රුමේනියාවට ඇවිල්ලා තාම මාස හයයි .(නුපුහුනු සේවය )...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 285

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x 9 หลายเดือนก่อน +32

    ගොඩක් රටවල යන්නේ experience නැතුව තමයි..රැමේනියා විතරක් නෙවෙයි.....ජයවේවා රුමේනියා රූ!!

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ..කොරියාවේ නම් ලංකාවේ එක්ස්පීරියන් වැඩක්ම නෑ

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 หลายเดือนก่อน +9

    ඇත්තටම සහෝදරයා ඔයා හොදට ලස්සනට video එක කරනවා. ගොඩක් වැදගත්. ස්තුති ඔබට

  • @imeshamadushani93
    @imeshamadushani93 9 หลายเดือนก่อน +10

    බුදු සරනයි ඔයාලට ❤ මගේ ආදරණීයන් සමග කරපු ආස හිතෙන video එකක්.නියමයි රුමේනිය රූ 👍

  • @yaThilanga
    @yaThilanga 9 หลายเดือนก่อน +41

    හරිම දුකයි අපේ මිනිසුන් ගැන .උපන් රට දාල යන්න උනේ මේ රට කාලකන්නි දේශපාලුවො විනාශ කල නිසා .පරිස්සමෙන් ඉන්න .ආපු අරමුණ සියලුම දෙනා සිහි තබා ගන්න .මුදල් ඉතිරි කරන්න .බුදුසරනයි

    • @haroldperera697
      @haroldperera697 4 หลายเดือนก่อน

      සහතික ඇත්ත..

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 หลายเดือนก่อน +3

    ඹිනැම..කටිටක්..කන්න.පුඑවන්.ලංකාවෙි.අයට..ඡය.වෙිවා..අපේ..දරැවන්ට....බුදු.සරනයි.......

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +74

    අනේ අපේ ලංකාවේ ළමයි සියලුම දෙනාට රුමේනියාව පාලනය කරන දෙවියන්ගේ පිහිටයි කොහොම හරි ඔබ්ගේ කාලය සතුටින් ගේවැවා බුදු සරණයි❤❤❤

    • @thusithakodagod9233
      @thusithakodagod9233 9 หลายเดือนก่อน +5

      ළුහෙ නම් දෙවියෝ නෑ දෙවියන් වගේ පාලකයෝ තමයි

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv 9 หลายเดือนก่อน +2

      ​@@thusithakodagod9233 නැත්තේ මොකද 80% ගානකට එහා ඉන්නේ ක්‍රිස්තියානි උන්.😂😂😂😂

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 9 หลายเดือนก่อน +1

      උබල වගෙ හරක් නිසා තමයි මෙ රටට මෙහෙම උනෙ ගොන් අදහස් තියෙන්නේ උබට

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 9 หลายเดือนก่อน

      අපෙ රටෙ වස විසෙන් තොර කන්න දුන්න කාබනික පොහොර දාල එකව එලෙව්ව ගහල දැන් වස විස දාල දෙනව ගිනි ගනන්වලට දැන් අරගලත් නැහැ මුකුත් නැහැ දැන් වස කනව හරක් නෙවෙයිද බන් ඉන්නෙ ඉතින්

    • @judeperera5183
      @judeperera5183 8 หลายเดือนก่อน

      ​@@Charuka-xw5nvchristian ratawala sawbagya kohomada ape me darma depaye pichchiyakata mayim nokarana unta manawa dayawen salakala mahansiye hatiyata sadarana watupak gewana eka e minisun kotharam adyathmikawa pirilada

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 9 หลายเดือนก่อน +4

    ඇත්ත ඇත්තටම කියනවා ......සම්පත් අයියා 👍Good explain

  • @Oshadakavidu
    @Oshadakavidu 6 หลายเดือนก่อน +13

    ලොකේ වටේ මහන්සි වෙලා ගේමක් ගහන උන්ට ජයවේවා

  • @ShanthaKumara-iz5iv
    @ShanthaKumara-iz5iv 9 หลายเดือนก่อน +2

    රුමේනියාවේ සිටින රන්ජන් සර්ට දුප්පතාගේ හිතවතා රුවන්පුර නාමය තියන කේෂර සිංහයාට ඇඹිලිපිටිය අපේ හදවති න්ම හදවතින්ම සොහොයුරාට කරන සේවයට සදා ණය ගැති ශ්‍රී ලංකා ජනතාව ඔයා වගේ රුමේනියාවට ඔයා තමයි සිංහයා මම ඔයාගේ සොහොයුරා සමන් දෙවි පිහිටයි

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage 8 หลายเดือนก่อน

      Ma sir kohada ratnapureda

    • @erathnagechaturanga5276
      @erathnagechaturanga5276 6 หลายเดือนก่อน

      සර් මම රත්නපුර යෙ සර් කොහෙද රත්නපුර ....මට විස්තර කියන්න සර්..
      මෙ මගෙ නම්බර් එක... වප්සැප් නම්ඛ එකත් මේකමයි

  • @ramanimanike3511
    @ramanimanike3511 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් වැඩ කරන්න oyalata බුදු සරණාi jesus phitai ❤❤❤❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน +1

    සියලුම denata බුදු සරණයි

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 9 หลายเดือนก่อน +10

    ගොඩක් සතුටුයි ,හැමෝට ම තෙරුවන් සරනයි .🙏

  • @atchanel7575
    @atchanel7575 9 หลายเดือนก่อน +2

    ammo ape gawri mallith innawa mama tharuk aiya budu saranai malli prawesamen wada karagena inna bs

  • @oniladewanminarodrigo6180
    @oniladewanminarodrigo6180 9 หลายเดือนก่อน +7

    අයියේ ලන්කාවේ එම්බසි එකේ අලුත් තත්වේ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් දෙන්න ඉන්ටවිව් ගැන

  • @sunilgamage9605
    @sunilgamage9605 6 หลายเดือนก่อน +6

    මමත් රැමේනියාවේ ගිහිල්ලා පිස්සා කඩේක වැඩ කරනවා

    • @around_sri_lanka2017
      @around_sri_lanka2017 2 หลายเดือนก่อน

      Bro ඔහේ ගෙවන්නේ ඩොලර් වලින්ද

  • @chamalpradeep8811
    @chamalpradeep8811 2 หลายเดือนก่อน +1

    Hari haman padiyak nolabena kramayak lankawe hadala thiyena deshapaluwante sapa wewa😢

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 9 หลายเดือนก่อน +11

    පරිස්සමෙන් ඉවසීමෙන් රැකියාව කරගේන ඉන්න මොකද හැම රටකම ඔය වගේ තාම මුල් කාලයේදී කාලයක් යනකොට හරි යනවා...🤲

  • @surangatelge597
    @surangatelge597 9 หลายเดือนก่อน +1

    GOOD JOB KEEP IT UP, GOD BLESS ALL OF YOU. FROM SURANGA ( SRILANKA )

  • @SadamaliSadamali-ir7jt
    @SadamaliSadamali-ir7jt 2 หลายเดือนก่อน +1

    Maga malit inna rumaniyawala aytat siyluma daviyanga pihitai mama ayaga akka kuwat aka sawaya karanna

  • @kalpakumara8870
    @kalpakumara8870 17 วันที่ผ่านมา

    සුපිරි වීඩියෝ ඒක තවත් වීඩියෝ ඒකක් දාන්න

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 6 หลายเดือนก่อน

    හොන්ද දිරිග්න්වීමක්.බොහොම ස්තුතියි ඔබට.

  • @FjcGicg
    @FjcGicg 17 วันที่ผ่านมา

    Good,job, good luak❤

  • @sachithrawanigasekara7226
    @sachithrawanigasekara7226 2 หลายเดือนก่อน

    සියලු දෙනාටම බුදු සරණයි

  • @kpsirlanka8188
    @kpsirlanka8188 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤❤

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 หลายเดือนก่อน

    😢😢😢ane ape shodryonta teruwansarni kisima kardartak nowewa ❤❤❤jesusege rata rumanya prissamin inna

  • @sbanigodakanda6666
    @sbanigodakanda6666 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි හැමෝටම

  • @skmedia5858
    @skmedia5858 9 หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤

  • @AsankaPriyadarshana-c9t
    @AsankaPriyadarshana-c9t 9 วันที่ผ่านมา

    ස්තූතියි මිතුර

  • @ishanichathurika9980
    @ishanichathurika9980 9 หลายเดือนก่อน

    Dewiyane oba thuma ape pradeshaye kenek.theruwan saranai

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 9 หลายเดือนก่อน +5

    ලක්ශ..15..දිල සාමානයෙන් හොටෙල් ජොබි එ⁣කක වැඩ කරාම පඩි ය හොදයිද කියක් විතර ⁣ගන්න පුලුවන්ද

  • @r.g.tissasenavirathna5406
    @r.g.tissasenavirathna5406 9 หลายเดือนก่อน +2

    ආආආ මරු මරු මරු ...

  • @dahampasala4734
    @dahampasala4734 5 หลายเดือนก่อน +6

    උබල ඔක්කොගෙම ජීවිත ලස්සන වේවා !❤

  • @kumariherath1625
    @kumariherath1625 9 หลายเดือนก่อน +2

    teruwan saranai parissamen inna bs

  • @LalithWijekoon-ki3pv
    @LalithWijekoon-ki3pv 9 หลายเดือนก่อน

    බුදු saranai කොල්ලනේ පරිස්සමෙන් 🙏🙏🙏👍👍👍

  • @jayasekara541
    @jayasekara541 9 หลายเดือนก่อน

    Kasthuriya innawa neda ❤️❤️❤️❤️❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @PubuduDodan
    @PubuduDodan 4 หลายเดือนก่อน

    Aththa katha karana cupiri dial set ekak. Jaya wewa

  • @jayanathpriyadarsgana9371
    @jayanathpriyadarsgana9371 8 หลายเดือนก่อน +1

    Mama enne Poland wala Me heth very good

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 4 หลายเดือนก่อน

    Theruwan saranai hamotama oyala

  • @nishamalirasangalika8029
    @nishamalirasangalika8029 8 หลายเดือนก่อน

    Lankawe oyala hemotama budusaranai,mata udawwak karana puluwan da sahodaraini,mama ahara vijalana cruose ekak kala,mata soyan rekiyawak patan gana oyalata puluwan nam dehydration mecin eka aran denawada,oyalata godak pin,mama matara

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 9 หลายเดือนก่อน +1

    Hamadema උගස් කරලා එන්නේ මිනිස්සු ......positive වගේම negative දේවල් ලියන්න /කියන්න ....mehe ඇවිල්ලා අමාරුවේ වැටුණු aya ගොඩක්

  • @Silverklockan
    @Silverklockan 2 หลายเดือนก่อน

    Lankawe driving licence eka rumania driving license ekata harawanna Puluwan da? Nathnnam aluthen driving test karanna oni da?

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 9 หลายเดือนก่อน +1

    අයියෙ අර ඔයා රෙකමන්ඩ් කරන ඒජන්සිය මොකක්ද?

  • @ApasraInukshi
    @ApasraInukshi หลายเดือนก่อน

    අයියා මගේ අයියා කෙනෙක් ඉන්න වා රැමෙනියා එකේ එයට හිටපු තැනින් යන්න වෙලා job එකක් හොගන්න උදව් කරන්න පුළුවන් ද

  • @akilawasantha
    @akilawasantha 4 หลายเดือนก่อน +1

    යන්න හොද විස්වාස වන්ත එජන්සියක් කියන්නකෝ..

  • @Suneth.malinga1
    @Suneth.malinga1 9 หลายเดือนก่อน +1

    Euro 4750 denna malli para marukarala dennam ❤❤❤❤ ona ratakata France 🇫🇷 ithaly ❤❤

  • @ranjithmallawaarachchi6182
    @ranjithmallawaarachchi6182 4 หลายเดือนก่อน

    Xalent go head-to-head.we need money. God Blass to you.

  • @dilrukshikarunarathna
    @dilrukshikarunarathna 8 หลายเดือนก่อน +1

    අනේ අපේ මහත්තයා රුමේනියාවෙ.මේශන් වැඩ.ඉන්න තැන කෑම බීම ඔක්කොම හොදයි.පඩි නෑ .1 යි 80 ගන්නෙත් එහෙමත් මාසෙක.යන්න ගත්ත නය තාම ලක්ශ තුනක් ගෙවන්න තියෙනවා.මාසෙට පනහ ගානෙ නය ගෙවනව.ඉතුරු සල්ලි වලින් දරුවන්ටයි මටයි ජීවත් වෙන්න හරිම අමාරුයි.

  • @yasithanjana3018
    @yasithanjana3018 9 หลายเดือนก่อน +19

    මම ඉන්නෙ England, මෙහෙ හෙන ප්‍රමාණයක් ඉන්නව රුමේනියන් අය, ඒගොල්ලො කියන්නෙම ඉන්න බෑ කියල පඩි අඩුයි කියල ❤❤

    • @saviorofmyfamily6796
      @saviorofmyfamily6796 9 หลายเดือนก่อน +1

      Ow bn romania higana ratak

    • @kalumkumara9977
      @kalumkumara9977 9 หลายเดือนก่อน +5

      ඔව් ඉතින් එන්ගලන්තෙ යන්නෙ සල්ලි තියන පෝසත් උන්නෙ අපිවගේ හිගන උන්ට ඒ වගේ රටවල් තමයි තියන්නෙ

    • @saviorofmyfamily6796
      @saviorofmyfamily6796 9 หลายเดือนก่อน

      @@kalumkumara9977 romania yanne bayyo mahinda ta kade giyapu

    • @thushanekanayake1783
      @thushanekanayake1783 8 หลายเดือนก่อน +1

      Romanian nursing staff and doctors are coming to work in gulf countries .they are getting more less salaries than indian . But good PR and beautiful. Romanian, ukren girls are more beauty ❤ .

    • @manorim8947
      @manorim8947 5 หลายเดือนก่อน

      මාත් ඉන්නේ London. ඒත් ඒ අය පුළුවන් විදිහට කොහේ හරි ගිහින් සල්ලි ටිකක් හොයාගන්න එක ලොකු දෙයක්. මොනවා වුනත් ලංකාවේ රැකියාවක් කරලා උපයන සල්ලි වලට වඩා රුපියලක් හරි වැඩ්යි.

  • @DanushkaNayanasiri
    @DanushkaNayanasiri 9 หลายเดือนก่อน +2

    මටත් job එකක් හොයලා දෙන්න අයියා

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 9 หลายเดือนก่อน +4

    හොද අජන්සියක් කියන්න කෝ,,

  • @nawodyanimali547
    @nawodyanimali547 8 หลายเดือนก่อน

    Ammo pebath aiya math deniyaye❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @GayanMadhusanker
    @GayanMadhusanker 6 หลายเดือนก่อน

    අයියා මම ඩුබායි ඉන්නේ කොහොමද එන්නේ මම ගරාජයක් වැඩකරන්නේ යුරෝප් වාහන හැදු වැහැකි

  • @isurunuwankumara6256
    @isurunuwankumara6256 9 หลายเดือนก่อน +1

    caregiver job gena video ekk karann aiya

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 5 หลายเดือนก่อน

    Apita ni am henayak❤️❤️❤️

  • @subodanigunathilakasubodan6917
    @subodanigunathilakasubodan6917 9 หลายเดือนก่อน

    Gahanu ayata vada godak amaruda?

  • @wasanthashilal4839
    @wasanthashilal4839 9 หลายเดือนก่อน

    Abimanawath... Jatiyakne..

  • @rasikaedirisinhe7434
    @rasikaedirisinhe7434 2 หลายเดือนก่อน

    දේසපාලුවො රජවෙනවා

  • @chamodisenarathyapa6158
    @chamodisenarathyapa6158 9 หลายเดือนก่อน

    🤘🤘sampath ayyaa💜️😉supiri

  • @aaarulnesan
    @aaarulnesan 4 หลายเดือนก่อน

    Well done guys 👍

  • @prabathrangana3748
    @prabathrangana3748 9 หลายเดือนก่อน

    Lankave kollo koheda.. Ruwa aiya ethana... Aiye.. Avruddak veda karala.. Vecation denne nedda?

  • @priyalfernando7437
    @priyalfernando7437 9 หลายเดือนก่อน

    මම ඉන්නේ ඉතාලියේ. ගිය සතියෙ ඉරිදා මගේ Timisoara ඉන්න nadeesha Dampath කියලා කෙනෙක් බරපතලම ලෙස accidenti එකක් වෙලා. අපිට එයා ගැන තොරතුරු දැනගැනීමට විදිහක් නැද්ද ?

  • @japrasadbimsara5749
    @japrasadbimsara5749 4 หลายเดือนก่อน

    Matara kolak innawa dakka ❤❤❤❤❤❤

  • @nilukadamayanthi952
    @nilukadamayanthi952 9 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝටම බුදුසරණයි..

  • @kumariherath1625
    @kumariherath1625 9 หลายเดือนก่อน +1

    Ejasiye number ewanna puluwanda
    pls

  • @aravindaranathunge8859
    @aravindaranathunge8859 6 หลายเดือนก่อน

    Agency ekata kiyaddi pay karanna oneda,

  • @indikapushpakumara8210
    @indikapushpakumara8210 4 หลายเดือนก่อน

    Singapore padi hodai neda

  • @nishanthipriyangika7262
    @nishanthipriyangika7262 9 หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏

  • @DsampathRock
    @DsampathRock 4 หลายเดือนก่อน

    Gammak

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 8 หลายเดือนก่อน

    Wayasa 40 pannama puuwanda

  • @santhabeddage1384
    @santhabeddage1384 5 หลายเดือนก่อน

    Nice

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 9 หลายเดือนก่อน

    Habei ithin experience nethiwa yanna puluwan hondama rata Romaniawa nam newei...Korea thamai lankawe experience nethiwa adumudalikin yanna thiyena hondama rata.habei awrudu 39 wenakan vitharai..wayasa wedi ayata enna thiyena hondama rata nam Romania thamai.. theruwan saranai!

  • @lglasantha2590
    @lglasantha2590 9 หลายเดือนก่อน +1

    Pubudu mathara koheda mama weligama mata oyawa mathakai

    • @Pubudu-pj7de
      @Pubudu-pj7de 9 หลายเดือนก่อน

      Mata mataka ne oya kawda

  • @T.rpiniduSaheli
    @T.rpiniduSaheli 17 วันที่ผ่านมา

    Zapitath udau karannako rata enna

  • @milanmadawa652
    @milanmadawa652 7 หลายเดือนก่อน +1

    අර මාතර room boy කරන අයියව contact කරගන්න උදව් කරන්න පුළුවන්ද

  • @VishakaHarshani-b8c
    @VishakaHarshani-b8c 9 หลายเดือนก่อน

    Aiye mage husband Mauritius idala aurudden lankawata awa.aurudu dekakata visa gahauwe .dan romaniya yanna hadanne.visa cancel kale nati eka prashnayak wenawada romaniya enna

  • @maheshkolitha9067
    @maheshkolitha9067 9 หลายเดือนก่อน +1

    එන්න හොද ඒජන්සි මොනවද කියනවද කවුරුහරී

  • @SamithaSudu-ec1fn
    @SamithaSudu-ec1fn 9 หลายเดือนก่อน

    Mata help ekak dennako rumeniyawata enna🙏

  • @maheshikawijenayaka8659
    @maheshikawijenayaka8659 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @maryferndo3646
    @maryferndo3646 9 หลายเดือนก่อน

    Blessed 🎉

  • @LeelaWijesiri
    @LeelaWijesiri 9 หลายเดือนก่อน

    Ane matath asai ganna berida

  • @alexkurera5908
    @alexkurera5908 4 หลายเดือนก่อน

    Ratai Hora thakkadi palakayan panna dammanam,kohet yanna awashya Naha 💯

  • @JAYASINGHENIROSHAN
    @JAYASINGHENIROSHAN 4 หลายเดือนก่อน

    Uk වෙලට හරියට ඇවිත් රැමේනියන් කාරයෝ වැඩ

  • @Dudevegaslv
    @Dudevegaslv 9 หลายเดือนก่อน

    Any jobs in spas ??

  • @තිදස්
    @තිදස් 2 หลายเดือนก่อน

    දකුනේ එකා පට්ට gammen inne 😅😅

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 7 หลายเดือนก่อน

    ගෙයක් හදා ගන්න පුළුවන් nam උදව් කරන්න පුළුවන් ද එන්න

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka4137 8 หลายเดือนก่อน

    Ane ape mahaththayatath enna vidiha kiyannako monaa da karanna ona

  • @ravindukushan9186
    @ravindukushan9186 9 หลายเดือนก่อน

    Unskilled job vala padi kohomada

  • @haroldperera697
    @haroldperera697 4 หลายเดือนก่อน

    Rumeniya senaga rassavalata europe ratavalata yana nisa
    Rumeniya vala rassa තියෙනවා 💪💪💪❤

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 หลายเดือนก่อน

    Math cypres 15 aweth Dubai 4 dukwenda eath kattakwa

  • @seelaw7498
    @seelaw7498 4 หลายเดือนก่อน

    Good luck everyone ❤

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 9 หลายเดือนก่อน

    🎉

  • @virajchathuranga7163
    @virajchathuranga7163 2 หลายเดือนก่อน

    Ayye oyage number eka ewannako

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 5 หลายเดือนก่อน

    Ape pubidu aiya

  • @RanilVikramasinha-i3b
    @RanilVikramasinha-i3b 9 หลายเดือนก่อน

    අයියේ මම කටාර පොලිසිය ළඟ

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 4 หลายเดือนก่อน

    කට්ට කෑවා අවුරුද්දක්, පඩිය මදි 2160, පැය 10 දවස් 6. නිවාඩු නෑ රුමෙනියා රූ උපදෙස් දෙන්න

  • @hasarangirashmika7301
    @hasarangirashmika7301 9 หลายเดือนก่อน

    Emag company hodaid man ekata apply kala wada karanna thiyana paya gana poddak kiyannako eke

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 5 หลายเดือนก่อน

    Lankawata mehema une minissu anungen lebenakan balagena hiti nisai, lankawe inna aya pita rata gihin kana katta kepawima lankawe inna kaleth kalanam ada lankawa ta mehema wenne, 225 agilla dikkaragena uda balagena hitiyama hariyanne, 1. lankawe api lankawe toilet hodanna akamethii, eth pita rata giyama commed eka athulata apa atha dala hodanna wenawa, ehema karana nisai pita rata toilet e tharam clean ekata thiyenne, 2. Campus gihipu kenek lankawe storekeeper job eka karanna akamethii, lajjai, eth uk innawa campus gihipu un stoperkeeper job karana un, aththa oka thamai,

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 5 หลายเดือนก่อน

    කොච්චර කිව්වත තේරෙන්නෙ නෑ. බොරුවට පාලකයට බැණ බැණ ඉන්නව. ලංකාවෙ අපි අදක්ෂයි. සේරම උඩින් වැටෙනකල් බලාගෙන ඉන්නව. එකපාර සල්ලිකාරයො වෙන්න හදනව සුදුසුකම් නැතුව. කිසිම රටක ඒක බෑ. ව්‍යාපාර පටන් ගන්න ලේසිම රටක් ලංකාව. තරුණ අසහනේ වැඩි වෙල බොරු සිහින සහ මඟපෙන්වීමක් නැතිවීම නිසා. මේ රටවල අඩු පඩි, රස්සා ස්ථීර නෑ. වියදම් වැඩියි. මේ රටවල අයත් අද වෙන රටවලට යනවා.

  • @sanjeewasenarathna3396
    @sanjeewasenarathna3396 9 หลายเดือนก่อน

    අනේ අයියා මට ඔයා සම්බන්ධ කරගන්න විදිහක් කියන්න මමත් රුමේනියා එන්න හිතාගෙන ඉන්නේ ඒ නිසා