සංගීතාගේ ඇරයුමින් රංගනව පුදුම කරන්න තරු පිරි රැයට ආ රංගනගේ බිරිද හා දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • සංගීතාගේ ඇරයුමින් රංගනව පුදුම කරන්න තරු පිරි රැයට ආ රංගනගේ බිරිද හා දුව - සමාජ මාධ්‍ය අවභාවිතා කරන්නන්ගෙන් ඉල්ලිමකුත් කරයි
    Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023-10-07
    මෙතැනින් සම්පූර්ණ වැඩසටහන නරඹන්න 👉👉 • 🔴Live | Siyatha Tharu ...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 450

  • @saralarangani7807
    @saralarangani7807 11 หลายเดือนก่อน +61

    කවුරු මඩ ගැසුවා ත් රංගන ඉතාමත් හොද නිවේදකයා දැන් මඩ සේදේවි බුදුසරණයි සැමට

  • @user-vs8pv5nq8g
    @user-vs8pv5nq8g 11 หลายเดือนก่อน +155

    අනේ දුව ලස්සනයි. පුංචි පව්ලට දෙවි පිහිටයි බුදු සරණයි.

  • @nilusharehani4942
    @nilusharehani4942 6 หลายเดือนก่อน +12

    , රංගන ඔබටත් බිරිඳටත් දුවටත් දීර්ඝායුෂ ලැබේවා සතුටින් ඉන්න ගොඩක් සතුටුයි අපිටත් ඔයාලා ඔහොම සතුටින් ඉන්නවා දැක්කාම

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 11 หลายเดือนก่อน +45

    හරිම ලස්සන මොහොතක්... නිහතමානී පවුලක්.. අල්ලපු ගෙදර ඉන්න ඔයාලව උදේ හවස දැක්කත් , මෙහෙම දැක්කම මාර ආදරයක් දැනෙනවා නිශා... සින්දූපා දූ... රංගන අයියා ඔයාලට සුභ පතනවා හැමදාමත් ..
    - Chithu-

  • @tinula
    @tinula 11 หลายเดือนก่อน +193

    කිසිම රගපෑමක් නැති ඇත්ත සප්‍රයිස් එකක්. රංගනගේ ජීවිතය හරිම තාත්විකයි කියලා හිතෙනවා.

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 11 หลายเดือนก่อน +181

    ඇස්වහක් වදින්න එපා..❤️ දුවගෙ කොණ්ඩෙ හරිම ලස්සනයි ❤️

  • @dihanidesilva1044
    @dihanidesilva1044 10 หลายเดือนก่อน +8

    රංගන ඇත්තටම ලස්සනට program කරනවා . රංගන ඉන්න කොතනද එතැන නම් පාලුවක් නෑ . දුව ගොඩාක් ලස්සනයි . මේ පාර සියත නත්තලට කරන program එක රංගන ට කරන්න පුළුවන් සියත තරුත් සමග නත්තල ගොඩාක් ආසවෙන් ඉන්නේ එක බලන්න . අද program එකට සහභාගි වුන සියලු actors ලාට මම ගොඩාක් ආදරේයි .එ වගේම රංගන family life එකට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා .සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 11 หลายเดือนก่อน +66

    හරිම ලස්සනයි කටහඬ.... හරියට මතකයක් නැහැ..... ඈත 70 දශකයෙන්...මතුවුන කවුදෝ ගායිකවකගෙන්ඇසුන කටහඬක් වගේ nostalgic ගතියක් දැනෙනවා

    • @nimaliharshani3632
      @nimaliharshani3632 10 หลายเดือนก่อน

      Niyamai ❤

    • @user-nt4uc1oh7s
      @user-nt4uc1oh7s 10 หลายเดือนก่อน

      ඇන්ජලින් ගුණතිලක ගායිකාව

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 5 หลายเดือนก่อน

      එයා ITN එකේ නිවේදිකාවක්

  • @rukmanimanamperi1822
    @rukmanimanamperi1822 8 หลายเดือนก่อน +5

    ❤❤රංගන අයියා හරිම නිහතමානී චරිතයක් .ඒ ගතිගුන වලට මම කැමති යි.දුව තාත්තා වගේමයි .පවුල ටම බුදු සරනයි .

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 11 หลายเดือนก่อน +10

    රංගන අය්යගේ දක්ශතාවය, ඒ හැකියාවට ගහන්න කෙනෙක් නෑ..අපි සියත බලන්න ගත්තෙ රංගන අය්ය අවට පස්සෙ..ජයවේවා..👍👍👍

  • @yyy-ye3ln
    @yyy-ye3ln 11 หลายเดือนก่อน +20

    අනේ.......ඇස්වලට කඳුලු ආවා...ගොඩක් දෙ මතක් වෙලා ඔයාලා මූණ දුන්නු...හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න තුන්දෙනාම❤❤❤

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 11 หลายเดือนก่อน +32

    දරාගැනීමෙි ශක්තියක් ඇති ගැහැනියත් වැරදි නැති අය වගේහන ගල් එි අයටම වදීවා අපේ ගමෙි කොල්ලට අපි ආදරෙයි 👍👍👍👍👍👍

  • @jayanichandima2690
    @jayanichandima2690 11 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ නළු නිළියන්ගෙන් අපිට ගතයුතු බොහෝ දේවල් තියෙනවා... ඔවුන්ගේ ජිවිත ඇතුලේ මොන ප්‍රශ්න තිබුනත් ඔවුන් ජිවිතේ විදින්න ලැබෙන අවස්තාව කවදාවත් මග හැර ගන්නේ නෑ.... ඒත් මේ දේවල් බලන් ඉන්න අය හැමෝම නෙමෙයි.. ගොඩක් බලන්නේ ඔවුන්ගේ පරණ දේවල් ඇදලා අරන් මඩ ගහනවා... අපිත් ඔවුන් එක්ක ජිවිතේ විදිමු.... ❤️❤️❤️❤️❤️❤️❤️රංගන අය්යාගේ පුංචි පවුල හරිම ලස්සනයි ❤️❤️❤️❤️සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @SumithraPeiris-yi2qw
      @SumithraPeiris-yi2qw 10 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත.නමුත් අපේ රටේ කුහක මිනිසුන් ගොඩාක් දෙනා මේ කතාව පිලිගන්න කැමති නෑ...

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 11 หลายเดือนก่อน +7

    අනේ ඒ දරුවා ඇඳල තියෙන ලස්සන කොණ්ඩ කරල් දෙක ලස්සනට ගොතලා හරිම ලස්සනයි පිළිවෙලයි හරි ලස්සනයි දැන් කාලේ ඉන්න ගෑනු ළමයි අඳින්නෙ කොටට ඒගොල්ලන්ගෙ ඇඟවල් පෙනෙන්න ඇඳුම්අඳින්නෙ නමුත් මේ දරුවා හරි පිරිවරට වැදගත් විදියට ඇඳලා ඇවිල්ලා තියෙනවා harima lassanai ❤❤

  • @nalinjehle4053
    @nalinjehle4053 11 หลายเดือนก่อน +102

    අනේ සුන්දර නෝනා කෙනෙක්.
    ලස්සනට සිංදු කියන්න පුලුවන්.
    දුව නම් තාත්තාමයි.
    බුදු සරණයි ඔයාල තුන් දෙනාටම. ❤❤❤
    මම දිලිනි ජර්මනියෙන්

    • @AvanthiGunawardana-tx9xj
      @AvanthiGunawardana-tx9xj 11 หลายเดือนก่อน +2

      Ayage Nona news kiyanavany ITN ake

    • @nalinjehle4053
      @nalinjehle4053 11 หลายเดือนก่อน +1

      @@AvanthiGunawardana-tx9xj එහෙම ද.
      මම TH-cam එකෙන් දකින්නෙ ලංකාවේ ඒවා.
      ඒක නිසා වැඩිය දන්නෙ නැහැ.
      බොහොම ස්තුතියි

    • @sanjurash1912
      @sanjurash1912 11 หลายเดือนก่อน

      නිශාන්ති දිල්රුක්ශි..එයා හොද දක්ශ නිවේදිකාවක්...

    • @nalinjehle4053
      @nalinjehle4053 11 หลายเดือนก่อน

      @@sanjurash1912 එහෙම ද.
      බොහොම ස්තුතියි

    • @sanjurash1912
      @sanjurash1912 10 หลายเดือนก่อน

      @@nalinjehle4053 ඔව් ..සිරස පටන් ගත්තු මුල් කාලෙ දිල් කියන නම අපිට නිතරම ඇහුණා..මට මතක විදිහට ඒ මෙයා වෙන්න ඕනෙ

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 10 หลายเดือนก่อน +6

    ලස්සන වැඩක්..හැමෝවම surprise කරන රංගනට අද ගොඩාක් සතුටු ඇති.එයාගේ ලස්සන ප්‍රිය මනාප නෝනයි ,දුවයි..ඕනේම සාර්ථක පිරිමියෙක් පිටුපස හොද දක්ශ ගැහැනියක් ඉන්නා බව අදත් තහවුරු උනා.සංගීතා කලේ අලුත් හොද වැඩක්.Thank you සියලු දෙනාටම අපිට මේ වගේ ලස්සන වැඩක් ලස්සනට ගායනා කල ලස්සන සින්දුවක් බලා ගන්න සැලැස්සුවාට..

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 10 หลายเดือนก่อน +1

      ඔව් සංගීතාත් හොද වැඩ කරනවා කියලා පෙන්නුවා.. ජයවේවා රංගනට සහ පව්ලේ අයට.❤️❤️ සංගීතා ඇතුළු සියත කාර්ය මණ්ඩලයට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @priyankaherath4624
    @priyankaherath4624 11 หลายเดือนก่อน +5

    රංගනව බලන්න ගොඩාක් ආසයි .එයගෙ හැකියාවට හිසනමා ආචාර කරනවා .ගොඩාක් දුකෙන් හිටියේ ඇත්තටම සතුටුයි .ඔයාලා 3ටම දීර්ඝයුශ .හැමදාම සතුටින් ඉන්න.ඔයාලා වට්ටන්න බෑ කාටවත් ❤❤❤❤

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 11 หลายเดือนก่อน +13

    හරිම චාම් නිහතමානී family එකක්..දුවත් හරිම ලස්සනයි හරිම චාම්..හැමදාමත් එහෙම ඉන්න තෙරුවන් සරණයි

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 11 หลายเดือนก่อน +42

    දුවත් බිරිදත් ගොඩක් ලස්සනයි. පුංචි පවුල රත්තරන් ❤❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 11 หลายเดือนก่อน +87

    එතුමිය ලස්සනට සිංදුව කිව්වා .සුභ පතනවා අනාගතේට ආදරෙයි .සතුටින් ඉන්න .අපේ කලාකරුවන්ටත් ආදරෙන් .තේරුවන් සරණයි ඔයාලට .සතුටින් ඉන්න හැමදාම ❤️

  • @sudarshiweerahandi7430
    @sudarshiweerahandi7430 3 หลายเดือนก่อน +3

    Love Rangana s programmes..wish his family specially the wife for being together amidst severe hardships❤

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 11 หลายเดือนก่อน +13

    ආදරණීය සැමියෙක්..දයාබර පියෙක්...ගේ හර්දයාන්ගම වචන ....ආදරෙ යි..රංගන හා පවුලේ සැමට ..ඇයත් හරිම සුන්දරයි..දක්ෂ යි...ගායනය හරිම මිහිරි යි.❤❤❤❤❤❤🧡🧡❤❤❤❤

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 11 หลายเดือนก่อน +12

    පුංචි පවුලට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ම සැමදා ලැබේවා .ලස්සන යි. අක්කී නියමයි දිරිය කාන්තා වක් ඔයා.රංගන අය්යේ ජයෙන් ජය ❤❤❤❤❤දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤සියතට ජයෙන් ජය

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 11 หลายเดือนก่อน +25

    සංගීතා ඔයා නිසා ගොඩක්දේ දැනගත්තා රංගන ගෙ පුංචි පවුල ගැන සතුටුයි ගීතය ලස්සනට ගායනා කලා cungarjuleshan

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කටහඩක් mr රන්ගන ඔබේ බිරිදට තියෙන්නෙ .ඒ වගෙම ඇය හරිම බුද්දිමත් කාන්තාවක්.බුදු සරනයි ජෙසු පිහිටයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 11 หลายเดือนก่อน +23

    සොඳුරු හෝරාවක්..මෙහෙම වැඩසටහන් නෙතට ප්‍රියයි..සුන්දරයි ..තාත්විකයි ..සැමට ජය..!තෙරුවන් සරණයි❤️❤️❤️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 11 หลายเดือนก่อน +21

    දුව තාත්තවගේ රංගන කියන්නෙ කාටවත්ම වට්ටන්නවත් වැටෙන්නෙවත් නැති මනාව pragun karapu හොද බූද්දිමතෙක් ඔබ පවූලේ සැමට බූදූ සරනයි ආදරෙන් ඉන්න සැමදා

  • @thamaradananjani4600
    @thamaradananjani4600 11 หลายเดือนก่อน +9

    බුදුසරණයි පවුලටම.ද්‍රව ලස්සනයි.මම හැමදාම බලනවා ❤❤ සුභ පැතුමි.ඡය

  • @AnojaThoradeniya
    @AnojaThoradeniya 11 หลายเดือนก่อน +77

    ලස්සන ගායනයක් ලස්සන හිනාවක් ❤

  • @ushankaravipriya8480
    @ushankaravipriya8480 11 หลายเดือนก่อน +26

    රංගන කියන්නේ හොද මනුස්සයෙක් සංගීත මෙවැනි දෙයක් සංවිදානය කිරීම ගැන ස්තුති වන්ත වෙනවා. 🙏

    • @nelperera606
      @nelperera606 11 หลายเดือนก่อน +1

      ⚘️💖💖💖💖everyone,,,,,,love,

  • @mallikam9889
    @mallikam9889 11 หลายเดือนก่อน +18

    රංගන ඔබටත් ඔබේ ආදරණීය බිරිඳයි දුවයි දෙන්නා ට ත් සුභ පැතුම් ලස්සන අනාගතයක් වේවා බුදු සරණයි ❤❤❤❤❤😂

  • @anojad7275
    @anojad7275 11 หลายเดือนก่อน +35

    සංගීතා හරිම ලස්සනට අම්ම කෙනෙක්ට ගැලපෙන්න ඇඳුම් අදිනවා...

  • @76062
    @76062 29 วันที่ผ่านมา

    පුංචි පවුල රත්තරං තුනුරැවන්ගෙම පිහිටයි හැමොටම 🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sameeratd792
    @sameeratd792 11 หลายเดือนก่อน +48

    සුභ පැතුම් රංග අයියේ හරිම ලස්සනයි ප්‍රංචි පවුල දුව ඔයා වගේමයි බුදු සරණයි

    • @chandanifernando7456
      @chandanifernando7456 11 หลายเดือนก่อน +1

      අම්මෝ දුව නම් තාත්තගෙම ෆොටෝ කොපිය, ආදරෙයි පැටියෝ, රංගන කොතනද අපි එතන😂❤️❤️❤️❤️❤️

  • @socelasocela1697
    @socelasocela1697 8 หลายเดือนก่อน +4

    රන්ගන මහතාට දුවට ත් නොනාටත් බුදුසරණයි ආදරෙයි හැමදාම ලස්සනයි ගොඩක්ම ❤❤❤❤❤❤❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 11 หลายเดือนก่อน +46

    තෙරුවන් සරණයි පුංචි පවූලට ❤️❤️❤️

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 10 หลายเดือนก่อน +7

    මඩ ගහන්න ගහන්න තමයි මඩ සෙදිලා ඔපවෙලා දිස්නෙ දෙන්නෙ ජය වෙවා රංග මල්ලි ඇතුලු පවුලේ සැමට ❤

  • @dinokaranathunga6349
    @dinokaranathunga6349 11 หลายเดือนก่อน +1

    අක්කේ ,මඩ ගහන්නේ මඩ ගොඩේ මඩ කාගේන මඩෙන් යටම වෙලා කරකියා ගන්න දෙයක් නැති අසංවර මිනිස්සු.ඒ අයට ගොඩ ඒමක් නැති උනාම හොදින් ඉන්න මිනිසුන් එක්ක තරහයි,ඉරිසියයි.ඒක ඔයලා හොදින් තෙරුම් අරන් කටයුතු කළා.ඒකට මුහුණ දුන්නා ඒ නිසා අද ඔයාලා දිනුම්.අපි හැමදාම ආදරෙයි ,අනුන්ගේ හැසිරීම් වලින් අපේ ජීවිත කවදාවත් අපි අවුල් කරගන්න හොද නෑ තවතවත් සතුටින් ඉන්න ඕන ඔබ සැමට තෙරුවන් සරණයි සරණයි ! රංගන අයියා ජයවේවා !

  • @user-vv2ev6kn5m
    @user-vv2ev6kn5m 11 หลายเดือนก่อน +24

    බිරිඳ godak ලස්සනයි budu saranai punchi පවුලට

  • @nimmiperera6003
    @nimmiperera6003 11 หลายเดือนก่อน +16

    දුව රංගන වගෙම තමා හැමදාම සතුටින් ඉන්න jesu pihitai ❤❤❤

  • @amayathejanee7670
    @amayathejanee7670 11 หลายเดือนก่อน +8

    Ranganage wifege කටහඬත් නිවේදනයට ලස්සනයි ගොඩාක්

    • @charuchamath613
      @charuchamath613 11 หลายเดือนก่อน +3

      එයානිවේදිකාවන් තමයි.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 11 หลายเดือนก่อน +4

      ITN එකේ news කියන්නෙ එයා

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 11 หลายเดือนก่อน +11

    ඔයාල 3 දෙනම මොනදේ වුනත් හොදින් සතුට්න් ඉන්න අයියෙ❤️

  • @channasanjeewa9535
    @channasanjeewa9535 11 หลายเดือนก่อน +35

    සතුට රංගනගේ මූනෙන් පේනවා සුබ පැතුම් තුන් දෙනාටම

  • @gangakumari2253
    @gangakumari2253 11 หลายเดือนก่อน +2

    රංගනගේ වැඩසටහන් අතිවිශිෂ්ට ලෙස කරගෙන යන්න ශක්තිය ධෛර්යය නුවණැස නිදුක් නිරෝගීභව ලැබේවා ආදරණීය බිරිඳ දියණිය සමග හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujathat.s6869
    @sujathat.s6869 11 หลายเดือนก่อน +17

    ගොඩක් ලස්සනයි ඇත්තටම මම හරි අසාවෙන් බලන්නෙ රංගන අයියා කරන වැඩසටහන් බලන්නෙ ඔයලාගෙ ජිවිතෙ හැමදාම වැජබෙවා 💞🙏

  • @nir1009
    @nir1009 11 หลายเดือนก่อน +18

    හරිම ලස්සන යි නෝනා වගේම ගායනයත්.

  • @udeshikasandya8131
    @udeshikasandya8131 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...සිංදුවත් හරිම ලස්සනයි..බුද්දිමත් කාන්තාවක්

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 11 หลายเดือนก่อน +11

    වාසනා වන්ත පව්ලක් .. රන්ගනගේ වැඩ සටහනුත් ගොඩක් ලස්සනයි .. සතුටින් ඉන්න ❤

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 11 หลายเดือนก่อน +26

    සුභ පැතුම් පුතාට, දුවට, මිණිපිරිය ට❤❤❤

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 11 หลายเดือนก่อน +12

    ලස්සනට කතා කරනවා. හරිම සතුටුයි. ගොඩාක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️

    • @kalyanikaluani2646
      @kalyanikaluani2646 11 หลายเดือนก่อน +4

      රංගනගේ වයිෆ් itn එකේ පෘවුර්ත් නිවේදිකාවක් ඉස්සර

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 9 หลายเดือนก่อน +2

    නිහතමානී බිරිඳක්.

  • @pavithrarangani5270
    @pavithrarangani5270 11 หลายเดือนก่อน +7

    මේ තරම් හොද නිවේදකයෙක් තවත් ඉන්නවද❤❤❤

  • @kamalmallikaarachchige3848
    @kamalmallikaarachchige3848 11 หลายเดือนก่อน +6

    ලස්සනයි ලස්සනයි තුන් දෙනාම ලස්සනයි සිංදුවත් ලස්සනයි ඔබ ආ ගමනට සුභ පැතුම්

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +6

    හැමදාමත් සතුටින් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤

  • @lakmisanjana3740
    @lakmisanjana3740 11 หลายเดือนก่อน +22

    අනිත් අයව සප්‍රයිස් කරනවා වගේද රංගන අයියා ඒක..😂.තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම.❤❤

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 10 หลายเดือนก่อน +7

    රංගනටත් නෝනටත් දුවටත් බුදුසරණය් දෙවිපිහිටය්...🌻☀️💗💖🌺💎

  • @indumathisilva6645
    @indumathisilva6645 11 หลายเดือนก่อน +1

    Oba .සැමටම .ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya .rangana මල්ලි budusaranai deergau wewa

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 3 วันที่ผ่านมา

    සමාජ මාධ්‍ය තියෙන්නෙ මිනිස්සුන්ගෙ සිත සුවපත් කරන්න.
    තාත්තෙකුට දුව රටක් රාජ්‍යයක්.
    ආදරණිය ඔබ තිදෙනට තෙරුවන් සරණයි !
    දෙවි රැකවරණයි !💐❤️

  • @geethikarajapaksha1311
    @geethikarajapaksha1311 11 หลายเดือนก่อน +8

    යන යන තැන ජයක්ම වේවා... නිහතමානී පවුලටම ආදරෙයි ❤
    බුදුසරනයි

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 11 หลายเดือนก่อน +13

    ❤❤❤ බුදු සරණයි ආදරණීය පවුලට ❤❤❤

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 10 หลายเดือนก่อน

    Ane harima lassanai oyalata siyalu deviyange pihitai rangana api adare karana kenek harima dakshayek

  • @user-yl5ux2gw3p
    @user-yl5ux2gw3p 11 หลายเดือนก่อน +32

    රංගන ඔයාටත් දයාබර බිරිඳටත් ආදරණීය දියණියටත් බුදු සරණයි !

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +24

    ❤❤❤අනේ ශෝක් රංගනගෙ. දුවයි. නෝනයි. සතුටින්ම ඉන්න. ලැබේවා❤❤❤

  • @user-bx8kf1no1g
    @user-bx8kf1no1g 10 หลายเดือนก่อน

    niliyo hemotamath vada lassana birindakne ranganata inne.. duwath lassani.. budusarani punchi paulata..ballo biruwata kandu path wenne ne rangana.. oyage gamanata ape suba pethum..

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 11 หลายเดือนก่อน +7

    සංගීතා අක්කි ගොඩාක් ලස්සනයි..❤❤

  • @dipikadamayanthidipikadama1632
    @dipikadamayanthidipikadama1632 10 หลายเดือนก่อน +1

    ලස්සනයි රංගන ගේ පැමිලි එක බුදුසරණයි ❤️❤️❤️

  • @ChandimaliChandimali-nj2gd
    @ChandimaliChandimali-nj2gd 11 หลายเดือนก่อน +12

    රන්ගන ගේ සිය පුලටම සියලුම දේවි පිහිටයී.

  • @user-nt4uc1oh7s
    @user-nt4uc1oh7s 10 หลายเดือนก่อน +3

    මේ කියනව වගේ මේ ආදරය ජීවිතේ තොයෙන තුරා එකටම ඉන්න බලන්න අම්ම තාත්ත වගේ නොවී අවබෝදය සහ ඉවසීමෙන් නොගැලපීම් ගලපගෙන හැමදාමත් ආදරයෙන් ඉන්න.ඩුවේ ඔබටත් සැමියටත් සුභ පතනවා .ඉරපායා ගීතයේ සිට අම්මගෙ හැමගීතයකටම ආදරය කල මම වෙඩින් වල මම ගායනා කරන්නෙත් අම්මගේ ගීතමයි.ඒ වගේම සද තරුමල් ගීතයට මං හරි ආසයි මං ඒ ගිතය මගේ දුවටත් කිඅයල තියෙනවා.

  • @kodikaraarachchilagechamil8046
    @kodikaraarachchilagechamil8046 11 หลายเดือนก่อน +3

    කව්රු මඩ ගැහුවත් වැටෙන්නේ නැතුව හිටපු ඔයාට ඉදිරි වැඩ සාර්ථක වේවා

  • @KumariKumari-yy1hr
    @KumariKumari-yy1hr 11 หลายเดือนก่อน +4

    මමත් කැමතිම නිවේදනයක රංගන අයියා සුභ පැතුම් අයියේ ❤❤❤❤

  • @omeshaliyanage7929
    @omeshaliyanage7929 11 หลายเดือนก่อน

    Wow very nice singing.....rangana ayya,akka,duwa thun denatama godak adarei...hamadamath sathutin inna suba pathum oyalata...budu saranai...❤🌹

  • @madumadu1850
    @madumadu1850 11 หลายเดือนก่อน +12

    රංගනගේ නෝනා ලස්සනයි දුවනම් රංගනගේම අච්චුව කෝමත් දූලා තාත්තා වගේලූනේ ❤❤

  • @DipaHimali
    @DipaHimali 3 หลายเดือนก่อน

    Me serama api adare karana kala karuwan ..hamotama adarei ada hamoma lassanai hina una athi wenna jaya wewa hamotama adarei🎉❤

  • @user-xu7vs1om2q
    @user-xu7vs1om2q 11 หลายเดือนก่อน +5

    එතුමිය ලස්සනට සින්දුව කිවුවා .......සුභ පතනවා

  • @user-ip8ef6im2b
    @user-ip8ef6im2b 11 หลายเดือนก่อน +21

    මේ ITN එකේ news කියපු නිශාන්ති දිල්රුක්ෂි නේද අනේ ගොඩක් ලස්සනයි 💖

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 11 หลายเดือนก่อน +14

    ලස්සනයි සුබ පැතුම් නිහතමානී බිරිඳක් ❤

  • @thushanthiKumari-m1o
    @thushanthiKumari-m1o หลายเดือนก่อน +1

    බුදු සරණයි අයියේ............ලස්සන පවුලක්

  • @dohaqatar9055
    @dohaqatar9055 11 หลายเดือนก่อน +9

    මඩ අතේ ඇගේ ගෑවිච්ච අය තමයි ගොඩක් දුරට අනිත් අයට ගාන්න බලන්නේ හිත හොදනම් කවදා වත් වරදින්නේ නැ පුතේ ඔයාගේ මුලු පවුලටම බුදු සරණයි

  • @rgrenuka3058
    @rgrenuka3058 10 หลายเดือนก่อน +1

    රන්ගන මල්ලි අපිට හරිම ආසයි උඩ්ඩික ප්‍රේමරත්න සහ ඔහුගේ බිරිඳ දරුවා ගෙන්වන්නකො අපිට හරි ආසයි ඒ family එක දකින්න

  • @darmal5091
    @darmal5091 11 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි පුංචි පවුලට.❤❤❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 11 หลายเดือนก่อน +8

    රංගනගෙ පවුල් ජීවිතය හරිම ලස්සනයි දුව තාත්ත වගේමයි හරිම ලස්සනයි

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 11 หลายเดือนก่อน +10

    අම්මා තාත්තා වගේම සිරියාවන්ත දෝණියක්... ♥️♥️♥️

  • @peumimanahara4821
    @peumimanahara4821 10 หลายเดือนก่อน

    Teruwan saranai dalada samidunge pihitai hamadama sathutin adaren inna ❤️❤️🙏

  • @nishanimenuka2162
    @nishanimenuka2162 11 หลายเดือนก่อน +7

    සුභ පැතුම් පුංචි පවිලට තෙරැවන් සරනයි

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 11 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි සුබ පැතුම් තුන්දෙනාටම බුදුසරණයි මම ඩුබායි ඉදලා අසාවෙන් බලන්නේ 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @nethmi1776
    @nethmi1776 11 หลายเดือนก่อน +3

    අඩෙහ් නිශාන්ති ඉස්කෝලෙදිවත් අහලතිබ්බෙ නෑ. ලස්සනයි සින්දුව.

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +2

    ඇත්තටම රංගන හැමදාමත් හැමෝම සප්‍රයිස්.කරනව.අද.එයාව.සප්‍රයි.කලා.ඒකත්.නියමයි 👍👍😮😮

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 11 หลายเดือนก่อน +9

    පුංචි පවුලට දෙවි පිහිටයි❤❤❤❤❤

  • @inokasudarshani4525
    @inokasudarshani4525 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සන කටහඩක්❤

  • @kalumrangana1273
    @kalumrangana1273 11 หลายเดือนก่อน

    Thaththagema duwa...theruwan saranai!

  • @anomaseenadeera1276
    @anomaseenadeera1276 11 หลายเดือนก่อน +6

    🎉හරිම ලස්සනයි.ලස්සන පවුලක්

  • @nilakshichathurika1155
    @nilakshichathurika1155 11 หลายเดือนก่อน +1

    ලස්සනයි නිශාන්ති අක්කෙ ඔයා වගේම ඔයාගෙ ගායනයත්.. මොනතරම් මඩ ප්‍රචාර ආවත් ඔයා වැටෙන්නෙ නෑ... මොකද, ඔයා හරිම නිහතමානී, උපරිම විනෝදකාමී, දිරිමත් කාන්තාවක් නිසා.. තුන්දෙනාම හරිම ලස්සනයි.. ඉදිරි අනාගතේ සුබම සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤

  • @monikamonika7460
    @monikamonika7460 11 หลายเดือนก่อน

    Rangan මල්ලියේ oyala 3denam mey wediyata dekima koyanna beri sathutak digu gaman yannata seyaluma දෙවියන් පිහිටයි 🙏nangeth doniyawath dakinna lebema sathutak adarei ❤

  • @manjuseapalika9214
    @manjuseapalika9214 11 หลายเดือนก่อน +3

    I'm really happy this program thanks Sangeetha we need to do something for him also ❤❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 5 หลายเดือนก่อน

    සිය පවුලට තෙරුවන් සරණයි

  • @user-xe6cx8fo1t
    @user-xe6cx8fo1t 8 หลายเดือนก่อน

    Mahathmayanani, obstacles theruwan saranai.

  • @madushanimadushani8050
    @madushanimadushani8050 11 หลายเดือนก่อน +22

    දුව තාත්තා වගේමයි ❤❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 11 หลายเดือนก่อน +17

    Beautiful Singing ❤

  • @kaushanranawaka8618
    @kaushanranawaka8618 11 หลายเดือนก่อน +4

    ශා මාර ලස්සනයි රන්ගනත් ගායනාකලා නම් තවත් ලස්සනයි

  • @SayuriAmaya
    @SayuriAmaya 11 หลายเดือนก่อน +10

    කොච්චර හොද මනුෂ්‍ය කුටද මඩ ගැහැව්වේ..බුදු සරණයි හැමෝටම