පැයෙන් කන්න බ්ලෙන්ඩරේ හදන( super creamy )ලාභම,අඹ අයිස්ක්‍රීම්.අඹ ජෙලාටෝ,Mango Ice Cream in an hour.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2023
  • හදල පැයෙන් කන්න පුලුවන්, කිරි,බිත්තර, ක්‍රීම් මොනවත් නැතුව,බ්ලෙන්ඩරේ ලාභෙටම හදාගන්න පුලුවන් මැජික්
    🍨🥭 අඹ අයිස්ක්‍රීම් 🍨🥭
    🍨🥭 Mango Ice Cream 🥭 🍨
    රෙසිපිය,
    ගෙදරක මැෂින් එකක් නැතුව අයිස්ක්‍රීම් හොඳ quality එකට හදනවනන් කීප වරක් මිශ්‍ර කරන්න ඕනෙ. දිය ගතිය වැඩි වුනොත් අයිස් කූරු කූරු මිදෙනවා. ඉතින් ඔය වද මොනවත් නැතුව ඔයාලට මේ අයිස්ක්‍රීම් එක හදන්න පුළුවන්.
    ඒ වගේම ඔක්කොම අයිස්ක්‍රීම්නෙ කියල හිතන් හිටියට,අයිස්ක්‍රීම් (Ice Cream),ජෙලාටෝ (Gelato) , සෝබේ (Sorbet) වල වෙනස ඔයාලට දැනගන්නත් පුළුවන්.
    හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 222

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 ปีที่แล้ว +14

    අම්මෝ චෙෆ් ශා ඒක..කොහොම ස්තූති කරන්නද ඔයාට,මේ පිනට පැනි බේරෙන මී අඹයක්ම වෙත්වා........[ අම්මෝ එපා පස්සෙ මතක් උනේ වවුල්ලො කයි,ඔහොම්ම ඉන්න, ලෝකෙ රසම දෙවල් ගෙනත් දෙන්න]

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +6

      හෑ මොනවද යකූ මේ කමෙන්ට්ස්..🙉🤣

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 ปีที่แล้ว +3

    Soft and smooth ice cream. THANK YOU.

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +3

    Nice recipe. Thank you so much.

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +3

    දැක්කම ආසයි ....❤❤❤🎉👍😍

  • @shanthirupika5645
    @shanthirupika5645 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති අපිව..දැනුවත් කලාට

  • @sajeekankanamge
    @sajeekankanamge ปีที่แล้ว +1

    Thanks a lot. I Waited to find a super Ice cream recipe. ❤❤

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6h 8 วันที่ผ่านมา

    චෙෆ් ශානි දුවේ ඔයාට ගොඩක් ස්තුතියි...❤ ගොඩක් අඩු වියදමකින් ලස්සන රසවත් අයිස් ක්‍රීම් එකක් හදන්න කියලා දුන්නට., බුදු සරණයි දුවේ 🙏🙏🙏

  • @udayapriyashantha1496
    @udayapriyashantha1496 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔයාට මිස් මේ කියලා දෙන දේවල් වලට බුදුසරණයි

  • @thevinduudayana3979
    @thevinduudayana3979 ปีที่แล้ว +4

    පට්ට රස පාටයි...🤤

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +1

    My Favourite...Thank You..🦋

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +1

    Wow dakka ghaman kanna hithenawa thak you vidiyo ekata

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +9

    I also prepare sorbet my favourite strawberry and mango thanks for your sharing chef shani ❤️🍓👍

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 ปีที่แล้ว +33

    අඩියටම දියර වර්ගය දැම්ම නම් Blend karanna පහසුයි , ඉක්මන් .👌👍

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +6

    Another superb recipe. Thank you so much!

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    Wow super fantastic yummy recipe Thank U so much Chef for U shared the differences of ice cream , Gelatto & sorbet. Thank U so much Chef for ur great lovely video 🙏👍👌🤩😋🤗

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි .ඔබතුමියට

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Ithamath nihathamaani wa pahadiliewa recipi eka dunnata thanks a lot ❤️❤️❤️👍

  • @dulakshisalgadhu2203
    @dulakshisalgadhu2203 10 หลายเดือนก่อน +2

    Welawk set una ahduwa patta rasai❤

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 ปีที่แล้ว +1

    Thank you so much.Naturel fruit tast Yami

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว +1

    Wow very mawalas recipe 👍👍👍thanks dear good luck ❤❤❤🎉🎉

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 17 วันที่ผ่านมา

    Thanks a lot dear Shani.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Waaaw! Thank you,🌻🌻😍🤗

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +3

    ඵ්කනමි සුපිරි මම හරිම කැමතියි හදන්න ඕන 👍

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +4

    Thank you Chef... will try this 👍

  • @GunasinghedgaDgac-dy8ge
    @GunasinghedgaDgac-dy8ge 4 หลายเดือนก่อน +1

    රසයි

  • @madushapeiris4784
    @madushapeiris4784 ปีที่แล้ว +2

    Thank you chef your amazing receipe

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +3

    Wow Super Recipe Thanks Alot my Dear ❤️❤️❤️❤️❤️❤ 😋😋😋😋

  • @ratnakodikara4552
    @ratnakodikara4552 ปีที่แล้ว +1

    Harima shork. Ikmaninma hadanawa. Thankyou.

  • @sumithrahl3507
    @sumithrahl3507 15 วันที่ผ่านมา

    Excellent dear.Thank you so much .Good luck .

  • @studiopedia9871
    @studiopedia9871 2 หลายเดือนก่อน

    Thank you chef❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    The colour ......look so yummy

  • @nelumperera8950
    @nelumperera8950 หลายเดือนก่อน

    Thank you so much

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 6 หลายเดือนก่อน +1

    Aniwaryenma mamath hadanawa thank you so mach sis god bless you❤️🙏🌹

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Thank you chef shani...😘👌

  • @kanthicaldera1361
    @kanthicaldera1361 ปีที่แล้ว +1

    Very good, ill try
    Thank you.

  • @shanikasamarathunga7992
    @shanikasamarathunga7992 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +3

    ඒකනම් සුපිරිම තමයි 👌👌❤️

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Thanks duwa mama kanne nehe Eth puthalata hadala denna puluwan.

  • @fatimaali6290
    @fatimaali6290 ปีที่แล้ว

    බුදු සරණයි .👍👍💕💕💕🙏🙏🙏

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 18 วันที่ผ่านมา

    Thanks will try this

  • @faizasaliheen2131
    @faizasaliheen2131 ปีที่แล้ว +1

    Amazing...n delicious. ..tnx madam.

  • @wathsalawijewardhana5812
    @wathsalawijewardhana5812 ปีที่แล้ว +1

    Thanks akki

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 ปีที่แล้ว +2

    Thanks a lot dear chef Shani !!!

  • @manelsenarathne3714
    @manelsenarathne3714 ปีที่แล้ว +2

    Thank you so much 🥰🥰🥰

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot dear chef.

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much 💐

  • @dammipathi8991
    @dammipathi8991 10 หลายเดือนก่อน

    Swayan rakiyawa karanna aba abaralla lovi weralu achchary hadana hati niwaradiwa danne na kiyala denna miss

  • @DanukaDunka-fn8kw
    @DanukaDunka-fn8kw หลายเดือนก่อน

    Bohoma sthuthi danetath genichcha💸😍🍈🍧

  • @malshikawshalya7022
    @malshikawshalya7022 11 หลายเดือนก่อน +1

    Chef mango wenuwata avacado unath ganna puluvnda?.

  • @english_with_ruwandika
    @english_with_ruwandika 26 วันที่ผ่านมา +1

    Me recipe ekata e widiyatama heduwa ikmanin mata nam mehema smooth ice cream ekak awe nehe. Ice midila wage

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Super 👌 luck like yammy ice cream 🍦 😋 😀

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 15 วันที่ผ่านมา

    හදලා බලන්වාමයී...❤👌

  • @eshaniweerasinghe4175
    @eshaniweerasinghe4175 ปีที่แล้ว

    Woow amazing!!

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว

    Fresh milk දාන්න බැරිද
    ?

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 13 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 ปีที่แล้ว +1

    Superb 👍

  • @jananipalamakumbure7673
    @jananipalamakumbure7673 29 วันที่ผ่านมา

    Kal thiya ganna puluwan da miss

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 15 วันที่ผ่านมา

    ස්තූතියි

  • @sugeetha799
    @sugeetha799 ปีที่แล้ว

    nice video

  • @radikasivanathan5477
    @radikasivanathan5477 ปีที่แล้ว +1

    Wow it's look like delicious😋👌👌

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 10 วันที่ผ่านมา

    Thanks 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @swarnawijesekara301
    @swarnawijesekara301 ปีที่แล้ว

    Can't we use fresh milk, thanks for your lovely recipes, and the knowledge you give to us, wish you all the best, and happy new year, budusaranai dear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Yes, you can , but do it faster..coz milk is not thicker like coconut milk..

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Mm rasa ati

  • @kumarihkg7809
    @kumarihkg7809 ปีที่แล้ว +1

    Yummy 😋 😋

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 13 วันที่ผ่านมา

    THANK YOU SO MUCH CHEF

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +2

    Look so Yummy! 👌

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว +1

    Supiri thank you

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +1

    Great recipe thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      My pleasure 😊 for your comment regarding Gelato and Ice cream are the same in Italy,
      Yes you are right, and I know that too..that's why I clearly mentioned you can say Ice Cream and Gelato is same too, but in modern world specially in other countries, sometimes they categories as a two things. even if we order them in hotels , suppliers have them under two names.
      Simple thing, just do a quick google search you can understand what I'm saying. and unfortunately I can't do longer explanation here to give more detail ..💚

    • @bandaraherath8553
      @bandaraherath8553 ปีที่แล้ว +1

      @@cookingwithchefshani we are living in Italy. Exactly you're right chef, as I am also Sri Lankan hotelier, I experienced that. Your video are so interesting and I am improving quite a lot thanks you very much chef. God bless you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@bandaraherath8553 Thank you 😊

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 วันที่ผ่านมา +1

    Thank you so much ....👍👌✌😊

  • @dilueshi2734
    @dilueshi2734 หลายเดือนก่อน

    ඒකනම් මාරම රස ඇති ❤

    • @randimanawarathna
      @randimanawarathna 22 วันที่ผ่านมา

      හදල කාලම බලමුකො😀

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 ปีที่แล้ว

    ම්හත්මිය, මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද වෙජ්ටේරියන් ලකුණ තිබෙන බටර්, මිකිරි, එළගිතෙල් අතරත් වෙජිටේරියන් ලකුණ (කොලපාට කුඩා රව්ම ) නැති බටර්, මිකිරි, එළගිතෙල් අතරත් වෙනස ස්තුතියි ඔබ‍ට,

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +1

    Hi Puthe, yummy looking ice-cream. Can we use soursup instead of mango? Thanx putha. Keep up the good work.....Kalyani Amma

  • @nilanthimanukularatne7011
    @nilanthimanukularatne7011 4 วันที่ผ่านมา

    Golden syrup use karann puluwanda

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว

    Elakiri

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 7 หลายเดือนก่อน

    thxu hadala balanawamai hode

  • @ruvanihewage68
    @ruvanihewage68 16 วันที่ผ่านมา

    කොච්චර kal තියාගන්න පුළුවන් da???

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว

    ඔය විදියටම chocolate ice cream එකක් හදා ගන්න පුලුවන් ද

  • @KC-ww3no
    @KC-ww3no ปีที่แล้ว

    It's really good 😝😝😝😝

  • @geethasamaranayake277
    @geethasamaranayake277 25 วันที่ผ่านมา +1

    Thanks Thanks ❤️❤️👍දන්නවනේ කොහේ ගියත් නතර වෙන්නෙ ඔයා ලග

  • @nihaldissanayake9362
    @nihaldissanayake9362 26 วันที่ผ่านมา +1

    Thanks❤

  • @madukaranasinghe8063
    @madukaranasinghe8063 ปีที่แล้ว

    Can we get every fruits

  • @sivamary896
    @sivamary896 ปีที่แล้ว

    Niyamai mam

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 3 หลายเดือนก่อน

    Bohome sthuthi obe thumiyete❤️

  • @hansikavindi9941
    @hansikavindi9941 20 วันที่ผ่านมา

    හදලම බලන්න ඕනි 😍😍

  • @pdmLucas
    @pdmLucas 29 วันที่ผ่านมา +1

    කෙසෙල් ගෙඩි වලිනුත් හදාගන්න පුලුවන් ඇති නේද .

  • @travelwithhansi3545
    @travelwithhansi3545 ปีที่แล้ว +1

    Thank you chef.Fresh pol kiri ne New Zealand wala. tin wala tiyanha Mehe.fresh milk use karanha berida chef.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Honestly Can (tin) one's are perfect for this ඒක තමා ලේසිම ,හොඳම..they are creamy and not like watery consistency, unfortunately sometimes I cannot explain all those tiny details in the video .

    • @travelwithhansi3545
      @travelwithhansi3545 ปีที่แล้ว

      @@cookingwithchefshani okay chef.thanks for the reply.Let me give a try ❤️

  • @jananichandima7337
    @jananichandima7337 หลายเดือนก่อน

    ස්ටෝබෙරි අයිස් ice cream රෙසිපියක් දෙන්නකෝ

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v 5 หลายเดือนก่อน

    Woow

  • @Roshan.miusic
    @Roshan.miusic 23 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි. දෙහි නැතුව හැදුවට කමක් නැද්ද

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +1

    Instead of metal container can we use a plastic One? Tks a lot chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      You can , but cool metal container will speed up the cooling process ..

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว

    Yammyyy 😋😋

  • @priyanp4374
    @priyanp4374 11 หลายเดือนก่อน +1

    Actuality I make this with sugar one teaspoon and pinch of of Salt , so not necessary the sugar syrup

  • @disnanilukshi7600
    @disnanilukshi7600 ปีที่แล้ว +3

    Kochchara kalayak thiyaganna puluwanda akki?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      කාලා ඉවරවෙනකන්..❤️ අවුලක් නෑ මොකුත් වෙන්නෙ නෑ.

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 27 วันที่ผ่านมา

    ස්තුතියිඔබතුමියට

  • @maureendesilva
    @maureendesilva ปีที่แล้ว +3

    Wow my favourite 😍 ❤ no words to thank chef 👏 🙏

  • @BlackGoldRoad
    @BlackGoldRoad 27 วันที่ผ่านมา +1

    Waw akke 🥰😋😍

  • @mihiriperera4492
    @mihiriperera4492 ปีที่แล้ว +1

    Shani
    Fresh milk use karanna berida?

  • @shashikamadushani9130
    @shashikamadushani9130 15 วันที่ผ่านมา

    පොල් කිරි නැතුව එලකිරිවලින් හදන්න බැරි ද අක්කෙ..

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 10 หลายเดือนก่อน +1

    Sthuthi godak ❤💐💯👍👏👏🇱🇰🇮🇹 pahadili una godak.Grazie.