සජිත්ට සල්ලි ලැබෙන හැටි ශිෂ්‍යාවක් ඇහුවම මරික්කාර්ට සිද්ධ වෙච්ච දේ | SL Diaspora 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • election2024#politics#news
    සජිත්ට සල්ලි ලැබෙන හැටි ශිෂ්‍යාවක් ඇහුවම මරික්කාර්ට සිද්ධ වෙච්ච දේ | SL Diaspora 2024
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds. com I
    mages/Videos - from Pixabay.com

ความคิดเห็น • 1.4K

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 9 วันที่ผ่านมา +361

    මරික්කාර් බඩයන්න බෙහත් බීල වගේ ඇඹරෙනව

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 9 วันที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 9 วันที่ผ่านมา +16

      මරික්කාර් අරික්කාලක් ගහලා වගේ කොරවෙලා.

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 9 วันที่ผ่านมา +2

      😂😂😂

    • @SusilAyupala
      @SusilAyupala 9 วันที่ผ่านมา +1

      Marikal illan kawa. Malimawata jayawewa. Podi pashnayk. Baila gahanawa. 🐃🐃😭😭🤮

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 9 วันที่ผ่านมา +414

    බුද්ධිමත් ගැහැණු ළමයෙක් ❤❤❤ ශුභ අනාගතයක් .

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 9 วันที่ผ่านมา +8

      2000n passe lamaiii buddimath 😌🥺❤️✌️ 2000ta kalin eunge pau thama apith gewanne 🙂🙂🙂🙂

    • @lukamario5943
      @lukamario5943 9 วันที่ผ่านมา +13

      ​@@Sathuta_Edit69 90 දශකයේ අපිත් බුද්ධිමත්..ඒකනේ හොරු පේන්නේ අපටත්

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 9 วันที่ผ่านมา +2

      @@lukamario5943 perahara gihin iwara neee aiye dan aii horu balanna parakku une 😏😏😏

    • @lukamario5943
      @lukamario5943 9 วันที่ผ่านมา +6

      @@Sathuta_Edit69 ඒකනේ අපිත් මෙච්චර try කරන්නේ කම්බ හොරු එලවලා අතුගාලා දාන්න...ඉස්සර ඉඳන් හොරා කන විදිය දැක්කා.. තනි උත්සාහයන් අසාර්ථකයි ...දැං එහෙම නෑ...සාමූහික උත්සහයක් තියෙන්නේ

    • @chithragunawardana5610
      @chithragunawardana5610 9 วันที่ผ่านมา +5

      වටේ ගියා. මිසක් සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද.කියල. එයාවත් දන්නෙ නෑ. ඉතින් රටක් දියුනු .කරන්නෙ කොහොමද කෙසේ වෙතත් සරත්.පොන්සේකා.කීවෙ.ඇත්ත

  • @dharmasenawele6515
    @dharmasenawele6515 9 วันที่ผ่านมา +43

    දෙන දෙයක් කාල වෙන දෙයක් දිහා බලාගෙන හිටිය පරම්පරාවෙම කොටස් වෙච්ච මරික්කාර්ලට අඑත් පරම්පරාව අන්දන්න බැරිබව ඉගැන්නුවාට දුවේ ඔබට ස්තූතියි

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +56

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @MadushanMadu-qz4vo
      @MadushanMadu-qz4vo 8 วันที่ผ่านมา

      76 wasarak un poll gawe ne data hadaduwa ubada mini maruwanta made Hanna EPA

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 7 วันที่ผ่านมา +1

      ​@@MadushanMadu-qz4vopol gaala ne un diyunui .rata bankoloth eka therenne nedda bn😂😂😂

  • @anurarathnayake3461
    @anurarathnayake3461 9 วันที่ผ่านมา +245

    ඕනෑම ප්‍රස්නයක් ජාතික ජනබලවේගයෙන් අහන්න අනිවාර්යයෙන්ම කෙලින්ම උත්තර ලැබෙනවාමයි .

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 9 วันที่ผ่านมา +4

      Eththa ethatha

    • @MohamedMukarram-lm6qy
      @MohamedMukarram-lm6qy 9 วันที่ผ่านมา

      Bampuwa.huro.allanna.pamanai

    • @aniljayawardena3249
      @aniljayawardena3249 9 วันที่ผ่านมา

      ​@@MohamedMukarram-lm6qy😂😂😂😂 still support corrupted buggers??

    • @neethamirihana484
      @neethamirihana484 9 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම අපෙ රටේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ මාලිමාව ළග විතරයි.

    • @sachinthathisera2806
      @sachinthathisera2806 9 วันที่ผ่านมา +1

      Redda thamai. Salli kohenda ahuwoth kiyanne sahodarayo dunna, adum sahodarayo dunna kiyanawa arenna kelin uththarayak lapaya deela naha.

  • @merilkurera7815
    @merilkurera7815 9 วันที่ผ่านมา +314

    අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතිව වටේ යන්න එපා...

  • @arunashantha6738
    @arunashantha6738 9 วันที่ผ่านมา +10

    දුවේ නියම ප්‍රස්නයක් ඇහුවේ හැබැයි පිළිතුරටනම් දුව යටි හිතින් හිනාවෙන හැටි මුනෙන්ම පෙනුන අපිටත් එහෙමයි

  • @smbandara7915
    @smbandara7915 9 วันที่ผ่านมา +10

    අසාධාරණ ලෙස උපයාගත් මුදල් වලින් හදලා දෙන කොතරම් හොද දෙයක් වුවද ඇති පලය කුමක්ද

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 9 วันที่ผ่านมา +112

    දියණියනි ඔබ ඇසූ ප්‍රශ්නය ඉතාම වටිනවාමුළු රටටම වටිනා දරුවෙක්හොඳින් සිප් සතර හදාරා රටට වැඩදායි දියණියක් වන්න

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 9 วันที่ผ่านมา +190

    Thanks duwee අහපු ප්‍රශ්න යට ❤

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre 9 วันที่ผ่านมา +3

      කොහොමද ටිකිරි මොලේ අයි මරික්කාර් අනාගත අමතිතුමාඅබරෙන්නෙ

  • @gaminigamage4338
    @gaminigamage4338 8 วันที่ผ่านมา +4

    හය්යෝ මරික්කාල් ...බොලාටද මේ මිනිසුන් චන්දය දෙන්න බලන් ඉන්නේ .

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p 9 วันที่ผ่านมา +7

    තාත්තාට පියාණන්ට පලමු මයිනර් කාර් එක දෙන්නෙත් සංඝදාස මුදලාලි

  • @palawathagamage3517
    @palawathagamage3517 9 วันที่ผ่านมา +154

    කොරවෙන්නම අහපු දුවේ ඔයාටසුබ අනාගතයක්❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 9 วันที่ผ่านมา +133

    කොහේද යන්නෙ
    මල්ලෙ පොල් .
    රත්තරන් දුවේ බුදු සරණයි ඔයා අපේ සම්පතක්.

  • @shanthaperera2571
    @shanthaperera2571 9 วันที่ผ่านมา +5

    ආඩම්බරයි දරුවො අළුත් පරම්පරාව ගැන...

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 9 วันที่ผ่านมา +7

    නියම ප්‍රශ්නය

  • @SR-dz1ed
    @SR-dz1ed 9 วันที่ผ่านมา +234

    මර්ක්කාර් මල්ලි යට ඇදුම ගලව ගන්න එපා උත්තර දීමේදි.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 8 วันที่ผ่านมา +1

      Anura is a person who cannot give answers clearly when someone ask a question. It happened sometime back.

  • @DmwdDissa
    @DmwdDissa 9 วันที่ผ่านมา +146

    අහපු ප්‍රශ්නෙට උත්තර් දීපං

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 9 วันที่ผ่านมา +18

    මෙවැනි දරැවො තමයි අපට අවශ්‍යය දුවට බුදුසරණයි

  • @hemaw1657
    @hemaw1657 8 วันที่ผ่านมา +3

    කණගාටුයි, ....ඔබ පොරොන්දු වූ පරිදි, "Boss" ගෙන් ඇසීමෙන් පසු නිවැරදි පිළිතුර සඳහා අපි බලා සිටිමු.

  • @nilminifernando562
    @nilminifernando562 9 วันที่ผ่านมา +87

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්?? සල්ලි කොහෙන්ද කියල ඇහුවෙ පැනල යන්නෙ නැතිව උත්තරයක් දෙන්නකො

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 9 วันที่ผ่านมา +178

    අහපු එකට දෙන්න උත්තරයක් නෑ

  • @RasikaGamini-zz3cl
    @RasikaGamini-zz3cl 9 วันที่ผ่านมา +6

    තව එකක් අහන්න තිබුනෙ මරියට අස හිතෙඉ

  • @Mohotti
    @Mohotti 9 วันที่ผ่านมา +3

    මොනවද මරික්කාර් මැතිතුමණි ! ....
    .........
    යන්නෙ කොහේද? මල්ලෙ පොල් කථාව තමයි මෙතනදි මතක් වෙන්නෙ.
    ඔබ තුමා තමන්ගෙ පක්ෂයේ ප්‍රථිපත්ති පිළිබඳව හෝ සිදුකෙරෙන කරුණු කාරණා පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව කථා කරන්නෙ. ඒක ඕනම පොඩි දරුවෙකුට තේරෙනව.අපිට හිතෙනව සරත් පොන්සේක කථාකරන්නෙ එජපය ගැන, සිදුකෙරෙන කරුණු කාරණා ගැන යම් අවබෝධයකින්.
    ඇත්තටම ඒ පුංචි දුව අහපු ප්‍රශ්නෙදි ඔබ කොරවුනා.වැඩසටහන අහගෙන හිටපු අයට හිනා ගියා.
    මෙහෙම හිතන්කෝ,
    ඔයාගෙ පවුලෙ කෙනෙක් හෝ හිත මිතුරෙක් අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කරණවනම් ඔබ ඒ ගැන සොයා බලන්නෙ නැද්ද? මේ යකා මංකොල්ල කනවද? හෙරකම් කරනවද?
    ස්වීප් එකක් ඇදිලද කියල?
    දැන් ඉන්න මිනිස්සු, විශේෂයෙන් තරැණ ළමයි,
    අන්දන්න බැහැ. එයාලට, වැඩිහිටි අපටත් වඩා දැනුම් තේරුම් තියනව.
    ඒකනේ දවසින් දවස මාලිමාවට සාමාජියො වැඩිවෙන්නෙ. විශේෂයෙන් තරුණ ළමයි.
    මාලිමාවට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ( රට වෙනුවෙන් අපි සංවිධානය. )**** **** **** **** **** ****

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 9 วันที่ผ่านมา +88

    හිර වෙන ප්‍රශ්න ඇහැව්වම උත්තර කෙලින් නැහැ.කෙලින් උත්තර ලැබෙන්නෙ මාලිමාවෙන් විතරයි.මාලිමාව දිනවමු. එතකොට සල්ලි ලැබෙන ලැබෙන හැටි දැනගන්න ලැබේවි.මාලිමාවට ජය!!!!

    • @dnatapaththu2093
      @dnatapaththu2093 9 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chlfilms
      @chlfilms 9 วันที่ผ่านมา

      මාලිමාවේ ලොක්කො දෙන්නෙ සජියට හපන් බෝල බස්සන උත්තර බව රටම දන්නව​.

    • @Hi95939
      @Hi95939 8 วันที่ผ่านมา +1

      Jayantha correct ❤❤❤

    • @sherlockholmes8224
      @sherlockholmes8224 8 วันที่ผ่านมา

      ​@@Hi959399ක්

  • @merilkurera7815
    @merilkurera7815 9 วันที่ผ่านมา +172

    අනිවාර්යයෙන්ම අහන්නම ඕනා ප්‍රශ්න තමා ඒ... රටේ මහජනතාව දැනගන්නම අවශ්‍යයි..අපි මාලිමාවට හොරු නොවන..

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 9 วันที่ผ่านมา +6

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา +1

      වසන්තගෙ හෙලුව එයි ටික දටාහකින් වාද කරන්න ඔින්න පොට පැදුනා
      😂😂😂

    • @keshanamahiman6982
      @keshanamahiman6982 9 วันที่ผ่านมา +2

      ඒත් parasnayata මරික්කාර් උත්තර දුන්නෙ නැ ..ඒ දරුව උත්තර ගන්න ආයෙත් parasna කාලෙත් නැ

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 9 วันที่ผ่านมา

      Malimawe tharam kalakanni thawath innawadha. ratawate warjana karawala rate arthikaya kada wattana kalakanni sakkili ballo thamay JVP para ballo

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 7 วันที่ผ่านมา

      ​@@ChathuraDilankaeluwage mokadda eka wetenakan bala inna eunuth innawa yaku.ewa wenna thiyena ewane wechchi ewa dannawada,sajithge rassa piraweema,thissage wanchaawa,kiriellage idan wanchaawa,herison ge kiri harak,sujeewage foot note,maha bankuwata keliddi oya okkoma kata wahagena hitapu witharak nemei ehema deyak une ne kiyapu wanchanikayo mun😂😂😂

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 9 วันที่ผ่านมา +3

    මේ දුව යොමුකල ප්‍රශ්නය ඉතාමත් වැදගත් ❤ නමුත් පිලිතුර කොහොමද සජිත් විවාදෙන් පැනල ගියා වගේ නේද ඩිජිටල් පරම්පරාවට උබලට දෙන්න උත්තර නෑ නේද ජාවාරම් සල්ලි හොරකම් වංචා දූෂණ කරල යමෙක් උපයාගන්නා මුදල්.ආදාර ලෙස අරමුදලට දාගෙන ඕනෑ පාසල් ලමයින්ට පරිහරනයට දෙන්න එපා හේතුව අපේ දරැවොත් කෙදිනක හෝ ඕවගේ කොටස් කාරයන් වෙනවා නේද දුවට අපේ ස්තුතිය මෙවනි ප්‍රශ්නය ක් යොමු කිරීම ❤❤❤❤

  • @nimalr5111
    @nimalr5111 8 วันที่ผ่านมา +1

    නියමයි. අනිත් ඔක්කොම දේශපාලන සාකච්චා නවත්තල මෙන්න මේ වගේ රටේ දරුවෝ අහන ප්‍රශ්න සහිත සාකච්චා වලට ටෙලි නාළිකා 90%ක් කාලය දෙන්න ඕනෑ.

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 9 วันที่ผ่านมา +135

    ඔය ප්‍රේමදාස මහ එකා හොරා කාලා සජිතා කියනවනේ. මේ බෙදන සල්ලි මගේ සල්ලි කියලා
    නැත්නම් සජිතට කොහෙන්ද මෙච්චර බෙදන්න කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොඳට මතක තියාගන්න

    • @nihalsarathchandra4130
      @nihalsarathchandra4130 9 วันที่ผ่านมา

      හිනහවෙල බයිලා කියවනවා සල්ලි හොයන්නෙ කොහොමද කෙලින්ම කියන්න පීචන් නේද 😂

    • @sadikeeniftikar3153
      @sadikeeniftikar3153 8 วันที่ผ่านมา

      Good question ❓

    • @ruchira296
      @ruchira296 8 วันที่ผ่านมา +1

      සිරාම බන් ලැවරියා විකණපු එවුන් ඒකාලේ🤣😂

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 9 วันที่ผ่านมา +75

    මාලිමාවට ජයවේවා

  • @isurusampath8647
    @isurusampath8647 9 วันที่ผ่านมา +4

    සුදු දෝනි නරි නාවන්න අමාරුයි මොකක් හරි අටමගලයක් දොඩවල පැනල යනවා 😅 රටම දන්නවා සජිත් කියන්නෙ හොද ජාවාරම් කාරයෙක් කියලා 😊

  • @tharangakumara5667
    @tharangakumara5667 9 วันที่ผ่านมา +2

    ඒකනම් හිග් ගෑවෙන්න ඇති ❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 9 วันที่ผ่านมา +163

    කොහෙද යන්නෙ මල්ලෙ පොල් , 🤮 මාලිමාව දිනවමු👍

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 9 วันที่ผ่านมา

      Aniwarayean

    • @mohamedkamilmohamedaslam1148
      @mohamedkamilmohamedaslam1148 9 วันที่ผ่านมา +1

      Ranil ❤

    • @keshanamahiman6982
      @keshanamahiman6982 9 วันที่ผ่านมา +1

      ​@@mohamedkamilmohamedaslam1148pissek රනිල් අවුරුදු 48 පාරිලිමේන්තුව නියෝජනය කළා 6 සැරයක් අගමැති වෙලා කො හදපු රට ..ගිය සතියේ රනිල් ගෙ වියදමට කෝටි 875 වෙන් කර ගත්තේ රට හදන්න ද ..මේ වගේ මෝඩයෝ කවන්න ඕන පිදුරු

    • @wasanalal5744
      @wasanalal5744 9 วันที่ผ่านมา

      බිඩි වික්ක අනුරයිය බ්රාන්ඩ්ඩ ශේර්ට් සපට්තු ,කලිසම්,ජෝකාල අදින්නේ කොහොමද
      රනිල් වගේ ලෝකේ වැටී යන්නේ කොහොමද සල්ලි කොහෙන්ද

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 7 วันที่ผ่านมา

      ​@@wasanalal5744kauda keewe salli ne kiyala salli thiyenawa .hodama brand endama apita moko.mahajana mudal awbhawitha karanne nethnam .ithin hodaine.wancha karala thiyenawanan unta ohoma inda deida mongal.prasne sajith salli denne kohomada ochcharai .

  • @Jm-ut2dg
    @Jm-ut2dg 9 วันที่ผ่านมา +63

    කොහෙද යන්නෙ.....
    මල්ලෙ පොල්......

  • @user-qx6ko4li5z
    @user-qx6ko4li5z 9 วันที่ผ่านมา +2

    නියම දරුවෙක් අනාතය තේරුමි ගත් දරුවෙක් සුබ අනාගතයක් දුවෙි

  • @lakshmanwidanage1096
    @lakshmanwidanage1096 9 วันที่ผ่านมา +3

    ජයවේවා දුවේ

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 9 วันที่ผ่านมา +81

    වෙන තැන්වල මහ හයියෙන් ගිරිය පුප්පගෙන කතා කරනවා. නමුත් පාසල් ළමයි අහපු ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දී ගන්න බැහැ මරික්කාර්ට.

    • @deepaniperera1650
      @deepaniperera1650 9 วันที่ผ่านมา +4

      කොහොම කියන්න ද කටක් ඇරලා නායකයා කරන තුප්පහි වැඩේ..මුං සේරම එකයි හොරු හොරු ටික ලස්සනට බේරගන්නවා ජනතාව මෝඩයට අන්දලා ..
      කොහොමහරි වටේ යවලා ප්‍රශ්නෙන් පැනල ගියා

    • @sandyakumari7862
      @sandyakumari7862 8 วันที่ผ่านมา +2

      ​@@deepaniperera1650බටේටම ඉන්නේ හොරු ගොන් රැලක් 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @thimirajayakody8799
    @thimirajayakody8799 9 วันที่ผ่านมา +80

    මෙයාගෙන් කොරවෙන්න ප්‍රශ්න කීපයක්ම ඇහුවා.හැබැයි ඒ හැම එකටම වටේ ගිය එක කලේ😂

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 9 วันที่ผ่านมา +2

    නාඩිය නියම වැඩ සටහනක්. මහවුන්ට කෙලින් උත්තර දී ගන්න බැරි සමාජයෙ ගොඩක් අයට හිතෙන දැනෙන ප්‍රශ්ණ තමයි දරුවො අහන්නෙ.ඒත් සමහර අවස්ථාවලදී මාධ්‍යවෙදීන් යයි කියන අය අහන ප්‍රශ්න දැක්කම මෙ දරුවන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා.සෑම දෙමාපියන්ම සෑම ගුරුවරුන් ම තම දරුවන්ට සත්‍ය දකින්න පුරුදු කරමු. .

  • @user-re2dk8tw1v
    @user-re2dk8tw1v 9 วันที่ผ่านมา +3

    පුශ්නයක් ඇහුවම පැහැදිලි පිලිතුරක් අවශ්‍ය යි.මෙයා නියම පිලිතුරක් දෙන්නෙ නැහැ .වෙන වෙන බයිලා ගහල මගඇරියා.මෙහෙ ම අයට බලේ ⁣දීම ගැන බුද්ධිමත් ඡනතාව සිතා බැලිය යුතුයි

  • @jayanthaperera7194
    @jayanthaperera7194 9 วันที่ผ่านมา +44

    නියමයි දුව.මුන් ඔක්කොම හොරු

  • @saumyaperera6788
    @saumyaperera6788 9 วันที่ผ่านมา +115

    මරික්කය එලෝ විකාරෙන් පොලව අත ගානවා. .

    • @rizwanrizwan3297
      @rizwanrizwan3297 9 วันที่ผ่านมา

      මෙයාලව.මුස්ලිමජනතාව පිලිගන්නෙ.නැහැ.අලුත්......පරමිපරාවක්.ඉන්නෙ.......මෙයාල.පෙල්.මෙයාල.කරන.කියනදෙවල්.කල්පනාවෙන්.ධෂිතදෙපාලුවන්.......ඉත්තො.මෙයාල.ගැන.......තවත්විස්වාසයක්...නෑ

    • @godfreymartis1235
      @godfreymartis1235 8 วันที่ผ่านมา +1

      😂😭😁🙄👍🙏❤

  • @adsalahakoon5136
    @adsalahakoon5136 9 วันที่ผ่านมา +2

    හොඳ ප්‍රශ්නයක් දරුවා අහුවේ, ජනතාවට ඒ ගන ගටලුවක් තියනවා 😮

  • @jeancleomate
    @jeancleomate 9 วันที่ผ่านมา +3

    මේක තමයි ට්‍රැක් ලන්තය..මිනිස්සු තමුන්ගේ වාසියට ඕන දෙයක් කරනවා..

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 9 วันที่ผ่านมา +42

    ඇඹරෙනව පොඩි පාසැල් දරුවෙක් අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දීගන්න බැරුව මේවා අනිවාර්යයෙන් කලු සල්ලි.🤣

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 9 วันที่ผ่านมา +74

    📛📛 ජනතාව දැනුවත් කරමූ හරිදේ කියලා දෙමු... අපේ රට බේරගමූ🙏🙏 මාලිමාවට එක්වෙමූ ❤️❤️❤️

  • @samanlalani1766
    @samanlalani1766 9 วันที่ผ่านมา +2

    සුපිරි කොල්ලෝ

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 9 วันที่ผ่านมา +2

    නයකතුමාගෙන් අහල දවසක හරි උත්තරය දෙනකන් අපි බලන් ඉන්නවා.

  • @damithslw1036
    @damithslw1036 9 วันที่ผ่านมา +52

    උබනම් පට්ට. දෙන්න ඕන දේ නිලේටම දෙනවා❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 9 วันที่ผ่านมา +113

    කොහෙද යන්නේ මල්ලෙ පොල්
    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

    • @ggchandrasena8386
      @ggchandrasena8386 9 วันที่ผ่านมา

      Mada apa

    • @sandyakumari7862
      @sandyakumari7862 8 วันที่ผ่านมา +1

      කොහෙද යන්නේ මල්ලි පොල්😂

    • @user-vu6dd7ph5q
      @user-vu6dd7ph5q 8 วันที่ผ่านมา +1

      මාලිමාවට දිනන්න ඕන නම් මේ වර්ජනය කරල අහිංසක ජනතාව පීඩාවට පත්කරන අයගේ ඉල්ලීම් ලබාදෙන බවට⁣ පොරොන්දුවක් දෙන්න.

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 7 วันที่ผ่านมา +1

      ​@@user-vu6dd7ph5qewa wenama prasna neda .ewatath uththara dennam.den ahapu ekata uththare dannawanan kiyapanko 😂😂😂

    • @nilangaliyanage3833
      @nilangaliyanage3833 7 วันที่ผ่านมา +1

      උත්තරේ තමයි දීල තියෙන්නේ සිහිබුධ්දියෙන් කල්පනා කරපන් සිහිබුධ්ධිය නිකම්ම එන්නේ නැහැ එය මනසින් වර්දනය කල යුතු දෙයක් එය දෙමව් පියන් ගෙනුත් ලැබෙන දෙයක්.
      විසඳුම ජාතික ජන බලවෙව්ගය. මාලිමාවට ජයවේවා

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 9 วันที่ผ่านมา +2

    දුවේ ඔබට බුදු සරණයි

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 9 วันที่ผ่านมา +2

    එහෙනම් ඉතිං නායකතුමාගෙන් ඉක්මනට අහල දැන ගන්නවා මනුස්සයෝ. අපි බලන් ඉන්නවා අහල හරි උත්තරය දෙනකන්

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 9 วันที่ผ่านมา +60

    මරික්කාර් බබා

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 9 วันที่ผ่านมา +230

    ඕවාට තමයි ඩිජිටල් උත්තර කියන්නේ . දීපල්ලා චන්දෙ දෙකට නවලා අරියි ඩිජිටල් මෝල්ගස්.

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา

      පාසැල් දරැවෙකුගෙ ප්‍රස්නයට සානු කමිපිතව සරල උත්තරයක් හා උසාහරන සපයමින් දැනුවත් කරනවා
      ඒක ට කට උත්තර නැත්වුනා නෙවෙයි

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา +1

      ගහට ගිය එකාට ත් කියන්න දෙයක් තිබුනලු (කිතුලට )ඒක සරාගටායිය කිවුවනමි
      දේසබන්දු
      ටක්කටම ඇක්ෂන් ගන්න ඹිනැ එකක්
      ටිරාව් බුදිද
      ජාවාරමි රටක ප්‍රසිද්දියෙ තියෙස්දි
      වගේම රජයට විරැද්ද පක්සයක නැංමට කුඩ්ඩො එක්ක ගනුදෙනු කරන එක
      මේ ක හතරබිරිකතාවකේ
      අල්ලන්න කියකො නපුංසකයො ඒ අවනිතිකයන්ව
      සක්කිලි
      කැමඑාවක් අටවගෙන
      කුනු කනව

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา +1

      ඇයිබං මොනරැමරල විඩියෝ මුදාහැරල කොච්චරකල් උනත් උංව ඇල්ලුවනේද
      නිකිය බුදිද
      සජිත් හොරකමි කරනකහි ඉන්නෙ 😂😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา

      ඇයිබං මොනරැමරල විඩියෝ මුදාහැරල කොච්චරකල් උනත් උංව ඇල්ලුවනේද
      නිකිය බුදිද
      සජිත් හොරකමි කරනකහි ඉන්නෙ 😂😂😂දේසබන්දුගෙ ක්‍රියාන්විතයට ඔය දඩ ජාවාරම තාම අහු උනේ වැතිද

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 วันที่ผ่านมา

      ඇබං දැන් සරත් ජෙනරල් තනිකඩද
      නැ කන්න හිතුනම කබරය තලගොයා කරගන්නෙ එහෙමයි
      ජෙනරල් තුමාදැන් උඩබලල කෙලගහගෙන රනිල් එක්ක දිග කනවා

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +2

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 9 วันที่ผ่านมา +2

    දන්නේ නැ කියල කෙලින්ම කිව්වා නම් හොඳයි .නායකයෙක් අනිත් අය දැනුවත් කරන්න ඕනේ ,එකියන්නේ ජාවාරම් කාරයෝ සල්ලි දීල .

  • @ajithkumar1951
    @ajithkumar1951 9 วันที่ผ่านมา +75

    යන්නේ කොහෙද, මල්ලේ පොල්. ලොන්තපෝල් තමයි ඉතිං.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 9 วันที่ผ่านมา +45

    අඩෙහ් ඇහැව්වෙ සල්ලි හම්බ වෙන්නෙ කොහෙන් ද කියලා

  • @derasl4159
    @derasl4159 8 วันที่ผ่านมา +1

    සජිත් කරන වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. එයාට කරන්න තියෙන්නේ කොහොම හරි ලැබෙන සල්ලි වලින් ලෝකෙ පුරා රවුම් ගහන එක. එතකොට තව ටිකක් සල්ලි එකතුකර ගන්නත් පුළුවන්

  • @sithabandara6102
    @sithabandara6102 9 วันที่ผ่านมา +3

    ❤Malimawata jayen jaya❤
    🌹😘🌹😘🌹🌹🌹😘🌹🌹😘🌹😘🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹🌹🌹🌹🌹😘🌹❤🌹🌹🌹

  • @arunaprasad3030
    @arunaprasad3030 9 วันที่ผ่านมา +48

    ෆොන්සේකා අංකල් කිව්ව එක බොරු කියල කියාගන්නවත් බැරි උණා.හෙනම අසරණ වුණා 😂මාලිමාවට ජයවේවා !!!

    • @paslahameea
      @paslahameea 9 วันที่ผ่านมา +2

      Malimawe eunta hari irisiyai mewata un higanno me daruwata oka ahanna tibbe sajit mahathyagen wateyana aya owa danne nahane ewita eayth wate giyoth thama gataluwa malimawr un higanneukuta Rs 20 wath denne nahane

    • @truthhurts4675
      @truthhurts4675 9 วันที่ผ่านมา +1

      Ha ha ha hu hu hu thatamenwa😂😂😂😂

    • @arunaprasad3030
      @arunaprasad3030 9 วันที่ผ่านมา +2

      @@paslahameea සජිත් මහත්තයට කියන්න සල්ලි ලැබෙන විධිය ප්‍රසිද්ධ කරන්න කියල.එතකොට සැක දුරු වෙනවනෙ.මරික්කාර් මන්ත්‍රී තුමාවත් ඒ ගැන දන්නෙ නෑ අහල කියන්නම් කියලනෙ මේ කියන්නෙ.එතකොට සැක හිතෙන්නැද්ද...

    • @ShashiniWeerasinghe-s4l
      @ShashiniWeerasinghe-s4l 8 วันที่ผ่านมา

      ​@@paslahameeaithin sajith nadiyata enna ba kiwuwane. Ai pakshe maddya prakashaka pakshaya ena aramudal gana nodanne

    • @sandyakumari7862
      @sandyakumari7862 8 วันที่ผ่านมา +1

      ​@@arunaprasad3030මොකුත් දන්නැති පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා හා හා හා හා හා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ukuk1581
    @ukuk1581 9 วันที่ผ่านมา +81

    මේ දරුවට තේරෙනවා සජිත් බලයට ආවහම ඒ කැසිනෝ ,ක්ලබ් මුදලාලිට ගෑණු දරුවන් කීදෙනෙක් බිලි දෙන්න වෙනවද කියල. බුද්ධිමත් දරුවෙක්. ❤❤❤❤

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 9 วันที่ผ่านมา +4

    මරිය දන්නෙත් නැතිලු.පොන්සේකා හරි.√

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 8 วันที่ผ่านมา +1

    බොහොම හොද දියණියක් ඔය ප්‍රශ්නය වැඩිහිටි අපටත් තිබෙන ප්‍රශ්නය ක් දියණියට උතුමි දළදා සමීදු පිහීටයි හොදින් ඉගෙනුම ලබා රටට ජාතියට වැඩදායී පුරවැසියෙක් වන්න

  • @ranjithranjith5064
    @ranjithranjith5064 9 วันที่ผ่านมา +43

    කුඩු වියාපාරිකයොත් වටේන් දෙනවා.. අපි ඒ අයටත් සහන දෙනවා පොලිසිය හරහා .. ප්‍රසිද්ද රහස්.... නැතුව මට වැටුපක් නෑහැනේ...

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 9 วันที่ผ่านมา +8

      ඔය තක්කඩි කප්පම් අල්ලස් මහා පරිමාණයෙන් බස් රථ දෙන්නේ ඇන්ගේ අමාරුවට නෙවෙයි.ඔය උදවිය ආපහු ඕවට ඩීල් දාගෙන ඇති බලතල හොර මැර අපරාධ කරන්නට.

  • @thilinakalhara.
    @thilinakalhara. 9 วันที่ผ่านมา +43

    මං වගේම ඇත්ත කතා කරන කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm 8 วันที่ผ่านมา +1

    ඇත්ත සජිත්ට සල්ලි ලැබෙන විදිහ පැහැදිලි කරන්න ඕනි , ඒ වගෙම තවත් පක්ෂයක් ඉන්නවා හොරකම, හොරකම් කියල අනිත් අය විවෙචනය කරන අයටත් වගකිමක් තියෙනවා ,තමන් කැටහොල්ල හොල්ල මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරගෙන දෙශපාලනය කරපු අතිතයක් අපිට මතකයි අද ඔවුන් විශාල මුදලක් තම දේශපාලනයට වියදම් කරනවා පැහැදිලිවම පෙනෙනවා ,අනුන්ගේ හොරකම් නතර කරන්න ඕන දෙශපාලන පක්ෂයක් නිසා ඔවුන්ට ලොකු වගකිමක් තියෙනවා තමන් වියදම් කරන සල්ලි ගැන විස්වාසය කරන්න පුලුවන් පිලිතුරක් දිලා ඇත්ත විස්තර ජනතාවට කියන්න

  • @mangalanishantha5451
    @mangalanishantha5451 8 วันที่ผ่านมา +3

    මුන්ට රටක් බාර දුන්නොත් මේ වගේ තමයි.උත්තරයක් දෙන්න බැරිව මෙහෙම තටමන එකා අැමතිකමක් කොහොම කරයිද?

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 9 วันที่ผ่านมา +35

    පක්ෂයේ මා.ධ්‍ය ප්‍රකාශක දන්නෙ නැ..සල්ලි එන ක්‍රමය...පක්ෂයේ සභාපති කිව්ව කතාව හරි කියල තමයි අපට කියන්න තියෙන්නෙ.

  • @nimalkantha3544
    @nimalkantha3544 9 วันที่ผ่านมา +24

    මරික්කාල්ට රෙද් දේ රෙවිලා

    • @smbandara7915
      @smbandara7915 9 วันที่ผ่านมา

      උගෙ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා ගන්දස්‍තාරේ බැ .

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o 9 วันที่ผ่านมา +2

    නියමයි කෙල්ලෙ ❤❤❤❤❤❤❤❤

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d 8 วันที่ผ่านมา +2

    දෙකෝටි විසි ලක්ෂයක් වන රටේ ජනතාවගෙන් යම්කිසි විදිහකින් හිතන්න පුළුවන් කොටසකට තියෙන බරපතල ප්‍රශ්නයක් මේ දියණිය මෙතරම් බුද්ධිමත් විදිහට රටටම තිබිච බරපතළ ප්‍රශ්නයක් සරලව මෙවැනි අවස්ථාවක රටටම දැනෙන ඇහෙන පෙනෙන්න ඇසූ එකට ඒ දරුවාට පාසලටත් දෙමව්පියන්ටත් ගෞරවයක්ම වේවා !!! ගෝඨාභය මහත්තයා මේ වගේම මිනිස්සුන්ගෙන් උදව් උපකාර අරගෙන අන්තිමට රටට වසංගතයක් වෙලාවේ වගේ ව්‍යාපාරිකයන් ඇන්ටිජන් ගෙනැල්ලා වසන්තයක් කර ගත්තේ මේ වගේ කූඨක වෙළෙන්දුන්ගෙන් උපකාර ලබාගත් නිසයි

  • @methminimesha6086
    @methminimesha6086 9 วันที่ผ่านมา +48

    මේ යක්කු මරික්කාර් ලා ගලේ පහර ලා තියෙන්නේ දැන් හත්පොලේ ගාගෙන ඉන්නේ සජිත් සමඟ වලට තමයි ..

  • @dinasirianura2950
    @dinasirianura2950 9 วันที่ผ่านมา +28

    දීපන්කො උත්තර මරික්... අන්කල්😂😂😂😂

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 8 วันที่ผ่านมา +1

    අනේ රත්තරං දුවෙ
    ඔය ප්‍රශ්නය අපට තිබුණ
    මෙච්චර දේශපාලන පක්ෂ තිබුණ ත් ඒ එක පක්ෂය කවත් කොන්ද පන ඇති කෙනෙක් හිටියෙ නැහැ ඔය ප්‍රශ්නය අහන්න හිටියෙ නැහැ
    දුවේ ඔයා අනාගත නායකත්වය ආයෝජනයක්
    දීර්ඝායුස ලැබේවා දුවෙ ඔබට

  • @sakusaku4787
    @sakusaku4787 8 วันที่ผ่านมา +2

    මෙහෙමත් ලැජ්ජා වෙනවනේ මරික්කාර් මහත්තයා. 😂😂 අපේ තාරුණ්‍යයේ කෙල්ලට ජය වේවා ❤❤

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 9 วันที่ผ่านมา +25

    ඔලුවඇතුලෙ ගම්මරිස් ඇටේක මොලයක් තියේනම් තේරුම් ගනිල්ල යකුනෙ....

  • @sudhar141
    @sudhar141 9 วันที่ผ่านมา +35

    ඔය මරික්ක කියන්නෙත් ඉතින් කොළඹ තනිකරම ඔය ජාවාරම්කාරයින්ගේ සල්ලි වලින් දුවන එකේ ඕකාට කෙලින් උත්තරයක් දෙන්න බෑනේ කයියනම් කොහොමද ඉතින් ඔවුන්ට තවම මාස දෙක තුනයිනේ ඔය බොරු කියන්න තියෙන

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 9 วันที่ผ่านมา +4

    සාදරනයි සජිත් 05 පංතියේ ලමයිට
    දේශන කිරිම . ඇයි මුගෙන් තෙරෙනවා වැඩය .

  • @priyajanakakumara859
    @priyajanakakumara859 9 วันที่ผ่านมา +2

    සරත් පොසේකා කිවිවා

  • @anandarodrigo4024
    @anandarodrigo4024 9 วันที่ผ่านมา +29

    කෙල්ල අහන එකත් ඇහුවා,,! ආයිත් නැහැ,,🤪, තම්බියගෙ කලිසම ගැලවිල බිමට ම වැටෙන්න,,☝🏻🤣,,!
    සජිය ගෙන් අහල කියන්නං ලු,,🤮🤣🤪😫,,
    හි,හී,,හීඊඊ,,! හපොයි සජිය,,🤗,,! ලොවෙත් නැහැ,,,ලොවි ගහෙත් නැහැ,,😫,,,!

    • @Usaidh-yw4bd
      @Usaidh-yw4bd 9 วันที่ผ่านมา

      Apith maaalimaawata thamai...
      Eath oya wage jaathiwaadiynta
      Wadaaa anura hondai...
      Oyala hindai rata mehama wunea...
      Aayith tambila...
      Wada kottu..
      Wada saafi..
      Okkama geanna..
      Rata dawath diunu Wei😡😡

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h 9 วันที่ผ่านมา +32

    සජීත් බඩූ බෙදන්නේ පාසැල්වලට පංති කාමර බස් රත දෙන්නේ කපටි කමට බලයට එන්න බලයට ආවම ජනතාව අමතක කරල උන් හොරා කනව බලයට ඇවිත් බඩු බෙදන්න වියදම් කලා වගේ සීය දහස් වාරයකීන් හොරා කනව ඒ වීතරක් නෙමෙයී ඔය බඩු බෙදන්න තක්කඩි කපටී වියාපාරික මූදලාලිල වියදම් කරනව දේශපාලකයන්ට බලයට ආවම ඡන්දය දීනල ඒ වියදම් කරපු තක්කඩි මුදලාලීට ඊට පසූ දෙන්න වෙනව දොල පීදෙනි රජයේ කොන්ත්‍රාත් ඒ වගේම බදූ සහන දෙන්න වෙනව බඩු මිල ඉහළ යානව ඒ පාඩූ පීරි මහන්න ජනතාව පීට බදූ පටවල සේවා සදහා වැඩි ගාස්තු අයකරල බඩූ මීල වැඩි කරල පාඩූ පීයවන්න වනව මේ ටීක ජනතාව තේරුම් ගත යූතූයී උන් බඩු බෙදල කපටී කමෙන් බලයට ඇවිත් කරන්නෙ උන් හැදෙන එක රටේ මහජන මූදල් හොරා කාල මේ රටේ බත් කන හරක් දැන් වත් තොපී තේරුම් ගනියව් නැත්නම් අපේ දරුවන්ට රටක් ඉතිරි වෙන්නනැහැ දැන් ඇති මේ ආපු ක්‍රමය වෙනස් විය යූතුයී ෆොන්සේකා මහතා කීයපු දේ ඇත්ත කැසීනො කුඩූ මූදලාලී ගේ සල්ලී හීරුනිකා පසූගීය දවසක කීව්ව හීරු රුපවාහිනී නාලිකාව සජීත් ට උදව් කරන්නෙ රෙනො සීල්ව සහෝදරය නිදහස් කර ගන්න සජබෙ ඉහල නායකයෙක් මැදීහත් බව මේවයීන් පැහැදිලියි ෆොන්සේක කීව්වෙ ඇත්ත කියල 😂😂😂

    • @GayanKuamra
      @GayanKuamra 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @p.gkamal5582
    @p.gkamal5582 8 วันที่ผ่านมา +2

    නාඩිය වැඩ සටහනින් තමයි
    කෙහෙළියගෙන් ඇහුවෙ ලස්සන ප්‍රශ්නය

  • @karuathugala3196
    @karuathugala3196 8 วันที่ผ่านมา +4

    මරික්කාර් උන්නැහේ යන්නේකොහෙද මල්ලේ පොල්.😂😂😂😂😂😂😂😂😂

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 วันที่ผ่านมา +25

    මෙම ආදායම් හා වියදම් වල විගණනයක්,විනිවිද බවක්,බදු වලට යටත්ද නැද්ද,පැහැදිලි කිරීමක්
    අවශ්‍යයි.....

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 9 วันที่ผ่านมา +24

    ඕවට උත්තර මිනිස්සු දෙනව මේපාර මාලිමාවට කියල

  • @anandaabeysinghe8619
    @anandaabeysinghe8619 9 วันที่ผ่านมา +1

    Gammac damithri akkeee … niyama prashnayak
    ❤😊

  • @upuldhammika5317
    @upuldhammika5317 9 วันที่ผ่านมา

    Thank for you and good question

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 9 วันที่ผ่านมา +45

    කැසීනෝ පුතාගේ සල්ලි වගේලු කිව්වලු....

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 9 วันที่ผ่านมา +60

    සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද ඇවුහම..සල්ලි වලින් කරන දේ කියන්නෙ...සජිත්ගෙන්ම අහන්න..🇱🇰🇱🇰🇱🇰

  • @ashokperera3993
    @ashokperera3993 9 วันที่ผ่านมา +1

    Great video.!!!👏👏👏👏👍

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 9 วันที่ผ่านมา +2

    npp💞💞💞💞💞

  • @ShyamMonaravila
    @ShyamMonaravila 9 วันที่ผ่านมา +49

    මෙයාගෙ උත්තරය අනුව නම් අනිවාර්යයෙන්ම කැසිනෝ සහ කුඩු සල්ලි.

    • @sandyakumari7862
      @sandyakumari7862 8 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tikka1967
    @tikka1967 9 วันที่ผ่านมา +15

    කෙලින්ම කියෆන් නිදන් කඩපුවා කියලා😂😂😂😂😂

  • @sumithekanayake7731
    @sumithekanayake7731 9 วันที่ผ่านมา +8

    මේ ප්‍රශ්ණය සීඅයිඩි ට බාර දෙමු.

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 9 วันที่ผ่านมา

    Great 👍 question duwa one day you will be a good person in our country

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 9 วันที่ผ่านมา +23

    මාර පක්ෂය ක් නෙ නායකතුමාට සල්ලි එනහැටි දන්නෙ නැහැ

  • @janithransiri8930
    @janithransiri8930 9 วันที่ผ่านมา +20

    උත්තරේ අපිට හිතාගන්න පුලුවන්.

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p 9 วันที่ผ่านมา +2

    තාත්තාට පියාණන්ට පලමු මයිනර් කාර් එක දෙන්නෙත් සංඝදාස මුදලාලි. මෙයා බෙදනවා අම්මාට හෙමීට කන්න දෙන්නෙ ත් අපි මරික්කාර් ට සල්ලිවලින් දේශපාලනයට එන්න උදව් කාලෙත් සිරස.පව් නෙද මෙ බබාලා.අපෙ පැත්තෙ ගංවතුරට වතුර ආපදා චෙක්පත් මරික්කාර් එයාගෙම අතින් දෙන්න මාර උනන්දුවක් තිබුනෙ. රජයෙන් අපිට අයිති දෙයක් ගන්නත් මුන්ට දෙකට නැමෙන ඔන කියලා හිතන් ඉන්නේ. 😂😂😂😂😂😂😂😂😂😂

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 วันที่ผ่านมา

    ලංකාවේ සියලුම දෙනා ඇසිය යුතු කතාවක්.....❤❤❤❤❤❤