Dora kawuluwen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 442

  • @marshaljanatha2980
    @marshaljanatha2980  ปีที่แล้ว +273

    මාව දිරිගන්වීම තරම් තවත් පිනක් ඔබලාට නැත.❤️..ළඟදීම නව ගීත රාශියක් එළිදැක්වීමට කටයුතු සූදානම්ව ඇත...❤️බලාපොරොත්තුවෙන් සිටින්න සහා මැයි මස අවසානයේ මාගේ සංගීත පන්ති ආරම්භ කරනවා...❤️

  • @buddhikap9915
    @buddhikap9915 2 ปีที่แล้ว +170

    80 දශකයේ ච්නද්‍රලේඛා ගේ පින්තුර කොළඹ බස් හෝල්ට් වල හිටන් ගැහුවා. නන්දා මාලිනීට එරෙහිව චන්ද්‍රලේඛා ව බලෙන් නැගිටුවන්න හැදුවා UNP ආණ්ඩුව. නන්දාගේ පවන තරුණ නැගිටීමට පණක් දුන්නා. නමුත් පසු කාලෙක නන්දා / සුනිල් ආරියරත්න දෙන්නම ඒ මගින් මිදිලා බොළඳ පෙම් ගී හා සරල සංගීතය ඇතුලේ උවමනාවෙන්ම හිර උනා. තරුණයෝ මතින් නැගිටලා එවුන්ව පස්සේ අතරමං කරා. ඒක එයාගේ කැමැත්ත. මාෂල් ජනතා නමක් දිනා ගත්ත ඒ කාලේ. චන්ද්‍රලේකා එක්ක ලංවීම ගැන පොඩි කසු කුසුවකුත් ගියා. හිටි හැටියෙ මාෂල් ජනතා නොපෙනී ගියා. මේ ගැන දිවයින පත්තරේ "උකුස්සා" තීරු ලිපියේ හොඳ සටහනක් තිබ්බා, දෙබසක් විදියට. "ඔබට මොකද උනේ" - "මම "චන්ද්‍රයාට" ලං වුනා වැඩියි. දැන් ජීවිතෙත් විශ්වාස නෑ". මාෂල් ජනතා ගායන දිවියේ සැඟව ගියා. යම් බලවතෙක් ඔහු ජාතික තරුණ සේවා සභාවෙන්ම එලවා දැම්මා. ච්නද්‍රලේඛාත් හිතපු තරම් උඩට ආවේ නෑ. (එදා මෙදාතුර දේශපාලන column ලියපු අයගෙන් උකුස්සට ගහන්න ලියන්න කාටත් බැරි උනා. ඒ කාලේ මිනිස්සු දිවයින ගත්තේ උකුස්සා කියවන්න. එච්චර ප්‍රභල ප්‍රහාරාත්මක තීරු ලිපියක්. ටිකක් හරි සම උනේ ඇත්තේ සිරාගේ ලිපි වලට පමණයි) උකුස්සා ලියන්නේ කවුද කියල ප්‍රේමදාසටවත් හොයාගන බැරි උනා. ඒ අංක එකේ ජානතා වාදී පත්තර කාරයෙක් වූ මිනිසුන් වෙනුවෙන් මිස සල්ලි වලට නොවිකුනුනු, සුනිල් මාධාව ප්රෙමතිලකලා දිවයිනේ හිටපු කාලේ. දිවයිනේ "අයියා" කිව්වම දන්නා කෙනෙක් හිටියා අපිට හිතවත්. මතට හුඟක් ලොල් වූ කෙනෙක්. මුළු පඩියම වියදම් කරේ මත් පැන්වලට. මගේ පියා ඔහුට වෙනමම සල්ලි දෙනවා ගෙදර වියදමට, අපේ හිතවත් කමට. අපි හොරෙන් හමු වෙනවා. පත්තරේ නොදා කපන ලිපි හිටන් අපිට දෙනවා. රටට නොයන පත්තර විස්තර් අපි දැනගන්නේ එයාගෙන්. උකුස්සා ලිව්වේ දයාසේන ගුණසිංහ කියලා අපිට කිව්වේ එයා. තරුණ සරසවි ඇදුරෙක් වෙලා ඉන්න කාලේ මමත් ඔවුන්ගේ හොඳ රසිකයෙක්. ගෙදරට හොරෙන් සුනිල් මාධව ගේ "කාලය" පත්තරේ හොයන්න කෝට්ටේ ඉඳන් රත්මලානට ගිහින් තියෙනවා, දෙපැත්තේ පත්තර කඩ බල බලා. 88/89 කාලේ, ජනපති ප්‍රේමදාස කාලය විකුනපු කඩ ගිනි තිබ්බා. මුද්‍රණාලය පිච්චුවා. මටත් ගෙදරින් තහනම් කරලා තිබුනේ. ඒ උනත් මම කාර් එකේ ඩිකියේ කාපට් එක යට කාලය ගෙනාවා. පසු කාලෙක, මට දේශනයක් තිබුනා පදනම් ආයතනේ. එයින් මට ලොකු බලපෑමක් ආවා. තාත්තා මාව වත්තට එක්ක ගියා. කැම්පස් ජීවිතේ අතහැරලා රටින් පිට උනා. ඒ කාලේම ජනගී කට හඬට වශී වූ කෙල්ලෝ දෙන්නෙක් මට හිටියා. එක්කෙනෙක් මට වඩා හුඟක් වැඩිමල්. අනෙක් කෙනා මට වඩා හුඟක් බාලයි. ඒ දෙකම අප්‍රකාශිතවම නැති වී අහිමි වෙලා ගියා. දැන් මාස දෙකක් විතර ලංකාවේ ඉන්නේ. ජීවිතේ තැනින්තැන හුඟක් වෙනස් උනා. ඉතාම සුන්දර මතක ගොඩක් මතු වෙනවා මේ ගීතයෙන්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න තියෙනවා නම්, පුංචි පුංචි දේවල් ඇරුනාම, මට අලුතෙන් වෙනස් කරන්න තියෙන්නේ එකම එක තැනයි.

    • @chandrasiriwa8391
      @chandrasiriwa8391 ปีที่แล้ว +1

      an excellent mixture of male and female voice chandrasiri weerakkody

    • @nihalepa400
      @nihalepa400 ปีที่แล้ว +18

      විශ්‍රාමිකයකු වන මා ඔබ කව්ද කියා නොදන්නා නමුත් ඔබගේ සටහන මා ද ඒ යුගයේ මතක සටහන් අතරට ගෙන ගියා. අපගේ තරුණ කාලයේ පළවූ දිවයින පුවත් පතේ ඒ ලිපි තවමත් මටත් මතකයි. මාශල් ජනතා ජීවත් වෙන්න තේ කඩයක තේ හැදුව බවත් දිවයිනේ තිබුනා මතකයි. ආයුබෝවන් 🙏

    • @littleelephant3673
      @littleelephant3673 ปีที่แล้ว +10

      ඉතින් බන් unp ආන්ඩුවෙන්නෙ තරුණසෙවා සභාව පිහිටුවෙ.

    • @ranganaasela3359
      @ranganaasela3359 ปีที่แล้ว

      සුනිල් මෑධව කියන්නේ අමු බේබද්දෙක් . නන්දා මාලනී පවනටත් කලින්ම ජනප්‍රිය යි. ඒවගෙම චන්ද්‍රලේඛා ගෙ ගමන රූකාන්ත නිසා වෙනස් උනෙ. ඇය අසාර්ථක උනා කියන්න කාටවත් බෑ

    • @dineshchandraratne7535
      @dineshchandraratne7535 ปีที่แล้ว +1

      Comrade Buddika, the newspaper that you may have searched for could be the tabloid "Lakmina' which 'Sunil Ayya' was attached to during that period, and not "Kaalaya" which was a magazine published by the 'Chintana Parshadaya'

  • @nishanthasampath1130
    @nishanthasampath1130 ปีที่แล้ว +64

    ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල ගායනා කරන ගීතයට වඩා මාෂල් ජනතා එක්ක චන්ද්‍රලේඛා මේ ගීතය ගයද්දි දැනෙන ෆීල් එක ඉතාම ඉහළයි... කොච්චර ඇහුවත් එපා නොවෙන සංගීතයයි, හඬයි... ❤❤❤

    • @marshaljanatha2980
      @marshaljanatha2980  ปีที่แล้ว +4

      ස්තුයි

    • @priyankahettiarachchi3183
      @priyankahettiarachchi3183 ปีที่แล้ว

      හරිම ලස්සන කටහඩක්.මෙවන් වූ ස්වභාවිත ගී රැගෙන එන්න. සුබ පැතුම්.

    • @sadhanaekanayaka7239
      @sadhanaekanayaka7239 8 หลายเดือนก่อน +1

      ඉතාම හැගුම්බර මිහිරි ගායනාවක් ,

    • @SudheeranandaThero
      @SudheeranandaThero หลายเดือนก่อน

      Hundred percent extremely correct

  • @shamaladissanayake
    @shamaladissanayake 10 หลายเดือนก่อน +17

    මාෂල් ජනතා 80 දශකයේ මා ඉතාමත් ප්‍රිය කල දොරකවුලුවෙන් ගීතය.. ඔබ ආගිය අතක් නැති වුනා. යම් යම් ප්‍රශ්න තොරතුරු දැනගන්න ලැබුනා. ඒත් ඔබ වැනී දක්ෂ යෙක් ට වුන අසාධාරණ.. අපරාධයක් 😢හරිම සතුටුයි ඔබගේ නැවත පැමිනීම. 😊

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 ปีที่แล้ว +57

    දෙවියනේ.... මම මේ නම අහල තියෙනවා... මාෂල් ජනතා..... ඒත් අදයි දන්නේ මේ ගීතය ඔබේ බව.... නියම ගැමි කට හඬක්...... ඔබ කොහේද සිටියේ...... දැන් කුමක් කරනවාද....

    • @anurabotheju9175
      @anurabotheju9175 ปีที่แล้ว +3

      දෙවියනි.ඔබ.කොහද?

    • @Electrical-l8i
      @Electrical-l8i 10 หลายเดือนก่อน

      මෙයාගෙ නෙවේ..ෂර්ලි වයිජයන්තගේ..

    • @dhawaladevasmitha3065
      @dhawaladevasmitha3065 6 หลายเดือนก่อน

      මුල් ගායනය මෙයාගෙ​@@Electrical-l8i

    • @upalihettiarachchi2733
      @upalihettiarachchi2733 4 หลายเดือนก่อน

      ​@@Electrical-l8iමුල් ගායනය මාෂල් සහ චන්ද්‍රලේඛා ගේ. මාෂල් ජනතාව ට අවාසනාවන්ත ලෙස කණ්ඩායමෙන් ඉවත් වෙන්න වුනා ට පස්සෙ සංගීත උපදේශක ෂර්ලි සහ චන්ද්‍රලේඛා නැවත ගායනා කළා. සත්‍යය එයයි
      .

    • @lucky4friends
      @lucky4friends 2 หลายเดือนก่อน

      ​@@Electrical-l8i මේ ගීතය ෂර්ලි වෛජයන්ත ගුණතිලක මහතා ලිව්වෙ.
      මුල් ගායකයා මාෂල් ජනතා මහත්මයා.
      මාෂල් මහත්මයාගෙ තව ගීතයක් තියෙනවා "ගොම්මන් කලුවර වැටී වැටී " කියල. ඒකත් හරිම ලස්සනයි ❤

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 ปีที่แล้ว +25

    අනේ අදනෙ දැනගත්තෙ මේ ගීතයේ සැබෑ ගායනය ගැන, සුන්දරයි කියලා නිම කරන්න බෑ,

  • @damithasriyanthi4775
    @damithasriyanthi4775 4 ปีที่แล้ว +120

    මේ සිංදුව ලිව්වේ ශර්ලි වෙන්න පුළුවන්...ඒත් මිනිස්සු මේ සිංදුවට ආදරය කරන්න හේතුව....මේ මාර්ෂල් ජනතගෙ කටහඬට...❤️

    • @sajikumara4352
      @sajikumara4352 ปีที่แล้ว +1

      එත් මම මේ හැම සිංදු වක්ම ඇහුවේ ශෛ්ලිගේ කටහඩින් ඇයි එහෙම උනේ මුල් ගායකටෙක් ඉද්දි

    • @praneethsanjayasanjayapsk2019
      @praneethsanjayasanjayapsk2019 ปีที่แล้ว

      Math ahuwe ehemai

    • @AjithKumaraTube
      @AjithKumaraTube ปีที่แล้ว

      @@sajikumara4352 😂😂

    • @DuniruSendiv
      @DuniruSendiv 2 หลายเดือนก่อน

      Mashel s0 happy to see you and hear you.

  • @anuranissanka7641
    @anuranissanka7641 ปีที่แล้ว +28

    සත්සර රාවය මැද රූපවාහිනී තිරයේ දුටු තරුණයා තේ කඩයක තේ හදමින් සිටිනු දුටු උකුස්සා ඔහු ගෙන් අසනවා තරුණ සේවා සභාවෙන් යන්න වූ හේතුව,
    තරුණයා පිළිතුරු දෙනවා"මම ගීතයට මාෂල් කෙනෙක් වුනත් ජනතාවගේ පුත්‍රයෙක්, එ්කයි හේතුව"
    දයාසේන ගුණසිංහයන් තම ලිපිය නිර්මාණය කල අයුරු විශිෂ්ටයි

    • @ranjithchandrasekara-k6x
      @ranjithchandrasekara-k6x 9 หลายเดือนก่อน +1

      SATHTAI MAARA DUKAI....................................................

  • @sujeewajayanath2364
    @sujeewajayanath2364 หลายเดือนก่อน +4

    අව්‍යාජ සුන්දර අතීතය ❤️❤️🙏🙏 හරිම ලස්සනයි

  • @udeniwijekoon2454
    @udeniwijekoon2454 หลายเดือนก่อน +3

    අපරාදේ ලස්සන අහිංසක ආදරයක් විනාශ කරලා තියෙන්නෙ. ලස්සන සුසංයෝග යක්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +31

    චන්ද්‍රලේඛා චන්ද්‍රලේඛා !!! ❤ මන මෝහිනීය ගායිකාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManjulaPriyantha-z5u
    @ManjulaPriyantha-z5u 20 วันที่ผ่านมา +2

    එදා තරුණ සේවා සභාව ආරමිභ කරලා ජේ ආර් ජනාධිපති කල සේවය අමරණියයි

  • @slgrammarguru2865
    @slgrammarguru2865 6 หลายเดือนก่อน +5

    චන්ද්‍ර ලේඛා මහත්මිය ගේ පසුබිම් කටහඩ මොනතරම් ලස්සනද?, සුපිරි බට නලා වාදනය,.. මේ තරම් ලස්සන ගී තනු නිර්මාණය කරපු සංගීත ඉතිහාසය අද විනාශ වී ඇති හැටි දුකයි.

  • @mufithabuhari4021
    @mufithabuhari4021 หลายเดือนก่อน +2

    This original song is so perfect.

  • @sunildahanayake3916
    @sunildahanayake3916 10 หลายเดือนก่อน +9

    I listened to this song when I was in the university in 1980s. One of the best songs that I have listened.

  • @amiladeshan8687
    @amiladeshan8687 ปีที่แล้ว +19

    අනේ මම මෙච්චර දවස් හිතන් හිටියෙ ශර්ලි මහත්මය කියන්නෙ කියල.අනේ මෙතුමන් කොහෙද හිටියෙ.රෙස්පෙක්ට් ...

  • @fatpanda5149
    @fatpanda5149 11 หลายเดือนก่อน +9

    මම හිතුවේ මේ ගීතය ශර්ලි වෛජයන්ත මහත්තයා විතරයි ගයනා කරල තියෙන්නේ කියලා.එයාගේ ගොලයන්ටත් මේ ගිතය ගයනා කරන්න දීලා තියෙනවා නේද?හරි පුදුමයි,ශර්ලි වෛජයන්ත මහත්තයට ලස්සන කටහඬක් තියාගෙන ලස්සනට ගීතය ලියලා ,සංගීතය සපයලා කිසිම ලෝභ කමක් නැතිව මුලින්ම තමන්ගේ ගෝලයන්ට දෙන්න පුලුවන් උතුම් හදවතක් තියෙන ගුරුවරයෙක්,❤චන්ද්‍රලේඛා පෙරේරා,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,සෝමසිරි මැද ගෙදර තව බොහොමයක් ගායක ගායිකාවන් ,වාදන ශිල්පී ශිල්පිනියන් බොහොමයක් රටට බිහිකළ දක්ශ ගුරුවරයෙක් තමයි ශර්ලි වෛජයන්ත මහතා.මේ වගේ ගුරුවරු මේ වගේ දක්ශ නිර්ලොභී නිර්මාන කරුවන් අද නැහැ .

  • @anuradhapurasanwarahimi3177
    @anuradhapurasanwarahimi3177 ปีที่แล้ว +12

    තරුණ සේවා සභාව රටට වටිනා චරිත ගොඩාක් බිහිකරලා තියෙනවා

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 5 หลายเดือนก่อน +4

    තලාතු ඔය මොරගොල්ලබෙල්වුඩ්මතක් වෙනවා
    ඒ ලස්සන කෙල්ල
    කොහෙදෝ අද
    මාව මතකද
    අල් හේන වත්ත

  • @tharangatc4811
    @tharangatc4811 7 หลายเดือนก่อน +6

    දොරකවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...
    දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
    සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
    මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
    සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
    පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා..
    දොරකවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...
    දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා....

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +5

    එදා ගුවන් ව්දුලියේ මේ වොයිස් තමා ඇහුණේ

  • @Sandakathmini01
    @Sandakathmini01 10 หลายเดือนก่อน +6

    මාෂල් ජනතා.....
    ඒ නම ඇහුවේ අදමයි

  • @Danushka06
    @Danushka06 4 ปีที่แล้ว +40

    හරිම ආසාවෙන් රසවින්දා, තවලම සිංදුවේ බටනලා වාදනය හරිම ලස්සනයි භාවනාවක් වගේ...

  • @piyasenapatti
    @piyasenapatti 10 หลายเดือนก่อน +5

    Dear marshal you are one and only marshals ,Pattiarachchi

  • @sisirawijesingha
    @sisirawijesingha 16 วันที่ผ่านมา

    Araabi sangiithaya❤❤Marshal Janatha athi vishishtai.Mihiri gami handa.Pissu hadanawa❤❤

  • @rasikahemantha2897
    @rasikahemantha2897 2 ปีที่แล้ว +15

    මේ සින්දුව 100 පාරක් විතර ඇහුවා මාෂල් ජනතා තව සිංදු ගායනා කලේ නැද්ද

  • @achininperera1600
    @achininperera1600 2 ปีที่แล้ว +16

    කවුරුදෝ ඔබ කවුරුදෝ.. මන්දහාසයෙන්! ♥️

  • @chamindasir
    @chamindasir ปีที่แล้ว +13

    මාෂල් ජනතා ඔබ කොහෙද ඉන්නේ අලුත් ගීතයකින් එන්න....

  • @kameshmavitha2474
    @kameshmavitha2474 4 ปีที่แล้ว +33

    "හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා" අම්මෝ හදවතට හෙදටම දැනෙනවා.

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 19 วันที่ผ่านมา +1

    "තනිව පෙම් කළ මිනිසෙක් " කියල ලිපියක් මා කියවල තියනව ඔබ ගැන ලියවුණු.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +36

    මුල්ම ගීයේ රසය පසුකාලීනව කවුරු ගායනා කලත් එන්නෙ නෑ. ෂර්ලි වෛජයන්තයන් මොනතරම් ප්‍රවීණයෙක් දක්ෂයෙක් වුනත් මේ ගීතයේ සැබෑම රසය වින්දෙ ඔබේ හඬින් කියලයි දැනුනෙ. තවත් ගීත තියනවානම් අපිට අහන්න සලස්වන්න.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว +1

      තරුණ සේවා සභාවේ පළවෙනි ගුරුවරයක් වෙන්නේ Shelly මහත්තයා මම හිතන්නේ එතුමා ලියපු ගීයක් මෙතන දීලා තියෙනවා ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තවලම කියන සින්දුව චන්ද්‍රලේකා තරුණ සේවා සභාවේ ඉගෙන ගත්ත අය

    • @AjithKumaraTube
      @AjithKumaraTube ปีที่แล้ว

      😂😂

    • @ThusithaGamlath
      @ThusithaGamlath ปีที่แล้ว

      Sherly sir thana mehwmogena guruwRaya ohu kala parapuraknirna ayakara

  • @tissawijesundara3772
    @tissawijesundara3772 4 ปีที่แล้ว +46

    ලතාට ධර්මදාස වල්පොලගේ කටහඬ හැරෙන්න වෙනත් කිසිදු කටහඬක් ගැලපීමක් නොවන්නා සේම චන්ද්‍රලේඛාගේ කටහඬට මාෂල් ඡනතාගේ කටහඬ ඉතාම ගැලපෙනවා යැයි සිතේ...

    • @ramyas19
      @ramyas19 2 หลายเดือนก่อน

      අන්න ඒ ගැලපීම පසුව ලොකු ප්‍රශ්නයක් උනා මේ තරුන සේවා සභාවෙන් ඉවත්කිරීමට පවා හේතු වූයේ ඒ නොගැලපුම තමයි ආරවුල් හා පිහියා ඇනුම් පවා සිදුවුනා

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 ปีที่แล้ว +15

    ඔබේ අපේ හැම අතීත මතකය සිහිපත් කරන මේ ගී කොතරම් අගේද.

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 8 หลายเดือนก่อน +2

    Nesco eken gahuwa record eka. Oya okkoma dala.
    Eke arambaka sinduwa..
    Jayathi jayathu //
    Ayubowan
    Lyrics late Henry Jayasena

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 ปีที่แล้ว +17

    ලබන මහේ අස්වැන්න නෙලන්න කලින් එහා ගමට දීග නොගියා නම්...........නගා තරම් විශිෂ්ඨ ගායිකාවක් අද ල0කාවෙම නැ..........

    • @dailylifeinsl7462
      @dailylifeinsl7462 2 ปีที่แล้ว +7

      aniva. රූකාන්තයා කෑවා මේකිව

  • @rupasinghebandara2763
    @rupasinghebandara2763 9 หลายเดือนก่อน +4

    මෙවැනි ගිත ලෝක උරුමයන් වැනිය

  • @arunashantha2119
    @arunashantha2119 2 ปีที่แล้ว +18

    දෙදෙනාගෙම හඩවල් ඉතාම මිහිරියි මාෂල් ඔබ කොහෙද?????

    • @RanuHobbies
      @RanuHobbies 2 ปีที่แล้ว +5

      Mashal ta wada Shirley me sinduwa hondata kiyanawa

  • @dhanushkakp
    @dhanushkakp 3 ปีที่แล้ว +44

    I found this because of new cover song. What a beauty 💛💛

    • @anushka-nashpathirana8741
      @anushka-nashpathirana8741 3 ปีที่แล้ว +2

      same machan

    • @asthiwanka
      @asthiwanka 3 ปีที่แล้ว +3

      Same

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +4

      @@asthiwanka Adey same. I was confused by the description. There were two credits as original song artists and first song singing.

    • @asthiwanka
      @asthiwanka 3 ปีที่แล้ว +2

      @@tvnathreviews hi hi 😁

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 2 ปีที่แล้ว +1

      Definitely true sir,

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 ปีที่แล้ว +11

    මාෂල් සර්ගෙ වගේ Vibrato නැහැ ශර්ලි සර් ගායනා කරද්දි. ඒක මගේ මතය. මාෂල් සර්ගෙ ගායනය අති ඉස්තරම් ❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc ปีที่แล้ว +3

    Mashal aiya oyage aluth githa me akarayatama hondai hari. Hu... kiyana ewa epa. Api thama a kale yowun githa ahanne honde

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 2 หลายเดือนก่อน +1

    Oba dakemath sathutak❤ mihiri handa❤kalawa gana kewoth sageetha karayo jealous, oba pasupsata giye ekai,jayen jayamawewa ❤teruwan saranai

  • @sunildahanayake3916
    @sunildahanayake3916 10 หลายเดือนก่อน +3

    The voice has unique difference and going with the music

  • @deepikakulasekara1810
    @deepikakulasekara1810 6 หลายเดือนก่อน +1

    80/90 kalawala ape tharuna jeewitha paata karapu aya me. You painted our youth and created beautiful memories. Thank you and love you !

  • @sisirawijesingha
    @sisirawijesingha 17 วันที่ผ่านมา

    Shirley wade kawa.Martial Janatha vishishtai❤❤❤❤

  • @kandeupul9414
    @kandeupul9414 4 หลายเดือนก่อน +1

    හොද සුසංයෝගයක්. මම අහලා තියනවා මාෂල් ජනතා චන්ද්‍රලේඛට අාදරය කලා කියලා. අැත්තටම ලාංකීය ගීත කලාවට අහිමි වූ ලස්සන හඩක්.❤

    • @ramyas19
      @ramyas19 2 หลายเดือนก่อน

      පිහියා ඇනුමකින් දුරස් කලා එකම මලක් බමරුන් අතරේ

  • @PIXELvoiz
    @PIXELvoiz หลายเดือนก่อน +1

    wow very nice thanks for posting

  • @DRTCreations
    @DRTCreations 2 หลายเดือนก่อน +1

    Old is gold . Your voice is amazing ❤❤❤❤❤

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 2 หลายเดือนก่อน +1

    Hari lassanai♥️dennagrma tyennr hri unique voices

  • @indraekanayake8811
    @indraekanayake8811 10 หลายเดือนก่อน +3

    SUPER ❤ නැවුම් කටහඬ

  • @tv6076
    @tv6076 4 ปีที่แล้ว +15

    ඉතා සංවේදී හඩ සහ සංගීත මුසුව හ්‍රද්‍යාංගමයි

  • @SumiJayasekara
    @SumiJayasekara ปีที่แล้ว +2

    මං අහපු ලස්සනම දොරකවුලුවෙන් සින්දුව

  • @mcufans8877
    @mcufans8877 10 หลายเดือนก่อน +1

    ❤Lassani janathaa ❤❤❤❤❤❤thava kiyanna 👍👍👍👍

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +2

    Ithama mihiri sinduwak...me original sinduwa mama adamay ahuve...like madi mata mekata denna....

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 13 วันที่ผ่านมา

    parissam kalaata obata pin mahathmayanani

  • @Legend123-j8b
    @Legend123-j8b หลายเดือนก่อน +1

    Beautiful songs

  • @pasaninduwara6271
    @pasaninduwara6271 ปีที่แล้ว +1

    Just found this original one few days ago now i cant stop listening to 😍

  • @mcufans8877
    @mcufans8877 9 หลายเดือนก่อน +1

    Mashal obata jayaveevaa ❤❤❤❤❤❤❤❤❤❤❤l ලස්සනයි hada😊

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 2 ปีที่แล้ว +8

    Marshal Janatha excellent voice 👌

  • @rohithasiriwardana4911
    @rohithasiriwardana4911 ปีที่แล้ว +1

    wow orginal song is sweet..this is a very popular song among us in our school days..

  • @chandrapalajayawardana8916
    @chandrapalajayawardana8916 4 ปีที่แล้ว +41

    මේ ජාතික තරුණ සේවා සභාව බිහිවූ මුල් කාලයෙකාලයේ 1973-74කාලයේ වගේ බිහිවූ ගීතයක් .ඒ කාලයේ තරුණ සේවා සභාවෙන් විශිෂ්ට ගායක ගායිකාවන් බිහි උනා මාලනී බුලත්සිංහල චන්ද්‍රලේකා පෙරේරා සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ෂර්ලි වයිජයන්ත සහ මේ ගීතය ගායන කරන මාෂල් ජනතා ඔවුන්ගෙන් සමහරෙක්.නමුත් මාෂල් ජනතා සහ චන්ද්‍රලේකා පෙරේරා මේ ගීතයෙන් පසු ඉතා ජනප්‍රිය වුන නමුත් මාෂල් ජනතා ඉන්පසු කැපීමකට ලක් උනා .මේ තරුණ කඩවසම් ගායකයා ට දිගටම සංගීත ක්ෂේත්‍රයේ ඉන්නට හැකි උනානම් විශිෂ්ට ගායනාවන් සම්භාරයක් අපට උරුම වෙන්න තිබුනා.

    • @chamalthenuwara2061
      @chamalthenuwara2061 4 ปีที่แล้ว +2

      malani bulathsinhala Youth ekeda? rajaye lalitha kala ayatanaye wage mata mataka

    • @dhammikawickramasingha7725
      @dhammikawickramasingha7725 4 ปีที่แล้ว +2

      මාලනී තරුණ සේවා සංගීත කන්ඩාමෙන් ආපු කෙනෙක් නොවෙයි. මේ ගීය මාලිනි එක්ක මොහු ගායනා කරන්නේ මොහු තරුණ සේවා සංගීත කන්ඩායමෙන් එලියට ආවට පස්සේ.

    • @namindadasanayake1816
      @namindadasanayake1816 4 ปีที่แล้ว +4

      @@dhammikawickramasingha7725 මා දන්නා පරිදි මාෂල් ජනතාට කැපිල්ල ක් ආවා පසුව ඔහු බෙල්වුඩ් ගම්මාන යෙන් ඇවිත් දබුල්ලේ තේ කඩයක වැඩකලා ඉන්පසු ආගිය අතක් නැති වුණා

    • @thusithagamlath6305
      @thusithagamlath6305 4 ปีที่แล้ว +2

      malani bulathsinhala tharunbasewa sabawen bihiuna kenek newei,meka 80 dasakaye geethayak

    • @thusithagamlath6305
      @thusithagamlath6305 4 ปีที่แล้ว +1

      @@namindadasanayake1816 ada ohu hoda rekiyawak karana kenek,,me geethaya nirmanaya kare sherly wijayantha pasuwa ohu malani bulath sinhala samaga meya gayana kara

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 9 หลายเดือนก่อน +2

    අහිංසක
    මිහිරි.ගීතයක්

  • @karunasingheratnayake17
    @karunasingheratnayake17 2 หลายเดือนก่อน +1

    Musical contributions during Charita Ratwattes' time as chairman NYSC

  • @saranak.wemu.
    @saranak.wemu. ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @IroshanaPathiraja
    @IroshanaPathiraja 9 หลายเดือนก่อน +1

    Lassana.sinduwakin.ayath.anna.sir

  • @SamanthaRanathunge
    @SamanthaRanathunge ปีที่แล้ว +2

    Mama.mulgethaya.ahweada.aththamay..harima..lassanay

  • @OmerTents
    @OmerTents ปีที่แล้ว +3

    ලස්සනයි..❤❤

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว +3

    👍 ගොඩක් ආසයි .

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 8 หลายเดือนก่อน

    E kale apita TV ekak thibuneth naehe.namuth oya geethaya asa thibuna.namin Martial unath janathavage puthrayek veni katha asa puvathpath lipi kiyavathibuna.namuth mul video eka dekke adhai.ekale tharuna lamai harima piyakarui.video eka demmata bohoma sthuthiy

  • @ranilfdo77
    @ranilfdo77 ปีที่แล้ว +1

    Me sinduwe original eka marshal janathage kiyala denan hitiyata ehuwe ada. Asama sinduwak. Shirley waijayanthage voice ekenuth lassanai meka maru

  • @ashokasuriyabandara381
    @ashokasuriyabandara381 ปีที่แล้ว +3

    What a music ❤❤❤❤
    What a voice ❤❤❤❤
    Amazing

  • @mcufans8877
    @mcufans8877 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤Lasanayi janatha අයියා

  • @dpks6057
    @dpks6057 4 ปีที่แล้ว +15

    Marshal Janatha මැතිතුමණි වෙන වීඩියෝ නැද්ද ප්ලීස්

  • @nnsh3
    @nnsh3 2 หลายเดือนก่อน

    Wow superb ❤❤❤❤

  • @gamingsasa6889
    @gamingsasa6889 7 หลายเดือนก่อน

    Niyama sinduwak katahadath lassanii ❤❤❤❤

  • @supiritharuwa999
    @supiritharuwa999 4 ปีที่แล้ว +14

    සිංදුවල් ලස්සනයි මම ගොඩ සැරයක් ඇහුවා මේ සිංදුව කියන මේ පිරිමි කෙනා කො දැන් පෙනුම මේ සිංදුව විඩියෝ කරලා තියෙන්නේ කොයි කාලයෙද

    • @nuwansilva9131
      @nuwansilva9131 4 ปีที่แล้ว +6

      Mee attama singer da?
      Wachana na kiyanna puduma lasanak.......

    • @manuelferando1203
      @manuelferando1203 4 ปีที่แล้ว +9

      මේ ගීතය මුල් ගායනය කරන ගායකයා මොහුයි. මට මතක හැටියට 1978----1980 අවුරුද්ද වගේ.

    • @makumburagedonsaman8485
      @makumburagedonsaman8485 4 ปีที่แล้ว +13

      @@manuelferando1203 Yes, my memory says same 1979, the peak of Bellwood team, A project by then Minister of Youth Affairs, Mr. Ranil Wickramasinghe,

    • @narindukariyawasam9003
      @narindukariyawasam9003 3 ปีที่แล้ว +2

      Dan kiyanne sherly mahathmaya

    • @MrAkalankah
      @MrAkalankah 3 ปีที่แล้ว +4

      මේ ගායකාවගෙ හා සම්බන්ධ බලවත් පුද්ගලයකුගේ කේස් මත එයාට හැංගිලා ඉන්න උනා.
      2015 කලින් කාලෙක රජයේ තනතුරක් දැරුවා.
      දැන් දන්නෙ නෑ.

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo ปีที่แล้ว +2

    හරිම මිහිරි යි❤❤❤❤

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +15

    මාෂල් ජනතා දැන් කොහෙද ඉන්නේ . ඔහු ගැනත් විග්‍රහයක් කරනවා නම් හොඳයි.මෙහි සියලුම කමෙන්ට් කියවන්න ලැබුනා ඉදිරිපත් කළ හැමෝටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 ปีที่แล้ว +1

    Mr. Marshal janatha. Superb. It's so nice. I know u personally. You are great .

  • @meththalasamaradiwakara1782
    @meththalasamaradiwakara1782 ปีที่แล้ว

    Oba mama danagatte lagadi, kiyanna wachana neee............

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 4 หลายเดือนก่อน +1

    බෙල්වුඩ් මුල් කණ්ඩායමේ අභ්‍යාසලාභියෙක්. අවාසනාවන්ත ලෙස අතිශය පෞද්ගලික හේතුව ක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුනා.

  • @amilaprasad7090
    @amilaprasad7090 ปีที่แล้ว +3

    කරුණාකරල ඔබතුමාගෙ තවත් ගීත තියනවනන් දාන්න....👍

    • @ThusithaGamlath
      @ThusithaGamlath 11 หลายเดือนก่อน

      Mohu tharunasewa sabawen kalinma ain una nisa wediyw geethagaya nehe

  • @ruwanchandika4353
    @ruwanchandika4353 7 หลายเดือนก่อน +1

    මාෂල් සැගවී ගිහින්,,දැන් ඔහු කොහේද....මාර ලස්සන හඩක්...♥️♥️

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 4 หลายเดือนก่อน +1

    කාටහරි ඔබව ක්ශේත්‍රයෙන් ඉවත් කරන්න ට අවශ්‍ය උනානමි ඔබ ඒ දේ වෙන්න දුන්නා.බලන්න කමෙන්ට් . තාමත් ංඔබට ආදරේ කරන ඔබව හොයන අය...ඔබ ඒ අයට අසාධාරණයක් කරා. ඔවුන් වෙනුවෙන් එක ගීතයක් ගායනා කලේ නැ.

  • @indikameepage7295
    @indikameepage7295 8 หลายเดือนก่อน

    Marenna yana welawaka me geetha asunoth nawatha husma aran jeewath wenna puluwan sundara geeth

  • @tonyfernando1982
    @tonyfernando1982 8 หลายเดือนก่อน

    Marshel janatawa oke hitapu kuhakayo ohuva hita matama kandayamen ain kala mokada itamat daksahi mata hitena vidiyata darmadasa walpola somatilaka jayamaha wage ayage katahada ohu satuva tiyenava

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 หลายเดือนก่อน +1

    සුපිර🙏🙏🙏🙏🙏

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 3 ปีที่แล้ว +4

    Excellent singing ,What a nice memory Mr Matial..and Miss chandraleka ..good luck all the best

  • @sadierose7517
    @sadierose7517 4 ปีที่แล้ว +9

    Great! Raw vocal talent; both of them. Why don't we have more songs from Marshall Janatha? And what a name!

    • @kumarawijerathnayaka93
      @kumarawijerathnayaka93 3 ปีที่แล้ว +1

      ලබන මහේ අස්වැන්න නෙලන්න කලින් එහා ගමට දීග නොගියා නම් නගා තරම් විශිෂ්ඨ ගායිකාවක් අද ල0කාවෙ නැ.

  • @Lilly2254
    @Lilly2254 ปีที่แล้ว +3

    Woww හරිම ලස්සනයී.... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @darshanisada6233
    @darshanisada6233 ปีที่แล้ว +1

    මම හරිම ආස ගීතයක්.ආදරෙයි ඔබ දෙපලට

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 10 หลายเดือนก่อน

    Thank you very much . Have a nice day ....

  • @a.wsamantha2500
    @a.wsamantha2500 2 ปีที่แล้ว +2

    A song can speak to our heart. Here is a good example.

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 11 หลายเดือนก่อน +9

    Me සුන්දර ගීත me ලෙස ආරක්ෂා kara සුවහසක් rasikainge rasa වින්දනය උදෙසා අන්තර් ජාලය වෙත muda hara tibeema oba samata loku pinak...ජාතික සේවයක් ......

  • @anushkabandara6748
    @anushkabandara6748 8 หลายเดือนก่อน +5

    පව් මාෂල් අවංකව චන්ද්‍රලේකාට ලව් සීන් එකේ ඉන්නේ..

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p 4 หลายเดือนก่อน

    no words to express happiness💪

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 10 หลายเดือนก่อน +1

    Actually the National Youth Council has produced many clever musicians.

  • @ranjithkumara8449
    @ranjithkumara8449 ปีที่แล้ว +2

    සුපිරි සිංදු ❤

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว +3

    ❤️අහන්න අහන්න ආස හිතෙනවා

  • @AjithWasthu
    @AjithWasthu 2 หลายเดือนก่อน +1

    Good song ❤❤thank

  • @priyankanilu9334
    @priyankanilu9334 ปีที่แล้ว

    Mul gayanaya me geethaye.godak pin oyalata