Ahasata Soduruda Sada Ketharam - Original Song Video - Nelu Adikari / Kashyapa Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ahasata Soduruda Sada Ketharam - අන්සතු මලකට ඇයි ලෝබකම් - කාශ්‍යප දිසානායක / නේලු අධිකාරි
    ~-~~-~~~-~~-~
    Please watch: "Wadinu Manavi Yali Budu Samida | වඩිනු මැනවි යළි බුදු සමිදා | Kashyapa Dissanayake "
    • Wadinu Manavi Yali Bud...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 416

  • @prabodharajasinghe
    @prabodharajasinghe 3 ปีที่แล้ว +258

    2021 අහන්නෙ. ඉස්සර අපි පොඩි කාලෙ දෙරණෙ හැමදාම වගේ උදේට ගියා ❤️

  • @koshalahashini2629
    @koshalahashini2629 2 ปีที่แล้ว +38

    අහසට සොදුරු ද සද කෙතරම්.... ❤️❤️සින්දුව එද්දී මට වයස අවුරුදු 3ක්‌ වගේ. ඒ දවස් වල මේ සින්දුව හුගාක් අසාවෙන් රසවින්දා පොඩි වුනත්.. ආදරේ වේදනාවක් හරි අපූරුවට හිතට අමුතු සැනසුමක් ගේන හැටි හරි පුදුමයි... 🥰 එදත් අදත් හෙටත් හරිම ආදරෙයි සින්දුව ට.... ❤❤👍🏻

    • @dushanmx5202
      @dushanmx5202 2 ปีที่แล้ว +3

      hm ou aka atta 💓💓

    • @sanojmalshan1717
      @sanojmalshan1717 หลายเดือนก่อน +1

      @koshalahashini2629 😍

  • @Deshu__4514
    @Deshu__4514 2 ปีที่แล้ว +97

    පොඩි කාලේ ඉදන් මේ සිංදුවට හරිම ආසයි. මං නිතරම වගේ කියව කියව ඉන්න සිංදුවක්. ආසයි මේ වගේම තැනකට ගිහිං නිදහසේ මේ සිංදුව අහන්න...ඒ තරම් ලස්සනයි භාවනාවක්වගේ..❤️❤️❤️

    • @KashyapaDissanayake
      @KashyapaDissanayake  2 ปีที่แล้ว +5

      ❤️Thank you.
      th-cam.com/video/w4AF68Z_2Qo/w-d-xo.html

    • @dushanmx5202
      @dushanmx5202 2 ปีที่แล้ว +1

      hm ou aka atta

    • @dammika-io9zg
      @dammika-io9zg 2 ปีที่แล้ว +1

      Pala pala boru කියන්නේ නැතුව 🤭

    • @ranmalanuththara2700
      @ranmalanuththara2700 ปีที่แล้ว

      @@dammika-io9zg 😂😂🔥

  • @navodyarathnayaka7408
    @navodyarathnayaka7408 ปีที่แล้ว +38

    2 වසරෙ ඉද්දි මුලින්ම ඇහුවෙ. දැං 2023 දි මට විස්සයි 🥲❤️ හැට හැත්තෑවක් හිටියොත්, එදාටත් අහයි

    • @valentinafernando9045
      @valentinafernando9045 8 หลายเดือนก่อน +2

      Mt 21 y.e kale music eke lassnt meka ahuwata wachana wala theruma dagththt passe thamath mokkhri unama hitha hadagnn ahanne me sinduwa❤🥺

    • @nipunattanayake7574
      @nipunattanayake7574 3 หลายเดือนก่อน +1

      Ado maath ehemai ❤

  • @jeewanthiwijesingha8822
    @jeewanthiwijesingha8822 2 ปีที่แล้ว +34

    පොඩි කාලෙට ගියා...මේක ටිවි එකේ යනකොට දුවගෙන එනවා ඒ කාලෙ..🥺❤️

  • @amilapradeep7642
    @amilapradeep7642 2 ปีที่แล้ว +27

    දියතලාව හපුතලේ කොස් ලන්ද දෙහිලන්ද .....නහින්න නගින්න......කට්ටියම .......

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +26

    හරිම ලස්සන සින්දුවක් .හිත සතුටින් පිරිලා යනවා අහන් ඉද්දී.❤️❤️🙏.ගීතයේ පද කොච්චර ලස්සනද💖.
    2022 ත් අහනවා අපි.🙏😃

  • @Sanjayathisara
    @Sanjayathisara 2 ปีที่แล้ว +50

    *ලක්ෂ වෙනි වාරයද මන්දා මේ.... 2022 ත් අහනවා... පුදුම වචන තිබෙන සරල ගීතයක්.. ඔබෙත්, නෙලූ මහත්මියගේ හඬත් පුදුම අපූර්වයි. ඒ වගේම විශිෂ්ට සංගීතය... අනේ.. ආයෙ මේ වගේ නිර්මාණ කවදාවත් බිහි වෙන්නෙ නැහැනේ... අද කාලේ මොන කසිකබල් අඳෝනාවල්ද අපේ අය අහන්නේ... බලන්න විරහ ගීයක් වුණත් පුදුම රසාස්වාදයක් තිබෙන්නෙ. කියන්න බැරි තරම් ලස්සන ගීතයක්. අමරණීය ගීත... මේ ගීත අහන අවසාන පරපුර අපිද මන්දා.... අපේ තරුණ පරම්පරව ගැන නම් දුකයි ඇත්තටම.... කාශ්‍යප මහත්මයා, නෙලූ අධිකාරී මහත්මිය ඇතුලු මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සැමටම අප්‍රමාණ ස්තූතියි.*

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +39

    2023ත් අහනවා...කවදාවත් එපා වෙන්නැති සිංදුවක් මේ❤️❤️❤️

  • @dixen1126
    @dixen1126 3 ปีที่แล้ว +35

    ඇත්තටම මාරම ලස්සන සින්දුවක්....🥰🥰🥰❤❤

  • @Shortvideo1731
    @Shortvideo1731 2 ปีที่แล้ว +36

    මම 7 , 8 වසරෙ විතර....TNl එකෙ තිබ්බ සුගත් අප්පුහාමි කියල නිවේදකයෙක් කරපු ප්‍රෝග්‍රෑම් එකක්...ඒකෙ , දෙරනෙ නිතරම ගියා....අමුතු ෆීලින් එකක් ඕක...
    ඒ කාලෙ මරු...
    මේක කියපු උන් හදපු උන් ඇයි මේ නිදාගෙන වගෙ ඉන්නෙ...හදපල්ල සිංදු මේ වගෙ...ඕක ලිව්ව එකාට,මියුසික් කරපු එකාට කනට එකක් ගහල ආයෙ එක්ක ඇවිල්ල හදන්න සිංදු...😁
    මේ කාලෙ තියෙන්නෙ සිංදු නෙවෙයි අදෝනා...😁

    • @imayasuraweera542
      @imayasuraweera542 2 ปีที่แล้ว +1

      ඒකාලේ සිංදු ඔක්කොම ලස්සනයී ....🥺❤️

    • @Shortvideo1731
      @Shortvideo1731 2 ปีที่แล้ว +2

      @@imayasuraweera542 ඒකට දැන් සිංදු...මල් ගවුම පට පට , පූජා කරන්නම් මලක් 🤣🤣🤣🤣

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      ow❤

    • @imayasuraweera542
      @imayasuraweera542 2 ปีที่แล้ว +1

      @@Shortvideo1731 අපෝ ඔව්ව් නේ අද කාලෙත් එනවා ලස්සන සිංදු ඒ වුනාට ඉස්සර සිංදු ඊට වඩා ලස්සනයී නේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      TNL රිද්ම තරංග. ඒ Chart show එකෙත් උඩින්ම තිබ්බ සිංදුවක්.

  • @krangani7487
    @krangani7487 3 วันที่ผ่านมา +2

    මේ සිංදුවට මන් හිතුවේ විෂුවල් එකක් නැහැ කියලා...ඒ තරම් ගොඩක් පොඩි කාලේ මන් මේ සින්දුව ඇහුවේ...හැබැයි අද අහම්බෙන් පරණ සින්දු අහන් යද්දි මේ සින්දුව හම්බුනේම...මේක අද ඇහුවට පස්සේ තමයි මට මේ විෂුවල් එකත් මතක් උනේ❤ඇත්තටම මේ සින්දුවයි විෂුවල් එකයි දෙකම අහද්දි බලද්දි පොඩි කාලේ ඒ feeling එක දැනුනා😢😔...තෑන්ක්ස් අපේ ලමා කාලේ ලස්සන කරපු මේ වගේ ලස්සන සින්දු දුන්නට❤❤❤

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +28

    පොඩි කාලේ තේරුම දන්නැතුව අහපු සිංදු🙂😍

  • @surangidayananda6885
    @surangidayananda6885 3 ปีที่แล้ว +16

    අදටත් මන් ආසම vedio song එක.. 🥰🥰❤️ මාරම ලස්සනයි.. 💑

  • @dammika-io9zg
    @dammika-io9zg 2 ปีที่แล้ว +6

    මම me sinduva ta ගොඩක් ගොඩක් ගොඩක් කැමති සිංදු vak 2022 වෙලත් මම me sinduva අහනවා කොච්චර ahuvath made aya aya අහන්න පුළුවන් සිංදු vak video 1 ලස්සනයි👍💜️

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 2 ปีที่แล้ว +16

    2022 ආත්මීය සංගිතයක් කටහඬක් ❤️ මැරෙන්නේ නැති සිංදු

  • @shan.8
    @shan.8 2 ปีที่แล้ว +10

    තාමත් අහනවා අම්මෝ හරි ලස්සනයි මේක. පොඩි කාලෙ ඉදන්ම මාරම ආසයි.👍👍👍❤️

  • @DulenDemitha
    @DulenDemitha 2 หลายเดือนก่อน +7

    පොඩි කාලෙ අයියි මම යි මේක අයියගෙ computer එකෙන් ඇහුවා මගේ ආසම සින්දුව මම 2007 ඒ වුණාට දැන් තියෙන ල@බෙ සින්දු වගේ නෙමෙ.. මේවට මාරම ආදරෙයි හැමදාමත් ❤️ 😍

    • @buddhipamoda2279
      @buddhipamoda2279 หลายเดือนก่อน +2

      Math 2007 😊

    • @DulenDemitha
      @DulenDemitha หลายเดือนก่อน +1

      @@buddhipamoda2279 Really 🙃❤

    • @DulenDemitha
      @DulenDemitha หลายเดือนก่อน

      @@buddhipamoda2279 එහෙමද???🙃❤️

    • @DulenDemitha
      @DulenDemitha หลายเดือนก่อน

      @@buddhipamoda2279 එහෙමද....🙃❤️

  • @Lithmin_Ranasinghe
    @Lithmin_Ranasinghe 2 ปีที่แล้ว +25

    2022 මේ සින්දු ඇහෙනකොට ආයෙත් පොඩිකාලේට ගියා වගේ දැනෙන්නේ ❤️

  • @HenuVip
    @HenuVip 4 หลายเดือนก่อน +4

    ඉස්සර පොඩි කාලෙ ආසවෙන් අහන සින්දු අප්පා 🥺 කොච්චර වයසට ගියත් ඒ සින්දු නම් අහන්න පුලුවන්

  • @isurudushan680
    @isurudushan680 2 ปีที่แล้ว +11

    අපි school කාලේ අහපු ලස්සන ගී මතක ❤️❤️❤️🎶🎶🎶🎶

  • @devperera9939
    @devperera9939 17 วันที่ผ่านมา +2

    මුලු ජීවිත කාලෙටම අහපු ලස්සනම තනුව ලස්සනම වචන ටික... අහන්න අහන්න ආසයි❤

  • @emilranshikadjemilyfd6230
    @emilranshikadjemilyfd6230 2 ปีที่แล้ว +8

    ඉස්සර පොඩි කාලේ Radio එකේ Itn එකේ හැමවෙලේ ම අහන දකින ආසම සිංදුවක් ආයේ මේ වගේ සිංදු එන්නෑ 🥺❤️😍

    • @duf234
      @duf234 29 วันที่ผ่านมา

      Itn eka ekale thibbe wenama level ekaka dannam ganma deyak na

  • @sarasewmini7802
    @sarasewmini7802 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති පොඩි කාලෙ ඉදලම අහන ආසම සින්දුවක් 🥺❤️

  • @user-ll5iv5wk7o
    @user-ll5iv5wk7o 2 ปีที่แล้ว +8

    කවදාවත් me සිංදුව ඇහුවට එපා වුණෙ නෑ 😍😘😘

  • @kavindugeethma897
    @kavindugeethma897 2 ปีที่แล้ว +13

    කවදාවත් පරන වෙන්නෙ නැති සින්දු ❤️🖤

  • @awishkamadushan3097
    @awishkamadushan3097 3 หลายเดือนก่อน +6

    මගෙ හිසේ කෙස් ගානට මම මේ සිංදුව අහලා ඇති ❤

  • @forthecrazy4705
    @forthecrazy4705 2 ปีที่แล้ว +14

    මට තාම 16 මේ සින්දුව නම් පිස්සුවක් ඒ තරම් ලස්සනයි

  • @withisu5006
    @withisu5006 2 ปีที่แล้ว +16

    පොඩි කාලේ අහපු සින්දුව හොයාගෙන ආවා අහන්න ආදරෙයි ඒ කාලේ ට තාම 😣

  • @ashendilheragunatilaka366
    @ashendilheragunatilaka366 3 ปีที่แล้ว +17

    සුපිරි . මේ වගෙ සින්දු ඉදිරියටත් නිර්මාණය වේවා..

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 ปีที่แล้ว +7

    පට්ට සිංදුව ඉස්සර හැමදාම ටිවි එකෙ යනවා වෙනම ලෝකෙකට ගෙනියනවා ලොකේෂන් පවා පට්ට බණ්ඩාරවෙල ❤❤

  • @charukabandara7168
    @charukabandara7168 วันที่ผ่านมา +2

    ITN hina hathak saha ahasata soduruda sinduwa athara thibune marama bedimak. a nidahasa adatath denenawa.

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 2 ปีที่แล้ว +22

    2022 ත් මේවට ගහන්න සින්දු නෑ .තාමත් ආසාවෙන් අහන්නේ♥️

  • @ContentFireflies-je9jw
    @ContentFireflies-je9jw 8 หลายเดือนก่อน +47

    2024 usually i hear this now ❤

  • @yashodajayathilaka2703
    @yashodajayathilaka2703 12 วันที่ผ่านมา +1

    Asama sinduwak.adatath hemadamawage ahanawa..💖💖

  • @clubbinglk
    @clubbinglk ปีที่แล้ว +5

    4:01 අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්😔

  • @dilshanacademy8147
    @dilshanacademy8147 2 ปีที่แล้ว +5

    තාමත් අවුරුද්දකට දවසක් හරි මේ සිංදුව රස විඳිනව ❤️ ගොඩක් ස්තූතියි මේ නිර්මාණයට

  • @user-hd2mf8qk6x
    @user-hd2mf8qk6x 2 ปีที่แล้ว +12

    2022 තාම අහනවා.මේ සිංදුවේ මාර රහක් තියෙන්නේ.❤️❤️❤️❤️🥰🥰

  • @pasanbhagya1222
    @pasanbhagya1222 ปีที่แล้ว +9

    කිසිදා නොමියන ගීයක් ❤️

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 9 ชั่วโมงที่ผ่านมา +1

    Dan thiyana wikara sindu walata wada simduwaty lassanai vidoe ekath lassani dan inna un redi nathuwa natanna issra kale thami sundara kale

  • @ariyapalaherathherath5566
    @ariyapalaherathherath5566 2 ปีที่แล้ว +13

    2010...2021 November 💓 💓 still love this 💗 2030..2050...old is gold 💗

  • @nipunattanayake7574
    @nipunattanayake7574 3 หลายเดือนก่อน +3

    " සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා " ❤️

  • @jinushawijesundara990
    @jinushawijesundara990 2 ปีที่แล้ว +8

    කවදාවත් ඇහුවට එපා නොවන ලස්සන සින්දුවක් ♥️

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q 6 วันที่ผ่านมา +1

    අපේ අම්මාගේ ආසම ගීතයක් ❤❤

  • @Vishva_Viraj
    @Vishva_Viraj 3 ปีที่แล้ว +28

    Old music old visuals is the best❤️😍 superp voice Kashyapa ayye😍❤️ මේ වගේ සිංදු ආපව් එනවනම්😢❤️

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +8

    2022 වෙලත් තාමා අහනවා❤❤❤❤ මාරම ලස්සනයි❤❤❤ පොඩි කාලෙ ඉදන් අහනව තාම

  • @pathumlakshitha7727
    @pathumlakshitha7727 4 วันที่ผ่านมา

    ආශා & ඕලු 💚🥹🥺..... අද ITN එකෙ වඩසටහන්ත් ගියා.මාරම ලස්සනයි 🌟😍....

  • @akashvidunitha9696
    @akashvidunitha9696 15 วันที่ผ่านมา +14

    2024 ත් අහන අය කෝ..😉

  • @GRgaming24pvz
    @GRgaming24pvz 10 หลายเดือนก่อน +3

    අවුරුදු ගාණක් මේ සින්දුවේ නම හොයාගන්න බැරිවෙලා හිටියේ... පොඩි කාලේ ඇහුණ මාර ලස්සන සිංදුවක් 😍

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +4

    ඒ කාලේ ඉඳලම කැමති සිංදුවක් අදත් කැමති.👌👌👌

  • @2009DA
    @2009DA 3 ชั่วโมงที่ผ่านมา +1

    I'm 15 1st time I listened to this song was when it was on my dad's laptop I was just 6 then oh my god I love it ❤❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +2

    TNL රිද්ම තරංග, හද රැදි පැය Programme වලට පින් සිද්ධ වෙන්න අහපු සිංදු තමයි ඉතින්.

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +13

    හිත මැද පෙම්බරකම් සගවා..
    යන එන මග ඉගිබිගි කරමින් ..
    හොද නැහැ කරනා තරනා ඔය දගකම්...
    දුටුවොත් වෙන අය වෙයි නපුරක් ..
    💕💜💕💜💕💜💕💜💕💜💕💜💕
    2022 මාර්තු 07

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +2

      සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා ......
      ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
      අහසට සොඳුරුද සඳ කෙතරම්..
      ගසකට සොඳුරුද මල කෙතරම් ..
      සයුරට සොඳුරුද රළ කෙතරම් ????
      එතරම් මිහිරියි ඔබ මට නම් .........

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@darshanahettiarachchi1151 🤗❤️❤️‍

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว

      මම අහන්ඩ ආස හැම සින්දුවකම යටින් ඔයාගේ comment එකක් තියෙනව😁. හැම සින්දුවකටම මෙහෙම comment දානවද?

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      @@Thiran-2264 හ්ම් ඔව් 🤭.දැන් නම් ටිකක් අඩුයි කමෙන්ට්ස් දානවා ...💔

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +2

      2023 july 06 .(20.58 pm ) ❤️🌸

  • @ranasinghagesubashikrishni7813
    @ranasinghagesubashikrishni7813 2 ปีที่แล้ว +8

    භාවනාවක් 😌❤️‍

  • @sanijadewram3518
    @sanijadewram3518 3 ปีที่แล้ว +11

    පරණ වුනාට තමා අහානවා

  • @sigeraWstudio
    @sigeraWstudio ปีที่แล้ว +37

    2023 ත් මේ සිංදුව අහන කට්ටිය කෝ...🥺❤️💯🙈🔥

    • @praveenwick5649
      @praveenwick5649 4 หลายเดือนก่อน +1

      Even in 2024 I'm listening ❤❤❤❤

  • @skymaxaki94
    @skymaxaki94 2 ปีที่แล้ว +2

    තාම අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්

  • @gaweshexploresoul7668
    @gaweshexploresoul7668 2 ปีที่แล้ว +4

    මේ සින්දුවේ මිහිරි melody එක පොඩි කාලේ ඉදලා මගේ මතකයේ රැදුනා.ඒවගේම සින්දුවේ අපූරු අර්ථවත් පද පේළි පවා.හරිම Spiritual.ඒ වගේම මේ නිළියත් මම කැමතිම කෙනෙක්. මම සින්හල සින්දු වැඩිය අහන කෙනෙක් නෙවේ.දැන් තියෙන ඒවා කොහොමත් අහන්න බෑනේ.නමුත් මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.2000 ඉපදුණු අය ඒ අතින් ගොඩක් Lucky.ගොඩක් ස්තූතියි මේ සින්දුවට..ඉදිරියට මේ වගේ සින්දු අනික් artist ලා අතිනුත් නිම වුනොත් ලන්න්කාවේ සන්ගීත කලාවට අනාගයතයක් තියේවී.💗✨️

  • @nipunattanayake7574
    @nipunattanayake7574 3 หลายเดือนก่อน +3

    Podima kaale ( Montisoori yndth klinda koheda 🤔) meka mulinma ahuwe , meka dn aheddi ayeth nikn punchi kaaleta ynwa wge 😢 ❤ nikn nostalgia feeling 1k enwa

  • @rusiruthewmika5220
    @rusiruthewmika5220 2 ปีที่แล้ว +3

    මේ සිංදු ඇහුවාම එන ෆීලිං එක දැන් සිංදුවලින් එන්නෑනේ....❤️❤️

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 ปีที่แล้ว +2

    මේ සින්දුව ඇහෙද්දි ,දකිද්දි අමුතුම හැගීමක් දැනෙනවා ❤

  • @KaveeshaObadakumbura
    @KaveeshaObadakumbura 2 ปีที่แล้ว +14

    2022 Still love this masterpiece ❤️

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 6 หลายเดือนก่อน +4

    අපේ පොඩි කාලේට ලස්සන මතකයක් එකතු කරලා උබලා පැත්තකට වෙලා ඉන්නවා ආදරෙයි බන් උබලට 😍

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

  • @sonurasanjana7607
    @sonurasanjana7607 2 ปีที่แล้ว +2

    තාමත් අහනවා❤.මම 6,7 ස්කූල් කාලේ tvl එකේ රිද්ම තරංග programm එකේ ගියේ.saturday & sunday😍🔥

  • @kavindugeethma897
    @kavindugeethma897 2 ปีที่แล้ว +17

    මන් පොඩි කාලෙ අම්ම එක්ක මේ සින්දුව කියනව tv එකේ යනකොට.. තාමත් අහනකොට මට ඒ සුන්දර අතීතය මතක් වෙනව 🖤❤️🥺

  • @OmeShu
    @OmeShu 3 หลายเดือนก่อน +2

    මේ සිංදු වල රසය නම් අමරනීයයි.. ❤😌✨

  • @harshanabhathiya7796
    @harshanabhathiya7796 หลายเดือนก่อน +2

    මගේ ලිස්ට් එකේ #10 වල තියන සිංදුවක්,වැඩ කරලා ස්ට්‍රෙත් උන ගමන් අහන් සිංදු වලින් එකක්.

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +6

    දියතලාවෙ මේ place එකට යන්න ඕන දවසක ❤❤❤

    • @wayanihansika3056
      @wayanihansika3056 2 ปีที่แล้ว +1

      ඔව් යන්න ආස හිතෙනවා 😍

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว +7

    හරිම ලස්සන සින්දුවක්!!!🌹🌹🌹🌹🌹🌹

  • @daviamarasinghe4818
    @daviamarasinghe4818 ปีที่แล้ว +3

    මම අාසම සින්දුවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... Location එකත් හරිම ලසසනයි...😍😍💝2023/06/03

  • @hasunlakshan42
    @hasunlakshan42 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.......සුපිරි👍♥

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน +2

    අමතක නොවන ආදරණීය ගීතයක් ❤

  • @mahodyagunawardana7579
    @mahodyagunawardana7579 ปีที่แล้ว +1

    මේ සින්දුවට ගත්ත පරිසරයකට ගිහිල්ලා මේ සින්දුව කියන්න ආසයි. හරිම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ

  • @rumeshudara338
    @rumeshudara338 หลายเดือนก่อน +1

    තාමත් අහනවා රොමේනියා ඉදන්.පට්ට song ekak❤❤❤❤👍

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +2

    බන්ඩාරවෙල දියතලාව පාර 😍❤️ මන් ආසම සින්දුවක් 🥺❤️

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 ปีที่แล้ว +2

    එදා වගේම තාමත් අහන්න ආස සිංදුවක් , මාරම ලස්සනයි

  • @indrachapas.m5905
    @indrachapas.m5905 2 ปีที่แล้ว +5

    O/L කරද්දි ඇහුවේ. අනේ ඒ කාලේ සුන්දරද. සිංදුත් එක්කම අපිත් වයසට යනවා. හැබැයි අදටත් ඒ හැගීමෙන්ම අහනව 😢😢

  • @yumiyumi1
    @yumiyumi1 2 ปีที่แล้ว +5

    චූටි කාලේ ඉදල හරිම ආස සිංදුවක් ..Competition valatath Sing karala dinna e davas vala...😁🥺❤️ Thama ahanava 🙏😢..Echcharatama Lassanaaiii 🌹

  • @sajithbandara007
    @sajithbandara007 11 หลายเดือนก่อน +3

    මැරෙනකම්ම අහන සින්දු ❤❤❤❤

  • @tharushikalakshani117
    @tharushikalakshani117 2 ปีที่แล้ว +2

    Kohomada ape peththe lassana🌹🖤

  • @parkchaeyoung0211
    @parkchaeyoung0211 3 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසා හිතෙන ආදරනීය ගීතයක්..

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว +4

    Ane me ganu lamai denna harima lassni ahinsaki

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 2 ปีที่แล้ว +3

    ආසම සිංදු සෙට් එකේ උඩින්ම තියෙන සිංදුව තමා මේක

  • @randomclick._.
    @randomclick._. 2 ปีที่แล้ว +2

    අදටත් අහනවා බලනවා 🥺💖

  • @j.a.renuka4038
    @j.a.renuka4038 3 หลายเดือนก่อน +2

    Song love❤❤❤

  • @damithwaduge4989
    @damithwaduge4989 ปีที่แล้ว +1

    පටන් ගත්ත දා ඉදලා ආදණීය සිංදුවක් මගේ😒😒😍❤️❤️❤️👆🙏🙏🙏🙏

  • @user-ux2hb2dc2h
    @user-ux2hb2dc2h 3 ปีที่แล้ว +9

    old is gold 🤤

  • @darshanakumara2089
    @darshanakumara2089 ปีที่แล้ว +2

    දැන් ඇත්තටම මේ පාරවල් වලින් යද්දි මේ සින්දුව ඉබේම මතක් වෙනවා..

  • @uglypeopleshollywood
    @uglypeopleshollywood หลายเดือนก่อน +1

    One of the best work emerged from a Sri lankan born artist ever.

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 หลายเดือนก่อน +1

    Mulinma meka ahaddi hita giye floot part 1ta. Eda e danunu Hagima tamath e wagemai ❤❤❤❤

  • @kawikawi2053
    @kawikawi2053 2 ปีที่แล้ว +2

    පොඩි කාලෙ ඉදලම ආසම සින්දුව 😻❤️

  • @createsuccess6385
    @createsuccess6385 2 ปีที่แล้ว +2

    Ape paththe visual eka gahala thiyenne diyathlawe ethanin yaddi hama parama me sinduwa mathak wenawa

  • @erandirajasundara947
    @erandirajasundara947 2 ปีที่แล้ว +5

    ❤❤❤old is gold..

  • @gaweshaka22
    @gaweshaka22 ปีที่แล้ว +3

    සදා අමරණීය ගීතයක් 🎵❤️

  • @smusic677
    @smusic677 11 วันที่ผ่านมา +1

    Ataram.mihiri oba mata nam..

  • @udayanthabandara5368
    @udayanthabandara5368 2 ปีที่แล้ว +5

    Best song🔥❤️

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 4 หลายเดือนก่อน +2

    ❤️👍

  • @Navidu2lakshan
    @Navidu2lakshan 8 หลายเดือนก่อน +4

    2024 / 1/1 🥺 අහසට සොදුරුද සද කෙතරම් , එතරම් මිහිරියි ඔබ මට නම් 🥰

  • @lakshithaadikari9120
    @lakshithaadikari9120 2 ปีที่แล้ว +3

    2022 Tamth Ahnw Podi Kale Idama Kawdwthma Epa Wene Nthi Song Ekk...!

  • @pathumlakshitha7727
    @pathumlakshitha7727 4 วันที่ผ่านมา

    මේක ආවෙ මොන අවුරුද්දෙ ❤️