ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ තරම් ලස්සන ගි තිබුනු රටක්ද අද අපි අහන්නේ මොන කුනුහරැපද
JR jayawardena ge vidayakay Okkoma vinasa kala
@@susajeegamini3803Yes, JR'S open economy destroyed our cultural values and he introduced a Yankee culture😢
Ee vinasa karapu dewal api apassata harawamu...Mulinma private bus wala dana sindu tika ..kunuharupa..
Aka aththa
ලෝකය වෙනස් වෙද්දී සංස්කෘතිය වගේම හැම දේම වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් නොවෙන රටක් එකතැන පල් වෙනවා. බහුතරයක් ඔබ වගේ ආකල්ප දරන නිසා තමයි අපේ රටේ දියුණුවත් මේ තරම් පරක්කු. දේශපාලකයන් ප්‍රයෝජනයට ගන්නේ ඔවැනි පසුබසින ආකල්ප.
ඇත්තටම චන්ද්‍රලේකාගෙ කටහඬ දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් .පපුවටම වදිනවා
සම්පුර්ණ ඇත්ත
මම දාන්න හිතපු comment එක ඔයා දාලා.මට හිතුනෙත් ඒකමයි.
@@nilminiigunathilakae3138 👍
❤
Yes
සුන්දර අව්‍යාජ අතීතය සහ මිනිසුන් සරල ජීවිතය මොන තරම් ලස්සන ද ආදරෙයි හැමදාම .වර්තමානයේ වේදිකා දෙවනත් කරමින් අසංවර ඇදුම් අදිමින් බෑ ගිරි ගාන එළ වස්සෝ වැස්සියන් ඉගෙන ගනියව් ගායක ගායිකාවන් කියන්නේ මෙන්න මේ අයට කියලා ..
ඒ පරිහාණියට වගකියන්ඩ ඕනැ කබල් ටී.වී. චැනල්කාරයෝ!
@@ranjanherath5251 අනිවාර්යයෙන්ම
My ears refuse to listen to most of modern songs and music as they are nothing but cacophony.
Very true 👍
Harima lassanaiy.. hithana puduma sahanayak denenawa me wage katahadawal sahitha Geetha ahenakita.. ❤☸️✝️🙏
ශර්ලි y ජයන්ත කොහොම පරිත්‍යාගශීලී කෙනෙක්ද මේ වගේ නිර්මායක් දෙන්න තරම් නිහතමානී චරිතයක්..අහන්න අහන්න ආස හිතෙන ගීතයක් 🌷🌷🌷🌷🌷🌷
Mokadda ee kathawa... Danaganna kiyanna.
@@piratenu1 චන්ද්‍රසේන.චන්ද්‍රලේකා ඇතුළු ඒකාලයේ යොවුන් ගීත කන්ඩායම්.ව්ලින් බිහිවූ.හුගාක් ගායක.ගායිකාවන් සදහා සම්පුර්ණ ගීත.පදරචනය.තනුව.සංගීතය.නිර්මාණය කර.දුන්නේ.ශර්ලි.වයිජයන්ත.ගුනසිංහ.මහතායි.සීත.කදුයායේ.ගීතයත්.ඔහුගේ නිර්මාණයක් ඔහු.බොහොම නිර්ලෝභී පුද්ගලයෙක් බව.මේගීත දීපු.විදිහට පේනවා
@@jagathupananda5039 කියුවට බොහොම ස්තූතියි
@@prasannafernando9129 wenna athi. wayasata yanakota ohoma thamai. Mee naki deshapaluwo tika karana dee penawane.
මේ තමයි නියම ශිල්පීන්...මේ අය ලොකල් සුපර් ස්ටාර්ලා නෙවෙයි
❤❤❤❤
ලෝකල් නෙමෙයි නම් පිටරටද.
වර්තමානය සහ අනාගතයට වඩා අතීතය කෙතරම් සුන්දරද!
Atta mitura
ඇත්තටම ඔව්
මනුෂ්‍යත්වයේ ස්වභාවය අතීතය සොදුරුයි කියල හිතෙනවා ඒත් වර්තමානයේ හිත අනාගතේ හෝ අතීතයේ.මේ මොහොත නොවිදින මට මෙතනින් අනාගතේ දවසක මේ දවස් ලස්සනයි හිතෙනවා..
ඒකනම් ඇත්ත..දුවන්න හිතෙනව ආයෙත් අතීතයට..
අතීතය .ලස්සන යි
මේවා සංරක්ෂණය කරලා අපට පෙන්නුවට ගොඩක් ස්තුතියි ...❤
විශාරද ෂේර්ලි වෛජයන්ත සර් තමය් මෙයාලව ගී ලොවට ගෙනල්ලා පාර හදලා දුන්නේ....🥰❤❤❤
චූටි කාලේ ඉදලම හරිම ආස කරන ලස්සනම නිර්මාණයක මුල් ගීතය දකින්න අහන්න ලැබීම වාසනාවක්..❤❤
ජාතික තරුණ සේවා සභාව හදපු සුපිරි තරු දෙකක්.එදා වගේම දශක හතරක් පුරා අදටත් ජනප්‍රියයි...ඉස්සර අපේ සීයල,ඊට පස්සෙ තාත්තලා,ඊට පස්සෙ අපිත් මේ ප්‍රේමණීය ගීතයේ ආස්වාදය වින්ද විඳිනවා❤️🙏tnx
අනිවාර්යයෙන්
@@beragalawindchillcottage1699 ❤️❤️❤️
ජාතික තරුණ මේවා සභාව මේ උසස් තත්වයට ගෙනාවේ කවුද...රනිල්...
@@lasantha9454 අනිවාර්යයෙන්
මොනතරම් ගීත නිර්මානය උනත් මේ ගීතවල රසාස්වාදය මේ දක්වා එලෙසම පැවැතිම හරිම සතුටකි
ශර්ලි වයිජයන්ත ගී නිර්මාන විශිශ්ටයි❤
චන්ද්‍රලේඛා පෙරේරා.....කාලය මැව් වෙනසක අරැමේ !!!
Correct
මට නම් ඒකාලේ චන්ද්‍රලේකාගේ තියෙන්නේ හරිම අහිංසක අව්‍යාජ ළස්සනක්.
අපේ තාරුණ්‍යයට ආදරය කියා දුන් ලස්සන නිර්මාණ ... අදටත් දකින විට ඇති වෙන්නේ පුදුම සතුටක් ජීවිතයේ ගත කරපු සුන්දරම කාලය .... ආයෙත් එන්නෙ නෑ... ❤️❤️❤️
ඒ සරල සුන්දර අතීත පරිසරය..... කලාවට ආශිර්වාදයක් උනා. ඒකයි මේ වගේ ගීත තනු, හඬවල්, රචනා බිහි උනේ. 🌹
කාම ඇරියස් නැති කාලයක්
මේක හයිලයිට් කරපං. පාදඩ නීච වල් බල්ලො දෙන්නෙක් විකෘත කාමයක් නිසා කෙලවංඩ ගිහින්මුලු සසරම අශූචි වලක වැටුන පුරාජේරුව ලයික් කරන මම.
ශර්ලී සර්. කියන්නෙ නියම පරිත්‍යාගය කරපු මනුස්සයෙක් තෙරුවන් සරණයී... දැනට ත් හැමදෙම දරාගෙන ඉන්නවා
මේ තමයි සැබැ දක්ශ කම ..සැබැ හැකියාව ...හරිම අසයි අහන්න කීපරක් බැලුවත් එපා වෙන්නේ නැහැ ...අපේ රටේ වට්නා තරු .....
ඒ කාලේ හැමදේකම තිබුනේ ස්වාභාවික අව්‍යාජ සුන්දරත්වයක්. දැන් හැමදේම කෘතීමයි. ලෝකේ වෙනස් වෙනවා. එක අතකට ඒකට කරන්න දේකුත් නෑ
100 % k ekagai oba hari..
Kawadahari dawasaka me wrnasa ekka yana gamanq wegawath wadi kiyala me minissu therum ganiEdata hari me dewala agayak danei
ඇත්ත කොහෙත් එහෙමයි
කදිම පැහැදිලි කිරීමක්
අපේ කාලයේ ගීත අතීතය සුන්දරයි.
කවදාවත් මිය යන්නේ නැති සුන්දර ආදරණීයම ගීත.❤❤❤❤
බෙල්වුඩ් තරැණ සේවා කඳවුරේ දී අපි මේ සිංදුව සජීවී ව ඇහුවා 1980 දශකයේ .
නැවත නැවත ඒ සුන්දර අතීතයට අපිවගමන් කරවනවා මේ වගේ ගීත
චන්ද්‍ර ලේකා- චන්ද්‍ර සේන සුමියුරු හඬ සුසන්යෝගය.... 🌹🌹🌹🌹🌹ෂ'ලි Y ජයන්ත ❤❤❤❤❤
Still live 🙏💕💕 තවමත් සජීවී...!!මා යළි මගේ සුන්දර කෙළි ලොල්වියට රැගෙන ගියා..💕💕🙏🙂❤️👍
ඇස් වලට කදුල් ආවා
අපේ සංගිතය කැවෙ අර කසිකබල් රැප්කාරයො. නොදකින් වෙස හැත්ත අමරදේව .වික්ටර ර...සනත් සුනිල් එදිරිසිංහ .t m ..ලක්ස්මන් වි...රො හන විර.... අමරනනියයි.
Very true
ෂර්ලි වයිජයන්ත හැබෑම දක්ෂයෙක්පද, තනුව, නාදමාලාව
සදාකාලික නැවුම්, සුන්දර ආදරයක මිහිරියාව.........
ආදරයක අරුමය. තනිකම...විරහව...සිතින් අපි නිදාගත්තා.අද කාලේ අය වගේ වියරු වුණේ නෑ.පිහි වලින් අනින්න ගියේ නෑ.අහිංසක විදිහට විරහව විද ගත්තා
ඒ සුන්දර අතිිතයත් චන්ද්‍රලේඛා Yජයන්තගේ සොදුරැ ගිිතත් සදා අමරණිියයි.
වන්දසේන..මහත්තයා..පොඩිවයසේ....හරිම.ලස්සනයි🎉
හරිම ලස්සන ගීතයක් අතීතයේ ඒ ලස්සන අද නෑ එදා ඒ තිබුනු අහින්සක කම අදත් ගායිකාව ලග තියෙනවා නම්👍
අද මෙවන් හඩ මියූරි ගිත අඩූයි අහන්න එපා වෙනවා ද තෙරුවන් සරණයි දෙ දෙනාටම
මේ බලන්න මේ සින්දුවල ලස්සන.. එකපාරක් ඇහුවම දවසෙම හිතේ රැවු දෙනවා... දැන් යන සින්දු එක්ක බැලුවම මේවා රාත්රාන් වගේ.. ඇත්තටම සින්දු කියන්නේ මේවා.... 👌👌👌👌👌👌👌
මේ දෙන්නා එදා වගේම අදටත් ලස්සනයි.සිත අතීතයට ගියා.😢😢
exsacley howmeny stores they made
මෙච්චර ලස්සන අතීතයක්....🌹🌹🌹💞💞💞💞💞
දැන් සින්දූ බැලුවම සන්සාරෙ කල කිරෙනවා..
ඇත්තටම"එදා ගායිකාවන් "හරි චාම්සoවර ලස්සනක්"පවුලක ඔක්කොටම"ඉදගෙන"රස විදින්න පුලුවන් අපේ අතීතය හරිම සුන්දර යි ❤❤❤❤❤❤❤❤❤
කනට මී පැණි වගේ..❤️❤️❤️👍
මේ වගේ පැරණි ගීත. අහන්න.ලැබෙන්නෙ කලාතූරකින් තවත් පැරණි ගී ඉදිරිපත් කරන්න
පුදුමාකාර ලස්සනයි සින්දුව අදරය සුන්දර බව නියමාකාරයේන්ම කියන්නෙ මෙ කාලෙ සින්දු මොනවාද මෙව තමයි නියම සින්දු
කියන්න වචන නැහැ .සුපිරියි
පවුලේ ඔක්කොම එකට වාඩිවෙලා මේ ගී අහලා, බලලා රසවින්දෙත් රූපවාහිනියෙන්. නන්දන වින්දන ,,,මාසෙකට එක වැඩ සටහනයි.
අනේ ලස්සනයි , චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා සහ, චන්ද්‍රලේකා , මහත්මිය , දෙන්නම චන්ද්‍ර ❤❤
මේ දෙදෙනත් තරුනම කාලෙ කියන ගීතයක් නෙ ඉතින් දැන් අයගෙ ගීත සමග හා ඔවුන්ගේ විලාශයන් ඇදුම් දැක්කම අපට හරිම කලකිරීමක් තමා දැනෙන්නෙ මේ දෙදෙනා මොන තරම් සුන්දරද.👍❤️
මිහිරි යොවුන් මතක....!!!🎧🎧🎧🎧
ඉතාමත් මිහිරි රසවත් අසා සිටීමට තව තවත් ආසා සිතෙන මෙම ගීතය මගේද ප්‍රියතම ගීතයකි.චන්ද්රලේබා පෙරේරාගේ හඩෙහි ඇත්තේ දුකක්ද මුසුවූ අමුතුම මිහිරියාවකි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ හඩද ඉතා මිහිරිය.කියන්නට වචන නැත. අතීතය ඉතා සරලය සුන්දරය.මෙය අපගේ සුන්දර යොවුන් වියයි.❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන චන්ද්‍රලේකා අක්කගේ ♥️♥️දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️♥️
අපේ කාලයේ සුන්දර ගීත
අපේ යොවුන් වියේ.අපි පිස්සුවෙන් අහපු සිංදු.හිත අවුරුදු 40 ක් විතර අතීතය ට ඇදිල යනවා.
Even after somany years also , those songs gifted by the National Youths Council are lovely.....
හරිම ලස්සනයි .මන් පොඩි කාලේ අහපු සින්දු
අම්බෝ ලස්සන ගීතයක් !❤
හරිම ලස්සනයි මගෙ ආසම සිංදුව
I have just gone 4 decades back..Stunning... This song was sculpted by Sherly, Chandrasena & chandralekah...How nice...still notable.
අපේ හිත් ලස්සන කලාට කලාකරුවනි ඔබට බොහොම පින්..
ලස්සනම සුන්දරම කාලය ගෙවුණු කාලයයි.. අතීතයයි ❤❤❤ වින්ද එවුන්ට හැර බොහෝ එවුන්ට නොදැනෙනා 🌻
" 2:02 දොර කවුළුවෙන් එබී බලා" ගීතය අහන්න ආසයි
ලෝකේ කරකැවිලා ආයෙත් 2000 න් එහාට යනවා නම් කියලා හිතෙනවා.හැමදේකින්ම සුන්දර මිනිස්සු හිටියේ 2000න් එහා.මේ සිංදු ඇහෙනකොට ඒ හැඟීම තවත් තීව්ර වෙනවා.❤
අති විශිෂ්ටයි ❤❤❤👍👍👍
කොහොමද ඒ දවස්වල ගී නිර්මාණවල ලස්සන ❤
කොච්චර ඇහුවත් අති වෙන්නෙ නෑ....මොන තරම් සුන්දරද...
අතිතයේ හිත අතරමං වෙනවා
මොනව කරන්නද? මොනව කරන්නද! මටත් හරිම දුකයි මෙ සිංදුව අහනවිට.
අදටත් ,,ඒ ගීත රස. විදින්න පුලුවන්❤❤
මෙි හැමෝම ..අදත් අපේ හදවතේ ඉන්නේ.....දුශ්කර ගමන් මාර්ගයක ආපු අය නිසාමයි.❤🌷
දෙන්නම..පොඩිවයසේ..හරිම..ලස්සනයි..මිහිරි..හඩවල්....කොචිචර..ඇසුවත්..මදි...කියා..හැගේ
Aththatama lassanai. Meeewage sindu ada ahenne naaaaaa.oba depalata godaaaaaaaak tutiiiiiieeeeee.....
හරිම ලස්සනයි , අහන්න අහන්න අසා හිතෙනවා , 👌 👌 👌 👌 👍 👍👍👍👍💕💕💕💐💐💐💐💐💐
1984හිත යනවා වගෙ දැනෙන්නේ ❤❤
එතකොට මට අවුරුදු 1යි
@@niroshadamayanthi9502 ඔයා 1983 ද කළු ජූලිය තිබුනේ ඒ අවුරුද්දේ
මට වැරදුනා. මම 85 මම ඉපදිලත් නෑ...
@@niroshadamayanthi9502 🤣🤣🤣🤣🤣🤣
Mata 4
හරිම ලස්සනයි තාමත් අතීතයට ආදරෙයි❤💐
එදා වාගේමයි දන්නාම ලස්සනයි 🎶😍
❤love old songs Bellwood … remember old days in Sri Lanka 🇱🇰 love from Arizona,USA ❤
Thanks for posting. wonderful wonderful wonderful!
වෙනම ලෝකයකට අරන් යනවා මේ රාවය..... ❤️❤️❤️❤️❤️
විශිෂ්ඨ ගීතයක් විශිෂ්ඨ ගායනයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිහිරි.ගී.රටාවේ.දීර්ඝායු.ලැබේවා
ලස්සන කටහඩ
අදටත් ඒ සින්දු අහනකොට සිත අතිිතයට යනවා🎙️❤️❤️❤️❤️🎙️🎙️ හරිම ලස්සනයි ජාතික තරැණ සේවා සභාව රටට දායද කල නියම සුපර් ස්ටාර් ලා❤❤
Ane api godak adarei❤❤❤❤
අද කාලේ අය මේවා දැකලා හැදෙනව නම් කොච්චර හොඳද. ස්තූතියි තරුණ සේවා සභාවට. ස්තූතියි ඔබ දෙපලට.
ආදරණීය මිනිසුන් ලස්සන අතීතයක්
Monatharam lassanada 100 k serayak unath ahanna puluwan me gayaka gayikawange sindu ada inna unge thiyenne kunuharupa .ada kale unge sindu ahanawata wada hodai waha tikak kana eka
ජාතික තරුණ සේවා සභාව හදපු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට පිං සිදුවෙන්න ඒ කාලේ අපි ලස්සන සිංදු අහලා සතුටු වුණා.ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දීර්ඝායුෂ පතමි! 😊😊
අපේ කාලේ හරිම සුන්දරයි හැම දෙයක්ම හිතට මහ බරක් දැනෙනවා
චන්ද්‍රසේන මහතා තාමත් සුන්දරයි.හැබැයි මෙ වීඩියෝවෙ ඉනේ හරිම දුකෙන් වගේ.❤❤❤❤❤❤❤ආදරෙයි ඔබට ආදරෙයි.
හරිම ලස්සන කාලයක්❤
හරිම.සුන්දර.ගි.නාදය..ඔබදෙපලට.තුතියි.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼
අපි ඉස්කොලේ යන කාලේ ජනප්‍රිය ගීයක් ..
මේ ගීත සීයවතාවක් ඇහුව ත් එපා වෙන්නෙ නැ ඉතිං මේ අපේ වාසනාවට බිහිවෙච්ච ගායක ගායිකාවන් කිසි කෙනෙක් නැ ජාතික තරුණ සේවා ව බිහිවුනේ නැත්නම් ඒක විශිෂ්ටතම සංකල්පයක් කාගෙ වුනත් මම දැකල නැ ඉතිං මේ ගායකයෙක් වත් ඒ ගැනනම් කිසිම තැනක ගරුත්වය ක් දෙනව මොනව වුනත් මමනම් හැමදාම අහන්නෙ යොවුන්ගීතම තමයි
මෙ ගිතයේ මුල් ගිතය අහන්න අපිට ලබා දුන්නට ගොඩක් පිං
සිත අතීතයට අරං ගියා හරිම සුන්දරයි ❤️❤️❤️❤️
Stage eke boruwata uda pena pena dewanak karamin mora nodunnata Aneee menna ape hadawath sanasana sangeethaya. Ape ridmayata gelapena apiwa wikurthi nokarana ape hada gesme ridmaya thamai me...adatath mewa play list wela giyaanam anka eka. Puduma lassanai...Budu saranai hemootama...!
Athithaye godaa adare depalak saha hadawathey thibu sinduwak godak sathutui ❤️
මේ අය මේකප් වලට යට වෙලා නෑ ඒ කාලේ, හරි සුන්දරයි ,නිර්ව්‍යාජයි,ආසයි ඉතින්
සම්පූර්ණ ඇත්ත! දැන් හැමෝම නිදා ගන්නෙත් මේක් අප් කරගෙන. ඇයි සුදු වෙන එක.😅
එ්ක අහන විට අතිතෙයේ මතකයන් අතර හරි දුකක් අැති වෙනවා
Chandraleka lassanai.. voice nm voice.. ape lejja karaya chandrsena hettiaracchi ♥
I love this beautiful song..... wow original....goes back to beautiful past life......
මරු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි චන්ද්‍රලේකා පෙරේරා😘😘😘
ශර්ලි නේද
සත්‍ය ජය ගනී මේ තමා අැත්ත ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චන්ද්‍රලේකා රූපෙනුත් ලස්සනයි මේකාලේ ❤
හදවතේ සිංදු සහ හදවතේ ගායකයන් ❤
මේවා අසන්න දකින්න අපිටත් පින තිබ්බා ඒ සංගීතේ..❤❤❤
මේ තරම් ලස්සන ගි තිබුනු රටක්ද අද අපි අහන්නේ මොන කුනුහරැපද
JR jayawardena ge vidayakay Okkoma vinasa kala
@@susajeegamini3803Yes, JR'S open economy destroyed our cultural values and he introduced a Yankee culture😢
Ee vinasa karapu dewal api apassata harawamu...
Mulinma private bus wala dana sindu tika ..kunuharupa..
Aka aththa
ලෝකය වෙනස් වෙද්දී සංස්කෘතිය වගේම හැම දේම වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් නොවෙන රටක් එකතැන පල් වෙනවා.
බහුතරයක් ඔබ වගේ ආකල්ප දරන නිසා තමයි අපේ රටේ දියුණුවත් මේ තරම් පරක්කු. දේශපාලකයන් ප්‍රයෝජනයට ගන්නේ ඔවැනි පසුබසින ආකල්ප.
ඇත්තටම චන්ද්‍රලේකාගෙ කටහඬ දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් .පපුවටම වදිනවා
සම්පුර්ණ ඇත්ත
මම දාන්න හිතපු comment එක ඔයා දාලා.මට හිතුනෙත් ඒකමයි.
@@nilminiigunathilakae3138 👍
❤
Yes
සුන්දර අව්‍යාජ අතීතය සහ මිනිසුන්
සරල ජීවිතය මොන තරම් ලස්සන ද ආදරෙයි හැමදාම .
වර්තමානයේ වේදිකා දෙවනත් කරමින් අසංවර ඇදුම් අදිමින් බෑ ගිරි ගාන එළ වස්සෝ වැස්සියන් ඉගෙන ගනියව්
ගායක ගායිකාවන් කියන්නේ මෙන්න මේ අයට කියලා ..
ඒ පරිහාණියට වගකියන්ඩ ඕනැ කබල් ටී.වී. චැනල්කාරයෝ!
@@ranjanherath5251 අනිවාර්යයෙන්ම
My ears refuse to listen to most of modern songs and music as they are nothing but cacophony.
Very true 👍
Harima lassanaiy.. hithana puduma sahanayak denenawa me wage katahadawal sahitha Geetha ahenakita.. ❤☸️✝️🙏
ශර්ලි y ජයන්ත කොහොම පරිත්‍යාගශීලී කෙනෙක්ද මේ වගේ නිර්මායක් දෙන්න තරම් නිහතමානී චරිතයක්..අහන්න අහන්න ආස හිතෙන ගීතයක් 🌷🌷🌷🌷🌷🌷
Mokadda ee kathawa... Danaganna kiyanna.
@@piratenu1 චන්ද්‍රසේන.චන්ද්‍රලේකා ඇතුළු ඒකාලයේ යොවුන් ගීත කන්ඩායම්.ව්ලින් බිහිවූ.හුගාක් ගායක.ගායිකාවන් සදහා සම්පුර්ණ ගීත.පදරචනය.තනුව.සංගීතය.නිර්මාණය කර.දුන්නේ.ශර්ලි.වයිජයන්ත.ගුනසිංහ.මහතායි.සීත.කදුයායේ.ගීතයත්.ඔහුගේ නිර්මාණයක් ඔහු.බොහොම නිර්ලෝභී පුද්ගලයෙක් බව.මේගීත දීපු.විදිහට පේනවා
@@jagathupananda5039 කියුවට බොහොම ස්තූතියි
@@prasannafernando9129 wenna athi. wayasata yanakota ohoma thamai.
Mee naki deshapaluwo tika karana dee penawane.
❤
මේ තමයි නියම ශිල්පීන්...මේ අය ලොකල් සුපර් ස්ටාර්ලා නෙවෙයි
❤❤❤❤
❤
ලෝකල් නෙමෙයි නම් පිටරටද.
වර්තමානය සහ අනාගතයට වඩා අතීතය කෙතරම් සුන්දරද!
Atta mitura
ඇත්තටම ඔව්
මනුෂ්‍යත්වයේ ස්වභාවය අතීතය සොදුරුයි කියල හිතෙනවා ඒත් වර්තමානයේ හිත අනාගතේ හෝ අතීතයේ.මේ මොහොත නොවිදින මට මෙතනින් අනාගතේ දවසක මේ දවස් ලස්සනයි හිතෙනවා..
ඒකනම් ඇත්ත..දුවන්න හිතෙනව ආයෙත් අතීතයට..
අතීතය .ලස්සන යි
මේවා සංරක්ෂණය කරලා අපට පෙන්නුවට ගොඩක් ස්තුතියි ...❤
විශාරද ෂේර්ලි වෛජයන්ත සර් තමය් මෙයාලව ගී ලොවට ගෙනල්ලා පාර හදලා දුන්නේ....🥰❤❤❤
චූටි කාලේ ඉදලම හරිම ආස කරන ලස්සනම නිර්මාණයක මුල් ගීතය දකින්න අහන්න ලැබීම වාසනාවක්..❤❤
ජාතික තරුණ සේවා සභාව හදපු සුපිරි තරු දෙකක්.එදා වගේම දශක හතරක් පුරා අදටත් ජනප්‍රියයි...ඉස්සර අපේ සීයල,ඊට පස්සෙ තාත්තලා,ඊට පස්සෙ අපිත් මේ ප්‍රේමණීය ගීතයේ ආස්වාදය වින්ද විඳිනවා❤️🙏tnx
අනිවාර්යයෙන්
@@beragalawindchillcottage1699 ❤️❤️❤️
ජාතික තරුණ මේවා සභාව මේ උසස් තත්වයට ගෙනාවේ කවුද...රනිල්...
@@lasantha9454 අනිවාර්යයෙන්
මොනතරම් ගීත නිර්මානය උනත් මේ ගීතවල රසාස්වාදය මේ දක්වා එලෙසම පැවැතිම හරිම සතුටකි
ශර්ලි වයිජයන්ත ගී නිර්මාන විශිශ්ටයි❤
චන්ද්‍රලේඛා පෙරේරා.....කාලය මැව් වෙනසක අරැමේ !!!
Correct
මට නම් ඒකාලේ චන්ද්‍රලේකාගේ තියෙන්නේ හරිම අහිංසක අව්‍යාජ ළස්සනක්.
අපේ තාරුණ්‍යයට ආදරය කියා දුන් ලස්සන නිර්මාණ ... අදටත් දකින විට ඇති වෙන්නේ පුදුම සතුටක් ජීවිතයේ ගත කරපු සුන්දරම කාලය .... ආයෙත් එන්නෙ නෑ... ❤️❤️❤️
ඒ සරල සුන්දර අතීත පරිසරය..... කලාවට ආශිර්වාදයක් උනා. ඒකයි මේ වගේ ගීත තනු, හඬවල්, රචනා බිහි උනේ. 🌹
කාම ඇරියස් නැති කාලයක්
මේක හයිලයිට් කරපං. පාදඩ නීච වල් බල්ලො දෙන්නෙක් විකෘත කාමයක් නිසා කෙලවංඩ ගිහින්
මුලු සසරම අශූචි වලක වැටුන පුරාජේරුව ලයික් කරන මම.
ශර්ලී සර්. කියන්නෙ නියම පරිත්‍යාගය කරපු මනුස්සයෙක් තෙරුවන් සරණයී... දැනට ත් හැමදෙම දරාගෙන ඉන්නවා
මේ තමයි සැබැ දක්ශ කම ..සැබැ හැකියාව ...හරිම අසයි අහන්න කීපරක් බැලුවත් එපා වෙන්නේ නැහැ ...අපේ රටේ වට්නා තරු .....
ඒ කාලේ හැමදේකම තිබුනේ ස්වාභාවික අව්‍යාජ සුන්දරත්වයක්. දැන් හැමදේම කෘතීමයි. ලෝකේ වෙනස් වෙනවා. එක අතකට ඒකට කරන්න දේකුත් නෑ
100 % k ekagai oba hari..
Kawadahari dawasaka me wrnasa ekka yana gamanq wegawath wadi kiyala me minissu therum gani
Edata hari me dewala agayak danei
ඇත්ත කොහෙත් එහෙමයි
කදිම පැහැදිලි කිරීමක්
අපේ කාලයේ ගීත අතීතය සුන්දරයි.
කවදාවත් මිය යන්නේ නැති සුන්දර ආදරණීයම ගීත.❤❤❤❤
බෙල්වුඩ් තරැණ සේවා කඳවුරේ දී අපි මේ සිංදුව සජීවී ව ඇහුවා 1980 දශකයේ .
නැවත නැවත ඒ සුන්දර අතීතයට අපිවගමන් කරවනවා මේ වගේ ගීත
චන්ද්‍ර ලේකා- චන්ද්‍ර සේන සුමියුරු හඬ සුසන්යෝගය.... 🌹🌹🌹🌹🌹
ෂ'ලි Y ජයන්ත ❤❤❤❤❤
Still live 🙏💕💕
තවමත් සජීවී...!!
මා යළි මගේ සුන්දර කෙළි ලොල්වියට රැගෙන ගියා..💕💕🙏🙂❤️👍
ඇස් වලට කදුල් ආවා
❤
අපේ සංගිතය කැවෙ අර කසිකබල් රැප්කාරයො. නොදකින් වෙස හැත්ත අමරදේව .වික්ටර ර...සනත් සුනිල් එදිරිසිංහ .t m ..ලක්ස්මන් වි...රො හන විර.... අමරනනියයි.
Very true
ෂර්ලි වයිජයන්ත හැබෑම දක්ෂයෙක්
පද, තනුව, නාදමාලාව
සදාකාලික නැවුම්, සුන්දර ආදරයක මිහිරියාව.........
ආදරයක අරුමය. තනිකම...විරහව...සිතින් අපි නිදාගත්තා.අද කාලේ අය වගේ වියරු වුණේ නෑ.පිහි වලින් අනින්න ගියේ නෑ.අහිංසක විදිහට විරහව විද ගත්තා
ඒ සුන්දර අතිිතයත් චන්ද්‍රලේඛා Yජයන්තගේ සොදුරැ ගිිතත් සදා අමරණිියයි.
වන්දසේන..මහත්තයා..පොඩිවයසේ....හරිම.ලස්සනයි🎉
හරිම ලස්සන ගීතයක් අතීතයේ ඒ ලස්සන අද නෑ එදා ඒ තිබුනු අහින්සක කම අදත් ගායිකාව ලග තියෙනවා නම්👍
අද මෙවන් හඩ මියූරි ගිත අඩූයි අහන්න එපා වෙනවා ද තෙරුවන් සරණයි දෙ දෙනාටම
මේ බලන්න මේ සින්දුවල ලස්සන.. එකපාරක් ඇහුවම දවසෙම හිතේ රැවු දෙනවා... දැන් යන සින්දු එක්ක බැලුවම මේවා රාත්රාන් වගේ.. ඇත්තටම සින්දු කියන්නේ මේවා.... 👌👌👌👌👌👌👌
මේ දෙන්නා එදා වගේම අදටත් ලස්සනයි.සිත අතීතයට ගියා.😢😢
exsacley howmeny stores they made
මෙච්චර ලස්සන අතීතයක්....🌹🌹🌹💞💞💞💞💞
දැන් සින්දූ බැලුවම සන්සාරෙ කල කිරෙනවා..
ඇත්තටම"එදා ගායිකාවන් "හරි චාම්සoවර ලස්සනක්"පවුලක ඔක්කොටම"ඉදගෙන"රස විදින්න පුලුවන් අපේ අතීතය හරිම සුන්දර යි ❤❤❤❤❤❤❤❤❤
කනට මී පැණි වගේ..❤️❤️❤️👍
මේ වගේ පැරණි ගීත. අහන්න.ලැබෙන්නෙ කලාතූරකින් තවත් පැරණි ගී ඉදිරිපත් කරන්න
පුදුමාකාර ලස්සනයි සින්දුව අදරය සුන්දර බව නියමාකාරයේන්ම කියන්නෙ මෙ කාලෙ සින්දු මොනවාද මෙව තමයි නියම සින්දු
❤
කියන්න වචන නැහැ .සුපිරියි
පවුලේ ඔක්කොම එකට වාඩිවෙලා මේ ගී අහලා, බලලා රසවින්දෙත් රූපවාහිනියෙන්.
නන්දන වින්දන ,,,මාසෙකට එක වැඩ සටහනයි.
අනේ ලස්සනයි , චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා සහ, චන්ද්‍රලේකා , මහත්මිය , දෙන්නම චන්ද්‍ර ❤❤
මේ දෙදෙනත් තරුනම කාලෙ කියන ගීතයක් නෙ ඉතින් දැන් අයගෙ ගීත සමග හා ඔවුන්ගේ විලාශයන් ඇදුම් දැක්කම අපට හරිම කලකිරීමක් තමා දැනෙන්නෙ මේ දෙදෙනා මොන තරම් සුන්දරද.👍❤️
මිහිරි යොවුන් මතක....!!!🎧🎧🎧🎧
ඉතාමත් මිහිරි රසවත් අසා සිටීමට තව තවත් ආසා සිතෙන මෙම ගීතය මගේද ප්‍රියතම ගීතයකි.
චන්ද්රලේබා පෙරේරාගේ හඩෙහි ඇත්තේ දුකක්ද මුසුවූ අමුතුම මිහිරියාවකි.
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ හඩද ඉතා මිහිරිය.
කියන්නට වචන නැත.
අතීතය ඉතා සරලය සුන්දරය.
මෙය අපගේ සුන්දර යොවුන් වියයි.❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන චන්ද්‍රලේකා අක්කගේ ♥️♥️දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️♥️
අපේ කාලයේ සුන්දර ගීත
අපේ යොවුන් වියේ.අපි පිස්සුවෙන් අහපු සිංදු.හිත අවුරුදු 40 ක් විතර අතීතය ට ඇදිල යනවා.
Even after somany years also , those songs gifted by the National Youths Council are lovely.....
හරිම ලස්සනයි .මන් පොඩි කාලේ අහපු සින්දු
අම්බෝ ලස්සන ගීතයක් !❤
හරිම ලස්සනයි මගෙ ආසම සිංදුව
I have just gone 4 decades back..Stunning... This song was sculpted by Sherly, Chandrasena & chandralekah...How nice...still notable.
අපේ හිත් ලස්සන කලාට කලාකරුවනි ඔබට බොහොම පින්..
ලස්සනම සුන්දරම කාලය ගෙවුණු කාලයයි.. අතීතයයි ❤❤❤ වින්ද එවුන්ට හැර බොහෝ එවුන්ට නොදැනෙනා 🌻
" 2:02 දොර කවුළුවෙන් එබී බලා" ගීතය අහන්න ආසයි
ලෝකේ කරකැවිලා ආයෙත් 2000 න් එහාට යනවා නම් කියලා හිතෙනවා.හැමදේකින්ම සුන්දර මිනිස්සු හිටියේ 2000න් එහා.මේ සිංදු ඇහෙනකොට ඒ හැඟීම තවත් තීව්ර වෙනවා.❤
අති විශිෂ්ටයි ❤❤❤👍👍👍
කොහොමද ඒ දවස්වල ගී නිර්මාණවල ලස්සන ❤
කොච්චර ඇහුවත් අති වෙන්නෙ නෑ....මොන තරම් සුන්දරද...
අතිතයේ හිත අතරමං වෙනවා
මොනව කරන්නද? මොනව කරන්නද! මටත් හරිම දුකයි මෙ සිංදුව අහනවිට.
අදටත් ,,ඒ ගීත රස. විදින්න පුලුවන්❤❤
මෙි හැමෝම ..අදත් අපේ හදවතේ ඉන්නේ.....දුශ්කර ගමන් මාර්ගයක ආපු අය නිසාමයි.❤🌷
දෙන්නම..පොඩිවයසේ..හරිම..ලස්සනයි..මිහිරි..හඩවල්....කොචිචර..ඇසුවත්..මදි...කියා..හැගේ
Aththatama lassanai. Meeewage sindu ada ahenne naaaaaa.oba depalata godaaaaaaaak tutiiiiiieeeeee.....
හරිම ලස්සනයි , අහන්න අහන්න අසා හිතෙනවා , 👌 👌 👌 👌 👍 👍👍👍👍💕💕💕💐💐💐💐💐💐
1984හිත යනවා වගෙ දැනෙන්නේ ❤❤
එතකොට මට අවුරුදු 1යි
@@niroshadamayanthi9502 ඔයා 1983 ද කළු ජූලිය තිබුනේ ඒ අවුරුද්දේ
මට වැරදුනා. මම 85 මම ඉපදිලත් නෑ...
@@niroshadamayanthi9502
🤣🤣🤣🤣🤣🤣