"සීත කඳුයායේ" මුල් ගීතය - Seetha Kandu Yaye

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2022
  • වියැකෙන අතීතයේ නොමැකෙන සංගීත රජදහන වූ බෙල්වුඩ් යොවුන් ගී සංගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා සහ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කල " සීත කඳුයායේ " මුල්ම ගීතය (#OriginalSong)
    Seetha Kandu Yaye - Original Song
    Song by Chandrasena Hettiarachchi, Chandralekha Perera
    #Belwood #බෙල්වුඩ්

ความคิดเห็น • 642

  • @hemalchaminda7510
    @hemalchaminda7510 ปีที่แล้ว +487

    ශර්ලි y ජයන්ත කොහොම පරිත්‍යාගශීලී කෙනෙක්ද මේ වගේ නිර්මායක් දෙන්න තරම් නිහතමානී චරිතයක්..අහන්න අහන්න ආස හිතෙන ගීතයක් 🌷🌷🌷🌷🌷🌷

  • @dilinigallage6568
    @dilinigallage6568 ปีที่แล้ว +322

    ඇත්තටම චන්ද්‍රලේකාගෙ කටහඬ දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් .පපුවටම වදිනවා

  • @samannawarathna9353
    @samannawarathna9353 ปีที่แล้ว +525

    වර්තමානය සහ අනාගතයට වඩා අතීතය කෙතරම් සුන්දරද!

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +204

    මේ තමයි නියම ශිල්පීන්...මේ අය ලොකල් සුපර් ස්ටාර්ලා නෙවෙයි

  • @user-we9qt9py7e

    මේ තරම් ලස්සන ගි තිබුනු රටක්ද අද අපි අහන්නේ මොන කුනුහරැපද

  • @wh6217
    @wh6217 ปีที่แล้ว +136

    80 දශකයේ මෙම ගීත රෑපවාහිනියේ ප්‍රචාරය වෙද්දි පුදුම සතුටක් තිබුනේ ඒ කාලෙ හරිම සුන්දරයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +209

    ජාතික තරුණ සේවා සභාව හදපු සුපිරි තරු දෙකක්.එදා වගේම දශක හතරක් පුරා අදටත් ජනප්‍රියයි...ඉස්සර අපේ සීයල,ඊට පස්සෙ තාත්තලා,ඊට පස්සෙ අපිත් මේ ප්‍රේමණීය ගීතයේ ආස්වාදය වින්ද විඳිනවා❤️🙏tnx

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 ปีที่แล้ว +157

    ඒ සරල සුන්දර අතීත පරිසරය..... කලාවට ආශිර්වාදයක් උනා. ඒකයි මේ වගේ ගීත තනු, හඬවල්, රචනා බිහි උනේ. 🌹

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 ปีที่แล้ว +201

    චූටි කාලේ ඉදලම හරිම ආස කරන ලස්සනම නිර්මාණයක මුල් ගීතය දකින්න අහන්න ලැබීම වාසනාවක්..❤❤

  • @gala-865
    @gala-865 ปีที่แล้ว +216

    මේවා සංරක්ෂණය කරලා අපට පෙන්නුවට ගොඩක් ස්තුතියි ...❤

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +255

    සුන්දර අව්‍යාජ අතීතය සහ මිනිසුන්

  • @mohammedjaya7162
    @mohammedjaya7162 ปีที่แล้ว +75

    විශාරද ෂේර්ලි වෛජයන්ත සර් තමය් මෙයාලව ගී ලොවට ගෙනල්ලා පාර හදලා දුන්නේ....🥰❤❤❤

  • @chandanakumara9115
    @chandanakumara9115 ปีที่แล้ว +70

    මොනතරම්‍ ගීත නිර්මානය උනත් මේ‍ ගීතවල රසාස්වාදය මේ‍ දක්වා එලෙසම පැවැතිම හරිම සතුටකි

  • @arunajayasinghe3847
    @arunajayasinghe3847 ปีที่แล้ว +129

    චන්ද්‍රලේඛා පෙරේරා.....කාලය මැව් වෙනසක අරැමේ !!!

  • @nimaljayathilaka4718

    ශර්ලි වයිජයන්ත ගී නිර්මාන විශිශ්ටයි❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +127

    අපේ කාලයේ ගීත අතීතය සුන්දරයි.

  • @menakawije6864
    @menakawije6864 ปีที่แล้ว +235

    ඒ කාලේ හැමදේකම තිබුනේ ස්වාභාවික අව්‍යාජ සුන්දරත්වයක්. දැන් හැමදේම කෘතීමයි. ලෝකේ වෙනස් වෙනවා. එක අතකට ඒකට කරන්න දේකුත් නෑ

  • @sepalikakankanamge4353

    කවදාවත් මිය යන්නේ නැති සුන්දර ආදරණීයම ගීත.❤❤❤❤

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +41

    ශර්ලී සර්. කියන්නෙ නියම පරිත්‍යාගය කරපු මනුස්සයෙක් තෙරුවන් සරණයී... දැනට ත් හැමදෙම දරාගෙන ඉන්නවා

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +33

    ෂර්ලි වයිජයන්ත හැබෑම දක්ෂයෙක්