නොමිලේ කැනඩා රැකියා ලබා දෙන ආයතන 5ක් II 5 best employment agencies in Canada
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මුදල් වැය කිරීමකින් තොරව කැනඩා රැකියාවක් ලබා ගැනීමේ හොඳම මග.
මෙම රැකියා නියෝජිත ආයතන වෙත ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන්න. ඔබ කැනඩා රැකියාවකට අදාල සුදුසුකම් සපුරා තිබේ නම්, නොමිළයේ ම Job offer ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය 100% කැනඩා CV format එකෙන් CV and Cover Letter සකස්කර ගැනීමට හා නියෝජිත ආයතන 5 වෙතම ඔබගේ අයදුම්පත විධිමත් ලෙස යොමු කරවා ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න.
Cover Letter හා High quality CV සකස්කර ගැනීම සඳහා අමතන්න - 0740 670 215 - 072 788 6000
මෙම වැනලයේ කලින් වීඩියෝ මෙතනින් නරඹන්න ***************
Our videos =
ඔස්ට්‍රෙිලියා කෙයාගිවර් විශේෂ වීසා - • Australia Caregiver රැ... ෆින්ලන්ත රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන රැකියා වැඩපිලිවෙල - • ෆින්ලන්ත රජය මගින් ක්... Grade 1 admission II 2024 Grade 1 දෙවන කොටස - • Grade 1 admission II ...
1 ශ්‍රේණි සම්මුඛ පරීක්ෂණයේදී ආසන්න පාසල්වලට ලකුණු කැපෙන හැටි - • 1 ශ්‍රේණි සම්මුඛ පරීක්...
කැනඩා රජයේ අනුමත රැකියා ඒ්ජන්තවරුන් - • කැනඩා රජයේ අනුමත රැකිය...
Farm worker jobs in New Zealand - • Farm worker jobs in Ne...
ඔ්ස්ෙට්‍රිලියාවට යන්න අවස්ථාවක් - • ඔස්ට්‍රෙීයාවෙන් මේ ලැබ...
කැනඩාව සම්බන්ධ රැකියා අවස්ථාවන් - • Canada job bank 2023 A...
Dulingo යනු කුමන වර්ගයේ ඉංග්‍රීසි විභාගයක්ද? • Duolingo on behalf of ...
Dulingo පෙර පුහුණු විභාගය කරලා බලමු - • Duolingo practice test...
විකිණීමට ඇති වෙළෙඳ ව්‍යාපාරයක් පිළිබඳ වීඩියෝව - • For SALE, 3 story buil...
කැනඩාවට යන පහසු මගක් - • Canada Job, go with yo...
නොමිලේ ඉගෙනුමට ෆින්ලන්ඩ් යමු - • නොමිලේ ෆින්ලන්ඩ් යමු I...
සෙනසුරු මාරුව රටට බලපාන හැටි - • සෙනසුරු මාරුවෙන් රටට ම...
සෙනසුරු ග්‍රහ මාරුව හේතුවෙන් පිට රට යන අයගේ ලග්නවලට ලැලසෙන වාසි - • Senasuru Maruwa II සෙන...
පිටරට රැකියාවකට අයදුම් කිරීමේදී නොකළ යුතු වැරදි 10 මොනවාද? • 10 mistakes when looki...
අතිශයින් ජනප්‍රිය හා වාසිදායක කැනඩා PSW වැඩසටහන - • Canada Personal suppor...
රුමේනියාවෙන් අපිට ලැබුණු නරක පණිවිඩය - • Romania bank account f...
1 ශ්‍රේණිය දරුවන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ රහස් - • Grade 1 admission II ...
ඩුවලිංගෝ ඇප් එක ගැන සිංහලෙන් - • Easy way to learn Germ...
විදේශ අමාත්‍යංශයෙන් ලිපි ලේඛන සහතික කරගන්න හරිම පිළිවෙල - • Foreign ministry docum...
ජපන් ඉගෙන ගන්න හරි ලේසියි - • ජපන් ඉගෙන ගන්න හරි ලේස...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 1 - • Finnish Language lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 2 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 3 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 4 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 5 - • Finland Language Lesso...
ගොඩක් වටිනාම විඩියෝවක් ,අනේ උදවුවක් ලැබෙනව නමි ගොඩක් පිං, 💐💐💐💐🙏🙏🙏
Great information. Thank you Sir
මම ආරබි රටවල් වල වැඩ කරල , පලපුරු තියනවා, මට ගෙදර සියලු දේවල් වැඩ කරන්න, පුලුවන් ඇත් ඔයාට ගොඩක් පිං රැකියවක් දෙන්න. ස්තුතියි..
God best you ❤
Mama aurudu 15k Dubai wada Kala clening matath Canada yanna udau karanna pin godak
Aththatama hodai, mehema danwath kerima gana 🙏🙏🙏
I want to job. In canda
ගොඩක් වටිනාකමකින් යුතුය . බුදු සරනයි.
ස්තුතියි
Thank you so much ,🎉🎉🎉🎉I am searching that everytime
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Bohoma Sthuthi Oba thumata deergaayu Saha neroge sampath labewar theruwan saranai 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කෝ දැන් මෙයාට කියලා රස්සවල් හොයා ගෙන කැනඩාවේ ගිය අය 😜😂😂
අනුන්ගෙ කෙහෙම්මල් හොය හොයා ඉන්නවට වැඩියෙ හොඳ නැද්ද තමන්ගෙ දෙයක් කරගත්තා නම් 🤣
Thank you ❤❤❤❤
Good video mahthmaya mama කැමති කැනඩාවේ job akak karanna budu saranai mahthmaya
Godak watinawa lot of thanks
මට දැන් අවුරුදු 45යි මම ඉන්නේ ගොඩක් අමාරුව්‍රෙන් මට උදවු කරන්න ලොකු උදවුවක්
මටත් උදවු කරන්න මගෙ දුව හරි පුතා හරි යවාගන්න ගොඩාක් අසරනයි අපි පිං ලැබේයි
👍
Mama monaragala mata urthiya dudusukam thiyanava valdass. Elattisan. Jalanala karmika telarin adum masima me siyaluma de puluvan. Mata udaw karannako
මම ඔබ තුමාගෙ වීඩියෝ බලනවා මගෙ පුතාට කැනඩාවට උදව්කරන්න මගේ පුතා රෙස්ටුරන්ට් මැනේජර් කෙනෙක්වීදිහට වැඩ කරනවා
Thanks malli oyata mage duva yanna asaven enne it karane sliit ake ane loku deyak me visthara dunnata oyata pin salli apita neh
Thanks ❤❤
👍
Gods bless you all ❤🌹🇱🇰🙏
Mata oyath ekka poddak katha kranna puluwanda
me godak wadagath vediyo akak maga wayasa 33 puluwan nam rata yanna udau karanna sir 💕💕💕💕
❤️ මගෙ පුතාව යවන්න ඔනේ මට පුලුවන්ද මගෙ පුතාගෙ ලෝකු හිනයක් එයාට පුළුවන් කියනවා මොනවා හරි කරන්න පුලුවන් කියලා අවස්තාවක් ලැබුනොත් ගොඩාක් පිං අපි වගෙ දුප්පත් මිනිස්සුන්ට මිල මුදල් නැ
මගේ මල්ලි අවුරැදු ගනනාවක් මැද පෙරදිග ටෙලිකොමි ආයතන වල වැඩ කරල තියනව...අරාබි හිංදු ඉංගිුසි කතා කරන්න පුලුවන්..එයාගේ වයස හතලිස් නමයයි පුලුවන් රැකියාවක් දෙන්න
Respect ur honest voice thank u..
Matath puluwannam hadaladennako ratakata yanna
Yanna kiyak vitara yanawada agrri job ekak hoyaladennako
මගේ මැඩම් ඉන්නේ කැනඩා වල.මට එයා ලගට යනවා නම් කොහොමද යන්නේ .එයා කියනවා වීසීට් වීසා එන්න කියලා.එතකොට මං කොහොමද යන්නේ .සල්ලි ගොඩක් ඔනාද.අනෙ ඔයාලාට ගොඩක් පිං .මට විස්තර ටිකක් කියන්න.එහෙම යනවා නම් මං මොනවා ද කරන්න ඔනා කියලා.
Canada Embasiyata yanna. Broker Ahu wena nm apa
Bro, AJ Immigration kiyanne, Alison Jones Consulting group kiyana place ekada?
thanks❤️❤️
🙏
Good advice
Thank you
කැනඩාවට යන්න කීයක් ගන්නවද ලංකාවේ මුදලින්මගේ පුතාට අවුරුදු 34යි
මගේ පුතාට හොඳට ඉංග්‍රීසි දන්නවාඑයාට කැනඩාවේ ජොබ් එකක් කරන්න පුළුවන්ද ඔයාට අවුරුදු 33ක් තමයිකොහොමද යන්නේ ඒකට විස්තර ටිකක් දාන්න පුලුවන්ද
අවුරුදු 64 ක් වෙනවා. නමුත් කියන්න බැහැ. වැඩ කරන්න හොදට පුඵවන්. ඵ් ගැන දැනුම් දෙන්න පුළුවන්ද.
උදවිවක් කරන්න. ගොඩාක් පින්
Vet කෙනෙකුට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද
Sir kohomada sambanda wenna puluwan , me video eke thiyena numbers walata katha karama okkoma wisthara apita dana ganna puluwanda.. plz rply karannako..
Puluwan
Hi .. thanks alot for your valuable details ❤❤
🙏
අනේ මට උදවි කරන්න කො
Ane sir mama me video eka baluwa gadak wadagath mage godak asawen inne hoda ratakata yanna.eyata dan wayasa 28i puluwannam udau karana sir
මගේ වයස අවුරුදු 58 යි.මම දීර්ඝ කාලයක් අරාබි රටවල් වල පිරිසිදු කරන්නියක් හැටියට වැඩ කරල තියෙනව මට සාමාන්‍ය විදිහට ඉංග්‍රිසි කතාකරන්න පුලුවන්.මට හොදට වැඩ කරන්න පුලුවන්.පුලුවන්නම් මටහ් අවස්තාවක් දෙන්න.
OYA KOHADA
MATA OYAGE PHO NO AWANNA
මට.වයස 56.53.දෙන්න ක්.ඉන්නවා .අපට උදවුවක් කරන්න ප්ලීස් .මම ලන්කාවෙ ඉන්න .🙏මට හොදට.වැඩ කරන්න පුලුවන් .මට වීසා.එකක් දෙන්න පුලුවන් ද ..තෙරුවන් සරනයි .🙏🙏..රට ඉදලා ඇවිත් .මාසදෙකයි.
👍
මහත්තයා මම පින්තූර රමු කරන්න .විසිතුරු නිර්මාන වෙඩ
උයන්න ,පිරිසිදු කරන්න,
ලෙඩුන් බලන්න පුලුවන් .මට වයස 59 කාන්තවක් මට හොඳ රස්සාවක් සොයා දෙන්න.
53 years .government nurse .25 years experience .Is there any job opportunities .What are the qualifications needed.
Super ❤❤❤
මගේ වයස අවුරුදු 34යි. මට කැනඩා හොස්පිට්ල් එකකට යන්න උදවු කරන්නකො. මට නර්සිං කෝස් එකක් කරල ඉන්නෙ. මටත් උදව්වක් කරන්න කෝ. මූලික අරමුණ ඉන්න තැනක් හදා ගන්න එක සර්.
Thank you so much for you house keeping walata apply karanna puluwan da?❤❤
Sr.mana mada peradiga rataka sewaya kala diwen.man dana lankwe.aeka aek wada karagena inne.mata awrudu 36.mama aasi oya ratata awith wsda karanna.aeth aenna salli na mata oya ratata aenna udawo karannako.godak loku pinak bs.
Matat udwwak karannko rata yanna ..mansawdiye inadla awee...💖💖💖💖🙏🙏🙏..ane.pinn..
Hello sir, mata canada tourist visa ekak labuna.thama awd ne man fix visa ekaak labune nethi nisa digatama inna.. mama tourist visa eken awoth visa eka work permit ekata convert karaganna puluwan kohomada?
Contact immigration loyer
මෙයාල මේකියන විදිහට කැන්ඩාවෙ ජොබ් ගත්ත අය ඉන්න වද කවුරු හරි .
අනුන්ගෙ දේවල් හොයන වෙලාවත් ඔයාගෙ දියුණුවට යොදන්න 👍
Ayye mata oyath ekka katha kranna puluwanda q
Thanks for your information .
🙏🙏
Mage loku amma canada wala inne. Addres eka thiyenawa hoya ganna vidiyak nee. Den. Address eka wens welada dan nee. Mn kohomada hoya ganne. Ane mata udawu karanna kawuru hari🙏
Kenada vissa ekak hada ganne khomada
Good job❤
🙏
Mata gulf license thiyenawa driving job ehekata visa ganna berida
I, want to apply job as.auto paint job.
Maga wayasa 58k wanawa mata rakiyawak hoya ganna bariwaida please mata danaganna puluwanda aurudu 10k hotel akka wadakarala tiyanawa doha qatar wala
Matath canada yanna ona mama aurudu dahayak canada gedaraka weda kala kuwait ake udau karanna
Aiya mama 6g welding machine kanak Mata udaw karannako
Sir mo danata wada karanne UAE salon ekaka mata canadawata enna udau karannako plz🙏🙏
තෙරැවන් සරණයි මට වයස 54 මට කැනඩාවෙ ගොවිපලක හරි වැඩක් හොයල දේන්න උදවි කරන්න තේරැවන් සරනයි
53 maga wayasa mata gowipolakata ho clingn harie rassawak hoyala danna
Should I need IELTS ....?
Yes
මට අරාබි රටවල් වල ගිහින් වැඩ කරල අවු: 15 පලපුරුද්ද තියෙනවා අනේ මට 52 වයසමට යන්න උදව් කරන්නකෝ
මමත් අවුරුදු 15 වැඩ කලා සවුදි කුවේට් අවුරුදු 55යි එන්න පුළුවන්ද
English puluwan wayasa 62 hodata wada karanna puluwan full time wada hodai
Over age
මගේ පුතාට වයස අවුරුදු 373යිඑයාව එයාට ඉදිරිසි හොඳට පුළුවන් එයාට කැනඩාවට යන්න පුළුවන්ද
මම රට යවන්නෙ නෑ
Godak watinawa oyage visthara walata.
Math ahu una horekta.
ප්‍රවේසමෙන්
Your wonderful information... and Thank about your information. Math asai Canada yanna. Mata experience thiyenawa UAE rate irrigation and landscape supervisor more than 17th years. Puluwannam Mata udawwak denna. Mata 45 years old wenawa. Please if you can think about me...
විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද
වයස අවුරුදු 33 යිමුදලෙන් කීයක් අයගෙනුත් ලංකාවේ මුදලින්
මගෙ ඒජන්සියක් නෑ 😀
Mamath kamati rata yanna mame pirisidu kirimea rakiyawak karanawa labena watupa jeewath wenna madi mata udaw karanna puluwanda mahaththaya
Mge puthata w.21..canada yanda..r.laksha 3..dunna...thama geuena...thawa laksha 5o..6o..yanawala...puluwada..udaw karanna...
Mage duwata aurudu 39hodata eganagana enne daruwo 3denek ennawa hari adayamak ne eyata
Man kuwait wala ha denuth Singapore wala weda karanawa.nata canada yanna udau ganne kohomada kiyannako
Mata au.63i garmant fildeke onama tanathurak daranna puluwan weckansi tibenam danum denna
Mage wayasa 52 mama kamathi ceargiver kenek hatiyata job akak o ne.kohomada apply karanne...hoda experyance hodatama thiyenawa
Mage husbandge wayasa 49 years.eyata jcb , excavator wala wada karala 30 years work experience ekak thiye..puluwannm Ikmnt ynn widiyk dangnn oni sir...😊😊
Mage mahattayata draivin puluwan,meshn wada,wahana plent wada puluwan,waldin wadapuluwan,ratayanna job ekak balanna puluwanda.innawat tanak apita ne.igenaganna daruwo 2 k innawa.apita udau karanna puluwanda sir .
මම විශ්‍රාමික ගුරුවරියක්... අවුරුදු 61... මහත්තයා රියදුරු රැකියාව කල හැකියි... අවුරුදු 63
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි බොහොම පිං
ස්තුතියි
මගේ වයස අවු.36. Caregiver සම්බන්ධව සුදුසුකම් ඇත.1 year experience ඇත. PTE overall score 41.සුදුසුකම් වලට අදාලව රැකියාවක් සොයල දෙන්න පුලුවන්ද? Thanx😍
Apply karanna
@@slvikings kohomada? විස්තර දෙන්න පුළුවන්ද?
Ok
Apply කරන්න උදව් කරන්න පුලුවන්ද මගෙ මහත්තයට
@@slvikings apply karanna ona wisthara dennako
Sir apitath yanna udau karanna house maide cargiver karala thianawa
Mama awrudu 10 k try karanawa, ane mata canadawata yanna udaw karanna sir
Sir .how can applay.
Heve a expiriyance for cear givar 13 years.until working .
Math kamati yanna
Mta udw karanna
Wayasa 60
Auwrudu 3 Kuwait hitiya
Apply karanna
Thank you
🙏
Mata udaw karanna mama lamai 3 samaga athara man wela inne mata pala puruddak ne mama mita kalin rata gihin ne mamaita uganwanna inna tenak hada ganna udaw karanna
Lot of thanks Mr. Harima wedagath program ekak.
Thank you
@@slvikings kohomada aplay karanne udau karannako....arabic wala wada...
Mage putha Canadian citizen kenek. Habai eya Lankawe inne. Eya t bachelor's degree in English and MSc in automotive engineering karanawa. Age is 23 years. Eyat udaw karanna puluwan kohomada? Thanx
(Kumudini eyage Amma)
Super job thanks for evrything❤❤❤
Thank you
Apitat udwu krnna rta yanna kiyla 3 parak salli yata kra dhan nattta nhatiwela tiyenne
Seasona job dushkara prantha wala loku illumak thiyanawada
මිනිසුන්ට නිවර්දි මාර්ගය සකස්කර දෙන්න
Godak hodai me wage videos gena eka
Anee matath yanna udau karannakoo.කැනඩා යවනවා කියලා එක්කෙනෙක් මගෙන් 80000ක් ගත්තා.ඌ බොරු කියන්නේ 😢😢
I have a 12 years experience in hong kong now im living in sri lanka i really like to apply the job in canada please can you help me
මගෙ පුතා ඇහිමටිකක් අඩුයි හොදට වැඩකරන්න පුළුවන් දැනට බැංකුවක වැඩකරනව කැනඩාවෙ රැකියාවක් කරන්න හොකිද
Puluwan
Kohomada Meka apply karanne mama tecnisian ac
Dear sir l am 57 years old English trained teacher in Sri Lankan government school and have five years teaching experience in Maldives please let me know whether eligible for applying work visa in Canada please help me sir
Sir mata awrudu 27i.mn private nursing karala thiyenawa.mn asai kanada yanna.eth mata salli na viyadn karanna.please mata udaw karanna.
Mata wayas.42.i.mata puluwanda gadaraka kiline wadawalata English kata karanna poddak piluwan Mata puluwa wada karanna gaman English allahanna
Mamai,biredai,daruwai 3 denatama yanna puluwannum udau karanna.putata aurudu 8.mata 37 puluwannum udau karanna.
මට අවුරැදු 19 යි මොනවත් නැද්ද
මගේ දුව රජයේ රෝහල් නර්ස් කෙනෙක් එයා දැන් කාලයක සිට කැණඩා යන්න උත්සාහ කරනවා පොඩ්ඩක් උදව් කරන්න පුලුවන් ද .......??
මගේ මහත්තයා hospital ambulance driver කෙනෙක් හැටියට සෙවය කරනවා ඇයට රැකියාවක් ලබාගැනීමට උදව් කරන්න
Mama inna Kuwait wala matath mewage ratakata yanna one salli prshna rhiyana.udau karanna puluwan kanek innawanam kiyanna.gadaraka wadata hari kamak naha.
👍
@@slvikings ane Udau karanna puluwannam loku udauwak.
Hello, man me website walata gihin baluwa job vacancies. Okkogema wage French language eka illala tiyenne. English language eken illala tibbe ne. Agaya karanawa video eka😊
English ewa tiyanawa
Mage nonata 42 supemacket daladennako
Ser kohomada mekat sambanada wenne mama tanu idala reitaya wela inne mata sikurutei jop akkak hoyala denna mama geril kenek
අයියේ මම කොරියාවේ injection molding machine අවුරුදු 10 ක් වැඩ කරා apply කරොත් සෙට් වෙයිද, හැබැයි එහෙනම් මොකුත් සෙටිපිකට් නැහැ වැඩ කරා කියලා
ඒක නේ ගැටලුව