If someone born with a silver spoon in mouth or born in a high caste or blessed with weath and educated parents all such happened because of good merit earned in previous birth So it is nothing to do with any other's jealousy. If people more jealous and do more insulting to others for what they have more than them it is not a problem of people who born with wealth and high caste family it is wrong with people who born with jealousy and hatred. So work honestly and do good deeds stop jealousy and hatred stop insulting others who have more than you.
අවුරුදු හතරක වැඩසටහනක් උනත් තාමත් ආසාවෙන් බලනවා
2024 කවුරුත් බැලුවේ නැද්ද මම වගේ 😊😂❤
මේ මම !!!
2024,12,14❤
2025.02.06
අනිත් උන් ගණිකාවෝ ෆෝම් කරන කොට හරින්ද්‍ර අයියා කරේ වැදගත් චරිත ඉදිරිපත් කරා. ස්තූතිය ගොඩක්
Hirutvdrama
@@dorindapeiris5476 ......
@@dorindapeiris5476 2x 54ffv
@@dorindapeiris5476 qq
සහතික ඇත්ත
මෙයාගේ කතා අහන්න ආස මම විතරද🙂
mamath asae
Mamt.. ❤️
අනේ මමත් ගොඩාක් ආසයි මෙයාගෙ කතා අහන්න
මාත් ආසයි ❤
Oya,,witharada,,,,,thamath,,matakai,,,,,,Atthammawa,,,
දුලීකා කියන්නෙ නිළියක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ❤️
හරේන්ද්‍ර මහත්මයා මේ කරන්නෙ විශිෂ්ඨ කර්තව්‍යයක්......
Aniwaryenma...
එකගයි
ppppppp0p0ppppppppppppppppppp
pppppp
pppppp
මම ආදරේ කරන නිලියක් පුදුම නිහතමානී කෙනෙක්.බොරු සෝබන නෑ ඒකට හේතුව එතුමියගේ උගත්කම.ආදරෙයි ❤❤
Seth’s nanayakkara songs u tube
Hindi film songs u tube
👍
👍
Oba tumiyata samada jaya
D rwua fret over r444e r
මම ඔයාට හරිම කැමති මගෙ ප්‍රියතම නිළිය ඔයා තමයි ඔයාට සුබ අනාගතයක් !
Very nice 👍 I like you speech. god bless you sister. Congratulations 🙏🙏🇬🇧🇬🇧
@@susilayupala2959 zqZsSzzazzzzzzzzZzZqssZAAZZzqqZzzqZsZazZa
@@susilayupala2959 sex
Sexist sex sex
❤️❤️
බොරුව නැති ,අහංකාර නැති හොඳම ගැහැනියක් ,,,respect you dear ⭐💞😘
බොහොමත්ම කැමති නිලියක් වගේම කැමතිම චරිතයක් ඔබ දුලීකා මාරපන . තෙරැවන් සරණයි.
හරිම අව්‍යාජ චරිතයක් ....
දුලීකා මාරපන... 💗
ස්තුතියි අද කතාබහටත්.
අනිවාර්යයෙන්ම සුපර්ණා බලන්න යන්න ඕන.
ව්
මහ පොලව මත පය ගසා සිටින නිහතමානී දක්ෂතා සපිරි කලාකාරිණියක්.❤❤❤
එක රැයින් ජනප්‍රිය වුනු නිළියන් වගේ නෙවෙයි .දුලීකා මිස් ඔයා හරිම නිහතමානී .ඒ නිහතමානීකමට මන් මාර කැමති .මගෙ ආසම නිළිය ඔයයි.
ඔබතුමිය හැකියාවත් බුද්ධියත් දෙකෙන්ම පරිපූර්ණ නිළියක්. ඔය නිහතමානීකම ඊටත් වඩා
ithin double dala ragapanna yannako.
අව්‍යාජ නිලියක් ...මගෙ ආසම නිලිය ..ඇය තරම් දක්ශ නිලියක් මම දැකලා නැහැ. අනිවාර්‍යයෙන්ම සුපර්නා බලනවා ❤කිසිම නිලුයකගේ මේ වගේ කතිකාවක් ඉවර වෙනකම් බලන්නේ නෑ මම ඒත් දුලීකා මාරපන කතා කරන විලාශය නිසා අහගෙන බලාගෙන ඉන්න ආසයි.ඇය හිනහ වෙනකොට අපිත් හිනහ වෙනවා ඒ තරම් හිතට දැනෙනවා ඔබේ කතාව .සුපර්නා සාර්තක වේවා ❤❤
හරිම සුන්දර කතිකාවක් ...❤❤❤ මම ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය වගේ..ඇයගේ ඉදිරිපත් කිරීමේ විලාශය අපුරුයි...මේ වගේ අය තමා කලා ක්ශේත්‍රයේ ඉහලට එන්න ඕන.බොහොම අව්‍යාජ බවක් ඇයගෙන් ගම්‍ය වෙනව ...ජයවේවා ...!!!
වෙන මුකුත් නෙමෙයි හිතුනේ.
සුහද සිනහවක් එක්ක සිපවැළඳගැනීමක් ලබන්න තිබුනනම් මේ වගේ සොඳුරු චරිතයකින් ❤
මේ වගේ ඇත්ත නිලියො අද අපේ රටෙ ඇත්තටම නෑ මේ දුලීක කියන චරිතෙ පුදුම කෙනෙක් . මවා ගත්තු ගැහැනියක් නෙවෙයි ඇය.. ඒ වගේම ඇයටම ගැලපෙන ස්වාමියෙකුත් ඇයට ලැබිල ඉන්නව මහපොලවෙ අඩිය ගහල ඉන්න ඔබදෙපලට වරදින්නෙ නෑ... ඒ වගේම හරීද්‍ර මහත්තයො ඔබත් රත්තරන් මනුස්සයෙක්.. ඔබටත් තෙරුවන් සරණයි ..
Dulika Oyagana Nam Kiyanna.Wachanana.Oya Harima Awanka Nihatamani Ugath Kanthawak.Api Harima Adarei Hamadamath.Budusarani.
😅
නිහතමානීකමෙි සංඛෙතය දුලිකා අක්කා ආදරෙයි හදවතින්ම .
Ďuleeka mage priyatha, ma niliya
දඟ මල්ලක්නෙ😁😁😍
අපි හරිම කැමති නිළියක්❤️
ආසාවෙන් බැලුවා ව්ඩියෝ එකත්.
ඔබ දෙපළටම බුදුසරණයි.❤️
මෙතුමියගෙ රගපෑම් නම් හරිම අවි්‍යාජයි. මෙතුමිය ඉන්න ටෙලිනාට්‍ය නම් අයෙ මාර ලස්සනයි
හරිම ලස්සනයි අක්කේ. නිරුවත විකුන විකුන ප්‍රසිද්ධ වන නිලියො අතර ඔබ .💎 මන්තියක්
Kathawa aththa bs
6,,
ආසම කැමතිම නිලිය..පොලවෙ පයගහල ජිවත් වෙන ආදරනිය චරිතයක් තව තවත් කලාවට වැඩ කරන්න ආශිර්වාදය ලැබෙවා
මම ආසම නිලියක් හරිම නිහතමානී අවංක නිලියක් ඔබ හොද චරිත රගපනවා ඒ ගැන ගොඩක් සතුටුයි 😘😘😘
මම හරිම ආස කරන නිලියක් ආත්තම්මා චරිතය සුපිරියටම කරනවා හොදටම උගත් කටකාර ලස්සන කෙනෙක් .දුලිකා ඇතුළු පවුලේ සියලුදෙනාටම නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරම් තෙරැවන් සරණයි
අයියෝ මේක ඉවර වෙනකන්ම කට ඇරගෙන ඉදලා කටත් රිදෙනවා 😂😂😂 ආදරෙයි දුලීකා නැන්දේ.😘
Okay mara duvek budusaraaihonde
දුලීකා මාරපන .පූජා උමාශංකර් මේ දෙදෙනාට තියන තැන සිනමාවේ කාටවත් ගන්න බැ.ඒ තරම් අව්‍යාජ නිළියන් දෙපලක් .
Yes, සහතික ඇත්ත...
අනිවාර්යයෙන් ම මාත් කැමති ම නිලියන් දෙන්නා .හරිම නිහතමානී යී
Maath ehemai asama niliyan dedena
malka vithanage
Athamai
සහතික ඇත්ත
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අව්‍යාජ නිහතමානී අති දක්ශ ගැහැනියක් දුලීපා අක්කා.ඔයාට අපි ආදරෙයී හදවතින්ම .
මගෙ නමත් චූටී.... මාත් දැන් ලොකූයි... 😂 දුලීකා මාරපන..දන්න දවසෙ ඉදන් ආස කරන නිළියක්.. නාට්‍යක් බලද්දි දූලීකා ඉන්නවනම් හොඳ නාට්‍යයක් වෙන්න ඇති කියලා හිතලා තමා බලන්නෙ.. ඒ කෑගහලා දගලන චරිතයට ගොඩක් කැමති.. ඉදිරි අනාගතයට ජය ! ඒ වගේම හරේන්ද්‍ර අයියටත් ජය ! 😍
මම ගොඩාක්ම ආදරේ කරන අව්‍යාජ චරිතයක් නිහතමානී ගැහැනියක් අනාගතේ සරුවේවා ගොඩාක් ආදරෙයි
ඇත්තටම හරේන්ද්‍ර වැදගත් චරිතයක් එක්ක කරපු මේ වැඩ සටහන ගොඩක් වටිනවා. සමහරු කුවේට් කුමාරිලා එක්ක නාඩගම් නටද්දී මේ චරිතය ගැන නොදන්න දේවල් දැනගතා. ගොඩක් ආදරෙයි දුලිකා.. ❤️
දුලීකා මිස් මගේ ඩ්‍රාමා ක්වීන් මම දැක්ක අවංකම ආත්මශක්තියෙන් පිරිපුන්ම ගැහැනිය ඇයයි 🖤🖤
කෑගල්ලේ ..මගේ පාසලේ ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වීම ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි ...මොන program එකකට ගියත් අනිවාර්යයෙන් පාසලේ නම මතක් කරනවා..එහෙම පාසලේ නම කියනකොට මාරම සතුටක් දැනෙන්නේ...ගොඩක් ආදරෙයි දුලීකා නැන්දේ..❤❤❤❤
මගෙත්... 😘🙏🖤
🇺🇦🇺🇦😂😍
Mageth ❤️❤️❤️
Proud to be a josephian
@@shamalipaliskara mageth
කියන්නත් ආඩම්බයි මගෙ ගමේ මගේ පාසැලේ , නිහතමානී තරුවක්.....ආදරෙයි හැමදාමත් ....
දුලිකා අක්කි ඔයා නම් කියලා වැඩක් නැ අක්කි පුදුම චරිතෙයක් ....මට නම් මෙකප් නාගන ඉන්න නිලියන්ගෙ නොදැකපු ලස්සනක් ඔයාගෙ තියනවා ....ඔයා පන දෙන චරිත කියලා වැඩක් නැ හරිම ලස්සනයි ගොඩාක් අදරෙයි අක්කි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️අදරෙයි ගොඩාක් අක්කි. හරෙන්ද අදරෙයි ගොඩාක්
මම ආසම ආදරනීයම කලාකාරිනියක් තමයි දුලීක අක්ක. 💓💓💓✌️💐
මම හදවතින්ම ඔබ දෙදෙනාට සුභ පතනවා ඔබලා වැනි දක්ෂ කලාකරුවන්ගේ උසස් නිර්මාන දැක බලා ගැනීම මේ කාලයේ හැට් යට අපිටත් අපගේ දරුවන්ටත් වාසනාවක්
අවංකවම ඇත්ත කතාකරන අව්‍යාජ ඒ ඇය.........දුලීකා..... හරිම ආදරෙයි ඔයාට. ජයශ්‍රී !
මමහරිම ආදරය කරන රංගන සිල්පිනියක් ජය ජය පතමි
හරින්ද ඔයා අද මාර ලස්සනක් දෙවියන්ගෙ පිහිටයි දුලිකා නමිි මාරයි අප්පා
ජය ලාල් මහත්තයා ස්තූතියි ඔබට හරිම රසවත් වැඩ සටහන ඔබ ඒ සෑම වැඩසටහනක්ම බලන කොට වෙලාව යනවා එන්නෙම නෑ
ඔයාගේ දේවල් අහලා හිනාහෙලා අපේ ලේ පිරිසිදු වෙනවා ගොඩක් සතුටුයි
Great character, I'm proud to be a woman when I see you,
මම ගොඩාක්ම ආස කරන නිළියක්.හරිම ආසයි ඇය රඟපාන ටෙලිනාට්‍යය බලන්න.නිහතමානී නිරහංකාර නිළියක් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
"සඳ අමාවකයි" මං ඒ නාට්‍ය බලද්දි හරි චුටියි.❤️❤️
Math
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ... ආදරෙයි හැමදාමත් මැතිනියනි...දලදා සමිදු පිහිටයි ...
අම්මෝ.. පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන්ම හිනා වෙලා කටත් රිදෙනවා.. 😂 අනේ මම ආසම චරිතයක් 🤗 හරිම නිහතමානී සුන්දර චරිතයක්.. එක වතාවක් කෝම හරි ඇයව මුණගැහෙන්න තියෙනවා නම්.. 🥺🥺😍
ඔයා මරු අනේ ,මම ඔයාට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි
ආදරෙයි අක්කෙ ..
ඔයා ඉන්න කතාවක්නම් අතහරින්නෙ නැ
සතුටින් ඉන්න හැමදාම .තෙරුවන් සරනයි ඔයාට
දුලීකා කියන්නේ සුපිරි චරිතයක් 👍
ඔයා කැම්පස් යන කාලේ අපේ ගෙදර හිටියෙ.ඒ කාලෙ ඔයා හරි හැඩයි ලස්සනයි.ඔයාට මතකද දන්නෙ නෑ
😂
😮
බොහොම ස්තුතියි හරේන්ද්‍ර අයියා ඇයව ගෙන්නුවට .මගේ ආසම නිලියක්
උගත්කම පිරුනු මේ වගෙ කලා කාරිනියන් ඉදිරියටත් බිහිවේවා
හැකියාව සහ බුද්දිය එකට පිහිටනවා අඩුයි අක්කා....ඊටත් වඩා ඔයාගේ නිහතමානී කම අක්කේ! සුබ පතනවා ඔයාට .....ඔයා කතා කරද්දී එලියට එන්නේ මගේ ලමා කාලේ.....මමත් ඔයා වගේම ගොඩාක් දග වැඩ කරපු කෙනෙක්..ඔයා කතා කරද්දී මතක් උනේ මගේ අතීතය ❤️😍😘
අපුරු චරිතයක් නේ මමත් කැමතිම නිලියක් ඔබ දෙදෙනාටම ජය වේවා
Wow, This is amazing! ❤️
ඔබ දෙපල මගේ ආසම නිවේදනයකයා සහ ආසම නිලිය.. දෙන්නම එක වැඩසටහනේ දකින්න ලැබුන එකට සතුටුයි.. 😍😍😍
Best wishes for future endeavors! ☺️
සමහර. අය.. බැනලා. Comment කරලා.. තියෙනවා. ඒත් එයා. වලව් ගැන. පම්පෝරි ගැහුවේ. නෑ . . ..ලොකු. කමි.. කතා.. කලේ නෑ.. . ඉතාමත්. සාමාන්‍ය ගැහැනියක් . හරින්ද මල්ලි ස්තුති.
කවුද අනේ බැනලා තියෙන්නේ
If someone born with a silver spoon in mouth or born in a high caste or blessed with weath and educated parents all such happened because of good merit earned in previous birth
So it is nothing to do with any other's jealousy. If people more jealous and do more insulting to others for what they have more than them it is not a problem of people who born with wealth and high caste family it is wrong with people who born with jealousy and hatred.
So work honestly and do good deeds stop jealousy and hatred stop insulting others who have more than you.
කවුරුත් බැනල නැහැ ඇයිද බොරු කියන්නේ
Lansika Dilushi නංගා.. එදා.. මම බලනකොට . මාස. දෙකකට. කලින්.. . බැනලා. Comment . කරලා. තිබුනා.. .. . නමුත්.. දැන් disappear . එයාලම.. Delete කරන්න ඇති.. .. .. ඇයි මං බොරැ. කියන්නේ ළමයෝ
nilakshi dharmawardena absolutely correct
කලා ලෝකයේ දැනුමින් වගේම හැකියාවෙන් හිනි පෙත්ත්ටම ගිය නිළියක් ...චරිතය ජීවිතය කරගෙන නිර්මාණයට උපරිමය කරන කෙනෙක් ....
ඇගේ මම එතෙක් මෙතෙක් ආසම චරිතය ...අත්තම්මා / මලී - ඩිංගිරි අම්මගෙ චරිතය ...ඒ ඔසරිය රෝල් කර කර මන්තර මතුරන හැටි මට තාමත් මතකයි .....අලුතෙන් යන "කියාදෙන්න ආදරේ තරම් "...කතා වෙ රෙදිමෝල් වත්තෙ චරිතය ...අලුත්ම ආරක් ...කතා විලාසය පවා ...ගතානුගතික නොවුනු වෙනස් චරිත කරන නිළියක් ....කොච්චර දැන උගත් කම් ගරු නම්බු නාම තිබුනත් නිහතමානී චරිතයක් ...
ආදරෙය් නැන්දෙ හැමදාමත් ....
මම කැමතිම නළුවා විජය නන්දසිරි මහතා ....එතුමාට නිවන් සුව පතනවා ..
කැමතිම නිලිය ඔබ ..ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
තවත් කලා ලෝලී හදවත් සනසන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..
තෙරුවන් සරණයි ..❤❤❤
හරිම අව්‍යාජ අවංක නිර්භීත ආදරණීය ගැහැණියක්, ඔයා රටට ආදරණීය ආදර්ශමත් විශාල පෞර්ශයක් තියෙන කෙනෙක්, ආදරෙයි දුලීකා අක්කේ❤️❤️❤️❤️❤️
දුලිකාගේ මේ වැඩසටහන මම කලිනුත් බැලුවා.අද
ආයේ බලන්න ආසාවක් ආවා.ඇත්තෙන්ම නිලියක්
(රංඟන ශිල්පිනියක්)කියන්නේ ඕනෑම චරිතයක් කල හැකි අතිදක්ෂයකුට පමණයි.අනික කතා කිරිමේදී
ආසාවෙන් අහන් ඉන්න පුලුවන් විදියේ චතුර හැකියාවක් තිබීමත්.මැයට උගත්කමත් එක්ක හැම
පැත්තෙන්ම දක්ෂතාවය තිබෙනවා.අද ඉන්න සමහර නිලියන්ට තියෙන විශේෂත්වය තමයි නිරුපන තරඟාවලියට යන විදිවට කෝලම් කර
ඇවිත් දෙබස් කියන එක විතරයි.මෙලෝ රහක්
නැහැ.ඒ අයගේ මනස වැඩ කරන්නේ ඇඳුමේ
විලාසිතාවටයි,රෑප රාමුවේ හතරස් කොටුවට විතරයි.ඒ කරන චරිතයට කිඳා බැහැලා නැහැ.
දුලිකා උපතින්ම ගෙනා දායාදයක් සම්පතක්.අද
ඉන්ටර් නැසනල් කතාව ආශාවෙන් බලනවා.ඔබ
දෙපලම අති දක්ෂ විදියට ඒ කතාව ගොඩ නගනවා
තෙරුවන් සරණයි.
මම ආසම නිලිය මම කැමතිම දුලි ඔයාගේ චරිත වලට වගේම ඔබගේ අවංක කමට 👍👍👍💜️💚❤️💘
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🐝🐝🐝🐝🐝🕊🕊🕊🕊🕊🕊👍👑❤️
Adarei palenna hode..
@@sherankekulkotuwe556 👍👍
@@kanchanadombagolle9768 👍👍👍
💚👍❤👍
දුලිකා නැන්දා තමා මම කැමතිම නිලිය, දැක්කත් ඇති මටනම්, විහිලුනම් නියමෙට කරනවා,... දීර්ගායුශ ඔබට ❤❤❤
මම ගොඩාක් ආදරේ කරන සහා ගෞරව කරන ඉතාමත් නිහතමානී සුන්දර කන්තාවා ඔබතුමිය........ඔබතුමිය ඉන්න වැඩසටහන් මන් බලන්නේ හරිම ආසාවෙන් ඔබතුමියගේ කියන දෙවල් වලින් අපිට ගොඩක් වටිනා කියන දෙවල් අපේ ජීවිතෙට වැදගත් වෙනවා.....ඔබතුමියට බුදු සරනයී...❤️☸️🙏
මමත් දවසක් අම්මා ගහන්න ඇවිල්ලා ගහක් උඩ නැගලා ඉදලා අම්මා ගහ යටින් දෙපාරක් තුන් පාරක් ගිහින් දැකලා නැහැ මටත් හොදටම නින්ද ගිහින් තාත්තා මාව හොයන්න කියලා අම්මට බනින්න සද්දෙට තමා මට ඇහැරුනේ 😁😁😁පුන්චි කාලෙ නම් මාරම සුන්දරයි දුලීකා අක්කගෙ පොඩිකාලේ චරිතෙට ගොඩක් සමීපයි මගේ පුන්ච් කාලෙත් කොල්ලොන්ට ගහලා ඇති ඇට්ටි හැලෙන්න අම්මගෙන් ගුටි කාල ඇති පතුරු යන්න හැබැයි තාත්තා නම් කවදාවත් ගහලා නැහැ අම්මලා තාත්තාලා නැත්තම් අක්කියෝ අපි සමහරවිට කොහේ හරි දරුනුවට හැදිලා ඇති පව් ඇත්තටම මගේ පන්තියේ කොල්ලෝ ටික හැමදාම school ඇරෙන වෙලාවට ගුටිකාල ගෙදර යනවා 😥😁😁😁 දුලීකා අක්කා ඔයාට මම ගොඩක් කැමතියි මාරම හොදයි ඔයා හරි අව්‍යාජ කෙනෙක් බුදු සරණයි ඔයාට
❤❤❤❤දුලිකා මාරපන නිර්වියාජ නිලියක්.මම කැමතිම නිවෙිදකයා ජයලාල් මහතා.
Miula Miula 🙏🙏🙏
මෙතුමිය මාගෙ පාසල් කාලයේ හමු වූ පත්මා පෙරේරා ගුරුතුමිය වගේ කතා විලාසය එ වගේම හැසිරීම මට එතුමිය මතක් උනා හරිම අපූරුයි ❤️🌸
කෙලින් කතාකරන නිහතමානී රංගන ශිල්පිනියක්...සුභ අනාගතයක් ඔබට...❤️
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
හරින්ද ඔයා ස්වර්වාහිනියෙන් ඉවත් උනාද දැන් පෙන්නවත් නැහැ අපි හරිම ආසාවෙන් බැලුවෙ ඔයා හරියට වැඩකාලි දාලා කියනවා ලස්සනට
Kumarkumar Kumar ඔව් හිතවත.. මා දැන් පෝ දින වැඩසටහනට පමණයි සහභාගි වන්නෙ. බොහොම ස්තුතියි විමසුවාට. 🙏
@@HarindraJayalal
කාට කාටත් අගය දැනෙනකල් කාලයක් නිශ්ශබ්දව ඉන්න ...
ඒත්, ළගදීම දවසක
නැවතත් පුංචි තිරයේන්
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
දකින්නට ආසයි තවම
බලන්නට අද හෙටම
සොදුරුතම ආරකට
ඔබෙ නව කලඑළි බැස්ම .
🤗😊
@@HarindraJayalal ani ey anin wela..😌😌😌
Sun Flower බොහොම ස්තුතියි ඔබට 🙏
Harindra Jayalal sir man sir ge academy ekata join wenna kamathi ... Me august wala AL karanne man ... Mata poddak e gana danuwath wenna puluwan da
අම්මෝ කියන්න වචන නැ..තෙරුවන් සරණයි ඔබ තුමියනි ..ආදරෙයි හැමදාමත් ..
ලන්කවෙ ඉන්න නිහතමානි කලා කරිනියක් මම ගොඩක් ආසයි ජය වේවා බුදු සරණයි ඔබට ❤️🌹
ඇත්තටම සුන්දර ෆිල්ම් එකක් බැලුව වගේ. හරිම ආදරය කරන චරිතයක්. ඇය තරිම විවෘතයි. අව්‍යාජයි. ඇයටත් සුජීවටත් තෙරුවන් සරණයි. ජයවේවා.
"ඒ වෙලාවට හින්දි මතක් වෙන්නෙ නෑනෙ මල්ලි" 🤣🤣🤣🤣
ඇයට මාගෙ හද පිරි ස්තුතිය පුද කරමි වැඩ සටහන ඉදිරිපත් කළ ඔබ තුමා ටත් මෙවැනි ගෞරවනීය චරිත ඉදිරියට ත් ගෙන එන්නට හැකි වෙවා
මැරෙනවා අප්පා හිනාවෙලා 🐍 🤣🤣🤣🤣🤣🤣
පැය ගනක් උනත් මෙයාගේ කතා අහන් ඉන්න පුලුවන් ❤️හරිම ආස කෙනෙක් 😊
දුලිකා ඔබ රටට සම්පතක්........සම කල නොහෙක...........අපෙ කැගල්ලට ලොකු ආඩම්බරයක්
අනේ ..මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන් වගේ මම ආසම ආසම චරිතයක් අම්මාගෙන් ගුටි කනවා කොල්ලන්ට ගහලා ගස් බඩ ගහලා
I first saw Duleeka in සද අමාවකයි. I loved her acting then. Ever since she is the best in my eyes. Great personality ❤ Love from 🇫🇮
දුලීකා මැඩමිගෙ කතා කරන එක අහන් ඉන්න හිතෙන තරම් ලස්සනට කතා කරනවා😇
නිහතමානී අව්‍යාජ චරිතයක් ආදරෙයි දුලී අක්කේ හැමදාමත් ... ❤
ස්තුතියි හරින්ද්‍ර මල්ලියේ ඔබටත් ආදරය ❤
මරු දුළීකා අක්කේ කියල වැඩක් නෑ ඔයා නම් මාරයි...හරේන්ද්‍ර අයියා මන් හරිම ආස චරිතයක් ඒ....ඔයාට ගොඩක් තුතී 🙏 බුදුසරණයි
මම කැමතිම නිළියක් ඔබ දෙපලට තෙරුවන් සරනයි
ආදරණීය දුලීකා අක්කේ.. බුදු සරණයි ! ඔයාට
හරිම රසවත්. ඔබතුමියට තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා.
ඔබ දෙපලටම ජේසු පිහිටයි ඔයල දෙන්නම මම ගොඩක්ම ආස කරන දෙන්නෙක් මටත් ගෙදරට කියන නම චූටි
Best interview I have ever watched ... I love this lady
අව්‍යාජකතක් දිගටම ලේධාතුව පිරිසිදු වුනා ස්තුතියි
හරීන්ද්‍ර අයියේ ඔයා නිව්ස් කියනවා බලන්න අපි හරි ආසයි.වැඩසටහන් මෙහෙයවද්දී උනත් ඔබ භාවිතා කරන වචන හරි ලස්සනයි අපි ආසයි ආයිත් ඔයාව දකින්න.good luck ❤️❤️
Deepi Ariyaratne 🙏🙏🙏
සුභ පැතුම් දුලීකා.තව අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.
අනේ දුලීකාගේ මම දැක්කා මේ දවස් වල ඔයා නැති බැරි අයට ආධාර උපකාර දෙනවා මම ඔයාගෙන් ඉල්ලන්නෙ අපි නේ ගොඩක් දුෂ්කර ගම්මානයක ඒ තමයි 39 ඇල බුලත් වැල් කඳුර කියන ගම්මානය මහියංගන පාර තමයි අඬ තියෙන්නේ අක්කට පුලුවන්නම් අපේ ගම් වල ඉන්න අහිංසක දුප්පත් අයට පොඩි උපකාරයක් කරන්ඩ
මං ආසම නිලියක්, මට හිතෙනවා මෙයාගෙ ලග්නය ධනු වෙන්න ඕනෙ . ❤❤❤❤ ආදරෙයි හැමදාම .
සැබවින්ම දක්ශ ඒවාගේම සුන්දර චරිතයක් ඇය...දීර්ඝායු වේවා!♥️♥️♥️♥️
ජිවිතේ ප්‍රශ්න වලින් එපාවෙලා ඉන්න කෙනෙක්ට දුලීකා මිස් එක්ක කතාකරන්න තිබ්බනම් ජිවිතේ හිනාවෙලාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.
දුලීකා මම ඔයාව හොදින් ම වින්දා ෂෂෂෂා අපේ බාල විය. පුදුම සතුටක් දැනුනා මොහොතකට තනි උනා ඒ කමතේ මං
පාට් දාපු කොල්ලන්ට මමත් ඔය චිදියටම සලකලා තියනව. ෂා ඇත්තටම අපි ජිවත් චෙලා දුලීකා.
මම ඔයාගෙ ටෙලිනාටිටය බලන්න වගේම ඔයාගෙ චන්ඩි කමි වලට අසායි ඔයාට ජෙසු පිහිටයි
😘😘😘😄😄😄😄 නිහතමානී කෙනෙක් ඇත්ත ම කියන හොද කෙනෙක් තෙරුවන් සරණයි
ආදරණීය දුලීකා ..නිහතමානීම වැදගත් රංගන ශිල්පිනිය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔයාට
දුලීකා අක්කාලාගෙ ගෙවල් පැත්ත මාර ලස්සනයි
හරිම ලස්සනට කතා කරනවා. හොද නිලියක්.. නිලියන් අතර ඉන්න හොද නිලියක්. Best of luck
මගේ සහා අපේ අම්මගේ ප්‍රියතම නිළිය ❤️
ලස්සනට කතා කරනවා.අහන් ඉන්න ආසයි.ගොඩාක් ආදරේ කරන නිලියක්.නිහතමානී අවන්ක නිලියක්❤❤❤❤
පවු දුලීකා,, කුඩා කාලේදීම ... තාහ්තාගේ ආදරේ අහිමි වෙලා...බිදුන පවුල් පරිසරයක් අම්මාගේ සෙනෙහසත් අහිමි වෙලා ,, අම්මා අදරේ වෙනුවට හිරිහැර තමයි කරල තියෙන්නේ ,,ලමාකල. ඇතිඋන ආතතිය නිසා තමයි අහිංසක ලමයි ( hyper ) හයිප ඇක්ටිව් වෙන්නේ , පව් දුලීකා ,,, දගකම අස්සේ අන්ත අහිoසක කමක් තියනවා , 🌸🌸🌸
Eyage amma teacher kenek. Hari hondayi. Oya oya kiyana widhiye aathathiyak thibbe nae.
@@sanh3523 tattge adare ahimi una.
Eka dulikama kiwa.
Namuth eyata ammage adare labuna.
Anik na adareth labenna athi.
E wagema ekrnek ge adare labeddi
E lamai awdene ganna godak.de karanwa.
Eka hyper active neme.
ලංකාවේ ඉන්න නිහතමානී ගොඩක් ආදරණීය නිළියක්, බුදු සරණයි ඔයාට,