මාව මරන්න තාත්තා කුඩම්මාගෙ අතට මන්නෙ දුන්නා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2020
  • ලංකාවේ ජනප්‍රියම ප්‍රහසන නිළියගේ ඇත්තම පැත්ත| සුසිලා කෝට්ටගේ | Susila Kottage
    © Harindra Jayalal - All Rights Reserved ®
    මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page වෙත upload කිරීමෙන් වළකින්න
    Facebook : Harindra Jayalal / harindraonline
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @HarindraJayalal
    @HarindraJayalal  4 ปีที่แล้ว +352

    th-cam.com/video/0A9RbwyGuLY/w-d-xo.html
    මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තෙ අටේ පංතියෙදි.
    රටම කතාකරන කෝටිපතියාගේ ඇත්ත පැත්ත උඩ ලින්ක් එකෙන් බලන්න

  • @HarindraJayalal
    @HarindraJayalal  4 ปีที่แล้ว +2090

    හැමවෙලේම හිනාවෙලා ඉන්න බොහෝ අය ජීවිතේ දුක්බර අත්දැකීම්වලින්ම පන්නරය ලබන අය නේද? සුසිලා කෝට්ටගේ මහත්මිය ඊට හොඳම උදාහරණයක්. ඇයට ඔබේ ආදරය like එකකින් comment එකකින් අපි පළකරමුද හිතවතුනි 🙏

    • @herathkoralalagesomarathna2593
      @herathkoralalagesomarathna2593 4 ปีที่แล้ว +7

      aiy magin iwara kare sampurna video aka dannako susila akkage katawa ahan inna balan inna lassanaiy

    • @kumakuma7294
      @kumakuma7294 4 ปีที่แล้ว +4

      Aththatama mara lassanai ada weda satahana harendra aiye thawa kotasak oni ane ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    • @kumakuma7294
      @kumakuma7294 4 ปีที่แล้ว +2

      Susila akke harendra aiya ayage nonata purudu karai dan oyage weda tika neda harendra aiye ♥me dennage kichi chichiya balanna apai matath hina karanna thiyan weda tikath amathaka una man saudi

    • @vidusarathanuja2203
      @vidusarathanuja2203 4 ปีที่แล้ว +14

      අනේ අයියෙ කරුනාකරල ආය උමන්දාවටනම් යන්න එපා...මේ වගේ අපි ආදරෙ කරන අයි ගේන්න

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +8

      හරේන්ද්‍ර සර් මන් පුන්චි කාලෙ ඉදන් ආස කලේ ඔයා වගේ හොද නිවේදකයෙක් වෙන්න ඒත් අපේ ගැමි පරිසරය කොලබින් ගොඩක් පිටිසර කම එක්ක එහෙම වෙන්න බැරියුනා අදටත් සර් ව youtube එකෙන් බලනව ඒ තරමට අපි සර්ට ආදරෙයි හරියට වචන උච්චරනය කරල නිවේදන කටයුතු කරන පට්ටම වැඩ්ඩෙක් ඔයා th-cam.com/video/rd9eLLdmAG8/w-d-xo.html මේ මගෙ වීඩියෝ කැත කතාව

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +682

    *"සුසිලා දේවිය"සුන්දර නිහතමානි කලාකාරියණී ඔබ තුමියට දීර්ඝායු පතමි.*

  • @user-mq8vp4sl2y
    @user-mq8vp4sl2y 4 ปีที่แล้ว +392

    සුසිලා නැන්දේ ඔයාගේ කතාව හරිම දුකයි එත් නැන්දෙගේ කතාවට මටත් පොඩි දෙයක් එකතු කරන්න හිතුනා මම ඉප දිලා මාස 7 තෙන් මගේ අම්මා නැති වෙලා තියෙනවා .... ඊට පස්සේ මට අවුරුදු 9 යේදී මගේ තාත්තා නැවත විවාහයාක් කරගෙන තියෙනවා.. මම අද හරිම අඩම්බරේන් කියනවා මගේ දෙවෙනි අම්මා මේ වෙන කම් මට එක පාරක් වත් ගහලා බැනලා නැ.. එයාගෙ දරුවන්ට වඩා මට ආදරේ කරනවා අද මම මේ තැන ඉන්නේ ඒ අම්මා නිසා.. මම අද රට හිටියත් එය අම්මා හැමදාම මට කෝල් කරලා අහන එක දේ තමයි දුවේ ඔයා ලංකාවට එන්නේ කවද්ද කියලා..මම නිසා ඒ අම්මා අඬපු වර අනන්තයී ...මමත් ගෝඩක් ඒ අම්මට ගෝඩක් ආදරේයි මට පුලුවන් හැම මොහොතේම ඒ අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් හැම සතුටක්ම දෙනවා මගේ ඒ අම්මත් මගේ තාත්තාත් හැම බවයේදිම මගේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +87

    අද තමයි බලන්න ලැබුණේ ...ඇත්තටම හිනා වෙලා ඇති උනා....හරිම ලස්සනයි වැඩසටහන...සුසිලා කෝට්ටගේ හරිම දක්ෂ රංගන ශිල්පිණියක් ....💖💖❤️❤️🌷🌷

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +472

    ඇයගේ රුව වයසට නොයන්න හේතුව ඇගේ පිවිතුරු නිදහස් හිත වෙන්නැති .නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා .

  • @nawodapathirana5765
    @nawodapathirana5765 4 ปีที่แล้ว +805

    දැන් ඉන්න කිසි වැඩක් නැති නිළියෝ අතර සුසිලා කෝට්ටගේ මහත්මිය අපේ රටට රත්තරං!!😄😄

    • @saumayaronali3541
      @saumayaronali3541 3 ปีที่แล้ว +1

      Aniwa

    • @rashininipunika435
      @rashininipunika435 3 ปีที่แล้ว

      ඇත්ත ❤👌

    • @ezamali8297
      @ezamali8297 2 ปีที่แล้ว

      Subadenyakk

    • @ezamali8297
      @ezamali8297 2 ปีที่แล้ว +1

      You're Susila madam mama Mageya katawa asuwot oeya ga katawa wadeya dukai att obata suba dawasakk am safna

  • @dulminadeesha6909
    @dulminadeesha6909 4 ปีที่แล้ว +451

    අපේ සීයට දැන් 80ක් වෙනව අදටත් මෙ මහත්මිය ඉන්න කතාවක් හරි ෆොටෝ එකක් හරි පෙන්නුවම දයාවතියනෙ ගානව❤️❤

    • @sadidisal5328
      @sadidisal5328 3 ปีที่แล้ว +9

      Apith kiyanne ehemai...

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +8

      අපේ අත්තම්මා ත් එහෙමයි

    • @asithasampath6579
      @asithasampath6579 2 ปีที่แล้ว +4

      අපේ ආච්චිත් කියනවා , දයාවතී කියලා

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 2 ปีที่แล้ว +1

      ape siyath ehemai😁

    • @shenayaronali8644
      @shenayaronali8644 2 ปีที่แล้ว

      Ai eee dayawathi kiyanne

  • @madu9831
    @madu9831 4 ปีที่แล้ว +221

    ප්‍රහසන නිළියක් උනාට ජීවිතය පිළිබද මනාව අවබෝධ කරගත් උතුම් කාන්තාවක්.සමිතා ලා වගේ මිනිස්සුන්ට එපා වෙන චරිත නෙවෙයි

    • @delikaasanthi664
      @delikaasanthi664 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 4 ปีที่แล้ว +479

    ආදරේ කරන්න බොහොම නිහතමානී නිළියක් ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

    • @meriyanfernando2943
      @meriyanfernando2943 4 ปีที่แล้ว

      HEMA DAMATH SATHUTIN INNA🙏❤🌹

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      සොක් අක්කා

    • @ChandraFernando-uh2yl
      @ChandraFernando-uh2yl 5 หลายเดือนก่อน

      No😢m no see see see😊😊 no
      Mom😊
      ❤ see 25:06 ​@@meriyanfernando2943

  • @salilasday8486
    @salilasday8486 4 ปีที่แล้ว +127

    අනේ ඇයි වීඩියෝ එක එතනින් නැවැත්තුවේ.......
    හරීන්ද්‍ර මහත්තයෝ තව පාරක් මිස්ව ගේන්න වීඩියෝ එකකිං.......
    ඒ සංවාදය හරිම ආදරණීයයී.....
    අනිවාර්‍යෙන් තව වීඩියෝ එකක් ඕනිමයි දේවි මිස් එක්ක......
    දේවි මිස් බලනවනං මේ කමෙන්ට් එක හදවතින්ම ගොඩක් ආදරෙයි,කියාගන්න වචන නෑ,
    ඔබතුමිය එක්ක දවසක් ගත කරන්න තියෙනවනං කියල හිතුනා......කතා කරන්න නෙවෙයි ඔය සුන්දර හිනාව ඒ අව්‍යාජ නිහතමානී කම ඇස් දෙකෙංම දකින්න.
    හරිම ආදරෙයි
    ජයවේවා හරීන්ද්‍ර සර්
    වීඩියෝ එකක්නං ඕනෙමයී

  • @supunwanasundara8560
    @supunwanasundara8560 4 ปีที่แล้ว +116

    මුල ඉදන් අවසන් වෙනකම් ආසාවෙන් බලපු ලස්ස්න program එකක් මේක. ❤️❤️
    සුසිලා දේවි මෙනෙවිය , ඔබතුමිය හරිම නිහතමානී චරිතයක්.

    • @mallikajayasingha1520
      @mallikajayasingha1520 ปีที่แล้ว +1

      සුසිලාදේව් අක්කේ ඔයා කෝපිකඩේ කට්ටිය සමග බෙන්තොට බෝට්ටුවක් එකට ආවා දියන්බන් නංගියේ මට ආයකට්ටක්

  • @amilaranasingha4079
    @amilaranasingha4079 4 ปีที่แล้ว +50

    මම කැමතිම දක්ෂ නිලියක්..තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!!

  • @harsha8132
    @harsha8132 4 ปีที่แล้ว +119

    අයියෙ තරුණ කොල්ලෙක් විදිහට මගේ අදහස..අපි හැමදාමත් ආදාරේ කරන නිහතමානී නිලියක්.ඇත්තම කිව්වොත් අපේ කම දන්න බොරු ලොකු කමක් නැති නිලියක්.❤❤

  • @HarshMesh
    @HarshMesh 4 ปีที่แล้ว +233

    නිහතමානී ආදරනීය රංගන ශිල්පිනියක් ගොඩක් ආසාවෙන් බැලුවා මේක නිදුක් නීරෝගී දිර්ඝායු ලෑබේවා ඔබතුමියට බුදුසරණයි ඔබටත් හරේන්ද්‍ර මහතානනී

    • @chandirchandir2707
      @chandirchandir2707 4 ปีที่แล้ว

      Aaaasama charithayak.dekkama hitha pirenawa.bs

    • @BandulaGamege
      @BandulaGamege 11 วันที่ผ่านมา

      ​ @@chandirchandir270726:21

  • @blackydo7158
    @blackydo7158 4 ปีที่แล้ว +27

    ඒ හිනාව...ඒ ජීවන අත්දැකීම...මටනම් පුදුමයක්....බුදු සරණයි සුසිලා දේවී කෝට්ටගේ මැතිණියනි....💐💐💐

  • @esanjiabeyweera481
    @esanjiabeyweera481 4 ปีที่แล้ว +44

    සුසිලා දේවි කලාකරිනිට දීර්ඝායු වේවා❤ නිහතමානී ලස්සන චරිතයක්🖤💫🌸

  • @amilagamage6988
    @amilagamage6988 4 ปีที่แล้ว +178

    බොරු සෝබන පණ්ඩිත කතා නැති නැති ,සරල කතා බහක්...👍👍විශිෂ්ටයි

  • @wnt6596
    @wnt6596 4 ปีที่แล้ว +276

    ශ්‍රී ලංකික නිලි රැජිනක් ඔබතුමිය , නිදුක් නිරෝගී සුව ලැබේවා !!
    මගේ දාලදා හමූදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා !!!
    සතුටින් ඉන්න සුසිලාදෙවි මෑනියනේ.

  • @RN-sq2gu
    @RN-sq2gu 3 ปีที่แล้ว +20

    කාලෙකින් සතුටින්ම ගෙවුණ විනාඩි 30ක්. තව දීර්ඝ වුණාන්ම් හොදා කියලත් හිතෙනව. ආදරණීය සුසිලා දේවිය හැමදාම ගරුකරනව ඔබතුමියට. තෙරුවන් සරණයි.

  • @ashinsanashridewa9136
    @ashinsanashridewa9136 3 ปีที่แล้ว +37

    ගොඩක් ගරු කරනවා☺ගොඩක් ප්‍රසිද්ධ දයාවතී කියල❤

  • @disnadivakara5926
    @disnadivakara5926 4 ปีที่แล้ว +162

    ජීවිතය පිලිබද හොද අවබෝධයෙන් සිටින බුද්ධිමත් නිළියක් විදිහට පෙනුනා. ඒ වගේම හරි ලස්සනයි . ඇයට ලැබෙන්න තිබුනේ විකට චරිත නෙමෙයි. නුවන්ගනා කියලා වලව් චරිතයක් රගපෑවා නියමෙට. අන්න ඒ වගේ චරිතයි ගැලපෙන්නේ.

    • @tharushinavodya505
      @tharushinavodya505 3 ปีที่แล้ว

      Mt th mathakai nuwangana drama ek. ....namuth ayawa mtka na ..

  • @blackandwhite.7
    @blackandwhite.7 4 ปีที่แล้ว +66

    හරේන්ද්‍ර ඔයා හරි ආදරණීයයි. ඇත්තෙන්ම ලස්සනට වැඩේ කරනවා. සුසිල අක්කත් හරිම අවංක කෙනෙක්. තමන්ගේ අතීතය කොතරන් කටුක වුනත් අවංකව කියනවා.

  • @shalinianupama8291
    @shalinianupama8291 4 ปีที่แล้ว +20

    ජිවිතේ ජයගත්තු මේ වගේ නිහතමානී චරිත අපි වගේ . බාල පර පුරට ලොකු ආධර්ශයක් ..❤

  • @TheInfinityy
    @TheInfinityy 3 ปีที่แล้ว +14

    ඕනෑම මනුස්සයෙක්ට හිනාවක් ගේන්න පුළුවන් සුපිරිම චරිතයක් ❤️ දෙන ඕනෑම චරිතයක් ඕනෑම විදියකට කරන්න පුළුවන් කෙනෙක්. අද කාලේ ඉන්න එකියන්ට හැරෙන්නවත් බැ මෙයා එක්ක. ❤️

  • @ashashj3552
    @ashashj3552 4 ปีที่แล้ว +72

    මොනවා වුනත් සල්ලි දීලා වැඩිහිටි නිවාසෙක ඉන්නවා කිව්වත් ඒකට නම් හිත රිදුනා. මතු උපදින භවයක දූ දරුවෝ ලැබිලා මේ ආත්මේ වගේම හොඳ ස්වාමියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +228

    හිනා වෙලා ඉන්න ගොඩක් මිනිස්සු හිත ඇතුලෙන් ගොඩක් දුක් විදිනව කියන්නේ ඇත්ත තමයි.

    • @apesithuveli_7506
      @apesithuveli_7506 4 ปีที่แล้ว +5

      ඕ ඔව් ඇත්තමයි නේද අක්කියෝ .....ඔයා නැති නැනක් නෑ නේ 🤣

    • @sriyanamaine9540
      @sriyanamaine9540 4 ปีที่แล้ว +1

      එක ඇත්ත

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +4

      @@apesithuveli_7506 අම්මෙ අපි ඉතිo හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ ප්‍රේක්ෂකයො තමයි හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ හැම program එකක්ම අපි නරඹනව..සුදු ..👍..මමද දන්නේ නැහැ සුදු උදේ ඉදල හවස් වෙනකංම වැඩියෙන්ම යූ ටියුබ් එකේ සැරිසරන්නේ ..🤣

    • @prasannamanoj8274
      @prasannamanoj8274 4 ปีที่แล้ว +1

      Hmm...i....you...

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +10

      බොහොම ස්තුතියි C4 24 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 🙏🙏🙏

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +16

    ආදරණීය දයා...❤ මෙතුමිය මෙහෙම ලස්සනට ඉන්න එකට මං මාර ආසයි...
    මොකෝ වයසට ගියා කියලා නාකි විදියට ඉන්න ඕන නෑනේ. ..🔥💪♥

  • @sandaminimalhari8800
    @sandaminimalhari8800 4 ปีที่แล้ว +23

    එදා දුක් වින්දත් අද ඔබ රැජිනක්. නිහතමානී කලා කාරිනියක්. ආදරෙයි.

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +140

    මගෙන් තමයි පළවෙනි comment එක.කථාව බොහොම ලස්සනයි කියලා බලද්දිම තේරුම් ගත්තා.. හරේන්ද්‍ර මහත්මයා ඇත්තටම සොදුරුම කථාබහක් මේ.. ඔබ දෙපලටම සුභ අනාගතයක් වේවා!!❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @vinuvihansa2727
      @vinuvihansa2727 4 ปีที่แล้ว

      @@HarindraJayalal njetyiohv

    • @jdesilva1310
      @jdesilva1310 4 ปีที่แล้ว +3

      Harindra Jayalal මම කොහොමත් ඔබතුමා ඉදිරිපත් කරන වැඩසටහන් බලන්න ආසයි.හේම නලින් කරුණාරත්න මහත්මයාගෙන් පසුව මම දැකපු හොද නිවේදකයෙක් හරේන්ද්‍ර මහත්මයෝ ඔබ.. අනේ හරි ලෝබ හිතෙන විදියට ඒ කතා විලාසය අපිව බලෙන් ඇදලා ගන්නවා..ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @janutharushe9875
      @janutharushe9875 4 ปีที่แล้ว +1

      👍👍

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +31

    පොලොවේ පයගහලා ඉන්න නිලියක්. හරිම නිර්වාජ්‍යයි. දයාවතී දිහා බලලා දැන් දකීද්දී පුදුම වෙනසක් තියෙන්නේ. ලස්සනයි. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @p.5629
    @p.5629 3 ปีที่แล้ว +51

    විටෙක සරස්වතියක් , විටෙක මහා ලක්ෂ්මීයක් , විටෙක කාලිමාතාවක්. ඔබ නම් " දේවිය"ක්ම තමා.🙏

  • @ramiaramia2917
    @ramiaramia2917 10 หลายเดือนก่อน +11

    ඔබ තුමියට දිර්ඝායුස ලැබෙිවා . .තෙරුවන් සරණයි . නිදුක් නීරෝගී වෙිවා .යහපතක්ම වෙිවා .❤❤❤❤

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +320

    පුංචි අම්මා කෙනෙක් කවදාවත්ම තමන්ගේ අම්මා වෙන්නේ නැ. ඒ වගේ කාලකන්නි ජිවිතයක් මටත් තිබුණා. සංසාරේ කරපු පිනකට අද සතුටින්.

    • @nishanthadarshana5111
      @nishanthadarshana5111 4 ปีที่แล้ว +27

      පුOචි අම්මා කියලා පුoචි අම්මලාට අපහස කරන්න එපා උන් කුඩම්මලා

    • @patmaalksandr8193
      @patmaalksandr8193 4 ปีที่แล้ว +18

      එහෙමකියන්නඑපා.අමිිමාවගේ.බලනඅය.ඉන්නව.

    • @nilupriyadarshani1447
      @nilupriyadarshani1447 4 ปีที่แล้ว +5

      Me 2

    • @nilupriyadarshani1447
      @nilupriyadarshani1447 4 ปีที่แล้ว +10

      Man podi kale nanda laga ( thaththage nangi ) Hadune.A.....nam nandai mamai newei yakekui mala yakshaniyekui. mamath Hariyata Duk winda.Dan Nam Mata godaak sathutin.A...2 na Dan godaak Duk widinawa.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +4

      @@nilupriyadarshani1447 tattage nangi kiyanne nanda.eth kudamma kiyanme tattage wena kasadeka gani.
      Un kawath minihage wenq kasadaka lamainra adare na.
      Adare karath ara chaturika wage wadu ammata waira karnna uganna

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +97

    මං ආසම රංගන ශිල්පිනියක්...ප්‍රහසනය නම් ප්‍රහසනය...පට්ට සුපිරි..නෝමල් චරිතයක්...නිහතමානී...ආදරෙයි සුසී අක්කා😃😃💕💕❤️❤️❤️

  • @gayanarachchi659
    @gayanarachchi659 3 ปีที่แล้ว +20

    ❤❤❤ මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අක්කා ඔයාට ❤❤❤

  • @nisansalanivoladiunuge394
    @nisansalanivoladiunuge394 4 ปีที่แล้ว +13

    මුළු මහත් සමාජයට පූර්වාදර්ශ චරිතයක් වන අතර , සියලුදෙනා සතුටින් සිටීම දක්නට කැමති ,වයසට යන්නෙම නැති ,වචනයෙ පරිසමාප්තියෙන්ම ඇය අප සැමගේ "අම්මා"ය.තෙරුවන් සරනයි !!!

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 4 ปีที่แล้ว +38

    සුසිලාදේවී කෝට්ටගේ මහත්මියගේ. ඒ නිහතමානී කමට අපි හරිම ආදරෙයි හරිම සුන්දර චරිතයක් 💕🙏💐

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +86

    හිත පිරිසිදු කාන්තාවක්..විවෘත ..කතාවට ආසයි..🌹🌹🌹🌹🌹🌹🌹එතුමියට තෙරුවන් සරණයි

  • @diaryofmandira1638
    @diaryofmandira1638 3 ปีที่แล้ว +30

    අපේ ගෙදර කට්ටියම දන්නෙ " දයාවතී " කිව්වම එ් තරමට එ් චරිතයට තමා අාස 😍

  • @chandaniperera7645
    @chandaniperera7645 4 ปีที่แล้ว +12

    නිහතමානී ප්‍රතිභා පූර්ණ සුන්දර කලාකාරියට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +107

    හොඳ hithak ඇති නිහතමානී මම ආදරේ කරන හොඳ ගති පැවතුම් ඇති නිළියක් ❤❤❤❤

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +25

    බොහොම රසබරයි ස්තුතියිඔබ දෙපලටම දිර්ඝායුෂ තෙරැවන් සරණයි

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +5

    නියම විශිෂ්ට චරිතයක්.නාට්‍ය වල අපිව හිනස්සනවා වුනාට ජීවිතෙ ගැන මාරම අත්දැකීම් සහිත හැගීම් සහිත මහා විශිෂ්ට චරිතයක්.බුදු සරණයි.දෙවි රැකවරණයි.

  • @deshanananda1510
    @deshanananda1510 3 ปีที่แล้ว +16

    හරිම ආදරණීය නිහතමානි චරිතයක්....♥️♥️🙏🏻ඒ වගේම හරේන්ද්‍ර මහත්මයත් මේ වැඩසටහන හරිම ලස්සනට කරනවා♥️

  • @hansikamanamperige
    @hansikamanamperige 4 ปีที่แล้ว +72

    අනේ මං ආසම කෙනෙක් ❤❤ අනේ තව විඩියෝ මෙතුමිය එක්ක කරන්නකෝ හරිම වටින චරිතයක්🙏 ඔබතුමීට නිදුක් නිරෝගිව දිගුකලක් මේ වගේම ඉන්න ප්‍රාර්ථනා කරනවා❤🙏😘

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +20

    දවසකට පස්සේ comments කියවන්න ආවා.... ඒතරම් ආසයි මේ වැඩසටහනට..... දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න.
    🤲❤️🤲

  • @induwarahishan3430
    @induwarahishan3430 3 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර ජයලාල්...සොඳුරු,සුන්දර නිහතමානී මාධ්‍යවේදී මිනිසා විඩාබර ජීවිතයට ඔබගේ you tiub නාලිකාව හරහා ගෙනඑන මෙවැනි වැඩ සටහන් හරිම ප්‍රියජනකයි.සොඳුරු මාධ්‍යවේදීනයාණෙනි ඉදිරි ගමන සාර්ථක වේවා.....සුසිලා දේවි කෝට්ටේගේ මහත්මියටත් දීර්ඝායුෂ පතමි... .

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +13

    සුසිලා කෝට්ටගේ කියන්නෙ අවකවම හොද කාන්තාවක් .මම පුද්ගලිකව දන්නව සුසිලා අක්ක තමන්ගෙ ජාතිය ආගම ගැන හොද කැක්කුමක් තියෙන ගැහැනියක් ..අක්කෙ ..ඔයාට තෙරුවන් සරණයි ..!!!

  • @lahiru598
    @lahiru598 4 ปีที่แล้ว +35

    හරේන්ද්‍ර අයියේ.. නියමෙට මේ ප්‍රොගැම් එක ඔයා කරා.. සිරාවටම නිහතමානීම කාලාකාරිනියක් මගේ ජීවිතයේ දැකපු..

  • @sithunadee4578
    @sithunadee4578 4 ปีที่แล้ว +66

    කිසිම බොරු සෝබනයන් නැති ඔබ අනිත් අයටත් ආදර්ශයක් ..ඇත්තටම හදවතින්ම ආදරෙයි ඔබට..🙏🙏❤️

  • @achelavitharana8175
    @achelavitharana8175 4 ปีที่แล้ว +63

    අපේ දයා අක්කට බුදුසරනයි..!""

  • @maduvlog6127
    @maduvlog6127 4 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්❤ ජේසු පිහිටයි✝️🙏❤️

  • @chandaniguruge915
    @chandaniguruge915 4 ปีที่แล้ว +31

    ඇස් වලින් කදුලු ආවේ කුඩම්මා කරපු දේවල් මතක් කරලා වෙන්නැති . ලස්සනයි වැඩ සටහන

  • @thamzminaji5256
    @thamzminaji5256 4 ปีที่แล้ว +150

    හරේන්ද්‍ර ට 'දරුවෝ' කියලා කතා කරනකොට හිතුනේ ඇය කෙතරම් ආදරනීය චරිතයක් ද කියලා ....ක්ශේත්‍රයේ අයටත් එහෙමයි කියලා හිතනවා

  • @wasanafdo6951
    @wasanafdo6951 4 ปีที่แล้ว +4

    ඇය සමඟ කරන ඒ කතා බහ හදවතට ගොඩක් දැනුනා. සුසිලාදේවී ඔබතුමිය නිරහංකාර අවංක චරිතයක්❤️

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +3

    හරින්ද්‍ර ඔබට බෝහෝම ස්තූතියි... අැගේ ජීවන තොරතුරු අප හා බෙදා ගත්තාට. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @hansimahadurage1308
    @hansimahadurage1308 4 ปีที่แล้ว +61

    සුසිලා දේවී ❤ හරිම සීදේවී...

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +93

    නියමයි, මං ආසම නිලියක්..පව් එයාට දරුවොත් හිටියානම් ජීවිතේ තව ලස්සන වෙන්න තිබුනා

    • @lakmithu5997
      @lakmithu5997 4 ปีที่แล้ว +6

      ඇයි අනේ නිදහසේ ඉන්නවනේ එයා.

    • @kelumsilva2499
      @kelumsilva2499 4 ปีที่แล้ว +9

      daruvo inna hamoma sathutinda inne?gon katha kiyanna epa

    • @rashi7690
      @rashi7690 4 ปีที่แล้ว +3

      @@kelumsilva2499 ඇයි ඔයා පැන්නේ...... දරුවෝ ඉන්නවානම් හැමෝම සතුටින් තමයි.ඇයි ඔයා ඔයාගේ දරුවෝ ගැන සතුටින් නෙමෙද.දරුවෙක් හිටියානම් එයා සතුටින් කියලා මං කිව්වේ, ගොං කතාවක්ද ඒක.ගොනෙක් වගේ කියවන්නෙපා

    • @veruniapsara8916
      @veruniapsara8916 4 ปีที่แล้ว +4

      ලැබෙන දෙයින් සතුටුවෙන්න ඕන🙂එච්චරයි..

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      @@veruniapsara8916 👍

  • @mali3081
    @mali3081 4 ปีที่แล้ว +10

    කඳුළු අතරින් පවා හිනැහෙන සහ හිනස්සන අපූරු ආදරණීය කාන්තාවක්...

  • @hasheni
    @hasheni 4 ปีที่แล้ว +6

    ඔබ දෙපලටත්, හරින්ද්‍ර සර්ටත් නිදුක් නිරෝගී සුව වේවා....බුදු සරණයි

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +18

    චරිත, ගරුත්වය ,ආදරය ලැබූ.. ලැබෙන .. ලැබියයුතු චරිත ❤
    ආදරෙයි මාතර ගමේ කමට..

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +43

    අම්මෝ ලස්සනයි සුසිලා අක්කි ඔයා ..තාමත් කෙල්ල වගේ . හැබැයි ඔයගේ හිනාවට මම ගොඩක් කැමතියි ..එහෙම හිනා වෙන්න හැමෝටම බැහැ ..අන්න ඒකයි අක්කි ඔයා ගොඩක් ලස්සන ..ආදරෙයි හැමදාම ..ඇත්තමයි සුසිලා අක්කි ඔයාගේ කතාව සහතික ඇත්ත ..අපි වයසට යනකොට සලකන්න කෙනෙක් නැහැ .මගෙත් ඔය වගේම අදහසක් තියෙනවා ..සුබ අනාගතයක් ..හරේන්ද්‍ර මහත්මයා නුබටත් ස්තුති

  • @Kids-sx8pq
    @Kids-sx8pq 3 ปีที่แล้ว +7

    හදවතේ කලාකරිනිය.
    ඔබට ජය!
    නිහතමානී ආදරේම චරිතයක්.

  • @vichithraperera2605
    @vichithraperera2605 4 ปีที่แล้ว +5

    ජීවිතේ ජය ගත්තු හිත ශක්තිමත් කාන්තාවක්.... ❤️ ආදරෙයි ගොඩාක්.. බුදුසරණයි, තෙරුවන් සරණයි මිස්

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +38

    හරීන්ද්‍ර ජයලාල් ඔබත් මං ආසම දක්ශ නිවේදකයෙක්...ඔබටත් ජය

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 4 ปีที่แล้ว +81

    දයාවති නැන්දා .. ❤️❤️❤️ මම ආසම නිලිය

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +15

    ලස්සන ,,වැඩ සටහනක් අද බැලුව ,,🤗🤗🤗👍👍👍,,ආසකරන ,,නිලියක්,,බොහෝම ස්තුතියි හරේන්ද්‍ර ,,🙏🙏🙏🙏,,හැම වැඩසටහනක්ම,,හරිම ආසවෙන් 👀 බලන්නෙ 🌺💐

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +3

    සුසිලා මහත්මිය ආදරණීය නිරහංකාර කෙනෙක් අපි අගය කරනවා ...ඇය බුදු දහමට නැඹුරු වීම ගැන බොදු ජනතාවගෙන් ප්‍රණාමය ....නිවසේ ගරුත්වයෙන් බුදුන් වැදිනවා...මරණය,ජීවිතය ..ගැන අවබෝධ කරගෙන සිටිනවා ...ඇයට නිදුක් නීරෝගී සුව ලැබේවා ...දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරණ වේවා ...සදහම් සරණ වේවා ...සංඝ සරණ වේවා ...

  • @hadayanidayani2008
    @hadayanidayani2008 4 ปีที่แล้ว +21

    සුසිලා කෝට්ටගේ මහත්මියනි ඔබට සම්මා සම්බුදු සරණයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ කරනවා ඔබට අව්ව වැස්ස පින්න දුක සැප ඒ සියලුම දේ දන්න උඹ දීර්ඝායු වේවා

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +60

    නියමයි හරේන්ද්‍ර අය්යා.පට්ට අමාරු action ටිකක්නෙ දුන්නෙ සුසිල අක්කට.අලුත් නිලියන්ගෙ සෝබනේ විතරයි .වටින කෙනෙක්ව ගෙනාවට ස්තුතියි අය්යෙ 😆😆👏👏💎💎💙

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 ปีที่แล้ว +11

    දක්ශයි..❤
    නිහතමානී ❤️❤️
    ආදරෙයි ❤❤❤❤❤❤
    💐❣️💐❣️💐❣️💐❣️💐❣️❤️

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 ปีที่แล้ว +170

    වයසක ට ගියාම හතර වටේටම දොස් කිය කිය දෙස් දෙවොල් තිය තියා මැරෙන්න හදන කෙනෙකුට සුසිලා දේවි ආදර්ශයට ගනිල්ලා ...

  • @iroshakumuduni6846
    @iroshakumuduni6846 4 ปีที่แล้ว +72

    කුඩමිම අක්කට ඉරිසියා කලා වෙන්න අැති අක්කේ.අාදරෙයි අක්කෙ

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +10

    සුසිලාදේවි අක්කෙ සැම දිනක්ම නිදුක් නිරොගි වාසනාවන්ත ,සතුටින් පිරුනු දිනක් වේවා පතමි ,ආදරෙයි හැමදාමත් අක්කෙ ඔයාට ...

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මල්ලි සුපිරියි මෙි වැඩ සටහන.ආසම නිලියක්.හරිම ආසාවෙන් බැලුවා .එක පාරටම නැවතුන නිසා දුකයි

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +4

    දුක් විදලා ජයගත්තු ජීවිතයක්.ඇත්තටම ඇයව මම අහම්බෙන් දවසක් දැකලා තියෙනවා ඇය ඉතාමත් පියකරු සුදු කාන්තාවක්.ඔබතුමීට දීර්ගායුශ ලැබේවා ❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +57

    හරේන්ද්‍ර මල්ලි අද වැඩසටහන මරු.ඔයා ආයෙත් ඔය වගේ ඉන්ටර්වීව් කරද්දි එක තැනම වාඩවෙලා ඉන්නැතිව නිවස පුරාම ඇවිදින ගමන් කතා කරන්න.ඒකෙ විවිධත්වයක් තියෙනවා.හරීම ලස්සනයි .තෙරුවන් සරණයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      මමත් ඒකට ආසයි...

    • @sujathaedrisingha9765
      @sujathaedrisingha9765 4 ปีที่แล้ว +1

      .

    • @gaurawadilshan4934
      @gaurawadilshan4934 4 ปีที่แล้ว +4

      අනුන්ගෙ ගෙවල් බලන්න තියෙනවනම් මොකද ඉතින් ගෑනුන්ට 😂😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@gaurawadilshan4934 මළා... දුන්නා නේද රිදෙන්න. 😢😢😢

    • @niroshan5934
      @niroshan5934 4 ปีที่แล้ว

      @@gaurawadilshan4934 ගෑනුනේ😶😶😶

  • @shamilindika49
    @shamilindika49 4 ปีที่แล้ว +128

    ගිරි දේවි ටෙලිනාට්‍ය චරිතයේ පාසල් කාලය සුසිලා දේවිගේ ළමා කාලයද හිතුනා..🙂 අව්‍යාජ බව දැනුන චරිතයක්.. දීර්ගායු වේවා..!🙏

    • @user-gt5kw7fy1w
      @user-gt5kw7fy1w 4 ปีที่แล้ว +2

      මටත් ඒකම මතක් වුනෙ ඇත්තමයි

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      Eka wenas ne
      Eke itini onne wadu ammage wairata lak wena duwek ne

    • @dinushianuruddhika4571
      @dinushianuruddhika4571 4 ปีที่แล้ว

      අපි හරිම ආස නිලියක් හරිම සතුටින් program එක බැලුවා සියලුම සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 ปีที่แล้ว

      මටත් ඒක මතක් උනේ

  • @diluy_tube5517
    @diluy_tube5517 4 ปีที่แล้ว +1

    සුන්දර සුසිලාදේවී❤️❤️කෝපි කඩේ දයාවතී වරිතයට මං ආසම🤗🤗🤗හරිම නිහතමානී චරිතයක්.😍නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබට🙏🙏🙏

  • @user-cd9ce7op8t
    @user-cd9ce7op8t 4 ปีที่แล้ว +8

    කවදාවත් නලුනිලියොන්ගේ කුනු හොයන්න ආස නැති මමත් මේ ප්‍රෝගෑම් එක බැලුවා .මේ වගේ පැරනි අයව ආපහු සමාජෙට ගේන්න ගොඩක් වටිනවා .ඔබට සුබපැතුම් .මම හරිම ආස නිලියක්

  • @hashi3938
    @hashi3938 4 ปีที่แล้ว +55

    මාතර මිනිසුන්ගේ මනුස්සකම් ඔය ❤ මෙවන් කාන්තාවන් රටට ආදර්ශයක් තෙරුවන් සරනයි ඔබ දෙපලටම

    • @lahirudimantha4205
      @lahirudimantha4205 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මාතර 💪 ගැම්ම

    • @IMS.eke.Gorilla
      @IMS.eke.Gorilla ปีที่แล้ว +1

      ඒක වෙන රටක්ද

  • @DamDiLArT
    @DamDiLArT 4 ปีที่แล้ว +60

    මාව සාමාන්‍යයෙන් හිනස්සන්න අපහසු කෙනෙක්. නමුත්, මතක ඇති කාලෙක හිනහ වෙමින් බලපු එකම TH-cam video එක. බුදු සරණයි.

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 10 หลายเดือนก่อน +1

    පොලොවේ පය ගහන ජීවත් වෙන සුපිරිම නිහතමානී හිත හොද රංගන ශිල්පිනිය❤ අපේ අම්මලා තාත්තා ලා සුසිලා අක්ක කියන නමට වඩා දන්නෙ අන්න දයාවති අක්ක ඉන්න ව නාට්‍යයේ කියලා ඒ තරමට ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් හිනා වෙලා ඉන්න හිත හොද මිනිස්සු ❤ හැමදම හොදින් ඉන්න ලැබේවා අපිව හිනස්සනවට සුසිලා නැන්දේ❤තෙරුවන් සරනයි

  • @dgb..4708
    @dgb..4708 4 ปีที่แล้ว +1

    "සුසිලා දේවි කෝට්ටගේ" හරිම නිහතමානි කලාකාරිනියක්.හරිම ආදරණීය යි.මම මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා. සුසිලා දේවි මැඩම් ඔබ තව දිගු කාලයක් කලා ලෝකයේ වැජඹේවා ☺☺☺☺❤❤❤

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 4 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ ඇගේ නිහතමානීත්වය. ඇය සාර්ථක ගැහැණියක් විය. මටත් ඇය ආදර්ශයක් විය . ළමා නිවාසයක හැදී වැඩුන මා දැනට ගෙවන දුක්බර ජීවිතයට ඇයගේ වදන් රුකුලක් විය . තනි වූ ජීවිතයක ගෙවා දැමීම කොතරම් අපහසුවක් වුවද එය ගෙවා නිම කල යුතුමය. බුදුසරණයි ඔබට.

    • @thamararanasinge7933
      @thamararanasinge7933 3 ปีที่แล้ว +2

      අනේ ඔයා ලමා නිවාසෙකද ඉන්නෙ.මං හරි ආදරෙයි ඔයාලට.දවසක ලොකු වුනාම ඒ ලමයින්ට උදව්කරනවාමයි .සතුටින් ඉන්න !❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘ආදරෙයි.ඔයාලා තනි වෙලා නෑ..

    • @thanuhewawasam6265
      @thanuhewawasam6265 3 ปีที่แล้ว +1

      Mamath oya wage..meyalage katha,dulika marapanage kathawa ahuwama apita hithata godak shakthiyak labenawa neda

    • @user-ku4nr4hf2d
      @user-ku4nr4hf2d 2 ปีที่แล้ว

      @@thanuhewawasam6265 ඔවි ඒක ඇත්ත

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว +27

    සුසිලා කෝට්ටේ නැන්දලාගෙ ටෙලි නාට්‍ය මං ආසාවෙන් බලනවා 😍😍😍😍😍

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว

    ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා ලස්සන ජීවිතයක් ගතකරන සුසිලා දේවි මහත්මියටයි මහත්මයාටයි නිදුක් නිරෝගි සුවය ලැබේවා.දීර්ඝ ආයු ලැබේවා.🙏

  • @aselawedamulla4928
    @aselawedamulla4928 4 ปีที่แล้ว +33

    මගේ ආසම නිලිය.. ආයුබෝවේවා 🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +40

    ආදරෙයි ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @prkumari2136
    @prkumari2136 4 ปีที่แล้ว +14

    ඇත්තටම ඔනි චරිතයක් රග පාන්න හරි දක්ෂයි මම ආස කෙනෙක් නිතරම සිනහා මුනින් ඉන්නේ ජයවේවා තේරුවන් සරණයි

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර ඔයා ඇත්තටම අදත් අති දක්ෂ කලාකාරියක් එක්ක කාලය ගතකළා හරිම වටිනව සුසිල දේවි අක්ක කියන්නේ තවත් අමරණීය චරිතයක් ඔහුගේ මහත්මයත් ඒ වගේමයි අපිට තිබෙන වටිනා සම්පත් ඒ අය ඉතින් සුබ පතනව දෙපලටම චිරං ජයතු.

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +5

    මං ආසම දයාවතී 😁😁😇😇🙏🙏😌😌❤️❤️ දිර්ගායූෂ වේවා!!

  • @udanihansika9229
    @udanihansika9229 4 ปีที่แล้ว +12

    නිහතමානී සුසිලා නැන්දේ ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අනේ තව ටික වෙලාවක් තිබ්බා නමි කියලා හිතුනා

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 4 ปีที่แล้ว +37

    අව්‍යාජ නිලියක්.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @skyline2008
    @skyline2008 4 ปีที่แล้ว +7

    ආදරේ තවත් වැඩි වුණා. ♥️ මට මතකයි දවසක් පාරෙදි ඇය හමුවුණා, ඇය එක්ක ඡායාරූපයකුත් ගත්තා. මහ පූදුමාකාර විවෘත පොළොවෙ පය ගහලා ජීවත් වෙන සුන්දර කාන්තාවක්. ඒ වගේමයි ජීවීතයේ අනියත පැති ගැන උපේක්ෂාවෙන් බලලා ජීවත්වෙන, නිහතමානී, සංවේදී කෙනෙක්. හැම කෙනෙක්ගෙම ආදරය දිනාගෙන අවසන්!

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 ปีที่แล้ว +10

    කාගෙත් ජීවිත වල මෙහෙම තිත්ත පැත්තක් තියනවා..
    මගෙ ජීවිතේ මීටත් වඩා අන්තිම තිත්තයි..
    මටනම් කුඩම්මෙක් නෑ..අම්ම තමා එකම කුඩම්මා..
    ඇත්තටම දුක් කදුල සහ අමිහිරි දේවල් තමා අපිව ධර්මට කරා එක්කන් යන්නේ..
    ඒ අතින් මාව ලෞකික ව වට්ටන්න හදපු හැමෝටම මම පිං දෙනවා.
    මොකද මාව ධර්මය කරා එක්කන් ආවෙ එයාල...
    ගලන ගඟ ගලපුදෙන්..අපි නාල ගොඩවෙමු....ඒකයි ජීවිතේ...

  • @tharusandun1373
    @tharusandun1373 4 ปีที่แล้ว +15

    හරේන්ද්‍ර අය්යේ ඔයාගේ programs බලන්න හරි ආසයි.. ඔයාට සුභ පතනවා ජයවේවා.. බුදුසරණයි!

    • @gwsanjeewa8462
      @gwsanjeewa8462 3 ปีที่แล้ว

      Oba 2 platam dirgausa mama oba 2 adariy

  • @hanswiseman
    @hanswiseman 4 ปีที่แล้ว +88

    මේ රටේ අධ්‍යක්ෂකවරු අවම ලෙස යොදා ගත් උපරිම දක්ශතා ඇති අති විශිෂ්ඨ නිලියක්

  • @opalgallastateplantation9633
    @opalgallastateplantation9633 3 ปีที่แล้ว +15

    "අනේ මං දැන් යනවනේ අර අපායට" අපිටත් එහෙම හිතුන වාර අනන්තයි ඒත් ගෙදරට නෙවි