THAWALAMA Orginal Song Chandrasena Hettiarachchi Chandralekha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2018
  • ඈත හමායන මද සුළඟේ, ඔබ බිඳුවක් නවතින්නේ
    කාලය ගෙවිලා යයි සැනකින්, බිඳුවක් නවතින්නේ
    ගැල් පුරවාගන හනි හනි හනිකට තුන් යම කතර ගෙවා
    දිවිය ගෙවන්නට අඹු දරු රැකුමට තවලම් අපි යනවා
  • บันเทิง

ความคิดเห็น • 122

  • @devindasamayamanthri1261
    @devindasamayamanthri1261 2 หลายเดือนก่อน +24

    ❤️❤️❤️මොන තරම් හිතට නිදහසක් දැනෙනවද මේ සින්දු අහද්දී. දැන් තියෙන ගෝෂාකාරී සින්දු වලට වඩා.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +39

    හරිම ලස්සනයි .එදා හැමදේම ස්වභාවිකයි. පියරු බබ්බු නෑ, බඩවල් නෑ. කෙට්ටු හීන්දෑරි එදා වැඩ කරපු ජනතාව වගේමයි. දැන් අය පොලවේ පය තියන්නෙ නෑ ,කෘතිමයි ඔක්කොම .

    • @PrabuddhaMediaNetwork
      @PrabuddhaMediaNetwork 3 หลายเดือนก่อน +2

      Definitely true. I in my 14 years have listened in my cousin brother’s marriage.

    • @Niv_Men
      @Niv_Men หลายเดือนก่อน

      th-cam.com/video/rSqT4Jop9RU/w-d-xo.htmlsi=ydxdBVpWQ39cMHH5

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +35

    මාශල් ජනතා සුපිරි බටනලා වාදනය

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +32

    අපේ තුරුණු වියේ සංගීතයේ ආශ්වාදය . ලස්සන අතීතයකට යන්න පුලුවන්.

    • @user-vl8cv8ld2s
      @user-vl8cv8ld2s 2 หลายเดือนก่อน +1

      තරුන සේවා කියන්නෙ සුපිරිම තමා ආපු හැම ගායකයෙක්ම අති දක්සයෝ❤❤❤❤❤❤❤

  • @Niv_Men
    @Niv_Men 2 หลายเดือนก่อน +19

    පොඩි කාලේ පොල් අහු ගෙදර චිමිනි ලාම්පු එලියේ ඒ අතීතෙට අරං ගියා සහෝ 1990 පස්සෙ අපේ ජීව්ත වලට ටකරං වහලවල් කොන්ක්‍රීට් බිත්ති අවා මතක් වෙද්දි හරිම දුකයි
    ගැල් කරත්තවල අපිට පොල් අතු ගේනවා තාත්තා ගේට වහලෙට දාන්ඩ මම 1981 උපන්නේ ගම වත්තල ශාන්ත ආනා පාරේ
    මේ කියපු දේවල් වැඩි ඈතක නෙවෙයි

    • @NishanthaKumara-lq2vg
      @NishanthaKumara-lq2vg หลายเดือนก่อน +1

    • @Niv_Men
      @Niv_Men หลายเดือนก่อน

      th-cam.com/users/shortsdcsig4WWIKo?si=UEfJtH0fIfUov_5y

    • @Niv_Men
      @Niv_Men หลายเดือนก่อน

      th-cam.com/video/rSqT4Jop9RU/w-d-xo.htmlsi=ydxdBVpWQ39cMHH5

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว +36

    ෂර්ලි චන්දරසේන චන්දරලේකා සෝමසිරි ඹබ සැමට ස්තූතියි

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 2 หลายเดือนก่อน +11

    සදා අමරනීය ගීත නැවත මේ වගේ නිර්මාන ලැබේවිද කියා හිතන්න බැහැ

  • @ruwanchandika4353
    @ruwanchandika4353 4 หลายเดือนก่อน +17

    ලස්සන අතීතය විතරයි දැන් සතුට ♥️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 หลายเดือนก่อน +20

    චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ ❤

  • @anurakarunasinha1620
    @anurakarunasinha1620 3 หลายเดือนก่อน +8

    මම හරිම ආශාවෙන් මේවා බලන්නේ.

  • @janakaparanamana2368
    @janakaparanamana2368 4 หลายเดือนก่อน +41

    මේ සිංදුවේ ආරම්භය ඉතාමත් ශක්තිමත් . අවසානය තෙක් ඒක මාරයි . චන්ද්‍රලේඛා ගැන කියලා වැඩක් නැහැ .❤❤❤❤

    • @AsankaHettiAracchge
      @AsankaHettiAracchge 3 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත...ලොකු ශක්තිමත් බවක් තියනවා❤🎉

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 4 หลายเดือนก่อน +16

    ෂර්ලි වෛජ්‍යන්ත මහත්මා සිහිපත් කරන්න ඕන

  • @ShaMha-rc3xj
    @ShaMha-rc3xj หลายเดือนก่อน +2

    හිත නිදහස් හැම දවසක මම අහන ගීතයක්.

  • @lionelranawaka8086
    @lionelranawaka8086 2 หลายเดือนก่อน +5

    ජාත්‍යන්තර තලයටම ගෙන යා හැකිව තිබූ මේ ආශ්චර්යමත් මේ සංගීත කලාවට ගීත සංකල්පනාවන් ඉක්මනින් මිහිදන්වීම මොනතරම් අභාග්‍යයක්ද...

  • @vihagadassanayaka2862
    @vihagadassanayaka2862 6 หลายเดือนก่อน +13

    හිත කොහෙදෝ ගියා❤❤❤❤❤

  • @surangisenadera1161
    @surangisenadera1161 6 หลายเดือนก่อน +16

    භාවනාවක් වගේ

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 หลายเดือนก่อน +2

    ඒ කාලයේ අපේ වීරයෝ, ලොකු sounds නැති ටකරන් සද්ද රේඩියෝ වලින් තමා අපි ඇහුවේ. ඒත් අපිට සුපිරි . මේ අයට පින් ලැබේවා !!!

  • @user-lf5cm3bk8y
    @user-lf5cm3bk8y 3 หลายเดือนก่อน +8

    මාෂල්ගෙ සුපිරි බටනලා වාදනය

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒ කාලේ දේවල් ගැන කියන්න වචන නෑ ඔක්කොම සුපිරි ඒ වගේ අතීතයක් දැන් නැනේ

  • @user-vl8cv8ld2s
    @user-vl8cv8ld2s 2 หลายเดือนก่อน +3

    අද පිපෙන තරු වගේ නෙමෙයි මාරම ලස්සනක් ඔයාල තමා දිදුළන 🌟

  • @UpaliWljerathne-vg2qe
    @UpaliWljerathne-vg2qe 3 หลายเดือนก่อน +5

    පිස්සු හැදෙනවා. මේ ක පස්වතාවක් අහුවා. ඒත් එපා වෙන්නෙ නෑ

  • @nir1009
    @nir1009 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සන යි. එපා වෙන්නෑ.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 2 หลายเดือนก่อน +2

    මේ සොදුරු ගීතවල නිර්මාණ කරුවා ෂර්ලි සර්❤

  • @surangasilva9832
    @surangasilva9832 2 หลายเดือนก่อน +5

    චන්ද්‍රලෙකාගෙ කට හඩ රැඋ දෙනවා.ඒ වගෙ අතිතය ආයෙත් එනවනම්

  • @cnpdroid4078
    @cnpdroid4078 6 หลายเดือนก่อน +14

    පට්ට මියුසික් ❤

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 หลายเดือนก่อน +4

    චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ

  • @surangisenadera1161
    @surangisenadera1161 6 หลายเดือนก่อน +11

    ❤ හරිම ලස්සනයි ❤❤

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f 2 หลายเดือนก่อน +4

    අදත් සවන පිනවන අපූරුව.කාලය ගෙවිලා යයි සැනකින්....

  • @channajayampathi7694
    @channajayampathi7694 2 หลายเดือนก่อน +3

    තරුණ සේවා ,සැලලීහිණියෝ,සජීවීව අපි අත් වින්දා,අම්බලන්ගොඩ ,එඩෙරමුල්ලේදී,එදා සිටි තරුණ ❤ ,අද,

  • @SithuminaGroups
    @SithuminaGroups 3 หลายเดือนก่อน +6

    සුන්දරයි. ඇත්තමයි.

  • @nsgameofficial761
    @nsgameofficial761 2 หลายเดือนก่อน +2

    Ape siya තාමත් පිස්සුwen inna හේතුව ❤❤😢😢

  • @gaminiGunathilaka-kd1di
    @gaminiGunathilaka-kd1di 3 หลายเดือนก่อน +5

    Me gayane ape turunu wiye sundarathwayai

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +5

    අපන්නක ජාතකය සිහිපත් කරවන ගීතය

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 2 หลายเดือนก่อน +6

    ඒ කාලේ video qualit 0%
    Song qualit 100%
    දැන් කාලේ videos qualit 100%
    Songs qualit 0%

  • @manojariyawansha9139
    @manojariyawansha9139 4 หลายเดือนก่อน +13

    පුදුම ලස්සනක්...❤❤❤❤

  • @thilakasiribandara693
    @thilakasiribandara693 4 หลายเดือนก่อน +6

    නියමයි

  • @lakshimanamendralakshi9087
    @lakshimanamendralakshi9087 2 หลายเดือนก่อน +1

    Very nice ..old is gold ❤

  • @ghkghc9518
    @ghkghc9518 3 หลายเดือนก่อน +3

    කී සැරයක් නම් ඇහුවදඑයාලා හැමෝම හරි චාම් දැන් වගේ නෙවෙයි........

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 3 หลายเดือนก่อน +3

    1981 බිහිවු ගීතයක් වාද්‍ය වෘන්දයේ ළමයි ගැන.......

  • @shanikamadusha9385
    @shanikamadusha9385 2 หลายเดือนก่อน +2

    ලස්සන නිර්මාණයක්

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว +20

    මෙමගිතය පුහුනුවිමට මොනතරමි වෙහෙසක් කාලයක් යන්න ඇතිද

    • @ThusithaGamlath
      @ThusithaGamlath 4 หลายเดือนก่อน +1

      Shely sir kiwwa ude 3 indan masa ganak puhunu una kiyala

    • @channachandrasekera8319
      @channachandrasekera8319 3 หลายเดือนก่อน

      Rajavalliye sandahan hatiyata avurudu 98k giyalu.

  • @rohanmalraj9751
    @rohanmalraj9751 4 หลายเดือนก่อน +5

    අඩන්න හිත්නව...

  • @dr.jhnoelpiyasundara6552
    @dr.jhnoelpiyasundara6552 3 หลายเดือนก่อน +3

    One of the best I have ever heard

  • @user-wo9th6hb6i
    @user-wo9th6hb6i 3 หลายเดือนก่อน +3

    ape kaalaya ........80 .....85.........!.......sundarai.......................................

  • @janakithushari7884
    @janakithushari7884 4 หลายเดือนก่อน +5

    Me geethpaye harima sundarai

  • @arunalokuge1595
    @arunalokuge1595 4 หลายเดือนก่อน +26

    සිහින්, සුණ්දර, චාම් ගෑනුලමයි අද නැත්තේ ඇයි ?

    • @Priyantha357
      @Priyantha357 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @bandulakumara9470
      @bandulakumara9470 4 หลายเดือนก่อน +1

      Food

    • @preethideepika7701
      @preethideepika7701 4 หลายเดือนก่อน +2

      අද කාලේ ඉන්නවා හෙලුව පෙන්නම් නටන පට්ටියෝ වැදගත් කම්ක් ගැවිලාවත් නැහැ කාලේ හැටි වෙන්න ඇති

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      මමත් කිව්වෙ ඒක.

    • @chanakaasintha6927
      @chanakaasintha6927 4 หลายเดือนก่อน

      කුකුල් මස් කාලා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +5

    ඒ යුගය කොතරම් සුන්දරයිද❤❤

  • @HasiniMadu
    @HasiniMadu 2 หลายเดือนก่อน +1

    තබ්ලා වාදනය කරන ගැණු ළමයගේ ඇග හරි හැඩයි ❤️

  • @ChamilaSadamali-zk8mp
    @ChamilaSadamali-zk8mp 27 วันที่ผ่านมา

    Mawa thamai niyamsa.sindu

  • @sdrggunasekara
    @sdrggunasekara 3 หลายเดือนก่อน +2

    bohoma pin sahodaraya rasa wenda uparimayen

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 หลายเดือนก่อน +1

    අනේ ඒ අතීතය කොතරම්‍
    ලස්සනද🌹❤️

  • @ajanthaehelepola7540
    @ajanthaehelepola7540 4 หลายเดือนก่อน +3

    ❤ thamath harima lassanayi punchi kaleta giya

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 หลายเดือนก่อน +2

    harima sundaray

  • @djnonisakilavisharanonis3274
    @djnonisakilavisharanonis3274 3 หลายเดือนก่อน +2

    තාක්ශනය පරන වෙන තරමට ලාංකීය බව දැනෙනවා .. දැන් පවතින කාලයට වඩා අර්තවත් දශකයක්... 🙏

  • @PrathijaGunawardhana-jw7bc
    @PrathijaGunawardhana-jw7bc 2 หลายเดือนก่อน +2

    Hitata mara sanaseemak

  • @nihaldezoysa
    @nihaldezoysa 2 หลายเดือนก่อน

    Good song

  • @sarasavi7898
    @sarasavi7898 3 หลายเดือนก่อน +2

    තරුණ සේවා සභාවෙන් ආපු ගායකයො

  • @palithasenanayake2949
    @palithasenanayake2949 2 หลายเดือนก่อน

    amuthuma lokekata hitha yanawa.....eka nam godaak hithata danena song ekak

  • @user-lf5cm3bk8y
    @user-lf5cm3bk8y 3 หลายเดือนก่อน +3

    හිතට පුදුම සතුටක්

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 4 หลายเดือนก่อน +2

    Still beautiful !

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 หลายเดือนก่อน

    දේශපාලන කෝන්තර පසෙකින් තියලා මේවා අගය කරන්න ඕන.

  • @user-kg4tt7iw1i
    @user-kg4tt7iw1i 4 หลายเดือนก่อน +3

    Music 🎉🎉🎉🎉🎉🎉

  • @user-bs2df5cr7j
    @user-bs2df5cr7j 3 หลายเดือนก่อน +1

    Chanralekha... namaya...handa sadakalikai

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t 4 หลายเดือนก่อน +2

    ❤❤ SUPER SONG ❤❤

  • @hashanuduwawala5366
    @hashanuduwawala5366 3 หลายเดือนก่อน +1

    Belwood music academy ❤

  • @roshanroshan6513
    @roshanroshan6513 3 หลายเดือนก่อน +2

  • @technolk8221
    @technolk8221 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nissankagedara9469
    @nissankagedara9469 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @agra7142
    @agra7142 2 หลายเดือนก่อน +1

    💚💕💚💚💚💚💚💕💚💚

  • @Fernando-si8tn
    @Fernando-si8tn 18 วันที่ผ่านมา

    තරුන සේවා ...බොල්වුඩ් තුරුනු ශක්තී...මේවායින් බිහි උනේ සන්ගීතය ඉගෙන ගෙන තමන්ගේ නිර්මාන කරපු දැනීමක් තියෙන පරපුරක්.... සිරසෙන් සුපර් ස්ටර් ගෙනල්ලා අපේ රටම විනාස කරා...ඊට පස්සේ ආපු හැම නාලිකාවකින්ම කරන්නේ අනුන්ගේ සින්දු කියන උන් තරුව කරන එක. ඒකෙන් උනේ අපේ රටේ සරිහමන් ගායක ගායිකාවෝ බිහිඋන් නැති එක..

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero หลายเดือนก่อน

    🌟🌟

  • @rathnayaka001
    @rathnayaka001 2 หลายเดือนก่อน

    OLD IS GOLD

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා.....
    ..........
    ඔයාට මේ ගීතය අහද්දි මතක් වුනේ මොන ගීතය ද?

  • @tonyfernando1982
    @tonyfernando1982 3 หลายเดือนก่อน +1

    Menna sindu den tiyena mala jara sindu vageda den sindu kiyana un dekkama bada dagalanava

  • @user-kg4tt7iw1i
    @user-kg4tt7iw1i 4 หลายเดือนก่อน +1

    Siya dahasvarak ahanavaaa

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน +5

    අනේ, මෙහෙමගීත අදනෑනෙ.

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 2 หลายเดือนก่อน

    කොයි තරම් කදිම නිර්මාණයක්
    ද අද වගේ තාක්ෂණය නොමැතිව

  • @UpaliIndunil
    @UpaliIndunil 2 หลายเดือนก่อน

    මට තියන ප්‍රරස්නෙ මාර්ෂල් ජනතාට මොකද උනෙ කියන එක 😢😢

  • @vagiya2588
    @vagiya2588 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @anushakumari3423
    @anushakumari3423 2 หลายเดือนก่อน

    ♥♥♥♥♥♥

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน +1

    මේ හැමෝම අදටත් ක්ෂෙත්‍රයේ ඉන්නවා. ඒත් මාෂල් ජනතා කලාකරුවාට මොකද වුනේ කියලා දන්නා කෙනෙක් ඉන්නවාද?

    • @SumanasaraKatuwana
      @SumanasaraKatuwana 2 หลายเดือนก่อน

      ඔහු ඒ කාලයේ දේශපාලන හේතූන් මත තරුණ සේවා සභාවෙන් ඉවත්කර ඇත ඒ ගැන වීඩියෝ එකක් youtube එකේ තියෙනවා හරිම දුකයි තාම ඉන්නවා

  • @GaminiGunawardana-yb5bj
    @GaminiGunawardana-yb5bj 2 หลายเดือนก่อน +1

    අනේ සදා වාසනාවන් නුඔලා මලත් නුඔලාගේ ගි්‍ත නොමියෙයි ඒ තමයි හැබැ ගිඅත ලේකය

  • @jaliyaat321
    @jaliyaat321 3 หลายเดือนก่อน +1

    pissu hadenava

  • @god8014
    @god8014 2 หลายเดือนก่อน

    👑🫂👑👈

  • @user-lf5cm3bk8y
    @user-lf5cm3bk8y 3 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනක්

  • @andreasandrea9397
    @andreasandrea9397 3 หลายเดือนก่อน

    Hemdetm.wedye.mudal.kiyan.de.ismatu.una.kalyak.me.itin.hemotm.ona tarmat.mudal.ne.aenisa .godak.aya.baget.aedum.adinne.aekai.me.

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 หลายเดือนก่อน +1

    චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ

  • @Anu1975-ef7gl
    @Anu1975-ef7gl 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 2 หลายเดือนก่อน

  • @manojshantha7858
    @manojshantha7858 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Welkawerani
    @Welkawerani 4 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනක්...❤❤❤❤❤

  • @VijayVijay-nu4ez
    @VijayVijay-nu4ez 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 หลายเดือนก่อน +1

    චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 หลายเดือนก่อน +1

    චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ

  • @chamiljayathilaka6481
    @chamiljayathilaka6481 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @bandulakumara9470
    @bandulakumara9470 4 หลายเดือนก่อน

  • @VihagaEnglish
    @VihagaEnglish 4 หลายเดือนก่อน