රුමේනියා, සයිප්‍රස්, කුවේට්, ජපන් රැකියා | ඉක්මනින්ම යන්න | වයස පළපුරුද්ද ප්‍රශ්නයක් නැහැ | Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
- රුමේනියා, සයිප්‍රස්, කුවේට්, ජපන් රැකියා | ඉක්මනින්ම යන්න | වයස පළපුරුද්ද ප්‍රශ්නයක් නැහැ
#TheBullet #Romeniajob #slbfe #lisbonenterprises #saipressjob #japanjob #japanjobs
• රුමේනියා, සයිප්‍රස්, ක...
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
බුදු සරනයි ඔබතුමාට මේ කරන අවන්ක මෙහෙවරට
තෙරුවන් සරණයි ගොඩාක් පිං මහත්තයා මේ හැමදේම දැනුවත් කිරීම 🙏🙏
බුදුසරණ ඔබ තුමට වට්න කතාව ක්
God bless.budu saranai.ada news ahanawanam me wage lankawata pana dena widiyata minisun jiwath karawanna.asarana minissunta pihita wenna.hadawathinma❤pihita wenna.sansarayatama godakma pin ras wewi.ape lankawe minissu aththatama patta hoda minissu.pihita wenna.hamotama budu saranai.
ගොඩාක් පිං ඔබ තුමාට ,,
ස්තුතියි ඩබතුමාට ❤❤❤❤❤❤ තෙරැවන් සරනයි
ලාංකීය කමට ලොකු ආඩම්බරයි ඔබ ඔය කරන සේවාව තෙරුවන් සරණයි ❤❤👍👍
ඉතාම පැහැදිලි ව interview කලා.එතුමාගේ අදහස් ප්‍රකාශ යත් ඉතාම පැහැදිලි යි.අසරණ ම්නිසුන් මේ රටේ අමාරුකම් නිසා ගේදොර කනකර උගසට තබා මේ රට යන්න හදන්නේ.එවැනි මිනිසුන්‍ට ඔබතුමාගේ අවන්ක සේවය සැපයීම ඇත්තෙන්ම පිනක්.
my pleasure
Oyalawa cantact karaganna wediyak nedda
Patta watinawa....❤❤❤ adarei aiye hamadamath...
Pon nambar eka nadda😮
E7 welding ayata mokada wenneee. Test ekkqth neee ... video ekk dnnkoo 😢 කවුරුත් එ ගැන කතා කරන්නෙත් නෑ
Hadawathinma budu saranai sir.❤❤❤❤❤oba thumata nirogi suwaya labewa.pin ras wewa.supiri❤❤
Saitpse yanna puluwannam matath kiyannko
Godak pin sir ❤🙏 theruwan saranai
Aiye Attatama hoda wadak oya karanne mamat mada perdiga idala tamai meka balanne mehe godak aya innawa romania yanna kamati eyalata kohomada apply karanna ona widiha poddak kiyanna oyata godak pin Jaya wewa.
ගොඩක්ම ස්තුතියි . කාලයේ හැටියට ගොඩක් වටිනා කතාබහක් 🌷
Thank you
අදත් නියමයි... සුබ පැතුම් හැමෝටම ❤️
Tc
මේ දැනුවත් විම හරිම වැදගත් ගොඩක් පිං 🙏💐👌
Thank you
අනේ දසුන් මහත්තයා police report සම්බන්ධයෙන් අලුත් උනු නීතිය ගැන අපිට හරියට විස්තරයක් හොයල දෙන්නකෝ.එදා වැඩසටහනෙත් එතුමා කිව්වා සුලු වැරදි අයින් කරන එක ගැන හරි තීරණයක් නෑ කියල.පොලිසියෙන් ඇහුවම කියන්නෙ හැමදේම රිපෝට් එකට දානව කියල .ලෝයස්ලාගෙන් ඇහුවට හරියට පිලිතුරක් දෙන්නෙ නෑ .2024 ට තව වැඩි දවසක් නෑ .අපට 2024 exam කරන්න ලෙස්ති වෙන්න .මේ ගැන හරියටම විස්තරයක් කියන්නකෝ .ඔබතුමාට ගොඩක් පිං
ඔබේ ඔය අදහස් වලට හදවතින්ම ගරුකරනවා මහත්මයාණනි
ඔබතුමාට බුදු සරණයි
කටාර් වගේ සැලොන් එකකට යන්න අවස්තාවක් හදලා දෙන්න පුලුවන්ද .
තෙරුවන් සරනයි
God bless you sir.
Good job thanks sir
jcb ,මෝටග්‍රේඩර් ,ලෝඩර් පලපුරුද්ද අව් රුදු 8ක් කටාර් .කොහොමද ඉල්ලුම් කරන්නෙ
සර් ඉදිකිරීමේ අංශයේ පොටි අදින අය සහ බිල්ඩින් පේුන්ටිිර් ගන්නවද? කටාර් අවුරුදු 5ක් පොටි සහ පේුන්ටර් කරා.ලංකාවේ අවු:10ක්
Mr dasun perfect presenter❤️🙏
Oba thumata jesu pihitai oyage nihatha mani kama oba thumage karunawa deviyange asirrwadayalebewa
God bless ❤ 😊
Sir kuwait වලට පිරිමි ලමින්ට මොනාද තියන wakancy..
ඔබ තුමාට පිං මගේ මහත්තයා ට උදව් කරන්න. මගේ මහත්තයා කේක් කරන්නේ අව්රුදු 8 පළපුරුද්ද තියෙනවා
Isryal agriculture work sadaha ganna age limit1 aduma 45 dakwawath wadi karanna kiyana please..
අරාබි රටවලට යවන්න ඉස්සෙල්ලා ඒ ගෙවල් වල තත්ත්වය බලල යවන්න නැත්තං ගෑනු අයව මරලා ඇණ පොවලා ලංකාවට එවන්නේ කරාට කමක් නැහැ අහිංසක මිනිස්සු ගොඩ එන්න ඕන ඒ උනාට ඒ මිනිස්සුන්ට තවත් කරදර දාන්නෙ නැතුව ඒ දෙන ගෙවල් හෝ හොයල බලල හොඳ ගෙවල් වලට දාන්න
mekane lakwe inna moda gon weaiyoo melo deyak danen nathuwa yanwa kakussi hodanna ithin arun hithanne bangali kiyla apith . wadihariyak ape thana kawe me moda gon uttiyo lakwe innnwa ohe paudaer gagena patta weisyo . mechchra skill igena ganna collage thiynwa ewta ghin igena gena palauko mona hari kla kanni wesiyo
@@mihindudananjaya2297.මතක.තියාගන්න.අපි.කක්කුස්සි.හෝදලා.එවන.එකෙන්.තමයි.රටට.අතිතය .අවශ්‍ය .දේවල් .කියලා
පුළුවන් න්ම් උදව් කරන්න ,,, කොහොමද apply karanne,,,
yes
ජයෙන් ජයවේවා ඔබතුමාලාට ❤❤❤
Thank you
බොහොම ස්තූතියි.❤.
මටත් උදව් වක් කරන්න මගේ පුතා විල් ඵලයිමටි කේනේක් ..ලොකු උදව්වක් අත හිත දේන්න පුලුවන් නම්...
බෝහොම පිං මහත්තයා ඔබට
Good job thanks oba thumata
Sambanda karala danna bareda
ගොඩක් පින් මේ වගේ දෙවල් වලින් දැනුවත් කරනවට
The bullet Supirima wadasatahanak. Idiriyatath oba thumata me karya karagana yamata shakthiya lab ewa kiya prarthana karanawa
Mage mhathtayata hotel1ka job1k hoyadenna sir lankave denata hotel 1ka laundry manager kenek , avrudu 13kta vedi expiriyens tiyenwa . 13kma hitiye pita rata, apita udavwak karanna sir pin sidda vevi . Budu saranai
රුමෙනිය වලට හවුස්`මෙට තියෙනවා ද සර් රුමෙනිය වලට ගැනු කෙනෙකුට ක්‍රිලිනින් වලට වගෙ යනවා නම් ගාන කොහොමද මම නම් ඩුබයි කටාර් කුවේට් වල තම හවුස්`මෙට් වල ගිහින් තියෙන්නේ දැනුත් කුවේට් තම රුමෙනිය යන්න ආසයි කොහොමද කියලා කියන්න සර්
ඔව් සයිප්‍රස් ගැන කියාපු ඔක්කෝම විස්තර හරි ..සයිප්‍රස් එන්න ගොඩාක් ඉංග්‍රීසි දැනුම ඔන නැ සාමාන්‍ය දැනුම ඇති .
oya saipasda ina
Ane oya dannwad e gen
Kiyk ynwd bro
Monwd thiyn job
Budu saranai oba thumata
රුමේනියා සයිප්‍රස් වගේ යන්නේ කොහොමද කියක් විතර යනවද දැනගන්න පුළුවන්ද
Uthum mahathma hathi pewathum ethi mahathmayek. Oba thumata wiswayen yahapathakma wewa i prarthna karami. " 🙏.
යන්න පුලුවන් ඒජන්සි එකක විස්තරයක් දෙන්න පුලුවන්ද, අවස්ථා තිබුනට හොද ඒජන්සි යක් නැ සර්.ලොකු උදවුවක්
ඔබට විස්වය එ මුදල් ලබාදෙයි
මාස 11ක් හිටියා මටනම් යන්න උනේ නෑ ලිස්බන් එකේන්.තාම කවුරුත් ගිහින් නෑ .බයික් රයිඩර් විතරයි විතරයි යන්නේ .😢😢😢😢😢😢😢
Sathutuy ape distrikke mehe awanka agency ekak tiyenawa kiyala dana gattama.
Ane matath යන්න one garment හොඳයි උදව් කරන්න පුළුවන් nm budusaranai ඔබට
Mehe English teachers Japan wala monada job opportunities.kohomada api obathumawa sambanda karaganne
ඔබතුමා deviyek වගේම .හොඳ මහත්මා කෙනෙක් .
Romeniya yanna පුළුවන් කොහොමද .gahanu pirimi 2 kama. මේෂන්. ක්ලීනින්
God bless you sir
Matath yanna ona mahaththaya oba thumata godak pin
අපිට රුමෙනීයා වල ගමන් ට් වලට කෙහෙමද පඩිය.කියද
Sir මම අවුරුදු 18ක් rata හිටිය මට යන්න Help කරන්න සර් මම course එක්කටත් join වෙලා ඉන්නේ caregiver level 3 please help me
Oba thumata godak pin ahinsaka lamita udu karnwata
ඉශ්‍රයල් විඩියො එක එනකන් බලන් ඉන්නෙ ❤
පෝක් ලිප්ස්ට් ඩ්‍රයිවින් ජොබ් එකක් ගන්න පුලුවන් ද කොරියාවේඅවුරුදු 6 කලා
Mama danata inne qatar wala qatar ake havi vehikal lisans thiyaenwa lankawe bara wahana lisan thiyanva rumaeniya dilivari job nadda
Rumeniya wala girlta thiyen campeny job selon peththa gena vishtharayak dennako job visa yanne kohoma viyadama kiyak vithara yanawada
ගියාම ජොබ් නෑ.ජොබ් එකට ඒජන්මනි ඉල්ලනවා.ඔක්කොම හොරු ඉන්නෙ .නෑදෑයෙක් හෝ යාලුවෙක් ඉන්නවනම් විතරක් යන්න .ආවාම ජොබ් එක අමාරුයි නම් අපි කොහොමද කරන්නෙ .ලේසි ජොබ් එකක් හොයාගන්න ඕන .එතකොට ඒජන්මනි ගන්නවා .සල්ලි ඉල්ලනවා.
කුවේට් විසා නැද්ද මම අවුරුදු 12 කුවේට් ලයිසන් තියෙනවා කුවේට් . හොටෙල් එකක කැම ඩිලිවරි කලෙ . බසාව දාන්නවා . පරවල් දන්නවා company විසා නැද්ද
Tanks. Sir
අපි.දෙන්නෙක්.ඉන්නවා වයස.53.56.දෙන්නෙක් අපට මුදල් නෙහ .ගිහින් පඩියෙන්.ගෙවන්න .යවන්න පුලුවන්ද .සර්.ගොඩක් පින්.රට ඉදලා.ආවෙ..🙏
මහත්මයාණෙනි බුදුසරණයි පුළුවන් නම් ම්නිසුන්ට උදව් කරන්න විශ්වයෙන් සහ ඔබට දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලැබෙනවා බුදුසරණයි 🙏🙏🙏❤️👍
Ahu wenna epa
@@ashaniroshanimeegoda4370ai ehema kiyane e
@@ashaniroshanimeegoda4370ai oya ahu wnada
@@ashaniroshanimeegoda4370ay ahu wenna epa kiwwe
Ai e@@ashaniroshanimeegoda4370
වැඩේ කියන්නේ මේ ඔෆිස් එකේම වැඩ කරන දෙන්නෙක් නේ බොරුවට ඉන්ටවිව් කරන්නේ.. 😂😂
Itn වැඩසටහන් කරන කෙනෙක්
බුදු සරණයි
niyamai sr
ස්තුතියි සර් අපේ 3 දෙනාම සර්ට පොත් භාර දීලා තියෙනවා
මොන වගේ රටකට යන්නද ඔයාල පොත් බාර දුන්නේ..අනේ මටත් කියන්නකෝ..මගෙ දුවව යවන්න හොද රටක්..
@@kottagenilukadarshani3609 මෙහෙමයි කොයි රටට ගියත් ඒක තමන්ගෙ වෙලාව තමා ඉතින් නැත්නම් රටවල් නම් හැම රටක්ම හොදයි හොද මිනිස්සු හමු උනොත් රස්සාව හරියට කරගෙන ඉන්න නැත්නම් අව්ල් ඉතින්
සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්නම්
Kohomada baradenne koheda office eka තියෙන්නේ no ekak thiyenwda
සර් ගෙ නොම්බරය දෙන්න
Mahaththaya Excavator oparetar Hari kampani ekkata Hari kapal ekkata yanna hadaladannako
Mama bio gas gana trninin laba atha on a deyak karanna puluwan mata mudal na yanna kamati kohomada karaganne
මගෙ පුතාව රටකට යවන්න ඔබ තුමාට පුලුවන්නම් පිහිටක් වෙන්න 🙏🙏🙏
what job his looking for
Mata noumber ewannako
Phone answer කරන්නෙ නෑ මෙයාලා කොච්චර කෝල් කලත්. ඉතින් කොහොමද දෙයක් කරන්නෙ
Matath aplay karanna puluwamda
@samanthichathurani
සයිප්‍රස් යන්න රුමෙනියා යන්න කියක් ගන්නවද .විස්තර දැන ගන්න පුලුවන් කොහොමද සර්
Sir mn obath ekka kalin katha kala kenek..
Sir mn obe sathpurusha... Sath baawa wachana walata godak garu karanawa... Godak pin obe manussakamata..
Ahinsaka hith therum aran obe sewaya itu karanawata... Wareka mge pera bawayaka mge piyadooo sithenawa😔... Kawadawathma waradinne ne obata jayen jayama wewa🙏🙏... Pirisidu hadawathinma mese liyami... Thisthun kotiyak dewi rekawaranai 🙏🙏obatath... Obe karyamandalayatath....... Good luck
Poddak visthara kiyanna ko
Mm kuweta aurudu 8 weda karala tiyanawa mm weda kale mhtama ekaka mata basawa hodata danwa arbi hidi hodatama puluwana mata udaua karnko oylage naba ekaka danako
Mm giya me agency ekata thani wanchawa thiyenne.salli gasa kanawa minissungen rs 4000 witharak yana police report ekata mun 10000 illanawa ita passe eka cretifi kara ganna nomile danna thiyenna appoint ekata thaws 5000 gannawa ara 4000 witharak yana wadeta mun 15000 gannawa.anika document bara deddi 300000 gewanna.me kiyana surangana katha na giyama.anika meyala kochchara kiuwath giya kenek na.hoyala balala meyala gawata yanna passe duk nowi. Dan ithin meyalage gotto redi ussan enna epa ahinsaka manussayek wenuwen kiuwe.
😢
Care giver යන්න වයස බලපාන්නෙ කොහොමද
Mewata ellum karanne kohomada please help me mata nvq4 tiyei hair and beuti
Sar mata ඉදිකිරීම් ansan යන්න පුළුවන් komada sar
Matath rata yanna puluwanda cyprus hitiya au 10k husband maruna nisa awa puth ethakota podi dan eya married mata inglish and Greek language puluwan 54 age yanna vacancy thiyanawada
කොහොමද ඔබ thumawa සම්බන්ධ කරගන්නේ
Sar saipras yanna pirisidu karanna mata 44 gehunu kenek 50 rata gihin apu kenekta yanna puluwanda sar
Mage puthata bekari weda puluwan eth sahathike dunne auruddak weda kara kurunegala (p n s ) wedakare mihinthale sahathike dannam kewata dunne
Man qatar dubai idala tiyanawa aye yanna ona hoda ratakata kohomada poddak visthara kiyanna plz 🙏
රුමේනියා,සයිප්‍රස් යන්න කීයක් ගන්නවද
Man wortar prooping mata hama ansema puluwan.. job ekak romenia hari issyel hari yanna puluwanda
හොටෙල් ක්ලිනින් කීයක් යනවද රුමේනියා වලට
සයිප්‍රස් ගැන කියපුවා ඔක්කොම හරි 👍
කොහොමද apply karanna ,,පිරිම් කෙනෙක් ට,,
oya saipasda ina
සයිප්‍රස් yanne kohomada meya kiyana vidiyata
අනේ එන්න විදිහක් නැද්ද
පැකින් එකට යන කාන්තාවන් ට 59 වැඩි වයස් අය ගන්නෙ නැද්ද සර්
මම දැන් දන්නේ බලන්ගොඩ තියෙනවා කියලා යන්න ඕන අනිවාර්යෙන්ම
තෙරුවන් සරණයි ඔබ තුමාට....
Thank you
Isral agriculture ekata den apply karanna berida.
Hoda pahadili kirimak.thanks oba thumata
Agricultural walin jobs nadda
මට සයිප්‍රස් යන්න ඕන වේකන්සි ආපුගමන් දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද??
අතෙ සල්ලි නැති අයට යන්න පුලුවන් විදියක් සකස් කරන්න රුමෙනියා යන්න ලක්සපහක් අතෙ නැත්නම් මොකද කරන්නෙ බැකුවෙන්ම ගන්න පුලුවන් විදියක් හදලා දෙන්න
Romania ynna bankuwakinwath loan den nh dn
Romeniya yanna banck loan denawa hoyala balapan
ඔව් මහජන බැන්කුවෙ දෙනවා.මට පුළුවන් කීවා ගන්න
Hnb ekenuth denawa man ehuwa
Godak pin sir
Visa apuwam සල්ලි badinn පුළුවන් da
මේ ඒජන්සි එක කොහෙද තියෙන්නෙ ,, නම මොකක්ද ?
Eththatama mawa yawanna puluwannam loku udauwak mahaththayo...nayak widiyata dila hari yawanna