Eda meda thura | Sanath Nandasiri | Live Performance with Based story එදා මෙදා තුර සජීවී ගායනය
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- Singer - Professor Sanath Nandasiri
Composer - Professor Sanath Nandasiri
Lyricist - Wimal Jayashantha
Show organizer - Divisional Secretariat office Karuwalagaswewa
Venue - Divisional Secretariat Parisarika Kalaapaya
About Singer & Composer
Professor Sanath Nandasiri (born February 15, 1942 in Gothatuwa, Sri Lanka) is a Sri Lankan classical musician. He is the current Chancellor of the University of the Visual and Performing Arts in Sri Lanka. Former President Maithripala Sirisena appointed Nandasiri after the death of Pandit Amaradewa.
Song Lyrics -
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
Like My Official Fan page - / samee-creations-232731...
For More Details Call me - 077 4168262
email - sameerhythm@gmail.com
Stay tune Samee creations for more entertainment - / sameecreations
සනත් නන්දසිරි මහතා ගායනා කල බෝමලුවේ මල් ගීතය සහ නිධාන කතාව මෙතනින් බලන්න 👉th-cam.com/video/Zmpxd5KtVrI/w-d-xo.html
Www.youtube com
Lppplll
Harima. Sundari sanwedi kiyanna wachana na wimalta obtumata niwan suwa
@@kumudujayasekara8084am moo
අද මේ ගීතයේ සියළු හිමිකරුවන් මෙලොවින් සමුගෙන ඇත .සියළු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා !!!
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤️🌹
අනිවාර්යයෙන්ම 😪❤️
අනේ ඔව් 😢❤
❤
😢
😢
මෙයට පාදක වුන තිදෙනාම ජිවතුන් අතරනෑ.නිවන්සුව ලැබේවා ගාන්ධර්යාන් ඇතුළු තිදෙනාටම
🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව ගොඩක් කලක් ඉදල අහනවා. මේ සිදුවීම දැනගත්තට පස්සෙ සින්දුව තවත් ලස්සයි
සන්ගීතේ පරතෙරටම ගිහින් ලෝකයේ මිනිස්සුන්ගේ සිත් නිවාලු ගාන්ධර්වරයානේ ඔබට නිවන් සුව ..🙏🙏❤❤
සංගීත් නිපුන් සනත් නන්දසිරි කියන්නෙ අතිදක්ශ තබ්ලා ගුරුවරයෙක්.මෙතන මේ තබ්ලාව ප්ලේ කරපු කෙනා මුලු සින්දුවේම බ්රේක් තුනම අමු අවුට් ප්ලැට්.අනිත් හතර දෙනා බයවෙලා තුන් පාරම බලනව ඌ හිනාවෙනව.එදා සර්ගෙ අතට අහුවෙන හරියක හිටියනම් මූටත් නිවන් සුව.
සියළුම දෙනා ජීවන රඟමඬලින් බැස ගීයත්..මේ ගීතය සදාතනික ආදර විරහව ගැන ගැයෙන ගීතයක්..තව අවුරුදු 100ක් ගියත් පවතී..සනත් නන්දසිරි නම් සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට නිවන්සුව 😞🙏
මගෙ හදවත සසල විය ඒ ආදරවන්තිය ගැන . එයා ලොකු වේදනාවක් විදින්න ඇති ආදරය වෙනුවෙන් .දෙමව්පියන් වරද තේරුම් ගෙන තියෙනවා නමුත් ප්‍රමාදයි. දෙමව්පියනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී බුද්ධිමත්ව සිතන්න නැත්නම් පසුව පසුතැවෙන්න වෙයි.
😢❤ siravatama brother 🥹🥹🥹
කැමති දෙන්නෙක් වෙන්කරන්නේ ඒකේ තියන බරපතලකම නොදැන.
ඒ විපාක සසර වසනාතුරු ගෙවන්න වෙනවා..😪
ගීත රචනයට හේතුව දැනුවත් වීම වටිනවා 🙏🙏🙏
අපි තාමත් ආදරයේ විරහාව දාර ගන්න අහන මේ සිංදුව පරම පිවිතුරු ප්‍රේමය ඒහා රැල්ල වෙරළ මෙන්ම බැදුනු වේදනාබර ශෝකීය රසෝරාවය නොමියන ගීතයකින් අප හදවත් වේලාගේන ඇත
මගේ සංගීත ගුරුවරයා මෙතුමා අපි ඉගෙන ගන්න කාලේ හැමදාම එයාගේ සින්දු වල නිධාන කතාවක් කියලා දෙනවා අපිට අමා මහ නිවන් සුව ලැබේවා ගුරු පියානනි
මා සිතේ නොමැකෙන ලෙස සටහන් වූ ගීතයක්.
මෙම ගීතය ලොවට තිළිණ කිරීමට දායක වූ, මා ලබැඳි ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මානන්ටත්, රචනා කළ මහත්මානන්ටත්, ඊට පාදක වූ යුවතියටත් අමා මහ නිවන් සුව ළඟා වේවා !
සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි !
E yuwathiya harima wasanawanthai Aya miya giyath ayata sabawatama adaraya Kala pemwathrk hitiya
ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට අමා මහ නිවන් සැප ලැබේවා 🌼🌼🌼🌼🌼🌸🏵️🏵️🌻🏵️💮 ද
සොවින් පිරි මගේ හදවත
තුලින් මතු වෙවි පිටවන
හැඟුම් කැටි ගැසී ගෙන දේ.....
සිතට වේදනා.....❤❤❤
ගාන්ධර්වයානනි...නිවන්සුව ඔබට...🙏
P
😭😭😭..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය
හෙටත් තියේ... 😭😭
අද තියෙන සින්දු එක්ක බැලුවාම, මෙ සින්දු මිනිසුන්ගේ ජිවිත වෙනස් කරපු සින්දු, අමා මහා නිවන් සුව ඇදුරුතුමනි
ම්නිසුන්ගෙ රහස් මොනතරම් ගීත වල සැගව්ලා ඇද්ද එතුමා ඒ ගීතයට ජිවය දෙන්න නිවැරදිම තැනට ඇව්ත්තිබුනා ඔහුට මතුබවයෙදි ඇයව හමුවේවා
Mageth parthanawa ayamai,,,,oba thuma nawatha me lak polawema ipadewaaaaa....
නොමියන මියුරු ආදරණී ගීතයක් අපට තිළිණ කර...
දෑත ළයේ බැද අවසන් ගමන් ගිය ඔබ තිදෙනාටම. නිවන් සුව පතමි..
අද කොහේ හිටියත් මිය ගීය සzම සියලුම දෙනාට පතමු අමා මහා අජරාමර නිවන් දොරටුව ඇරේවා ! අපි සzම සියලුම දෙනා ඔය ගමන යායුතුය ඒගමන යන්න අවශ්‍ය පිoසිතුවිලිවලටම සිතේ දොර හරිමු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් ජීවත් වේවා !
මේ ගීතය කවදා ඇහුවත් නෙතට කඳුළක් උනනවා.ඒත් දැන් මේ කතාව දැනගෙන අහනකොට ඊටත් වැඩිය හැඟීමක් ඇතිවෙනවා. ගායනා කරන්න සීයට දෙසීයක් ගැලපෙන්නෙ සනන් නන්දසිරි මහත්මයා මයි.
මට මේම දෙයක් වෙලා නැති උනත් මේක අහන හැම පාරකම ඒ දුක දැනව 🙂
Aththamai 😢😢😢
ගීතයට පාදක වෙච්ච කතාව අහලා ගීතය අහනකොට ඔහුට දැනුන හැගීම... 🙁 නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි...!🙏
🥺🥺😔❤️❤️❤️ඒ පද/ සංගීතය /කටහඬ එකතු උනාම දැනෙන හැගීම 🥺😔❤️වෙනම ලෝකෙකට අරන් යනවා🙏🙏🙏🙏😔❤️❤️❤️
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
රචකය, පොඩි පසු තැවීමක් තියනවා වගේ. එත් එක සදාරනය්. නිවන් සුව ලැබේවා, කතාවට පාදක උණු සියලුම චරිත වලට.
ශ්‍රී ලංකා ගීත කෙතට තවත් මෙවෙනි ගීත දායාද ඔහු අතින් නොලියවුණේ අපේ අවාසනාවට
මා අම්පාර ප්‍රදෙශයේ කුඩා පාසලක පහල පන්තියක උගනිද්දි ඔබ එම පාසලට පැමිණියා මතකයි. එදා මෙදාතුර ඔබ ගැයූ ගීත කොපමණ රසවත් ද. අර්ථ පූර්ණ ද . ඔබතුමා සුගතිගාමී වේවා
අම්පාර උහන මහා විද්‍යාලය නේද?
හැමදාම ඇසට කඳුලක් ඉනූ ගීතයක් .අද ඒ කඳුලැලි තවත් උණුසුම් ව්නේ ගීතයේ නිදාන කතාව ඇසූ නිසයි .තිදෙනාට ටම නිවන් සුව ල්ඹේවා.
සනත් නන්දසිරි සංගීතඥයන් ..කළාලෝකයේ වගේම , පෞද්ගලික ජීවිතයේත් යහපත් සංගමයකින් ජීවත් වූ මහත්මයෙක්.. ඔවුගේ පවුල් ජීවිතයත් එසේමයි.." ඔහුට අමාමහ නිවන්සුව අත්වේවා !😢😢🙏🙏🙏
මේ රටේ ආදරනිය කලාකරුවන් අතර එක් චරිතයක්
මේ ගීතය තවමත් අහනව මගේම වගේ. ඔබ තිදෙනාම කොහේහරි ඇති. තිදෙනාටම නිවන් සුව පුාර්තනා කරමි.
මෙ වනවවිට මෙගිතයටමුල් උන චරිත.තුනම මෙලව හැරගිහින් නිවන්සුව ලැබෙවා🙏🙏🙏😭😭😭
Ane kawu d e
ඔිනැතරමි කැමති දවසක අහන්න පුලුවන් මෙවන් ගීත හා මෙවන් ගාණ්ධර්යයින් තවත් පහලවෙිවා නිවන් සුව ඔබ තුමානන්ට.
හදවතට දැනෙන මෙවන් ගී රැසක් දායාද කල ඔබතුමාට උත්තම නිවන් සුව ලැබේවා..
නැවත කිසි දවසක ඔබ වැනි ගුරුවරයකු ...බිහි නොවෙවි...හැමදාමත් හැමෝගෙම හදවතේ රැදේවි.ඔබතුමා ට නිවන්සුව ...
😂😂😂😂😂😂❤
හිත නිවන භාවනාවක් , පපුව ඇතුලෙන්ම වේදනාවක් දැනෙනවා. ඒ ඔබ තිදෙනාම අද මෙලොව හැරගොස්..කළ ලෝකයේ රජවරුන්,ඔබ තිදෙනාම අමා මහ නිවන සැනසේවා
Ou.
ඉස්සර ජිවත් වෙච්ච මිනිසුන්ගේ හිත්වල තිබුන අදහස් වල ගැබුර මේ ගිතයේ තියනවා.
දර්ශනයේ හරය සරලව පහදල තියනව.ඉතාම වටින අගයක් එක් කල නිර්මාණයක්.❤❤❤❤❤❤
කිසිදිනක නොමැරෙන විශිෂ්ඨ ගායන ශිල්පයා..ඔබතුමාට නිර්වාන ද්වාරය විවර වේවා...සසර ගමන කිසිම වරදින්න එපා...නිවන් සුව මහත්මයාණෙනි..🙏
ගාන්දර්වයානනි...ඔබට නිවන් සුව!😥❤️...නැවත මෙවන් අර්ථවත් ගීත බිහිවේවා!!❤️ "සොදුරිය මට නොකියාම ගියා"..🙂
ඒ හඩ තවමත් අපේ හද තුළ සදා අනුස්මරණීයයි.........❤😢
ඇත්තටම මම විතරක් ද මේ සිංදුව අහලා ඇඩුවේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්න කියා අපි පුර්ථනා කරමු කලාකරුවා ණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
😢 godak dukai😢
මන් හැමදම ඇඩුවා මගේ පෙම්වතා ගියෙත් මේ විදියට
විරහව උනත් ගීතය වගේම එහි අතීත කතාවත් හරිම ලස්සනයි ♥️
සනත් නන්දසිරි මහතාගේ "බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි" සින්දුවත් මේ වගේ හරිම දුක්බර සත්‍ය කතාවක් .පුලුවනන් ඒකෙත් කතාව සහ සින්දුව දාන්ඩ.
මා පාසලේ උසස් පෙල විභාගයට පෙනී සිටින කාල සීමාව තුල සුනිල් ගුණවර්ධන ගුරුතුමන් මෙම ගීතයට පාදක වූ සිදුවීම ගැන කියාදුන් හැටි අදටත් මතකයට නැගෙනව සියලු දෙනාටම නිවන් සුව අපූරුතුම පදවැල් එදාසේම අදටත් එකසේ රසවිදින ගීතයක්❤
තෙරුවන් සරණයී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😢
2024 තාම ආසයි ඒ සිංදුවට.නිමල් ජයසාන්ත
සුභ ගමන් ගාන්දර්වයානනි. සසර ගමන සාර්ථක වේවා
Adaraneya getayak... niwansuwa labewa sir 👩❤️💋👩👩❤️💋👩🥰🥰
අතිශයින්ම අනර්ඝයි ගාන්ධර්වයාණනි ඔබේ ඔය කටහඬ.....තිදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි.....
Mama harema asa ghèthayaķ me kathawa hare sanwedi adà meya ghayana karapu oba thumath nokiyama ghin niwan suwa pathamu oba thumata
අැත්තටම අාදරයත් විරහවක් වෙදනා ඉතිරිකර මින් සියල්ලන්ම රගමඩලින් බැසගිහින් මෙයමගේ නුනත් වෙදනාව මගේ කරන්න මමවිදවනවා😢🌹😢🌹😢
ග
අනේ ඔබේ මේ සුන්දර කතා අහන්න දැන්ද මට මතක් උනේ දෙවියනි. මම මටම බැන ගත්තා. මම වගේ තව කොච්චර අය ඇතිද .
ආදරෙයි මැනික
සැබෑ siduwemak එක්ක ලියැවුණු mewge ගීත adkale bihiwenwda hadawthata හොඳින්ම danuna ගීතයක් ඔබ thumata නිවන් සුව ලැබේවා
ජීවිතේ අහපු සිංදුවලින් හිතට ත්දින්ම කාවැදුන එක ගීයක්❤❤
ඇහැට කඳුලක් එන්නෙ නැතුව අහන්න නොහැකි ගීත.. Nostalgia 😢❤
Jerwath wenna one sreshta gayakayek ආදරෙයි හැමදාම නිවන් සුවය ලැබේවා සනත් නන්දසිරි mahataneni
සනත් නන්දසිරි මහතා ගායනා කල ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි .ගීතය අඩංගු වීඩියෝවක් දමන්න.
නැවත නැවතත් මෙයම සිදුවෙන බිහිසුණු සසරක අපිමේ යන්නේ .
අජරාමර නිවන් සුව ලැබේවා ආදරණීය කලා කරුවාණෙනි 🙏🙏🙏
මේ සිංදුව අපේ සිංහල සර් උසස් පෙල පංති අවසාන දවසෙදි හරිම හැගීම්බර ව ගායනා කලා.. ඒ වෙලාවේ හැමෝම ඇඩුවා.. එදා ඉදන් මේ සිංදුව මොකක්දෝ වේදනාබර මතකයක් විදියට හිතේ රැදුන එකක් වුනා...
Apy siruth maka keewa yalu
මං පොඩි කාලේ සනත් මහත්මයා සිංදු කියනවා දැක්කම, "සිංදු කියන තාත්තා ටීවි එකේ ඉන්නවා " කියලා කියනවා, මොකද එතුමගේ පෙනුම මගේ තාත්තා වගේමයි, දැන් මගේ තාත්තාට වයස 70ක් , තාත්තා ඉන්නේ මං ලග. මං වගේම තාත්තත් ආසම එතුමගේ "බෝ මළුවේ " සිංදුවට. # සිංදු කියන තාත්තේ ඔබට නිවන් සුව !
Eisha.... Oya ravan patirana sirge duwada..
Ruvan pathirana sirth oya kathawa ape panthiyedi (Tangalle)
Kiwwa. Mama sirge student kenek.
නෑ. මං පිළියන්දල .
@@chandimalpeduruarachchi5103 ඔයා කියන රුවන් පතිරණ සර් music කරන කෙනෙක්ද...අපේ සර්ගෙ නමත් රුවන් පතිරණ music සර් කෙනෙක් ❤
@@eishaanurudhika4719 hi dear
@@neth196 hi
ගාන්ධර්වායානේනි ඔබගේ හඩ අපව මන්මත්කරා.ඒ තරම්ම ලස්සනයි !!! ඔබට නිවන් සුවයම ලැබේවා !!!
ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!!🙏🙏🙏
ඔබතුමත්, දෑත ලයේ බැඳි අවසන් ගමන ගිහින්😢😢
කොච්චර දුක්බර කතාවක්ද....😔💔🙏නිවන් සුව ලැබේවා....
ගීතයක සැඟවුණු වත හෙලිකල ඔබට තුති.දායක වූ සැමට සහ අදාළ පෙම්වතුන් දෙපලටද නිවන් සුව අත්වේවා.මෙවන් වෘතාන්ත නූතන බොළඳ පෙම්වතුන්ට ආදර්ශයක්ම වේවා... 👍
මගේ රටට දලදා හිම් සරනයි,ගැයූ ඔබට වරදින්නේ නෑ,ඒ පිනම ඇති,
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
නිවන් සැප ලැබේවා සංගීතවේදියාණනි!!! 🙏🙏🙏
කෙනෙක් මැරෙන්නම ඔනී ඒ කෙනාගෙ හොඳ කියන්න ඔබ තුමාට නිවන් සුව ලැබේවා
ප්‍රවීණ ගාන්ධර්ව සනත් නන්දසිරි තුමනි ඔබට අමා මහ නිවන් සුව පතමි 🙏
පැතූ ලොව සුනු විසුනු වු තැන ජීවිත අනිත්‍යතාවය වැළඳගත් මොහොත
අනිවාර්යයෙන්ම මා..හැඩුවා...සිය දහස් ....දිර්ගාස වෙිව....සනත්...නන්දසාරි.මහා හෙළයානණනි...
මැතිදුනි ඔබතුමන්ට නිවන් සුව ලැබේවා !
හරිම ලස්සන යි
Obathumage katahada marama lassanai perfect 👌 😊❤😊
මන් ආසම ගීතයක් ඔබතුමාට නිවන් සුව.ලැබේවා!!
අජරාමර අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
Apiwa santhosakrapu oba thumata amaamaha niwansuwa labewaa.
ගුරු පියාණනි,
ඔබ තුමා
නිවනින් සැනසේවා....!!!
ඔබතුමාට නිවන් සුව ලැබේවා
එදා කලාකරුවා සහ අද කලාකරුවා අතර වෙනස ! අද කෙනෙකුට දුන්නානම් ඌට tracka පැනල කියල වීසිකරයි
සංගීතවේදී සංගීත් නිපුන්, සනත් නන්දසිරි මහතා වගේ අය කොහේද ඉන්නේ.
අපේ රටට , දැයට , පිනට පහල වූ සහ
අපේම අභාග්‍යයකට අපට එතුමා නැති උනා .
( කනගටුයි .)
Charith aththlage gena ahala ne man hithanne 😏
සදාකාලික නොවූ ලෝකේ 😢...සදාකාලික ප්‍රේමයක්...❤🥲🥲
2005.8.7 makama mata una kiuwath ❤
නිවන් සැප ලැබේවා ..කලාකරුවාණනි ..
,.
ඔබ තුමාට නිවන් සුව❤❤
අද කාලේ ආදරවන්තියන්ට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් ගීතයක්
කතාව අහල ගීතය රසවින්දාම ගොඩක් දුක හිතුනා . මෙලෝ රහක් නැති දැන් ඉන්න උන්ගෙ සින්දු මොනවද .
❤️❤️
දෙනියාය මගේ ගම මේ අදලා කතාව වෙන්නෙ මගේ ගමේ😢❤
මොනවා velada e තරුණිය මිය ගියේ
මගෙත් අය ඉන්නවා දෙනියායේ
අනෙ සහෝදරයා මෙය අසා මගෙ හදවත සසලවුනා.ඒ ආදරවන්තිය ගැන විස්තරයක් ඔබ නොදන්නේද? පව් මරණයට හේතුව මොකක්ද කියලා හොයලාබලන්න. ආදරය වෙනුවෙන් මියගිය බවනම් ස්ථිරයි. ආදරවන්තයාට එන්න කිව්වෙ ඒ නිසයි. ඒ වගේම ඒ දෙමව්පියන් තේරුම් ගත්තා වියහැකිය ඔවුන්ගෙන් වරදක් වු බව .දෙමව්පියනි මෙවැනි කාරණාවලදී බුද්ධිමත් වන්න දරුවන්ගෙ තත්වය හොදින් තේරුම් ගන්න .පසුව පසුතැවෙන්න එපා. ස්තුතියි!
@@rolandfernando3483😂
දෙනියාය කොහෙද oya ගම mama idala tiyenawa jatun kanda game....
අමා මහ නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණෙනී 😢🙏
Amamaha niwan suwa gandharwayanani
Anne Oba thumate niwan sapa labewa
Oba thun denatama niwan suwa upadina Hama bawayakama obala munagasiya yuthui 🙏🏻🙏🏻🙏🏻
සසරේ දුක මොන තරම් ද..
හැමෝම නොකියා යන්න ගියා..
praveena kalakaruwaneni🌻🌻 obata ajaramara niwan suwa labeawa 🌻🌻
ඔබතුමා සුගතිගාමී වේවා !
කොපමන ඇහුවත් හරී.මමිහිරියි ඔබතුමාට නිවන්සුව අත්වේවා
Ane ape wisista maha gandrvayanani oba thuma sada amaraneeyai niwan suwayama labewa
පහු පරම්පරාවට ලස්සන නිර්මානයක් වුන ඒ ජිවිත තුනටම මොක් සුව පතමි!
ගායක,ගායිකාවන් ,ගී නිර්මාණ සඳහා දායක වූ , ගී සංරක්ෂණය කර, අප වෙනුවෙන් මේ සධ්කාරය කළ අයටත් උත්තමාචාරය .
මාර සිංදු ❤❤❤❤❤😊😊😊
මේවා බලන දෙමව්පියෝ තේරුම් ගන්න ඕනෑ ආදරය කරන අය වෙන් කරන එක ලොකු පාපයක් කියලා.
ඔබතුමාට උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏
ප්‍රේමනීය යෞවනයෙ හද පිරි මැදි ගීත