සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa With Lyrics by Rohana Baddage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2020
  • ගායනය - රෝහණ බැද්දගේ
  • เพลง

ความคิดเห็น • 289

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +607

    ඇමරිකාවේ. ලොස් ඇන්ජලිස් නුවර තිබූ හොඳම ගීත තේරීමේ තරඟයකදි ගීත 200ක් අතරින් 20වෙනි තැන මේ ගීතය ලබාග්ත්තා.එය ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයක්👌👌

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +299

    මෙහි 'මුතු කුඩයට' සමාන කර ඇත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි.ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @amithjayakodi7837
    @amithjayakodi7837 หลายเดือนก่อน +6

    ඔය සින්දුවේ තේරුම ඉතා ගැබුරියි❤

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +182

    1996 වර්ෂයෙ ලියවුන බුදු දහමේ සැබෑ අර්ථය කියවෙන් අපූරු ගීතයක්🙏🙏

    • @user-mo5ss8hw1v
      @user-mo5ss8hw1v 3 หลายเดือนก่อน

      පිස්සුද යකෝ 😂

    • @kaglbh8990
      @kaglbh8990 หลายเดือนก่อน +1

      ​@@user-mo5ss8hw1vපිස්සුද නෙමෙයි බං...මේ සිංදුවේ තේරුම ලොව්තුරා බුදුන් වහන්සේගේ පහළ වීම

    • @nimnadwayne8051
      @nimnadwayne8051 2 วันที่ผ่านมา

      😂

  • @upulwijayarathna7657
    @upulwijayarathna7657 ปีที่แล้ว +65

    නව පරපුරට මෙවැනි ගීත අසන්නට සිත් පහළ වේවා!

  • @nimeshasanjeewani7475
    @nimeshasanjeewani7475 3 หลายเดือนก่อน +16

    2024 දී අහනවා

    • @DAREDEVIL-mb1cu
      @DAREDEVIL-mb1cu 20 วันที่ผ่านมา

      Guliyak kala ahnne 👀

  • @d3t972
    @d3t972 ปีที่แล้ว +35

    මෙවන් මහා දර්ශනයක් ලොවට දායාද කල මහා වීර්‍යවන්තයානන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +66

    අහනවනම් මෙන්න සිංදු .රෝහණ බැද්දගේමහතාට දීර්ඝායුෂ ලැබේවා .😍🥰🙏🙏🙏🙏🙏

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +72

    මම පාසෙලෙදි මට ලැබිච්ච ලොකුම ත්‍යාගය තමා මේ ගීතය රෝහන බැද්දගේ ගුරුතාමාත් සමග ගීතවත් කරන්න ලැබිච්ච එක ❤️🙏මේ වගෙ ගැමි ගීත ඇයි දැන් කාලේ ඇහෙන්නෙ නැත්තෙ කියන එක තමා අහන්න තියෙන්නෙ
    මගේ ජීවිතේ මට ලැබුන ත්‍යාගය තමා ඒ මොහු එක්ක සකිය සදව්වට ගීතය ගායනා කලෙ පලවෙනි පාරට 🙏🥺ඉමහත් ස්තුටක් ලැබුනා 🥺🥺

    • @malmikaweesha7097
      @malmikaweesha7097 2 ปีที่แล้ว +3

      Oyth kiynwda

    • @dithmievenjiofficial8951
      @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +4

      @@malmikaweesha7097 ඔව් මම මේ ගීතය රෝහණ බැද්දගේ සර් එක්ක අපේ ඉස්කෝලේ උත්සවයකදි ගායනා කලා 😍❤️

    • @user-kw5qx5ce7i
      @user-kw5qx5ce7i 2 หลายเดือนก่อน +2

      ඔයාගේ ඉස්කෝලේ කොහේද ?

  • @ayeshamadushani2815
    @ayeshamadushani2815 ปีที่แล้ว +22

    සන්සාර ගමන නම් නවත්තන්නම ඕනෙ දෙයක් මේ ලැබුන මනුස්ස ආත්මෙ සන්සාර සාගරෙන් එතෙර වෙන්න නවුකාවක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +97

    'සසඳ සසඳ අපි මහ පාරේ යනවා' මෙහි තේරුම්ස් ස්ංසාර ගමන් අපි යනේ අනුන්ගේ වැරදි සොයමිනුයි.නමුත් නිර්වානයට ලඟා වීමට නම් තමන් තමන්ගේ අඩු පාඩු සොයා බැලිය යුතූ බවයී.....🙏🙏🙏🙏

  • @jeewssam8418
    @jeewssam8418 3 ปีที่แล้ว +55

    ආන්නදේ හැමදාම උදේ මේ සින්දුව අහනව මම පාසල් යන කාලේ

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +55

    කරත්තේ රෝද හතර යනු චතුරාරය සත්‍ය යයි.
    සගව්ව යනු ගව් හයයි.
    මේ ගීතයේ ගව් හයට සමාන කර ඇත්තේ දිව්‍ය ලෝක හයයි'

  • @rohinirohini9118
    @rohinirohini9118 2 ปีที่แล้ว +53

    තවත් ආසම ගීතයක්,අහන්න අහන්න ආසම,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට තදින්ම බැදුනු ගීතයක්.

  • @mdinesh3852
    @mdinesh3852 10 หลายเดือนก่อน +13

    අපෙ පිනට පහලවුන පුද්ගලයන් දිර්ගායුශ ලැබෙවා

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 หลายเดือนก่อน +2

    අපි ......දහම දකින තුරු ...සැමදා ඇසිය යුතුය.

  • @Shashi-pf8ff
    @Shashi-pf8ff 4 หลายเดือนก่อน +9

    2024 ත් අහනවා ❤️

  • @thenumidisansa6334
    @thenumidisansa6334 3 ปีที่แล้ว +104

    2021අහන අය කෝ
    👇

    • @lionkinggaming193
      @lionkinggaming193 3 ปีที่แล้ว +3

      meka balane iskolen kiuwa nisa

    • @TheROCKEYSince
      @TheROCKEYSince 3 ปีที่แล้ว

      ඉන්නෝ

    • @TheROCKEYSince
      @TheROCKEYSince 3 ปีที่แล้ว +3

      ඒක මගේ ආසම සිංදුව අද රේඩියෝ එකේ උදේම ඇහුනේ ඕක .. ආයෙමත් අහන්න හිතුනා

    • @danushkafernando4978
      @danushkafernando4978 3 ปีที่แล้ว +1

      @@lionkinggaming193 ń

    • @ranmalpkw
      @ranmalpkw 3 ปีที่แล้ว +1

      2021

  • @weeragoda8641
    @weeragoda8641 8 หลายเดือนก่อน +5

    මෙවැනි ගිිත අද ලියවෙන්නෙ නැ මෙ විදියට ගිිත ගායනා කරන්න කලාකරැවන් අද බිහිවෙන්නෙ නැ කොචිිචර අැහුවත් අැති වෙන්නෙ නැ තේරමක් තියෙන ගිිත තව තව මෙවැනි ගිිත ලිය වෙිිවා වාසනාවන්ත කලාකරැවන් අපෙ රටෙ සමිිපත්

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 ปีที่แล้ว +17

    ආනන්දයෙන් ප්‍රඥාවට යන ගිතයක් 🙏♥️

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 หลายเดือนก่อน +2

    Evergreen songs..❤❤

  • @achini.ranasinghe
    @achini.ranasinghe 3 หลายเดือนก่อน +3

    2024 දිත් අහනවා

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +46

    මේ උතුම් හේතුපල දහම මතුවීමේ ධම්ම නියාමයට අනුව සිදු වන වසංගතයකි ,,!! මේ යුගයේ පහලවු පින්වත් අනුබුදු හිමියනි,, කෙලේස පරිනිබ්භි සූත්‍රයේ සසර පැවැත්ම හා නැවැත්ම පිලබදව නිවැරදිව ප්‍රායෝගිකවම තේරුම් ගැනීමට ලැබුනි,,!! මගපල ප්‍රතිවේද සාසනයය යනුත් එහි සෝතාපන්න අරිය ශ්‍රාවක ශ්‍රාවිකා ගේ පටන් අනාගාමි අරහත් පල දක්වා ,, අනුසය හා ආසය ගෙවි අවසන්ව නිබ්බාන වීමට අවැසි බුද්ධ ඥාන වලින් යුතු මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන පිලිවත ඉතාම පැහැදිලියි නිවැරදියි,,!! මේ උතුම් ප්‍රඥාව පහදවා ගැනීමට ,, මා මොන තරම් කාලයක් මේ තල 31 එකෙහි කරක් ගහන්න ඇතිදයි සිතාගන්නවත් බෑ,,?මෙලෙස සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා තමාතුලින් මගපල පූර්ණ කර ගැනීම විනා අරහතුන් වහන්සේ ගේ සිව්රේ එල්ලිලා හො වැදල පුදල යැදල , හුලංඇදීම පිටකිරීම නැමති කසිනපිරියම් කිරීම තුලින් සමුදය නිරොද ක‍රන්න බෑ ,, අහෝ බුදු හිමියනි සත්තකින්ම බුදු පියාණන් වහන්සේ ගේ පහලවිම අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතක්ද ,,?? අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට සම්මත ස්වාමින්වහන්සේලාට ද මේ පරම සත්‍ය වැටහේවා www sirisaddharmaya lk and බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , සිරිදේසයේ අරුත utube ch බලන්න

    • @harshaneegunarathna7319
      @harshaneegunarathna7319 2 ปีที่แล้ว +1

      Sitha thamai meh maha pollove athi nathi tiyenna dewal wenney

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว

      @@harshaneegunarathna7319 ou

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Edineda thaman sihiyen jeewath weema hara wenankumana bawanawakda niwan awabodayat සතර sathipattanayai niwana yanu jeewath ව sitiyadi labia uthu awabodayak hara marunama labana thawath pattamak nowana බව wataha gath uthuya

  • @Tharu2003OT7
    @Tharu2003OT7 2 ปีที่แล้ว +26

    හුගාක් ආස සින්දුවක්.. 🖤.. වර්තමානයේ හැදෙන කිසිම තේරුමක් නැති සින්දුවලට වඩා ඇත්තටම කැමතියි මේවගෙ සින්දු වලට

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +12

    මං ආසම සින්දුවක්.ඒ වගේම බැද්දගේ සර්ගේ කටහඩට මං ගොඩක් ආදරෙයි.🙏🙏🙏

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 5 หลายเดือนก่อน +3

    මෙවැනි ගීත නිර්මාණ ඇසෙද්දී සහ වර්තමානයේ අපි වැටිලා ඉන්න තත්ත්වය එක්ක සන්නිවේදනය කරද්දී හදවත හිරවෙනවා වගේ දැනෙනවා

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +41

    සකිය සගව්වට ‍රෝදය කැරකෙනවා...
    එහි තේරුම වන්නේ සත්වයින් තම ත්මන් සිදුකරන කුසල අකුසල කර්ම අනුව සුගතියේ හෝ දුගතියේ උපදිනවා... යන්නයි

    • @slboys3780
      @slboys3780 2 ปีที่แล้ว

      superi 😍❤❤👍👍

    • @indikadesilva7612
      @indikadesilva7612 2 ปีที่แล้ว

      හරිම

    • @kavindudilshan5400
      @kavindudilshan5400 2 ปีที่แล้ว +1

      නැහැ ඉපදීම සහ නැතිවීම ආපසු ඉපදීම ජීවන චක්රය

    • @prasannasanjiiwa2220
      @prasannasanjiiwa2220 2 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @user-ct7ol6mq8j
    @user-ct7ol6mq8j 3 หลายเดือนก่อน +2

    ජිවිත යතාර්තය කියැවෙන ගියක්

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 ปีที่แล้ว +9

    දේශීය ජන සංගීතයේ කූටප්‍රාප්තික අවස්ථාවක් ....

  • @ASDYZfd
    @ASDYZfd 3 หลายเดือนก่อน +1

    රෝහන බැද්දගේ.....ඔබතුමා වැනි අති ශේෂ්ඨ කාලාකරැවන්ගේ සිදු අහන්න ලැබිම සතුටුයි ...ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි

  • @sampathdunuwila9491
    @sampathdunuwila9491 4 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ජේෂ්ඨ ශ්‍රීලංකික මහා ශ්‍රේෂ්ඨ ඇදුරිදුට.මේ මගේ රටයි කටඇරල ලෝකය ඉදිරියේ කියාපාන්න පුලුවන් අනන්‍යතාවය සැකසුවාට

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 2 ปีที่แล้ว +11

    අපෙ කාලෙ අර්තවත් ගිත අදකාලෙ අයට තෙරෙන්නෙ නැ

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 6 หลายเดือนก่อน +2

    අහන්න. සැලසුවාට.ස්තූතියි. මෙවැනි.ඉදිරියේ.තැන.අයට.අර්ථවත්. ගිත

  • @gaminirathnayaka9895
    @gaminirathnayaka9895 ปีที่แล้ว +8

    තවත් ආසම සින්දුවක්❤️❤️❤️❤️❤️

  • @RATCKUMARA
    @RATCKUMARA 2 วันที่ผ่านมา +2

    2024 bee ahanawa🎉❤😊

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 2 หลายเดือนก่อน +1

    verybeautiful sinhala song thanks

  • @Music_Mix_LK
    @Music_Mix_LK 2 ปีที่แล้ว +12

    හරිම වටිනා ගීතයක් ❤️❤️❤️

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +6

    'මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල '

  • @lifeisainspire722
    @lifeisainspire722 10 หลายเดือนก่อน +3

    ඉතා ලස්සනයි.💖
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏

  • @niharanethmini7621
    @niharanethmini7621 3 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ නිර්මාණයක් 😍❤️

  • @alawaththagesumanalatha1300
    @alawaththagesumanalatha1300 9 หลายเดือนก่อน +3

    මේවා තමයි අපේ සම්පත් හරිමලස්සනයි

  • @kapilakumara7441
    @kapilakumara7441 ปีที่แล้ว +5

    Wonderful song 🎶🎵🎵

  • @user-hw3zi2lc1z
    @user-hw3zi2lc1z 4 หลายเดือนก่อน +1

    ජය වේවා සර්

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +15

    යාමය,චතුමමහාරාජිකය.,යාමය.තුසිතය ,නිමමානරතිය,පරනිම්මිත වසවර්‍තිය යනු ඒ සම්යක් දදෘෂ්ටික දෙවිවරු සිටින දිව්‍ය ලෝක 6 යි.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Anek භාවනාවක් upayogi kara gena sansidunu manasika thathwaya samayhayai මෙම dewlowa6 යමන් eya pramanawathya

    • @sparrow238
      @sparrow238 9 หลายเดือนก่อน +1

      යාම දෙකක් නෑ....දෙවෙනියට තාවතිංසය

  • @kumarasandaruwan8676
    @kumarasandaruwan8676 2 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ ..💕💕💕💕

  • @vishinida3322
    @vishinida3322 2 ปีที่แล้ว +10

    සුන්දර සිංදු❤

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 3 ปีที่แล้ว +20

    විශිෂ්ට නිර්මානයක්...

  • @roshansadruwan2083
    @roshansadruwan2083 ปีที่แล้ว +3

    Namas kara wewaaaaa mage budu piyannanta

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +9

    Our first target should be attaining nibbahana.But we shouldnt miss our targets

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +17

    The meaning of this song is 'attaining nibbahana ' 🙏🙏🙏

  • @RavishaDilhani
    @RavishaDilhani 10 หลายเดือนก่อน +2

    අපූරු පද රචනයක්

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 2 ปีที่แล้ว +15

    මේ වගෙ සින්දුම pramote කරන්න. අපිට තිබ්බ අවෙනික ක්‍රමය, සන්ස්කෘතිය අති කර කරමු. Copy නොවී.

  • @wapriyadarshani6755
    @wapriyadarshani6755 2 ปีที่แล้ว +9

    There are five barriers for attaining 'ninbahana’ (pancha niiwarana)

  • @kavinduwarnakulasooriya920
    @kavinduwarnakulasooriya920 2 ปีที่แล้ว +5

    ඉමිහිරි සිංදුව ක් ...🤠💪❤️

  • @indikadesilva7612
    @indikadesilva7612 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන යි.

  • @Nadeee193
    @Nadeee193 ปีที่แล้ว +1

    Lassanai kiyana kattiya❤

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว +4

    Buvnakaba school maka Hama Dama danava 🙏🙏🙏🙏🙏🙏

  • @sudarikamihirani4258
    @sudarikamihirani4258 วันที่ผ่านมา

    ඉස්කෝලේනි කිවුවා නිසා බලන්නේ😊

  • @Matara121
    @Matara121 6 หลายเดือนก่อน

    Me gitaye සම්පූර්ණ artaya dandako danda kenek...❤

  • @electronictips605
    @electronictips605 2 ปีที่แล้ว +3

    තාමත් අහනවා

  • @shanikasachini1359
    @shanikasachini1359 3 ปีที่แล้ว +8

    Wooow niyamai... Thank you

  • @EranRukshi
    @EranRukshi 2 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක් අපි හරි ආස සි

  • @ayeshaudari
    @ayeshaudari ปีที่แล้ว +3

    I love my song❤❤❤❤❤❤❤❤❤

  • @user-he3rt3cb8y
    @user-he3rt3cb8y 2 หลายเดือนก่อน +1

    ❤👍🙏🙏🙏🙏

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว +5

    මේක man asama sinduwak

    • @geedahana
      @geedahana  3 ปีที่แล้ว

      👍👍👍

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +2

    Harima lassnaiii

  • @rocxxmax3379
    @rocxxmax3379 3 ปีที่แล้ว +7

    Ekenma... hadawath walata danenna gayana karala thiyanawa..
    🙏🏼

    • @geedahana
      @geedahana  3 ปีที่แล้ว

      👍👍👍

  • @megaya1427
    @megaya1427 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dharshanaindika2328
    @dharshanaindika2328 ปีที่แล้ว +1

    Me thiyenne....me loke parama sathya....me wishwayema parama sathya...

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @btsvsalanwalker4588
    @btsvsalanwalker4588 3 ปีที่แล้ว +9

    සුපර්

  • @ACTIVETRANS
    @ACTIVETRANS 27 วันที่ผ่านมา +1

  • @ArthousePixelProductions
    @ArthousePixelProductions ปีที่แล้ว +38

    LYRICS
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තම්දේනත් තානාම්)
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තෙයිතානත් තානාම්)
    සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
    දියපල්ලේ තිබෙයි අල (දෙයියන්ගේ පිහිටයි)
    සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
    දියමතුපිට තිබෙයි කොළ (ගාලේලි හඤ්ඤයි)
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (අහ..ඔහො)
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල (තම්දේනත් තානාම්)
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සසඳ සසඳ සඳපානේ අපි යනවා
    සඳපානේ අපි යනවා (දෙයියන්ගේ පිහිටයි)
    මක්කොළි බඳට ගොම්බානක් බැඳයනවා
    ගොම්බානක් බැඳයනවා (ගාලේලි හඤ්ඤයි)
    සකිය සගව්වට රෝදය කැරකෙනවා (අහ..ඔහො)
    දත් කැකුලට නාරම්මල ලතවෙනවා (තම්දේනත් තානාම්)
    දත් කැකුලට නාරම්මල ලතවෙනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
    සඳ පොබයන සාවුන්ට (දෙයියන්ගේ පිහිටයි)
    මක්කොළි බඳට දුටු විගසට ගිරවුන්ට
    දුටු විගසට ගිරවුන්ට (ගාලේලි හඤ්ඤයි)
    පදින සැරේ..... රොන් ගෙන යන බඹරුන්ට (අහ..ඔහො)
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට (තම්දේනත් තානාම්)
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
    සකිය සගව්වටට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සකිය සගව්වටට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සකිය සගව්වට රෝ (හෝ හෝ.................................................................. දය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    සකිය සගව්වටට ..........................හේයි....රෝදය කැරකෙනවා (හෝ හෝ....................................
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    (හෝ හෝ.. (හෝ හෝ.................................
    සකිය සගව්වටට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා
    ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
    පද හා නාද රටා - ආචාර්ය රෝහණ බැද්දගේ
    (සම්ප්‍රදායික ජනකවි (කරත්ත කවි) හා එම නාද මාලා ඇසුරින්)

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 ปีที่แล้ว +7

    ආසම 🎶

  • @user-yq1ze4fn5m
    @user-yq1ze4fn5m 4 หลายเดือนก่อน

    Great artist ,rohana baddage,sir

  • @karaokeuploader.1715
    @karaokeuploader.1715 2 ปีที่แล้ว +2

    Shaaaa

  • @surangisenadera1161
    @surangisenadera1161 2 ปีที่แล้ว +6

    අහන්න ආසම ගීතයක්.

  • @kaumadibandara6676
    @kaumadibandara6676 3 ปีที่แล้ว +15

    One of favorites ❤️

  • @sashwickramathilaka4500
    @sashwickramathilaka4500 2 ปีที่แล้ว +16

    2022 අහන සෙට් එක කෝ... 💪

  • @b.a.2986
    @b.a.2986 ปีที่แล้ว +1

    ME VAGE SINDU MATA HAMADAMATH ASEVAA..THANKS

  • @shan.netmendis958
    @shan.netmendis958 3 ปีที่แล้ว +6

    Super...

  • @bawanthigeemali3071
    @bawanthigeemali3071 3 ปีที่แล้ว +5

    wow superb thnkyou verry much

  • @sandarekameththananda9652
    @sandarekameththananda9652 3 หลายเดือนก่อน

    Super 😅

  • @user-qc2nc7vv3z
    @user-qc2nc7vv3z 8 หลายเดือนก่อน

    Athi ramaneeyai. 👌👍👍👍

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 11 หลายเดือนก่อน

    Sir ge geethawalata mama ගොඩක් ආසයි

  • @ruchirutharun
    @ruchirutharun 4 ปีที่แล้ว +11

    voice teen baluvai baluvai 😁😁😁✔

  • @NeranjiJayasekara
    @NeranjiJayasekara 25 วันที่ผ่านมา +2

    🎉

  • @_sltechdula_1852
    @_sltechdula_1852 2 ปีที่แล้ว +2

    Niyamay

  • @mohamedazam9542
    @mohamedazam9542 ปีที่แล้ว +1

    මං ආසම සිංදුවක්

  • @kalumkumara5978
    @kalumkumara5978 3 ปีที่แล้ว +3

    Lassanata kiyanawa

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 ปีที่แล้ว +8

    කොහොම මෙහෙම කියන්නේ මට පිස්සු වාගෙයි අහන්න බෑ

  • @crick_World1722
    @crick_World1722 3 ปีที่แล้ว +4

    super........

    • @geedahana
      @geedahana  3 ปีที่แล้ว

      👍👍👍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Niyyyaaamai....❤❤❤❤

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 หลายเดือนก่อน

    im 1999 ..24 years my like ♥ song. no 1❤😊

  • @inokagalkanda8835
    @inokagalkanda8835 หลายเดือนก่อน +1

    😊😊

  • @virandikawshalya8416
    @virandikawshalya8416 3 ปีที่แล้ว +6

    Wow

    • @geedahana
      @geedahana  3 ปีที่แล้ว

      👍👍👍

  • @sdlpro6244
    @sdlpro6244 4 ปีที่แล้ว +7

    Super!! Thanks❤❤

  • @lovelockTV759
    @lovelockTV759 ปีที่แล้ว +3

    2022 අහන කෞද ඉන්නෙ 😀

  • @nilminenathuamaya1329
    @nilminenathuamaya1329 4 ปีที่แล้ว +11

    නියමයි💓💓

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 3 หลายเดือนก่อน

    අපෙ ජනසංගීතය