෙන්නේ දුකක්...ඒ කාලේ මියුසික් කොච්චර තාත්ව්කද...මේ සින්දුව එද්දි...මම ජීවිතේ පලවෙනි ආදරේ පැටලිලා හිටියේ ඉස්කෝලේ..."තිලිනි" එයාගේ නම...ලස්සන කාලයක් තිබුනා..අද තිලිනි කොහෙද නම් දන්නේ නෑ...ඒත් හිතනවා හොදින් ඇති කියලා...ආදරයක තේරුමක් නොදැන උනත් මගෙ පලවෙනි ආදරය උන ඔයාට ජීවිතේ ජයගන්න, දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා මම "නිපුන්" 2019-03-13...
අඩො එක. 😍 උබත් හොදින් ඉදපන් ජය වෙවා.
තිලිනි දැන් මාත් එක්ක ඉන්නේ 😂😂
@@dreamflixstudio1673 මූ අනිවා 2000 එකෙක් 💩
Rasika Rathnayaka මූ අනිවා පොන්නයෙක් 😂
@@dreamflixstudio1673 මූ නම් 2000 එකෙක්ම තමයි 💩
I was just 6 years old when this song was released..... Now i am hearing this in 2024 and im 24 yrs old now, this song took me back to my childhood.... Just see how time passes swiflty.... Those days were really beautiful and filled with happy and exitements... I miss my childhood very much....
நல்ல பாடல்... ❤️❤️❤️❤️ தஞ்சாவூரில் இருந்து தன்வீர் அகமது
Kanchana kyneka ahala aye meka ahuwa..e deka dekk.. Me feeling eka gnna puluwn meken wtrai ❤😍
yep😍 this is not only a song but also an old memory reminder❤️ love this so much❤️
ඉරාජ්ට තවමත් භාතිය සන්තුශ් අභියෝගයක්.ඒ සින්දු වල ලොකු සංයමයක් තියෙනව.
ඒ කාලෙ තිබ්බෙ බන් භාතිය සන්තුෂ් සහ ඉරාජ් රනිදුගේ RIVALRY එක. ඒකෙන් කවුරු දින්නත් පැරදුනත් , අන්තිමට ශ්‍රාවකයො හැටියට අපි දින්න බන්.. දැන් ඒ වගේ සුන්දර සින්දු හැදෙන්නෙ නැති එක ලොකු අපරාදයක්
අනිව බන් අනිව
aniwa
ඉරාජ් උනත් දැන් කාලෙ මල අඩවැඩියාකාරයන්ට වඩා හොදයි.
ඒ කාලේ BnS, Iraj, centigradz ලා එක එක විදියෙ songs release කලා. හැබැයි ඒ කාලේ හැමෝටම තමන්ගේ කියලා වෙනම style එකක් sound එකක් තිබ්බා. ඒ කාලේ ආයෙත් ආවා නම් පට්ට!
This song brings so many happy memories of childhood! 💕😍
Yes ture
what a song what a feel there are lots of old memories behind this song, B&S made a revolution in the Sri lankan music era.. watching 2023.17.07, made me crying...watching this from Finland
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
කවදාවත් පරන වෙන්නෙ නැති සින්දු ❤️🖤🥺
2022.10.28 තාමත් ආසාවෙන් අහනවා... අලුත් සින්දු කොච්චර ආවත් මේවට ගහන්න බෑ🥺❤
One of the best song in the world 😂🌍. Love from somaliya (SRI LANKA )🇱🇰💫
කිරි කෝඩු හිතට ආල නුඹෙි දෑස යා වුනා මගෙ කෝල කමට ලෝල හැගුම නුඹට තේරැනා උයිරායි මොලියායි උනර්වීල් නෙරින්දායි ඉදයමි මුලදුමි කිරි කෝඩු..... සුපෙමි නුවන් විමසාවී රෑ දිවා ඔබ රෑ අදුන් දසුනින් දුරයි කියා ඔල්ආයිරමි මන් මිගල්කෝරන ඔරැ මුන්න මායි උන් කන්නමි සේර්සේ මතු මා පැතූ කිසිවක් නොවෙි සැනසීම වෙි ආදරේ හාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා
ජීවිතේ අහපු ලස්සනම සිංදු දෙකෙන් එකක්. තවමත් අහනවා එදා ඉදලම 😍😍😍🙏
an amazing srilankan song....
any one song can't beat this song's melody & creation ..
iam a 90's kid iam listening
this song in 2022 ...
එතන නම් නිරෝශා විරාජිනී ගේ වොයිස් එක කන්චනා එකට වඩා පට්ට ෆීලින්ග්. ඔරිජිනල් එක අහලා මේක අහද්දි ඒක තේරෙනවා
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුරා ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
Haahahahaha hahahahaaa haahahaahaha
Haahahahaha hahahahaaa haahahaahaha
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
මගේ ජීවිතේ නවතීවි පා සිනා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුර ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා
දිනය:- 2023.01.01
වේලාව:- 12.15 pm
ස්ථානය:- තලවතුගොඩ
නැරඹුම් වාර ගණන:- මතක නෑ බන් 😣
ආසම සිංදුවක් .. මේ වගේ නිර්මාණ ආයේ කවදා දකින්න පුළුවන් වෙයිද දන්නේ නෑ 😢😢
අපි ඉපදුනේ හරිම කාලෙ කියල හිතෙන්නෙ මේ සිංදු දැන් අහනකොට.ඒ අතින් අපේ ලමා කාලෙ මාරම ලස්සනයි😍😍😍2022 තවම අහනව මේ සිංදුව😍😍😍
I have been listening to this from the very first day of its release. What a feeling-full song....!! We love to hear these kind of works from BnS now as well.....
Was this song released end of 2004 though they said in 2005??🤔🤔
bns are the people who showed the base of music with such elegance and melody 👋
when the song was released i was 11 years old and now iam gonna be 24 and still love the song as same as before💘💘 that is the reason why we call them legends.
අපිට ලස්සන අතීතයක් දුන්නට ගොඩක් පින් භාතිය අයියා &සන්තුෂ් අයියා ❤
අද මේ වගේ ලස්සන නිර්මාණ නෑනේ.. ඒ කාලෙ smart phone නැති කාලෙ...fm redio එකෙන් ඇහුවා.කටපාඩම් කළා..ඒ කාලෙ කොච්චර සුන්දර ද..😍
2023.. still ❤ with these voices. Old is Gold ❤😊
B&S වෙනස් බව තාමත් එහෙමයි.කසුන් කල්හාර B&S 21 වන ශතවර්ෂයේ legends ලා..රූ සරා official සින්දුවක්.
2022 !
Started to love this song from my school ages ( may be 10, 11th grade)
Now I’m 34 years. Mom of 2 .
It makes memories ❤️💙❤️💙
I was in grade 10 too. :)
2000-2012 අතර අාපු සිංදුවලට තමයි මං අාසම ❤එ්ව අැහෙද්දි වෙනම හැගීමක් එන්නෙ🌹
2100 අද වගේ දවසක අපි නැතිවෙයි එදාටත් මේ සිංදු අමරණීයයි❤️😔
all time favorite :* specially the mix of language is so beautiful its true beautiful music has no language :*
I am Tamil from tamilnadu
A single song shows the diversity of Sri Lanka.. Listen the beauty of Sinhala and Tamil.... ❤️❤️❤️
the beauty of this song is priceless. Still get chills while listening to it. I miss Naarada and Thanuja's Rasa Risi Gee.
2024❤❤❤❤❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ❤❤❤මේක නම් පිස්සුවක් ....ආදරෙයි හැමදාම b&s
2005 indala me sindu ahhane.ada 22 .5.5 thawama me sindu janppriyai❤❤