පේෂල මාව හොඳටම ඇඬෙව්වා|පංසලේදි පෝරුවෙ නැගලා වැඩිහිටි නිවාසෙදිම වෙඩිං එක ගත්තා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • දෙරණේ සචිනි නිපුන්සලාගේ ඇත්ත පැත්ත|Eththa Peththa| Sachini Nipunsala
    #sachini#derana#peshala#

ความคิดเห็น • 1.7K

  • @SachiniNipunsala
    @SachiniNipunsala 3 ปีที่แล้ว +5391

    බොහොම ස්තූති හරින්ද්‍ර අයියා මේ ලෙන්ගතු කතාබහට මාව සම්බන්ධ කරගත්තාට ❤️ ඔබට ජය!

    • @HashiLakshani
      @HashiLakshani 3 ปีที่แล้ว +44

    • @ishinisanjana2023
      @ishinisanjana2023 3 ปีที่แล้ว +28

      Ha lassant porgmer eke kara

    • @nimeshaweerasinghe2030
      @nimeshaweerasinghe2030 3 ปีที่แล้ว +62

      Champion star බලන්නෙ ඔයාගෙයි ,මාධවගෙ,පේශලගෙයි වැඩ බලන්නමයි.
      Best of luck
      ඔයා කිව්ව විදියට dancing covers වලට සමහර වෙලාවලදි ඇදුම් වලට කට්ටිය නරක comment කරනවා.එතකොට නම් ඇත්තටම දුකයි මිනිස්සු කියන නරක දේවල් වලට.

    • @ishinisanjana2023
      @ishinisanjana2023 3 ปีที่แล้ว +13

      @@nimeshaweerasinghe2030 hm ekanam attha

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว +11

      Apith balanne oyala thun denage wada kida katayam dawasin dawasa aluth wewi yans ewwa balanna Surathal lamunwage...

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 3 ปีที่แล้ว +330

    ඕනම කෙනෙක්ට ආදර්ශයක් විදිහට ගන්න පුලුවන් හොද චරිතයක්. Wedding එක ගැන කියපු ටික ඇත්තටම හිතට දැනුනා💜️

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +428

    වැඩි කතා ඕනි නෑ,😌
    සචිනි අක්ක කියන්නෙ එකෙන්ම නිහතමානී, සරල, දක්ෂ කෙල්ලෙක් ✌️😉💛

  • @kavindusandaruwan1432
    @kavindusandaruwan1432 3 ปีที่แล้ว +211

    සරළ කෙල්ලක්....තමන්ගෙ වුර්තිය තමන්ගෙ දක්ශතා හිතට අරගෙන මානෙන් ඉදිමෙන අය ඉන්න කාලෙ ඒ දේවල් නිහඩව භුක්ති විදින සරළ චරිතයක්.....ලේසියෙන් හම්බෙන්නෑ කොල්ලෙක්ට....සුභ පතනව අනාගතයට ❤❤❤💪💪💪

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 ปีที่แล้ว +3

      My best wishes to u for success in yr future endeavours,May u all be well , happy, n content,

    • @NadeeraDilhani-oj3ko
      @NadeeraDilhani-oj3ko 8 หลายเดือนก่อน

      Adraniya charithayak

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 ปีที่แล้ว +188

    හදවතින්ම කාතා කරන සුන්දර යුවතියක් ❤️
    අද පරපුරේ තරුනියන්ට මැය ගෙන් ගත යුතු ආදර්ශ බොහොම යි 💐💓

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +78

    දුවේ, ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ඇති සමාජයක, විවාහය ණය බරක් කර ගත් සියල්ලන්ටම, ඔබ විශේෂයෙන් ආදර්ශයට ගත යුතු චරිතයක්. ඔබ දෙපලටම වාසනාවන්ත අනාගතයක් පතනවා. හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තූතියි! සියල්ලන්ම පරිස්සමට.තුරැණුවන් සරණයි!!!!

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +615

    ලොකුකම් නෑ , බොරු කැටයම් නෑ . කොටින්ම කිව්වොත් පොලවෙ පය ගහල ඉන්න දන්න සරල චරිතයක් .❤️💯 Sachini nipunsala

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +10

    මේ වැනි වැඩසටහන් අපට බලන්න සලස්වනවට හරින්ද්‍ර පුතාට බොහොම ස්තූතියි.අද සමාජයෙ ඇහෙන්න දකින්න තියෙන්නෙ සියල්ලම හද කම්පාවන දේනේ.ඒ වගේම මම මේ දුවාටත් පුතාටත් ස්තූති කරනව බොරුවට ලක්ෂ ගණන් වියදම් කරල මහා පරිමානෙ විවාහ උත්සව කරන්නෙ නැතිව. මෙවැනි චාම් උත්සවයක් විහාරස්ථානයක විවාහය සිදුකර ඉන් පසු වැඩිහිටි නිවාසයකට දානයක් දීම දුවේ ඔයාටත් පුතාටත් පටන් ගත්ත විවාහ ජීවිතයට කරගෙන තියෙන්නෙ විශාල ආශිර්වාදයක්. මාත් ඔය දෙන්නට සුභම සුභ අනාගතය වේවා කියා ආශිර්වාදය කරනව. ඔය දෙන්නටත් හරින්ද්‍ර පුතාටත් තෙරුවන් සරණයි.

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 3 ปีที่แล้ว +196

    සචිනිගෙම පරණ program එකක් බලලා තමයි මං save කරන්න පටන් ගත්තෙ 🖤ඇත්තටම සචිනි කියන්නෙ හොඳ Role model එකක් ඕනම කෙනෙන්ට ආදර්ශෙට ගන්න පුළුවන් 🖤

  • @santhasantha7166
    @santhasantha7166 3 ปีที่แล้ว +53

    සචිනි කියන්නේ ඉතා දක්ෂ චරිතයක් ඒ වගේම තරුණ දුවරුන්ට ඇයගෙන් බොහෝ දේ ඉගන ගැනිමට ඇත ඔබට ජයෙන් ජයම ලැබෙිවා දුව

  • @sajanishashi2594
    @sajanishashi2594 3 ปีที่แล้ว +91

    ඔයා නිහතමානී සරල සුන්දර ලස්සන කෙනෙක්,,ඔය හිනාව එක්ක ජිව්තේ හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා ...💐😍😘

  • @nishaditharuka1659
    @nishaditharuka1659 3 ปีที่แล้ว +91

    උගත් කෙනෙක්ගේ සහ නූගත් කෙනෙක්ගේ වෙනස මේ කතාබහෙන් හොදට පේනවා. ආදරෙයි සචිනි අක්කා ❤️❤️❤️😍😘

    • @kaveeshanethmini456
      @kaveeshanethmini456 2 ปีที่แล้ว +1

      Ekanam aththa🙂

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 2 ปีที่แล้ว +1

      හැමෝටම ආදර්ශයක් සච්නි ඔයා .ඔබේ සියලු පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා .සුබ අනාගතයක් දුව❤️❤️

  • @pathmawickramasinghe109
    @pathmawickramasinghe109 3 ปีที่แล้ว +75

    හරිම ලස්සනයි. අහන් ඉන්න ආසයි. හරසුන් ලෝකයේ යථාවාදී මිනිසුන් පිළිබඳ සැබෑ අත්දැකීම්...සචිනි..මුලු රටක් ඔබට ආදරෙයි..ඒ වගේම හරේන්ද්‍ර ඔබටත් !

    • @NandaMagalla-yd2kw
      @NandaMagalla-yd2kw ปีที่แล้ว

      Sachinighe ammath.harima nihathmane kenak harima sarlai

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +56

    නියමයි මෙන්න වෙඩින්...රටට ලෝකෙට ණය වෙලා වෙඩින් අරන් ගොඩ කාලයක් දුක් විඳින අය අතරේ මේක ගොඩක් හොඳයි...😊

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +146

    හිතුවට වැඩිය සචිනි ගොඩක් වෙනස් විදිහට හිතන කෙනෙක් 💕හොද ආදර්ශමත් චරිතයක් සචිනි..👈ලස්සනයි සචිනි හිතන විදිහ 👈සතුටින් ඉන්න හැමදාමත් 💕💕💕💕

  • @dude2759
    @dude2759 3 ปีที่แล้ว +66

    සචිනි අක්කා කියන කතාව සම්පූර්ණ ඇත්ත.. wedding එකක් කියන්නේ stress එකක් ගන්න ඕනී දෙයක් නෙමෙයි.

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +455

    වෙඩින්ග් එකක් ගැන සචිනි අක්කගෙ තිබ්බ අදහසමයි මට දැනටත් එදා ඉඳන් තියෙන්නෙ .......❤️🙏

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 3 ปีที่แล้ว +57

    සචිනි පුතේ ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයටම සාර්ථක වේවා කියා එදා ,අද සහ හෙටත් , එකම සිතින් පැතුම් ගෙන එනවා.පුතේ මට තාම මතකයි ඔයාගේ දෙමාපියන් ඔයා ලගින්ම
    හිටියා.සියලු දෙනාටම තෙරුවන්සරණයි.

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว +269

    දක්ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් රන්ගන ශිල්පිනියක්...........මෑත කාලයේ දැකපු ලස්සන කේනේක්........❣❣❣❣❣❣❣❣

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +57

    විවාහය ගැන කියපූ කතා ටික ගොඩාක් වැදගත්..❤️❤️❤️💯💯👌

  • @yasirudeshan1512
    @yasirudeshan1512 3 ปีที่แล้ว +50

    හරේන්ද්‍ර අයියේ වැඩ සටහන ගොඩක් හොඳයි. ඔබ සැමට ජය 💜️🇱🇰👍

  • @DD-ll2zc
    @DD-ll2zc 3 ปีที่แล้ว +77

    අපි කොල්ලෝ උනත් අපිට ඔයා මේ කරපු වැඩ සටහනෙන් මට නම් ගොඩක් ජිවිතය ගත යුතු ගුණාන්ග ඉගෙන ගත්තා ... සචිනි ගේ ජිවිතය දිනෙන් දින සාර්ථක වෙවා ඔයා ගේ... ඔයා ගේ ජිවිතයේ න් මම ගොඩක් දෙවල් උකහා ගත්තා ...❤️❤️❤️

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +73

    පේෂලගේ වැඩ සටහන පලපු ගමන්ම ආවා ආදරෙයි සචිනි 💞 හරේන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @nipuninirmanee7383
    @nipuninirmanee7383 3 ปีที่แล้ว +8

    සචිනි අක්කේ ...ඇත්තටම මට අද ඔයා ගැන පුදුම හිතුනා ...ලොකු කැමැත්තක් තිබුන්නෑ මට ඔයා ගැන ...ඒත් අද ඉදන් මං follow කරනවා ඔයාව .....
    ඇත්තටම හොදටම දැණුන විනාඩි කීපයක් ...... බොහොම් ස්තූතිය හරින්ද්‍ර සර්.....

  • @pushpawickramanayake8913
    @pushpawickramanayake8913 3 ปีที่แล้ว +140

    ඔයා හරිම ආදරණීය චරිතයක් පුතා. ඔයාල දෙන්නගෙ අදහස් අනුවම ඔයාලගෙ අනාගතය ඉතාම වාසනාවන්ත එකක් වෙන්න කියල සුභ පතනව.

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +32

    සච්නි ඔයාගෙ කතාව අහන් ඉන්න ආසයි.ඔයා ෆ්‍රොරෝ ග්රූම් එකත් ලස්සනට කරනවා .ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා කියල ප්‍රර්තනා කරනවා .💐❤️

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 3 ปีที่แล้ว +70

    හොදට ඉගෙනගත්ත වැදගත් චරිතයක් සචිනි.Good luck Harendra.

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว +74

    නිවේදිකාවො ඔන තරම් ඉන්නවා. ඒත් මෑත කාලයේ ආපු අය අතරින් දක්ෂතා රැසක් පේන්වලා ඉහලටම ආපු සුපර් පවර් ඒක සචිනි තමා .........බුදුසරණයි. ❣💕❤🙏

  • @madhuu7752
    @madhuu7752 3 ปีที่แล้ว +36

    අනේ අක්කිගෙ වෙඩින් එක මන් ඊයෙත් බැලුවා අනේ දැන් තමා දැනගත්තෙ කොහොමද කරේ කියලා මාත් මේ විදියට කරන්න හිතාගත්තා කවදා හරි ගන්න පුලුවන් උනොත් මාත් මේ විදියට කරනවා කරන්න පුලුවන් වෙන්නකියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏❤️❤️❤️

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 3 ปีที่แล้ว +20

    ඔයාල එහෙම wedding ගත්තට සමහරු ඉන්නව එක ජෝඩුවට wedding තුන ගානෙ ගත්ත.
    Respect සචිනියෝ, ආදරෙයි ❤️

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +303

    පේසල ලහිරුගේ වීඩ්යෝ එක බැලුවා විතරයි 👍👍👍👍👍හරිම සුන්දර චරිත තුනක් 👍👍👍👍👍පේසල 👍👍👍සචිනි 👍👍👍👍👍මාදව 👍👍👍👍👍තුන් දෙනාටම ජයවේවා ❤❤❤❤❤

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +13

    සචිනි ඔයා ඇත්තටම හොඳ කෙල්ලෙක්.මම ඔයාගෙ personality එකට ලොකූ ෆෑන් කෙනෙක්.හැබැයි ඔයාගෙ නැටුම් වලට නම් නෙවේ...ඔයාගෙ අදහස් මාරම වටිනව.ඒවා ටිකක් මට සමානයි..බොරු සෝභන නෑ....Good luck to you ..❤❤

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +54

    හිතන් හිටියට වඩා හරිම ආදර්ශමත් සරල චරිතයක් . සුභ අනාගතයක් .

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +23

    පුංචි කාලේ ඉදලම ආසම චරිතයක් ..
    දකෂ,උගත් ,ගෞරවයනීය කෙනෙක් ..
    කොහේ ගියත් එකම විදියයි.බොරුවට මවා පාන්නෑ..
    නිවේදනය ලස්සනයි .
    කතාව හිනාව ❤❤
    ඒ වගේමයි එයාටම ආවේනික වුන නර්තන ශෛලියක් තියෙනවා ..
    ආදරෙයි ගොඩක් ...
    තෙරුවන් සරණයි ...!!

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +99

    ඔයා වෙඩින් එක ගත්ත විදිය හරි ලස්සනයි.මාත් වෙඩින් එක සැලසුම් කරන්නෙ ඔයාගෙ වෙඩින් එක වගේ තමයි.

  • @rajiwanninayaka3197
    @rajiwanninayaka3197 3 ปีที่แล้ว +11

    බොරු කැටයම් නැති
    වැදගත් , උගත්, බුද්ධිමත්, සරල
    කෙල්ලෙක් ......
    බුදුසරණයි නංගි ඔයාට....❤️❤️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +105

    හරිම ආදරේ කරන චරිතයක් තමයි සචිනි හරිම නිරහංකාර බොරු ආටෝප නැති හැම දෙයක් ගැනම දැනුමක් තියෙන කෙනෙක් ඔයාගේ සියලු කටයුතු බලාපොරොත්තු ඉෂ්ට වේවා සචිනි බුදුසරණයි

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 3 ปีที่แล้ว +2

      සචිනි හරිම නිරහංකාර චරිතයක් .සුබ අනාගතයක් !!!

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 ปีที่แล้ว +13

    මාරයි සචිනි මාරයි. නියම විදියට ජිවිතේ තේරුම් අරන් වැඩ කරන කෙල්ලෙක් ආදරේ තවත් වැඩි උනා බුදුසරණයි ඔයාට

  • @dushaniuththara3250
    @dushaniuththara3250 3 ปีที่แล้ว +35

    මං ආසම ආදරණීය චරිතයක්...🤗සරල, නිහතමානී නිවේදිකාවක් ...දක්ෂ නර්තන ශිල්පිනියක්... ආදරෙයි සචිනි අක්කේ...❤️😘❤️

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 ปีที่แล้ว +45

    සචිනි අක්කා මාරම චරිතයක් ඉස්සර අපි AL clz යද්දි අපේ සර්ලා සචිනි අක්කා කැම්පස් එකේ events වල dance කරපු එවා දාලා පෙන්නනවා ඒවගෙන් තමයි අපිත් motivate වෙන්නෙ හරිම ආදරෙයි field එකේ කිසිම කැත නමක් දාලා නැ හරිම හොද චරිතයක් dancing හරිම perfect බලගෙන ඉන්න හතෙනවා එයා කරපු දේවල් වලින් අපි motivate වෙලා තියෙනවා ❤️ සචිනි අක්කට හරිම ආදරෙයි

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +19

    අපි ආදරය කරන නිවෙදීකාවක්....ඇත්තටම නිහතමානි, සරල, හැදියාවක් තියන කෙනෙක්...ආදර්ශමත් චරිතයක්......සිතුතියි හරෙන්ද්‍ර අයියා ...තෙරැවන් සරණයි අක්කා....🧡🧡🧡🧡

  • @harshikarukmal6542
    @harshikarukmal6542 3 ปีที่แล้ว +39

    වෙලාව යනවා දැනුනේ වත් නැහැ 🙂
    සචිනි තමයි interview එක හොදටම කරේ 🤭😏
    Love your thoughts sachini 💖🙏👏👌

  • @jayanthaweerasinghe5502
    @jayanthaweerasinghe5502 3 ปีที่แล้ว +15

    සචිනිගේ සියලුම අදහස් හරිම ලස්සනයි, පිලිවෙලයි. ඒනිසා විවාහ වෙන්න ඉන්න අයට අැයගේ අදහස් හරිම වටිනව.අනාගතය ඇයගේ හරිම පැහැදිලියි.ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න සදාකල් නොවෙනස්ව සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.❤❤❤

  • @worldofachi
    @worldofachi 3 ปีที่แล้ว +16

    සචිනි අපේ පරම්පරාවේ ඔහොම හිතන අය හරිම අඩුයි.හරිම සතුටුයි ඔයා future planning කරන විදිය දැක්කාම.Such a great example for simplicity and planning 😍good luck for everything.

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +35

    සැබැවින්ම ආදර්ශයට ගන්න ගොඩාක් දේ ඇයගෙ ජීවිතය තුල තියෙනවා ඔයාට යහපත් අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි 😍😍😍

  • @sanarahewagama5927
    @sanarahewagama5927 2 ปีที่แล้ว +23

    විශාඛා විද්‍යාලය කියලා අපේ ඉස්කෝලේ නම කියද්දී අහිංසක ආඩම්බරයක් දැනුණා.❤️සචිනි අක්කා අපිට ලොකු ආදර්ශයක්

  • @kushanabeysekara2967
    @kushanabeysekara2967 3 ปีที่แล้ว +350

    පේෂල අයියාවත් දවසක් ගෙන්න. වටිනවා ලංකාවේ පොළවේ පය ගහලා ඉන්න artists ලා තුන්කට්ටුව පේශල, සචිනි, මාධව. ❤💐

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว +16

      අන්න පේශල අයියා හරි TV එකේ අද ඉන්නවා.. මන් දැන් බලලා ආවේ.

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +3

      Hari tv eke innva

    • @chanukadil4680
      @chanukadil4680 3 ปีที่แล้ว +5

      මාත් බැලුවා

    • @Manel12345
      @Manel12345 3 ปีที่แล้ว +3

      මාත් බැලුවා නියමයි

    • @gayanaberathnaaberathna936
      @gayanaberathnaaberathna936 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් oni

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර සර් "උපාලි කිර්තීසේන" සර් ගැනත් මොකක්ද වුනේ කියලා හොයන්නකෝ TH-cam Interview එකක් කරලා ඒ පවුලේ අයට එක හොයාගන්න උදව් කරන්නකෝ🥺🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +45

    අනාගත තරුනියන්ට හොද ආදර්ශයක් සචිනි ඔයාගෙ අනාගතය පැතුම් ඉටු වේවා

  • @tharukabimsara1606
    @tharukabimsara1606 3 ปีที่แล้ว +676

    "Wedding එකක් කියන්නේ Stress එකක් ගන්න් ඕන දෙයක් නෙවෙයී තමන් සතුටූ වෙන්න ඕනේ දෙයක්" 👌♥️
    Wedding එක ගැන කියපූ කතාව 1000% ඇත්ත සචිනී අක්කේ...🖤🖤

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +375

    සමාජයට ආදර්ශයක් දුන්න කථාබහක්...
    ඔබට සුබපතනවා සචිනි.
    ස්තූතියි හරීන්ද්‍ර අයියේ...

  • @kaveeshamadhuwanthi7109
    @kaveeshamadhuwanthi7109 3 ปีที่แล้ว +45

    හරි සතුටුයි අයියා.සචිනි අක්කා සම්බන්ධව කරපු එක ගැන. ලස්සනයි වැඩසටහන 😍

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +53

    හරිම ලස්සනයි ,,මම කැමති කෙනෙක් ,,,කටකාර කමට ගොඩක් ගොඩක් ආසයි ,,,හරිම සුන්දරයි ❤❤❤❤

  • @champikaswarnamali2476
    @champikaswarnamali2476 3 ปีที่แล้ว +3

    නියමයිනේ sachini nagi ඔහොම තමයි ජීවිතේ ගෙනියන්න ඕනි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ඉදිරි ජීවිතේට සුබපතද්දී ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ දෙපළට තබන්න තබන පියවරක් පාසා සිතන පතන සියලු දෙ එලෙසම ඉටු වේවායි කියා හදවතින්ම සුබ pathanawa

  • @mithmalnimsara9858
    @mithmalnimsara9858 3 ปีที่แล้ว +89

    මාදව, පේශල, චතුර ,හැරි සුපිරිම චරිත 🔥🇱🇰

    • @sujeemadhumalee8037
      @sujeemadhumalee8037 3 ปีที่แล้ว +1

      Yes ❤️

    • @mithmalnimsara9858
      @mithmalnimsara9858 3 ปีที่แล้ว +1

      @@Piumika_Fernando දන්නැද්ද පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා

  • @indusalgado6628
    @indusalgado6628 2 ปีที่แล้ว +23

    විද්‍යාකර විදුහලට ගිහින්,,Grade 10 එකෙන් colombo Visakha ගිහින්, campus ගිහින්👍👍👍, කතා බාහ කරන විදිහෙන් ආසම ආසයි.
    , wedding එක ගත්ත විදිහ නම් ලංකාවේ, අයට නම් ගොඩක් ආදර්ශයක්.නය වෙලා, ඉඩම් විකුණලා, බොරු ෂෝ කරලා, අන්තිමට රණ්ඩු දෙන්නා අතර, නය බේරගන්න, මේකනම් නියමයි,
    සචිනි ඔයා නම් දුර දිග බලා, සැබෑ බුධිමත් කාන්තාවක්.
    අන්තිමට එකට හිටියොත් photo ටික තමා ඉතුරු වන්නේ.
    (ඉන්දියාවේ, south Asian අයට ආදර්ශයක්.)

  • @manjulp9428
    @manjulp9428 3 ปีที่แล้ว +12

    පේශල සචිනි මාධව දෙරනේ ආසම තුන්දෙනා 💖💖💖💖සචිනි හරි නිහතමානී මන් එකට කැමති සුබ අනාගතයක් වේවා 💖💖💖💖

  • @amilamanoj4415
    @amilamanoj4415 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම නිහතමානි කෙනෙක් බුුුදු සරණයි

  • @nawodyasewwandi287
    @nawodyasewwandi287 3 ปีที่แล้ว +30

    හරිම නිහතමානි චරිතයක් එ වගෙම පොලවෙ පය ගහලා ඉන්න චරිතයක් 👌 ප්‍රසිද්ධ චරිතයක් වුනත් හරිම නිහතමානි චරිතයක් ❤

  • @shanidugamage4679
    @shanidugamage4679 3 ปีที่แล้ว +32

    උගත් බව, බුද්දිමත් බව කතා විලාශයෙන් පේනවා. 👌

  • @jayasuriyagaya5171
    @jayasuriyagaya5171 3 ปีที่แล้ว +12

    ප්‍රසිද්ධ චරිතයක් උනත් ඔබ බොහෝම නිරහංකාරයි.විවාහයත් ආදර්ශමත් විවාහ උත්සවයක් ....වෙන චරිත වලින් දකින් ලොකු කම් ඔබේ කතාවෙ දැක්කෙ නැ.කර මාලේ හොඳම උදාහරනය.දුර ගමනක් යන්න සුබ පැතුම්

  • @amilanuwan4108
    @amilanuwan4108 3 ปีที่แล้ว +16

    ඉතාම වටිනව අද දවසේ ඉන්න ගැහැනුලමයිට මේ අදහස්ටික.බුදුසරනයි

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +19

    අදනම් හරිම ලස්සනයි අපේ සචිනි ගිරවියක් වගේ ලස්සනට පැහැදිලිව කතා කරනව.. සචිනි සහ අපේ ආදර්ණීය හරේන්ද්‍ර මහත්තය ටත් ජයෙන් ජය.❤️❤️❤️

  • @Danasekara4967
    @Danasekara4967 2 ปีที่แล้ว +7

    ලොකු ලොකු පොෂ් නැති අපේ සචි නංගා.. සරලයි බොහොම හොද හදවතක් 🥰🥰🥰 love you

  • @madubashinisiriwardana1165
    @madubashinisiriwardana1165 3 ปีที่แล้ว +51

    ඇත්තටම අයියා ඔයා හොදට present කරනවා .අද නම් super. Man ආසම චරිතයක් sachini කියන්නේ ..❤❤❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මේ වගේ කතාබහ අහන් ඉන්නත් ආසයි ..
    වෙන උන් ආවාම ශෝබන ගොඩ.මේ කතාබහ සරලයි..පට්ට අදහස් සචිනි
    ✌️✌️👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว +41

    ආදරණීය චරිතයක් සමග කළ ආදරණීය කතාබහ හරිම රසවත් ❤❤❤💐

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +9

    ඉතාම ලස්සන හරිම අාදරණීය හොද වැඩසටහනක්. දෙදෙනාටම ස්තුතියි. අනාගතය යහපත් වේවා.

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +8

    #සචිනි අක්කා කියන්නේ මට මතක අැති කාලෙක ඉදන් මගේ යාලුවෝ එක්කත් මං නිතර අගය කරන චරිතයක්..මොකද අැය දක්ෂතා වලින් වගේම ගතිගුණ වලින් බොහෝ පිරිපුන් නිසයි. අධ්‍යාපනය, වෘත්තිය ජිවිතය සහ ජනප්‍රියත්වයෙන් අයුතු ප්‍රයෝජන නොගත් සරල සහ විනෝදකාමි චරිතයක් අැය. අපේ ගමේ කෙනෙක්. අැයගේ බොහෝ අදහස් මගේ අදහස් වලට සමානයි. අනාගතයට සුබපැතුම්. !

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +2

    ඉතාම හරවත් කතාබහක්. සචිනි ඔබ මගේ ප්‍රියතම නිවේදිකාවන් අතරින් කෙනෙක්.ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි !එමෙන්ම හරේන්ද්‍ර ජයලාල් මහතාටත් සුබ පැතුම්!

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +23

    මේන්න අාදර්සමත් වෙිඩින් එකක් මෙින්න මෙි විදිහට වෙිඩින් කන්න ඔනේනම් මෙිවිදිහට වෙිඩින් ගන්න ඔබ දේපලට දිර්ඝායුස පතනවා ලස්සන සාර්ථක විවහා දිවියක් වෙිවා බුදුසරනයි

  • @indukumari6378
    @indukumari6378 3 ปีที่แล้ว +3

    හරිම නිදහස් සුන්දර කතාබහක්. දැන් ඉන්න බොරු ශෝබන දාන කෙල්ලන්ට සචිනිගේ කතාවෙන් ගත යුතු දේවල් ගන්න පුළුවන්.👍👍❤
    තව කෙනෙක් සමඟ සුහදව කතාබහ කරන විදිහ 👍👍❤ දැන් ඉන්න සමහර කංකරච්චලේ කියවන නිවේදක, නිවේදිකාවන්ට මෙය ආදර්ශයක්. ජයවේවා 👍👍

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +43

    ඉතුරු කරන එක ගැන කියපු ටික මාර වටිනවා.

  • @geethanisujatha9110
    @geethanisujatha9110 3 ปีที่แล้ว +4

    පවුලක ඉන්න තනි දරැවෙක් විදියට, එ් ලබන අාදරයයි පන්නරයයි නිසා සාර්ථක ගමනක් යන්න පුලුවන් කියන දේ මම විශ්වාස කරනවා....
    සචිනිගෙ කතාව අැහුවම අැත්තටම එයාගෙ හැම සිතුවිල්ලකම පවා සාර්ථකත්වය කියන දේ හොඳින් ඉස්මතු වෙලා පේනවා...💕

  • @හස්තිපරපුර-ත9ධ
    @හස්තිපරපුර-ත9ධ 3 ปีที่แล้ว +80

    හරේන්ද්‍ර අයියා ආදරෙයි හැමදාමත්🙏🙏🙏💛💛

  • @praveengamage688
    @praveengamage688 3 ปีที่แล้ว +17

    හරිම වැදගත් සුහද කතාබහක්. නිහතමානී චරිතයක්. හරීන්ද්‍ර මහතාත් ඉතාමත් නිහතමානී චරිතයක් නිසා මෙහි හැම වැඩසටහනක්ම ඉතාම විශිෂ්ට ගණයකට අයත් වනු නොවනුමානයි.......ජයෙන් ජය!!!

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +40

    ගොඩක් ආස කෙනෙක්...ආකල්ප නියමයි✨️❤️ජයෙන් ජයම වේවා!!

  • @chamodisewwandi9797
    @chamodisewwandi9797 3 ปีที่แล้ว +38

    ආසම චරිතයක්😍 ඒ වචන ටික ඇතුලේ ජීවිතේට එකතු කර ගන්න පුලුවන් දේවල් ගොඩක් තිබුනා ❤❤❤

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +239

    බොරු කැටයම් නැති කෙල්ලෙක් ♥️

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      katayam nathi ekath katayamak...Ai ane kochchara mudal ithuru kirima paththen daksha katayam kaaariyakne..Si aluth buissiness ekak gana kiyanne ...eekath katayamakne

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +7

      @@bmenike8632 hama dekama waraddak හොයන්න epa🙄

    • @ariellemandara1483
      @ariellemandara1483 3 ปีที่แล้ว

      Egaye boru katayam gana itin eyage langa inna aya thamai danne. TV eke daana boru acting walata rawatenna epa. 😂

  • @feroshariyal4703
    @feroshariyal4703 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන කථාබහක් 💗💗💗💗
    ඒවගේම සචිනිගේ අදහස් හරිම වටිනවා ,
    හරේන්ද්‍ර කරන හැම වැඩ සටහනක්ම හරිම
    ලස්සනයි
    God bless you, stay safe

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 3 ปีที่แล้ว +59

    වෙඩින් එක නම් ලොකු ආදර්ශයක් දීල තියනව. සුභ පතනව යහපත් අනාගතයකට.!!!

  • @JayanthiSiriwardane
    @JayanthiSiriwardane 7 หลายเดือนก่อน +1

    හරිම නිහතමානි කෙනෙක් ඔබට සුභ අනාගතයක් වේවායි ප්‍රාර්ථනය කරනවා...

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 ปีที่แล้ว +31

    මන් ගොඩක් ආසම චරිත දෙකක්.ආදරෙයි ගොඩක් .බුදු සරනයි පරෙස්සම් ඉන්න.

    • @sarathwije9118
      @sarathwije9118 3 ปีที่แล้ว

      Atthatama harima adarsamat oya saji akki

  • @apejapanpanthiya427
    @apejapanpanthiya427 2 ปีที่แล้ว +5

    Superb ❤️ ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ඉතාම දක්ෂ සහෝදරියක්. එක පැත්තකින් නෙමෙයි සෑම පැත්තකින්ම ඉහලින්ම හිටපු ගෑණු ලමයෙක්. Multi-talented ❤️❤️ Good luck

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 ปีที่แล้ว +12

    ඉසුරු අයියා හරිම වාසනාවන්තයි. බොරු සෝබන නැති සරල දක්ෂ චරිතයක්. ජය වේවා! ❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අවජ්‍ය හිනාව ආදරෙයි සචිනි
    ඔයා තමයි හොදටම කලේ
    😅😅😅✌️👌👌🙏💖💖💃💃💃💃💃💃💃❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💗💗💗💗

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +36

    ආ මේ වාකරේ කෙල්ලෙක්නේ🙈🙈
    නියම කතාබහක් හරේන්ද්‍ර...🤩
    සුන්දර වගේම දක්ශ චරිතයක් සචිනි කියන්නෙ🤩🤩

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +27

    දැන් ඉන්න ගැහැණු ළමයින්ට සචිනි හොඳ ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️

  • @hiruniwarsha1489
    @hiruniwarsha1489 3 ปีที่แล้ว +10

    කරමාලේ ගැන කියපු කතාව නම් ඇත්ත ලක්ෂ ගානක් දීලා අරගෙන ඒක පාරේවත් දාගෙන යන්නේ නෑනේ ඒ සල්ලි වෙන දේකට යොදවන එක තමා හොදම

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว +5

    සචිනි අක්කා කියපු හැමදේම ඇත්ත කෙල්ලෙක් උනාම සරල වෙන තරමට ජීවිතේ ගොඩාක් ලස්සනයි🥰🥰 ඔයාගේ ජීවිතේ ලස්සන ඒක නිසයි අක්කි😘😘

  • @anudi4346
    @anudi4346 3 ปีที่แล้ว +78

    විද්‍යාකර බාලිකා විද්‍යාලය ...අපේ ඉස්කොලේ නම කියද්දි ආඩම්බරයක් දැනෙනවා 💙❤💙

  • @siwhelaya4755
    @siwhelaya4755 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි සචිනි. ඔබේ නිහත්මනිත්වයට. ගොඩක් කට්ටිය මේ වගේ තත්වයකදී තමන්ගේ අතීතය හංගනවා. අපිට වාහනයවත් තිබ්බේ නැහැ වගේ කියමින් ඇත්ත ඇති සැටියෙන් කියන්න තරම් පෞර්ෂයක් ඔයාට තියෙනවා.

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +31

    මන් හරිම ආසා ගොඩාක් ආදරේ කරන ලස්සන චරිතයක්.විවහා ජිව්තේ ගොඩාක් සාර්ථක වේවා අක්කේ ඔයාටත් ඉසුරු අයියාටත් හරේන්ද්‍ර අයියේ ඔයාටත් බුදු සරණයි.ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️

  • @dinithikavindi2009
    @dinithikavindi2009 3 ปีที่แล้ว +4

    සචිනි අක්කගේ කතාවෙන් තේරෙනවා ⁣එයා හොද බුද්ධිමත් කෙනෙක් කියලා❤️❤️

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +96

    ආදරණීය චරිතයක්.ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා පතනවා💐♥️

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว

    හරිම සරල දක්ෂ කළාකාරිනියක්. ඇත්තටම ඇයගෙන් ගත යුතු දේවල් බොහෝමයි . ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා. ඔබ මෙහෙයවන යූටියුබ් වැඩසටහන් හරිම අපූරුයි . හරිම ප්‍රියමනාපයි . ❤

  • @maheshprasanna1844
    @maheshprasanna1844 2 ปีที่แล้ว +3

    අපිට ජිවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් තමයි සචිනි ...වැඩිහිටි හා තරුණ හැමොටම ....ඔයාලට සුබ අනාගතයක් වේවා .....මේක වැදගත් වැඩසටහනක් ......

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 ปีที่แล้ว +7

    සචිනි නංගි ඇත්තටම සරලයි කියලා හිතුනා මේක බැලුවම...❤️❤️ බුදුසරණයි හැමෝටම

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +6

    ඉස්තූතියී සචිනි නංගී සරලව ජීවිතය දකින. ඔබ හොද ආදර්ශයක් . තරුන පරම්පරාවට.ආදරෙයී ගොඩක්. සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි පව්ලේ සියලු දෙනාටම. ජයෙන් ජයම පතනවා.🌺🙏🌺 🎉💖🌺🎉😘

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +7

    හරිම ආදර්ශ මත් සරල වෙඩින් එකක් .👍👍👍👍❤❤❤
    කෝටි ගනන් වියදම් කරලා බොරු සෝබනය පෙන්නන මිනිසුන් අතර ඔබ ඉතා විශිෂ්ටයි සචී .ආදරෙයි ගොඩක් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ දෙදෙනාටම.❤❤❤❤