වයස අවුරුදු 21 යි | වැටුප ලක්ෂ 12 යි | Job එකට ගියේ මෙහෙමයි | Job Opportunity | Family tv | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 202

  • @FamilyTV-SL
    @FamilyTV-SL  2 หลายเดือนก่อน +108

    අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

    • @OshadhiSmith
      @OshadhiSmith 2 หลายเดือนก่อน +12

      Sir my son is 19 years
      he is doing this year A/L maths tream and also doing HND BTEC Degree finishing December 2024. Sir can you please advice me how to get a good job and also he wants to continue to do the studies as well. I am awaiting your reply.
      Thank you.

    • @yolandesilva6749
      @yolandesilva6749 2 หลายเดือนก่อน +4

      How to manage 5 yrs 6 yrs kids to come this stages.

    • @Shamali-jf5zx
      @Shamali-jf5zx 2 หลายเดือนก่อน

      මහත්තයා, මගේ දුව මේ අවුරුද්දේ A/L , ඉවර කරන්නේ, කරුණාකර දුවට කතා කරන්න පුළුවන් ද.

    • @rashikafernanado2671
      @rashikafernanado2671 2 หลายเดือนก่อน

      No eka weradiy neda.
      Hariyata no eka dannak pl

    • @mayagunathilaka5196
      @mayagunathilaka5196 2 หลายเดือนก่อน

      Mata oba thumata katha karanna welawak denna

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 หลายเดือนก่อน +17

    හොඳ වැඩසටහනක් ..නිවේදක මහතාගේ කාර්යය හොඳින් කරනව ..බොහොම ස්තුතියි !

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 2 หลายเดือนก่อน +19

    ඉතාමත් හොද සාකච්චාවක්. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. නිවේදක මහත්මයා ඉතාම හොදින් මෙහෙයවනවා.

  • @yolandesilva6749
    @yolandesilva6749 2 หลายเดือนก่อน +19

    Hoda wedagath කරුණු ඉදිරිපත් කළ ප්‍රෝග්‍රෑම් එකක් , ස්තූතියි

  • @RuwanKumara-pu8rq
    @RuwanKumara-pu8rq 2 หลายเดือนก่อน +28

    ඉතාමත් වැදගත් වැඩසටහනක් 👍👍

  • @gaminijayathilaka556
    @gaminijayathilaka556 2 หลายเดือนก่อน +12

    ඉතා වටිනා අදහස් ටිකක් ,බොහෝම ස්තූතියි.ගොඩක් පින්,.

  • @evapatrisiya7191
    @evapatrisiya7191 2 หลายเดือนก่อน +9

    ගොඩාක් වැදගත් මෙ කතාව ස්තුතියි ඔබ දෙපලටම

  • @samindagunawardana9876
    @samindagunawardana9876 2 หลายเดือนก่อน +9

    ඹබ තුමාට ස්තුතියි
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @himaliherath2835
    @himaliherath2835 2 หลายเดือนก่อน +10

    ගොඩක් හොඳටම වටිනා program ekak

  • @nayomiranasinghe7751
    @nayomiranasinghe7751 2 หลายเดือนก่อน +6

    වැදගත්ම වැඩසටහන ක්.කාලීන සමාජ අවශ්‍යතාව ක්.
    මේ මහත්තය සමග තව දැණුවත් කිරීම් සහ උද්දීපන වැඩසටහන් කරන්න. අපේ දරුවන්ට වැදගත් වේවි.

  • @DiyonGregory
    @DiyonGregory 2 หลายเดือนก่อน +15

    Thank you sir, valuable video for all the parents.
    My son 15yrs old now.
    Putha yana pathway eka, api realized karagaththe itha podi awadiye.
    Ohuge dream eka one day benze company eke wada karanna, in Germany. mei wana wita ei pathway eke yanna avasha watapitawa studies ekka ,parents washayen api laba denawa. Language eka sitama, I hope one day he will do his best to his mother land too.

  • @MTLJustice
    @MTLJustice 2 หลายเดือนก่อน +6

    Apitath mehema thaththala innawanam mamath honda thanaka. Kamathi dewal karanna connections one, mehema thaathathek naththam oya puthaath normal salary thamai. Ona thanaka challenge karanna puluwan Lankawe honda jobs ganna connections nathuwa baa..Online assignment eka nemei mahaththayo "chance" eka labune oya nisa kiyala piliganna! Talent eka kollata athi select wenna BUT that chance is what we never got!!

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 2 หลายเดือนก่อน +6

    ඉතාමත් හොඳ වැඩසටහනක්.❤ ස්තුතියි ඔබ පෙලට බොහොමත්ම.❤❤❤❤🎉🎉🎉.

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 2 หลายเดือนก่อน +13

    හොද ප්‍රෝග්‍රෑම් එකක්. නොදන්න බොහෝ දේ දැන ගත්ත . තෑන්ක්ස්.

  • @Thannja-t1s
    @Thannja-t1s 2 หลายเดือนก่อน +9

    පැහැදිලි කලාට තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

    • @chandaniekumarasinghe2719
      @chandaniekumarasinghe2719 2 หลายเดือนก่อน

      ඉතාමත් වටිනා අදහස් ඔබගේ, සහ නිවැරදි මගපෙන්වීම අගේ කරමි.👍

  • @priyangikadeepthi2299
    @priyangikadeepthi2299 2 หลายเดือนก่อน +5

    ගොඩක් හොඳයි බොහොම පින් තෙරුවන් සරනයි

  • @shamilkakumari4507
    @shamilkakumari4507 5 ชั่วโมงที่ผ่านมา

    හොඳ දැනුවත් කිරීමක් ❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 หลายเดือนก่อน +6

    හොද වැදගත් වැඩසටහනක්...

  • @anushakannangara3498
    @anushakannangara3498 19 วันที่ผ่านมา +1

    ගොඩාක් වටිනා වැඩක් 👍🔥❤️🙏

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg 2 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @Disnapradeepika-r3v
    @Disnapradeepika-r3v 2 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා අදහස් රාශියක් ඔබ තුමා පැහැදිලි කලා ගොඩක් ස්තුතියි.

  • @harindubudwin9039
    @harindubudwin9039 2 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි .....

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 2 หลายเดือนก่อน +14

    හොඳ මනුෂ්‍යයෙක් අශෝක මහත්මයා හඳුන්වා දුන්නට ස්තුතියි .

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 2 หลายเดือนก่อน +5

    Automobil electrical mechanical වැනි මොලය සහ කය වෙහෙසා කරන ජොබ්ස් වලට වටිනාකමක් නැද්ද එවනි course කරලා පලක් නැද්ද

  • @iranganiabesekara9303
    @iranganiabesekara9303 2 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්.ස්තූති ❤

  • @varunihettiarachchi1172
    @varunihettiarachchi1172 หลายเดือนก่อน +1

    Career Guidance Counselling and career key tests are the best way to select the A/L subjects and job category.

  • @ChandimaPriyadarshani-p3q
    @ChandimaPriyadarshani-p3q หลายเดือนก่อน +3

    Most valuable represent. Thank you sir.

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 2 หลายเดือนก่อน +6

    ඩුබායි වල රස්සා හොයලා එපා වෙලා ඉන්නේ.ආපෙ අමිමා තමා එවිවෙි විඩියෝ එක..මම කතා කරන්නවා සර්ට❤️ සර්ට පිං

  • @SandiniImalsha-xv1iq
    @SandiniImalsha-xv1iq 2 หลายเดือนก่อน +2

    ඇත්තටම වැදගත් වැඩසටහන් ස්තූතියි දෙපලටම

  • @Minidu-z8h
    @Minidu-z8h 2 หลายเดือนก่อน +7

    Mahaththaya mama gayan, mama garment ekaka karrya sahayaka (lab) awurudu 20 palapurdda thiyenawa, 42 yers old, vietnam yanna puluwada?

  • @EkanayakaYasa
    @EkanayakaYasa 17 วันที่ผ่านมา

    අනාගත දරැවන්ට හොද පැහැදිලි කිරීමක්.❤

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe 2 หลายเดือนก่อน +2

    Godak vatina adahas ,upadesana tikak labala dunne.obantumanta godak sthuthi wevaa!!!!!!

  • @RasaKirula
    @RasaKirula 2 หลายเดือนก่อน +8

    Thanks a lot for sharing your valuable ideas

  • @tharakaalwis4761
    @tharakaalwis4761 2 หลายเดือนก่อน +8

    hoda wedasatahak thanks

  • @hemalimuditha2773
    @hemalimuditha2773 2 หลายเดือนก่อน +7

    Ou atta tamai me mahattaya ta godak stuti...

  • @C67459
    @C67459 2 หลายเดือนก่อน +4

    රටකට වටිනා මනුස්සයෙක් ❤ ❤

  • @arunashanthi5450
    @arunashanthi5450 2 หลายเดือนก่อน +3

    Godak watina vedio ekak thank you

  • @damayanthikumari6815
    @damayanthikumari6815 2 หลายเดือนก่อน +4

    ගොඩක් හොද වැඩසටහනක් අද තමයි දැක්කේ මගෙ පුතා රට යන්න අවුරුදු ගානක් තිස්සේ බලන්නෙ ගුවන්තොටුපලෙ කාගො එකෙ වැඩ කරන්නේ ඒ වගෙ ජොබ් එකක් පිට රටක නැද්ද මහත්මයාට පින් සිද්ද වෙනවා තියෙනවා නම් කියන්න

  • @sujathakatugampola7128
    @sujathakatugampola7128 2 หลายเดือนก่อน +9

    ගොඩක් හොද වැඩ සටහනක්.මෙි මහතාට පින්සිද්ද වෙනවා

  • @mudithauralagamage6917
    @mudithauralagamage6917 2 หลายเดือนก่อน +4

    වැදගත් වැඩසටහන ක්

  • @TeshiyaShalindi
    @TeshiyaShalindi 2 หลายเดือนก่อน +14

    අනේ sir මගේ පුතා හරිම aasai pilot කෙනෙක් වෙන්න,එයාට අවරුදු 10 ඉ.එයා බූක් කියෙව්වත්, සෙල්ලම් කලත්, art drowing, kalath, siyalla pilot සබඳව තමඉ. අනේ sir,එයා මොන subject's da? A/l, වලට ඉගෙන ගන්න ඕන. මොන couses da karanna ona.

    • @TOXICtv87
      @TOXICtv87 2 หลายเดือนก่อน +2

      😂😂

    • @priyanthawimalaguna7476
      @priyanthawimalaguna7476 2 หลายเดือนก่อน +4

      අතේ සල්ලි තියෙන්න ඕන යහමින්

    • @KVS558
      @KVS558 หลายเดือนก่อน +4

      Okkotama kalin koti 2 k wage salli hadaganna. A/L Maths karala all F una ayath pilot una. Salli Tamai one

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 2 หลายเดือนก่อน +3

    The bullet ඉතින් කලොත් වැදගත් දෙයක් තමයි.

  • @Thushari-ww1nf
    @Thushari-ww1nf 2 หลายเดือนก่อน +9

    Oba.thuma Deepu.karunnu.godak.watinawa

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 2 หลายเดือนก่อน +2

    Very useful programme. Thanku so much . Hw can get Mr. Gunawardena's contact?

  • @sugathfrenando8782
    @sugathfrenando8782 2 หลายเดือนก่อน +2

    GODAK VADAGATH ❤❤

  • @veenahulangamuwa-xb1oq
    @veenahulangamuwa-xb1oq 2 หลายเดือนก่อน +7

    Great video, thank you

  • @SriyaniMangalika-m7p
    @SriyaniMangalika-m7p 2 หลายเดือนก่อน +8

    Good news thanks for

  • @dhadhadhadha9732
    @dhadhadhadha9732 2 หลายเดือนก่อน +3

    මගෙ පුතා AIT Digee එක සදහා ඉගෙන ගන්නවා .Degree එක Copleet උනාට පසු Europ county එකක රැකියාවට යාමට අවශ්‍යයි.ඒ සදහා උදව්වක් අවශ්‍ය යි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 2 หลายเดือนก่อน +2

    ස්තුති.ඔබතුමාට.දැනුවාත්කාරට

  • @priyangigamage1894
    @priyangigamage1894 17 วันที่ผ่านมา

    Godak vatina Program 1k.Thank you!!!

  • @KnkFernando
    @KnkFernando 2 หลายเดือนก่อน +8

    Good job thanks

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +3

    උසස් පෙළ පාස් ළමයට රටක කැම්පස් එක ඉගෙන ගන්න පුළුවන් විදියක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා

  • @peterneydorff6784
    @peterneydorff6784 18 วันที่ผ่านมา +4

    අනේ මේ දෙමව්පියෝ පව්. දරැවගේ ඔලුව කන්නේ නැතුව නිදහසේ ඉගෙන ගන්න ඉඩ හරින්න. දරැවා හරි වයසත් ඒක්ක තෝර ගනියි මොනවද කරන්නේ කියලා. ❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 16 วันที่ผ่านมา

    නිවේදනයකයා මරු ❤❤❤❤

  • @sandyadayani6395
    @sandyadayani6395 2 หลายเดือนก่อน +13

    Very important. Thank you

  • @jayalankawarunakumara5560
    @jayalankawarunakumara5560 28 วันที่ผ่านมา +4

    නිවේදක කර්ය ,කොයතරම් වැදගත්ද කියන එක මේ වීඩියෝ එකෙන් පහැදිලි වෙනව.

  • @rathnaseelimanike5198
    @rathnaseelimanike5198 2 หลายเดือนก่อน +3

    මගේ පුතා ඉලෙක්ට්‍රිකල් ,ඉලෙක්ට්‍රොනික් අවසාන විභාගය ලිවුව .රැකියාවක් දෙන්න පුලුවන් ද සර් ...

  • @HettiarachchigeKamalRaj
    @HettiarachchigeKamalRaj 2 หลายเดือนก่อน +1

    Sir I am living in sandalankawa sri lanka My son following a technical course in katunayaka after finished the course l will contact you thanks sir

  • @NadiniWijesinha-cs4lt
    @NadiniWijesinha-cs4lt 2 หลายเดือนก่อน +2

    Thanks asoka mahathmaya

  • @priyalinda6636
    @priyalinda6636 11 วันที่ผ่านมา

    Obatumat istuti hodat
    Prasnna ahanawa
    Harima wadagaht

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @NishanPerera-x6o
    @NishanPerera-x6o 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබට

  • @NimeshMaduranga-z2f
    @NimeshMaduranga-z2f 2 หลายเดือนก่อน +1

    Puluvannam ser padi hoda rataka job ekak set karala dennako ser

  • @SugaSivam-j8m
    @SugaSivam-j8m 2 หลายเดือนก่อน +2

    Hoda wadasatahanak thank you

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน +2

    Jayavava budu saranai

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 2 หลายเดือนก่อน +7

    Thanks lot

  • @pushpa726
    @pushpa726 2 หลายเดือนก่อน +9

    Good job

  • @ShiraniHiswella
    @ShiraniHiswella 2 หลายเดือนก่อน +9

    Mage putha digri ekak kala ICBT Campus eken Australian yanna puluwanda job ekakata pilithurak denna sir. 🙏🙏

  • @RenukaTharangani-dc5bp
    @RenukaTharangani-dc5bp หลายเดือนก่อน +1

    පිං සර් දැනුවත්කලාට

  • @Eshi_Divya18
    @Eshi_Divya18 2 หลายเดือนก่อน +2

    Thank you sir God bless you

  • @ChampikaKottage
    @ChampikaKottage 2 หลายเดือนก่อน +2

    Thank you so much ❤

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 2 หลายเดือนก่อน +4

    Math sir ta cv ekak demma.thama nehene mokuth.😢😢

  • @GeethikachandaniPerera
    @GeethikachandaniPerera 2 หลายเดือนก่อน +1

    Mahathmayaneni!
    Jeevite itama katuka kalayakadee oba thumagen pihitai pathuwa😢😢😢😢😢 samahara vita a ape nilabeema wenna ati😢😢😢😢

  • @herathbandara9780
    @herathbandara9780 2 หลายเดือนก่อน +2

    Sir mage puta wadipura electric wadai wahana hadanawa mokak hari hadana eka meyata dena meyata api mona paththenda uganana one koi paththatada sir pls

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 หลายเดือนก่อน +1

    Thanks sir 👏👏👏

  • @KamalaRathnayaka-n2w
    @KamalaRathnayaka-n2w 2 หลายเดือนก่อน +2

    My doughter lerning in icbt campus finaly she study soft wear inginearjng please help go to edroad uk

  • @ChamindaChaminda-p8i
    @ChamindaChaminda-p8i 18 วันที่ผ่านมา

    I am looking for pastry and bakery job. I have a 24 years experience

  • @ChandranieSilva
    @ChandranieSilva 17 วันที่ผ่านมา

    Mage duwa japan bashawa igena gaththa sammuka pariekshana walata giya thama wisadumak Naha obathumata pin udawwak karanna

  • @PradeepKumara-jt9ct
    @PradeepKumara-jt9ct หลายเดือนก่อน +1

    Maga puta Sitam school aka hotal management kukari Coss akk Kala hotal akka tranin daganna kohomada

  • @sumanaswedage4370
    @sumanaswedage4370 10 วันที่ผ่านมา

    Godak hoda wedasatahanak obathumala dedenata godak sthuthi

  • @SachiniAsanka-y2y
    @SachiniAsanka-y2y หลายเดือนก่อน +1

    Ane mahattaya maga mhattaya yawannako

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +2

    එතකොට කැම්පස් යන්නේ නැතුව හොඳ ඉහළ රස්සාවක් කරන්න පුළුවන්.ද

  • @jeevamalipryanga1411
    @jeevamalipryanga1411 2 หลายเดือนก่อน +9

    Thanks sir...

  • @PandukaMethsara-t3p
    @PandukaMethsara-t3p 2 หลายเดือนก่อน +1

    Mage putha a/l S 2 i pitarata campass damna barida

  • @NethmiMadhushika-e5n
    @NethmiMadhushika-e5n 2 หลายเดือนก่อน +5

    Sir sambanda karaganne kohomede apita nambar ekak denne puluwande

  • @sanjeeviellepola2250
    @sanjeeviellepola2250 2 หลายเดือนก่อน +7

    Excelent

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep 2 หลายเดือนก่อน +2

    Thank you🎉🎉

  • @chaviniperera1650
    @chaviniperera1650 2 หลายเดือนก่อน +1

    O/L A/L kerpu kenk ilagata mokkda kernne one

  • @roshanthroshanthi7095
    @roshanthroshanthi7095 2 หลายเดือนก่อน +3

    අසෝක ගුණවර්ධන මහත්තයාගේ නම්බර් එක තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ

  • @surendrasanjeewa8056
    @surendrasanjeewa8056 2 หลายเดือนก่อน +2

    මටත් කුමක්හෝ රැකියාවක් දේනවද

  • @roshanthroshanthi7095
    @roshanthroshanthi7095 2 หลายเดือนก่อน +9

    මගේ පුතාට අවුරුදු 21 එයා හොටෙල් කෝස් එක කලා.එයා දැන් හොටෙල් එකක ට්‍රේනින් කරන ගමන් ඉන්නෙ.අනේ පුළුවන්නම් උදව්වක් කරන්න.

  • @animalworld2821
    @animalworld2821 2 หลายเดือนก่อน +34

    ඇත්තටම ගොඩක් වැදගත් වැඩසටහනක් මගේ පුතාට දැන් වයස 16 එයා කැමති chef කෙනෙක් වෙන්න ලංකාවෙ නෙමෙයි වෙන රටක ඇත්තටම ඒ අංශ ගැන එයාව දැනුවත් කරන්න මම දන්නෙ නැ මේ මහත්මයා සමග දරුවට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාට ගොඩක් ස්තූතියි

    • @nirmalapadmakanthi2892
      @nirmalapadmakanthi2892 2 หลายเดือนก่อน +2

      Phone nmbaraya danna

    • @koratuwawattals8178
      @koratuwawattals8178 2 หลายเดือนก่อน

      ethhatama godak wedagath methumage upades mage puthath thama 10 wasare eyata hoda molayak thyanwa namuth iskole addyapanayata eya kemathi ne eyata onalu softwhere enginier wenna nethnam BMW company eke job ekakata rata yanna apita eyata maga pennanna loku denumak ne oba thumagen upades ganna godak kemathi

    • @FamilyTV-SL
      @FamilyTV-SL  2 หลายเดือนก่อน +1

      @@nirmalapadmakanthi2892 අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

    • @SurangiWeerasekara-u5w
      @SurangiWeerasekara-u5w 2 หลายเดือนก่อน

      L​@@nirmalapadmakanthi2892

    • @shamila142
      @shamila142 2 หลายเดือนก่อน +4

      VTA ekata dala NVQ Level 4 course ekak karawanna mulinma, e athara English speaking course ekak karawanna...Ahema neththan NVQ eka karanna kakin SLITHM ekata join karawanna... NVQ eka koi weleth ganna puluwan ... SLITHM (srilanka Institute of Tourism & Hotel Management ) ekata join karanna... Eyata chef kenek wenna puluwan ... Methanin patan ganna..

  • @AmeenMohamed-h4o
    @AmeenMohamed-h4o 2 หลายเดือนก่อน +2

    My son have pastry bakers level 3 can you help for him to travel

  • @pathmaherath5036
    @pathmaherath5036 2 หลายเดือนก่อน +2

    Theruwan saranai 0bathumata

  • @chandimadharmadasa9044
    @chandimadharmadasa9044 22 วันที่ผ่านมา

    මගේ පුතා hospitality management course එකක් කරනවා කොහොමද එන්නේ

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 2 หลายเดือนก่อน +5

    සර් මගේ පුතාට අවු. 23යි. SLITHM එකේ හොටෙල් මැනේජ්මන්ට් (cookery) course එකේ පළමු අදියර කලා. ඊට පස්සේ හොටෙල් කීපයක වැඩ කලා. කොරෝනා අවදානමත් එක්ක වැඩ නැති වුනාට පස්සේ එය මානසිකව කඩා වැටුනා. මට එයාව ආයෙත් රැකියාවකට යොමු කර ගන්න පුලුවන්ද?

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 2 หลายเดือนก่อน

      නොම්බරේට කතා කරන්න

  • @nirupagraceranasinghe6404
    @nirupagraceranasinghe6404 2 หลายเดือนก่อน +1

    Ashoke mahatthaya mage abudabi travel band akak thiyanewa
    Pin sidda wei ake ain karane krameyak kiyanne lankawe jivath wenne hugak amaruwen

    • @UdayaNalani
      @UdayaNalani 16 วันที่ผ่านมา

      Mama wayasa 40,kantawak, putala 3 innawa, tawama podiy maya peta rataka rakeyawak hoyahanna puluwanda,lamainta uganna ganna loki kara ganna ona

  • @arunashanthi5450
    @arunashanthi5450 2 หลายเดือนก่อน +1

    Lydis salons walata aply karanna puluwanda

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 2 หลายเดือนก่อน +1

    Godak watina wada satahanak stguthi

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 2 หลายเดือนก่อน +9

    👍