Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2018
  • Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
    Lyrics and Music - Shirly Wijayantha
    මෙහි Comments වල අසා ඇති ප්‍රශ්ණ සම්බන්ධව -
    1. මෙහි ගීත රචකයා බන්ධුල නානායක්කාරවසම් මහතා වශයෙන් වීඩියෝවේ සඳහන් වුවද වයිජයන්ත මහතා විසින් පලකල වීඩියෝවක මෙම ගීය එතුමාගේ බව සඳහන් වේ.
    2. මෙහි ගායිකාවගේ නම වැරදියට සටහන් කර ඇති බව දැනගන්නට ඇත. ඇගේ නිවැරදි නම සුජීවා කරුණානායක විය යුතුය.
    3. මෙම ගීතයේ මුල් පටිගත කිරීම ජාතික තරුණ සේවා සභාවෙන් නිකුත් වූ යොවුන් ගී- 23 කැසට් පටයේ ඇත. වයිජයන්ත මහතා මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ගායනා කල ගීතය පසුකාලීන පටිගත කිරීමකි.
    4. සැලලිහිණියෝ සංගීත කණ්ඩායම ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ කාන්තා සංගීත කණ්ඩායමකි.

ความคิดเห็น • 1.1K

  • @illustratoredu5040
    @illustratoredu5040 ปีที่แล้ว +47

    බලන්න මේ ගායිකාව ගෙ ලස්සන හිනාව.. අද ඉන්න සක්කරවට්ටම් කෙල්ලො වගේද

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake9482 ปีที่แล้ว +65

    ෂර්ලි අයියේ ඔයාට නිරෝගී දිව්‍යක් පතමි..

  • @pradeepranathunga9164
    @pradeepranathunga9164 10 หลายเดือนก่อน +36

    ජාතියක් ලෙස අපි නැති කරගත්තේ මේ අසිරිමත් අතීතය... අද අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ... ඉරිසියාව, වෛරය, පාවාදීම්, අංචි ඇදිලි, ඇනකොටා ගැනිලි විතරයි නේද මිත්‍රවරුණි... අක් මුල් සිදගත් ජාතියකට හෙටක් නෑ.. අද අපි මැදිවී ඉන්නේ ඒ අවාසනාවට...

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 ปีที่แล้ว +527

    මෙන්න ගීත මල්ලියේ නංගීයේ අහන්න බාඩ පිරෙනවා මේ ඔරිජිනල් ගීත මෙවා ආසන්න පුරුදු වෙන්න .

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 4 ปีที่แล้ว +7

      Ow Aththamai obalage sangeethaya Great

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 ปีที่แล้ว +13

      අැත්තටම ලස්සනයි .දැන් බෙල්ල කඩාගෙන කැගහනවා මැරෙන්නවගේ.

    • @inokadishanthi
      @inokadishanthi 4 ปีที่แล้ว +3

      Ammo ea kathawa batuwita

    • @piyanthanuwan8775
      @piyanthanuwan8775 4 ปีที่แล้ว +2

      නියමයි ආමෙන්නසින්දු

    • @chandimasenanayake7686
      @chandimasenanayake7686 4 ปีที่แล้ว +2

      SUJEEWA DAN LANKAWE NE

  • @hasithaarvinda6720
    @hasithaarvinda6720 3 ปีที่แล้ว +164

    සිංදු නෙමෙයි... ඉන්ජෙක්ෂන් ........❤❤❤❤
    ප්‍රවේශමෙන් ... ඇබ්බැහිවනසුළුයි... ☑️

    • @wasanthakumarasinghe4259
      @wasanthakumarasinghe4259 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 7 หลายเดือนก่อน

      එක ඇත්ත සහෝ ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

    • @SasiKumar-ll1hx
      @SasiKumar-ll1hx 3 หลายเดือนก่อน +2

      Keheliya import karapuwa nemai original

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Sharuk123-yi6sb
    @Sharuk123-yi6sb 7 หลายเดือนก่อน +10

    අධි මාත්‍රා කියන්නේ මෙන්න මේ වට,හැම දෙයක්ම 100%
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +75

    නොකා නොබී ඇසුවත් බඩ පිරෙනවා ඒ තරමට සුන්දරයි.

  • @Europvipdriver
    @Europvipdriver 7 วันที่ผ่านมา +1

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 ปีที่แล้ว +124

    අනේ ලස්සනයි! ඒ චාම් අතීතය......අහිංසකයි. එදා සංගීතය චාම්, සරලයි, ගී තනු හරීම රසවත්. ඒ හැගීම ගෞරවණීයයි. පරිත්‍යාගශීලී බවකින් යුක්තයි. අද කලාව තුළ මතු වෙන්නේ නැත්තේ මේ හැගීම.මේ අපේම පිනට අපි දුටු කලාකරුවෝමයි!🌹 🙏

    • @wakkumudu9584
      @wakkumudu9584 ปีที่แล้ว +1

      Mekama thamay apitath kiyanna tiyenne

    • @wanasinghamudiyanse3472
      @wanasinghamudiyanse3472 11 หลายเดือนก่อน +3

      මේ ගීත අහද්දී හිත නිවෙනවා.ඒ කළාකරුවෝ හරිම සරලයි.සියවතාවක් ඇහුවත් මදි.තෙරුවන් සරණයි හැමෝටම .

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 7 หลายเดือนก่อน +2

      මාත් ගොඩක් ආසයි ඒ ගීත වලට. සහා ඒ අතීතයට

    • @lalangajayawardhana5113
      @lalangajayawardhana5113 7 หลายเดือนก่อน

      Sirawatama bokka

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 6 หลายเดือนก่อน

      එක්කො... විලාපයක්.. නැතිනම් අදෝනාවක් එහෙමත් නැතිනම් අමුඅමුවේ (සුංගාරය) ඒ වචනය යොදන්න මම කැමැතිනෑ හැමිනීමක්.. සනුකල.. කසුන්ලත්.. නැතිනම් අපේ ලමයි හරි පව්..

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว +122

    බලන්නකො ඵ් කාන්තා සංගීත කණ්ඩායමේ වාදනයේ මිහිරි බව, ලස්සන....ඵ් වගේම ඵයාලගේ සංවර බව .....ඊට නොදෙවෙනි යුග ගීත ගායනය....හදවත මන මෝහනයට පත් කරනව...ඇත්තටම කියන්න වචන නැහැ...ඵ් තරමටම ලස්සනයි...සුන්දරයි...ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම...👍👍👍👍👍👍👍

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +272

    මේ අපේ ජිවිතයේ සොදුරුම වසන්ත කාලය ලස්සන කරපු අය

    • @ashikaperera7756
      @ashikaperera7756 2 ปีที่แล้ว +2

      Comment eke Oyage vachanatika maru yaluva.

    • @elfritton
      @elfritton 2 ปีที่แล้ว +2

      Aniwaryenma......

    • @kasunbopagoda5215
      @kasunbopagoda5215 ปีที่แล้ว +2

      Mewa ape kale sindut nemei,aduma tarame 40 years wat parana eti.Et sinduwe rasa poddakwat adu wela ne❤️❤️❤️

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @thusithagamlath6305
      @thusithagamlath6305 ปีที่แล้ว +2

      @@kasunbopagoda5215 me 80 dasakaye geetha

  • @shone559
    @shone559 4 ปีที่แล้ว +192

    කියාගන්න බැරි අමුතුම අතීතයකට යනව.

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .

    • @ajithnilantha2209
      @ajithnilantha2209 2 ปีที่แล้ว +1

      @@SapumalMoragoda කොච්චර auwath epa වෙන්නේ ne

    • @PiyumalUmesh
      @PiyumalUmesh 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත. මටත් එහෙමයි

    • @85932
      @85932 2 หลายเดือนก่อน

      Kiyala wedak ne. Dukai dan tiyana sindu gana......

  • @sunethrangana1018
    @sunethrangana1018 4 ปีที่แล้ว +78

    අම්මෝ කොහොමද කෙල්ලෝ ටික දෙන බැකින්ග් එක...❤❤

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +32

    සදා කල් රැදී තිබෙවා..!! ඔබේ හඬ.; සහ සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්.. තෙරුවන්සරණයි..

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 2 ปีที่แล้ว +87

    ගායනය ලස්සනයි, සුජීවා අක්කගෙ දත් ටිකත් ලස්සනයි ඇත්තටම.

    • @nisanka
      @nisanka ปีที่แล้ว +3

      Yes. She truly is beautiful!

  • @deepalnaminda9663
    @deepalnaminda9663 2 ปีที่แล้ว +16

    අපේ කාලේ විශිෂ්ට ගීතයකි. අපි පින් කළා මේවා අහන්න පුංචි කාලෙම. ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම සුපිරි හඩක්

  • @trawler123
    @trawler123 ปีที่แล้ว +5

    මේව සිංදු නෙමෙයි අදිමාත්‍රා අතිතයට අරන් යනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudulasika6694
    @kumudulasika6694 4 ปีที่แล้ว +42

    70 දශකයේ මුල් කාළයේ , තරුණ සේවා සභාවෙන් බිහිවූ අගනා දියමන්ති ..

  • @dkisuruisuru499
    @dkisuruisuru499 4 ปีที่แล้ว +32

    හරිම ලස්සන නිර්මාණ ....දැන් අපේ මිනිස්සු ඉන්නෙ කොතනද....ඒ වගේම මේ සංගීත කන්ඩායම...

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 3 ปีที่แล้ว +432

    මේ අපෙ කාලෙ සින්දු නෙවෙයි.අපි ඉපදිලත් නෑ එතකොට.ඒත් මම අහන්නෙ මේවා.අපෙ වයසෙ අනිත් අයනම් කොහොමද දන්නෑ. මල් සින්දුනෙ අහන්නෙ.

  • @trueorfalse5082
    @trueorfalse5082 5 ปีที่แล้ว +173

    සියපාරකට වඩා ඇහුවා....... Great Voice

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 4 ปีที่แล้ว +4

      මමත් ඇහුවා ගොඩාක්

    • @ranjithdon9063
      @ranjithdon9063 2 ปีที่แล้ว +2

      මමත් හත් අට වතාවක් ඇහුවා

    • @beautifulworld2305
      @beautifulworld2305 ปีที่แล้ว +3

      වෙනස තමයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති එක

    • @wakkumudu9584
      @wakkumudu9584 ปีที่แล้ว

      Mamath 20. Parak withara ahuwa kopamana asuwath thawa ahanna hithemawa etharam rasawath

    • @nethucreation5039
      @nethucreation5039 2 หลายเดือนก่อน

      මමත් 😊

  • @jayaniperera6091
    @jayaniperera6091 4 ปีที่แล้ว +30

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ..💜️💜️💜️

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 5 ปีที่แล้ว +39

    ඔය බෑන්ඩ් එක දැන් කොහේද තියෙන්නේ සුපිරි බෑන්ඩ් එක

  • @clermansrilanka2731
    @clermansrilanka2731 3 ปีที่แล้ว +30

    ඒ අතීතය මොන තරම් සුන්දරද මේ ගීත අහන්න අහන්න ආසයි දැන් තියෙන කසි කබල් පසික්කාටු වගේද

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .

    • @user-rk8cz2th7u
      @user-rk8cz2th7u 2 ปีที่แล้ว

      🤣🤣

  • @kapilarathnayaka1472
    @kapilarathnayaka1472 5 ปีที่แล้ว +180

    අප රටේ සිටින අසහාය කලාකරුවෙක් සර්ලි වය්ජයන්ත ඔබගෙ දක්ශතාවය අනගිබවනීයයි" . මේ සින්දුව ගයනා කරන ගායිකාවකද මෙම ගීතයට ඉතාමත් සදාරනයක් ඉටුකරන අතර බන්දුල නානයක්කාරවසමිගෙ අනගි පද රචනයත් සැළලිහිණියො වාදක මඩුලත් අනගිබවනීයයි"

    • @donakasthriarachchi196
      @donakasthriarachchi196 5 ปีที่แล้ว +1

      Rathnayaka Kapila a

    • @wasanthadharmasiri4323
      @wasanthadharmasiri4323 5 ปีที่แล้ว +5

      May gaikawa gana danna kenek wisthara kiyanna

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 ปีที่แล้ว +6

      @@wasanthadharmasiri4323 Sujeewa madam inne Germany wala. Eya ehe Music lecturer kenek. Lassana duwekuth innawa. Check instagram > sitlanka or sujeewakarunanayakeofficial

  • @purnasupun369
    @purnasupun369 4 ปีที่แล้ว +64

    කියන්න වචන නැහැ...නන්ගියේ මල්ලියේ...මෙන්න සින්දු..අහන්න පුරුදු වෙන්න...හිතට දැනෙන දෙය කිවනොහැක...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +9

    විශිෂ්ඨ යුගයක් නිර්මාණය කල විශිෂ්ඨ නිර්මාණ ...ස්තූතියි සියලුම දෙනාටම ...සැලළිහිණියෝ විශිෂ්ඨ බව කිව යුතුයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shyam...8163
    @shyam...8163 ปีที่แล้ว +5

    Harima අව්ව්‍යාජ රුපයක් සුජිවා මහත්මිය..ලස්සනයි 👏👏

  • @rasikasooriyaarachchi4224
    @rasikasooriyaarachchi4224 5 ปีที่แล้ว +186

    එදා සහ අද ගීත කොච්චර වෙනස්ද.පැරනි ගීත හරිම රසවත්

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +18

    මේ ගායිකාවගේ තව සිංදු මොනවාද හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ...

    • @ajithdisanayake634
      @ajithdisanayake634 6 หลายเดือนก่อน

      Mamat heuwa net eke hamu tune ne

    • @senakamanjula5350
      @senakamanjula5350 หลายเดือนก่อน

      "සමුගෙන යන්නදෝ සිතින් "
      ජයන්‍ත දිසානායක එක්ක ගයන්නෙ,...

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +5

    ❤කෝ අද මේ ලස්සන ගායිකාව. ගීතය හරිම ලස්සනයි ❤

  • @dineshdeepal
    @dineshdeepal 5 ปีที่แล้ว +234

    හරිම ලස්සනයි. ඒ කාලේ සින්දු කොච්චර අනර්ඝද? ස්තූතියි මෙය ලබා දුන්නාට..

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 5 ปีที่แล้ว +102

    මේ සින්දු අහනකොට හිතට දැන සතුට, හැඟීම් කියල වැඩක් නැහැ. මේ ගීතයෙ සහය ගායිකා සුජීවා කරුනාරත්න ගැන තොරතුරු දන ගන්න කැමති.

  • @isurutharanga2006
    @isurutharanga2006 4 ปีที่แล้ว +188

    2020 අහන අය ඉන්නවද😍😍❤️❤️❤️

  • @maduwickrama3908
    @maduwickrama3908 4 ปีที่แล้ว +58

    ,මෙතුමාගේ ගීත වලට මම හරි ආසයි . අමුතු හැගීමක් දැනෙනවා. School time ආදරයක් මතක් වෙනවා ..

    • @Jamaal5060
      @Jamaal5060 2 ปีที่แล้ว +1

      හෑ... ඒ කාලේ ඉස්කෝලෙ ළමයි ලව් කරා ද? එතෝට දැං මිස්ලා බයින්නෙ දැං ළමයි තමයි ඉස්සිස්සෙල්ලාම ලව් කරන්න ගත්තේ වගේ

    • @maduwickrama3908
      @maduwickrama3908 2 ปีที่แล้ว +2

      @@Jamaal5060 නිහඩ ආදරය. 😁😁

  • @bloodmoon9723
    @bloodmoon9723 ปีที่แล้ว +4

    මේ වගේ පරන සින්දුවල තිබ්බෙ අර්තයක් තේරුමක් එක්ක මිහිරියාවක්.දැන් තියෙන ගූ ගොඩවල් වගේ සින්දුවල තියෙන්නෙ හෙට අනිද්දා කරන්න ඕනා වැඩ ටික උදා:-(මැරිච්ච දවසට පාප්ප ගාන්නයි.සුදුමල් අරගෙන කෙල්ලෙක්ගෙ කකුල් අල්ලල වදින්නයි)තූ විරක්

  • @charikakarunarathna6641
    @charikakarunarathna6641 4 ปีที่แล้ว +28

    ඇත්තටම අතීතයට හිත වෙිගයෙන් ගියා.....

  • @jiahin
    @jiahin 10 หลายเดือนก่อน +3

    Sherly obage supiri voice eka adatath ehemai Deergayusha labewa🙏🙏🙏

  • @dilaniherath1659
    @dilaniherath1659 3 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම
    මෙ වගෙ සිංදු තිබුණ්ද කියලා දන්නෙත් දැන් ගොඩාක් පින් අහන්න සැලැස්සුවට

  • @aberathnabanda7118
    @aberathnabanda7118 2 ปีที่แล้ว +38

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං රසික හදවත් තව තවත් අමන්දානන්දයට පත් කිරීමට ශක්තිය ,ඔබ සියළු දෙනාට ලැබේවා!!!

    • @roshanherath9196
      @roshanherath9196 ปีที่แล้ว

    • @ramyas19
      @ramyas19 7 หลายเดือนก่อน +1

      යොවුන් ගී,, නිස්කෝ,,නුවර ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය නිකේතනයේ පුහුනු වූ අපූරු කලාකාරයෝ මෙතුමිය වත්මනේ ලන්ඩන් නුවර විශේශ සංගීත පුහුනු උපදේශ තනතුරක නියැලී සිටී

    • @ramyas19
      @ramyas19 7 หลายเดือนก่อน

      මේ නිස්කෝ යොවුන් ගී කන්ඩායමේ සැලලිහිනි,, වාදක මඩුල්ල එවකට මේ අය සමග සිටි ප්‍රවීන අයෙක් තමයි ,,මාර්ශල් ජනතා මේ අය සමග සිටි වත්මනේ ප්‍රවීන කලාකාරිනියකගේ සම්භන්ධතාවයක් මත පිහියා ඇනුමකට ඔහු ලක්විය අද ඔහු කොහෙද නෑ

    • @ramyas19
      @ramyas19 7 หลายเดือนก่อน

      මන් ජනපති වන ශ්‍රියාන් වික්‍රමසිංහයන් ගේ උදාර සංකල්පනාවක් මත ජපන් රජු වූ හිරෝහිතෝ අදිරාජ්‍යයගෙ ආධර උපකාර මත ජා,ත, සේ, සභාවේ අනුභද්ධිතව ස්ථාපිත වූ ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය ගම්මානය ඉදිකර අනාගත උසස් කලාකරුවෝ රැසැක් බිහිකරලන්නට කටයුතු කල උතුමෙකි

  • @rbdayananda8866
    @rbdayananda8866 5 ปีที่แล้ว +56

    අපට අද අහන්න තියෙන්නේ මේ වාගේ ගීත නෙවෙයි දැන් ඉන්නවා කුඩු කාරයෝ ටිකක් un ලංකාවේ කලාව කාබාසිනියා කලා

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +236

    ශා...මේකනං මරු...කොච්චර ඇහුවත් එපාවෙන්නැ....😍😍😍 කොහොමද මේ කෙල්ලන්ගේ talent සංගීතේ 100%👌ඒකට දැං ඉන්න නෑම්බියෝ.. මේ බෑන්ඩ් එක ගැන දන්න කවුරුත් නැද්ද...මෙයාලා play කරපු තව සිංදු තියෙනවනං link දාන්නකෝ..

    • @nishanthachandrakumara
      @nishanthachandrakumara 4 ปีที่แล้ว +6

      Patta sindu ne mewa,hoda arthayak tiyenawa,hithata dennena

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 ปีที่แล้ว +46

      මේ ඉන්නෙ ජාතික තරුණසේවා සභාවේ සැළලිහිණියෝ වාදක කන්ඩායම. ඒ දවස්වලනම් රූපවාහිනියෙ මෙයාලගෙ වීඩියෝ ප්‍රචාරය උනා. එදා ශර්ලි මහතා සමග සුජීවා ගායනා කල මේ ගීතය පසුකාලීනව මාලනී බුලත්සිංහල සමග " "මියුරු කල්පනා " කැසට් පටියට නව සංගීතයෙන් පටිගත කොට ඇතුලත් උනා.
      " යොවුන් ගී Vol 39 සැළලිහිණියෝ " නමින් මොවුන්ගේ ගීත එකතුවක් ජාතික තරුණසේවා සභාවේ ලේබලයෙන් එළිදැක්වූවා.

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +1

      S. V. MUSIC VIDEO ඒ ඇල්බම් එක නැද්ද අහන්න...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 ปีที่แล้ว +5

      @@Marinedriveplay4590 මං ළග තියෙනවා ,

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +1

      S. V. MUSIC VIDEO අනේ ඒක upload කරන්නකො....අහන්න..

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq หลายเดือนก่อน +1

    මේගීතයේ... කාන්තා හඩ සමග ගායක කැරෝකෙ එකක් නැතිද
    මේගීතය ගායනාකරන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +12

    2023 අභන සෙටි ඵක 👍දා ගෙන යමූ 💞💥💫

  • @ghghghgh6790
    @ghghghgh6790 5 ปีที่แล้ว +56

    ලස්සන සිංදුවක් ඉස්සර වගේම දැනටත් හෙටත් ලස්සනයි

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +8

    විදින්න පුළුවන් ඉතාමත් ලස්සන නිර්මාණයක්

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +1

    අමෙරිකාවෙ සිට රස විඳිනවා.
    බොහොම ස්තුතියි

  • @sagaraperera6666
    @sagaraperera6666 4 ปีที่แล้ว +15

    අමුතුම හැඟීමක් දැනෙන්න සුන්දර ගීතයක් 😪😪😪💕💋

  • @manorivithana7419
    @manorivithana7419 5 ปีที่แล้ว +24

    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට
    මට සිතුනා

  • @user-sb5cf4xg6z
    @user-sb5cf4xg6z 6 ปีที่แล้ว +100

    මගේ ජිවිතේට අහපු ලස්සනම සිංදුවක්...

  • @ranjithabeysekara5918
    @ranjithabeysekara5918 5 หลายเดือนก่อน

    මම දුටුව ලස්සනම හිනාව. ජය වේවා නැගණිය.

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 ปีที่แล้ว +3

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං

  • @mashisenaratne3164
    @mashisenaratne3164 3 ปีที่แล้ว +10

    දැන් කාලේ වමනේ යන සින්දු වලට වැඩිය මේ වගෙ සින්දු ලක්ෂ පාරක් ඇහුවත් එපාවෙන්නේ නෑ.

    • @malithjayasinha5422
      @malithjayasinha5422 2 ปีที่แล้ว

      👌👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy 4 ปีที่แล้ว +25

    Man 95 ipadunath 2000ta passe sindu ahanne na kawadawath... mage hitha giye 90 dasaken issella sindu walata vitharamai... adarei hamadam😍🤗

    • @slinfoguide4708
      @slinfoguide4708 4 ปีที่แล้ว +1

      පුතේ උබ හොද මිනිහෙක් වෙයි අනිවාර්යෙන්ම..දෙවි පිහිටයි

  • @user-nn2se2hn5d
    @user-nn2se2hn5d 5 ปีที่แล้ว +19

    මගේ ජිවිතෙ මං ගොඩාක් අහපු ගීතයක් ඒ තරම් ලස්සනයි

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 ปีที่แล้ว +58

    හරිම ලස්සනයි සුජීවා මිස්. වෙලාවක ආපහු ලංකාවට ඇවිත් සින්දුවක් කියලා යන්න. ❤

    • @flashnishantha5259
      @flashnishantha5259 2 ปีที่แล้ว +1

      Aththenma lassanai

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 2 ปีที่แล้ว +5

      Ane meya ලංකාවේ නැද්ද ashai බලන්න

    • @amilaperera833
      @amilaperera833 2 ปีที่แล้ว +1

      @@jeewanpradeep3175 sujiva

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +3

      මෙ අමුසොහොන පැත්ත පලාතේ එන්න එපා . දේස පාලුවන් හැදූ.

    • @amvlogsub2485
      @amvlogsub2485 ปีที่แล้ว +3

      @@thusharabandula8584 ane pala ponsiya yanna.. rata kawe thopi wage hingana haththa..

  • @max-df4bq
    @max-df4bq ปีที่แล้ว +5

    ඒ කාලෙ සින්දු අහනකොට අමුතුම ලෝකෙක තනිවෙනවා

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +6

    2021 කවුද අහන්නේ ...දැන් තියෙන සිංදු වලට මේවාට ලං වෙන්න වත් බෑ

  • @indikapriyawansha3745
    @indikapriyawansha3745 ปีที่แล้ว +1

    90 දශකයේ ජනප්‍රිය වාදක මණ්ඩලයක්, අපි එ් කාාලෙ show බැලුව, ගොඩක් සෙනග ආව ඔක්කොම කාන්තාවො නිසා, දැන් එයාල කොහේ ඉන්නවද දන්නේ නැහැ

  • @everything3737
    @everything3737 4 ปีที่แล้ว +7

    අම්මෝ ලීඩ් ගිටාර්

  • @ruwanchandika4353
    @ruwanchandika4353 3 หลายเดือนก่อน +5

    අපිට තියෙන්නේ සුන්දර අතීතක් විතරයි ...ඒ කාලේ සුන්දයි ,සරලයි,.සින්දුවක්,ටෙලි නාට්‍ය ක් උනත් ලස්සනයි ...

  • @dimuthunperera
    @dimuthunperera 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් අහනවා,බලනවා..

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 ปีที่แล้ว +2

    තාමත් ආශාවෙන් අහන්න පුළුවන් සිංදු

  • @fawzerfawzer4448
    @fawzerfawzer4448 2 ปีที่แล้ว +6

    මේ ගීතයේ ලස්සන හා ගායන පිලිවෙල දැන් ඉන්න ගායකයන්ට පන්ති තියලා කියලා දෙන්න ඕන

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 4 หลายเดือนก่อน +4

    සුජීවා කරුණාරත්න .මාර ලස්සන කටහඬක් තියෙනවා .ඒවාගේම හරි අහිංසක ගැමි කෙල්ලෙක්ගේ සුරූපය ගන්නා.ලස්සන ගායිකාවක්.ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විට .අපේ හදවතත් තාම සැලෙනවා .මම මේ ඇස් දෙක දිහා බලාගෙන දහ පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.අද කාලේ ඉන්න ගායිකාවන්ට වඩා.මෙම ගායිකාවගේ මා හැඩයක් හා ලස්සනත් තිබේ.ෂර්ලි මහතා ගැන කුමන කතාද.එතුමා එදත් අදත් නොමැකෙන මතකයක්.ඒත් මුණ ගායිකාවනම් බලන්න බලන්න ආස හිතෙනවා .අද කාලෙ ඉන්නෙ නෑම්බියන්ට වඩා .ඔබලාගේ ගායනය ඉතා සුවිශේෂයි.❤❤❤❤❤

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +12

    අනේ බොහොම ස්තුති මෙය ලබා දුන්නට

  • @jmkumara61
    @jmkumara61 3 หลายเดือนก่อน +1

    බෝසාකාරී සංගීතයට වඩා මේ සංගීතය කොච්චර ලස්සනද අපිට අතීතයක් විතරයි තරුණ සේවා සභාවෙන් බිහිවුණු ගායක ගායිකාවන්ට අපගේ උපහාරය

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 5 ปีที่แล้ว +40

    ආදරණීය ගීත ..dan ඉන්න මීහරකුන්ට අහන්න පින නැ..

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +4

    චාමි සරල අර්ථවත් සුපිරි සිංදු. මෙවා තමා සිංදු .සිංදු

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +6

    ලස්සනම ලස්සනයි. හරිම අර්ථවත්. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +1

    හදවතෙහි ගීත සොඳුරු මතකයන් මේවා විනාශ වෙන්න දෙන්න එපා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana 10 หลายเดือนก่อน +3

    අදත් අහනවා 😍😍😍 2023

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w ปีที่แล้ว +5

    වෙනම ලෝකයකට අරන් ගියා වගේ.❤❤❤

  • @roshangallage4077
    @roshangallage4077 ปีที่แล้ว +260

    මේ ගායිකාව පුදුම ලස්සන විදියට ඇස් වලිනුත් ගායනා කරනවා

    • @kalumprasad7741
      @kalumprasad7741 ปีที่แล้ว +11

      Aniwaryenma " ahimiu pathumaka" kiyala patan gannakota as walin hagima prakasha karanawa 👍👍👍

    • @kharshanathable
      @kharshanathable ปีที่แล้ว +13

      Meka thama supiri comment eka , 100% agree 👍🌼🎉️....

    • @sinhamuniarachilagejayathi3709
      @sinhamuniarachilagejayathi3709 ปีที่แล้ว +5

      mamahituwe mata withari eahema hitunea kiyala..............

    • @ranilaloysius6255
      @ranilaloysius6255 ปีที่แล้ว +2

      හැගීම් ප්‍රෙකාසනය

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +3

      ඒකනම් අත්තක්මයි

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 ปีที่แล้ว +1

    කීපාරක් ඇහුවද කියලා මතක නැහැ තවත් අහනවා...

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 ปีที่แล้ว +3

    මෙන්න සින්දු. භාවනාවක් වගේ.🙏

  • @udarshanaud7776
    @udarshanaud7776 4 ปีที่แล้ว +8

    මේ සිංදු අහන අවසාන පරම්පරාව අපි වෙයිද.. 😢

    • @slinfoguide4708
      @slinfoguide4708 4 ปีที่แล้ว +1

      දුකයි පුතේ.මොනා කරන්නද.

  • @sunethe4870
    @sunethe4870 4 ปีที่แล้ว +80

    මේවනෙ යකො සින්දු නම් සින්දු !! දැන් සිදුන්දු කියන පොඩි පරයින්ට කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේවා..

  • @Aen682
    @Aen682 3 ปีที่แล้ว +2

    අපි පිං කරලා තියෙනවා මේ සිංදු තාම අහන්න.

  • @sanjeawaut
    @sanjeawaut 5 ปีที่แล้ว +36

    සැලලිහිනියෝ ටික අල්ලලා කූඩුවක දාල ඇති කරන්න හිතිල තියෙන්නේ...!!❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 ปีที่แล้ว +115

    සුජීවාට හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ

    • @tttrrr645
      @tttrrr645 5 ปีที่แล้ว +1

      Kiyala wadak na......pissu ekai...:)

    • @bandararajakaruna2284
      @bandararajakaruna2284 4 ปีที่แล้ว +2

      Now where she is?

    • @lashithaphy5312
      @lashithaphy5312 4 ปีที่แล้ว +2

      සුජීවා ට මොකද උනේ? දැන් එයා නැද්ද

    • @dineshudaya5227
      @dineshudaya5227 4 ปีที่แล้ว +4

      Sujeewa miss wa Genna TV programme eka kata surely mahattaya ekka api TV chenel eka kata illemak karamu wadagat artists

    • @sihanisawbhagya8077
      @sihanisawbhagya8077 4 ปีที่แล้ว

      kiyanna wahana madi

  • @gdcsenavirathna1281
    @gdcsenavirathna1281 4 ปีที่แล้ว +24

    මෙච්චර ලස්සන සිංදු වකට unlike කරලා තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති මිනිස්සුද ?

  • @dammikaguna
    @dammikaguna 5 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ

  • @supundulaj147
    @supundulaj147 3 ปีที่แล้ว +2

    2000න් පස්සෙ ටික්ටොක් බබාලා අහන්න මේවා.....

  • @ghghghgh1696
    @ghghghgh1696 4 ปีที่แล้ว +5

    අදටත් අහන්න පුළුවන් ලස්සන මිහිරි සිංවක්

  • @amaliudugama1840
    @amaliudugama1840 3 ปีที่แล้ว +21

    ❤❤❤❤ එදා වගේම අදත් ආසම ගීතයක්..❤

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 2 ปีที่แล้ว +1

      Aththatama athithayata yanawa hitha.

    • @chathurangamadagedara2787
      @chathurangamadagedara2787 ปีที่แล้ว

      ..hithata marama sanasimak me githa..harima lassai.. aluth githa nam ඔක්කොම එකම vidiya gayakayoth ඔක්කොම එකම saile..copy tami අලුතින් ගීත okkama ..මෙන්න sindu.. 🤟

  • @shanthi7774
    @shanthi7774 หลายเดือนก่อน

    හරිම, ලස්සනයි, කොයිතරම්, වෙලාවක්, ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤❤❤❤

  • @kumudikasampath908
    @kumudikasampath908 10 หลายเดือนก่อน +1

    මේ සින්දු වලින් දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්.නිකන් ගිය ආත්ම වල මතක වගේ...❤❤❤❤

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +6

    කෝ මේ ගායිකාව දැන් ලස්සන කට හඩ .

    • @slinfoguide4708
      @slinfoguide4708 4 ปีที่แล้ว

      th-cam.com/video/c0twMU7cP8A/w-d-xo.html ඈයගේ දියනිය

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 ปีที่แล้ว

      Sujeewa madam lives in Germany and works as a music lecturer. (Her another song th-cam.com/video/HgB_5tph6zI/w-d-xo.html )
      Check her in instagram > sujeewakarunanayakeofficial

  • @hmwasanthakumara8710
    @hmwasanthakumara8710 ปีที่แล้ว +5

    කෙසේ හෝ හැත්තෑව දශකයේ සිට අසුව අනුව කියන්නේ සිංහල සංගීත කලාව ලස්සන වෙච්ච කාලය දැන් කාලය ගැන වරදක් කියනවා නෙමෙයි නමුත් අනුව දශකයේ පුංචි දවස් වල කැසට් පට වලින් මෙම ගීත නිතර දෙවේලේ ඇසුණු ගීත ...ඉතින් මේ ගීත වාල තියන ලස්සන සහ හැගීම් වචන වලින් එයාලා අපිට කියන්නේ අපේ සිත් තුළ සදහටම නිදන් ගත වෙමින් ආදරෙයි හදවතින්ම ඒ අසුව අනුව දශකයට මෙතරම් වේදනාවක් තිබුණේ නැහැ මානසික මට්ටමින් ඒ කාලේ

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 5 วันที่ผ่านมา

    ,පට්ටම සෙට්එකක් ,මේ අය තාම ඉන්නව නම් සුපිරි

  • @PriyaTech-hd1vf
    @PriyaTech-hd1vf 3 หลายเดือนก่อน +1

    සුන්දර අතීතය මෙන්ම මිහිරි සංගීතය ...

  • @lilaniranasinghe6593
    @lilaniranasinghe6593 5 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි ..හදවතටම දැනුනා....

  • @nilanthanilantha8003
    @nilanthanilantha8003 4 ปีที่แล้ว +57

    2021 අහන බලන් අය මෙ පැත්තේ

  • @hongkonglife4848
    @hongkonglife4848 7 หลายเดือนก่อน +1

    රනිල් බිහිකල තරුණ සේවා සභාවේ සැලළිහිණියෝ සංගීත කණඩායම සමග තරුණ සේවා සභාව බිහිකල මැණික් මේව ලලිත් ඇතුලත් මුදලි බිහිකල මහපොළ අධ්‍යාපනික ප්‍රදර්ශන වල වේදීකාවේ සජීවීව නරඹන්න මම පිංකරල තියනව

  • @nimalkarunatilak3857
    @nimalkarunatilak3857 3 ปีที่แล้ว +1

    එදා අපි ආසාවෙන් ඇහුව ආදරනීය ගීත හාමදාමත් ආදරෙයි

  • @dammikaprasanga8641
    @dammikaprasanga8641 4 ปีที่แล้ว +3

    පියා path laba ආවොත් ඉගිලී ආවොත් ඔබ මට pitupaada..කොච්චර lassanada ea sinduwala teruma❤❤❤❤

  • @madhushyani8974
    @madhushyani8974 2 ปีที่แล้ว +1

    අහනවා අහනවා ඉවරයක් නැහැ. එපා වෙන්නෙම නෑ .. ඒ තරම් ලස්සනයි ..

  • @yasithachathu2297
    @yasithachathu2297 หลายเดือนก่อน

    මේ ගායිකාව වගේමයි මගෙ අම්මා ඒ හිනාව ලයාන්විත හඩ. අපේ සංවර හෙල කාන්තාව මේ වගේ.

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 ปีที่แล้ว +2

    මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා
    නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා
    මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා
    අහිමි වු පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා..
    නෙලන්න බැරිමල් අතු අග පිපුණත් ඒ මල තනිවේද
    පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
    තනිවුණු පියුමෙක රුහිරූ මදනල කැඳවා ගෙන යාද
    නොදනිමි මට ඔබ හමුවිද ඒ ලෙස මුකුලිත වූ මලෙක..
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද
    නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවා ද
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද
    මා සිත් රඟහල රඟදෙන ඔබ මට කෙලෙසින් හමුවේද
    මා හද සැලෙනා....
    Artists: Shirley Waijayanatha &සුජීවා කරුණානායක
    ගී පද........
    සංගීතය :.......