ape gameth oy seen ek ynw sir, 15000k gtta kiww course ekt. eth intaview dala tibbe tikai, agency haraha thma dala tibbe, giypu unge olu kaala, heta ywnwa wge hitiye
Mama sambanda une direct. Adurana kenek margayen. Rajayen yawana kenage gana 350 000y. Sirge nama kiyanna be. Mulin 100000k dunna. Medical kara. Police report gatta. Masayakata pera meka nethiuna kiyala aranchi awa. Sir loku try ekak dila me mase athulatha yawana thathwayak thiyenne. Eth masa 4, 5kata witharai. 2025 edan masa 8 gane wasara 4k inna puluwan wei. Api paniy kiyala laksha 40ka 50ka apa athsan karanna wei demapiyanta.
maha sakkili enna ratak meka akane diyunuwak natte.paw ahinsaka minissunge salli rawattala salli aragannawa.anthimata a minissunge pawuluth higamanata watenawa.
Kiyana aka supuriyatama kiuwa aiya ma video aka balala hari tharum gaththoth athi mokada goodak horu inna dan hamathanatama japan koriyan yawanawa aiya kiuwa waga video aka supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ video එක මම දාන්නේ 2024/07/3 වෙනි දින, මම මේ කථා කරන්නේ, මේ කාලවකවානුව තුළ සිද්දවෙන දෙයක් ගැන. ඉදිරියේදී මේවා කුමන ආකාරයකට වෙනස් වෙයි ද කියලා, අපි දන්නේ නැහැ 🎉අවසාන වෙනකම් සම්පුර්ණ video එක නරඹන්න, විදේශ සේවා එකට ගන්න call එකක්ද ඇත video එකේ, මෙම video එකේ ප්‍රධාන අරමුණ, කබලට වැටිලා ඉන්න මිනිස්සුන්ව, ලිපට වැටෙන්න නොදී බේරගැනීමට වචනයකින් හරි දායකත්වයක් දීමම පමණි. වැටෙන හොඳ නරක ප්‍රතිචාර දෙකටම මම සුදානම්, මිනිස්සුන්ට මෙම වංචාවන් කරන සියළුම හොර තක්කඩින්ට ශාප වේවා 👍🎉මොන ක්‍රමයකින් හරි විශ්වාසවන්ත ලෙස කොරියාවට යන්න පුළුවන් නම් යන්න❤️❤️❤️ නමුත් අවධානම් ගැනීමට පෙර සුදානම් වෙන්න. මේ කියන visa එකට vacancy 50ක් ආව කියලා හිතන්නකෝ නිකමට, ඒත් 50ක් යවන්න තීන එකට, දහස් ගානකගෙන් මුදල් ගන්න එකත් කොච්චර ලොකු වංචාවක්ද ළමයිනේ, මෙම video එකට වැටෙන comment වලින් තීරණය කරන්න ඔයාලා, මේ කතන්දරය ගැන 🎉තීරණය ඔබ අතේ 👍ජයවේවා ❤️❤️❤️
channel එකට අලුත් ද ළමයෝ? එහනම් channel එකත් subscribe කරන්න, අපිව හිතට වැදුනානම් ❤🎉🎉🎉
ඒ කියන්නෙ රජයෙන් යවන්නෙ නැද්ද
Sew 02 lakunu kiyd
Call එක දැක්කේ නැද්ද කොල්ලෝ video එකේ තිබ්බ @@JayaniChathurangi-o6q
@@pointofbhanu8206 watts app messeg aekak dala athi balanna
@@pointofbhanu8206 watts app messeg aeka balannako
සුපිරියක් බං උනන්දු වෙන උන්ට කෙලවන්න හදන්නෙ exam එකත් නැති වෙනවා මෙහෙම ගියොත්
ගොඩක් වැදගත් වීඩියො එකක් අය්යෙ.කීදෙනෙක් මේක හිතේ තියන් එහෙම යනවයි කියල හිතන් ඉන්ඩ ඇත්ද.මන් විශ්වාස කරනව 1000% ඒ අයනම් නතර වෙන්න ඇති❤.ගොඩක් පිං මේ කරන වෘත්තීයට.❤
Supiri me vedio eka.horunta ahu novi inna dunnu supiri padamak.oya deviyek sir.❤❤❤❤❤❤❤❤❤❤
Sir ඔබතුමා super 💎 වීඩියෝ eka iwara wenakam balauwa.. මහරගම sejon ekata awa skill ekata . Sirge මඟපෙන්වීම nisa skill passe wela web watenakam balan inne . ❤
Banu aiya kiyanade hariyata hari mata exame ekata skill ekata godak udau kala godak pin aiye dan mama web watenakan balan inne 🙏🙏🙏🙏❤❤❤❤
Sir පරිස්සමින් ඔයා ❤️❤️❤️ මතකනේ කලින් කෑව පරිප්පුව අනිත් මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ගිහින්. දැන් ඒ උදව් කරපු එකෙක්වත් නැහැනේ sir. අපි ඉන්නවා ඕනම දේකට ❤️🙏🙏🙏🙏
@@Lassana17 ඔව් ඔව් ඒක හොදට මතකයි කොල්ලෝ. ඊට වඩා ප්‍රශ්න වලටත් පැටලිලා තීනවා, නොදන්න මිනිස්සු වෙනුවෙන් මම ❤️
මන් මේකට තාම සල්ලි බැන්දේ නෑ ඒත් මට cv එකක් එව්වා ඒ විදියට මගේ පොටෝස් දාලා හදන්න කියලා ඒත් මට තිබ්බ අවිශ්වාසේ හින්දම මන් ඒක ගැන හෙව්වා හොයද්දිත් මට හම්බුනේ ඒම දෙයක් තියේ කියලා..තව දවස් දෙක්කින් මාත් යන්නයි හිටියේ වෙලාවට මේක දැක්කේ.😢🥹❤
අපේත් සල්ලි ගත්තා කොරියන් යවනවා කියලා ලකෂ 2 15 ක් ගත්තා දැන් මාස 5ක් විතර හැමදාම සතිය සතිය කල් දානවා මෙකත් බොරැ එකක් කියලා දැන් තෙරේනවා
Nugegoda da ajant..?
Agency eaka mokakada mamat baradeela teyenne
දැනුවත් කිරීමට ගොඩක් පින්...කොහොමහරි අපි යන්න ආසාවෙන් බලන් ඉන්නවා
Thanks sir දැනුවත් කිරීමට 🙏🙏🙏🙏❤️
පුතා මම අවුරුදු 60 වෙනවා අබුඩාබි වල අවුරුදු 10 සේවය කරනවා baby sitting එකයි house kiping යුරෝපීයෙන් ෆැමිලි එකමට හොඳට ඉංග්‍රීසි කතා කරන්න කියවන්ඩ හොඳට පුළුවන්.මහන්සි වෙලා හොඳට වැඩ කරන්න පුළුවන්මමයි මමත් ආසයි කොරියන් වල ජොබ් එකකට එන්න ෆාම් එහෙක හෝ ගෙදර ක්ලීන කෙනෙක් හැටියට ලෙඩේ බලාගන්න මට ජොබ් එකකට එන්න බැරි වෙයිද කොරියාවට
Godak watinawa sir me දැනුවත් kirimwalata.
ගොඩක් පිං සර් දැනුවත් කලාට මේ සම්බන්දව 🖤
පිං sir දැනුවත් කිරීමට ❤🙏🙏🙏
Egancy එක්කෙනෙක් kiwa 900000 k 12k kiwa gana yawanolu
Manus අත්සන් kara කීවා
Kattiyak yano බලමු yanakn ඉන්නෙ අපිත් baln ඉන්නෙ
ape gameth oy seen ek ynw sir, 15000k gtta kiww course ekt. eth intaview dala tibbe tikai, agency haraha thma dala tibbe, giypu unge olu kaala, heta ywnwa wge hitiye
අපේ පැත්තෙත් ඔය සින් එක ගියා..ගොඩක් අය නමුත් දුන්න..පලතුරු වතු වලට දානව කියල තිබ්බ එ හිතවත්ම අයව.😅😒💔
Aththamai me wage ewata rawatena minissu harima puuu. Kisima deyak hoyala balanne nathiwa මිනිස්සු ahuu wenawa ..
වටිනවා බානු අයියේ ගාල්ලේ ඇමතියා කොල්ලෝ අන්දලා හොදට ගරනවා
Manusha kiynne ballek
😂Man me kalpana kare bn 225 pannanna audiance ekk hadla api ape rata hadagattann niknma rata goda daganna plwn 🙂
මනුෂ කියන්නෙ කැත වැඩ කරන මීනිහෙක් නෙමේ... @@sadeepapramudhitha3566
ලෝක හොරෙක් මනූශ කියන්නේ හොර ඒජන්සි ආරක්ශා කරන් උන්ගෙන සල්ලිඅරන් මිනිස්සුන්ට කෙලවන පාහර බල්ලෙක් මනූශ කියන්නෙ..
Mulin maried ayawitrd yawanne
Attama kathawa aiya Oya kiyanna niyamai ape minissu ape minissunwama andanwa sakkili mun😂
මං දන්න අක්කා කෙනක් ගිහින් තියෙනවා කොරියාව ට.exam කරලා නමි නෙවෙයි ගියෙ.දැන් මාස 4ක් වගෙ ගිහින්.කොහොම ගියාද දන්නෙ නැ
Danna akkeknm contact karala ahannak visthara
Ow oya kes eka me awerudde 2weni mase idn tibba deyak mth cv ekak dunna interview ekkatath giya eyla kiypu vidihta boruwak kiyla therune hoda welawata eken beruna supiri wedak aiya me video eka dapu eka ❤
Poya dawasata medical walata enna kiyala passe kiyanawada poya niwadui issaraha dinyak dennam kiyala
Ithin oyata puluwanne api wage duppath kenek ratata ganna sadarana mudalak aragena. Kauda eththa kiyanne Nakanda.
Aiye manusha kiyawane palaweni kandayama yawanawa,kiyala..eththakda,aiye eka..api me,web eke inne..
මගෙත් යලුවෙක් ඉන්නො අද හෙට යන්න බලන් 😅
Sr danuwath kirima godak watinawa ❤❤❤❤
Israel agriculture job වලට වෙච්ච දේත් මතකයි😂😂😊
Oya hari aiye mun apiwa andanawa
මල්ලි ඔයා හරියටම හරි 2023 දී ඔය වගේ මහනුවර ගැටඹේ හන්දියේ ළඟ තියෙන up country ඒජන්සියේ එඩ්වඩ් කියන හොර තක්කඩියා සල්ලි අරගෙන නුවරඑළියේ training එකකට ගෙනියනවා කියලා කියල stroberty factre එක ඇවිදින්න එක්කන් ගිහිල්ලා කොරියාවේ agri culture රැකියාවලට යවනවා කියලා ලොකු වංචාවක් කරලා තරුණ තරුණියන්ගේ කාලය අවුරුද්දක් පමණ විනාශ කරා ඒකටම ලෝන් දෙනවා කියලා බැංකුවල නියෝජිතයන් ඇවිල්ලත් රැස්වීම් තියලා මිනිස්සු රැවැට්ටුවා
Owa kiyala comment dana eka hodai thanks 👍
Aiye kadawatha gk global kiyala ekakinuth tranin kraa 200k.. ලක්ෂ 2 gaane aragena.. thaama mukuth ne.. labana maase yawanawa kiya kiya innawa.
බත්තරමුල්ලෙද ඒ ඒජන්සිය තියෙන්නේ
Oyath demmada brother @@SV-mu4fw
@@SV-mu4fwoyath demmada bro
බත්තරමුල්ල eken baluwada oya?
Highly recommend this channel❤
නියමයි අයියා සුපිරි ❤❤❤
@@Kavinduksr ❤️
Eadda banukaka sir apith Kuwait awea super markd kiyala mea yavilla gadan weda dunna eawa padisag denawa sir eadda
අපේ ගමේ set එකකුත් ඉන්නව, සල්ලිත් ගෙවල තාම ඇවිල්ල නැහැ 😅😅❤❤❤
ithin yako hina wenne
@@priyankara00hoda wede 😂😂
ඹබ තුමාට ගොඩක් පින් මේ වගෙ දැනුවත් කරාට ..ඹබ තුමාගේ නම්බර් ඵක දාන්න පුලුවන්ද ..මටත් කොරියා යන්න අවශ්‍යයයි .මට අවුරැදු 40ට වැඩියි..විභාගය ලියන්නේ නැතුව යන්න පුලුවන්ද ..
minihek mona hithakinda duppath manussayekwa nayakarayek karala salli kadaganne. okuntanm jiwithe anthima kaledihari owa padisan denawa
සර්...මන් Cls ගිය සර් කම්පැනි යවනවා කියලා මේ දවස්වල අපෙන් Documents එකතු කළා...බැංකු ලෝන් එක ලක්ෂ 27 දෙනවා කිව්වා
කොරියන් සජන්නිම් කෙනෙක් ඇවිත් ඉන්ටව් එකක් තියෙනවා කිව්වා ලබන සතියේ
ඉන්ටව් එකෙන් පස්සේ ලක්ෂ 2 1/2 ගෙවන්න කිව්වා පාස් උනොත්
මටත් ඔය විදිහට ම කිවා
ඔයා ක්ලාස් ගියේ කොහෙද
Koheda bn claz giye
එකෙන්ම ජය වෙන්න ඕනේ එකෙක්❤
මම විභාගෙට පෙනි හිටිය.විභාගෙ අවසන් වෙලා බලන වර්න අන්ද තාවෙන් මගෙන් 2ක් 3ක් වැරදුනා.ඉතින මගෙන් අත්සනක් ගත්ත.ඒත් ඒ මට වර්න අන්දතා 4n එකේ පේන ඒවගෙ මට සාමාන්‍ය පෙනීම පෙන්නන්නෙ.මං ඒකට මොකද කරන්නෙ.මට ස්කිල් එකට කට කතාකරන එකකුත් නැතිවෙයි.මං දැං මොකක්ද කරන්නෙ😥
Apitath Enna one pinsidda wei
එළ බන් සුපිරි කොල්ලො පලයල්ලා
Mama sambanda une direct. Adurana kenek margayen. Rajayen yawana kenage gana 350 000y. Sirge nama kiyanna be. Mulin 100000k dunna. Medical kara. Police report gatta. Masayakata pera meka nethiuna kiyala aranchi awa. Sir loku try ekak dila me mase athulatha yawana thathwayak thiyenne. Eth masa 4, 5kata witharai. 2025 edan masa 8 gane wasara 4k inna puluwan wei. Api paniy kiyala laksha 40ka 50ka apa athsan karanna wei demapiyanta.
ගිය කව්ද ඉන්නේ ඉතින්???
ඔයා කොහෙද ..
sir ape hangk heeneta desapalene gewnoth ewarai.
Laaks5 padiyata maasaa6ta laksa 30i,,yanta 30i,nikan enta venne
අයදුම් කරුගේ අතින් වුනු කරුනකට ඇග්‍රිමන්ට් එකක් කැන්සල් වුනොත් සර් ආපහු ඇග්‍රිමන්ට් එන්නෙ නැද්ද ?
Aniwaren aiye hena gahana weda owa
Onna me mase antime e8 eken 67 yanawa amaruwa hodaida den ubala tamai akul kelanne
මල්ලි මට වයස45 හරි කුමයක් බලලා වැඩක් සෙටි කරන්න පුලුවන්ද
Sir me serama gena balala oyalawathh hari deyak karannko ahinsaka Anita help karanna
Malli oya koreawe lankawe minissunwa nomaga yawana horu tikak innawa me kiyana mawath rawattuwa okun
ඔහොම වීස් එකක් දෙනවනම් යකෝ ඉස්සෙල්ලම ගන්නේ කොරියාවේ ඉන්නෑ උන් ගේ සෙට් එක උන්ගේ යාළුවෝ ආරංචියේ විදියට මේ වන විටත් ලංකාවේ ගොඩක් දෙනෙක් ඔය වෙනුවෙන් සල්ලි ගෙවලා තියෙනවා
ඔව් මටත් ඕක සෙට් වෙලා ටිකක් හොයල බැලුවා. අර මනුෂ නානායකර ඇමති තුමාගේ වැඩසටහනකදි 1 ඒජන්සියකදි. ඒ වැඩ සටහනට ලංකාවේ ඒජන්සි 20ක් 30ක් එනවා නෙ. ඒ 1කින් ඔහොම 1ක් කිව්ව මන් එතනදි පොඩි ෆෝම් 1ක් ෆිල් කරල දුන්නම එතනින් එයාලගෙ කන්ටෑක් නො 3ක් තිබ්බ. 1ම ඒජන්සියේ 3දෙනෙක්ගෙ. ඒ 3දෙනාටම මං කෝල් ගත්ත. උන් තුන් දෙනා කතන්දර 3ක් කිව්වේ. ඒ නිසා අහුවෙන්න එපා යාලු පරිස්සමෙන්
maha sakkili enna ratak meka akane diyunuwak natte.paw ahinsaka minissunge salli rawattala salli aragannawa.anthimata a minissunge pawuluth higamanata watenawa.
mamath rawatila inne magen gaththa laksa400000k migamuwe katane inne ohuge nama nalaka ahuwenna apa mage shahodara warune
Seva liwwath padam 60 silabas ekada.seva cutoff mark eka keeyak vage veida sir.
Ane obathumata pin apatath hodaratakata yanna udawkarannako
Nomile ugabwanawa keyala pantit patan gannawa ne dawas wala habai masa dekai pantiyat ewaraii 😂
Hari watinawa danuwath kireema gana
හැබැයි ලගදි ටිකක් ජපන් ගියා. මගෙ යාළුවෙකුත් ගියා
Japan wayasa kohomada balanne
සල්ලි දුන්න එවුන්ට කරන්න තියෙන්නේ තවත් කීයක් හරි දීලා පාතාලේට කන්ට්‍රක් එකක් දුන්න නම් හරි
අයියේ කෘෂිකර්ම වීසා ලංකාවට ඇවිත් කියන්නේ ඇත්ත ද(2024.07.15)
මම දෙන්නම් ඔක්කොම විස්තරේ.හොරු මම දන්නවා.ගොඩක් කොල්ලෝ රැවටිලා.සල්ලි දීල.මටත් කෝල් කරලා කරදරේ.
Detail pls
Sirawata mama masa 3 wada kale visa maru kala .farm visa nam yanna epa
Kohmada eplay karanne
Mun tika ekathuvela අහිංසක කොල්ලන්ට kellanta මහන්සි vela gemak gahanna thiyana ekath nethi karayda danne 😢😢
කොහොමද yanne kisima puhuwak nathuwa yanna පුළුවන් da gevimak karanna oneda
ලන්කාවෙ උන් පව්. 😢නිකන්ම වන්ජාකාරයින්ට අහු වෙනවා😢. මොඩයි. 😢
Really great explanation
අපේ හිටපු සජංනිම් තමයි වැඩේ කරන්න යන්නේ කොහොම වෙයිද දන්නෑ
🙏🙏🙏🙏 ස්තුතියි sir 🇰🇷
හොද දැනුවත් කිරිමක්❤
කට්ටිය ඔක්කම තෝරන් ඉවරයි පුතා 😆
විස්තර දැන ගන්න පුළුවන් ද
ඔබ තුමා කරනවාද මම පොලිටනල් වල දැනට ත් එලවලු හදනවා ඔබ තුමාට පුළුවන් නමි උදවු කරන්න පුළුවන් ද
මේ සේරටම උත්තරේ තව මාස දෙකකින් බලන්න පුලුවන් වෙයි....
@@GreenTerrains අනේ වාසනාවක් 🇰🇷
කෘෂිකාර්මික රැකියා තියෙනවාද ලංකාවට තාම
❤❤❤matath ohoma 1k keewa😂😂😂
Moko une bn
Mama koriyawe idala awe mage wayasa 53 mata puluwanda aya tri karanna
masa6 neda vis gahnne
Kiyana aka supuriyatama kiuwa aiya ma video aka balala hari tharum gaththoth athi mokada goodak horu inna dan hamathanatama japan koriyan yawanawa aiya kiuwa waga video aka supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vshatara kiyannko?plz
Niyamai aiyee❤😊😊😊
Matath yanna ona kohomada appalyi karanne..
සර් එතකොට exm එකෙන් කෘෂිකාර්මික යවන්නෙ මොන වීසා එකෙන්ද ?
කෘෂිකර්ම යවන exam එකක් තාම නැහැ කොල්ලෝ මෙහෙට ❤️
ඇප්ලයී කරන්නෙ කොහොමද විස්තර කියන්න පුලුවන්ද
Kaiya vitharaine porak wenna kalin yana vidiha ketiyen pahadiliwa kiyannako baela e wadi
ubata pin bn danuwath karata❤❤❤❤
❤️❤️
Me bro E8 visa lankawata dela naha
Video එක පොඩ්ඩක් බලන්න ❤️
Meka aththada
Mamath interiew giya aiye gihin police report ekakuth gatta medical nogihin natara una meka gena seka hithila aththatama thanks me gena denuwath karata
Thama lankawata dila nadda E 8 visa ak
Aiye man giya mase කැලණියේ තැනකට giya...oya E8 visa denawa kiyala..apita kiuwe bank lon aka ලක්ෂ 15 denawa kiyala.....sathiyata aka gane sathi 5k භාෂා පුහුණුවක් denawa kiuwa.... visa aka mulu gana ලක්ෂ 20k කිව්වා
අම්මෝ, පරිස්සමින් ඉතින්
Ai giye na.... wadiyen prashana ahana kattiyata katha karala na....mukuth ahapu nathi ayta katha karala... 😁😁😁
@thariya-5226 අම්මෝ 😄
Aiye masa 8k nemai අවුරුදු 3කට visa denawa කිව්වා🤔🤔🤔
ayye ethakota e7 visa eka
laksa 50ka bond ekak thiyanna onalu ejanciya namata
Kohomada yanne aiye
Class ekata join wenne kohomda
한국어 할줄 알아요...한국에 어떡에 가요?????
Man awa e-8-2 vissa eken.
Tawa agency ekak tiyenawa
Global recomended recruits pvt ltd - battaramulla tiyenne.
කොල්ලො සෑහෙන්නෙ ඒකට සල්ලි දීල නේද