ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුජීවා කරුණාරත්න .මාර ලස්සන කටහඬක් තියෙනවා .ඒවාගේම හරි අහිංසක ගැමි කෙල්ලෙක්ගේ සුරූපය ගන්නා.ලස්සන ගායිකාවක්.ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විට .අපේ හදවතත් තාම සැලෙනවා .මම මේ ඇස් දෙක දිහා බලාගෙන දහ පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.අද කාලේ ඉන්න ගායිකාවන්ට වඩා.මෙම ගායිකාවගේ මා හැඩයක් හා ලස්සනත් තිබේ.ෂර්ලි මහතා ගැන කුමන කතාද.එතුමා එදත් අදත් නොමැකෙන මතකයක්.ඒත් මුණ ගායිකාවනම් බලන්න බලන්න ආස හිතෙනවා .අද කාලෙ ඉන්නෙ නෑම්බියන්ට වඩා .ඔබලාගේ ගායනය ඉතා සුවිශේෂයි.❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤
මෙන්න ගීත මල්ලියේ නංගීයේ අහන්න බාඩ පිරෙනවා මේ ඔරිජිනල් ගීත මෙවා ආසන්න පුරුදු වෙන්න .
Ow Aththamai obalage sangeethaya Great
අැත්තටම ලස්සනයි .දැන් බෙල්ල කඩාගෙන කැගහනවා මැරෙන්නවගේ.
Ammo ea kathawa batuwita
නියමයි ආමෙන්නසින්දු
SUJEEWA DAN LANKAWE NE
ජාතියක් ලෙස අපි නැති කරගත්තේ මේ අසිරිමත් අතීතය... අද අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ... ඉරිසියාව, වෛරය, පාවාදීම්, අංචි ඇදිලි, ඇනකොටා ගැනිලි විතරයි නේද මිත්‍රවරුණි... අක් මුල් සිදගත් ජාතියකට හෙටක් නෑ.. අද අපි මැදිවී ඉන්නේ ඒ අවාසනාවට...
තව අවුරුදු කීපයකින් ඉවරයි
සිංදු නෙමෙයි... ඉන්ජෙක්ෂන් ........❤❤❤❤ප්‍රවේශමෙන් ... ඇබ්බැහිවනසුළුයි... ☑️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
එක ඇත්ත සහෝ ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
Keheliya import karapuwa nemai original
❤❤❤❤
මේ අපෙ කාලෙ සින්දු නෙවෙයි.අපි ඉපදිලත් නෑ එතකොට.ඒත් මම අහන්නෙ මේවා.අපෙ වයසෙ අනිත් අයනම් කොහොමද දන්නෑ. මල් සින්දුනෙ අහන්නෙ.
🙏🙏🙏💐
ආඩම්බරයි ඔබ ගැන.
Same
Adarei nango....
මේ අපේ ජිවිතයේ සොදුරුම වසන්ත කාලය ලස්සන කරපු අය
Comment eke Oyage vachanatika maru yaluva.
Aniwaryenma......
Mewa ape kale sindut nemei,aduma tarame 40 years wat parana eti.Et sinduwe rasa poddakwat adu wela ne❤️❤️❤️
සහතික ඇත්ත
@@kasunbopagoda5215 me 80 dasakaye geetha
අනේ ලස්සනයි! ඒ චාම් අතීතය......අහිංසකයි. එදා සංගීතය චාම්, සරලයි, ගී තනු හරීම රසවත්. ඒ හැගීම ගෞරවණීයයි. පරිත්‍යාගශීලී බවකින් යුක්තයි. අද කලාව තුළ මතු වෙන්නේ නැත්තේ මේ හැගීම.මේ අපේම පිනට අපි දුටු කලාකරුවෝමයි!🌹 🙏
Mekama thamay apitath kiyanna tiyenne
මේ ගීත අහද්දී හිත නිවෙනවා.ඒ කළාකරුවෝ හරිම සරලයි.සියවතාවක් ඇහුවත් මදි.තෙරුවන් සරණයි හැමෝටම .
මාත් ගොඩක් ආසයි ඒ ගීත වලට. සහා ඒ අතීතයට
Sirawatama bokka
එක්කො... විලාපයක්.. නැතිනම් අදෝනාවක් එහෙමත් නැතිනම් අමුඅමුවේ (සුංගාරය) ඒ වචනය යොදන්න මම කැමැතිනෑ හැමිනීමක්.. සනුකල.. කසුන්ලත්.. නැතිනම් අපේ ලමයි හරි පව්..
කියාගන්න බැරි අමුතුම අතීතයකට යනව.
අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .
@@SapumalMoragoda කොච්චර auwath epa වෙන්නේ ne
ඒක ඇත්ත. මටත් එහෙමයි
Kiyala wedak ne. Dukai dan tiyana sindu gana......
බලන්නකො ඵ් කාන්තා සංගීත කණ්ඩායමේ වාදනයේ මිහිරි බව, ලස්සන....ඵ් වගේම ඵයාලගේ සංවර බව .....ඊට නොදෙවෙනි යුග ගීත ගායනය....හදවත මන මෝහනයට පත් කරනව...ඇත්තටම කියන්න වචන නැහැ...ඵ් තරමටම ලස්සනයි...සුන්දරයි...ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම...👍👍👍👍👍👍👍
Salalihiniyo
Cricketer Matheesha Pathirana's mother was also a rhythm guitarist in the ‘Salalihiniyo’ band.
@@hemanthagunawardhana5993❤
. පත්
1987'88
ෂර්ලි අයියේ ඔයාට නිරෝගී දිව්යක් පතමි..
බලන්න මේ ගායිකාව ගෙ ලස්සන හිනාව.. අද ඉන්න සක්කරවට්ටම් කෙල්ලො වගේද
සියපාරකට වඩා ඇහුවා....... Great Voice
මමත් ඇහුවා ගොඩාක්
මමත් හත් අට වතාවක් ඇහුවා
වෙනස තමයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති එක
Mamath 20. Parak withara ahuwa kopamana asuwath thawa ahanna hithemawa etharam rasawath
මමත් 😊
අධි මාත්‍රා කියන්නේ මෙන්න මේ වට,හැම දෙයක්ම 100%කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤
ගායනය ලස්සනයි, සුජීවා අක්කගෙ දත් ටිකත් ලස්සනයි ඇත්තටම.
Yes. She truly is beautiful!
අප රටේ සිටින අසහාය කලාකරුවෙක් සර්ලි වය්ජයන්ත ඔබගෙ දක්ශතාවය අනගිබවනීයයි" . මේ සින්දුව ගයනා කරන ගායිකාවකද මෙම ගීතයට ඉතාමත් සදාරනයක් ඉටුකරන අතර බන්දුල නානයක්කාරවසමිගෙ අනගි පද රචනයත් සැළලිහිණියො වාදක මඩුලත් අනගිබවනීයයි"
Rathnayaka Kapila a
May gaikawa gana danna kenek wisthara kiyanna
@@wasanthadharmasiri4323 Sujeewa madam inne Germany wala. Eya ehe Music lecturer kenek. Lassana duwekuth innawa. Check instagram > sitlanka or sujeewakarunanayakeofficial
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න
අම්මෝ කොහොමද කෙල්ලෝ ටික දෙන බැකින්ග් එක...❤❤
අදත් අහනවා 😍😍😍 2023
නොකා නොබී ඇසුවත් බඩ පිරෙනවා ඒ තරමට සුන්දරයි.
අහන්න පුලුවන් සුපිරි සින්දු හිනාවට ආදරෙයි😅
එදා සහ අද ගීත කොච්චර වෙනස්ද.පැරනි ගීත හරිම රසවත්
Lassanai
මේ වගේ පරන සින්දුවල තිබ්බෙ අර්තයක් තේරුමක් එක්ක මිහිරියාවක්.දැන් තියෙන ගූ ගොඩවල් වගේ සින්දුවල තියෙන්නෙ හෙට අනිද්දා කරන්න ඕනා වැඩ ටික උදා:-(මැරිච්ච දවසට පාප්ප ගාන්නයි.සුදුමල් අරගෙන කෙල්ලෙක්ගෙ කකුල් අල්ලල වදින්නයි)තූ විරක්
මේ සින්දු අහනකොට හිතට දැන සතුට, හැඟීම් කියල වැඩක් නැහැ. මේ ගීතයෙ සහය ගායිකා සුජීවා කරුනාරත්න ගැන තොරතුරු දන ගන්න කැමති.
She is just like Rewathi( south indian actress )
As I know, she lives in Germany as a music lecturer.
Eyage dan poto ekak balanna asi
ඒ අතීතය මොන තරම් සුන්දරද මේ ගීත අහන්න අහන්න ආසයි දැන් තියෙන කසි කබල් පසික්කාටු වගේද
🤣🤣
අපට අද අහන්න තියෙන්නේ මේ වාගේ ගීත නෙවෙයි දැන් ඉන්නවා කුඩු කාරයෝ ටිකක් un ලංකාවේ කලාව කාබාසිනියා කලා
හරිම ලස්සනයි. ඒ කාලේ සින්දු කොච්චර අනර්ඝද? ස්තූතියි මෙය ලබා දුන්නාට..
කියන්න වචන නැහැ...නන්ගියේ මල්ලියේ...මෙන්න සින්දු..අහන්න පුරුදු වෙන්න...හිතට දැනෙන දෙය කිවනොහැක...
සදාකාලිකයි සදාතනිකමයි ගැයුමැන මට මුමුනා..
70 දශකයේ මුල් කාළයේ , තරුණ සේවා සභාවෙන් බිහිවූ අගනා දියමන්ති ..
80 dasakaye mul kalaye
@@susajeegamini3803 oba nivaradi
සුන්දර අතීතය මෙන්ම මිහිරි සංගීතය ...
2020 අහන අය ඉන්නවද😍😍❤️❤️❤️
කවද කොහොම ඇහුවත් හරිම රසවත් සිංදු
අනිවාර්යයෙන්ම..අහනවා..එපා වෙන්නේ නැහැ
ow
Yeah bro#######
Yes
සදා නොමැකෙන ගීත
,මෙතුමාගේ ගීත වලට මම හරි ආසයි . අමුතු හැගීමක් දැනෙනවා. School time ආදරයක් මතක් වෙනවා ..
හෑ... ඒ කාලේ ඉස්කෝලෙ ළමයි ලව් කරා ද? එතෝට දැං මිස්ලා බයින්නෙ දැං ළමයි තමයි ඉස්සිස්සෙල්ලාම ලව් කරන්න ගත්තේ වගේ
@@Jamaal5060 නිහඩ ආදරය. 😁😁
අපේ කාලේ විශිෂ්ට ගීතයකි. අපි පින් කළා මේවා අහන්න පුංචි කාලෙම. ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම සුපිරි හඩක්
මේ ගායිකාවගේ තව සිංදු මොනවාද හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ...
Mamat heuwa net eke hamu tune ne
"සමුගෙන යන්නදෝ සිතින් " ජයන්ත දිසානායක එක්ක ගයන්නෙ,...
සදා කල් රැදී තිබෙවා..!! ඔබේ හඬ.; සහ සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්.. තෙරුවන්සරණයි..
ඔය බෑන්ඩ් එක දැන් කොහේද තියෙන්නේ සුපිරි බෑන්ඩ් එක
අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං රසික හදවත් තව තවත් අමන්දානන්දයට පත් කිරීමට ශක්තිය ,ඔබ සියළු දෙනාට ලැබේවා!!!
❤
යොවුන් ගී,, නිස්කෝ,,නුවර ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය නිකේතනයේ පුහුනු වූ අපූරු කලාකාරයෝ මෙතුමිය වත්මනේ ලන්ඩන් නුවර විශේශ සංගීත පුහුනු උපදේශ තනතුරක නියැලී සිටී
මේ නිස්කෝ යොවුන් ගී කන්ඩායමේ සැලලිහිනි,, වාදක මඩුල්ල එවකට මේ අය සමග සිටි ප්‍රවීන අයෙක් තමයි ,,මාර්ශල් ජනතා මේ අය සමග සිටි වත්මනේ ප්‍රවීන කලාකාරිනියකගේ සම්භන්ධතාවයක් මත පිහියා ඇනුමකට ඔහු ලක්විය අද ඔහු කොහෙද නෑ
මන් ජනපති වන ශ්‍රියාන් වික්‍රමසිංහයන් ගේ උදාර සංකල්පනාවක් මත ජපන් රජු වූ හිරෝහිතෝ අදිරාජ්යයගෙ ආධර උපකාර මත ජා,ත, සේ, සභාවේ අනුභද්ධිතව ස්ථාපිත වූ ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය ගම්මානය ඉදිකර අනාගත උසස් කලාකරුවෝ රැසැක් බිහිකරලන්නට කටයුතු කල උතුමෙකි
ශා...මේකනං මරු...කොච්චර ඇහුවත් එපාවෙන්නැ....😍😍😍 කොහොමද මේ කෙල්ලන්ගේ talent සංගීතේ 100%👌ඒකට දැං ඉන්න නෑම්බියෝ.. මේ බෑන්ඩ් එක ගැන දන්න කවුරුත් නැද්ද...මෙයාලා play කරපු තව සිංදු තියෙනවනං link දාන්නකෝ..
Patta sindu ne mewa,hoda arthayak tiyenawa,hithata dennena
මේ ඉන්නෙ ජාතික තරුණසේවා සභාවේ සැළලිහිණියෝ වාදක කන්ඩායම. ඒ දවස්වලනම් රූපවාහිනියෙ මෙයාලගෙ වීඩියෝ ප්‍රචාරය උනා. එදා ශර්ලි මහතා සමග සුජීවා ගායනා කල මේ ගීතය පසුකාලීනව මාලනී බුලත්සිංහල සමග " "මියුරු කල්පනා " කැසට් පටියට නව සංගීතයෙන් පටිගත කොට ඇතුලත් උනා." යොවුන් ගී Vol 39 සැළලිහිණියෝ " නමින් මොවුන්ගේ ගීත එකතුවක් ජාතික තරුණසේවා සභාවේ ලේබලයෙන් එළිදැක්වූවා.
S. V. MUSIC VIDEO ඒ ඇල්බම් එක නැද්ද අහන්න...
@@Marinedriveplay4590 මං ළග තියෙනවා ,
S. V. MUSIC VIDEO අනේ ඒක upload කරන්නකො....අහන්න..
මේවනෙ යකො සින්දු නම් සින්දු !! දැන් සිදුන්දු කියන පොඩි පරයින්ට කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේවා..
🤣🤣🤣
හරිම ලස්සන නිර්මාණ ....දැන් අපේ මිනිස්සු ඉන්නෙ කොතනද....ඒ වගේම මේ සංගීත කන්ඩායම...
ගොඩාක් ලස්සනයි 😊
කීපාරක් ඇහුවද කියලා මතක නෑ..💜️💜️💜️
මගේ ජිවිතේට අහපු ලස්සනම සිංදුවක්...
Good..voice..too
ජාතික තරුණ සේවාව හරහා බිහිවූ විශිෂ්ටතම නිර්මාණ එකතුවෙන් එකක්
අපිට තියෙන්නේ සුන්දර අතීතක් විතරයි ...ඒ කාලේ සුන්දයි ,සරලයි,.සින්දුවක්,ටෙලි නාට්‍ය ක් උනත් ලස්සනයි ...
මේව සිංදු නෙමෙයි අදිමාත්‍රා අතිතයට අරන් යනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
me gaikawa hari puduma widihata satuta,duka,muhune iriyaw walin wenas karanawa,harima lassanai.
සුජීවාට හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ
Kiyala wadak na......pissu ekai...:)
Now where she is?
සුජීවා ට මොකද උනේ? දැන් එයා නැද්ද
Sujeewa miss wa Genna TV programme eka kata surely mahattaya ekka api TV chenel eka kata illemak karamu wadagat artists
kiyanna wahana madi
මේගීතයේ... කාන්තා හඩ සමග ගායක කැරෝකෙ එකක් නැතිදමේගීතය ගායනාකරන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුවට අන්ලයික් දාලා තියෙනනේ දැංතියන කසිම තේරුමකනැති කොත්තුරොටී සිංදු අහන කාලකනනි පොන්නයෝ
දැන් තියෙන්නේ ගෑණුන්ට වදින ගාථා සිංදු නෙවෙයි
👍
Niyama kathawa
සුජීවා කරුණාරත්න ගැන අදමයි දැන ගත්තේ. පුදුම ලස්සන කටහඩ ක් තියෙන්නේ සුජීවාට. දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ එයා.
දැන් කාලේ තියෙන හරසුන් ගීත හැඳින්විය යුත්තේ "සොහොන්" යන නමිනි. ඒවට "සෝංග්ස්" යැයි පැවසීම "සෝංග්ස්" වලටත් කරන නින්දාවක්.
එදා තරුණ සේවා සභාව , බෙල්වුඩ්,
Sherly obage supiri voice eka adatath ehemai Deergayusha labewa🙏🙏🙏
මම දුටුව ලස්සනම හිනාව. ජය වේවා නැගණිය.
ආදරණීය ගීත ..dan ඉන්න මීහරකුන්ට අහන්න පින නැ..
Eththenma harima lassanai
Eka aththa
Ou eka aththa thamai san inna ayta rasaswadaya kiyana eka nadda koheda bun
ප්‍රේමය පිලිබද කියැවෙන මා දුටු විශිෂ්ඨම නිර්මාණයක් ❤ ප්‍රේමයෙ තේරුම මෙය තුල ගැබ්ව ඇත ❤
හරිම ලස්සනයි සුජීවා මිස්. වෙලාවක ආපහු ලංකාවට ඇවිත් සින්දුවක් කියලා යන්න. ❤
Aththenma lassanai
Ane meya ලංකාවේ නැද්ද ashai බලන්න
@@jeewanpradeep3175 sujiva
මෙ අමුසොහොන පැත්ත පලාතේ එන්න එපා . දේස පාලුවන් හැදූ.
@@thusharabandula8584 ane pala ponsiya yanna.. rata kawe thopi wage hingana haththa..
හදවත මොහොතකට නතර උනා
ලස්සන සිංදුවක් ඉස්සර වගේම දැනටත් හෙටත් ලස්සනයි
අපේ කාලේ තිබුණු ජනප්‍රිය ම ගීත්
ඇත්තටම අතීතයට හිත වෙිගයෙන් ගියා.....
ආදරෙයි හැමදාම මෙ වගෙ සිංදු තිබුණ්ද කියලා දන්නෙත් දැන් ගොඩාක් පින් අහන්න සැලැස්සුවට
කීපාරක් ඇහුවද කියලා මතක නැහැ තවත් අහනවා...
තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය. සංගීත උපදේශක සහ අභ්යාසලාභිනියක්. සංගීතවත් කරන්නෙ තරුණ සේවා සභාවේ එකල සැළලිහිනියෝ කාන්තා සංගීත කණ්ඩායම.
Harima අව්ව්‍යාජ රුපයක් සුජිවා මහත්මිය..ලස්සනයි 👏👏
මේ ගීතය ගායනා කරන්නෙ සුජීව කරුණාරත්න ශ්ලී වයි ජයන්ත සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man 95 ipadunath 2000ta passe sindu ahanne na kawadawath... mage hitha giye 90 dasaken issella sindu walata vitharamai... adarei hamadam😍🤗
පුතේ උබ හොද මිනිහෙක් වෙයි අනිවාර්යෙන්ම..දෙවි පිහිටයි
ෂර්ලිගෙ සිංදු එකකට එකක් දෙවෙනිනෑ... ඔක්කොගෙන්ම ආදරය වෑහෙනව...
විශිෂ්ඨ යුගයක් නිර්මාණය කල විශිෂ්ඨ නිර්මාණ ...ස්තූතියි සියලුම දෙනාටම ...සැලළිහිණියෝ විශිෂ්ඨ බව කිව යුතුයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මං අහපු ලස්සනම යුග ගීතය මාර ආදරෙයි මේකට ❤❤
තාමත් ආශාවෙන් අහන්න පුළුවන් සිංදු
රනිල් බිහිකල තරුණ සේවා සභාවේ සැලළිහිණියෝ සංගීත කණඩායම සමග තරුණ සේවා සභාව බිහිකල මැණික් මේව ලලිත් ඇතුලත් මුදලි බිහිකල මහපොළ අධ්‍යාපනික ප්‍රදර්ශන වල වේදීකාවේ සජීවීව නරඹන්න මම පිංකරල තියනව
දැන් කාලේ වමනේ යන සින්දු වලට වැඩිය මේ වගෙ සින්දු ලක්ෂ පාරක් ඇහුවත් එපාවෙන්නේ නෑ.
👌👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සැලලිහිනියෝ ටික අල්ලලා කූඩුවක දාල ඇති කරන්න හිතිල තියෙන්නේ...!!❤❤❤
😄
😂😂😂
මෙච්චර ලස්සන සිංදු වකට unlike කරලා තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති මිනිස්සුද ?
Sandun pererage sindu ahana un
ne ban awajatakayo .
Wenna athi bun🤣🤣
❤කෝ අද මේ ලස්සන ගායිකාව. ගීතය හරිම ලස්සනයි ❤
මේ බෑන්ඩ් එකේ අය අද ඉන්නවද ඉන්නව නම් එකතු කරලා ෂෝ එකක් කරවන්න කො බලන්න ආසයි ඒ සියලු දෙනාම
සැලලිහිනියො
බෝසාකාරී සංගීතයට වඩා මේ සංගීතය කොච්චර ලස්සනද අපිට අතීතයක් විතරයි තරුණ සේවා සභාවෙන් බිහිවුණු ගායක ගායිකාවන්ට අපගේ උපහාරය
මා හද සැලෙනාගී හඩ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා
මේ ගායිකාව පුදුම ලස්සන විදියට ඇස් වලිනුත් ගායනා කරනවා
Aniwaryenma " ahimiu pathumaka" kiyala patan gannakota as walin hagima prakasha karanawa 👍👍👍
Meka thama supiri comment eka , 100% agree 👍🌼🎉️....
mamahituwe mata withari eahema hitunea kiyala..............
හැගීම් ප්රෙකාසනය
ඒකනම් අත්තක්මයි
විදින්න පුළුවන් ඉතාමත් ලස්සන නිර්මාණයක්
90 දශකයේ ජනප්‍රිය වාදක මණ්ඩලයක්, අපි එ් කාාලෙ show බැලුව, ගොඩක් සෙනග ආව ඔක්කොම කාන්තාවො නිසා, දැන් එයාල කොහේ ඉන්නවද දන්නේ නැහැ
මගේ ජිවිතෙ මං ගොඩාක් අහපු ගීතයක් ඒ තරම් ලස්සනයි
එ්.කාලෙ.අාසවෙන්.අහපු.ගිත.අදත්.අාසවෙන්.අහන්න.ලැබිම.හරිම.සතුටක්
අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං
මේ සින්දු වලින් දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්.නිකන් ගිය ආත්ම වල මතක වගේ...❤❤❤❤
2021 කවුද අහන්නේ ...දැන් තියෙන සිංදු වලට මේවාට ලං වෙන්න වත් බෑ
Pissuda
හදවතෙහි ගීත සොඳුරු මතකයන් මේවා විනාශ වෙන්න දෙන්න එපා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏
අමුතුම හැඟීමක් දැනෙන්න සුන්දර ගීතයක් 😪😪😪💕💋
මේ වර්ශන් එකත් මරු.. ඒකෙ වෙනම රහක් තියෙන්නෙ..❤
ඒ කාලෙ සින්දු අහනකොට අමුතුම ලෝකෙක තනිවෙනවා
අමෙරිකාවෙ සිට රස විඳිනවා.බොහොම ස්තුතියි
මේ ගීතයේ ලස්සන හා ගායන පිලිවෙල දැන් ඉන්න ගායකයන්ට පන්ති තියලා කියලා දෙන්න ඕන
,පට්ටම සෙට්එකක් ,මේ අය තාම ඉන්නව නම් සුපිරි
අනේ බොහොම ස්තුති මෙය ලබා දුන්නට
අම්මෝ අපේ කාලේ සිංදු❤❤❤❤ ඇස් වහගෙන අහන්න පුළුවන් කන පිනවන ගී❤❤❤❤
අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් අහනවා,බලනවා..
මේ වගේ ගීත නැවත කවදාවත් බිහි වෙන් නෑ. අපි දැකපු නැති එ අතීතෙ කොච්චර නම් ලස්සන ඇතිද. හරිම අව්‍යාජයි, සරලයි, සුන්දරයි.
❤❤❤❤ එදා වගේම අදත් ආසම ගීතයක්..❤
Aththatama athithayata yanawa hitha.
..hithata marama sanasimak me githa..harima lassai.. aluth githa nam ඔක්කොම එකම vidiya gayakayoth ඔක්කොම එකම saile..copy tami අලුතින් ගීත okkama ..මෙන්න sindu.. 🤟
ස්තුතියි නියමුවානෙනි.
සුජීවා කරුණාරත්න .මාර ලස්සන කටහඬක් තියෙනවා .ඒවාගේම හරි අහිංසක ගැමි කෙල්ලෙක්ගේ සුරූපය ගන්නා.ලස්සන ගායිකාවක්.ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විට .අපේ හදවතත් තාම සැලෙනවා .මම මේ ඇස් දෙක දිහා බලාගෙන දහ පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.අද කාලේ ඉන්න ගායිකාවන්ට වඩා.මෙම ගායිකාවගේ මා හැඩයක් හා ලස්සනත් තිබේ.ෂර්ලි මහතා ගැන කුමන කතාද.එතුමා එදත් අදත් නොමැකෙන මතකයක්.ඒත් මුණ ගායිකාවනම් බලන්න බලන්න ආස හිතෙනවා .අද කාලෙ ඉන්නෙ නෑම්බියන්ට වඩා .ඔබලාගේ ගායනය ඉතා සුවිශේෂයි.❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤
මෙන්න ගීත මල්ලියේ නංගීයේ අහන්න බාඩ පිරෙනවා මේ ඔරිජිනල් ගීත මෙවා ආසන්න පුරුදු වෙන්න .
Ow Aththamai obalage sangeethaya Great
අැත්තටම ලස්සනයි .දැන් බෙල්ල කඩාගෙන කැගහනවා මැරෙන්නවගේ.
Ammo ea kathawa batuwita
නියමයි ආමෙන්නසින්දු
SUJEEWA DAN LANKAWE NE
ජාතියක් ලෙස අපි නැති කරගත්තේ මේ අසිරිමත් අතීතය... අද අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ... ඉරිසියාව, වෛරය, පාවාදීම්, අංචි ඇදිලි, ඇනකොටා ගැනිලි විතරයි නේද මිත්‍රවරුණි... අක් මුල් සිදගත් ජාතියකට හෙටක් නෑ.. අද අපි මැදිවී ඉන්නේ ඒ අවාසනාවට...
තව අවුරුදු කීපයකින් ඉවරයි
සිංදු නෙමෙයි... ඉන්ජෙක්ෂන් ........❤❤❤❤
ප්‍රවේශමෙන් ... ඇබ්බැහිවනසුළුයි... ☑️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
එක ඇත්ත සහෝ ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
Keheliya import karapuwa nemai original
❤❤❤❤
මේ අපෙ කාලෙ සින්දු නෙවෙයි.අපි ඉපදිලත් නෑ එතකොට.ඒත් මම අහන්නෙ මේවා.අපෙ වයසෙ අනිත් අයනම් කොහොමද දන්නෑ. මල් සින්දුනෙ අහන්නෙ.
🙏🙏🙏💐
ආඩම්බරයි ඔබ ගැන.
Same
Adarei nango....
❤❤❤❤
මේ අපේ ජිවිතයේ සොදුරුම වසන්ත කාලය ලස්සන කරපු අය
Comment eke Oyage vachanatika maru yaluva.
Aniwaryenma......
Mewa ape kale sindut nemei,aduma tarame 40 years wat parana eti.Et sinduwe rasa poddakwat adu wela ne❤️❤️❤️
සහතික ඇත්ත
@@kasunbopagoda5215 me 80 dasakaye geetha
අනේ ලස්සනයි! ඒ චාම් අතීතය......අහිංසකයි. එදා සංගීතය චාම්, සරලයි, ගී තනු හරීම රසවත්. ඒ හැගීම ගෞරවණීයයි. පරිත්‍යාගශීලී බවකින් යුක්තයි. අද කලාව තුළ මතු වෙන්නේ නැත්තේ මේ හැගීම.මේ අපේම පිනට අපි දුටු කලාකරුවෝමයි!🌹 🙏
Mekama thamay apitath kiyanna tiyenne
මේ ගීත අහද්දී හිත නිවෙනවා.ඒ කළාකරුවෝ හරිම සරලයි.සියවතාවක් ඇහුවත් මදි.තෙරුවන් සරණයි හැමෝටම .
මාත් ගොඩක් ආසයි ඒ ගීත වලට. සහා ඒ අතීතයට
Sirawatama bokka
එක්කො... විලාපයක්.. නැතිනම් අදෝනාවක් එහෙමත් නැතිනම් අමුඅමුවේ (සුංගාරය) ඒ වචනය යොදන්න මම කැමැතිනෑ හැමිනීමක්.. සනුකල.. කසුන්ලත්.. නැතිනම් අපේ ලමයි හරි පව්..
කියාගන්න බැරි අමුතුම අතීතයකට යනව.
අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .
@@SapumalMoragoda කොච්චර auwath epa වෙන්නේ ne
ඒක ඇත්ත. මටත් එහෙමයි
Kiyala wedak ne. Dukai dan tiyana sindu gana......
බලන්නකො ඵ් කාන්තා සංගීත කණ්ඩායමේ වාදනයේ මිහිරි බව, ලස්සන....ඵ් වගේම ඵයාලගේ සංවර බව .....ඊට නොදෙවෙනි යුග ගීත ගායනය....හදවත මන මෝහනයට පත් කරනව...ඇත්තටම කියන්න වචන නැහැ...ඵ් තරමටම ලස්සනයි...සුන්දරයි...ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම...👍👍👍👍👍👍👍
Salalihiniyo
Cricketer Matheesha Pathirana's mother was also a rhythm guitarist in the ‘Salalihiniyo’ band.
@@hemanthagunawardhana5993❤
. පත්
1987'88
ෂර්ලි අයියේ ඔයාට නිරෝගී දිව්යක් පතමි..
බලන්න මේ ගායිකාව ගෙ ලස්සන හිනාව.. අද ඉන්න සක්කරවට්ටම් කෙල්ලො වගේද
සියපාරකට වඩා ඇහුවා....... Great Voice
මමත් ඇහුවා ගොඩාක්
මමත් හත් අට වතාවක් ඇහුවා
වෙනස තමයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති එක
Mamath 20. Parak withara ahuwa kopamana asuwath thawa ahanna hithemawa etharam rasawath
මමත් 😊
අධි මාත්‍රා කියන්නේ මෙන්න මේ වට,හැම දෙයක්ම 100%
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤
ගායනය ලස්සනයි, සුජීවා අක්කගෙ දත් ටිකත් ලස්සනයි ඇත්තටම.
Yes. She truly is beautiful!
අප රටේ සිටින අසහාය කලාකරුවෙක් සර්ලි වය්ජයන්ත ඔබගෙ දක්ශතාවය අනගිබවනීයයි" . මේ සින්දුව ගයනා කරන ගායිකාවකද මෙම ගීතයට ඉතාමත් සදාරනයක් ඉටුකරන අතර බන්දුල නානයක්කාරවසමිගෙ අනගි පද රචනයත් සැළලිහිණියො වාදක මඩුලත් අනගිබවනීයයි"
Rathnayaka Kapila a
May gaikawa gana danna kenek wisthara kiyanna
@@wasanthadharmasiri4323 Sujeewa madam inne Germany wala. Eya ehe Music lecturer kenek. Lassana duwekuth innawa. Check instagram > sitlanka or sujeewakarunanayakeofficial
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න
අම්මෝ කොහොමද කෙල්ලෝ ටික දෙන බැකින්ග් එක...❤❤
අදත් අහනවා 😍😍😍 2023
නොකා නොබී ඇසුවත් බඩ පිරෙනවා ඒ තරමට සුන්දරයි.
අහන්න පුලුවන් සුපිරි සින්දු හිනාවට ආදරෙයි😅
එදා සහ අද ගීත කොච්චර වෙනස්ද.පැරනි ගීත හරිම රසවත්
Lassanai
මේ වගේ පරන සින්දුවල තිබ්බෙ අර්තයක් තේරුමක් එක්ක මිහිරියාවක්.දැන් තියෙන ගූ ගොඩවල් වගේ සින්දුවල තියෙන්නෙ හෙට අනිද්දා කරන්න ඕනා වැඩ ටික උදා:-(මැරිච්ච දවසට පාප්ප ගාන්නයි.සුදුමල් අරගෙන කෙල්ලෙක්ගෙ කකුල් අල්ලල වදින්නයි)තූ විරක්
මේ සින්දු අහනකොට හිතට දැන සතුට, හැඟීම් කියල වැඩක් නැහැ. මේ ගීතයෙ සහය ගායිකා සුජීවා කරුනාරත්න ගැන තොරතුරු දන ගන්න කැමති.
She is just like Rewathi( south indian actress )
As I know, she lives in Germany as a music lecturer.
Eyage dan poto ekak balanna asi
ඒ අතීතය මොන තරම් සුන්දරද මේ ගීත අහන්න අහන්න ආසයි දැන් තියෙන කසි කබල් පසික්කාටු වගේද
අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .
🤣🤣
අපට අද අහන්න තියෙන්නේ මේ වාගේ ගීත නෙවෙයි දැන් ඉන්නවා කුඩු කාරයෝ ටිකක් un ලංකාවේ කලාව කාබාසිනියා කලා
හරිම ලස්සනයි. ඒ කාලේ සින්දු කොච්චර අනර්ඝද? ස්තූතියි මෙය ලබා දුන්නාට..
කියන්න වචන නැහැ...නන්ගියේ මල්ලියේ...මෙන්න සින්දු..අහන්න පුරුදු වෙන්න...හිතට දැනෙන දෙය කිවනොහැක...
සදාකාලිකයි සදාතනිකමයි ගැයුමැන මට මුමුනා..
70 දශකයේ මුල් කාළයේ , තරුණ සේවා සභාවෙන් බිහිවූ අගනා දියමන්ති ..
80 dasakaye mul kalaye
@@susajeegamini3803 oba nivaradi
සුන්දර අතීතය මෙන්ම මිහිරි සංගීතය ...
2020 අහන අය ඉන්නවද😍😍❤️❤️❤️
කවද කොහොම ඇහුවත් හරිම රසවත් සිංදු
අනිවාර්යයෙන්ම..අහනවා..එපා වෙන්නේ නැහැ
ow
Yeah bro#######
Yes
සදා නොමැකෙන ගීත
,මෙතුමාගේ ගීත වලට මම හරි ආසයි . අමුතු හැගීමක් දැනෙනවා. School time ආදරයක් මතක් වෙනවා ..
හෑ... ඒ කාලේ ඉස්කෝලෙ ළමයි ලව් කරා ද? එතෝට දැං මිස්ලා බයින්නෙ දැං ළමයි තමයි ඉස්සිස්සෙල්ලාම ලව් කරන්න ගත්තේ වගේ
@@Jamaal5060 නිහඩ ආදරය. 😁😁
අපේ කාලේ විශිෂ්ට ගීතයකි. අපි පින් කළා මේවා අහන්න පුංචි කාලෙම. ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම සුපිරි හඩක්
මේ ගායිකාවගේ තව සිංදු මොනවාද හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ...
Mamat heuwa net eke hamu tune ne
"සමුගෙන යන්නදෝ සිතින් "
ජයන්ත දිසානායක එක්ක ගයන්නෙ,...
සදා කල් රැදී තිබෙවා..!! ඔබේ හඬ.; සහ සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්.. තෙරුවන්සරණයි..
ඔය බෑන්ඩ් එක දැන් කොහේද තියෙන්නේ සුපිරි බෑන්ඩ් එක
අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං රසික හදවත් තව තවත් අමන්දානන්දයට පත් කිරීමට ශක්තිය ,ඔබ සියළු දෙනාට ලැබේවා!!!
❤
යොවුන් ගී,, නිස්කෝ,,නුවර ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය නිකේතනයේ පුහුනු වූ අපූරු කලාකාරයෝ මෙතුමිය වත්මනේ ලන්ඩන් නුවර විශේශ සංගීත පුහුනු උපදේශ තනතුරක නියැලී සිටී
මේ නිස්කෝ යොවුන් ගී කන්ඩායමේ සැලලිහිනි,, වාදක මඩුල්ල එවකට මේ අය සමග සිටි ප්‍රවීන අයෙක් තමයි ,,මාර්ශල් ජනතා මේ අය සමග සිටි වත්මනේ ප්‍රවීන කලාකාරිනියකගේ සම්භන්ධතාවයක් මත පිහියා ඇනුමකට ඔහු ලක්විය අද ඔහු කොහෙද නෑ
මන් ජනපති වන ශ්‍රියාන් වික්‍රමසිංහයන් ගේ උදාර සංකල්පනාවක් මත ජපන් රජු වූ හිරෝහිතෝ අදිරාජ්යයගෙ ආධර උපකාර මත ජා,ත, සේ, සභාවේ අනුභද්ධිතව ස්ථාපිත වූ ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය ගම්මානය ඉදිකර අනාගත උසස් කලාකරුවෝ රැසැක් බිහිකරලන්නට කටයුතු කල උතුමෙකි
ශා...මේකනං මරු...කොච්චර ඇහුවත් එපාවෙන්නැ....😍😍😍 කොහොමද මේ කෙල්ලන්ගේ talent සංගීතේ 100%👌ඒකට දැං ඉන්න නෑම්බියෝ.. මේ බෑන්ඩ් එක ගැන දන්න කවුරුත් නැද්ද...මෙයාලා play කරපු තව සිංදු තියෙනවනං link දාන්නකෝ..
Patta sindu ne mewa,hoda arthayak tiyenawa,hithata dennena
මේ ඉන්නෙ ජාතික තරුණසේවා සභාවේ සැළලිහිණියෝ වාදක කන්ඩායම. ඒ දවස්වලනම් රූපවාහිනියෙ මෙයාලගෙ වීඩියෝ ප්‍රචාරය උනා. එදා ශර්ලි මහතා සමග සුජීවා ගායනා කල මේ ගීතය පසුකාලීනව මාලනී බුලත්සිංහල සමග " "මියුරු කල්පනා " කැසට් පටියට නව සංගීතයෙන් පටිගත කොට ඇතුලත් උනා.
" යොවුන් ගී Vol 39 සැළලිහිණියෝ " නමින් මොවුන්ගේ ගීත එකතුවක් ජාතික තරුණසේවා සභාවේ ලේබලයෙන් එළිදැක්වූවා.
S. V. MUSIC VIDEO ඒ ඇල්බම් එක නැද්ද අහන්න...
@@Marinedriveplay4590 මං ළග තියෙනවා ,
S. V. MUSIC VIDEO අනේ ඒක upload කරන්නකො....අහන්න..
මේවනෙ යකො සින්දු නම් සින්දු !! දැන් සිදුන්දු කියන පොඩි පරයින්ට කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේවා..
🤣🤣🤣
හරිම ලස්සන නිර්මාණ ....දැන් අපේ මිනිස්සු ඉන්නෙ කොතනද....ඒ වගේම මේ සංගීත කන්ඩායම...
ගොඩාක් ලස්සනයි 😊
❤❤❤❤
කීපාරක් ඇහුවද කියලා මතක නෑ..💜️💜️💜️
මගේ ජිවිතේට අහපු ලස්සනම සිංදුවක්...
Good..voice..too
ජාතික තරුණ සේවාව හරහා බිහිවූ විශිෂ්ටතම නිර්මාණ එකතුවෙන් එකක්
අපිට තියෙන්නේ සුන්දර අතීතක් විතරයි ...ඒ කාලේ සුන්දයි ,සරලයි,.සින්දුවක්,ටෙලි නාට්‍ය ක් උනත් ලස්සනයි ...
මේව සිංදු නෙමෙයි අදිමාත්‍රා අතිතයට අරන් යනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
me gaikawa hari puduma widihata satuta,duka,muhune iriyaw walin wenas karanawa,harima lassanai.
සුජීවාට හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ
Kiyala wadak na......pissu ekai...:)
Now where she is?
සුජීවා ට මොකද උනේ? දැන් එයා නැද්ද
Sujeewa miss wa Genna TV programme eka kata surely mahattaya ekka api TV chenel eka kata illemak karamu wadagat artists
kiyanna wahana madi
මේගීතයේ... කාන්තා හඩ සමග ගායක කැරෝකෙ එකක් නැතිද
මේගීතය ගායනාකරන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුවට අන්ලයික් දාලා තියෙනනේ දැංතියන කසිම තේරුමකනැති කොත්තුරොටී සිංදු අහන කාලකනනි පොන්නයෝ
දැන් තියෙන්නේ ගෑණුන්ට වදින ගාථා සිංදු නෙවෙයි
👍
Niyama kathawa
සුජීවා කරුණාරත්න ගැන අදමයි දැන ගත්තේ. පුදුම ලස්සන කටහඩ ක් තියෙන්නේ සුජීවාට. දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ එයා.
දැන් කාලේ තියෙන හරසුන් ගීත හැඳින්විය යුත්තේ "සොහොන්" යන නමිනි. ඒවට "සෝංග්ස්" යැයි පැවසීම "සෝංග්ස්" වලටත් කරන නින්දාවක්.
එදා තරුණ සේවා සභාව , බෙල්වුඩ්,
Sherly obage supiri voice eka adatath ehemai Deergayusha labewa🙏🙏🙏
මම දුටුව ලස්සනම හිනාව. ජය වේවා නැගණිය.
ආදරණීය ගීත ..dan ඉන්න මීහරකුන්ට අහන්න පින නැ..
Eththenma harima lassanai
Eka aththa
Ou eka aththa thamai san inna ayta rasaswadaya kiyana eka nadda koheda bun
ප්‍රේමය පිලිබද කියැවෙන මා දුටු විශිෂ්ඨම නිර්මාණයක් ❤ ප්‍රේමයෙ තේරුම මෙය තුල ගැබ්ව ඇත ❤
හරිම ලස්සනයි සුජීවා මිස්. වෙලාවක ආපහු ලංකාවට ඇවිත් සින්දුවක් කියලා යන්න. ❤
Aththenma lassanai
Ane meya ලංකාවේ නැද්ද ashai බලන්න
@@jeewanpradeep3175 sujiva
මෙ අමුසොහොන පැත්ත පලාතේ එන්න එපා . දේස පාලුවන් හැදූ.
@@thusharabandula8584 ane pala ponsiya yanna.. rata kawe thopi wage hingana haththa..
හදවත මොහොතකට නතර උනා
ලස්සන සිංදුවක් ඉස්සර වගේම දැනටත් හෙටත් ලස්සනයි
අපේ කාලේ තිබුණු ජනප්‍රිය ම ගීත්
ඇත්තටම අතීතයට හිත වෙිගයෙන් ගියා.....
ආදරෙයි හැමදාම
මෙ වගෙ සිංදු තිබුණ්ද කියලා දන්නෙත් දැන් ගොඩාක් පින් අහන්න සැලැස්සුවට
කීපාරක් ඇහුවද කියලා මතක නැහැ තවත් අහනවා...
තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය. සංගීත උපදේශක සහ අභ්යාසලාභිනියක්. සංගීතවත් කරන්නෙ තරුණ සේවා සභාවේ එකල සැළලිහිනියෝ කාන්තා සංගීත කණ්ඩායම.
Harima අව්ව්‍යාජ රුපයක් සුජිවා මහත්මිය..ලස්සනයි 👏👏
මේ ගීතය ගායනා කරන්නෙ සුජීව කරුණාරත්න ශ්ලී වයි ජයන්ත සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man 95 ipadunath 2000ta passe sindu ahanne na kawadawath... mage hitha giye 90 dasaken issella sindu walata vitharamai... adarei hamadam😍🤗
පුතේ උබ හොද මිනිහෙක් වෙයි අනිවාර්යෙන්ම..දෙවි පිහිටයි
ෂර්ලිගෙ සිංදු එකකට එකක් දෙවෙනිනෑ... ඔක්කොගෙන්ම ආදරය වෑහෙනව...
විශිෂ්ඨ යුගයක් නිර්මාණය කල විශිෂ්ඨ නිර්මාණ ...ස්තූතියි සියලුම දෙනාටම ...සැලළිහිණියෝ විශිෂ්ඨ බව කිව යුතුයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මං අහපු ලස්සනම යුග ගීතය මාර ආදරෙයි මේකට ❤❤
තාමත් ආශාවෙන් අහන්න පුළුවන් සිංදු
රනිල් බිහිකල තරුණ සේවා සභාවේ සැලළිහිණියෝ සංගීත කණඩායම සමග තරුණ සේවා සභාව බිහිකල මැණික් මේව ලලිත් ඇතුලත් මුදලි බිහිකල මහපොළ අධ්‍යාපනික ප්‍රදර්ශන වල වේදීකාවේ සජීවීව නරඹන්න මම පිංකරල තියනව
දැන් කාලේ වමනේ යන සින්දු වලට වැඩිය මේ වගෙ සින්දු ලක්ෂ පාරක් ඇහුවත් එපාවෙන්නේ නෑ.
👌👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සැලලිහිනියෝ ටික අල්ලලා කූඩුවක දාල ඇති කරන්න හිතිල තියෙන්නේ...!!❤❤❤
😄
😂😂😂
මෙච්චර ලස්සන සිංදු වකට unlike කරලා තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති මිනිස්සුද ?
Sandun pererage sindu ahana un
ne ban awajatakayo .
Wenna athi bun🤣🤣
❤කෝ අද මේ ලස්සන ගායිකාව. ගීතය හරිම ලස්සනයි ❤
මේ බෑන්ඩ් එකේ අය අද ඉන්නවද ඉන්නව නම් එකතු කරලා ෂෝ එකක් කරවන්න කො බලන්න ආසයි ඒ සියලු දෙනාම
සැලලිහිනියො
බෝසාකාරී සංගීතයට වඩා මේ සංගීතය කොච්චර ලස්සනද අපිට අතීතයක් විතරයි තරුණ සේවා සභාවෙන් බිහිවුණු ගායක ගායිකාවන්ට අපගේ උපහාරය
මා හද සැලෙනා
ගී හඩ මුමුණා
ඔබට ගයන්නට
මට සිතුනා
මේ ගායිකාව පුදුම ලස්සන විදියට ඇස් වලිනුත් ගායනා කරනවා
Aniwaryenma " ahimiu pathumaka" kiyala patan gannakota as walin hagima prakasha karanawa 👍👍👍
Meka thama supiri comment eka , 100% agree 👍🌼🎉️....
mamahituwe mata withari eahema hitunea kiyala..............
හැගීම් ප්රෙකාසනය
ඒකනම් අත්තක්මයි
විදින්න පුළුවන් ඉතාමත් ලස්සන නිර්මාණයක්
90 දශකයේ ජනප්‍රිය වාදක මණ්ඩලයක්, අපි එ් කාාලෙ show බැලුව, ගොඩක් සෙනග ආව ඔක්කොම කාන්තාවො නිසා, දැන් එයාල කොහේ ඉන්නවද දන්නේ නැහැ
මගේ ජිවිතෙ මං ගොඩාක් අහපු ගීතයක් ඒ තරම් ලස්සනයි
එ්.කාලෙ.අාසවෙන්.අහපු.ගිත.අදත්.අාසවෙන්.අහන්න.ලැබිම.හරිම.සතුටක්
අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං
මේ සින්දු වලින් දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්.නිකන් ගිය ආත්ම වල මතක වගේ...❤❤❤❤
2021 කවුද අහන්නේ ...දැන් තියෙන සිංදු වලට මේවාට ලං වෙන්න වත් බෑ
Pissuda
හදවතෙහි ගීත සොඳුරු මතකයන් මේවා විනාශ වෙන්න දෙන්න එපා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏
අමුතුම හැඟීමක් දැනෙන්න සුන්දර ගීතයක් 😪😪😪💕💋
මේ වර්ශන් එකත් මරු.. ඒකෙ වෙනම රහක් තියෙන්නෙ..❤
ඒ කාලෙ සින්දු අහනකොට අමුතුම ලෝකෙක තනිවෙනවා
අමෙරිකාවෙ සිට රස විඳිනවා.
බොහොම ස්තුතියි