Malli motor mechanic job hoya ganna puluwanda visit visa avoth. Mage putha Jerman Tec full time course eka karala tiyanne. 3 years wage experience tiyenawa. Aurudu 22i.kohomada karanna one kiyala denawada.mallita udaw karanna puluwanda. Thanks
Me th Sama r pule aye Pawa eama i aiya a,,,,,e wale WA Ta hethen WA koi Hari Ra ta k Ta Hari Ghana eane tyene WA NM kyala a,,,,, athe eka ta th Sali one ne a,,,,, girl kyana UNE M a wage Paul aye NASA a,, godak thanyei whane WA,,,
Lulu Regional Office 19A St - near Crescent English High School - Al Qusais - Al Qusais 1 - Dubai Dubai inna kattiya innawanm mehe guardroom ekata cv eka baradenna Mehe interview karanawa Abu dhabi yanna owna ne
@@lankanlifedubaimage puta ඩුබායි ගිහින් dan visa එකක් gahanna dipu කෙනෙක් boru කරලා visa ekath na job ekath na apahu visa ekak ගහන්න tamai balan inne help කරන්න විදියක් tiyenawada
මේ වීඩියෝ එක බලන ගොඩාක් අය මට කතා කරනවා සුපමාකට් ජොබ් හොයලා දෙන්න කියලා. ඇත්තට ම මම එහෙම ජොබ් වලට මිනිස්සු ගෙන්නන කෙනෙක් නම් නෙවේ. මගෙ නම්බර් එක 0701974730 දාලා තිබ්බෙ විසිට් / ෆ්‍රීලාන්ස් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මොකද හොර වීසා හදලා සල්ලි කඩා ගන්න අය සෑහෙන්න ඉන්න නිසා. ඉතිං මේ වීඩියෝ එක කලේ මෙහෙ සුපමාකට් ගැන විස්තර ගොඩාක් අය අහපු නිසා. ඉතිං මේ වීඩියෝ එකේ ඉන්න මල්ලි ආපු ඒජන්සියෙ විස්තරනම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියනවා. කතා කරල බලන්න. මම පෞද්ගලිකව දන්න තැනක් නම් නෙවේ. ඒ වගේම ලංකාවෙ හොද ඒජන්සි ගැන යූටියුබ් වීඩියෝ තියනවා කියල ඒ මල්ලි කිවුවා ඒවා සර්ච් කරල බලන්න. ඒ වගේම මෙහෙ ඇවිත් ඉන්න අයට මේ සුපමාකට් එකට cv දෙන්න පුලුවන් තැන් සමහර අය කොමෙන්ට් කරල තියනවා ඒවා බලල ඒ තැන් වලට cv දාන්න . ඒ වගේම මේකෙ වැඩ කරන තව අයත් කොමෙන්ට්ස් දාල තියනවා ඒ අයගෙන් විස්තර අහ ගන්න බලන්න. ජය වේවා
ජර්මන් ,භාෂාව පරිවර්තන කරන අයට, වෙකන්සිස් තිබෙනවාද...?
Ane aiye mata oyagen udauwak oni. Mn oyawa sambanda karaganne kohomada
කොහොමද සම්බන්ධ wenne udau කරන්න puluwan da ඔයාට godaak pin
Oyatat jaya
fake don't trust srilankan
cheet people
මාත් අවුරුදු 18න් ඩුබායි ආවෙ visit තාත්තා ලග හිටියෙ අවුරුදු 2 cleaning කලා පාරෙ හිටපු සර් කෙනෙක් මාව emirates mall eke ac helper kenek විදියට ජොබ් එක සෙට් කරලා දුන්නා පඩිය 1800 ඊටපස්සෙ මන් ඒකෙන් හොඳ experience එකක් අරන් burj kalifa එකෙ ac macanik විදියට වැඩ කරනවා පඩිය 4800 ගන්නවා මගේ ජීවිතේ ගොඩ ගිය එකම තැන ඩුබායි එදා හම්බුන සර් නිසා මන් ගොඩ ගියා මගේ වාසනාව ලන්කාවෙ ඉන්න කාලෙ scolewath ගියෙ නෑ හරියට නය ප්‍රශ්නෙ ඒකයි මුලු ජීවිතයම ප්‍රශ්න දැන් ඒ හැමදේකින්ම නිදහස් love dubai ❤❤❤❤
හොද කතාවක්. මට මැසේජ් එකක් දාන්න 0701974730න්
මට job akak සෙට් කරනවද ගොඩක් පිං
මට job akak නෑ අය ලංකාවට යන්න adanne මාව rewettuwa විසිට් anakota odata oyala anna පුළුවන් නම් මට job akak සෙට් කරන්න
Good job 👍
@@lankanlifedubai හරි අයියා ❤❤
ලංකාවේ දුක් විදින මිනිසුන්ගේ දුක්ගිනි නිවන්න ඔබ ගන්නා උත්සාහයට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්.
🙏🙏🙏
Malli motor mechanic job hoya ganna puluwanda visit visa avoth. Mage putha Jerman Tec full time course eka karala tiyanne. 3 years wage experience tiyenawa. Aurudu 22i.kohomada karanna one kiyala denawada.mallita udaw karanna puluwanda. Thanks
@kumudumeegamaarachchi8432 mata whatsapp messege ekak danna ayye 0701974730
😊වැඩ.සටහන.ෙහාදයි.නිතරම.බලනවා
1400*90
නියම කොල්ලෙක්. ඉහලට යන්න ලැබේවා. අයියෙ මේ වගේ අය එක්ක interview series එකක් ගේන්නකො. විවිධ ශ්‍රේත්‍ර වල වැඩ කරන අය එක්ක. Good luck දෙන්නටම ❤️
Hoya hoya heypu vedio ekak thank you aiya
බුදු සරණයි සහෝදරයා දැනුවත් කලාට පරෙස්සම්න් ඉන්න හැමදාම💖💙💖💙
අනේ මහත්තයෝ වටිනවා මේ වීඩියෝ එකනම් මටත් මගේ පුතාව දාගන්න පුලුවන්නම් හොදයි දැනට පුතා වැඩ කරන්නේ පීට්සා හර්ට් එකේ ඕල් රවුන් වැඩකරනවා කැෂියරෙකේත් වැඩ
Obuthumage puthata lesiyen Dubai lulu ekata enne puluwan eyate pizza hadanne puluwande
අපේ මල්ලි අරගන්න පුළුවන්ද
Office jobs මොනවහරි ගැන video එකක් කරන්නකෝ අයියේ. ❤
වටිනා අදහස් ටිකක්
විසිට් නම් යන්නේ බලාගෙන ජොබ් කරන්න බලාගෙන කවුරු වුනත්, අමාරුවේ වැටෙන්න 90%ක් විතර තියනවා, අත්දැකීමෙන් කියන්නේ, මමත් හොඳට uae වල ඇවිදලා තියන නිසා කියන්නේ,මාස 3යී ලංකාවට ඇවිත්. කාටවත් දොස් කියනවා නෙවෙයි, යන අය කල්පනාවෙන්.
Aniwren visitnm ynna epa okkma horu withri inne katta kapu hinda kiynne
කුරුණෑගල ඒජන්සියක් මාර්ගෙන් හිතවත් කෙනෙක් යන්න ඉන්නෙ . මටත් යන්න ඕන 😔 ගැහැනු කෙනෙක් නිසා අවන්කවම බයයි. 😇
Ejansiye .no ewanna
හොදටම හොයලා එන්න නැත්තං එපා @@pushpikamaduwanthi2228
මගෙ වම් ඇහැ පෙන්නැ එක මෙඩිකල් එකෙදි අවුලක් වෙනවද යන්න පුළුවන් ද ඩුබායි
Tharuwan saranai sir mata වයස 24 පුහුණුව තියනවා hotel coose eka karala thiyanawa sahthika තියනවා දැනට c i b eke weda සෙල්ස් මන් කෙනෙක්ක් විඩියට මටත් පුලුවන් නම් අවස්තාවක් ලබා ඩෙන්න 🙌🙌🙌🙌
Mai, husband දෙන්නාම වැඩ කරා.. 2016... 06 Years... හරිම ආසාවෙන් job එක කරේ... ඇත්තටම ආදරෙයි තාමත් LULU HYPERMARKET
abu dhabi AL wahada ❤
❤️❤️
Husband wife giyama eliye inna puluwanda
වැටුප කීයද😊
Akke lulu ekaka qualifications monawada one ?
Ane Mathi kiyanko e rata lulu ekata yana vidiha pz mehe jobe ekka nethuva inne
Thunuruwan saranayai!!!!! Video eka gdk wedagth. Chamara suba anagthyk wewa.
ගොඩාක් වටිනව දැනුවත් කිරීම ගැන ඩුබායි එන්න ඉන්න අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි😊👍
❤️🙏
අනෙ මටත් යන්න උදව් කරන්න
Vacancy onatharam thiyenewa me march maseth sehenne aawa lankawen thawath gannawa try karanna hemome mamath ewith den supervisor wennath yanawa mage talent eken
Pls no eka dennako mama keells 6 yeara denata math enna asai
Contact number please
Mta danagnna pluwanda api cashier wage position ekakta giyoth experience ekath ekka apita promote wenna puluwanda kiyala.
@@sasankadilum1318puluwan ekaparatama be lulu experience ekath ekka anuwe promot wenne puluwan
Monawatada vacancy thiyenne. Thamath thiyanawada. Husband visit visa dubai awa. Job ekak thiyanawada. @@saheedcool363
Oba thumata godak thanks video akata. Godak දේවල් dana ගත්තා
Aiye ඔයා ගේ chanal ඒක හැම තිස්සෙම බලනවා, ඔයා හරි ම නීහතමානී, කාගෙවත් හීත රීදන්නේ නැති කෙනෙක්, ඒ වගේ ම මේක මට දැනෙන හැටි මොනා හරි බිව්වා ට කමක් නහැ හැබැයි කන ගමන් කතා කරන ඒක හරි නහැ වගේ, ඔයා ලෝබ නැති කෙනෙක් නිසා තමයි ඉන්වයිට ටත් එක්ක කන්නේ, 🤑🤑
😊
ඔයාගේ නිහතමානී කරන්න පින්
Godak minissu boru karala salli aran asarana minisunta thawath asarana karanawa. Paw.. oyalata godak pin. ❤❤❤
❤️
Oyage no eka dennako
@@induranasinha kage no ekada oyata ona
ගොඩාක් වටින වීඩියෝ එකක්❤
Girls ayata ehama arakshawak dena eka godak watinawa.godaak pin.❤❤❤❤🙏🙏🙏🙏💚💚
Sales staff 1400
Bakery staff 1600-1800
Butcher staff start 1600
Fisher staff start 1600
Cashier 1400
Security 1700 start eke eke job ekata wenas
Maintenance staff start 1500
Vacancy tynewa da
Veconcy තියනවා da
@saheedcool363 ?
Wegansi tiyanawada gana kiyada
Job walata dala denawada oya
ඔයාට ගොඩක් පින්♥
❤️
මමනමි දැනගෙන හිටිය සුපමාර්කටි වල වැඩ වැඩියි කියල මමත් කුවෙටිවල කාලයක් හිටිය මගේ යහලුවන් වැඩකලා ඔය කියන කඩේ අක්කේ දැන් තමයි කාමරයට ආවේ මහන්සිය කියල පවු මුදල් ඕන නිසා කට්ට කනව
මගේ දුවත් ඩුබායි වලට යන්න හොයනවා සුපර් මාකට් එකට එයාට වයස අවුරුදු 21 එයාට යන්න උදව් කරන්න පුළුවන් ද අපි ගොඩක් දුප්පත් එයා යන්න තීරණය කලේ ඒ නිසයි
Supiri aiiya keep it up your good work ❤❤
❤️🙏🇦🇪
මම ත් ඩුබායි සාජා අල්නාදා වල අන්සාර් මෝල් ,සහ කටාර් carrefour hypermarket එකේ වැඩ කලේ ආයෙත් යන්න පුළුවන් නම් කියලා හිතෙනවා
වටින video ekak 🥰.apply krnn kohoma de කීයක් යනවද.
vidiyo eka wathinawa aiyeee thzzz math kuweth enne😊❤
Elpitiya❤.....Ape paththa❤❤❤
Math ehe
Budusaranai oyata ape ayata givithe godayanna udaw karata❤
සුපර් මාකට් එකක හරි ජොබ් එකක් තියෙනව නම් කාටම හරි කියන්න පුළුවන් ද මගේ අයියා ඉන්නෙ ඩුබායි එයාට වීස තියෙනව 2 years වීස ඇප්ලයි කරල තියෙන්නෙ ඒත් ජොබ් එකක් නෑ දැන් ලන්කාවට එන්න හදන්නෙ පුළුවන් නම් ජොබ් එකක් හොයල දෙන්න . ඉංග්‍රීසි පුලුවන් එයාට සාමාන්‍යයෙන් . ජොබ් මනී ගන්න එකකටත් ගියා ඒක හරියන්නෙ නැ ජොබ් මනී අරන් එයාල මාරු . හරියට ජොබ් එකක් සෙට් කලේ නැ පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න ජොබ් එකක් දෙන්න පුළුවන් . ලොකු පිනක් ඒම පුළුවන් නම් 😢🙏
Hodae Aiye niyamae.matath godak Asae.rata job ekak karanna.mata wistharayak hariyatama kiyanawada.
පලවෙනි කොමෙන්ට් එකේ තියනවා ඒජන්සියෙ නම්බර් එක
ස්තුතියි දෙන්නටම
බුදුසරණයි පුතා
❤️
Great video ayye 🎉🎉🎉
❤️🙏
සල්ලි ගත්තට කමක් නැ , ඇත්තටම ජොබ් එක ලැබේනවනම් , සමහරක් අය නිකන් යන්න බලන් ඉන්නේ , ගිහින් සතියකට දෙකකට පස්සේ අපිව දන්නෙත් නැ ,අයේ අරිනවා ඇරිල්ලක් මොකද අපිත් ජොබ් කරන්නේ ඩුබයි නිසා හොදටම ලංකවේ බල්ලෝ ,බැල්ලියෝ ගැන දන්නවා ,ඇත්තටම නිකන් උදව් නොකර ගනක් අරන් උදව් කරන්නම ඔනේ මොකද එන සමහරක් අපිට ඔර්වලා දන්නැ වගේ සතියකින් දෙකකින් ගියොත් ගණක් අරන් රටට ගත්ත නිසා හිතට දුකක් නැ අත්දැකිමේන් කියන්නේ , හැබැයි මං නම් කිසිම කෙනෙක් ගන්නැ උදව් කරලා හොදට අහන් ඉන්න නිසා 😄😄😄😄😄😄😄😄
නොදකින් උබට නම් හරියන්න කොහොමත් හොදනැ කුහකකම තේරෙනවා comment එකෙන්ම හැමෝම එක වගෙ නැ මනුස්සකම දන්න උනුත් ඉන්නවා
Sira seen eka.
සම්පූර්ණ ඇත්ත.
@@shanu4151මනුස්ස කම කාල බලල කියන්න බෑනේ. උබට ඕන නම් උබ තනියම උත්සාහ කරල පලයන් ඇයි අනිත් මිනිස්සුන්ගෙ උදව් බලාපොරොත්තු වෙන්නෙ 😅
Me th Sama r pule aye Pawa eama i aiya a,,,,,e wale WA Ta hethen WA koi Hari Ra ta k Ta Hari Ghana eane tyene WA NM kyala a,,,,, athe eka ta th Sali one ne a,,,,, girl kyana UNE M a wage Paul aye NASA a,, godak thanyei whane WA,,,
Thank you very much ❤❤❤❤❤soyna deyak godk visthara athiwa❤❤❤
❤️🙏
Good work ❤
Medical rep kiyala jobs tiyenawada, ehema tiyenawanam ea kenekwath mea wage interview karala dennako
❤❤❤බොහොම ස්තුතියි
මමත් lulu එකට ආවේ මේ ඒජන්සි එකෙන් ❤
❤️
මමත් මේ ඒජන්සි එකෙන් එන්න ඉන්නේ ලබන මාසේ ,
@@kaushalyakaushalyayatawa-mc2zx 👍👍👍
@@sritube100 පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනි ඔයා ලුලු එකේද වැඩ
@@kaushalyakaushalyayatawa-mc2zx ou
ස්තූති අයියා ❤❤
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
හොද විඩියො එකක්
Abudhabi witharak nemai dubai wela regional office thiyenewa al qisis stadium eka lnga ethanta giyath cv denne puluwan
ගොඩක් ස්තුතියි ❤
ඒජන්සියේ නම මොකද්ද ස්තුතියි වීඩියෝ එකට
check 1 st comment
Wayasa 51k wenawaa.බර වාහනය ලයිසන් තියෙනවා.යුද හමුදාවේ විශ්‍රාමික .ජොබ් තියෙනවද
Thank you dear son
වාසනාවත් තියනව පුතාට❤❤❤
අනිවාර්‍යෙන් ඒකත් ඕන ❤️🙏
Wow ..USA වල තියෙන wallmart එක වගේ ලොකු supermarket එකක් .brilliant
ඔව් මේවගෙ වාහන විතරයි නැත්තේ 😀
ඩුබයි වරාය සම්බනධව වීඩියෝ එකක් කරන්න Jobs
ඉස්සර හොදයී දැන් වැඩක් නෑ manpower තමයී ගන්නෙ මාත් වරායේ තමයී වැඩ
@@kamilasanga1574 Affa Ahemada 😥
Good advice bro.. ❤🎉🎉🎉🎉🎉
සුපුරුදු පරිදි අදත් වටිනාම විඩියෝ එකක් අයිය.
❤️🙏
Budu..saranai..dannatama..
22:05 විඩියෙ එක වදගත් අපේ දරැවාට රැකියාවක් සෝලා දෙනවාද
Thanks aiyee❤❤❤❤
❤
චාමර මල්ලි අපේ ගමේ කෙනෙක්.බුදු සරණයි
❤️
Malle supamakat wala klinin wadata ganna natda
Man Kuwait giya 3 parak 3 parama rawatuna man ashai dubai yanna ane mawath dala dennako ❤❤❤❤
❤❤❤❤❤
Dubai yanna vishwasaniya agency ekak kiyannko danna aya
මගේ මහත්තයත් ආසාවෙන් ඉන්නව යන්න ඒත් එයා බයයි අතරමං වෙයි කියල. පුළුවන් නම් උදව් කරනවද.
අපෙත්
ලංකාවේ විදේශ සේවා එකේ ලියාපදිංචි ඒජන්සියයක් හරහා යන්න. ඒක තමයි හොදම වැඩේ.
Visite Anna apaa
Hoda deyak karanne godak pin
වටිනා vedio එකක්. Thanks.
❤️🙏
Oba thumaata godak pin.. 🙏
❤️
ayye caregiver job gana video 1k gennako
👍👍
etthatama.hoda.deyak.ahinsaka.minisunta.kiyak.hari.hoyagena.jeevite.goda.daganna..oyala.dennatama.sthuty.b.s
❤️❤️
ස්තුතියි❤❤❤
මොන තරම් ඉන්නවා ද.ඩුබායි වල ජොබ්..නැතුව එයාලට හදලා දෙන්න පින් සිද්ද වෙනවා
ආපු අයට වැඩ සෙට් කරනවා කියන්නෙ එච්චර ලේසි දෙයක් නෙවේ. ඔය බහුතරේ මොකුත්ම බැරි අය. අනික ගොඩක් ඇවිත් ඉන්නවා ඉගෙන ගත්ත අය ල්ක්ස ගනන් දීලා. ඒ අයට හොද ජොබ් සෙට් කරන්නෙ කොහෙන්ද. මේ වගේ වීඩියෝ මාර වටිනවා එන්න ඉන්න මිනිස්සුන්ට. මේවත් බලලා වලේ වැටෙනවනම් ඉතින් මොනව කරන්නද
Ane matath ajansiye nama wisthara dennako...kiyak yanawada malli
Dubai වල Residence Permit එක ගන්ඩ වෙන්නේ ඉන්වෙස්ට් මන්ට් එකක් හරහා ගොඩාක් ගොඩක් කල් ඉන්නවා නං. ඒකට Dubai Diram මිලියන 2 ක්වත් ඕනේ ඔය ගැනත් දැනුවත් කරන්ඩ නැත්නම් ටික කාලෙකින් ලංකාවට එන්ඩ වෙනවානේ.
ඒක දැනුවත් කලත් වැඩක් නෑ මම හිතන්නෙ. මොකද එච්චර මුදලක් මෙහෙ ආයෝජනය කරන අය හරි අඩුයි සහ එහෙම කරන අයව වීඩියෝ කරල දැනුවත් කරන්න ඕන නෑ ඒ අය දන්නවා. අනික ගොඩක් අය මැදපෙරදිග එන්නේ කාලයක් වැඩ කරලා යන්න නේ
අය්ය ඩුබයි Red light zone ගැන video එකක් කරන්න වෙනසකටත් එක්ක 😅🤭
😊😊
Malli, oya danna supar market akak nedda podi agata guna keema cup ( karapincha )hadala awanna puluwan
අයියේ මටත් සුපර්මාර්කට් ජොබ් එකක් කරන්න උදවු කරන්න පුලුවන්ද...
Malesiya yanna kamathi nadda
@@sampathkumara4179kiyak yanawada.malasiya yanna.job visa ekakda.
Tynwada😮@@sampathkumara4179
❤❤❤ very nice vedio ayye 👌👌
❤
Lulu Regional Office
19A St - near Crescent English High School - Al Qusais - Al Qusais 1 - Dubai
Dubai inna kattiya innawanm mehe guardroom ekata cv eka baradenna
Mehe interview karanawa
Abu dhabi yanna owna ne
❤️🙏
thanks bro
Salary 1400aed da?
@@RaviThilakarathne
Sales & Cashier 1,400Aed
Butchery 1,600 - 1800
@@fasalmohamed5141 Bro dubai tiyena europe yawana agency sureda?
Malli ena vidiya ejansi eka kiyannako
මාත් දැන් අව්රුදු හතරක් ඩුබායි සුපර්මාකට් ෆීල්ඩ් එකේ.මම නම් විසිට් ඇවිත් තමයි ජොබ් එක හොයාගත්තෙ.ලංකාවෙ අව්රුදු පහක් වගේ සුපර්මාකට් පළපුරුද්ද නිසා සෙට් උනා.වෙස්ට් සෝන් ගෘප් එකේ තමයි මං වැඩ කරන්නෙ.අපිටත් ට්‍රාන්ස්පෝට්,මෙඩිකල් ෆ්‍රී දෙනව.නවාතැන් පහසුකම් දෙන්නෙ ඉන්දියන් ,නේපාල් අයට විතරයි.2.5 වගේ තමයි සැලරි එක අපිට,ආරම්භක සැලරි එකනම් 1.8 ක් වගේ තමයි.ඔෆිස් එක තියන්නෙ බාර්ඩුබායි වල.මෙහෙ ඉන්න අය පොඩ්ඩක් ගිහින් බලන්න cv එක දීල
ගොඩාක් ස්තූතියි අදහස් බෙදා ගත්තට. එතකොට ලංකාවෙ අයට රූම් දෙන්නෙ නැද්ද? ඒකට ගානක් ගෙවනවද ?
@@lankanlifedubai ලංකාවෙ අයට නොදෙන්න හේතුව තමයි අපේ අයට තැනක ඉන්න නොදන්න කම.ඒත් HR එකත් එක්ක කතා කරල යන්න පුළුවන්,ඒත් ගොඩක් වෙලාවට ලංකාවෙ අයට දෙන්නෙ නෑ.කතා කරල ගියොත් එතකොට සැලරි එක 1.3/1.4 වගේ ගාණක් තමයි ගෙවන්නෙ.එලියෙ ඉද්දි අර මුලින් මං කිව්ව ගනන් ගෙවන්නෙ ඒ ගානත් එක්ක.(1.8න් පටන් ගන්නෙ)ඒ කියන්නෙ රූම් එකට යන ගානත් එක්ක තමයි.එලියෙ ඉද්දි නිදහස් ඉතින් කම්පණි රූම් වලට වඩා.තව දෙයක් acomadetion ඉද්දි කෑම දෙනව.එලියෙ ඉද්දි කෑම අපි හදාගන්න ඕනි.තුන් හතර දෙනෙක් එකතු උනාම බැලන්ස් කරගෙන හොඳට කාල ඉතෑකි.එයාල දෙන කෑම කන්න අමාරුයි නිකන් දුන්නත් ඒකයි.
@lalith8906 🙏
Oyage number ekak danna aiya visthara dana gnna
please mate contact nember eka denne
Aiye mamat dubayi enna inne. Visit ekkt . Mage lagin adurana aiya kenek mwa visit ekk ta ganne. Me dawas wala ganu lamayint air port eken yanna denne na kiynawani. Oyage parana vedio baluwa mn. Eyage Emirates id coppy mn laga thiyenawa. Prashnayk weida mehe airport eken yaddi.
Plz reply soon aiye 🙏
නවත්තන වෙලාවල් තියනවා පුලුවන්නම් free හෝ paid hotel booking එකක් දාන්න බලන්න දවස් කීපයකට. කොන්ෆිඩන්ට් කතා කරන්න ඇබරෙන් නැතුව . මැසේජ් එකක් දාන්න පුලුවන්නම් 0701974730 වට්සඇප් . කෝල් ගන්න එපා මෑසෙජ් විතරයි
@@lankanlifedubai ane godak thanks aiye. Mn aiyat WhatsApp msg Kala. Oyagen Mata awa reply walin Aththatama mage thibba prashna okkotama uththara hambuna. Ane godak tnx aiye. Help ekat ❤️🙏
Oya dubai giyada dr
මේ කොල්ලගෙ චාන්ස් එක තමයි.නැත්නම් බොහෝ විට lulu යන්නෙ vacancies යන්නෙ මලබාර් කොල්ලො කෙල්ලන්ට.
කොලබදි 400ක් ඉන්ටවිව් කරල 180ක් අරං .
එහෙම බැහැ. හැම ආයතනයකම විදේශිකයන් සමාන අනුපාතයකට ඉන්ඩ ඕනෑ. එකම රටකින් ගන්ඩ බැහැ. ඒක මෙහෙ නීතියක්.
Ane matath ඩුබායි job ekak set karannako oya kiyana tanakin
Mama shoping maall ekaka wada kare dubai.me kiyana hama dema atta ..life eke start eka ganna ilagata hoda gemak gahaganna me yana vidihata gihin puluwan .habai utsahayai kapavimai aniwaryai❤
🙏❤️
@@lankanlifedubaimage puta ඩුබායි ගිහින් dan visa එකක් gahanna dipu කෙනෙක් boru කරලා visa ekath na job ekath na apahu visa ekak ගහන්න tamai balan inne help කරන්න විදියක් tiyenawada
@manelkumari8068 වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730
Thank you mama dannam
Aiye boy kenekuta dubai enna kiyak giyada.oniunu dokiumant monavada ditelse pleace.
Math wede karanne lulu hypermarket eke thamai Dubai al barsha eke lokuma shop eke lulu yaluwo msg ekak daanna reply ekak daanna mage vacation ekath langai
Plz help mn lankawe denata work karanneth supermarket.itn mn blan innw dubai ynn oy supermarket giy agency ekkind naththan online apply kralada
@PiyumiMadhushika-ts5js වීඩියෝ එක බලන් නැතුවද නංගි මේ කොමෙන්ට් දාන්නෙ නංගි ??
@@PiyumiMadhushika-ts5js agency thiyenewa nangi coloma ekath thiyenewa kurunegala eyalage branch ekath thiyenewa
@@PiyumiMadhushika-ts5js hi
@@PiyumiMadhushika-ts5js oyata agency ekak kiyanna puluwan oyata Colombo langaide kurunegala langaide nangi
ගොඩක් ලොකු උදව්වක්, අයියේ පුලුවන්නම් ගැහැනු කෙනෙක් එක්කත් වීඩියෝ එකක් කරන්නකො, ලොකු උදව්වක්
Ou ehema kaloth hodai
ඉක්මනින්ම කරමු ❤️❤️
Mage.putha.dobai.
Odawwak karanna.barida
Kohoma unath vidarshasaevaakar liyapadinchiyaenma anna..visite anna apaa..yicate aiivath amaatuear eataei
Matath yana barida mage wayasa waurudu 55. Hodata weda. Karana puluwan thamath tharunai
ගොඩක් අය අහල තිබ්බනෙ සුපමාකට් ජොබ් ගැන. ඉතිං මේ වීඩියෝ එකේ විස්තර ගොඩක් තිබ්බ කියල හිතනවා ඩුබායි විසිට් වීසා ෆ්‍රීලාන්ස් වීසා ඕන නම් මැසේජ් එකක් දාන්න0701974730 මගෙ නම්බර් එක
ඒජන්සිය
Dewan Consultants
0117324324
කොලබ
Thank you sir ❤👍
මම කීප වතාවක්ම කිව්වා මාව ගන්න කියලා
ඔය කියන ඒජන්සියේ නම කියන්න පුළුවන් ද?
Egency 1 name 1denawada....visa ganna puluwanda.
Agancy eke name eka kiyannamo
Visit inna kenekta job ekak nadda
Ibrahim group of company eka neda agency eka. ❤
හරියට ම වියදම් වෙන මුදලයි ඒජන්සි එකයි කියන්නකො ලොකු උදව්වක් පුළුවන් නම්
Check 1 st comment
oyala hariyata balanne nadda e malli kiyanawane gaana keeyada kiyala
Attatama..pin..goodk..awaga..dayak..karanawata🎉🎉
Great work aiya
Oba lhumata bohoma slhulhi danwalh kirima api nodanna dawal lhawa kopamana alhida lharwan saranai api katar rata sita 🤔🤭🤭
Dubai avith jobs ekak hoyaganna berida
Mata.oya.malli.awa.ajensiya.kiyanna.puluwanda
Matath yanna ona dubai job ekakata.puluwannm udau karanna
Good video aiya❤
Thank you 🤗❤️
මම ඩුබායි වැඩකළ 2011 imdaad එකේ ollround mantrance කෙනෙක් විදියට මට නැවත එන්න ඕන company එකකට දැන් වයස 48ක් නිසා එන්න amarui පුළුවන්නන් උදුවක් කරන්න මට හින්දි පුළුවන්
Leesi nee job karana eka... Godak mahansi wenna wenawaa.... Lankawe mahansi welaa rassaawak karapallaa....
Welding job ekak soyala denna puluwanda? Puthata.
ඇත්තටම .වටිනාව
Matath uouwanda dant kuwait enne
Thanks for you