මේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා|ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ Mr.කොත්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 4.4K

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +2651

    හරේන්ද්‍ර මෙන්න මෙ අය හදුන්වා දෙන්න තවත්. තරුණ අය ගොඩක් කම්මැලි වෙලා මේ game play කරකර talent බස්සගන්නව. ගුණ ධර්ම එක්ක මෙහෙම මහතුන් ඉදිරියට ගෙන ඒම ගැන හරේන්ද්‍රට අප්‍රමාණ ස්තුතියි.. අප්‍රමාණ කුසල්...

    • @sepalikaedirisinha1405
      @sepalikaedirisinha1405 3 ปีที่แล้ว +27

      .

    • @sujanihera6596
      @sujanihera6596 3 ปีที่แล้ว +17

      Sahatika athta.

    • @priyasubashini4839
      @priyasubashini4839 3 ปีที่แล้ว +25

      ඇත්තෙන්ම, මේවා තමයී බලන්න ඕනේ

    • @roopaweerasinghe4759
      @roopaweerasinghe4759 3 ปีที่แล้ว +32

      ගුනයහපත් දෙමව්පියන් වගේම කල්යාන මිත්‍ර අැසුරත් ඔබගේ උත්සාහයත් ඔ බේ ජයට හේතු විඅැත ඔටට ජය හරේන්ද්‍ර මෙවැනි හරවත් video ගෙනෙන ඔබටත් ජය වේවා.

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +14

      සහතික ඇත්ත ❤️🤘

  • @mahindasamaraweera6426
    @mahindasamaraweera6426 3 ปีที่แล้ว +212

    හරේන්ද්‍රගේ තවත් වටින වැඩක්. මේ යෞවනයා මුළු ලංකාවෙම තරුණ පරපුරට ආදර්ශයක්. විරාජ් ඔබ දියුණුවෙන් දියුණුවටම පත්වේවා !

  • @harshananandimal7597
    @harshananandimal7597 3 ปีที่แล้ว +759

    මෙච්චර ප්‍රශ්න තියාගෙන ඔච්ව්ර ගේමක් ගැහුවනම් අපිටතියෙන ප්‍රශ්න මොනාද ?? නියමම motivational interview එකක්..පින් හරේන්ද්‍ර මහත්තයා 😍

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +4

      Ehema prashna tyena aya thama kohma hari goda enna hadanne. Aputa aduwak nti hinda api parata bahala mokawt krnna hadannewat na

    • @harshananandimal7597
      @harshananandimal7597 3 ปีที่แล้ว +2

      @@madhushaniwijerathnamadu342 මට නම් පස්න තියෙනවා ඉතිම් 😥😥

    • @harshananandimal7597
      @harshananandimal7597 3 ปีที่แล้ว +2

      දැන් නම් මිස්ටර් කොත්තු එක චොක වෙලා තියෙන්නේ..මන් මේ ලගදි රාජගිරියෙ එකෙන් එකක් ගත්තා රසත් අවුල්.😥😥

    • @UshanOfficial
      @UshanOfficial ปีที่แล้ว

      @@harshananandimal7597 Owner ට කෝල් එකක් අරං විස්තරේ කියපං. පොර complains ගැන වැඩිපුර සලකලා බලනවා..

    • @praveenfernando152
      @praveenfernando152 ปีที่แล้ว

      Bad motivation on how to run illegal businesses

  • @flyingsoul8643
    @flyingsoul8643 2 ปีที่แล้ว +136

    මෙතෙක් කල් බලපු හොදම interview එක.හරිම සාමාන්‍ය ශක්තිමත් අව්‍යාජ අවංක හදවතක් ඇති නිහතමානී character එකක් ❤️ඔබට ජයම වේවා!!! “MRකොත්තු”

  • @gurunnanse-8420
    @gurunnanse-8420 ปีที่แล้ว +41

    අනේ විරාජ් අයියා හිතහොද කොල්ලෙක්.කවදාවත් වරදින්නෙපා ඇස්වහක් කටවහක් නෑ🙏❣️😘😘

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +301

    තවත් දියුනුවට පත් වේවා .මගෙ ඇස්වලට කදුලු ආවා .බුදුසරණයි දෙවිපිහිටයි .මල්ලි .

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 ปีที่แล้ว +2

      @@ruwansadathsadath2259 අපූරුම අපූරුයි.කියන්න බැරි සතුට
      දැනුනෙ මුල අමතක නො‌කරපු
      දෙම්පියන් මිතුරන්ට ගරු කලනිසා.

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +122

    මේ පුතාගේ ජීවිත කතාව අනික් දරුවන් ආදර්ශයට ගන්නවා නම් හොදයි...... මගෙ ඇස්වලට කදුලු ආවා......පුතාගේ ඉදිරි වැඩ කටයුතුවලටත් ධෛර්ය ශක්තිය ලැබී තව තවත් දියුනුවට පත් වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතේ !!!!

  • @worryfree6259
    @worryfree6259 3 ปีที่แล้ว +207

    වැදගත් කියන්නෙ මෙවගෙ මිනිසුන්ට. කිසිම මානයක් නැතිව තමන්ගෙ පවුල් පසුබිම ගැන කතාකිරිම ගැන හරිම අඩම්බරයි.
    දෙශපලකයන්ට හොද පාඩමක්., මොකද උන් හොරකන් කරලා සල්ලි හොයලා , වල්ව් ලෙබලුත් ගහග්න්නවා.
    ඔබට අපේ ප්‍රනමය!

    • @fernandosharmalin7807
      @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

      HaRim adambarYi. Md mahathmsya gdna. Harima nihThamaniyi

  • @salilasday8486
    @salilasday8486 ปีที่แล้ว +40

    අම්බෝ......
    කකුලෙ නියපොත්තෙ ඉඳං හිස් මුදුනෙ කෙස් ගහට වෙනකං හිරි වැටෙනව කතාව ඇහුවම තාමත්.......
    උඹට බුදුසරණයි මචං......❤❤❤❤

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +557

    මම ඉන්නේ නාලන්දාරාම පාරේ ඉස්සර මම දුව , පුතා ඉස්කෝලේ එක්කන් යනකොට ඔයා අපේ දුවට විහිලු කරනවා දුවට හරි සතුටුයි ඔයා ඉන්න තත්ත්වය ගැන . අපි තාත්තවත් හොදට දන්නවා මොනවා උනත් තාත්තා ඉන්නේ හරි ජොලියෙන් ඔයාගෙ අම්මත් ගොඩාක් උනන්දු කෙනෙක් ඒ අභාෂය තමයි ඔයාට . බුදුසරණයි ඔයාට !!!

  • @747umesh
    @747umesh 3 ปีที่แล้ว +1754

    මෙන්න මුන්ට සම්මාන දීපියව්.. අවන්කවම ඇහැට කදුලක් ආවා ජීවිත කථාව ඇහුවම... තව තවත් සාර්ථක වේවා...

  • @kushanharindra4376
    @kushanharindra4376 3 ปีที่แล้ว +191

    KFC MCDONALDS වගේ feeling එකක් දෙන අපේ ලංකාවෙ restaurant එකක්. ඇත්තටම ලංකාවෙ ඉස්සරහටත එන්න ඕන නියම concept එකක්. franchise restaurant වලින් ලංකාවෙන් එළියට යන සල්ලි ටික රට ඇතුලෙ තියාගන්න පුලුවන්. ලංකාව පුරාම mr kottu outlet අපිට දකින්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    • @ruwansenanayake2918
      @ruwansenanayake2918 3 ปีที่แล้ว +1

      Obathumata jayen jayama wewaaa... Mula amathak nokarapu sarala kenek. Obe buissness sarthaka wewaaaa...🔴🔵

    • @sjayawardena29
      @sjayawardena29 9 หลายเดือนก่อน

      Me wage aya ekathu wela rate palana bale ganna one...
      Minissu support karannath one...

  • @tharushakodippili495
    @tharushakodippili495 ปีที่แล้ว +55

    මගෙ ජීවිතේ අහපු සුපිරිම ජීවිත කතාව.ලෝභ නැතුව ඒක කියන්න ඕනෙ.ඇහුවම මටත් මගෙ ජීවිතේ ගැන self motivation එකක් ආව.❤️🙏

  • @vihangadimodya7707
    @vihangadimodya7707 3 ปีที่แล้ว +129

    අතීතය මතක් කරද්දී කතා කරන විදිහෙන් හිතේ තිබ්බ හයිය හිතාගන්න පුලුවන්..
    ජයවේවා අයියේ😍❤

    • @jayampathikumarasinghe4792
      @jayampathikumarasinghe4792 3 ปีที่แล้ว +1

      හරිම ආදර්ශයක් . ජීවිතයකට දිරියක් .

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +71

    ළඟකදී බැලුව ඉතාමත් සංවේදී කථිකාවක් . හරිම ආදර්ශවත් චරිතයක් . ඔබටත් ඔබේ දෙමාපියනට සහ පවුලටත් තෙරුවන් සරණයි

  • @tharukabimsara1606
    @tharukabimsara1606 3 ปีที่แล้ว +604

    එක විනාඩියක්වත් Skip නොකර බලපූ පට්ට Motivation කතාවක් ♥️
    මාර ගැම්මක් ආවේ....♥️♥
    විරාජ් අයියේ තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා....♥️♥️

    • @samanprasad3524
      @samanprasad3524 3 ปีที่แล้ว +4

      සහතික ඇත්ත ...

    • @sachirashmi7807
      @sachirashmi7807 3 ปีที่แล้ว +5

      ඒ කතාවට මාත් එකගයි...තව තවත් හරියන්න ඕන අයියෙ...බුදු සරනයි

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 3 ปีที่แล้ว +4

      Ado sira bn 😊

    • @nishansuresh1083
      @nishansuresh1083 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .👍❤️😊

    • @Niroshan123.
      @Niroshan123. ปีที่แล้ว +1

      Ow

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว +17

    අන්න විරිය දරුවෝ මගේ හිතට ආපු දුක කියන්න බෑ මල්ලි ඔයාට ජිවිතේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏 ඇත්ත කියන්න කොල්ලෙක් 💕💕🙏🌹🌹

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +969

    අඩන්නැතිව අතීතෙ මතක් කරනව කියන්නෙ පට්ට හයිය හිතක් තියෙන මිනිහෙක්. ❤️❤️❤️❤️

    • @dulminiwarnasekara1975
      @dulminiwarnasekara1975 3 ปีที่แล้ว +3

      Adena atheethayak eka apita nam

    • @itsmystyless
      @itsmystyless 3 ปีที่แล้ว +2

      Mmmm...should be so strong 💪

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +3

      @@reha2202
      ඒව බලල තියෙන්නෙ බ්‍රෝ..
      🤗🤗🤗
      දේශපාලනය අදාල නෑ. මේ කතාව. හුම්.. යුද්දෙ ඉවර කරපු රාජපස්ස බිලා බ්ලා බ්ලා.... 🙏😹

    • @Dilchi1127
      @Dilchi1127 3 ปีที่แล้ว +1

      ඔවු. අපිට ඇඬෙනවා ඒ අතීත කතා අහනකොට.

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว

      @@reha2202
      කමක් නෑ ඉතින්. ජීවත් වෙන්නනෙ අනේ.😘😘

  • @indrakadffdg1768
    @indrakadffdg1768 3 ปีที่แล้ว +527

    "සැබෑ හෘද සාක්ෂිය"... ඒ නිහතමානී - අවංකකමට හිස නමා ආචාර කරමු.... ❤❤❤

    • @SW-pp1qh
      @SW-pp1qh 3 ปีที่แล้ว +2

      th-cam.com/video/wRfT_pUi7Ko/w-d-xo.html

  • @nethumsahasra1557
    @nethumsahasra1557 3 ปีที่แล้ว +641

    කොත්තුවා කියල ඔයගොල්ලෝ ආපහු නිකං කියන එපා ඉස්සරහට මිස්ටර් කියල කෑල්ලක් දාන්න මොකද මම හැදුවෙ බ්‍රෑන්ඩ් එකක් 🥺❤️✋ වදින තැනක් ❤️

  • @successindika2623
    @successindika2623 ปีที่แล้ว +10

    මූ නම් පට්ට මනුස්සයෙක් ... ( මූ කීවෙ හිතට ආපු හැඟීම ,ගරුත්වය , ආදරයට. බුදුසරණයි

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 3 ปีที่แล้ว +109

    අනේ වාසනාවන්....අගයම කල යුතු දරුවෙක්..සමාජෙට පාඩමක් වගේම උතුම් ආදර්ශයක් ...අවංකකම නිහතමානිකම අගය කරනවා..තෙරුවන් සරනයි...ජයවේවා.

  • @nishanimadu1913
    @nishanimadu1913 3 ปีที่แล้ว +45

    මගෙ ඇස් දෙකට කදුලු ආවා මේ කතාව අහනකොට කට හඩින් පවා තේරුම් ගත්තා ගොඩක් හිත හොඳ මනුස්සයෙක් කියන්න හොදින් හැමදාම ජ්වත් වෙන්න 💝💝💝

    • @sujathagodakubura6428
      @sujathagodakubura6428 2 ปีที่แล้ว

      Ithama asawen sahs sathutin balapu kathawak mulupaulatama bududsrsnai

  • @tharinduroshan960
    @tharinduroshan960 3 ปีที่แล้ว +45

    Great. අද කාලේ නිකන් කාලේ නාස්ති කරන කොල්ලෝ, කෙල්ලන්ට ගොඩ යන්න පුලුවන් හොද motivation එකක්. විනාඩි 45 ම ඇහුවා. අයියේ ඔයා ඔච්චර බාධක මැද්දේ ගොඩ ගියා නම් අනිත් අයටත් පුලුවන්. එකම දේ අපි සිතන විදිය වෙනස් කිරීම පමණයි...
    Respect you sir...Mr.Koththu

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 ปีที่แล้ว +9

    ඇසට කදුලු ආවා, හරිම සතුටුයි දියුණුව අහලා.ජයෙන් ජයම වේවා.
    හරේන්ද්‍ර ඔබට ස්තුතියි.
    (I m watching from Israel)

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +65

    නොපසූ බස්නා උත්සාහාවන්තයා ජය ගනී දැන් ඉන්න ළමයි නිදා ගන්නමයි
    දෙමව්පියන්ගේ දායකත්වය වැඩි හින්දා ළමයි කම්මැලි වෙලා මගෙ ජිවිතයට මෙම සාකච්ඡාව කිට්ටූමයි ඔයාට තව තවත් ධෙර්යය ශක්තිය ලැබෙවා

  • @sidathekanayaka277
    @sidathekanayaka277 3 ปีที่แล้ว +78

    සුපිරිම මහත්තයෙක්. අද කොහොම හිටියත් මුල හොදට මතක නිහතමානි සරල සුන්දර මිනිසෙක්. තවතවත් දියුණුවට පත්වේවා. Mr.කොත්තු... බුදුසරණයි..!

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว

      අම්මගේ රෙද්ද

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 ปีที่แล้ว

      සියලු දෙවියන්ගෙ රැකවරණයි. පුතා .

  • @vijiwij409
    @vijiwij409 ปีที่แล้ว +16

    කාලෙකින් අහපු මාර දෙනෙන කතාවක්!! ගත හෙකි දේ බොහොමයි... කවදාවත් Mr. කොත්තු එකෙන් කාලා නෙ... හෙබයි දෙන් අනිවාර්යයෙන්ම කන්න හිතා ගත්තා! 💛

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +146

    ඇත්තටම මුල අමතක නොකරපු අපේ මිස්ට කොත්තු 👌තෙරැවන් සරණයි තව තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .🙏❤👍👌

  • @rsdilshan4164
    @rsdilshan4164 3 ปีที่แล้ว +41

    ඒ හිනාවේ මුහුනේ අවංක කම තිබ්බා ඒ කතා ව ඇතුලත අපිට ආදර්ශයක් මොහු ..... වැඩි වැැඩියෙන් දියිණු වේවා ...... තවත් ...... තවත් මෙවැනි රසවත් කෑම කඩ මොහු⁣ගේ .... මහාන්සියෙන් කැප විටමන් බිිහිවේවා

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 3 ปีที่แล้ว +167

    පුදුම දුකක් විදපු මනුස්සයෙක් ආඩම්බරයි ආදරෙයි ♥️
    කවදාවත් වරදින්න එපා🙏🏽.

  • @kaveeshavishwajini9084
    @kaveeshavishwajini9084 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ඔබ ගැන ජීවිතේ දුක් විදල ඒ වගේම ඔබට මුල අමතක වෙලත් නෑ එදා හිටපු මිතුරන් පුංචිම කාලෙ school කාලෙ ඉදල ඔබට අත දුන් ඒ වගේ මිතුරො බොහොමත්ම අඩුයි , ඒක අහපුවහම ගොඩක් සතුටු හිතුනා එහෙම මිතුරෝ හදවතින්ම කෙනෙක්ම ඇදන් යන්න අවංක මිනිස්සු ඉන්නවනෙ කියල , මන් මුලින්ම MR කොත්තු එකෙන් කෑම කෑවෙ මගේ boy friend මුලින්ම meet වෙලා අපි ආවෙ රාජගිරිය MR කොත්තු එකට අපි දෙන්නම එදාමයි මුලින්ම meet උනෙත් ඔතනින් කෑම කෑවෙත් හරිම රසයි සුපිරි ❤ ඒවගේම එදා ඉදන් අද වෙනකන් මන් මගේ හස්බන් එක්ක ,කඩුවෙල Mr කොත්තු එකෙන් , දලුගම කිරිබත්ගොඩ Mr කොත්තු එකෙන් හොය හොය 😊 කෑම අපි කන්න ගියා යනව ඔබතුමා ගැන සතුටුයි ඒ මිල ගනන් ඒ වගේම කොලිටි කෑම 👌👌👌🤗🤗 බොහොම ස්තූතියි ඔය වගේ කෑම පිරිසුදුව කොලිටියටම හැමෝටම කන්න open කලාට ඒ වගේම තව තවත් ඔබ සාර්ථක වෙන්න කියල අදිශ්ඨාන කරනව 🤗🙏

  • @pabamarasinghe5089
    @pabamarasinghe5089 3 ปีที่แล้ว +201

    මේ වගේ චරිත ගැන තමයි අපේ විෂය නිර්දේශ වලට දාන්න ඕනේ විදේශීය පුද්ගලයන්ගේ චරිත විෂය නිර්දේශවලට ඇතුලත් කිරීම් නොකර මෙවන් ජීවිතය ජයගත් චරිත ගැන තමයි අපේ ළමයින්ට කියලා දෙන්න ඕනි.

    • @ambagasdowechandawimala7921
      @ambagasdowechandawimala7921 3 ปีที่แล้ว +8

      ඒක ඇත්ත.. අපේ රටවල්වල අය ගැන පිටරටවල්වල විෂය නිර්දේශවලනි තියෙන්නේ...

    • @imagines7231
      @imagines7231 3 ปีที่แล้ว +6

      එකනම් වටින කතාවක් 💖

    • @anurapiya8719
      @anurapiya8719 2 ปีที่แล้ว +1

      @@imagines7231 ඇත්තටම me wage නිහතමානී dairyawanthain.agaya කරන්න one mama කණ්ණාඩිය dala බැලුවේ eswalin කඳුළු awa me wage aya හඳුන්වා දීම gena සතුටුයි jayawewa.

  • @Leo-mq5pe
    @Leo-mq5pe 3 ปีที่แล้ว +62

    දිනෙන් දිනම ව්‍යාපාර දියුණු වේවා... ජයවේවා ❤️🙏

  • @jeevakodikara5767
    @jeevakodikara5767 3 ปีที่แล้ว +45

    ඔව් ගොඩක්ම සතුටුයි ඔබ ගැන. දුක් වින්දොත් සැපත් ලැබෙනව.
    මමත් ඔබගේ අම්ම තාත්ත වගේම දුක්විදපු කෙනෙක්.
    මගේ දුවගෙ පුතාගේ තාත්ත නැතිවෙනකොට මගේ වයස අවුරුදු 23නයි.
    මගේ උත්සාහය සාර්ථක කර ගැනීමට මට හැකිඋනා. අද මගේ දුව ලංකාවෙම ප්‍රසිද්ධ හොද ඩොක්ට කෙනෙක්.
    පුතා ඇමරිකාවේ හොද උගත් ඉන්ජිනේරු වෙක්.
    බුදුන්වහන්සේට දෙවියන්ට ස්තූතියි හදවතින්ම. අප මෙතැනට පැමිණීම පිළිබඳව.

  • @n.t.s.jayasundhara6590
    @n.t.s.jayasundhara6590 ปีที่แล้ว +47

    උබ වගේ උන්ට හරියන්නේ නැතුව වෙන කාට හරියන්නද බං.....❤❤❤
    හදවතින්ම සතුටුයි bro....
    තව තව දියුනු වෙන්න ඕනි....
    ඒක තමයි එකම පැතුම හදවතින්ම..👍👍

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +31

    සොයුර හරේන්ද්‍ර ....
    ලියන්න කිසිත් ඉතිරි වී නැත....
    නැරඹූ සුවහසක් සොඳුරු සිතැත්තෝ සියල්ල ලියා හමාරය...
    ජීවිතේ දිනපු විරාජ් සොයුරාටත් ..
    වැඩසටහන මෙහෙයවන ඔබටත් සදා ජය...
    තුන් රුවනේම සරණයි !!!

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 ปีที่แล้ว +52

    ඇසට කදුලක් නැගුනා මේ අපේ බුදුදහම අනුව ජිවිතය ජයගත් දරුවෙක් තුනුරුවන් සරණයි සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි වේවා

    • @melankristeen2485
      @melankristeen2485 2 ปีที่แล้ว

      😂kawadawath war dan නැහැ odta oyage gaman ohoma yana sar odata සියලු දෙවියන් pihitai

  • @rajagurumdissanayake9382
    @rajagurumdissanayake9382 3 ปีที่แล้ว +37

    අපේ රටේ දිරිය පුතෙක්. ජයවේවා
    ඔබේ මවගෙන් පියාගෙන් ලද ශක්තිය නිරන්තරයෙන් මෙනෙහි
    කිරීම එකම ආශිර්වාදයයි පුතේ!!!
    රාජගුරු

  • @rmgamini4133
    @rmgamini4133 ปีที่แล้ว +3

    අැත්තටම. මම මේ විඩියෝ එක කිහිප සැරයක්ම බැලුවා. හරිම අාඩමිබරයි. මෙවනි පුතෙක් ගැන ඉන්න තැනක් දන්නැ දැක ගන්න හරි යනවා. හරේන්ද්‍ර. ඔබ ටත්. ගොඩාක්. ස්තුතියි. මෙවනි විරයෝ. පෙන්නා. දිමට බුදු සරනයි සියලුම දෙනාට

  • @nayanandnayanand5798
    @nayanandnayanand5798 3 ปีที่แล้ว +41

    සසර පිනත් එකතුවෙන්න ඇති...වටිනාම කතාවක්...තෙරැවන් සරණයි ජයවේවා

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 ปีที่แล้ว +151

    කුඩු මත්ද්‍රව්‍ය වෙළෙඳාම කරලා ලංකාවෙ ඉහලපෙලේ ඉන්න වෘයපාරකයින්ට වඩා ඔබ අපට දැනෙනවා හා රටටම ආදර්ශයක් ජයවේවා ✌️🙏🙏

    • @samaweerapura3790
      @samaweerapura3790 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.. රාජපස්සලා එක්ක හිටියා කියන්නේ ඉතින්🤣🤣

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว

      ​@@samaweerapura3790ඒ විතරක් නෙමෙයි මේ විරාජ් වික්‍රමනායක කියන හාල්පාරුවා යූ ටියුබ් එකේ එක චරිතයක් පෙන්වන්නේ මේ පර බල්ලාගේ ඇත්ත චරිතය වෙන එකක් මේ පර බල්ලාගේ MR කොත්තු කියන බලු තිප්පොලවල් වලට හම්බු කරගන්න දර දිය අදින දුප්පත් මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ මේ පර බල්ලා පිළියන්දල හිටවපු සල්ලි ගහ එතන හදන්න පටන්ගන්නකොට FB එකේ යූ ටියුබ් එකේ බොරු චරිත රඟපාල මිනිස්සු මුලා කරලා මේ පෙරේතයගේ බොරු රඟපෑමට රැවටිලා ආපු කොල්ලන් ගෙන් මරව මරව වැඩ අරන් තියෙන්නේ පණ යනකම් ගල්,වැලි,සිමෙන්ති,කොට්ට අද්දවගෙන මහ වරුසාවේත් වැලි බාල්දි අද්දවගෙන මාර විදිහට තිරිසන් වැඩ කරලා තියෙන්නේ.මේ සක්කිලියා පෙන්වන මේ චරිතය නෙමෙයි ඇත්ත චරිතය.මහ අමන අවලම්බයක ජඩ මිනිස් වෙස් ගත්ත තිරිසනෙක්

  • @janithachamath9843
    @janithachamath9843 3 ปีที่แล้ว +43

    හැම වචනෙකම අවංකකම සරලකම පිරිලා ❤ බුදුසරණයි අයියෙ ❤ ජය ❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +48

    අයියේ උඹ අපිව ඇඩෙව්වා බං..උඹ ගහපු ගේම මාරයි..❤

  • @chandikabandara2502
    @chandikabandara2502 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි ඇස්වහ කටවහ නොවේවා. පුලුවන්කමක් තියනවනම් තරුණ තරුණියන් ආමන්ත්ත්‍රරණ කරන්න පුලුවන් ක්‍රමයක් හදලා තව කහිපදෙනෙක් ගොඩදාන්න. හරේන්ද්ද්‍ර ටත් ‌ගොඩාක් පිං.

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว +25

    තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා . හරිම නිහතමානී පුද්ගලයෙක්. ජයවේවා ❤👍👍

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +48

    මේ පුතාගේ ජීවිත කතාව අනික් දරුවන් ආදර්ශයට ගන්නවා නම් හොදයි......පුතාගේ ඉදිරි වැඩ කටයුතුවලටත් ධෛර්ය ශක්තිය ලැබී තව තවත් දියුණු වේවා!!!තෙරුවන් සරණයි පුතේ !!!!

  • @doubledgraphics
    @doubledgraphics ปีที่แล้ว +273

    "අපි හතර දෙනා අද යන්නෙ BM හතරක"😎Respect💪Mr.කොත්තු😎💪

    • @gayangunapala
      @gayangunapala ปีที่แล้ว +3

      Kawde 4

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว +2

      @@gayangunapala yluwo 4 dena

    • @g.k.dilinipriyanga6757
      @g.k.dilinipriyanga6757 ปีที่แล้ว +2

      Oya wage bossla gawa wada karanna wasana karanna ona.anunge kelam ahanne nathi,kenekge rassawa nathi karala thawa kenekta ema sthanaya denne nathi,apahasa karanne nathi,uthum manussayek yatathe wada karana e daruwo kochchara wasanawanthada.apita e labeema nathi una.obata jayama wewa.

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว +2

      BM හතරක යන්න පුළුවන් දුප්පත් මිනිස්සුන්ගේ රීරිමාංසෙ හූරන් කාල ශ්‍රමය හූරගෙන කාලා හම්බු කරගෙන

    • @NimeshaGayani-p7w
      @NimeshaGayani-p7w ปีที่แล้ว

      ❤❤❤❤

  • @ayeshaharshani9151
    @ayeshaharshani9151 3 ปีที่แล้ว +47

    කතා පොත්වල චිත්‍රපට වල දැක්කට.සැබෑ ජීවිතේදි මෙහෙම චරිතයක් අපට පෙන්නුවට ස්තුතියි .

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 ปีที่แล้ว +16

    දෙමව්පියන්ගේ වීර්යය ධෙර්රිය අගේ කිරීම ම සහ කළණ මිතුරන් ගේ ආශ්‍රයත් ඔබගේ ආත්ම ශක්තියත් රටට වැඩක් ඇති සම්පූර්ණ මිනිසෙක් බිහිවී ඇත. හරිම ආඩම්බරයි ආදරෙයි පුතේ. ඔබ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @iampasindu
    @iampasindu 3 ปีที่แล้ว +98

    නිහතමානී පුද්ගලයෙක්.... හදවතින්ම සුභ පතනවා අයියේ!!!

  • @din_u
    @din_u ปีที่แล้ว +6

    විනාඩි 45.20 Skip කරන්නෙ නැතුව බලපු එකම විඩියො එක.අයියා සුපිරි බුලට් එකක් ආදරෙයි 💪💔

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +74

    මාර කාතාවක් නෙ..විරාජ් අයියේ මාර සතුටුයි 👍👍උබ වගෙ උන් තව බිහි වේවා

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +176

    හිතුවෙවත් නැති ජිවිත කතාවක්...අඩියෙන්ම පටන් අරන් ජීවිතේ ජය ගත්ත සුපිරි කොල්ලෙක්....අදරෙයි හැමදාමත්.....ඉදිරි අනාගතේට ජය වේවා😍👌❤

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว

      #Lahirumudalige#Haritv_Lahiru#talkwithlahiru
      මේ වෙලාවෙ ආණ්ඩුව පාස්ද ෆේල්ද කියල අහන්න ජනතාවට සදාචාරාත්මක අයිතියක් නෑ.

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර මෙන්න මෙ අය හදුන්වා දෙන්න තවත්. තරුණ අය ගොඩක් කම්මැලි වෙලා මේ game play කරකර talent බස්සගන්නව. ගුණ ධර්ම එක්ක මෙහෙම මහතුන් ඉදිරියට ගෙන ඒම ගැන හරේන්ද්‍රට අප්‍රමාණ ස්තුතියි.

  • @udenika5732
    @udenika5732 11 หลายเดือนก่อน +2

    තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුලුවන් තරම් දුක් විදලා කටු කාලා ජීවිතේ අනුන්ට අසාධාරණයක් නොකර ජීවත් වෙන්න දියුනු වෙන්න තමන් genama සතුටු වෙන්න පුලුවන්නම් ඔබ දිනුම් ..ජයෙන් ජයම වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +12

    අහගෙන ඉන්න හිතුණා දිගටම.කියලා වැඩක් නැහැ .සුපිරි චරිතයක් .දෙමාපියන්ට සලකන දරුවන් ට හරි යනවා. මමත් ඉන්නේ ආකල්පේ.
    ඒ වගේම දෛර්ය ,උත්සහය ,අවදානම
    මේ හැම දෙයක්ම තියාගෙන වැඩකට
    බැස්සාම කවදාවත් වරදින්නේ නැහැ .
    දෙවියන් ආශිර්වාද කරනවා. ජය වේවා !
    කවදාහරි එනවා ඔයාගේ Mr. Koththu
    බලන්න.

  • @sanathekanayake296
    @sanathekanayake296 3 ปีที่แล้ว +153

    ළමා කාලයෙම නොමග යන්න මොන තරම් ඉඩක් තිබුනත් තමන්ගෙ අරමුණ ඉටු කරගත් උතුම් මහත්තයෙක්

  • @mali-by3ks
    @mali-by3ks 3 ปีที่แล้ว +106

    කතාව අහලා ඇස් දෙකට කදුලක් ආවේ මට විතරද... 😥😥හරිම ආදර්ශමත් කතාව 🙏🏻❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +81

    මගේ ඇස් දෙකට කදුලු ආවා .මෙන්න රත්තරන් කොල්ලෝ ,දරුවෝ.උබලා අපේ රටට සම්පතක් ,ආඩම්බරයක් ..මල්ලී ඔයාට කවදාවත් ජීවිතයේ වරදිනවා බොරු.ඔයා උතුම් කොල්ලෙක් .❤❤❤👍👍🌹🌹🙏🙏

    • @gayanipradeepika3808
      @gayanipradeepika3808 ปีที่แล้ว +1

      Abambari hoda sinhala kollek

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ​@@gayanipradeepika3808රට කාපු බල්ලෙක්

  • @ashirabandara9446
    @ashirabandara9446 3 ปีที่แล้ว +407

    කියන්න වචන නෑ පට්ට පොරක්..ටීවී වල පගර නැට්ටො ගෙනත් ඉන්ටවීව් කරනවා. මේ වගේ වැදගත් මනුස්සයෙක් ගෙනාවනන් රටේ හැමෝටම අාදර්ශයක්..

    • @sampath5428
      @sampath5428 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @ironman_gee
      @ironman_gee 3 ปีที่แล้ว +1

      Very good point, these are the programs that should be shared on our national media channels, to show stories of hard working inspirational people to empower our people. Instead the media only shares rubbish to brainwash our citizens into useless people

    • @rasabojun5178
      @rasabojun5178 3 ปีที่แล้ว +4

      Mu patta horek ban

    • @nethtv6393
      @nethtv6393 3 ปีที่แล้ว +3

      @@rasabojun5178 සුවර්ද

    • @ironman_gee
      @ironman_gee 3 ปีที่แล้ว +5

      @@rasabojun5178 he is a genuine guy, judging by your comment, we can see that you’re the jealous one commenting on another persons post to defame them

  • @nadeeshchathuranga7873
    @nadeeshchathuranga7873 3 ปีที่แล้ว +35

    Mr.කොත්තු (විරාජ් වික්‍රමනායක) මහා පුදුමාකාර මිනිසෙක් හරිම ගුණ යහපත් කාවදාම හරි හමුවිමේ ලොකු ආසවක් වගෙම බලාපොරොත්තුවකුත් තියනවා

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +26

    බුදු පුතෙක්.මේ දරුවට වැඩි වැඩියෙන් හරියන්න ඕනෑ .පුතා ප්‍රාර්ථනා කරන සියලු දේ සපිරේවා!!!
    කිසිදා දුකක් නොවේවා..රටටම ආදර්ශයක් දෙන පුතෙක්ගේ වතගොත දිග හල හරේන්ද්‍ර පුතාට බුදු සරණයි !!!

    • @sujathagodakubura6428
      @sujathagodakubura6428 2 ปีที่แล้ว +1

      Harindra obathumata godak sthutie me kathawa apata genawata

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +23

    සසර ගමන නිමාකරගන්න පතන මේ පුතාට, නිවැරදි දහම් මග වහ වහා හමුවේවා!නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !තෙරුවන් සරණයි ❤

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 ปีที่แล้ว +11

    ඇස් වලින් කදුලු නොවැටුනේ හිතේ තියෙන ශක්තිය නිසා..ඒත් හිත ට ඒ වේදනාව කොයිතරම් නම් දැනෙන්න ඇත්ද....තෙරුවන් සරණයි ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් තව තවත් දියුණු වෙන්න ශක්තිය ලැබේවා ..!!! හරේන්ද්‍ර අයියේ ඔයා විශිෂ්ඨ නිවේදකයෙක් අපේ රට ට...තෙරුවන් සරණයි ඔබටත් !!! ❤️❤️❤️❤️🌻🌻🌻🌻

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +289

    ඇස්වලට කදුළු ආවා උත්සාහවන්තයා ජය ගන්නවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

    • @HoraGediya
      @HoraGediya 3 ปีที่แล้ว +3

      aththa hoyala balanna kiyana dewal walinnam penne patta boru tikak kiyanawa wage, ekinekata parasparay.

    • @KM-fn5pk
      @KM-fn5pk 3 ปีที่แล้ว +2

      මුගෙ ටොම් පච...අපි මූ ගැන හොදට දන්නව

    • @KM-fn5pk
      @KM-fn5pk 3 ปีที่แล้ว +1

      @ව්නිතා අයිරංගනී අයියෝ අයිරාංගනී....කියන්න කෙසේ කීවද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි... මේ මනුස්සය ගැන අපි හොදට දන්නව

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +1

      hari tv මෙයා එක්ක ලහිරුගෙ වැඩසටහන බලන්න.😅😅😅😅

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว +1

      @@reha2202 ehema ekak na ne bn

  • @ruwiniprabodani3239
    @ruwiniprabodani3239 3 ปีที่แล้ว +20

    නියම චරිත...මෙන්න දියුණු උන මිනිස්සු...ලස්සන කතා...💗💗ලමයෙක්ට motivation එක දෙන්න පුලුවන් නියම මහත්මා වැඩසටහනක්....🙏🙏🙏

  • @Haac817
    @Haac817 ปีที่แล้ว +19

    මමත් පදික වේදිකාවල, පොලවල්වල බිස්නස් කරනවා. අනන්තවත් බැනුම් අහනවා, ගුටිකන්න හදනවා. ඔක්කොම ඉවසගෙන ඉස්සරහට යනවා. කොහොමහරි ජීවිතේ දියුණු වීමේ අධිෂ්ඨානය විතරයි තියෙන්නෙ මගේ හිතේ. 💚

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 3 ปีที่แล้ว +30

    ජීවිතේ හරි පුදුමයි.. ජයවේවා තව තවත් ඔබට..
    ස්තූතියි හරේන්ද්‍ර අයියේ ඔබටත්.♥️♥️

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +152

    ආනන්දයේ නාලන්දයේ කොල්ලොන්ගෙ කොහොමත් හිත හොදයි ❤️ පාසල් පසුබිමින් එන ගුණදහම් ආනන්දියෙක් නාලන්දියෙක් නොවන මටත් හිටියා උසස්පෙලට පන්ති යනකාලේ හිත හොද කොල්ලො සෙට් එකක්ම උන්ට අදටත් ආදරෙයි❤

    • @hasithroadout8615
      @hasithroadout8615 3 ปีที่แล้ว +3

      ඔහුගේ මුල් විදුබිම සාන්ත ජොන් ව්දුහල නුගේගොඩ......

    • @gamingbinna9625
      @gamingbinna9625 2 ปีที่แล้ว +2

      Paw ithin 😂

    • @gamingbinna9625
      @gamingbinna9625 2 ปีที่แล้ว +3

      Manussayek ge ගතිගුණ ඒවාගේ පවුල් පසුබිම එන්නේ නැතුව ඉස්කෝලේ එන්නේ නැ

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 2 ปีที่แล้ว +2

      අපොයි ඔව් ආනන්දේ නාලන්දේ තමයි රට කාපු ලොකුම හොරු ටික ඉන්නේ

    • @CB-re7yf
      @CB-re7yf ปีที่แล้ว

      @@gamingbinna9625 eeka wenas wena welawaluth thiyenawa. samahara welawata gedarin enne nathi hoda gathiguna iskolen enawa

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +201

    සල්ලි තිබුණත් මේ වගේ නෝමල් ඉන්න ඕන..සුපිරි චරිතයක් ❤️🤗

  • @Official-gd9xn
    @Official-gd9xn 10 หลายเดือนก่อน

    කමෙන්ට් එකක් නොදා යන්න හිත දෙන්නේම නෑ...මෙහෙම මිනිස්සුන්ට හරියන්නේ නැත්තම් කාටද බන් හරියන්නේ...mr.koththu අහලා තිබ්බට හිතට දැනෙන්න ඇහුවේ අද...ජය වේවා...!❤️🔥

  • @pramodrandika7939
    @pramodrandika7939 3 ปีที่แล้ว +44

    විරාජ් අයියා බ්‍රැන්ඩි එකක් ❤️ මිස්‍ටර් කොත්තු 😋

  • @liyanageanura2000
    @liyanageanura2000 3 ปีที่แล้ว +262

    අම්මට තාත්තට ගරු කරන රත්තරන් පුතෙකුට කවදාවත් වරදින් නෑ..ඔබට බුදු සරණයි🙏

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +3

      ඔබට කවදාවන් වරදින්නේනැ අම්මාට තාත්තාට ගරැ කරන රත්තරන් පූතෙක් ඔබට. බූදූසරනයි දෙවිපිහිටයි

  • @shakilaimashi7894
    @shakilaimashi7894 3 ปีที่แล้ว +199

    කවදාවත් වරදින්න එපා ❤️ පුදුම දුකක් විදපු මනුස්සයෙක් 🙏 හදවතින්ම ආඩම්බරයි🙏

  • @prettygirl-lm5lx
    @prettygirl-lm5lx ปีที่แล้ว +2

    ඒ කතාව සම්පූර්ණයෙන් අහන්නම ඕන එකක්..ජයෙන් ජය Mr.Viraj Wickramanayaka

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว +24

    අපට අරක නෑ, මේක නෑ ඒක නිසා බෑ බෑ කියන ඇත්තන්ට මේක හොඳ පාඩමක් හරේන්ද්‍ර මහත්මයාට බොහොම පිං මෙවැනි චරිත ලෝකයට හඳුන්වා දෙන එකට
    මේ කතාව හැමෝටම අහන්න වාසනාව ලැබේවා !
    🙏🙏🙏

  • @mithirace5043
    @mithirace5043 3 ปีที่แล้ว +9

    හීන පස්සේ පන්නපං. ඒවා හැබෑ කරගන්න පුලුවන් හිතේ හයිය තිබ්බොත් විතරයි. වැටෙන්න වැටෙන්න නැගිටින එකා තමා ජීවිතේ දිනන්නේ❤️ මෙහෙම ජීවිත කතා තමා දිගටම ඕනා හරේන්ද්‍ර අයියේ😊

  • @ravihansadesilva181
    @ravihansadesilva181 3 ปีที่แล้ว +37

    Mr.කොත්තු, ජිවිතෙට පන්නරයක් මෙවන් කතා, බෑ කියලා හිතන නෑ කියලා හිතන වෙලාවෙ ලැබෙන පුංචි දෙයින් ගොඩ යන්න අද ඉදලා පටන් ගන්න... ඒ වගෙම අම්මා තාත්තා එකට තියාගන්න ❤️🙏 වරදින්නෙ නෑ කවදාවත්, ජය වේවා...

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +6

    මෙන්න මෙවගේ පොඩි කාලේ ඉදන් දුක් විදපු මිනිස්සුන්ට කවදාවත් වරදින්න එපා තව තවත් හරියන්න ඕන,මට දවසක් එක ගැහැණු ලමයෙක් කියලා තියනවා "තොපිලට හරියට කන්නවත් නැ කියලා ඉන්නවත් තැනක් නැ කියලා " ඇත්තටම දැන් ඉන්න තැන සතුටුයි මට ඒ දවස් වල මම තනියම අඩලා තියනවා.මාත් හිටියේ මේ වගෙම ගෙදරක අදටත් කියන්න ලැජ්ජ නැ හිටපු විදිය.මමත් කෙල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එහෙම කියද්දි මම ගොඩාක් මනසින් වැටුනා ඒත් අද මට මම ගැන සතුටුයි.මට මෙ කතාව කියද්දි මට මතක් වුනා.මෙවගේ මිනිසුන් ගොඩාක් ඉන්නවා මම ප්‍රර්තනා කරනවා මිනිස්සු පහලටම ඇදලා දානවා ඒත් තමන්ට තමන්ව විශ්වාස කරන්න වැරදෙන ගානේ හරියන්න ඕන 🙏

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 3 ปีที่แล้ว +187

    ඔබගේ ජීවිතයට හොඳ ආරම්භයක් දුන්නු.. අම්මාට තාත්තාට.. මගේ ආශිර්වාදය.. තෙරුවන් සරණයි..!!

    • @asankasooriya9417
      @asankasooriya9417 3 ปีที่แล้ว +2

      ❤🇱🇰❤

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +1

      #Lahirumudalige#Haritv_Lahiru#talkwithlahiru
      මේ වෙලාවෙ ආණ්ඩුව පාස්ද ෆේල්ද අහන්න ජනතාවට සදාචාරාත්මක අයිතියක් නෑ.

    • @alwis200
      @alwis200 3 ปีที่แล้ว +2

      @@reha2202 ඔය හුත්තවල් මෙ වැදගත් ප්‍රෝගෑම් එකක් අස්සෙ වට්ටන්න එපා බන්

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +1

      @@alwis200 හරි විරජ් හු..

    • @alwis200
      @alwis200 3 ปีที่แล้ว

      @@reha2202 ලහිරුගෙ පොල්ල රසයිද 👍

  • @Chathurachathura1
    @Chathurachathura1 3 ปีที่แล้ว +31

    ඉස්සර ඉස්කෝල කාලේ වලි කේස් වලදි, එක පාරක් මට සෙට් උනා, විරාජ් එතකොට අතට ගල් බැන්ඩේජ් එකක් දාල තිබ්බෙ, මම කරුමෙට තනියම සෙට් උනේ, එදා මෑන්ස් මට සද්දේ දැම්ම දෙපාරක් විතර අත අවා උඩටම, බැරි වෙලාවත් ගැහුවනම් මගෙ මූණ ගේන්න වෙනවා. සුපිරි චරිතයක් කියල අදයි දැනගත්තේ. සියලු කටයුතු සාර්ථක වේවා. පැදුරේ ඉඳන් නැගිටපු උන්ව වට්ටන්න බෑ ❤

  • @dhanudissanayake5116
    @dhanudissanayake5116 3 ปีที่แล้ว +107

    ගැම්මක් අයියේ... දුප්පත් කොල්ලෙක් දැන් ඉන්න තැන දැක්කම ඇත්තටම සතුටුයි.❤️😘❤️

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +18

    මුල අමතක නැති , දෙමාපියන් ගැණ තියෙන ගරුත්වය , සරල නිහතමානී කම වගේම කළගුණය මේ හැමදේම තියෙන්නේ බෝසත් ආත්ම තියෙන උතුම් පුරුශාර්ථ දරාගත් පිරිමියෙකුට ඔබ සිතන පතන විදිහටම ඉටුවේවා අදහන්න ඕනෙ චරිතයක් .

  • @dameprasa4614
    @dameprasa4614 3 ปีที่แล้ว +53

    මල්ලියේ ඔබේ නිහතමානී කම ගැන මට හරි ආඩම්බරයි මුල් අමතකර නැග්ගා ඉනිමගට පයින් ගහලා මුල අමතක කරන කාලකන්නි ඉන්න මේ රටේ ඔබ ලොකු ආදර්ශයක්

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +60

    අනේ මෙයාගෙ වගේ වර්තමානයේ ජීවත් වෙන ලමයින්ට උදව් කරමු!!

  • @pathmakumari4137
    @pathmakumari4137 3 ปีที่แล้ว +9

    පුතෙක් ගිය දියුණු ගමන ගැන මවක් ලෙස සතුටුයි
    පුතේ දන් දෙන්න
    සිල් රකින්න
    සිත වඩන්න
    වරදින්නේ නැති වන්නට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගන්න. ඔබට ජය වේවා 👍👍👍

  • @thilinanh8938
    @thilinanh8938 ปีที่แล้ว +2

    එක මොහොතක්වත් skip නොකර බලපු වටිනා කතාවක්....ඇත්තටම ලොකු ආදර්ශයක් අපි හැමෝටම .... මාරම Motivation එකක්....Mr කොත්තු කියන්නේ Brand එකක් විතරක්ම නෙවෙයි ....ඒ brand එක ඇතුලේ තියෙන....කැපකිරීම් , අධිෂ්ඨානය,හොදින්ම දන්න නිහතමානී සරල මිනිසෙක්... තමන් තැනකට ආවාම ...මුල අමතක නොකරන.... චරිතයක් ...බුදු සරණයි ....හැමෝටම ..ඒ වගේම Mr Harindra Jayalal ගොඩක් ස්තූතියි . ..මේ වගේ අයව ලොකයට ගෙනාපු එකට...🙏🙏 ..

  • @cspkorea1871
    @cspkorea1871 3 ปีที่แล้ว +9

    සාරධර්ම එක්ක ගොඩනැගුනු සාර්ථක ජිවිතයක්... එහෙම කෙනෙකුට කවදාවත් වරදින්නෙ නැත.. ජයම වේවා ඔබ තුමාට..

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ปีที่แล้ว +38

    මීනීස්සුන්ට වැදගත් දෙයක් ඔබතුමා කරනවා ගොඩක් වටීනවා මේ වාගේ අයව ඉන්ටවීව් කරන එක අපීට ජීවීතේට දේයක් ගන්න තීයනවා👌

  • @kidsstories1993
    @kidsstories1993 3 ปีที่แล้ว +43

    මේකනම් මාරම ජීවිත කතාවක්. විනාඩි 45 film එකක් බැලුවා වගේ.. එක තැනක එක වචන පේලියක හිත පැටලුනා..❤

  • @ChamaraPodda
    @ChamaraPodda ปีที่แล้ว +5

    අහන්න බැරිතරම් සන්වෙදී කතාවක් 2023 බලනවා ❤❤❤

  • @_kk_sr_213
    @_kk_sr_213 2 ปีที่แล้ว +55

    මගේ තාත්තා කියලා තියනවා..අයියාගේ තාත්තාගේ කොත්තුවේ රස.... ඒකට ගහන්න කෙනෙක් නෑ.... සුබ පතනවා අයියේ....❤️✨

    • @sumudubhashini5573
      @sumudubhashini5573 2 ปีที่แล้ว +2

      හරිම ආසාවෙන් බැලුවා හරිම සතුටුයි ඔබට ජය වේවා

  • @aveeperera8058
    @aveeperera8058 3 ปีที่แล้ว +20

    මාර මනුස්සයෙක් , මෙ වගේ විර්‍ය තියන මිනිස්සු මෙ රටට සම්පතක් , තුනුරුවන්ගෙ සරණයී ❤️‍🔥❤️‍🔥☸️☸️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +101

    හරීන්ද්‍ර ඔබ ස්වර්ණවාහිනීයෙන් අයින් උන එක්ට හිස නවා ආචාර කරනවා.ඔබ කොන්දක් ඇති නියම මාද්‍ය වේදියෙක් .💪❤️🔥 එදා ඉදන් ඔබට ඇලුම් කල අපිට ඔබ ඒ ගත් තීරණය නිසා ඔබ ගැන ඇති උන ගරුත්වය වැඩි උනා. නදීක ගැන හොයා බලන්න . මෙවැනි දක්ශයෙක් රටට හදුන්වා දුන්නට හදවතින්ම ස්තුති

  • @AnilAnil-oo4sf
    @AnilAnil-oo4sf ปีที่แล้ว +2

    විරාජ් අයියා සුපිරි චරිතයක් . Mr කොත්තු ජයවේවා 💪💪

  • @dayangherath5940
    @dayangherath5940 3 ปีที่แล้ว +17

    මුල.අමතක නොකර අද සමාජයේ ආදර්සයක්.දෙන්න මෙය.වටිනාකම කියා.නිමකන්න.බැරි.මෙවැනි දේවල් දෙන.ඔයාලාට බුදු සරනයි

  • @UnlistedDMU
    @UnlistedDMU 3 ปีที่แล้ว +16

    මට නම් කියන්න වචන නැ🙏🏼🙏🏼🙏🏼ඔබට ජය. අපෙ ගමෙ කොල්ලෙක්....සුපිරි වැඩ කරුවෙක්.හරිම ආඩම්බරයි🙏🏼🙏🏼👍👍

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 2 ปีที่แล้ว +11

    මේ වගේ දුක් විදපු මිනිස්සු කොච්චර ඇද්ද..නියම මෝර්ටිවේශන් එකක් ජයවේවා අයියේ ජයවේවා ❤❤❤❤🇱🇰

  • @ruwanchaminda9405
    @ruwanchaminda9405 ปีที่แล้ว +2

    මගෙ ඇහැට කදුලු ආපු 😢😢😢 කාතාවක්....හැම අතකින්ම දක්සයෙක්....ජිවිතෙ තව තවත් දියුණුවෙන් දියුණුවට යන්න ලැබෙවා.....සුපිරි❤❤❤❤❤❤