මගේ කොරියාවේ Job එක | දැන් වැටුප ලක්ෂ 9 යි | අවුරුද්දට බෝනස් තුනයි | Korean job visa for sri Lankans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මගේ කොරියාවේ Job එක | වැටුප ලක්ෂ 9 යි | අවුරුද්දට බෝනස් තුනයි | Korean job visa for sri Lankans
    • මගේ කොරියාවේ Job එක | ...
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 07102005532

ความคิดเห็น • 483

  • @surekachandani3120
    @surekachandani3120 9 หลายเดือนก่อน +95

    මගේ පුතත් අද කොරියන් පංති යන්න ගියා .පුතාගෙ කොරියන් ගමනයන්ට කරන කියන එග්සෑමි පාස්වෙන්න කියා මං ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණින් ඉස්ට වෙිවා..❤

    • @Sadakelum_T
      @Sadakelum_T 7 หลายเดือนก่อน +6

      පුතාටත් ඉක්මනින්ම කොරියන් යන්න ලැබේවා මාත් කවදාහරි යනවා මයී 🙏🙏💗💗

    • @RealDharmarathna
      @RealDharmarathna 5 หลายเดือนก่อน +1

      Ahinsaka pathum

    • @JourneyJournals-gm7dt
      @JourneyJournals-gm7dt 4 หลายเดือนก่อน +1

      Budusaranai ❤

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +52

    බොහොම ස්තුතියි...දැනුවත් කලාට..කොරියා යන්න ඉන්න අයව..ඔබ දෙදෙනාටම..🙏හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා..

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 หลายเดือนก่อน +6

    බුද්ධිමත් තරැණයෙක්. රට යන අය මෙයාගෙන් ඉගෙන ගන්න. එංගලන්තෙ කොරියාවෙ වැටුප ගන්න බැරි බවය් මට දැනෙන්නෙ.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +41

    ප්‍රශ්නය තියෙන්නෙ ඔබ හිතන විදිහට ධනාත්මකව හුගක් අය හිතන්නෙ නැති එක.බොහොම ස්තූතියි ඔයා අපේ අය හොදින් දැනුවත් කළාට.

  • @nishacha5476
    @nishacha5476 ปีที่แล้ว +42

    උත්සාහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ කියන්න හොද කතාවක්..

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +48

    කොරියාවේ විස්තර ගැන මා දැක්ක ඉතාමත් අනර්ඝ වැඩසටහන තමයි මේ. ඉසුරු මහත්මයාණෙනි ස්තුතියි ඔබට දීර්ඝායුෂ වේවා

  • @Paba735
    @Paba735 ปีที่แล้ว +29

    ❤මට තියන එකම බලාපොරොත්තුව සහ මගේ හීනය....

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +4

      ඉටු වෙිවා..!

    • @RealDharmarathna
      @RealDharmarathna 5 หลายเดือนก่อน

      Sihina kiyanene sihina ma nemey koriyawe ewa nispadana karanawa god luck

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน +24

    ලංකාවේ අයට ලංකාවේ අය කපනවා, වෙනත් රටක මිනිස්සු උදව් කරනවා, ලංකාවේ අය විස්වාස කරන්න අමාරුයි,හිත හොඳ නැහැ, කලාතුරකින් හොද අය ඉන්නවා

  • @us4185
    @us4185 ปีที่แล้ว +38

    මම පාර පළවෙනි සෙට් එකේ ලිව්වේ.. ලකුනු 150යි. මෙ පාර යන්න බැ.. ඊලග පාර යන්න වැඩ කරනවා.. එකට තවත් මොටිවෙශන් එකක් එක්ක මේ වැඩ සටහන ගෙනාපු bullet team එකට ස්තුතියි 🙂

    • @nilangasumudu1398
      @nilangasumudu1398 ปีที่แล้ว +4

      Oya yanna puluwanda kiyala hoyala balanna. Fail una ayata yanna puluwan. Select una aya yanne nethi unama oyalata
      yanna puluwan.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

      ​@@nilangasumudu1398නමුත් ලකුණු අඩු අයට යන්න බැහැ සාමාන්‍ය ලකුණු අවශ්‍යය, පාස් උනොත් අවධානයම වැඩී

  • @thilinachandimal5732
    @thilinachandimal5732 ปีที่แล้ว +11

    Supiri චරිතයක් , e wage පොළවේ paya gahal jeewth wena minissu hari adui, mara motivation ekak apita, math me para korean exam eka liyanwa, kohomahari gemak gahannawa me exam eke, korean yna eka ynawama thamai, 🤟💓

  • @anuraherath3704
    @anuraherath3704 ปีที่แล้ว +5

    බොරුත් කියනව ඉතින් , පඩි එහෙම සාපේක්ෂව කීවානම් හොදයි තාම 8-5 කරල ලංකාවේ මුදලින් ලක්ශ 4 1/2 වගේ ගන්න අය ඉන්නව

  • @nishyanidananjana3484
    @nishyanidananjana3484 ปีที่แล้ว +198

    ඉසුරු අයියා අපි එක්ක කොරියාවට ගියෙ 2013 . අපි එක්ක ට්‍රේනින් වුනෙ. යන මොහොතෙ එයාෆෝර්ට් එකෙ ඉඳලම පට්ට ගැටුම් ටිකකට මුහුන දුන්න කොල්ලෙක් 😢

    • @hasthiprodaction6048
      @hasthiprodaction6048 ปีที่แล้ว +14

      අද අපේ ගුරැවරයා අපේ කොල්ලොන්ව ගොඩ දාන මාරම ආසාවෙන් අපි ක්ලාස් යන්නේ සර් ගොඩක් උදව් කරනවා ගොඩක් අපිට මම හිතන් නෑ සර් තරම් හොද කෙනෙක් ආයේ අපිට හම්බ වෙයි කියලා

    • @maliya3719
      @maliya3719 ปีที่แล้ว

      ​@@hasthiprodaction6048 numb ekk thiyenawanm dennko

    • @poornimasanjeewani917
      @poornimasanjeewani917 ปีที่แล้ว +1

      Ei e

    • @niroproduction1995
      @niroproduction1995 10 หลายเดือนก่อน

      Sirge number eka danna puluwanda

    • @kavindumalshan9979
      @kavindumalshan9979 10 หลายเดือนก่อน

      ​@@hasthiprodaction6048 කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @himashitharuka5732
    @himashitharuka5732 ปีที่แล้ว +8

    අපේ හදවතේ සර්,😍💕✊🇰🇷❤️ගොඩක් ආදරෙයි සර් දීර්ඝායුශ ලැබේවා🙏🙏තෙරුවන් සරණයි ❤️🙏

  • @yasithachathu2297
    @yasithachathu2297 ปีที่แล้ว +10

    කොහෙද කොරියාවෙ ලක්ශ 9 පඩි තියෙන්නෙ E9 visa 1 යටතේ යන අයගෙ මුලික වැටුප 2:6. Ot පැයකට ගෙවන්නෙ 1400 වගේ ඉන්න කාමරයක් දෙනවා ඒක පඩියෙන් කපන්න පුලුවන් ඊට අමතරව ටෙජිකොම් කුක්මින් කපනවා තවත් රක්ශන කැම දෙනවා ඊට අමතරව පඩියෙන් බදු කපනවා සියට ගානක් ඇත්තත් කියලා තියනවා හැබැයි ඔය කියන විදියට තමා වෙන්නෙ හැමදේම ඇත්තම කියන්න තමන්ගෙ වාසිය තකා බොරුත් කියන්න එපා ..අනික තමා මහත්තයො බෝනස් 3 නැ 2 දෙන්නෙ . අලුතෙන් ගෙන්වන ගොඩක් කම්පැනිවල ot නැ. ඔයාලගෙ ලනු කාලා කොල්ලො ආපු වෙලේ ඉදන්ම කරන්නෙ පඩිතියන කම්පැනි හොයන එක බර ගානක් ජොබ් මාරුකරලා ඔයාල ඔය කියන කම්පැනි හොයනවා ලබන අවුරුද්දෙ ඉදලා සම්පුර්න පඩිය ලකෂ 2 හමාරයි එතනින් එහාට පඩියක් නැ පන්තිවලෙ කට්ටිය ගෙන්න ගන්න බොරු කියන්න එපා

    • @ZoRoX-wi3ik
      @ZoRoX-wi3ik หลายเดือนก่อน

      මට තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද

    • @SampathkumaraKumara-x3b
      @SampathkumaraKumara-x3b 29 วันที่ผ่านมา

      මේ යකා කියන්නෙ බොරුනේ දැන් පඩිය ගෙවනවා ලක්ශ 5.50ක් මාසෙට බෙසික්

  • @ahsenulya88
    @ahsenulya88 ปีที่แล้ว +9

    වයස 35ක් වෙන ගෑනු ළමයෙක්ට කොරියන් යන්න පුළුවන්ද ???

  • @M.m.chanel.
    @M.m.chanel. ปีที่แล้ว +6

    අනේ සර් බෝරු ටිකක් කියන්න .දීවර ඒන අයට කෝහේද බෝනස් 3 ක් තියේන්නේ .දීවර අපිට බෝනස් නෑ.ඒවත් ටිකක් පන්තිවල කියලා දේන්න.

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 ปีที่แล้ว +2

      එහෙම තියෙනවා නම් අ ලංකාව අසරණ දරුවෝ ඉඩ කඩම් උකස් තියලා යනවා පුළුවන් උදව්වක් කරන්නකෝ

  • @MdDios
    @MdDios 4 หลายเดือนก่อน +5

    මල්ලි පලමුවෙන්ම ඔයාට බුදු සරනයි ඔයා කිසිම පැකිලීමකින් තොරව හැමදෙයක්ම පිලිවෙලට කියලා දෙනවා සමහර අය කිසිම දෙයක් කියන්නෙ නැ තව කෙනෙක් දියුණු වෙයි කියල බය්ට ඔයා හොද ගුන යහප්ත් කෙනෙක් ඔය සියලු දෙවියන් රකීවා

  • @HansakaBandara-hn6vq
    @HansakaBandara-hn6vq 7 หลายเดือนก่อน +2

    ගැම්මක් අයියේ👍💪

  • @palawathagamage3517
    @palawathagamage3517 ปีที่แล้ว +9

    මොනව නැතත් ඔබ හරිම අවන් කයි ❤ ස්තුතියි

  • @Anjuanju-nv3rm
    @Anjuanju-nv3rm ปีที่แล้ว +8

    අපේ සර් ❤️🥰

  • @nevakevaa
    @nevakevaa ปีที่แล้ว +8

    මෙහෙම පඩි හම්බෙනවානම් රජයෙන් සල්ලි ගෙවලා කොල්ලෝ කෙල්ලෝ රට යැව්වනම් ඉවරනේ. train කරලා.පස්සේ ණය බේරන්න.එතකොට dollar වහිනේ ලංකාවට
    කියන තරම් ඔවා සුන්දර නෑ😂😂

  • @AsokaSenarathna-s1x
    @AsokaSenarathna-s1x ปีที่แล้ว +14

    මහත් යො ඔයා දන්න කොරියාව එන්න යින්න කොල්ලන්ගෙ ඔලුවලට බොරැ දේවල් දාන්න එපා මෙහෙ හැම කමිපැනියෙම ඔයා කියන දේවල් නැහැ ඔයා කොරියාවෙ වැඩ කරපු විදිහ හිතා ගන්න පුලුවන් 😂😂😂

  • @asankakumara0881
    @asankakumara0881 ปีที่แล้ว +23

    එකම බලාපොරොත්තුව හා මාගේ හිනය 😍

  • @damithdushantha1772
    @damithdushantha1772 ปีที่แล้ว +10

    සම් බෙක් ගන්න පුළුවන් කොම්පැනි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ.ඒකත් එච්චර ගානකට යන්න කොච්චර රෑ වැඩ,ot සෙනසුරාදා, ඉරිදා වැඩ කලාද,,කියලා,පැහැදිලිව කියන්න..එන්න ඉන්න එවුන් සම් බෙක් ගන්න බලන් ඒවි නැත්නම්..

    • @sisirapremalal9871
      @sisirapremalal9871 ปีที่แล้ว +1

      පඩිය ගැනනම් කියන්නෙ බොරැමයි. ඔය කියන තත්වයක් නෑ මෙහෙ

    • @ShanakaNushan
      @ShanakaNushan 2 หลายเดือนก่อน

      ow ekanam aththa ​@@sisirapremalal9871

  • @sandilhub437
    @sandilhub437 ปีที่แล้ว +22

    මාසේට ලක්ෂයක 9ක් හිතාාගනනම් කොරියාවට එන්න එපෝ.එහෙම හැම කම්පැනියම එහෙම නැ.😂😂😂😂

    • @ArunaKumarasinghe
      @ArunaKumarasinghe ปีที่แล้ว +5

      මුන් මේ marketing වගේ මේක රැල්ලක් කරලා දැන් exam එකත් රැල්ලට ගිහින් කොරියාවට යන්න සෑහෙන ගේමක් දෙන්න ඔනී

    • @Nesitha2000
      @Nesitha2000 ปีที่แล้ว +2

      Sirawata apith koriyawe inna 😂

    • @tharindudhananjaya-g1r
      @tharindudhananjaya-g1r 10 หลายเดือนก่อน

      ​@@Nesitha2000massage ekak danna puluvanda

    • @msnamal
      @msnamal 3 หลายเดือนก่อน

      aththaa😢​@@ArunaKumarasinghe

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 ปีที่แล้ว +37

    නිවේදකයාගේ ප්‍රශ්න කිරීම් ඉතා පැහැදිලියි. ආකර්ෂණීයයි. 💚 channel එකේ හැම වැඩසටහනක්ම හරිම ආසාවෙන් බලන්නේ.

    • @samithnabio
      @samithnabio 3 หลายเดือนก่อน

      Aththatama ou

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +8

    වෙබ් එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ඇග්‍රිමන්ට් එනවද.. ඒ ඔක්කොම වෙබ් එකේ පෙන්නනවද.. meditation වත් වැටුනේ නෑ අපේ..එකයි බලාපොරොත්තු වෙන උත්තරේ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම ඇග්‍රිමන්ටි එනව කියන්න බැ.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      කොරියාවේ ඉදල ඇවිත් ආයෙ යන්න සුදුසුකම් ලබන අය බ්ලොක් කරනවා බන් ලංකාවේ සක්කිලියන් .අලුත් අය යවන්න ඕනි නිසා ගිහින් ආව අය හිර කරනවා මෙහේ එවුන්.ලංකාවේ විතරයි මේ වගේ සක්කිලි වැඩ තියෙන්නේ .මිනිසුන්ගේ කාලය අපතේ යවනවා සක්කිලියන් .

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 ปีที่แล้ว +4

    මහත්තයෝ e9visa මූලික පඩිය 2:10 වගේ දවස් 5වැඩදෙන්නෙ නව නිතිය අනුව ඩේ නයිට් දුන්නත් දවස් 5 ඕටී පැයට 1500 වගේ දෙන්නෙ පැය3 වැඩකලොත් පඩිය හදාගන්න පුලුවන්, මුන් කියන පඩිය ට රැවටිලා නම් කොරියාවේ පඩි හොයන්න එපා

    • @dill2018
      @dill2018 ปีที่แล้ว +2

      Sir lai video youtube channel karayo ටිකයි බොරුව උපරිමයෙන් කරනවා eken වෙන්නේ kota ekath nathiwen eka

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +5

    ඊලග වැඩ සටහනෙන් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් අහන්න.. පිලිවෙලටද ඇග්‍රිමන්ට් එන්නේ.. එක නොදම්බුවකට විතරද වෙබ් එකේ ඉන්න අයව පෙන්නනෙනේ...

  • @Yapa993
    @Yapa993 ปีที่แล้ว +9

    දෙවනි පාර නොයන්නෙ කම්පැනි මාරු කරනිසා නේ😅

    • @lahirudolapihilla4820
      @lahirudolapihilla4820 ปีที่แล้ว +1

      ඔව් නැත්නම් මු ආය එනවා තනි කෙබරයෙක්

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +7

    මොහු කියන කතාවල තාර බර ඇරල ගන්න ඕනි. හැම කොම්පැනි එකකම ඔහොම නෑ.
    තව එකක් කොරියාවේ ඉදල ඇවිත් නැවත යන්න සුදුසුකම් හදා ගත්ත මිනිසුන්ට ලංකාවේ රජය, විදේශ සේව නියුක්ති කාර්‍යාලයට , මෙහේ ඉන්න සමහර සක්කිලියන් කෙරේ අසාධාරණයක් .
    අලුත් පරණ කියල වැඩක් නෑ සුදුසු අයට අවස්තාව දෙන්න ඕනි.
    ලංකාවේ සක්කිලි නිලධාරීන් අලුත් අය යවන්න ඕනි නිසා ,ගිහින් ආව අය හිර කරා.
    වගකීමෙන් කියන්නේ සාක්ෂි තියෙනවා විදේශ සේවා එකට සම්බන්ධ නිලධාරීන් කොරියාවේ ඉදල ආව මිනිස්සුන්ගේ කාලය සල්ලි අපතේ යැව්වා.. මේ චැනල් එක මෙහෙයවන මහත්තයා ඒ ගැන දරන අදහස මොකක්ද ?
    ඒ කරපු වැඩේ අසාධාරණ නැත්ද?

  • @ajithmanage-r1r
    @ajithmanage-r1r ปีที่แล้ว +4

    වැදගත් විවියා්ෙ එකක්. ❤

  • @charithforestperera2948
    @charithforestperera2948 ปีที่แล้ว +36

    හොඳ සංවාදයක් ගෙනාවට ස්තූතියි 🙏, ගොඩාක් ඔලුවට ගන්න දේවල් තියෙනවා....... Bullet team එකට නැවැතත් ස්තූතියි 😍.....

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 ปีที่แล้ว +8

    වර්ණ අන්දතාවය නිසා මේ සිහිනය හැබෑ කරගන්න බැරිව ඉන්නෙ

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok 9 หลายเดือนก่อน +2

    korian won 0.27 to LKR 1 , korian won 1312.00 to USD? 😐💔 ,කොහොමද? එහෙම වෙන්නෙ, ලක්ෂ 9 පඩි මසෙන් ගන්ඩ පුලුවන් ?

  • @ashokajayathilaka9062
    @ashokajayathilaka9062 ปีที่แล้ว +8

    ජපන්, Italy ගැන වීඩියෝ එකක්

  • @maheshprabodha7353
    @maheshprabodha7353 ปีที่แล้ว +5

    මුංට ඕනි වැඩ වැඩ පුළුවන් නම් ගෞරවයකින් ඇති වැඩක් නෑ....

  • @anjuranji2193
    @anjuranji2193 ปีที่แล้ว +1

    Mage israrl wala wetupa laksha 16 😇.loku kamata kiyanawa newei molay pavichchi kaloth godama thama...💫

  • @matheeshathejan8651
    @matheeshathejan8651 7 หลายเดือนก่อน +2

    මම දැන් ඉසුරු සර්ගෙ clz යනවා..ඔය දේවල් ටික සර් අපිට අදත් කියනවා..මාර ගැම්මක් එන්නෙ සර්ගෙ වචන ටිකට .❤️🇰🇷

  • @චුටීමල්ලි-ඞ4ෆ
    @චුටීමල්ලි-ඞ4ෆ ปีที่แล้ว +2

    Great bn aiye matath 26 hithila thiyenne karanwa exam

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +12

    මල්ලි මම ලංකාවේ කොරියන් අය සමග වැඩ කලේ,ඔහුන්ට අවශ්‍ය මහන්සියෙන් කැපවීමෙන් වැඩ කීරිමයි ,අපේ මෙහෙ කාලකණ්ණි රජයේ සේවකයන් මාසයක් ඇතුලත කරන වැඩ ඔහුන් දවස් පහකින් පමන කරන වා ඒකයි වෙනස අනික බොරු ඉංග්‍රීසි නෑ ඒකයි ඔහුන් දියුණු එක ජාතියක් ,ඔහුන් රටට ජාතිය ට බාශාව ට ගරුකරනවා අනුහසයො ,සරකම් මිදා

  • @පිස්සුලොකයක්-ජ8ධ
    @පිස්සුලොකයක්-ජ8ධ ปีที่แล้ว +17

    මිහිපිට දෙව්යෙක්!! තමා අපෙ සර්❤💕🙏

    • @Alex_uv
      @Alex_uv ปีที่แล้ว

      nama mkkd e sirge

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 ปีที่แล้ว +2

    මම දැන් අව්රුදු එකහාමාරක් වෙබ් එකේ තාම යන්න අවේ නැ.පුලුවන්නම් උදව්වක් දෙන්නකෝ සර්

  • @lahirudolapihilla4820
    @lahirudolapihilla4820 ปีที่แล้ว +6

    බොරු කියලා අලුතින් එන උන් ලක්ශ 9 පඩිය හොයනවා අනික අවුරුදු 18 න් කොරියාවට එන්නනම් ඇඩ්මිසන් ගන්න වෙන්නේ 15 න් 😂😂 වැඩේ කියන්නේ ඇඩ්මිසන් දෙන්නේ 18 න් 2012 නම් අවුරුදු 19 න් එන්න පුලුවන් ඒත් දැන් එන්න බැ අඩුම 21 ක් වත් වෙනවා

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +58

    මෙහෙමයි ලක්ෂ නවයවල් හැම එහෙකම නැහැ OT එක අනුව තමා සියල්ලම තීරණය වෙන්නේ ..පැය අට වැඩ දෙන්න බැරි company උනත් තියෙනවා ,බෝනස් නැති ඒවා ⁣,පාර්ටි නැති ඒවා ඕන තරම් මොනව උනත් වාසනාව තමා..

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว +6

      ඒක ඇත්ත.

    • @digitalworld5407
      @digitalworld5407 ปีที่แล้ว +3

      Ape eke bn masa 3kta sarayak bones eka denva padiyen bagayak.habai koreonta vitarai denne.apata denne na.a vage.apata vadata padiyak denava ehanin ehata apigana gaanakna..

    • @digitalworld5407
      @digitalworld5407 ปีที่แล้ว +2

      Koreava thamai ape life eka goda damme.🙏🙏🙏🙏🙏

    • @lakad
      @lakad ปีที่แล้ว +1

      Agreed

    • @damithdushantha1772
      @damithdushantha1772 ปีที่แล้ว +2

      ඒක ඇත්ත..ඔය වගේ සම් බෙක් හම්බවෙන company තියෙන්නේ පොඩි ප්‍රමාණයක්... අපෙත් ot නෑ..සෙනසුරාදා වැඩ නෑ..basic පඩිය විතරයි..

  • @sltech8605
    @sltech8605 ปีที่แล้ว +5

    Godaak pin oba thumata attatama mara gammak anne matath Hine habakaraganna tiyenne aka step akai tiyenne skill aka koreawata giyath the bullet balanawa ❤❤❤❤❤

  • @krishlanka4269
    @krishlanka4269 ปีที่แล้ว +7

    2012 ගියපු එකෙක් අවුරුදු 4i මාස 10 ඉඳලා ලක්ෂ 9k eka පාරක් හරි ගත්ත එකෙක් like කරන්න

    • @anojasanjeewani2890
      @anojasanjeewani2890 10 หลายเดือนก่อน +2

      Mama nam arageana na oya kiyana tharam salli

    • @kasunchathuranga2283
      @kasunchathuranga2283 5 หลายเดือนก่อน

      😂 wena koreyak wenna athi eka

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 ปีที่แล้ว +3

    Mageth ekama hinaya aththatama godak watina wadasatahanak

  • @arunarathnayaka6789
    @arunarathnayaka6789 ปีที่แล้ว +4

    බොරු කියලා අලුතෙන් කොරියාවට එන්න ඉන්න කොල්ලාගේ ඔලුව කන්න එපා..

    • @telephone2454
      @telephone2454 7 หลายเดือนก่อน

      මගේ පුතා කොරියන් යන්න ඉන්න
      මෙ කතාව ඇත්ත ද

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    කොචිචර සල්ලි හමිබ කලත් ජීවිතයක් නැත්නමි වැඩක් නැහැ.

  • @신수란기
    @신수란기 ปีที่แล้ว +2

    That's true 👍 💯

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว +13

    මාරම වටිනවා අද්දැකීම් බෙදා ගෙන අදස් දුන්න එකට

  • @ajithmanage-r1r
    @ajithmanage-r1r ปีที่แล้ว +1

    වැදගත් විවියා්ෙ එකක්.

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාලට

  • @sansundineth586
    @sansundineth586 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා 감사합니다...🤍

  • @ajithmanage-r1r
    @ajithmanage-r1r ปีที่แล้ว +1

    වැදගත් විවියා්ෙ එකක්.

  • @KmsDeepika
    @KmsDeepika 21 วันที่ผ่านมา

    මගෙ මල්ලිත් කොරියානු විභාගය ලිවුවා.ලකුණු මදිවුනා .හැබැයි භාශාව දන්නවා .බැරිද එයාට උදවුකරන්න.

  • @pulasthilaksahan3971
    @pulasthilaksahan3971 ปีที่แล้ว +23

    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි

  • @avishakadilshan2262
    @avishakadilshan2262 5 หลายเดือนก่อน

    ඉසුරු සන්චුල සර්💗🇰🇷

  • @dlaravinda8217
    @dlaravinda8217 ปีที่แล้ว +3

    අපෙ ගෙදරින් අහනවා මෙච්චර කාලයක් හම්බකරපුවා කොහේද කියලා. කොරියාවේ ඔය කියන කම්පැණි එක කොහේද තියෙන්නේ.මට යන්න

    • @priyankaperera2556
      @priyankaperera2556 ปีที่แล้ว +2

      Ai boru කියලා මිනිස්සු rawattneee

    • @dlaravinda8217
      @dlaravinda8217 ปีที่แล้ว +1

      @@priyankaperera2556 ඒක තමයි මාත් බැලුවෙ 😒

  • @SadaniKanchana
    @SadaniKanchana ปีที่แล้ว +2

    අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ...ඉක්මනින් ම දාන්න... please please please please please please please please please please please please please please please please ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IshanWijesinghe
    @IshanWijesinghe ปีที่แล้ว +2

    Aluthin yana kollo amaruwe dannepa boss. Methana kyana dewal gdak surangana katha. Thawamat koreawe basic salary laksha 220 wage. Gyapu gaman koheda OT denne .sambeg ganna ba hama company ekakama. Anika salary wadi une na lankawe dollar wadi una witarai..😂

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 ปีที่แล้ว +10

    අපේ අයට හොද ආදර්ශමත් කතාවක්

  • @digitalworld5407
    @digitalworld5407 ปีที่แล้ว +4

    Ekata api.thama ekama companiye 4.10 ivarakarala corona visa eket ekama companiya..💪💪

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +10

    අනේ මේ කතාව නම් හරිම වටිනවා ..ඇත්ත ම ඇත්ත මේ කියන්නෙ ..රට ගියා කියලා බැහැ ..ජීවත් වෙන විදිය නොදැන ජීවත් වෙන විදිය දැනගෙන හරියට කලමනාකරනය කරගෙන වැඩ කරානම් තමුන්ගෙ ටාකට් වලට ඉක්මනින් ලගාවෙන්න පුලුවන් ..එහෙම කරලා ලන්කාවට ගිහින් නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් ❤🇮🇱

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 10 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා ලස්සන වැඩසටහනක් දෙන්නටම ගොඩාක් ස්තුයි .

  • @amindachehan1088
    @amindachehan1088 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි !!❤️❤️❤️❤️❤️

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 6 หลายเดือนก่อน

    Marama motivation ekak 😍

  • @dilshan5797
    @dilshan5797 ปีที่แล้ว +5

    අපේ හදවතේ ගුරුතුමා

  • @SahiruSankalpa-o3z
    @SahiruSankalpa-o3z 10 หลายเดือนก่อน +1

    බැංකු ගිණුම් එහෙම කම්පැනියෙන්ම හදලා දෙනවද

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +17

    මගේ හීනයක් කොරියාව , තව ටික දවසයි 😍❤

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +4

      ඇත්තටම සතුටුයි...

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +5

      යන්න කලින් කතා කරමු .

    • @korean_pro
      @korean_pro ปีที่แล้ว +4

      කතා කරමු අයියේ අනිවාර්යයෙන්ම 😍❤

  • @wp4084
    @wp4084 ปีที่แล้ว +5

    වීව්ස් ගන්න බොරු මවන්න එපා යකෝ... හැම තැනම ඔය විදියට පඩි නෑ... බොන්න කෝපි පැකට් එකවත් දෙන්නෙ නැති කම්පැණි ඕන තරම් තියෙනවා... බෝනස් කියන වචනයක් වත් ඇහෙන්නෙ නැති කම්පැණි ඕන හැටි තියෙනව. උබලගෙ ඔය මඟුල් කතා නිසා තමයි අලුතෙන් එන උන්ගෙ ඔළු විනාස වෙලා තියෙන්නෙ. උබගෙ කම්පැණිය එහෙම ගෙවනවා ඇති. එහෙම නොකරන තැනුත් තියෙනවා පොඩ්ඩක් එලියට බැහැලා බලපං

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපිට නම් බෝනස් කියල හම්බවෙන්නේ සබන් ,දත් බෙහෙත් ,ශැම්පු බෝතල් වගේ දේවල්

    • @PriyanthaKumara-c9k
      @PriyanthaKumara-c9k ปีที่แล้ว

      😂

    • @kelumsampath5332
      @kelumsampath5332 ปีที่แล้ว

      සිරාම vives ගන්ඩ මුන් මෙවා දාලා අඩිමිශන් ගාන ලක්ෂ2 පන්නන්ඩ හදන්නෙ කාලකන්නි

    • @priyankaperera2556
      @priyankaperera2556 ปีที่แล้ว

      100% attha කතාව .....mahema bonas දෙනවා nam eatin ඔක්කොම a company akata යයි ...😅

  • @lanka7206
    @lanka7206 4 หลายเดือนก่อน +2

    මරු සර් කනේක් හැබැයි 🎉❤❤

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v 9 หลายเดือนก่อน +1

    මු ඇවිල්ලා කොරියාව ගු පුච්චම් කපු එකක් ගු කැරියෙක්

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 ปีที่แล้ว +30

    මෙය කියන්නේ ඇත්ත ගොඩක් ඒවා ඇත්ත 😊 සමහරක් ඒවා වාසනාව මත සිදුවෙනවා. මාසයක් වැඩ කරාම අවම වැටුප ලක්ෂ 5යි එතනින් එහා ගන්න අය ඕන තරම් ඉන්නවා 7 8 9 මේ කාලේ ඒ වගේ පඩි. බෝක්කු උඩ රස්තියාදු ගහන තරුණ මල්ලිලා අයියලා වරෙව්. ඇවිත් මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙන්න. මේක හොඳ අවස්ථාවක් තරුණ ඔබට ජීවිතය වෙනස්ම පැතිකඩ කට යන්න. ඔබ මතක තබා ගන්න කලකදී ඔබට වඩා ඔබගේ දෙමව්පියන් සතුටු වණු ඇති මෙම හීනය ළඟා කරගත හොත් මන්දයත් ඔබේ දියුණුව දෙස බලා ඔබට සුභ ගමන් දකුණු කොරියාවේ සිට ලියන ලදී.2023 7 11 දින රාත්‍රී 11 පමණ මේ දේ දැකල වත් බෝක්කු උඩ රස්තියාදු ගහන තරුණයෙකු කොරියාවට එනු දැකීම අපමණ සතුටකි. තෙරුවන් සරණයි සුභ අනාගතයක්

    • @yakagaming9723
      @yakagaming9723 10 หลายเดือนก่อน

      Aiye mt oywa contract krgnn wdyk kiynnko.plz..loku udawwak

  • @lasindupiumal-ou2xr
    @lasindupiumal-ou2xr ปีที่แล้ว +1

    මං කොරියන් යන්න ආසයි ,කොච්චර වියදමක් යනවද දාන්න කෙනෙක් කියන්න ,please

  • @ayeshdilukshan7460
    @ayeshdilukshan7460 ปีที่แล้ว

    Uba deepu prashna tikama lassanata ahanawa presenter 😅

  • @--janithalakshan--6097
    @--janithalakshan--6097 11 หลายเดือนก่อน +1

    මොනවාහරි කෝස් කරලා ගියොත් ඒකෙන් වැඩක් වෙය්ද ?

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 25 วันที่ผ่านมา

    ඇත්තටම මේ චැනල් එකෙන් බලපු හොදම සුපිරියම කතාව මේක.ඉසුරු සර් නම් සුපිරි මොලයක්.සුපිරියි ඇත්තටම...❤❤❤

  • @themiyabandara7809
    @themiyabandara7809 ปีที่แล้ว +4

    Aiya 1st set එක ගැන video ekk karnne නැද්ද. Skil cutoff mark eka ගැන. 2nd set eke exam ඉවර වෙන්නේ කවදද කියලා ehem.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      ඉක්මනටම එකක් ගේනවා...

    • @ArunaKumarasinghe
      @ArunaKumarasinghe ปีที่แล้ว

      මෙවර cut off mark එක කීයද

  • @RHP.Production
    @RHP.Production 10 หลายเดือนก่อน +1

    මුන් කොරියාවේ ගිහින් ලංකාවටනෙ ආයෙ එන්නෙ 😂😂😂😂😂😂

  • @podishana
    @podishana 10 หลายเดือนก่อน +6

    මගෙ වයස තාම 16 යි මම කොහොම හරි කොරියාවට යනවමයි 😍😍❤️❤️❤️💖💖 එ අහස යටට ගිහින් ගේමක් ගහන්නම ඔනේ 😊😊❤️❤️

    • @Sithuමා
      @Sithuමා 8 หลายเดือนก่อน +1

      සමහර විට මාත් උබත් එක්කම යාවි මටත් දාසයයි

    • @podishana
      @podishana 8 หลายเดือนก่อน

      @@Sithuමා එකෙන්ම ❤️

  • @vidyarathnadharmasena913
    @vidyarathnadharmasena913 ปีที่แล้ว +1

    කොරියාවේ රැකීයාවක් ලබාගගැනීමට උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්මවනම් කියන්න ලොකු උදව්වක්

  • @tharindugayan5226
    @tharindugayan5226 ปีที่แล้ว +1

    Boru unath me manussaya kiyna
    Ewtaa wda karanta hithnwaa e kiyna dee oluwta aran wda karanm iwranee

  • @chamodsilva6259
    @chamodsilva6259 ปีที่แล้ว +1

    Koreyawata wadiya japane hodai thama buruwo kauda bn mu mati haraka 😂

  • @ChoghiIsuru
    @ChoghiIsuru 19 วันที่ผ่านมา

    Oya kiyana vidiyata padi gannm maseta man 500k vithara padi ganna oni. 2024 peyakta gewanne 9820won.peya 8 iwara wela ot karaddi peyata 14730won gewanawa. Won 10000k kiyanne man 1y. Won laksa10k kiyanne ada rate ekata rs 223000k vithara.peya 8 vitharak senasurada ekka kalath maseta kukmin thijikam kepila maseta man 240k wage ganna puluwan. Ithin hithanna ot koithram pramanayak karanna onida laksa 9k padi ganna. Ehema ganna puluwan company thiyenawa koriwata seemitha pramanayak ehema ehekata yanna godak amarui. Giyath oya pdiya ganna aduma.dawasata peya 8kwath ot karanna oni. Amarui laksa 9 padi balan koriyawata enna epa.uparima lakasa 5k balan enna. Nathnm ena ayage hith ridenawa. Loku padi balan enna epa. Koma unath goda yanna puluwan ekama rata koriyawa. Me comment ekata kaurth mata baninna epa eka thamai aththa. Koriyawe oni kenekgen ahanna. Aurudu 4i masa 10ta man 250k gattat lanakawata yaddi kotipathiyek. E nisa hodin bsawa igenagena koriwata enna waradinne na katawath.

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv 4 หลายเดือนก่อน

    අවංක පුතෙක් ඔයා ගෙ අත්දැකීම අනුන්ට මෙවා පහදා දෙන්න.මට සතුටුයි.මගෙ මුණූබුරා ගෙ හිනයක් කොරියානු යෑම මමත් හොයනවා හරි තැනක් මම දන්නෑ කොහොමද කියලා . බලාපොරොත්තු වක් තිබෙන බුදු සරණයි දෙවියන් ගෙ පිහිටයි

  • @LankaLanka-tt4hm
    @LankaLanka-tt4hm ปีที่แล้ว +2

    Mamat 1999 ghin 2012 awe inchon juan pansala gawa api hitiye hodata salli hoyagena lankawata awilla dan lankawe hoda life ekak gata karanawa satutui apita ape koreawe jevitaya gana........

  • @ajithlokuge7623
    @ajithlokuge7623 ปีที่แล้ว

    ඔබ 2:26 හොඳට තරුණ කොල්ලන්ට..හොඳම මොරාල් එකක් දුන්නා හොඳ..වඩක්...යාපනේ හීනෙ කොරියන් කෙනෙක් වගේ වැඩ කරන්න ලෝකෙ කොහේ හිටියත් හරි යනවා යනව කෑම පැය උද්ඝෝෂණ ආණ්ඩු විරෝධී කැරළි...මහණ වෙලා මහණ වෙලා ඉන්න ඇතුව ඉන්නැතුව ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහනවා....ආපු ඩියුටිය පැත්තක.....අන්තිමට බෞද්ධ කොඩියක් ගෝල්ෆේස් එකේ සරුංගල...සියල්ල made in china made in korea... සැබෑ යථාර්ථය එයයි

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 ปีที่แล้ว +2

    Man wedakala 2 weni com akata man thamae giya plaweni kenaa...aurudu 3.08 ma hitiyaa...ada wenakota lankawe 12k wedakaranava...a pasubima hadala mage yaaluwo gaththa....

  • @nadeeshabandaranayake7280
    @nadeeshabandaranayake7280 ปีที่แล้ว +3

    කාලකන්නි ෙද්ශපාලු ෙවා අ ෙප් රට ව්නශ ක ෙර නැත්තන් ෙකාරියන්ව අ ෙප් රටට වැඩට ගන්න තිබුනා.

    • @kumarilk3060
      @kumarilk3060 6 หลายเดือนก่อน

      niyama adahasa 😂❤

  • @sumedhalakshan7789
    @sumedhalakshan7789 ปีที่แล้ว +6

    අපේ සර්.අදරෙයි සර්❤

  • @ajithmanage-r1r
    @ajithmanage-r1r ปีที่แล้ว +4

    වැදගත් විවියා්ෙ එකක්.

  • @chamilakumari2046
    @chamilakumari2046 หลายเดือนก่อน

    අවුරැදු 5 හිටියෙත් කියක් හොයන්න පුලුවනද ,ගිය කෙනෙක් කියන්නකෝ,මගෙ එකම පුතා යන්න හදනවා,මොකද කරන්නේ

  • @janakaidunil8079
    @janakaidunil8079 10 หลายเดือนก่อน

    12:15 ගහ ගන්න ලංකාවෙ 🇱🇰 කොඩිය...
    ❤❤❤

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 ปีที่แล้ว +1

    Api 2017 avillath 2.88 hemadama ot karalath gatte ai oya ohom aboru kiyanne😂

  • @hashandhanushka7401
    @hashandhanushka7401 ปีที่แล้ว +2

    Puluwanmm 200/200 gaththa kiyala thahauru kranna. Eka thamai mta thiyana lokuma prashne. Mth lankawe degre ekk thiyana korean gihin inna kenek.2012 lankawe korean language eka echchra lokuwata thibbe naha. Oyata puluwanmm 2012 gaththa marks eka oppu krala pennanna. Pradeep sirge class walath 200 ganna lamai enne awruddatama denai thundenai oya nikn baila gahanna epa ayye mewa balana okkoma harak nemei

    • @matheeshadananjaya8999
      @matheeshadananjaya8999 ปีที่แล้ว

      හැබැයි මේ සර් ලමයින්‍ට උගන්නනව, matara best results දෙන ගුරුවරයෙක් කටවුට්, පෝස්ටර් නෑ නිහඩව ගේම ගහන්නෙ ❤😊

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 ปีที่แล้ว +3

    200ම ගත්තත් අවම 140 ගියත් යන ලකුනු ගාන අදාල වෙන්නේ නෑ කියල‍යි අපේ සර් නම් කිව්වෙ😁😁🤣

  • @shanika752
    @shanika752 ปีที่แล้ว +5

    Muslim pirimi lamainta yanna barida

  • @niroshanirosha303
    @niroshanirosha303 7 หลายเดือนก่อน +1

    Man pare bada irigu wikunanne mage putage ekama hinaya korin yanna ane pin sidda wei udaw karanna