මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 3.9K

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx 8 หลายเดือนก่อน +295

    Skip කරල යන්න හිතුවට කතාව එකදිගටම බලන්න හිතෙන කතාවක් කළා ඇය. මාරම ආදර්ශවත්. ❤

    • @Swarnamali73-et8bd
      @Swarnamali73-et8bd 8 หลายเดือนก่อน +2

      හරියටම හරි! මටත් උනේ ඕක තමයි.

  • @rayanlakmal2327
    @rayanlakmal2327 8 หลายเดือนก่อน +345

    ගදගහන චරිත තියාගෙන උඩින් පැලැස්තර ගහගෙන ලස්සන පෙන්නන ගෑනු අස්සෙ ඔයා මාර ශේශ්ඨ ගැහැනියක්.බුදු සරනයි.

  • @champi6579
    @champi6579 8 หลายเดือนก่อน +58

    රත්තරන් බිරිදක්.. ඇස් දෙකට කඳුළු ආවා රත්තරන් අක්කේ.....සැමියා පිළිබඳව ඔබ කියු දෙය දේ.........හරිම සංවේදියි රත්තරන් අක්කේ 😥😥😥

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 หลายเดือนก่อน +683

    මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා. ළඟ හිටියනම් කකුල් දෙක අල්ලලා වදිනවා ඇත්තටම ජීවිතයට දීපු ආදර්ශවලට🙏🙏🙏🙏🙏

    • @NirmalaNirmala-jl1me
      @NirmalaNirmala-jl1me 8 หลายเดือนก่อน +16

      ඇත්ත හරි වටින අදහස්

    • @manojaperera5097
      @manojaperera5097 8 หลายเดือนก่อน +16

      ඇත්ත කතා කරන බොරු ආටෝප නැති චරිතයක්.හරේන්ද්‍ර ඔයාගෙ program බලන කෙනෙක් මම.අද නම් හරිම ආදර්ශවත් program එකක් .

    • @scholastikaperera9931
      @scholastikaperera9931 8 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @WijebandaraWijebandara
      @WijebandaraWijebandara 8 หลายเดือนก่อน +11

      Nice ❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai

    • @suranjiperera9752
      @suranjiperera9752 8 หลายเดือนก่อน +11

      විවෘත හදවතක් ඇති ගැහැණයක්.
      සුවපත්වෙිවා

  • @questionquestion-ru9mv
    @questionquestion-ru9mv 8 หลายเดือนก่อน +1300

    බොරු සෝබන නැති, පොළොවේ පය ගහල ජිවත් වෙන දිරිය කාන්තාවක් ❤️❤️

  • @vish9562
    @vish9562 8 หลายเดือนก่อน +125

    නිලියෙක්ගෙ බලපු හොදම වැඩසටහන.ලොකුකමට ඉන්න සීනිබෝල නිලියන්ට හොද ආදර්ශයක්.💗💗🌸🌸

  • @gayaniranasinghe-ee1kx
    @gayaniranasinghe-ee1kx 8 หลายเดือนก่อน +125

    මම බැලුව නිළියකගේ ලස්සනම වැඩසටහන මේක. හරිම ආදර්ශමත්. වේලාව ගියා දැනුනෙත් නැහැ තව කතාව තිබුණනම් කියලා හිතුනා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..❤

    • @sunetv3911
      @sunetv3911 8 หลายเดือนก่อน

      ඇත්තමයි වෙන නිලියෝ බොරැ සෝබන තමා

  • @Chanavlog126
    @Chanavlog126 8 หลายเดือนก่อน +140

    අම්මෝ ඒ කාලේ ලස්සන දැන් ඉන්න උන් මොන නිලියොද මෙන්න real legends la ❤❤❤

  • @2024SLJP
    @2024SLJP 8 หลายเดือนก่อน +28

    නියමයි! මතු ආත්ම භවයන්වල දිව්‍ය ආත්ම සහ මනුෂ්‍ය ආත්ම පතන්න... නිහතමානීබව සහ අව්‍යාජබව ඔබට ආභරණයක්!

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 8 หลายเดือนก่อน +141

    ඇත්තටම මෙයා ගැන හිතාගෙන හිටිය විදියට වඩා සිය දහස් ගුණයකින් හොඳ කෙනෙක් ♥️♥️♥️

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 8 หลายเดือนก่อน +114

    අනේ, අපි හිතුවට වඩා හරිම සුන්දර කාන්තාවක්. කතාව අහගෙන ඉන්නත් හරිම ආසයි. එයාගේ ප්‍රර්ථනාවට නම් මගේ ඇස් දෙකට කදුලුත් ආවා. හරිම අවංකයි. හිතාගෙන හිටිය චරිතයට වඩා වෙනස්. හරි ආදරේ හිතුනා. එවන් සැමියෙක් ලැබූ ඔබ වගේම, ඔබ ලැබූ සැමියාද දරුවන්ද හරිම වාසනාවන්තයි. ඔබට ආදරෙයි. ජයෙන් ජයම වේවා

  • @RithuKularathna
    @RithuKularathna 8 หลายเดือนก่อน +37

    මේක නොබල ඉන්න හැදුවෙ ඒත් මේ නිලියගෙ නිරහන්කාරකමට බලන්න හිතුන ❤

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 8 หลายเดือนก่อน +291

    හදවත පිරිසිඩ්දු ගැහැනියක් මහපොලවේ දෙ පයින් නැගිටින හිතේ කහට නැති ඔබට ජය .

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 8 หลายเดือนก่อน +135

    මෙතෙක් මගෙ ජීවිත කාලේට ඇත්ත කෙලින් අවංකවම කතා කරපු ගැහැනියක් දැක්කනම් ඒ ඔබයි උදෙය මහත්මිය ❤❤👍👍ඔයාටත් ඔබේ පවුලේ හැමොටමත් ..වැඩ සටහන කරන හරේන්ද්‍ර මහත්තයටත් බුදු සරණයි

  • @AsanthaDilshanRathnayake
    @AsanthaDilshanRathnayake 8 หลายเดือนก่อน +19

    හිතට එන අදහස් පද වලට පෙරලන්න අමාරුයි.. ඒ හැකියාව, මුඛරිකම, හැඩකාර කම, ඒ පරිණත අදහස්.. ඇත්තටම හරවත් වැඩසටහනක්. ❤❤❤❤

  • @thichistyle
    @thichistyle 8 หลายเดือนก่อน +142

    Husband ගැන කියපු ටික අහගෙන ඉන්න බෑ ඇඩෙනවා 🥺❤️🙏🏻 හරිම පිංකාර මිනිස්සු

  • @renukabandara1996
    @renukabandara1996 8 หลายเดือนก่อน +60

    ඇය ඉතාමත් දක්ශ නිලියක් වගේම නිරහන්කාර චරිතයක් ඔබට තෙරුවන් සරණය් සියලු දෙවි පිහිටයි ❤❤❤

  • @chinthakaherath7856
    @chinthakaherath7856 8 หลายเดือนก่อน +10

    ඇත්තෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.එ වාගේම හොද බිරිඳක්.හරිම වටින කාතාවක්.අම්මා කෙනෙක් බිරිඳක් විදියට මටනම් හරියට වටිනවා.ආදරෙයි ගොඩක් ❤❤❤

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 8 หลายเดือนก่อน +153

    හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන. මම එක හුස්මට බැලුව. ලංකාවේ ශ්‍රි ලාංකීය ගැහැනු කොයි තරම් ලස්සන හදවත් තියන අයද. ලෝකේ කොහේවත් මට නම් මෙහෙම හිත් තියන අය මුණගැහිල නෑ.. ❤

    • @nawodadananjani7653
      @nawodadananjani7653 8 หลายเดือนก่อน +9

      Asama interview ekak baladdi asama kenekge comment ekak❤😊

    • @DaydiarieswithNiki
      @DaydiarieswithNiki 8 หลายเดือนก่อน +4

    • @bandaramanika
      @bandaramanika 8 หลายเดือนก่อน

      ෙෙ1​@@nawodadananjani7653

    • @preethikadesilva4935
      @preethikadesilva4935 8 หลายเดือนก่อน +6

      මම දෙවෙනි පාරටත් මේ වැඩ සටහන බැලුවා හරිම ආඩම්බරයි.ලංකාවෙ දැන් කාලෙ ඉන්න රගපෑමට වඩා බොරු සොබන සමජ ජාල වලට දාල අපි හරි පොෂ් කියල පෙන්නන්න යන දිනක්ෂි, විනු(අගර දගර) පියුමි හංසමාලි, මහේෂි මධුශංකා , කාවින්ද්‍යා දුල්ෂානි වැනි මොඩ හොල්මන් වලට වඩා නිළීයක් ලෙස ඉතාමත් ජනප්‍රිය මැය ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුනා. මහ පොළවෙ පය ගහල ඉන්න නියම ශ්‍රී ලාංකික පොපියුලර් කාන්තාවක්. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.❤ ආදරෙයි. සොයුරිය.

    • @shamajayassekara5546
      @shamajayassekara5546 8 หลายเดือนก่อน +3

      හරිම විනෝදයි මේ වැඩසටහන ආදරෙයි හැමදාම කුමාරි

  • @kushi784
    @kushi784 8 หลายเดือนก่อน +206

    ඇය අද ඇදන් ආපු සාරි එක ඇත්තටම ලස්සන යි.නිර්මානශීලි ඇදුමක්

  • @nilushaniliyanage2383
    @nilushaniliyanage2383 8 หลายเดือนก่อน +9

    හිනාවෙලා සම්පූර්ණ වැඩ සටහන බලාගෙන හිටියට අන්තිම මොහොතේ ඇස්වලට කදුලුත් ආවා ❤

  • @Preethika.322
    @Preethika.322 8 หลายเดือนก่อน +938

    හරේන්ද්‍ර කරපු ගුණාත්මක ම වැඩසටහන මේක. උදාරයි උදාරයි උදය කුමාරි. ඔබෙන් ඉගෙනගන්න පුලුවන්දේ බොහෝ යි. ඕනෑම කෙනෙකුට පේනව ඇය හරිම Open, මවාපෑමක් නැති, ඇතුලෙ එකයි එලියෙ එකයි දෙකක් නැති සුපිරිම කාන්තාවක් ❤

    • @anulawathianulawathi5934
      @anulawathianulawathi5934 8 หลายเดือนก่อน +6

      🙏🙏🙏2🙏🙏🙏🙏

    • @Preethika.322
      @Preethika.322 8 หลายเดือนก่อน +4

      @@anulawathianulawathi5934 🙏💜️

    • @indarakanthi9660
      @indarakanthi9660 8 หลายเดือนก่อน +10

      Good lassnai oya gen hamotama igenagana godak dewal labuna godak pin ❤❤❤❤❤😊😊

    • @donagurusinghe5197
      @donagurusinghe5197 8 หลายเดือนก่อน +6

      Amazing 👏, all the best. It's so emotional ,but there are somuch to intake ❤

    • @3PSEnterteinment
      @3PSEnterteinment 8 หลายเดือนก่อน +3

      👍💐💐

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 8 หลายเดือนก่อน +147

    ඔයා හරිම නිර්මාණශීලියි.ඔයා රංගන ශිල්පිනියක්.ඔයා ඉතාම අඩු වියදමෙන් ඇදුම් හදාගෙන ඔයා යනගමන ඇත්තෙන්ම අද්විතීයයි.ඒත් ඔබේ හදවතා මොන වගේද ,සිතුවිලි මොන වගේදකියල දැන ගත්තේ ඔබ මේ හරින්ද්‍ර ජයලාල් කියන ආදරණීය මාධ්‍යවේදියාට පහළ වූ මේ වටිනා අදහස නිසයි.ඇත්තෙන්ම හරින්ද්‍ර මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතියි.මේ චරිත ගැණ අපට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැණ.බොහොම උදාර අදහස් තියෙන මහ පොලොව මත සැබැවින්ම ජීවත් වෙන චරිතයක්.ආදරෙයි උදය කුමාරි කියන විහිළු වලින් මුළු ආත්මයම වහ ගෙන ඉන්න ඒත් ...හිතන්න බැරි තරම් ලස්සන සිතුවිලි වලින් පරිපූර්ණ උදාර කාන්තාවට.🌹🌹❤

  • @NakandalaNandani
    @NakandalaNandani 8 หลายเดือนก่อน +6

    හරේන්ද්‍ර මහාතාට ස්තූතියි මේ කුමාරී මහත්මිය මේ සාකච්ඡාව හරීම ලස්සනයි සාර්ථකයි ඇයගේ ගතිගුණ
    මේච්චර හොද චරිතයක්.
    කියලා ඔබතුමාට ගොඩක්ම ස්තුතියි කුමාරී මහත්මිය මේ සාකච්ඡාව ගෙන්නපූ ඵකට අවංකකම චරිතයක්
    දියුණුවෙන් දියුණුවට පත්වේවි නිරහංකාර ඔබතුමීයට ජයග්‍රහණයේ මාවතටම යන්න පුලුවන්,

  • @kamanihandunge6578
    @kamanihandunge6578 8 หลายเดือนก่อน +231

    හරේන්ද්‍ර පුත බොරු සෝබන නති නිලියක් ගෙනාවා ට බොහොම ස්තුතිය එතුමිය ට 👍👍👍❤

  • @lasanthasarojani115
    @lasanthasarojani115 8 หลายเดือนก่อน +173

    මගෙ ජීවිතයේ ඉතිරිටික ලස්සනට ගෙවන්න හොදමගක් පෙන්වා දුන් මව්තුමියනි ඔබට ඔබතුමියගේ දරුපවුලට සම්මා සම්බුදු සරන ලැබේවා !🌹හරේන්ද්‍ර මහත්මයාටත් සිය පවුලටත් ඒ ප්‍රාර්ථනය ම පතමි..🌹🧡

  • @manolisubasinghe9497
    @manolisubasinghe9497 6 หลายเดือนก่อน +13

    ඔයා මේ කරන පින්කම් අනුව කවදාවත් ඔයාට බලු ආත්මයක් ලැබෙන්නේ නැහැ. හරිම ලස්සන වැඩසටහනක්. මට හිතෙනවා ජීවිතේ ගැන කියා දුන්නාද කියලා. හරිම ආදර්ශවත්. අක්කාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා❤️

  • @PriyanthaRA
    @PriyanthaRA 8 หลายเดือนก่อน +207

    මම අද ඉදන් කැමතිම නිළිය බොරු සෝබන නැ මැරෙන බව දැනගන ජිවත් වෙන කෙනෙක් 🌹❤️ ආදරෙයි ❤️

  • @savithrivithanage239
    @savithrivithanage239 8 หลายเดือนก่อน +784

    මේ රංගන ශිල්පිණිය ගැන අද ලොකු පැහැදීමක් ඇතිවුණා.

  • @nayanaendagama7540
    @nayanaendagama7540 8 หลายเดือนก่อน +7

    මොනවා ලියන්නද හිතා ගන්නත් බැහැ .කසාද බැදලාවත් නැහැ කියලා හිතුවේ.මොන තරම් ආදර්ශමත් චරිතයක්ද .අහම්බෙන් දැක්කේ මෑම හදලා මහන්සියට වාඩිවුනා.එර්ත් ඉවර වෙනකම් බැලුවා.හරීම ලස්සන ,වැදගත් දේ අහපු වටිනා වැඩ සටහනක්.ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නව වසරක් .තෙරුවන්සරණයි

  • @ClassWithout
    @ClassWithout 8 หลายเดือนก่อน +353

    හෙලුව එලියෙදාගෙන නටවන නිලියන්ට ඔබතුමිය අාදර්ශයක්.අාදරෙයි අක්කාට ❤

  • @kumarakdc2631
    @kumarakdc2631 8 หลายเดือนก่อน +260

    කාගෙ හරි කතාවක් මුලසිට අගටම එකදිගට බලපු දෙවෙනි වතාව. හැබෑ ලස්සන චරිත මේ.

  • @chandinidesilva6452
    @chandinidesilva6452 8 หลายเดือนก่อน +59

    කවදාවත් බලු ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා මොකද මොන සැප ලැබුනත් උන් ඉන්නෙ බයෙන්. අක්කා ප්‍රාර්ථනා කරන්න හොඳ ආත්මයක් ලබන ස්වාමියාගේ අවවාද අනුශාසනා ලබමින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න.
    තෙරුවන් සරණයි

    • @kanthikanthi8996
      @kanthikanthi8996 6 หลายเดือนก่อน

      Oya Hari a honda kenek oyata thunuruwan ashirwadaya nirathuruwama lebewa❤❤❤❤❤

  • @GayaniRM
    @GayaniRM 8 หลายเดือนก่อน +110

    මහාචාර්ය , කතිකාචාර්‍ය් කෙනෙක් එක්ක කතා කලාට වඩා ජීවිතේ ගැන දැනුමක් ලැබුනා❤❤❤

  • @Wuggy_773
    @Wuggy_773 8 หลายเดือนก่อน +1189

    පුදුම චරිතයක් ,හිතාගන්නත් අමාරුයි අදහස් අදකාලේ රංගන ශිල්පිනියක් සකසුරුවමින් කටයුතු කරන ආකාරය ,ඇයගේ අදහස් මමත් මේ පුංචි වේලාවට මගේ ජීවිතයට අරගත්තා ,බොහොම ස්තුති අයියෙ ඔයාගෙ ප්‍රොගැම් එක නිසයි වටිනා කෙනෙක් හරියටම දැන ඇදින ගත්තේ

    • @AmithaSujani-ww4lk
      @AmithaSujani-ww4lk 8 หลายเดือนก่อน +13

    • @DolusRestaurant
      @DolusRestaurant 8 หลายเดือนก่อน +6

      😊❤

    • @bshvhegc3455
      @bshvhegc3455 8 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @rupaperera1166
      @rupaperera1166 8 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

    • @seelatnnkonn8202
      @seelatnnkonn8202 8 หลายเดือนก่อน +10

      ඔයා. හ‍රිය ට. හ‍රි ඔයා. කියන්න. ඇත්ත 👍👍👍

  • @GaminiRajapaksha-b6n
    @GaminiRajapaksha-b6n 8 หลายเดือนก่อน +11

    ඇත්තටම නිහතමානී සුන්දර චරිතයක් ...බොරු ශෝබන නැති නිරහන්කාර කලාකාරිනියක්

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 8 หลายเดือนก่อน +44

    රඟපෑමෙන් සැහැල්ලුවෙන් ඉන්න කාන්තාවක් විදියට දැක්කම ඇත්තමයි ඔබ තුමිය නම් ජීවිතේට පාඩම් කියල දෙන ඇවිදින විශ්ව විද්‍යාලයක්. ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා. ❤️❤️❤️❤️❤️❤️

  • @ruush937
    @ruush937 8 หลายเดือนก่อน +83

    Skip කරන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා..සෝබන නැති කතාව.

  • @BestCare-lx6gh
    @BestCare-lx6gh 8 หลายเดือนก่อน +14

    නිහතමානී කියලා දැනන් හිටියට මෙච්චර සරළයි කියලා දැනන් හිටියෙ නෑ.. අක්කගෙ මහත්තයා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාව ❤.. ආදරෙයි තමයි ඒත් එයා වෙනුවෙන් එයාගෙ යහපත වෙනුවෙන් එයාව එපා කියද්දි පපුව පැලෙන්න ආවා.. පෙරුම්පුරාගෙන යනවදෝ කියලා හිතුණා.. අක්කෙ ඔයා ගැන තියෙන ආදරේ ගෞරවය තවත් වැඩි වුණා.. ස්තුතියි හරේන්ද්‍ර අයියෙ.. ජය වේවා

  • @nava9250
    @nava9250 8 หลายเดือนก่อน +85

    අයියෙ මේ වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ආදරනිය ආදර්ශවත් අයම ගේන්න😊❤

  • @spr1692
    @spr1692 8 หลายเดือนก่อน +75

    බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......
    ඔබට ජය.......
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 8 หลายเดือนก่อน +10

    හැමදාම වගේම අසාවෙන් බලපු තවත් වැදගත් වැඩසටහනක්‌.. එක හුස්මට අවසන් වනතෙක් මම මේ වැඩසටහන බැලුවා.. කුමාරි අක්කා ගැන ලොකු සතුටක් වගේම ලොකු අනුකම්පාවක් දැනුණා කිවොත් නිවැරදියි.. ආදරණීය අක්කේ මම පතනවා.. මගේ මේ අදහස් ඔබේ නෙත ගැටේවා කියා.. ඔයා හොද අවංක පොළවේ පයගහලා ඉන්න කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා අක්කේ..ඔබ හොද බිරිදක් මවක් දුවක් සොයුරියක්‌.... ඒත් ඔයාට ජිවිතේ හොද කල්‍යාණ මිත්‍රයාන්ගේ අඩුවක් තියෙනවා අක්කේ... ඒක හදාගෙන ඉදිරියටම යන්න ලැබේවා.. එහෙම කීවට අමනාප වෙන්න එපා... අපි කවදාවත් නැවත දෙවි කෙනෙක් හෝ සතෙකු වෙලාවත් කිසිම ලෝකයකට යන්න පතන්න එපා අක්කේ.. ඒ හැම දෙයක්ම තාවකාලිකයි... දවසකට එක බණක්වත් අහන්න... ඒ බණ ජීවිතේන් දකින්න.. තමා තුලින් දකින්න... මේ ආත්මයම අන්තිම ආත්මය කරගන්න පතන්න... ඒ අනුව සිතන්න... ජීවිතේ විදින්න.. ඒත් අපි මේ සසර දික්කරගන්න නොපතමු.. උපතින්ම කතෝලික පවුලක ඉපදුන මම.. ජේසු තුමාට ගොඩක් ආදරය කරන කෙනෙක්.. නමුත් බුදුදහම සරණ යන කෙනෙක්.. ඔයාට ඇදුම් මහන්න ඉගෙනගන්න ආසයි නම් නිවැරදිව.. මට මැසේජ් එකක් එවන්න.. මම ඔයාට නොමිලේ කෝසස් දෙන්නම්.. ඒ ඔයාගේ උත්සාහට කරන ගරු කිරීමක් වශයෙන්.... ඔයාටත් හැමදෙනාටමත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.. ❤❤❤🙏🙏🙏

  • @kanchanalakmini379
    @kanchanalakmini379 8 หลายเดือนก่อน +71

    මුල් දවස් වල මෙතුමියගේ video දැකල හිතුවෙ විහිලුවට කියනවා කියල , ඇත්තටම හරිම ආදර්ශමත් කාන්තාවක් , අද කලේ ගොඩක් නිලියන් brand promote කරනවා ඒ අතරින් තමන්ගේ හැකියාවන් යොදාගෙන නිර්මාණ කරගෙන ඒවා අනිත් අය අතරත් බෙදා ගන්න තරම් නිහතමානී ඔබ තුමියට ගොඩක් ස්තූතියි ,බුදු සරණයි ❤

  • @prabhadenipitiya8327
    @prabhadenipitiya8327 8 หลายเดือนก่อน +70

    මෙතෙක් කල් අහපු සුන්දරම කතාව..ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..ජයවේවා ♥️

  • @EMMA-y7s
    @EMMA-y7s 8 หลายเดือนก่อน +18

    මෙයාට සම්මාන නෑ...ඒත් ගොඩාක් දක්ෂ කෙනෙක්....මම ගොඩාක් කැමති කෙනෙක්....ආදරෙයි❤❤❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 หลายเดือนก่อน +74

    හස්බ්න්ඩ් ගැන කීව දේවල් වලටනම් කදුලු ආවා ඇත්තටම 😢 කවදාවත් නිලියකගෙන් බලාපොරොත්තු නොවූ උත්තරයක් ♥️

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 8 หลายเดือนก่อน +53

    පොතක පිට කවරෙන් පොතේ ඇතුල මනින්න බෑ..හොඳම උදාහරණයක් * උදය කුමාරි*හරිම අගෙයි හරේන්ද්‍ර මේ ප්‍රෝග්‍රෑම් එක

  • @DiliPathirana
    @DiliPathirana 8 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී.,අවංක,හොද පෞරුෂයක් තියෙන ගැහැනියක් ඇය...❤ හරිම සතුටුයි අද වර්තමානයේ කලාවේ මේ වගේ කෙනෙක් තවමත් රැදිලා ඉන්න එකට..🥰 නිදුක් නිරෝගී සුවය..දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔයාට...🙏💐 මගේ වගේම ගොබ්බ හිනාවක් තියෙන එක ගැනත් මම සතුටු වෙනවා...😁😂❤️ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න....තෙරුවන් සරණයි...🙏❤️💐😘

  • @Nil-u7c
    @Nil-u7c 8 หลายเดือนก่อน +186

    හරින්ද්‍ර ජයලාල්ගේ මෙතෙක් බලපු හොදම වැඩසටහන කියන්න පුලුවන් බොහොම නිහතමාණී ඇය, බොහොම ආදර්ශමත් කාන්තාවක්..කතා කරපු වචනයක් ගානේ ඇයගේ වචනවල අර්ථවත් බව බොහොමයි❤️

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 8 หลายเดือนก่อน +1

      Àeththama Thama.
      Meyage Wachana
      Harima Pirisidui.
      Marama
      Àsa Hithuna.
      Kiyala Wedak Nae.
      Puhu Àtopa Naethi Ekama
      Meyage
      Bebaleemata
      Hethuwai.
      ❤❤❤❤❤

    • @dilrukshidilrukshi4907
      @dilrukshidilrukshi4907 8 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @pushpikapushpika7161
      @pushpikapushpika7161 8 หลายเดือนก่อน

      Super මාරම චරිතයක් good luck

    • @pushpikapushpika7161
      @pushpikapushpika7161 8 หลายเดือนก่อน

      Super මාරම චරිතයක් good luck

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 8 หลายเดือนก่อน +349

    ලංකාවෙ මම දැකල තියෙන්නෙ අවංක පෙම්වතුන් පෙම්වතියන් විදිහට රඟපාන අය පවුල් කඩාගෙන ෂෝ දානව උනාට බොහොමයක් විනෝද චරිත රඟන නඵ නිලියෝ හොඳ පවුල් ජීවිත ගතකරනව.මැයගේ දරුවන්ට හොදට ඉගෙනගෙන තියෙනව.ලස්සන ගෙයක් හදල තියෙනව.පිස්සු වගේ පෙනුනට පිස්සු නෑ දීර්ඝායුෂ ලැබේවා.

    • @champapriyanganie9840
      @champapriyanganie9840 8 หลายเดือนก่อน +11

      Harindra karapu hondama wada satahana meka adarei udaya kumariiiii

    • @nadee2011
      @nadee2011 8 หลายเดือนก่อน +14

      ⁣පිස්සු වගේ ඉන්න චරිත තමයි වැඩියෙන්ම සීරියස් චරිත. එයාලා ජීවිතේ වෙන විදියට දකින මිනිස්සු.

    • @kanthijayathunge1420
      @kanthijayathunge1420 8 หลายเดือนก่อน +2

      Pls 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai

    • @madhukawahumpurage9888
      @madhukawahumpurage9888 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම. Rodney warnakula,giriraj kawushalya,mihira sirithilaka, susila kottage, bandu samarasingha,අම්මෝ තව ගොඩයි. මේ හැමෝම ලස්සනට ඉන්න, polawe paya ගහලා ඉන්න අය 💯🙏

  • @Gihan1712
    @Gihan1712 8 หลายเดือนก่อน +12

    සැම පැතිකඩකින්ම සුන්දර වු සරල මවක් සහ ගැහැනියක්. බුදුසරණයි ❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน +101

    ඇත්තටම මහ පොලොවෙ ජීවත්වෙන අබිමානවත් කලාකාරිනියක්.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට .ආදරෙයි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 8 หลายเดือนก่อน +57

    මනුස්සයෙක්ට වචනයක් කියන්න කලින් දෙතුන් වතාවක් හිතන්න ඕන කියලා කතා කියන අය දැන්වත් තේරුම් ගනීවි.මොකද මනුස්සයෙක්ගෙ පිටත ස්වරූපයෙන් ඇතුලාන්තය විනිශ්චය කරන්න අපි කාටවත් බෑ.හරවත් කතා බහක් හරේන්ද්‍ර අයියේ .❤❤

  • @KumariKumari-nr2ov
    @KumariKumari-nr2ov 8 หลายเดือนก่อน +6

    ඇය නිහතමානී රංගන ශිල්පිනියක් ඇත්තටම මට එයා හොදට කතා කරලත් තියෙනවා එයාට සියලුම දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ඕනි ❤❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 8 หลายเดือนก่อน +61

    මහපොළවේ පයගහලා ඉන්න බුද්ධිමත් නිළියක්. ඇගේ ජීවිතය අපට බොහෝ ආදර්ශ ගත හැකියි. ස්තුතියි, හරේන්ද්‍ර ජයලාල් මහතාටත්. ❤ ❤ ❤

  • @harshiherath3928
    @harshiherath3928 8 หลายเดือนก่อน +135

    බොරු සෝබන නැති කාන්තාවක්. ඔබට ජය..!

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 8 หลายเดือนก่อน +6

    Udayakumari Akkage progem Ekanam pattama progem Eke Mage Wayasata Ahapu Balapu Wedagath Arathayak Athi Lassana kochchra Beluwath Epawennethi Progem Eke Meyai Akkata Saha PAWLE Sematama Theruwan Saranai

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 หลายเดือนก่อน +128

    බාහිරින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒකයි 😮 බලන්න එයා හරිම ආදර්ශමත් කාන්තාවක්.. ඇත්තටම හරිම ආදරෙ හිතුනා ❤❤❤❤

  • @tharushanmelroy
    @tharushanmelroy 8 หลายเดือนก่อน +383

    හරින්ද්‍රගේ වැඩසටහන් වලින් මම අද තමා එකක් සම්පුර්ණයේන්ම බැලුවේ❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 8 หลายเดือนก่อน +5

      Ou Mamath ehemai.

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 8 หลายเดือนก่อน +4

      Harima Lassana
      Weda Satahanak.

    • @rashmimalsha8271
      @rashmimalsha8271 8 หลายเดือนก่อน +4

      mamath 😅

    • @sachiishani4321
      @sachiishani4321 8 หลายเดือนก่อน +3

      අනේ ඔව්😮

    • @sumanalekamge2205
      @sumanalekamge2205 8 หลายเดือนก่อน +3

      එක ඇත්ත හරිම ලස්සන වැඩසටහනක්

  • @KumarisriKumari-p1b
    @KumarisriKumari-p1b 8 หลายเดือนก่อน +3

    ඇත්ත මාරම.ආසවක්.ආදරයක්.,කියාගන්න.බැරිතරම්.හැඟීම්.සමුදායක්. හිතට ආවා ඔබ මේතරම් සරල.උත්සාහ වන්නත නිහතමානී,ගෞරවනීය චරිතයක් කියන්න මන්.අද දැනගත්තේ ගොඩාක් දේවල් ඔයගේ.කතවෙන් මගේ ජීවිතේට මං.ගත්තා පුලුවන්නම්.මට ඔබ තුමියගේ ද්‍රකතන අංකය ලබාදෙන්න.ගොඩක් පිං ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම .දිවියක්.ඔබට ලැබේවා තෙරැවන් සරණයි ඔබට සහ වැඩ සටහන.මෙහෙයවූ ඔබ තුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 8 หลายเดือนก่อน +45

    බොහෝ අයට තිබිය යුතු ,ගත යුතු ,බොහෝ කාරණා මෙම සාකච්ඡාව තුළ ඇය හොඳින් මතු කලා.
    දකින චරිතට එහා ගිය ජීවිතාවබෝධයක් සහ සරල ක්‍රමක් ඇය තුළ පිළිබිඹුවේ.
    ඔබ අනර්ඝයි උදය කුමාරි.

  • @lalanigamaga8182
    @lalanigamaga8182 8 หลายเดือนก่อน +51

    විවෘතව කතා කරන හොද කාන්තාවක් ඇය හරේන්ද්‍ර ජයලාල් දෙන්නටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි

  • @chandimamendis-l6r
    @chandimamendis-l6r 8 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලාගෙන අහගෙන ඉවරවෙනකම් හිටපු එකම කෙනා අක්කේ ඔයාගේ මෙ වැඩසටහන, විවුර්තව කතා කරද්දී අපිටත් දෙවල් ඉගෙන ගත්තා, ලස්සනයි ගොඩක් mr.harindra , good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakalatha5452
    @thilakalatha5452 8 หลายเดือนก่อน +35

    හරේන්ද්‍ර මහත්මයගෙ ප්‍රෝගෑම් හරිම ලස්සනයි. අපේ ප්‍රියතම නිවේදකතුමා. උදයකුමාරි මහත්මිය හරිම අවංකයි. බොරු සෝබන නෑ.තෙරුවන් සරණයි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 หลายเดือนก่อน +55

    ශා නියම කාන්තාවක්.
    හරිම සුන්දරයි,ආදරණීයයි.
    ලස්සන පවුලක් තියෙනවා.
    බුදු සරණයි ඔබතුමියටත් සහ පවුලටත්❤❤❤❤

  • @rimazaali3338
    @rimazaali3338 8 หลายเดือนก่อน +4

    අහම්බෙන් දැකලා ඉවර වෙනකම් බැලුවා ..හරිම ආදර්ශමත් චරිතයක් ..වැදගත් කතාබහක්..ජීවිතයට ගොඩාක් දේවල් එකතුකරගන්න පුලුවන් වුණා..❤😊

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 8 หลายเดือนก่อน +50

    ඒක මම දකින්නේ එතුමියගේ ලෝබ කමක් නෙමෙයි,,,ඒක තමයි බොරු සෝබන නැති නිහත මානි කම,,,කුනු වෙලා යන ශුරීරයට ,,,,සෝබන නොදා අවංකව කතා කරන හොද මහත්මියක්,,,ඔබට ගොඩාක් ආදරෙයි

  • @SitharaHemachandra
    @SitharaHemachandra 8 หลายเดือนก่อน +211

    ඇදුම් ගැන අදහස් හරි වටිනවා හරි නිර්මාණ ශීලියි

    • @ranjanidias6196
      @ranjanidias6196 8 หลายเดือนก่อน +4

      ඔයාගෙ විවුර්ථ කතාව ගොඩක් හොඳයි.ඒත් ඔයාගෙ ප්‍රාර්ථනාව වෙනස් කරගන්න.ධර්මයට ඇහුම්කන් දෙන්න.තිරිසන් ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා. සසර් ගමන නවතන්න නම් මිනිස් ආත්මයක ඉපදෙන්න ඕන.ධර්ම දේශනාවලට සවන් දෙන්න.තිරිසන් ආත්ම දුක්කිතයි...දුකක් කියන්න කතාකරන්න බෑනෙ.අනතුරු..හිරිහැර සහිතයි...

    • @SitharaHemachandra
      @SitharaHemachandra 8 หลายเดือนก่อน

      @@ranjanidias6196 ඒක තමයි කිව්වේ මම ඇදුම් ගැන කිව්වා මිසක් තිරිසනුන් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ

  • @samadhiwickramasinghe8783
    @samadhiwickramasinghe8783 7 หลายเดือนก่อน +12

    මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා..............................ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....
    බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......
    ඔබට ජය.......

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 หลายเดือนก่อน +60

    මේ තරම් සුන්දර, හිනා යන ,ආදර්ශමත් කථා බහක් ඇහුවමයි. හරිම වැදගත්.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 8 หลายเดือนก่อน +60

    පුදුම ලෙන්ගතු ආශාවක් 😂පුදුම ලස්සන සරල ලන්කාවේ .ඇදුම් වලින් මාන්‍යයෙන් ඉගිලෙන අයට රත්තරන් අම්මෙක් ,සහෝදරියෙක් වැඩ සටහන මාර ලස්සනයි .තුනුරුවන් සරනයි

  • @Piyumiwijesundara
    @Piyumiwijesundara 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වගේම ඉවර වෙනකම් බැලුව එකම කතා බහ.. හරිම හරවත්.. බොරු ශෝ නැති පොලවේ පය ගහලා ඉන්න රියල් ගැහැණියක්.. අරපිරිමැස්මෙන් ජිව්තය.ගෙනියන කෙනෙක්.. වෙන මිනිස්සුන්ට බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කලේ නැතිනම් ඒක මදිකමක් වගේ.. හැම නිලියක්ම එහෙමයි තමන්ගේ මනුස්සයාව හූරන් කන්න දගලන්නේ ඒත් මේ වගේ ගැහැනු පිරිමින්ට වාසනාවක්. 🙏❤ මාත් ගැහැණියක් විදිහට මම මෙයාගෙ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා..විශේෂයෙන්ම ඇදුම් ගැන.. බොහොම ස්තූතියි හරේන්ද්‍ර මහතාටත්.. මේ වගේ අය ගෙනල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න ආටෝපෙන් ජීවිතේ ගෙනියන්න පුහු මිනිස්සු ගෙන්නනේ නැතුව

  • @saliya-s9f
    @saliya-s9f 8 หลายเดือนก่อน +90

    හරින්ද්‍ර අයියෙ මම ජීවිතේට බලපු හොදම වැඩ සටහන මම තව දෙපාරක් තුන්පාරක් බලයි ජීවිතෙ කියන එක හොදටම තෙරුනා ජීවිතෙ කියන්නේ අද තමයි ඉගෙන ගත්තේ

    • @udayakumariranasinghe4095
      @udayakumariranasinghe4095 8 หลายเดือนก่อน

      ❤ස්තුතියි පැටියෝ

    • @saliya-s9f
      @saliya-s9f 8 หลายเดือนก่อน

      @@udayakumariranasinghe4095 අහංකාර නැති නිරහංකාර කෙනෙක් ඔයා සතුටුයි

  • @tharushijayasighe1596
    @tharushijayasighe1596 8 หลายเดือนก่อน +240

    මන් හරි කැමති නිලියක්..ඒත් තිරිසන් ආත්ම පතන්න එපා❤

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 8 หลายเดือนก่อน +3

    හිතුවෙවත් නැති character එකක් තියෙන කෙනෙක්...🌹 හරිම නිහතමානී නිලියක්..ඒ වගේම ඇය හරිම හොද මවක්... එතුමියට දීර්ඝායුෂ ❤

  • @LovelyBoat-lp8in
    @LovelyBoat-lp8in 8 หลายเดือนก่อน +96

    අන්තිමට ඇස් වලට කඳුලු නොආවොත් පුදුමයක්.skip නොකර බලපු එකම වැඩසටහන මේක❤❤

  • @nisansalasanjiwani7332
    @nisansalasanjiwani7332 8 หลายเดือนก่อน +28

    කියන්න වචන එන්නෙ නෑ ඒ තරම් ලස්සනයි එතුමියගෙ කතාව.ඇස් දෙකට නොදැනිම කදුලක් ආව.හරිම නිහතමානී බුද්දිමත් කාන්තාවක්.කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ඇගෙ කතාව.❤

  • @renukapriyangani2031
    @renukapriyangani2031 7 หลายเดือนก่อน +8

    බුදුසරණයි 🙏🙏🙏අපි හරිම අසාවෙන්න.බලන්නේ.රගපාන එවා.අදරනිය.පවුලක් .හරිම ලස්සනයි .දුව..පුතා.ලස්සන පවුලක් .❤️❤️❤️❤️❤️❤️හද වතිම අදරේ.😘😘😘😘😘

  • @dislshanimalk7563
    @dislshanimalk7563 8 หลายเดือนก่อน +150

    අම්මෝ ස්වාමියාට දුන්න රෙස්පට් එක .ඇස්වලට කඳුලු ආව.මං කැමතිම නිළියක් ඒ සමග කැමතිම නිවේදකයෙක් නිසා තමයි බැලුවේ. ඇයි එයාගෙ ස්මියාව සසරෙ හමුනොවේවා කියල පතන හේතුව දැනගන්න සම්පූර්ණ වැඩසටහන බැලුව.මගේ ස්වාමියත් අපෙන් සමුගෙන ගිහින් දැන් අවු..2 හමාරක් වෙනව.මතක් වෙන ගානෙ ආයෙ උපදින හැම ආත්මෙකම හමුවේවා කියල පැතුව.මේ වචන අහද්දි හිතුන ඒක වැරදී.ඇත්තටම ඔයා හරි.අපි වෙනුවෙන් අපිව රකින්න වින්ද දුක් මතක් වෙද්දි මාත් අද ඉදල පතනව නිවන් දකිත්වා ඒ ආත්මෙක අපි පුරැදු බව දැනෙන තරමට බනක් අහන්න ඒ බුදුන්ගෙන් මටත් දරැවන්ටත් පිං ලැබේවා කියල.අත් ඇරීම තුල අපි ලබන සැනසීම කොයිතරම් විශාල ද.මේ කතාව පුරාම ඒක තමයි මට නම් දැනුනෙ.හැම බිරිදක්ම මෙහෙම වෙන්නම ඕනෙ.ඒ විදියට එකම හිතෙන් තම හිමියාට බුදු බව පතන්න සැමියෙක් බිරිදට ආදර රැකවරනය විශ්වාස දෙන්නත් ඕනෙ.ආදරේ වෙන්නත් ඕන. හොද අදහස් ආදර්ශමත් කෙනෙක් එක්ක ගෙනාපු මේ සාකච්ඡාවට බොහෝම ස්තූතී.

    • @udayakumariranasinghe4095
      @udayakumariranasinghe4095 8 หลายเดือนก่อน +23

      ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මගේ අදහස් වලට ගරු කළාට

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 8 หลายเดือนก่อน +4

      ඇත්ත මයි කදුලක් ආව මටත් නොදැනීම.....

    • @renukarenuka4483
      @renukarenuka4483 8 หลายเดือนก่อน +3

      මම අද තමයි මෙි වැඩසටහන බැලුවේ ගොඩක් ආදර්ශමත් කතාවක්.අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න කීපු කතාවක්..❤❤❤❤

    • @LIrangani
      @LIrangani 8 หลายเดือนก่อน +7

      ඒත් ඔයා වගේ කෙනෙක් ඊළග ආත්මය බල්ලෙක් වෙන්න පතන්න එපා. මිනිසුන් ගුණමකු බව ඇත්ත.ඒ අඥාන වූ මිනිසුන් නිසා සසර අමාරුවෙන් ලබාගත් ඒ මිනිසත්කම පහත් කරල තිරිසන් ආත්මයක් පතන්න එපා. මනුසත් බව ලැබීම දුර්ලභ යි. එ් මිනිසත් බව උදව් කරගෙන දුදන මිනිසුන් ඇසුරක් නැති
      භවයක් ඉපිද නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න,

  • @akarshafernando4649
    @akarshafernando4649 8 หลายเดือนก่อน +28

    ඉතා ආදර්ශමත් කාන්තාවක් ඇය , බොරු සෝබන නැති පොලොවෙ පය ගහලා ජීවත් වන කාන්තාවක් . මම නම් කැමතිම චරිතයක් තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායුස , ස්තුතියි හරේන්ද්‍ර මේ වැඩසටහන කලාට . ❤❤❤❤

  • @champikajayarathna8533
    @champikajayarathna8533 7 หลายเดือนก่อน +6

    හරිම වැදගත් කෙනෙක් හොද ආදර්ශයක් මගේ සිතුම් පැතුම් ඕකමයි ඔබතුමිය හොද ගුණ ගරුක කෙනෙක් ඔබතුමාටත් ස්තුති

  • @alokachandrasekera7510
    @alokachandrasekera7510 8 หลายเดือนก่อน +16

    හිනාවෙවී බලන් හිටියට අන්තිමට කදුලුත් ආවා.. උදය අක්කව මට ලංකාවේදි හම්බුවෙලා තියෙනවා .. පුදුමාකාර නිහතමානී චරිතයක්... දීර්ඝායු අක්කා ඔබට . බුදු සරණයි... හරේන්ද්‍ර අයියගේ වැඩසටහන් වලින් දැක්ක ලස්සනම එකක් උදය අක්කා සමග මේ පවත්වපු එක.. ❤

  • @kamalwijayantha
    @kamalwijayantha 8 หลายเดือนก่อน +36

    නිරහංකාර ඇත්ත ලෝකයේ ජීවත් වෙන දක්ෂ කලාකාරිනියක්. ලොක්කි නාට්‍යයේ සුපිරිම චරිතයක් කලා..❤

  • @GamageDon
    @GamageDon 8 หลายเดือนก่อน +1

    අනෙ අක්කෙ ඔයා නම් තරැන කාලේ හරිම ලස්සනයි සොබන නැති විකාර නැති අවංක හදවතක් තියෙන මනුස්සයෙක් අද අය ගැන නලුනිලියො බලනකො ඔයා නොම්මර එක❤❤❤❤❤❤❤❤හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @wimanthigunasekara5427
    @wimanthigunasekara5427 8 หลายเดือนก่อน +70

    ඔයා වගේ කෙනක් ලග,ඔයා නොදන්නා ධර්මයේ විශේෂිත මුල් තැනක් හිමි වන්නා වූ ගුණාංග බොහෝය.
    නමුත් ධර්මය ගැන ඔබට ඇති අනවබෝධය නිසා එහි වටිනාකම ඔබට නොතේරෙ.
    ධර්මයට නැඹුරු වී බලන්න.
    ඔබ ලොකු දුරක් යා හැකියි.

    • @wayomijayamala7645
      @wayomijayamala7645 8 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්තම ඇත්ත ධර්මයට නැඹුරු වෙන්න ඔයාට එය පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කියල හිතෙනවා එතකොට ඔය තිරිසන් ආත්මය ගැන තියෙන අදහස අනිවාර්යයෙන්ම වෙනස් වෙයි

  • @Shashi-j8z6f
    @Shashi-j8z6f 8 หลายเดือนก่อน +21

    පොඩ්ඩක්වත් skip නොකර බැලුවේ..ඒ තරම් හිතට වැදෙනවා... ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වේවා❤...බොරු සෝබන නැති එකම නිලිය❤❤

  • @Pawani537
    @Pawani537 8 หลายเดือนก่อน +2

    ඔබතුම්ය හරිම ධෛර්යය වන්ත ගැහැනියක් ඔබ අපි හැමෝම සතුටු කරන පිනෙන් ඔබ දෙවියෙක්
    වේලා සිතු පැතු සම්පත් සියල්ලම ලැබේ වා
    මේ මිනිසත් භවය හරි නපුරු ව නපුරුයි කුහකයි මාත් ආස නැහැ මේ ලෝකයේ ජිවත් වෙන්න ඔබ බොරු සොබන නැති අවංක චරිතයන්
    ඔබට සැමදා ජය

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +37

    ඔබතුමිය නම් ,,,,,,,අපූරුයි......සැමදා සතුටම වේවා මැතිණියනි ....🌹🌷🌹🌷🌹🌷..................

  • @Gamidiviya
    @Gamidiviya 8 หลายเดือนก่อน +55

    පුදුම හරවත් වැඩසටහනක්... උදයකුමාරි මහත්මියගෙන් ගන්න තියෙන දේවල් හරි ගොඩයි... මුල මතක තියෙන නිහතමානි සාර්ථක ගැහැණියක්... ආදරෙයි හැමදාම... ❤❤❤❤❤❤

  • @chathuranipushpakumari4376
    @chathuranipushpakumari4376 8 หลายเดือนก่อน +1

    ජීවිතේ සැබෑ අරුත දැනගෙන පොළොවෙ පය ගහල ඉන්න කාන්තාවක්...මේ වගේ අවංක චරිත ඉන්න එක ගැනත් සතුටුයි..හරින්ද්‍ර මහත්මයා ඔබ තුමාටත් ගොඩාක් පිං මෙවැනි වැඩසටහන් අපිට අරන් එනවට....ඔබටත් පවුලේ සියළුම දෙනාටත් ලැබූ නව වසර සුබ නව වසරක් වේවා....තෙරුවන් සරණයි ...

  • @MJanaChathu
    @MJanaChathu 8 หลายเดือนก่อน +188

    හනේ හුනේ ගාගෙන සුරංගනා කතා කියවන මොංගල් නිලියෝ වගේ ද....මොංගල් වගේ කතා කරලා හිනා වෙලා ඉන්න උදයාගෙ ජීවිතාවබෝධය.....❤

  • @prabhaniranasinghe9485
    @prabhaniranasinghe9485 8 หลายเดือนก่อน +27

    මමත් අද තමයි ඔයාගෙ වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවේ. උදය කුමාරි රණසිංහ කියන්නේ මම ආසම නිළියක්. එයා ඉන්න වැඩසටහන් වල අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශය ගොඩාක් thiyenawa. ඔබ තුමියගෙ අදහස්‌ හරි ලස්සනයි. ❤

  • @slteachsathmira5715
    @slteachsathmira5715 8 หลายเดือนก่อน +4

    බොරු සෝබන නැති නිලියක් ඇත්තටම හාමුදුරුවන්ගේ බණට වැඩිය මේ අදහස් හරිම වටිනවා

  • @Duls614
    @Duls614 8 หลายเดือนก่อน +50

    ජීවිතේ යතාර්තය තේරුම් අරන් ජීවත් වන ශක්තිමත්,බුද්දිමත් ගැහැණියක්.අදමයි මෙයාගෙ ඇතුලාන්තය තේරුම් ගත්තෙ.හිතන් හිටියෙ නිකන්ම පිස්සුවෙන් වගේ කෑ ගහ ගහ ඔහේ තේරුමක් නැතුව වාචාල කමින් ජීවත් වෙනව වගේ.එහෙම නෑ හාත්පසින්ම වෙනස් හරිම තේරුම් ගැනීමකින් ජීවිතේ ගෙවන කෙනෙක් 💕

  • @malinif9424
    @malinif9424 8 หลายเดือนก่อน +41

    ඉතාමත් ආදර්ශ මත් නිලියක්. නිරහංකාර දක්ෂ නිලියක් . ඔයා ට දරුවන් ට ස්වාමීන පුරුෂ යාට ජය , නීරෝගී කම ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරනයි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 3 หลายเดือนก่อน +2

    අනේ හරිම නිහතමානී හොඳ කෙනෙක් . ආස නිලියක් තෙරුවන් සරණයි. 🙏🌹❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 8 หลายเดือนก่อน +80

    ආදරණීය සොයුරිය ,ආදරණීය මව ,ආදරණීය gaheniya,ආදරණීය හදවත,ඔබට සදා ජය පතමි සොයුරිය .....dhirgaayu වේවා ..❤❤❤❤

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 8 หลายเดือนก่อน +11

    මාර නිහතමානී කලාකාරිනියක්...ඇය ගැන ආඩම්බරයි.ඉතාමත් දක්ශ කලාකාරිනියක් ඇය.හරේන්ද්‍ර අයියටත් බොහොම ස්තූතියි මේ වගේ චරිත මේ විදියට වැඩසටහනට ගෙන්වනවට.ජීවිතේට ලොකු දෙයක් එකතු කර ගත්ත..ඔබ දෙපලම තාඅ තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා❤

  • @sugandisugandi9997
    @sugandisugandi9997 7 หลายเดือนก่อน +7

    පොලවෙ පය ගහලා ජිවත් වෙන සුන්දර ගැහැණියක් මේ තමයි කලාවෙ මුල් මේවා පෝෂණය කරලා අගයන්න ඒක පිං මෙතුමිය අපේ ආයුෂත් අරන් නිදුක් නීරෝගී ජිවිතයක් ලැබේවා 🙏🙏🙏

  • @dahalexander
    @dahalexander 8 หลายเดือนก่อน +74

    උදයකුමාරි අක්කා මේ වගේ කෙනෙක් කියලා මන් හීනෙන්වත් හිතුවේ නැහැ. මතු භවේ බව්වෙක් වෙන්න හිතපු එක😁 හැර අනෙක් සේරම බුද්ධිමත් අදහස්. අනික husband වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනය . ඔයා ගොඩාක් උසස් කෙනෙක් අක්කේ. රටේ ගොඩ දෙනෙක් එක්ක ගත්තම ඔයා තමයි ඇත්තටම පොහොසත්. 🌹
    අක්කා ඉස්සර ස්වාභිමාන් කියලා MTV එකේ කතාවක "රන්ජනා" කියලා චරිතෙකටත් dubbing කලා නේද.
    හරීන්ද්‍ර ටත් ගොඩාක් ස්තුතියි මෙතුමිය සමඟ සාකච්ඡාවක් ගෙනාවට.👍
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udayakumariranasinghe4095
      @udayakumariranasinghe4095 8 หลายเดือนก่อน +3

      ඔයාට ගොඩක් ස්තූතියි නංගී

    • @sunithaperera902
      @sunithaperera902 8 หลายเดือนก่อน +3

      හරිම ආසාවෙන් අහපු ජීවිත කතාවක්. බල්ලෙක් වෙලා උපදින කතාව කීවේ මිනිසුන් තුල බල්ලට තියෙන ගුනේවත් නැ කියන නිසාද ?කියල හිතෙනවා . ඒ උනත් මනුෂ්‍ය යෙක් වෙලා උපදින්නෙ සතර අපායෙන්ම ම්දිල නිවන් දකින්න.ඔයා නම් දෙවි දුවක් වේව්! අර බලු සිතුවිල්ල වහාම ඉවත් කරගන්න.ස්‍රී සද්දර්මය ස්‍රවනය කර නිවන අවබෝධ කරගන්න.තුන්පාරක් ඇහුව්වා .ආදර්ශ මත් කතාවක් ඔයාගෙ සතුට තවතව වැඩිවේවා!!! නීරෝගී වේවා !!!දීඝායු වේවා !!! සැපසේ වෙසේවා !!!❤😀😀👍💐💐💐

    • @withanagedhammika8666
      @withanagedhammika8666 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @janithaweerakkody
      @janithaweerakkody 8 หลายเดือนก่อน

      ​@@sunithaperera902i8❤

    • @geethamalani7391
      @geethamalani7391 2 หลายเดือนก่อน

      ❤😅😮🎉👍🌹