" Yaayata Paayana " is a captivating masterpiece that brings together the incredible talents of Prihan and Natasha Perera on vocals, Iraj Weeraratne on music, and Kelum Srimal on lyrics. This song is a true delight for the senses, as the enchanting voices of Prihan and Natasha beautifully blend with the soulful melody created by Iraj. The heartfelt lyrics penned by Kelum Srimal add a depth of emotion that resonates with listeners. "Yaayata Paayana" is a testament to the power of collaboration and artistic expression, resulting in a mesmerizing composition that touches the hearts of all who listen. Congratulations to the entire team for creating such a beautiful and memorable piece of music. Truly a work of art that deserves all the praise and recognition it receives.
ඒ කාලේ මේ සිංදුව Tv එකේ යනකොට මට අවුරුදු 6ක් විතර... ඒ කාලේ ආතල් එකට සිංදුව බැලුවට අදයි ආයේ බලද්දී music video එක තේරුණේ...😄❤️😘
ඉන්නව කොල්ලො
ඉන්නෝ ♥️♥️
ඉන්නෝ ♥️♥️♥️🥺🥺
ඉන්නෝ ♥️♥️♥️🥺🥺
2024ත් අහන අය කෝ... එකන්ම් පිස්සුවක්❤❤❤
Inno
here
Inno
Inno❤
Atta bn
තරු ගනිද්දී නුබම පෙන්නූ හීනයේ ගිලීලා
සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා
ශ්‍රී ලංකාවේ මොන විදියෙ ප්‍රශ්න තිබුනත් සංගීත ක්ශේස්ත්‍රය ගැන හිතද්දිනම් ලොකු සතුටක් දැනෙනව
මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඇයව.
❤😢
එහෙම තමයි ජීවිතේ..❤🙂
Heads up bro ❤
ඒ ම්න්
😓😔❣️
මිට වසර 15 පෙර මෙ සිංදුව දැනුන අාදරය 2023 දැනෙනවා..මට😢😢❤❤
Math thama asai me sinduwa ta ❤️
❤❤❤❤❤❤
❤
Mth❤❤❤
Yes❤❤❤
මීට අවුරුදු පහලොවකට කලින් කියන්නෙ මට අවුරුදු දෙකයි දැන් දාහතයි ඒ දවස්වල ඒවා කනින් කොනින් ඇහිලා තිබුනට අද තමයි හරියටම දැක්කෙ ලස්සනම සින්දුවක් 🖤🖤
ඇයි දැන්( වර්තමානයේ ) මේ වගෙ ලස්සන හදවතට දැනෙන songs එන්නෙ නැත්තෙ අවාසනාවකට.... 🥺❤️
අදටත් phone එකේ හරි YT playlist එකක හරි යනකොට pause කරන්නවත් ලෝබයි මේක.... 2024
දැන් මේ සිංදු අහනකොට අගෙ හිරිගඩු පිපේනව එ වගෙ අතිතේත් එක්ක බැදිල තියෙන්නෙ මේවා.🥹🥹
2008,2009, දැන් 2023🥹
2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
❤❤❤
2008 මගේ හොද කාලේ 😍😍😍
ඔන්න ඉරාජ් කසිකබල් දේශපාලනයට එන්න කලින් කරපු වැඩ. 😊
Hariyatama hari
Kukku Iraj 😢
2000න් පස්සේ වුනත් මේ සිංදුව පුංචි කාලේ ඉදන් තාමත් අහනව ❤
මෙ සිංදුව අහද්දි මට වයස අවුරුදු 8ක් විතර ඇති..ඒ දවස් වල මේක බලලා හිතන් හිටියෙ පිරිත් නූල් බදිනව කියන්නෙ කසාද බදිනව කියලා 🙄🙄🙄😍😍😍
මේ සිංදු ආපු කාලේ ලව් තිබ්බෙ නෑ ඒ වුනාට මේ වයිබ් එක අමුතුම ලෝකෙකට අරන් යනවා 90 නාකි අපිව😁❤️❤️❤️
මාර vibe එකක සිංදුවක් 😻❤️
මං මුලින්න්ම මේක අහද්දී අම්මා කිව්වෙ මට වයස 2යි කියලා.දැන් 17ක් තාම අහනවා
බොහොම ස්තූතියි මේ දක්වන ආදරයට 🥰
Mata 4i ehenm man oka ahaddi
Anyway thama asai😢 dan songs me tharam hithata danenne na
Like me❤️
@@kyungsu1203 ඇත්තම තමා
@@ranulakariyawasam3127 ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ ඇයී❤❤.. මාරම feeling එකක් දෙන සින්දුවක් ..2024 අහන අය කෝ❤😌
ප්රිහන්ට නතාශා ව හම්බුන සින්දුව ❤❤❤
සදාකාලික නිර්මාණ...❤️🔥
අනිවාරෙන්ම ❤
Radhya ayyiawa matak wrnwaaaa
පුංචි කාලෙ දැනුන feeling එක තාමත් දැනෙනවා 🥺♥️
2025 අය මේ පැත්තට❤😂❤❤❤❤❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🥰🥰🥰
Marisine
2025 ta thawa kal thiyeno 😅😂
තව අවුරුදු 100කින් උනත් මෙක අහන කෙනෙක්ට මෙ වයිබ් එක එ විදිහටම දැනෙයි..old gold💗
දෙමව්පියන්ගේ ඉක්මන්වීම් නිසා අසරණ වෙන දරුවෝ. 😥
දැන් මේ වගේ සින්දු කරන්න ඉරාජ්ට හිතෙන්නේ නෑනේ.... ලස්සනම සින්දුවක්....
අනිවාර්යෙන්ම Buddhika. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
2009 ඉස්කෝලේ 9 වසරේ අදටත් මතකයි අගෝස්තු මාසේ නිවාඩු දෙන දවසේ පන්තියේ අපි හැමෝම එකතු වෙලා මේ සිංදුව කියපු හැටි ❤❤❤😢😢😢
පට්ට location ටිකක් ඒ කාලේ 😭😭❤️
තරු ගනිද්දී නුබම පෙන්වු හිනයෙ ගිලිලා... මෙ සිංදු වලට තියෙන ආදරය කියාගන්න බැරි තරම්❤❤❤
ඉපදෙන්නත් කලින් හැදුන සින්දූ 🥰💖
❤️🩹
ළමයෙක් ඉපද්දමුද??
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා.
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
🌠✨
කවදා කොහොම මොන වෙලාවෙ ඇහුවත් මනසට මාරම නිදහසක් දැනෙනවා ♥🌏
monawa unath iraj kiyanne brand ekk❤❤❤
🌞Be better always.💖බුදු සරණයි, සුවපත් වේවා.
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
පුරාවෘතයක් මේක ❤
Legend iraj 🖤🌻
Adooo❤
❤එකාලෙ මරු 💝
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
2025ත් අහන අය ඉන්නොද🥰❤
දරනි ගේ වයස 21 හොදම කාලේ ..
කවුද darani kiyanne meke act karana girl da❤😊
කිරි දරනි
ඒ කාලෙ කනට දෙකක් ගහලා අරූව තල්ලු කරලා යද්දී හෙනට දුක හිතුනා 🤣
මේවා තමයි අපි ඉස්සර ආසාවෙන් අහපු සිංදු
මේවා අපේ ළමා කාලයේ ජනප්‍රියම ගීත ගොඩක් ස්තූති පරණ මතක අලුත් කරනවට 👍❤️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
අවුරුදු 3,4දි රසරිසි ගී වලින් අහපුව මේවා 🥺❤.අවුරුදු 20ක් වෙලත් අදටත් අහන කවදාවත් expire වෙන්නෙ නැති List එකේ තියන උඩින්ම තියන තවත් එකක් යායට පායනා 💆❤️.fan කෙනෙක් විදියට සිරසට කරන request එකක් ආපහු රසරිසි ගී කරන්න කියල 🥹❤️
දැන් තියන බයිල වලට මේවා හොදා 🥰🥰❤️❤️
ප්‍රෝග්‍රෑම් එකක කියනවා දැකලා ආවේ ලස්සන කනට මිහිරි ගීතයක් 2014/ පෙබරවාරි මාසයේ දිනයක මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී තිබූ මියුසිකල් ෂෝ එකක මේ ගීතය ගියා මතකයි මම එදා ඒ ගීතයට ඩාන්ස් කලා මතකයි
Aiy den mewage sindu natte😕 podi kale ahapuwa thamat ahanawa ❤️😳
අම්මෝ මේ අතීතේ නම් පිස්සුවක් 🥺❤️🥀
ow ned
@@Jarcweerasinghe කියලා වැඩක් නැ.මාර සතුටුයි අපිත් ඒ කාලේට පොඩි හරි සම්බන්දයක් තියෙන එකට
@Zonic-ms28 හ්ම්ම්.. ඉස්සර හවසට රස රිසි ගී වල මෙ සින්දු යනව මාය් අයියය් ටී වී එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව එතකොට මන් ගොඩක් පොඩිය් අයියා ත් එහෙමයි ආයෙ එ ලස්සන හවස් වරු එන්නෙ නැ කියලා මතක් උනාම...😞😢😢
@@Jarcweerasinghe ඒක ඇත්ත.මායි මගේ අක්කලා අයියලා එක්ක ඕක තමා කරේ. ඉරාජ්ගේ,රනිදුගේ,චින්තිගේ,ඔය වගේ සිංදුම තමා ඉස්සර tv එකේ ගියේ.ඒ දවස් වල 4n තිබ්බෙව් නැනේ ඉතින් අපිට මැජික් වගේ .ඒක මාර අත්දැකීමක්.එ කාලේ පට්ට
හිත හාරනා මහ පාළුව ❤😮💨
බලලා තියන හොඳම සින්දු විෂුවල් එකක් ❤❤
Goda kaalayakata passe me song eka ahanne .. Thama lyrics kata paadam ❤ 2024
Im muslim Girl but I love this song because my hubby loved this one❤️🥰❤️
I am a Chinese. I love this song because my neighbor loves it
❤
@@mohammedmanas8614😂
Imma African. I love this because my cat loves it.
@@mohammedmanas8614 😹😹
මොන්ටිසෝරි ගිහින් දුවන් එන්නේ ගෙදර මේවා අහන්න..ඉස්සර ජාතික රූපවාහිනියේ හිරු වියන 😂❤❤❤Issra ITN ,ජාතික රූපවාහිනිය ඔය දෙක විතරයි බලන්නේ
Ae kale iraj ge weda කොහොමද ☝️👌👌
අලුතින් , upload කරාට ,
බොහෝ ස්තුතියි ,
❤️
Music super level එකේ තිබුන කාලේ❤❤
ඒ කාලෙනං පිස්සුවක් එක❤️
Me sindu mulu athithema ekin ekta hari lassanata mathk krana hati 💓💓😥😥😘😘😘
2025 පලවෙනි දවසෙම ඇහුවා❤
හේතුවක් දන්නෙ නෑ ඒක වෙනම වයිබ් එකක්❤
අදත් ආසාවෙන් අහනවා ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Iraj දේශපාලනයට නොගැ වුණා නම් කොච්චර හොඳ ද ...best music iraj
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ඇත්තටම මේ සිංදු වලට ghnn sindu na❤🥺
මේ සිංදු+ ළමාකලය= කියන්න වචන නෑ
හදවතට දැනුනා ඒකනම්❤🌷
2025 අහන උන් නම් ගැම්මට කෝ බලන්න
ආයේ මේ වගේ ලස්සන සිංදු අහන්ඩ හම්බෙන කාලයක් එන්නෙ නැතිවෙයිද? ෆිල්ටිලාගේ තොයිල අහන බෑ
Sinduwa lassanai godak
ජීවිතේ ප්‍රශ්න කියන දේ දන්නෙවත් නැති දෙක වසරෙදී මේ සිංදුව අහද්දි දැනුන හැගීමක්😢 ජීවිතේ බර ටික ටික දැනෙන්න ගන්න අවුරුදු 20 දි දැනෙන හැගීමක් 😿 තව අවුරුදු ගානක් ගියත් නොවෙනස් වන හැගීමක් 😢❤
ජීවිතෙත් එක්ක බැදුණු සිංදු❤❤❤😊 තාමත් අහනවා..තව අවුරුදු කීයක් ගියත් අහනවා..😍❤
2024/05/21❤
Adreii aathitheta,thamath
" Yaayata Paayana " is a captivating masterpiece that brings together the incredible talents of Prihan and Natasha Perera on vocals, Iraj Weeraratne on music, and Kelum Srimal on lyrics. This song is a true delight for the senses, as the enchanting voices of Prihan and Natasha beautifully blend with the soulful melody created by Iraj. The heartfelt lyrics penned by Kelum Srimal add a depth of emotion that resonates with listeners. "Yaayata Paayana" is a testament to the power of collaboration and artistic expression, resulting in a mesmerizing composition that touches the hearts of all who listen. Congratulations to the entire team for creating such a beautiful and memorable piece of music. Truly a work of art that deserves all the praise and recognition it receives.
Thank you so much for this lovely feedback 🥰🥰🥰
Chat gpt??😮😉
අදටත් ආසම සින්දුවක්. Visual එකත් හුඟක් ලස්සනයි. කොච්චර දුක හිතුනත් ඒ කතාවට කැමතියි. තාත්ත්විකයි. දැන් release වෙන සින්දුවල මෙහෙම ගතියක් ඇත්තේම නැහැ. ඇයි දන්නේ නෑ. ඒ කාලේ TH-cam ගැන හුඟක් මිනිස්සු දන්නේවත් නැහැ. ඒත් මේ සින්දුව හුඟක් ජනප්‍රිය වුණා. දැන් TH-cam trending කියලා එන ඒවා මන් හිතන්නේ නැහැ මේ තරම්වත් කට්ටියගේ මතකයේ රැඳෙනවා කියලා. කොහොම උනත් TH-cam කියන්නේ time machine එකක් වගේ. ඒ ලස්සන අතීතයේ මතකයන් අවදි කරගන්න තියෙන හොඳම ක්‍රමයක්, නේද? ❤☺️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ඒ කාලේ අපි මේ සිංදු අද වගේ phone වලින් නෙවෙයි ඇහුවේ රේඩියෝ එකෙනුයි ටීවි එකෙනුයි ඒ අතීතය තාම මතකයි දැන් වගේ smart phone තිබ්ත් නෑ ඉස්සර
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ලස්සන සිංදුවක් ❤️🌝
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
2024 අහද්දිත් ඒ කාලේ දැනුණු රසය තාමත් ඒ විදිහටම දැනෙනවා ❤
කවදාවත් අමතක නොවන මතකයක් වගේම ඒ මතකේ ඇතුලේ සක්මන් කරන එක පුද්ගලයෙක් මේ සිංදුව අහන අහන් වාරයක් ගානේ මතක් වෙනවා,,ගොඩාක් ආදරෙයි ඉතින් තවත් 🥺💗💐
@Iraj!! We need this kind of masterpiece for 2024 so on.. 😍
Vintage Iraj is next level compared to the existing one..
Ammme ...mage ayusha ...mage nirogikama..mage sathuta hemadema oyata lebila sthutin suwen inna one mage amma..
Mehema kiyla nikan inne ne mn amme..kadulak dunnata samwenna ammee..pau nethi wenna kiyala illanne ne ..ewa mn gewannama one..
Ada idan mona de kalath oyage hinawa rakinawa mn amme..
❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි Dian. ඔයාගේ අම්මා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
අම්මෝ ස්කෝලේ යන කාලේ අහපු සිංදු❤️❤️❤️❤️❤️❤️
mama pamali, mama mara asai me sinduwata...(me comment eka damme thaaru)
Supiri සිංදු wa suparb
Thanks prihan, very nice song
Sinduwa maru 🥰
❤ පිස්සුවක්
❤❤Thamath adarei❤️❤️
2024අහන අය කො ඒ කාලෙ පිස්සුවක් මේ සිංදුව ආයෙත් ප්‍රිහාන් නතාශා මේ වගේ සිංදුවක් ඕන ❤❤
Adarai❤
අතීතේ එක්ක බැඳිලා තියන සින්දු ❤❤
Iraj 😮😮
ආදරයක් දැනෙන්නෙ නැති වයසක ඇහුවත් 2009 ...ඒ සිංදුවට ගොඩක් ඈතට ගෙනිච්චා ආයෙම🥺😍
2060 අහන සෙට් එක ලයික් කරන්න ❤❤
😂
අපි👋
අනිවාරේන් අහනවා ❤
#GoHomeGota2022 #gohomerajapaksas #GoHomeRanil2024 #gohomedealranilwickramasinghe
#go #gohomedealmaithripalasirisena #gohomedealsajith #අරගලය #nomorerajapaksas #76වසරකසාපයනිමාකරමු
Old is gold.... ❤️😍🎵🎶
නියමයි සහෝ......🌹🌹🥰🥰
I don't know the meaning but I fall in love the music and melodies
Ahh
මට තාම හිතාගන්න බැරි නතාෂාව ප්‍රිහාන්ට සෙට් උනා කියන එක😮
Ow bn
E dennda badala inne
ඒක ප්‍රිහාන්ගේ වාසනාව උනාට නතාශාගේ අවසානව.වෙන කපල්ස් ඉන්න වීදිය දැක්කාම නතාශා පවු, ජිවිතේ ආදරේ විදින්නේ නෑ විදවනවා ලොකූ රහසක් ලෝකේට හංගන් හිනාවෙලා ඉන්නවා නතාසා
@@niranjanfernando343 ඔයාට කතා කරල ද කිව්වේ 😮😂
Gray lover kiyana eka ain karala gay lover kiyala daganin😂
2025 ත් අහන 2000 පස්සෙ ඉපදිලත් මේ සින්දු පිස්සුවෙන් වගේ අහන්නේ මම විතරද
තාමත් අහනවා ❤
කොච්චර පරන උනත් මේවම අහන 2005 මම 😫
මේක අහන වාරයක් පාසා පළමු ආදරේ මතක් වෙනවා. එකම ගමේ කෙල්ලෙක්ට අවුරුදු ගානක් හිතේ තිබ්බ ආදරේ කියද්දී එයා වෙන කෙනෙක්ට කැමැත්ත දීලා. අදටත් ආසම සිංදුවක්..වෛර නොකර මගේ නොවුනු ආදරයකට අදටත් ආදරේ කරන්න ඒ කාලේ මේ සිංදු පුරුදු කලා. ❤️
E lassana atiethaya ❤❤❤❤❤