Menika 02 (Reply Song) | මැණික 02 (පිළිතුරු ගීතය) - official lyrics video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Listen On Spotify
    open.spotify.c...
    Listen On Apple Music
    music.apple.co...
    ""මැණික 02"" (පිළිතුරු ගීතය)
    Artist | suvini sudhasni
    Lyrics | Shashika Sadeep
    (හීන with shashi)
    Music | Deepathy Jayasuriya
    (DnS studioz)
    Mixed and Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    artists personal details
    _________________________
    Suvini sudhasni -
    / suvini.sudhasni
    Shashika sadeep-
    / shashika.sadeep
    (හීන with shashi)
    deepathy jayasuriya -
    (DnS studioz)
    / deepathy.jayasuriya.9
    හීන with shashi fb page -
    / shashika.sadeep.99
    A production of හීන with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you❤️
    Heena with shashi👇
    ඇහැට කනට නොව හදවතට.......
    For a high level of enjoyment......

ความคิดเห็น • 6K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +19

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/0cVwJ2b8VzQTVwuCCfFniG?si=515380683cb84dcb
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/menika-02/1693972750?i=1693972754

  • @Fresh_and_healthy464
    @Fresh_and_healthy464 4 ปีที่แล้ว +5282

    තවත් ඇබ්බැහි වීමක්... උඹේ වචන වලට පිං සහෝදරයා 💚..මේ style එකට කැමති අය කවුද...❤️❤️❤️❤️👌

  • @santhushpremaweera1862
    @santhushpremaweera1862 4 ปีที่แล้ว +5812

    බබාගෙ තාත්තගෙ reply එක ඊලගට ඕනෙ කියන අය මේකට like කරන්න❤️

  • @rajiyalines655
    @rajiyalines655 3 ปีที่แล้ว +722

    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭
    මැණික 3 ඕනී......❤️💙😭

    • @tharakanayanajith3921
      @tharakanayanajith3921 3 ปีที่แล้ว +6

      aniwaren matath onii

    • @jaadilk
      @jaadilk 3 ปีที่แล้ว +2

      3 ඔනී

    • @ayeshadilrukshi3423
      @ayeshadilrukshi3423 3 ปีที่แล้ว +3

      Ou oniiiiii pls dannkoooo

    • @dilandecosta9880
      @dilandecosta9880 3 ปีที่แล้ว +44

      නොයිදුල් කලෙන් පැන් බී රහසෙන් වින්දා,
      පැදුරට නොකියා හිටි හැටියේම ගිය හින්දා,
      පොපියන හදේ නැගෙනා කදුලැලි රන්දා,
      නුබ නැති හින්දා ඇය අංගොඩ දුක් වින්දා....... //
      ලගට විත් දෑතින්ම තුරුළු කරගෙන මෙමා,
      සිතපුරා ඇය හිටියේ උරුම ඇය මට නිසා,
      හැර ගියපු නුබේ නම මුමුනමින් සිටි එදා,
      ලෝකයට නොපෙන්වා කදුළු සැලුවේ මෙමා..... //
      පෙම් කරන්නට තරම් කාලයක් නොවූ නමුත්,
      දිනෙන් දින මෝරමින් නැගෙන කුස දෙස බලන්,
      හුල්ලන හඩින් ඇය සිටින විට නෙතු ඇරන්,
      නුබේ පවු සෝදමින් සැමියා වුවා මෙමෙන්....... //
      පලක් නෑ සබද මට අතීතයේ නුබේ රටා - නුබ මගේ සද තමයි තරු නොමැති රැ පුරා
      රැ දවල් නිදි වරා වෙර ගත්තේ නුබ නිසා - ඒ උනත් රුපියලේ රැස් බැලුවේ දින පතා
      දිනක් දෙදිනක් නොවේ මා සිටියේ රැ නොකා - මගේ කුස පිරුනෙම නුබ හොදින් ඇති නිසා......
      මගේ කුස පිරුනෙම නුබ හොදින් ඇති නිසා......
      දන්නවා මම හොදට මතකයන් ඇති ඇයට,
      නුබේ හැඩ අදුනනවා දශමයට ඇය තවම,
      නොදන්නා ලෙසින් මම සිටින විට අද හොරට,
      කිමද ඉල්ලුවේ සබද නමක් අත්හල පෙමට...... //
      අපි වෙනුවෙන් මේ දේ නුබ හෙට කරපන්,
      මා නැති අතරේ මගේ නිවසට නුබ පලයන්,
      ඉපදුන පුතාගේ අක්කාගේ මුව බලපන්,
      ඒ තුල නුබේ රුව දැක්කොත් මට කියපන්....... //👣👣👣

    • @kithminihansika9398
      @kithminihansika9398 3 ปีที่แล้ว +1

      @@dilandecosta9880 wow ❤️❤️❤️❤️

  • @dayanbro7197
    @dayanbro7197 10 หลายเดือนก่อน +99

    මම අවුරුදු විස්සක කොල්ලෙක්.මගෙ අම්මාපල්ලයි මම මේක අහල දැන් ඇඩුවා.මේ අදහස ටයිප් කරද්දිත් මගෙ කදුලු වෙනවා.
    මෙච්චර ලස්සන සින්දු තියනවා කියල දැනෙද්දිත් මාර ආඩම්බරයි.ගොඩාක් මිනිස්සු මේ වගේ ඒවා හොයන්නෙ නෑ.ඒත් මෙව්වාම හොයන සුලු පිරිසක් ඉන්නවා.රසය දන්න නියම මිනිස්සු ටිකක්.උන් වෙනුවෙන් උබ තව සාධාරණයක් කරන්නම ඕන බං.
    අපිට තව මේ වගේ සින්දු ඕනෙ

  • @sudeshanethmini297
    @sudeshanethmini297 3 ปีที่แล้ว +1492

    අවංක ප්‍රේමයක් හමු වේවා... 🙏❤ හිමි වේවා... 🙏❤
    අහිමි නොවේවා... 🙏❤
    මේ සසරේ කාටවත්ම... ❤🙂

  • @pavithramadubashini8516
    @pavithramadubashini8516 4 ปีที่แล้ว +1301

    ඇයි දන්නවද හැමෝටම දැනෙන්නේ මේ හැගීම...
    හැමෝටම තියෙනවා මෙහෙම නොවුණත් මීට සමාන කතාවක්

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +50

      වැරදි...මීට සමාන නෙමෙයි කොහොම කතාවක් වත් මට නෑ.. තිබිලත් නෑ...ඒත් මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..

    • @sumalipramudika9930
      @sumalipramudika9930 4 ปีที่แล้ว +3

      Aniwarenm

    • @mereeshaoorloff693
      @mereeshaoorloff693 4 ปีที่แล้ว

      ❤👌👍

    • @pavithramadubashini8516
      @pavithramadubashini8516 4 ปีที่แล้ว +61

      කොහෙත්ම කතාවක් තිබිලා නෑ කියන්නෙ කවදාවත් ප්‍රේම කරල නැද්ද විරහව දැනිලා නැද්ද.. ප්‍රේමය හදවතේ පිරිලා ඉතිරිලා යනකොට ලබාගන්න බැරිව ලතැවිලා නැද්ද....අඩුම ගාන ප්‍රේමය දැනිලවත් නැද්ද විරහව දැනිලවත් නැද්ද ...එහෙනම් ඒ ජීවිතයෙ කොහෙද රහක්...ජීවිතේ කියන්නෙ නෙල්ලි ගෙඩියක් හැම රසක්ම තියෙන ඒ තරම් මිහිරිම...ඉතින්...මේ හැම හැගීමක්ම අර නෙල්ලු ගෙඩියේ තියෙන රස වගෙ මිහිරි අමිහිරි රස ගේනවා තව සමහර අය ඒ රස රසයක් විදිහටම විදිනවා සමහරු වේදනාවක් විදිහට විදිනවා කොහොම නමුත් මේ නිර්මාණය විරහව විදපු විදවපු ජීවිත වලට ලගයි කියන එකනම් කියන්න පුලුවන් ප්‍රේමයට බැදි උන් කාලසීමාව නිනව්වක් නෑ...ප්‍රේම කතාවලට ඉතිරි වුණේම සිහින මවපු මතක පමණයි...ලගින් උන් කාලෙදි කල කී දේ පමණයි...

    • @pavithramadubashini8516
      @pavithramadubashini8516 4 ปีที่แล้ว +25

      ප්‍රේමයට උපමා උපමේය නොසොයන්න තමාට ලැබීමට අවශ්‍ය ප්‍රේමයේ නිර්මාණකරුවා තමාම වන්න ස්තූතියි

  • @shanikasewwandi4329
    @shanikasewwandi4329 4 ปีที่แล้ว +1215

    රැල්ලට යන ..කෙල්ලෙක්ගෙ නිරුවත පෙන්නල views ගන්න හදන ... නිකං වචන ටිකක් එකතු කරල ලියන සිංදු තියන අද ..මේ වගේ හදවතට කතාකරන ගීත ලියන .. ගායනා කරන... ආදරණීය ඔයාලට තෙරුවන් සරනයි ... සිංහල සාහිත්‍යය තාමත් ආරක්ෂිතයි...❤️❤️❤️🙏🙏🙏

    • @kanthisenani5185
      @kanthisenani5185 3 ปีที่แล้ว +21

      ❤❤❤❤❤❤❤තනිකලත්. අාදරය හදවතින් කිසිදා වෙන්කල නොහැක එයයි මැබෑඅාදරය.

    • @nathasharukshani8013
      @nathasharukshani8013 3 ปีที่แล้ว +5

      Aththatama puduma lassana sinduwak

    • @susinisaumya6795
      @susinisaumya6795 3 ปีที่แล้ว +3

      ❤️

    • @kottegodagesanjeewani926
      @kottegodagesanjeewani926 3 ปีที่แล้ว +2

      hm

    • @ishanisewmi5593
      @ishanisewmi5593 3 ปีที่แล้ว +3

      ekenma... ❤️

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +101

    ගැහැනු හිතත් කියවන්න පුලුවන් පිරිමි හිතක්..❤අති විශිෂ්ඨයී 👌 ඔය දෑතට තෙරුවන්සරණයී !!!

  • @rasanjaleesewwandi2624
    @rasanjaleesewwandi2624 3 ปีที่แล้ว +977

    සංසාරගත පෙම්වතුන් කිසිදා වෙන් නොවේවා..❤

    • @Shen11.
      @Shen11. 3 ปีที่แล้ว +4

      Hm

    • @dhilrudhilru1530
      @dhilrudhilru1530 2 ปีที่แล้ว +4

      Ane ow dewiyne,adereniya sansaregatha pemwethun kisim dwsk wnnkrnne nn epaa..

    • @sajinidilsha6603
      @sajinidilsha6603 2 ปีที่แล้ว

      අනේ ඔව්🥺🥺

    • @tharinduindika7426
      @tharinduindika7426 ปีที่แล้ว

      Hi kohomda oyaata.

    • @aminirwana6325
      @aminirwana6325 ปีที่แล้ว

      @@Shen11. 🤣🤣🤣

  • @_buddhi_2684
    @_buddhi_2684 3 ปีที่แล้ว +566

    'අයිති නැති බැඳීම් හරි සුන්දරයිලු..' කිව්වට සංසාරගත බැඳීම් කවදාවත් වෙන් නොවේවා....!!

    • @isharawijekoon2793
      @isharawijekoon2793 2 ปีที่แล้ว

      😒😒❤️

    • @sajinidilsha6603
      @sajinidilsha6603 2 ปีที่แล้ว

      අනෙ ඔව් 🥺❤

    • @naveenkavishka7457
      @naveenkavishka7457 2 ปีที่แล้ว +10

      ඔව් කොහොමත් අයිතිවාසිකම් කියා ගන්න බැරි එකපාර්ශ්වික ආදර කතා හරි ලස්සනයි....

    • @naveenravisanka5244
      @naveenravisanka5244 2 ปีที่แล้ว

      😍

    • @hirushikavindya785
      @hirushikavindya785 2 ปีที่แล้ว +4

      අයිති නැති බැඳීම් ලස්සනයි රෑ තිස්සේ කොට්ටේ තෙත් කරන්න 😔😔😔

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว +726

    කවුද දෙයියනේ මේ පදවැල් unlike කරන්නේ?????😥😥😥පපුවම ඇවිලෙනවා❤️❤️❤️type කර ගන්න බෑ හිතට එන හැගීම....👌👌👌👌

    • @saduniapsara2717
      @saduniapsara2717 3 ปีที่แล้ว +6

      හිතක් පපුවක් නැති අය unlike කරලා

    • @poornimaudayangani2004
      @poornimaudayangani2004 3 ปีที่แล้ว +2

      මටත්

    • @shiromibandara6416
      @shiromibandara6416 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @pasindulakshan7832
      @pasindulakshan7832 3 ปีที่แล้ว +4

      මිනිහෙක් නැගිටිනවට අකමැති කුහකයෝ තමයි එහෙම

    • @rscreation6566
      @rscreation6566 3 ปีที่แล้ว +2

      @@pasindulakshan7832 💯✔️

  • @pramodasewwandi2003
    @pramodasewwandi2003 2 ปีที่แล้ว +86

    දන්න හින්දා පරිස්සම් බව නුබේ ලග මගෙ පොඩි එකා...
    එ විශ්වාසය 🙂❤️

  • @sajaangeethshandissanayaka9808
    @sajaangeethshandissanayaka9808 4 ปีที่แล้ว +517

    ලෝක පූජිත අති පන්ඩිත විශාරද පට්ටම් ලාභීන් අතර අග තැන්පත් 76 දෙනෙක් unlike කරල... මල් පොන්නයොන්ට කොහෙද මේවගෙ රස තේරෙන්නෙ... unlike කරපු පොන්න පුතාල ගැන වද වෙන්න එපා සහෝල... එලම වැඩක්... දිගටම කරන් යන්න... හැමදාම හදවට කතා කරන්න... ජය...

    • @ruwan5148
      @ruwan5148 4 ปีที่แล้ว +16

      නියම කතාව සහෝ.. මේ වගේ ඒව විඳින්නත් වාසනාව තියෙන්න ඕන ❤

    • @anjaleekavindya4461
      @anjaleekavindya4461 4 ปีที่แล้ว +5

      Un blnwa athhe kunuharpa

    • @ishuishu6151
      @ishuishu6151 4 ปีที่แล้ว +5

      Mewage rasayk notherena minissuu😡

    • @madushani3302
      @madushani3302 4 ปีที่แล้ว +5

      එක ඇත්ත

    • @mallikadilhani7795
      @mallikadilhani7795 4 ปีที่แล้ว +2

      ඔයා like කරන්නෙනැති minissunta baninnayanna aepa..mamath like kara un like karana aeka uge wadak poddak iwasapan..

  • @pukmantha4021
    @pukmantha4021 4 ปีที่แล้ว +585

    මේකනම් දෙවියෝ ලිව්ව සින්දුවක්❤ මනුස්සයෙක්ටනම් මේ වගේ සින්දුවක් ලියන්න බෑ😍🔥

    • @ruvehlishamalie345
      @ruvehlishamalie345 3 ปีที่แล้ว +4

      ලස්සනයි...ගොඩක්

    • @nilushikarajapakshe4337
      @nilushikarajapakshe4337 3 ปีที่แล้ว +3

      maru aiye aga hiri wtuna

    • @oshanijayawardana1467
      @oshanijayawardana1467 3 ปีที่แล้ว +2

      සින්දුවේ හැම පදයකටම ඇඩෙන්න තරම් හිතට වදිනවා.....මාරම නිර්මානයක්...❤️❤️❤️❤️❤️❤️❤️

  • @mashisewwandi6376
    @mashisewwandi6376 4 ปีที่แล้ว +305

    මැණික
    තමන්ගෙ පපුවට ලන්වෙලා තොල් අස්සේ හුරතල් උනු එකී වෙන ආදරේක නමින් අම්මෙක් වෙලා ඉද්දි
    ඒකිට නොරිදෙන්න පැටියව පරිස්සමින් ගන්න ඒ කොල්ලගෙ ආදරේ කොච්චරක්නම්ද😢
    ආදරේ ඒමයි...
    කවදාවත් රිදවන්නෑ
    ඒකීව අමතක කරන්න කියලා ඉල්ලන්න තරම් ඒකි හිතින් කෝම ඉවසන්න ඇතිද😍😘😘 මේ කතාව රැල්ලෙන් මිදිලා ඇවිත් හැමෝගෙම ඇස් වලට කදුලක් ගෙනාවා... මෝරපු කදේ අයිතිකාරයා වෙන්න උබට බැරුවට ඒ ආදරෙන්ම උබ පරිස්සන්

  • @SachiSamarasekara-x5y
    @SachiSamarasekara-x5y หลายเดือนก่อน +10

    මටත් මේ වගේ කාලයක් තිබුනා අපේ සන්බන්දේ නැවතුනේ එයාලගේ ගෙදරින් අකමැති කව්දාවත් ආදරේ කරන දෙන්නෙක්ට වෙන් නොවේවා 😢

  • @sauronyt5517
    @sauronyt5517 4 ปีที่แล้ว +409

    Lysics ලිව්වේ මිනිහෙක්නම් වෙන්න බෑ.අධිමාත්‍රාවටත් එහා ගියපු ඇබ්බැහි විමක්😍😍😍

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @nkbzvthanage
      @nkbzvthanage 4 ปีที่แล้ว +1

      සත්තකින්ම ...👍❤

    • @iroshasandamali5676
      @iroshasandamali5676 4 ปีที่แล้ว +1

      Eka nam eththa. Hadawatha pichchila yanawa

    • @pandapro9211
      @pandapro9211 4 ปีที่แล้ว

      ඇත්තමයි ❤❤❤💖

    • @manushewejarathna7019
      @manushewejarathna7019 4 ปีที่แล้ว

      ඇත්තමයි. එහෙම හිතකට වදින්න ලියන්න හැටමා්ටම බෑ.

  • @dasunkaushalya2912
    @dasunkaushalya2912 4 ปีที่แล้ว +265

    මේ නම් සිංදු නෙවෙයි මනසටම කිදා බහින අධිමාත්‍රා ඖශධ ❤️😢

  • @madushangunawardana8191
    @madushangunawardana8191 2 ปีที่แล้ว +642

    මැනික 01 / මැනික 02 එක පාර ඇහුවාම දැනෙන සංවේදි බව කියන්න තේරෙන් නෑ 😓

    • @rajeefernando1558
      @rajeefernando1558 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 😥

    • @jagathjagath4711
      @jagathjagath4711 2 ปีที่แล้ว +5

      අදයි බැලුවෙ හරිම ලස්සනයි

    • @hirunikeshala1817
      @hirunikeshala1817 2 ปีที่แล้ว +2

      😢😢

    • @sachinit.s.247
      @sachinit.s.247 2 ปีที่แล้ว +7

      ඇත්තටම comment එකක් දාන්නවත් හිතාගන්න බෑ....ඒ තරම් හදවතට සංවේදීයි ❤️

    • @virajiniesewvandhi
      @virajiniesewvandhi 2 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම💔

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว +202

    මේ කවි ලියලා දුන් ඒඅතට තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි

  • @user-xtra
    @user-xtra 3 ปีที่แล้ว +664

    කාන්තා හිතට දැනෙන හැගීම් පවා වචනයට පෙරලූ ඔබටත්...සංගීතවත්කල සහ ගායනා කල කෙනාටත් තෙරුවන් සරණයි

    • @applesamsung7544
      @applesamsung7544 3 ปีที่แล้ว +3

      Hmmmmm🌹🙏

    • @nilukadamayanthi5937
      @nilukadamayanthi5937 2 ปีที่แล้ว +1

      හරියට.හිත.කීරි.ගැහිල.ගියා

    • @Dinugamage1118
      @Dinugamage1118 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි🙏 අයියේ

  • @elzaq5283
    @elzaq5283 3 ปีที่แล้ว +194

    'දැන්වත් නුඹෙ පපුවෙන් මගෙ රුව මකපන්...'
    හිත හිරිවැටෙනවා.😥

  • @vish_pathirana4312
    @vish_pathirana4312 3 ปีที่แล้ว +888

    සමාවෙයන්. ආයේ සින්දුව අහන්නෙ නෑ. සිංදුව කැත නිසා නෙවෙයි.හිතට වාරු නෑ මැනික දරා ගන්න.💔💔💔

    • @susinisaumya6795
      @susinisaumya6795 3 ปีที่แล้ว +9

      Ow harima දුකයි

    • @kottegodagesanjeewani926
      @kottegodagesanjeewani926 3 ปีที่แล้ว +5

      athta

    • @maheshikaridmini4265
      @maheshikaridmini4265 3 ปีที่แล้ว +4

      Aththatama .....puduma lassana song ekak.....😊

    • @pehansamindu239
      @pehansamindu239 3 ปีที่แล้ว +5

      Mamath ehema hithagena idala kalekata passe awe 😐

    • @apsarasanjeewani652
      @apsarasanjeewani652 3 ปีที่แล้ว +21

      කොච්චර හැදුවත් අතීතය මතක අමතක කරන්න මේ වගේ සින්දු නිසා කොහොම අමතක කරන්න ද.

  • @dilharioman7435
    @dilharioman7435 ปีที่แล้ว +39

    ලීක් වුණා ලීක් කලා කියන ආදරේට වඩා හරි ලස්සන ආදර කතාවක් මේක 👍👍👍👍👍👌👌👌

  • @hwirose3267
    @hwirose3267 2 ปีที่แล้ว +145

    මගේ පෙම්වතාත් වෛද්‍යවරයෙක් ඉතින් තදින් දැනෙන පද ටිකක්. අහම්බෙන් උනත් අහන්න ලැබීම සතුටක්. තවත් ලියන්න සිතුවිලි පහල වේවා කියලයි ප්‍රාර්ථනාව.

  • @Fat2Fit666
    @Fat2Fit666 4 ปีที่แล้ว +62

    මං වගේ නුඹත් හෙට නව දිවි අරඹාවි
    පැතුමත් එයයි උඩු හිත මගේ ඉල්ලාවී
    එනමුත් හිත යටින් තව තව ඉකිලාවී
    බෑ මට දකින්නට නුඹ තවෙකුගේ වේවී

    • @samangirasamangira4920
      @samangirasamangira4920 4 ปีที่แล้ว +11

      ඔබට වගේමයි අසරණ අද මගේ හිත
      පරණ මතක හින්දා මගෙ කදුලු නෙත
      හිතුවත් කරගන්න ඈ මගෙ දුරින් ඇත
      තනිකම පාරවා සිහිවෙයි ඇගේ වත...

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 ปีที่แล้ว +142

    පිළිතුර..✌❤️
    කාගෙද වරද....?
    අධිමාත්‍රාවක් 😍❤️🙏
    මැණික 03 විතරක් නෙවෙයි... 04, 05 , 06, වගේ ඔක්කොම බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @Ash.vidu2025
    @Ash.vidu2025 2 ปีที่แล้ว +215

    සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වාම අවංක ,නිර්ව්‍යාජ ප්‍රේමයක් පමනක්ම මුණගැසේවා...🙏❤️

  • @sandunimadushika4811
    @sandunimadushika4811 4 ปีที่แล้ว +139

    අම්මෝ ඒ doctor කෝම ඉන්නද මේක බලලා.ඇත්තටම හිතට වැදුනා මාරම විදිහට

    • @yamunarp8383
      @yamunarp8383 4 ปีที่แล้ว +3

      Me aththa seduweemakd

  • @malishawikramasingha5238
    @malishawikramasingha5238 2 ปีที่แล้ว +65

    දෙවියනේ වැදල ඉල්ලන්නම් අයිති කරගන්න බැරිනම් කවදාවත් එහෙම හිත් දෙකක් මුනගස්සන්න එපා🥺💔

  • @w.hchithramalani208
    @w.hchithramalani208 ปีที่แล้ว +59

    "දන්න හින්දා පරිස්සම් බව නුබේ ළඟ මගේ පොඩී එකා"❤

  • @nimmimadumali8920
    @nimmimadumali8920 4 ปีที่แล้ว +57

    දැන්වත් උඹේ පපුවෙන්
    මගෙ රුව මකපන්😢😢😢
    දුක හිතුනා ඒ ටිකට.
    ලස්සනයි.මැණික 2 එනකන් බලන් හිටියේ මෙච්චර දවස්❤️❤️❤️

  • @romenadilrukshi5161
    @romenadilrukshi5161 4 ปีที่แล้ว +130

    සිංදුව ඉවරයි මම තවම අඩනවා සත්තකින්ම දැනෙන හැගීම විස්තර කරන්න වචන නැහැ මට ❤

  • @methlasmanufactures4693
    @methlasmanufactures4693 4 ปีที่แล้ว +421

    විරහව වෛරයක් විදියට පෙන්වන අදකාලයේ ගීත වලට වඩා විරහව ආදරයෙන්ම දරාගන්න කියල දෙන මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා. Good job brother. Keep it up. 🙏

    • @ravindujayalath1021
      @ravindujayalath1021 4 ปีที่แล้ว +3

      අනිවා....දැන් තියෙන්නේ එක්කො මිනී මැරුමක් එක්කො වහ දාලා දෙනව නැත්තම් ඔයා ආවේ නැත්තම් මම මැරෙනව කිය කිය වැලලෙනව ......

    • @ashvinibandara5439
      @ashvinibandara5439 4 ปีที่แล้ว +1

      The most respected comment for this work

    • @ruvinidarmasena5582
      @ruvinidarmasena5582 2 ปีที่แล้ว

      Yeah.👌

  • @nayanarandeepa7091
    @nayanarandeepa7091 ปีที่แล้ว +27

    "මන් ඇර වෙනත් හීනෙක සැනසෙන්න බලන්, දැන්වත් නුඹේ පපුවෙන් මගෙ රුව මකපන්" 🥺🥺❤️

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 3 หลายเดือนก่อน

      කවුරු කොහොම කිවත් ඒ දැනිච්ච රූපයක් කොහොම මකන්නද 💔🌎🥺

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 4 ปีที่แล้ว +237

    අවුරුදු 5ක ආදරයක් අවුරුදු ගානකට කලින් නැවතිලා අදටත් තනියම ඉද්දි ඒ කෙල්ලම දැන් වෙන කෙනෙක්ව බැඳලා ඉද්දි මෙච්චරකල් මුකුත්ම නොකියා මේ සිංදු දෙක විතරක් මට ලින්ක්ස් දෙක දැම්මා..එතනින් එහාට හැඟීම් වචන නොකරමි..ලස්සන නිර්මාණක් ❤️👍😞

  • @dewindipathirana7826
    @dewindipathirana7826 3 ปีที่แล้ว +114

    සංසාරගත පෙම්වතුන්,
    හමුවේවා......
    හිමිවේවා......
    අහිමි නොවේවා....
    මේ සසරේ කාටවත්ම......

  • @ravindujayalath1021
    @ravindujayalath1021 4 ปีที่แล้ว +373

    අධිමාත්‍රා ඖෂධ බං මේව...💕💕 ඉන්න තැනත් අමතක කරවගෙන පපුවෙත් ගැඹුරුම තැනට දැනෙන්න සින්දු හදන්න උබල කන කට්ට පට්ට අයියේ....ඉස්සරහට තව මේ වගේ ඒව ඕනේ❤❤❤❤❤

  • @devindanikaushalya7459
    @devindanikaushalya7459 2 ปีที่แล้ว +8

    මැණික 03 onimai.....ඇත්තමයි ලස්සනයි ගොඩක්. මේක හිතටම වදින්න ලියල තියෙනව❤️❤️❤️❤️❤️

  • @චූටිදෝනි-භ7ඟ
    @චූටිදෝනි-භ7ඟ 4 ปีที่แล้ว +144

    මේක අඩන්නෙ නැතුව කිසිම කෙනෙක්ට අහන්න බෑ මාරම ලස්සනයි. කියන්න වචන නෑ මම යලුවෙක් කියද්දී දන්නෙ මේවගෙ සින්දුවක් තියනව කියල දැනුයි එහුවෙ මේ සින්දු දෙක ගොඩාක් ලස්සනයි අදකාලෙ තියන ගොන් බූට් සින්දුවලට වඩා කොච්චර වටිනවද වෙන සින්දු වචන විදිහට මිමිනුවාට මේ සින්දු දෙකම මුමුනන්නෙ හදවතින්මයි. ඒකයි අහන හැමෝගෙම ඇස්වලට කදුලක් එන්නෙ. ගොඩාක් ලස්සනයි. 👍👍❤️❤️❤️😘
    තවත් මේවගෙ වටිනා ලස්සන සින්දු කරන්න. ඔයාලට වරදින්නෑ..😚👍

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 4 ปีที่แล้ว +678

    සින්දුව අහන්න කලින් ලයික් කරපු අය මේ කොණට..♥️♥️♥️

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 4 ปีที่แล้ว

      සිරාවටම බන්..👌👌👌

    • @ruvithyaabeywickkrama8287
      @ruvithyaabeywickkrama8287 4 ปีที่แล้ว

      Aththatama

    • @shamshama541
      @shamshama541 4 ปีที่แล้ว

      අපි දන්නවනෙ ලස්සනයි කියල...❤️❤️👍

    • @chaThu-basnayaka
      @chaThu-basnayaka 4 ปีที่แล้ว

      අඩේ පලවෙනි වචන ඇහෙනකොටම

    • @chathurikamadhumalee5727
      @chathurikamadhumalee5727 4 ปีที่แล้ว +2

      ඒක තමයි මුලින්ම කරේ.... මොකද ඒ තරම් විශ්වාසයි මේ නිර්මාණය ගැන ❤️

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +47

    අදටත් තියාගෙන පෙම්හිත මා ගාව... නුබ දුක් විදිනවා උහුලන්නද කෝම... ඉර හද සේම ඈතින් ඉදගෙන බෝම..... සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම.....
    අනේ බන් 😖💔

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว

      @@blacklover6920 මමද?😉

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว

      @@blacklover6920 යෙස් 🤭

  • @saumayasandamali4533
    @saumayasandamali4533 2 ปีที่แล้ว +58

    සිංදු 2කම ඇහුවා ලස්සනයි .සියදිවි නසා ගන්න සිංදු වලට වඩා .ඇත්තම ආදරෙ අනෙකා වෙනුවෙන් අත් හැරිම බව ලස්සනට පෙන්නලා තියනවා .

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 3 ปีที่แล้ว +22

    හමුවෙන්න ඕන මේ සංසාරයේ කවදාවත් වෙන් නොවෙන අයව...
    සංසාරයෙන් සංසාරයට පතාන එන පෙම් වතුන් කිසිදාක වෙන් නොවේවා!!...

  • @vipunsri9304
    @vipunsri9304 4 ปีที่แล้ว +234

    දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්....😔🍃පිරිමි හිත් වලට බැරිම දේ

    • @tharindujeewan211
      @tharindujeewan211 3 ปีที่แล้ว +6

      Mata edenawa deiyane mage atheethaya mathakwenawa ane manda budusaranai sahodaraya

    • @vipunsri9304
      @vipunsri9304 3 ปีที่แล้ว +5

      @@tharindujeewan211 මතක තරම් අපිව රිදවන්නෑ කවුරුත්💔

    • @sonaliroshen3419
      @sonaliroshen3419 3 ปีที่แล้ว +1

      Kochchara kiwwath karanne na eyath riddagana matath riddanawa 😢

    • @sandeepanichathurika3812
      @sandeepanichathurika3812 3 ปีที่แล้ว +1

      eka nam sattai.

    • @sandeepanichathurika3812
      @sandeepanichathurika3812 3 ปีที่แล้ว +1

      @@tharindujeewan211 adanna epa.

  • @Imaa1703
    @Imaa1703 4 ปีที่แล้ว +182

    ඇඩුනා... ඇත්තටම දැන් තියෙන ගොන් බුුට් සින්දු වලට වඩා ගොඩාක් වටිනවා. දිගටම කරන්න.ගොඩාක් ලස්සනයි හදවතට දැනෙනවා..

  • @Nawodya203
    @Nawodya203 ปีที่แล้ว +14

    මේ සංසාරය පුරාවට පතන ප්‍රේමය කිසිවෙකුටත් අහිමි නොවේවා ..❤❤

  • @sumudithawanduramba1409
    @sumudithawanduramba1409 3 ปีที่แล้ว +387

    වචන නෑ....❤️❤️❤️
    කුණු මල් සින්දු අස්සේ මෙහෙම වටින නිර්මාණ බිහි වෙනවා කියල හිතද්දිත් සතුටුයි... ජය වේවා හැමෝටම..
    තෙරුවන් සරණයි...

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 4 ปีที่แล้ว +10

    දරුවාගේ පියාගේ පිළිතුරු ගීතය
    රන් තැළි පළන්දා පෝරුව මත නංවා
    දෑඟිලි බැඳෙන විට නෙතු කඳුළැලි දුටුවා
    හිතුනෙම අනේ ඒ තුටු කඳුළැලිය කියා
    නොදනිමි නුඹේ හදවත ගිනි වැදුන නියා
    සිව් වරිගයක නෑසිය ආසිරි මැද්දේ
    රැජිනක විලස නුඹ කැන්දාගෙන ආවේ
    දැනුනානම් නුඹේ දුක මගෙ රත්තරනේ
    අත්තටු සදමි පියඹා යන්නට සිතු සේ
    මිණි පහණ නුඹම විය මගේ ලොව එකළු කල
    ඇතිරැවෙමි සෙනෙහෙ මල් පියලි නුඹ දෙපා මුල
    සිහිනෙනුදු නොසිතුවෙමි නුඹේ ලොව බිඳුනු වග
    නොකීවේ ඇයි මැණික නුඹ මගේ නොවන වග
    මගෙ ලෙයින් පණ ගැහෙන බිළිඳු නුඹ කුස ගැබින්
    මිදෙන තුරු බලා උන්නෙමි පැතුම් පොදි බැඳන්
    කිරි සුවඳ ඉව කරන බිළිඳු දෑතට අරන්
    කොහොම අත්තටු දෙන්නෙ ඉගිල යන්නට ඉතින්

  • @kavithranherath
    @kavithranherath 4 ปีที่แล้ว +92

    හිතුවේ නැහැ ඒ මෙලඩියෙන්ම එයි කියලා.. හැම වචනෙකටම උත්තර අනිත් පැත්තට තියනවා....අම්මා කෙනෙක්ගේ, ගෑනියක්ගේ, ආදරවන්තියක්ගේ ඒ වගේ වචන අහන්න ඇත්තටම කොහෙ හරි කවුරු හරි ඇති කියලා හිතෙනවා...
    අවසානෙට අහන්න තියෙන්නේ, ඇයි ඔහුගේ නොවුනේ කියා කියලා විතරයි. සුපිරි වැඩක්.❤

    • @nishasada4127
      @nishasada4127 4 ปีที่แล้ว +1

      Hmmmm

    • @nilminisalecenter2629
      @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

      Harema sanwedi ....yashodara watha taraminma hadawathata denenawa..bohoma වේදනාකාරී vedehata..........nirmanayata dayaka unu samata ස්තුතිය ...🙏🙏🙏🙏🙏🙏tawath rasabara harawath nirmana keremata hekiwewa...🙏🙏🙏🙏

    • @isharacom7398
      @isharacom7398 4 ปีที่แล้ว +1

      Ehema aya innawa

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක ปีที่แล้ว +13

    ගැහැණු හිතක් මේ තරම් ලස්සනට කියවන එ් හිත කොච්චර සංවේදි අැතිද.....💖

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 ปีที่แล้ว +111

    ගොඩ ගහපු හීනවල පැටව් ඇති ඇති තරන්....😣😔
    ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලෙලි පිහන්...

  • @chathuraranasinghe9521
    @chathuraranasinghe9521 2 ปีที่แล้ว +66

    සිංදු දෙකම එක පාර ඇහුවා....ඒත් ආයි අහන්න බෑ..💔😓 විශිෂ්ටම පද ගැලපීමක්...ඇහුව හදවතටම දැනුනම සිංදු දෙක.ස්තූතියි හැමෝටම මේක කරපු ❤️❤️❤️❤️

  • @sheyanperera7997
    @sheyanperera7997 4 ปีที่แล้ว +83

    මැණික 1 සින්දුව දාපු දවසේ ඉදන් තාම අහනවා❤️😥😥..අහපු වාර ගාණ හිතාගන්නත් බෑ❤️🌎..දැන් මේකත් එහෙමයි.සැරින් සැරේ ඇවිත් අහලා යනවා😥❤️.ඇබ්බැහි වීමක් තමයි.කොහෙන්ද අයියේ මෙච්චර හිත රිද්දන වචන හොයාගන්නේ😭💔💔..මේවා සින්දු නෙවෙයි අධිමාත්‍රා ඖෂධ❤️😘

    • @dilanchathuranga9286
      @dilanchathuranga9286 4 ปีที่แล้ว +2

      ඇත්තටම මාත් එහෙමයි❤️

  • @tharindumadushanka6233
    @tharindumadushanka6233 ปีที่แล้ว +29

    මේ වචන වලට පන දෙන දෑත් වලට රත්නත්තරේම පිහිටයි හැමදාමත්🙏

  • @wishwaneehasala575
    @wishwaneehasala575 4 ปีที่แล้ว +71

    දන්න හින්දා පරෙස්සම් බව නුඹේ ලග මගෙ පොඩි එකා .........🥺🥺
    හදවතට කතා කරන්න පුළුවන් ද මේ හැටි දැනෙන්න..........
    හරිම ලස්සන සින්දුවක්......

    • @pasindudilmith6218
      @pasindudilmith6218 4 ปีที่แล้ว

      Ethana adenawaa.mama adannathuwa ahanna 10wada ahuwa .eth e wachana tika yaddi adenawa

  • @manjulasubasingha4042
    @manjulasubasingha4042 4 ปีที่แล้ว +104

    සිරාවටම ඇස් දෙකට කදුලු ආවා...
    මම හිතුවෙ නෑ මේ වගේ පිලිතුරක් අවසානෙට කියයි කියලා...
    ඇත්තටම කියන්න දෙයක් නෑ ....
    💝💝💝💝

  • @bestitem4487
    @bestitem4487 3 ปีที่แล้ว +30

    දැන්වත් උබේ පපුවෙන් මගෙ රුව මකපන් ..........💔💔💔💔💔 හිතට ම වැදුනා 👍👍👍👍

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +31

    දුන්නු වචන රකින්න බැරි උබට වඩා,උබට දුන්නු පොරොන්දු තවම රකින මම ගැන මට සතුටුයි ...💜️💜️💜️💜️

  • @Actressnower
    @Actressnower 2 ปีที่แล้ว +139

    අවංක ප්‍රේමය හමු වේවා...!
    හිමි නොවේවා කාටවත් ....!
    නුබට නොදැනුන මගේ ප්‍රේමය...
    මම උබව කවදාවත් අමතක කරන්නෙ නෑ... මේ ගීතය තියෙන තාක්කල්..
    මදුශාන් ජයසුන්දර 🙂

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +78

    මැණික පළවෙනි ගීතය හොඳටම හිතට වැදුනා... ඒ වගේම මේ ගීතයත් හදවතටම දැණුනා... ❤️ ගීත දෙකේම ඒ වචන ටිකත් එක්ක පුදුම වේදනාවක් ගැබ් වෙලා තියෙනවා... ඇස් වහගෙන මනෝ ලෝකෙක අතරමං වෙන්න පුලුවන් 😌♥️

  • @_lasangakrishani_2389
    @_lasangakrishani_2389 3 ปีที่แล้ว +127

    අනේ ඒ වචන ඇතුලෙ තියන ආදරය ආරක්ශාව රැකවරණය වේදනාව කියගන්න බෑ මේ කාලයට ගොඩක් වටින ආදර්ශ ගොඩක් ගීයකට ගොනු කර අපට ලබා දුන් ඔබ සියලු දෙනාට පිං තව තවත් මෙවනි දෑ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා බුදු සරණයි🙏

  • @piyumipremarathna9442
    @piyumipremarathna9442 ปีที่แล้ว +19

    පරිත්‍යාගයේ උතුම්බව ඔයාලා නියමෙට මේ සත්තුන්ටත් වඩා තිරිසන් විදියට හැසිරෙන මිනිසුන්ට කියාදෙනවා.ඔයාලට බුදු සරනයි! මේ වගේ සංවේදී හිතට දැනෙන ගීත විතරක් කරන්න.🙏🙏🙏

  • @isurudhananjaya6477
    @isurudhananjaya6477 4 ปีที่แล้ว +55

    මෙ ගීත දෙකෙ ගැබ් වෙලා තියෙන ජිවිත වේදිතයන් ඇත්තටම පුදුම සංවේදී කියන්න වචන නෑ අයියෙ වෙනම ලොකෙකට අරන් ගිය වගෙ හැගීම් ගැන ඕනි තරම් ගීත තියෙනව එත් ඇඩෙන්න තරම් දැනෙන් නෑ මේ ගිත දෙකටම ඇඩුනා පපුව පිච්චිලා යනව ගිත දෙකෙම අවසන් හරියෙදි ❤️❤️ තවත් මෙ වගෙ හදවතට කතා කරන නිර්මාණ කරන්න නිර්මාණයට කැප උනු ඔක්කොටම දලදා සමිදු පිහිටයි.. අපි university of ruhuna ඔක්කොම ඔයට සුභ පතනව අයියෙ..❤️

  • @mr.radiya3157
    @mr.radiya3157 3 ปีที่แล้ว +262

    ඇඩෙව්වට පිං සහෝදරයා ❤️ජේසු පිහිටයි ❤️❤️

    • @sriyaniyaddehigedar841
      @sriyaniyaddehigedar841 2 ปีที่แล้ว +2

      හිතා ගන්න බෑ මාර විදිහට හිතට දැනුණේ ...😥😥😥

  • @oshadishenalya8465
    @oshadishenalya8465 4 ปีที่แล้ว +88

    මන් ඇර වෙනත් හීනෙක සැනසෙන්න බලන්...
    දැන්වත් උබේ පපුවෙන් මගෙ රුව මකපන්....😔😔😔
    අරුතක් නොමැති ගී බිහිවන කලෙක...
    අරුතක් සැපයුවා ඔබ ගීයට මෙලෙස...
    කදුලක් උනනවා මගෙ දෑසට නිබද...
    තව තව පහල වේවා නුබ වැන්නන් රටට...❤❤❤

  • @visaludeth6757
    @visaludeth6757 2 ปีที่แล้ว +57

    කාලෙකින් හදවතටම ව වැදුන ලස්සන ම පද වැල් ටිකක් "මැණික " ❤️😊

  • @kawindikaushalya3528
    @kawindikaushalya3528 3 ปีที่แล้ว +243

    සින්දුව පපුවට කා වැදුණු තරම වචන වලට පෙරළන්න මට තෙරෙන්නෙ නෑ...... අවසාන පද පේලි ටික අහද්දි දරාගන්න බැරි වුණා...... නියමයි අයියේ..... 🙏❤️❤️❤️❤️

    • @manushadilrukshi2493
      @manushadilrukshi2493 3 ปีที่แล้ว +2

      Harima lassanai.hadawathatama danuna

    • @niroshanirosha5682
      @niroshanirosha5682 3 ปีที่แล้ว +1

      Hithata wadinawa godak...aththatama dukai ....

    • @hemalikarannagoda6617
      @hemalikarannagoda6617 3 ปีที่แล้ว +1

      Attatama dukai....

    • @tharanidayarathne4795
      @tharanidayarathne4795 3 ปีที่แล้ว +1

      සත්තයි හදවතට කතා කරන ලස්සන වදන් පෙලක්

    • @lakmalipremathilaka607
      @lakmalipremathilaka607 2 ปีที่แล้ว

      මටත් එහෙම ආදරයක් තියෙනවා මොනව උනත් ඔයා අමතක කරන්න බෑ දෙයියො .ඔයා කොහෙද....

  • @DidyouKnow-tx1ob
    @DidyouKnow-tx1ob 4 ปีที่แล้ว +179

    මැනික 1 හා මැනික 2 audio එක ඇතුලෙ visual එකකුත් දැක්කා❤️

    • @jobnisan2204
      @jobnisan2204 3 ปีที่แล้ว +2

      Ane harilassana gitayak hama kenekgema hitata tadin wadinawa

    • @hiranthadhanushka4173
      @hiranthadhanushka4173 3 ปีที่แล้ว +3

      Aththa kathawa chithra rupa mauna...💕

    • @roshanasanka2167
      @roshanasanka2167 3 ปีที่แล้ว +1

      Aththamai aththamai visual nathuwata hitha sinduwen pita giye a na,

    • @nipunsrimal2135
      @nipunsrimal2135 3 ปีที่แล้ว +2

      Me style ekata wishual one ne.mawenawa.❤️❤️❤️

  • @gstarasterisk
    @gstarasterisk 4 ปีที่แล้ว +115

    මැණික අහල නතර උනා හිත.. මැණික 2 අහල, හිත නතර උන තැන කිඳාම බැස්ස...
    Absolutely heart touching lyrics...!
    එතකොට husband දන්නවද මේ විස්තරය..? එයා කියන්නෙ නැද්ද සිංදුවක් මේ දෙන්නට..?

  • @shiromidehoedt1260
    @shiromidehoedt1260 ปีที่แล้ว +19

    මැණික 1 තරමටම ලස්සනයි. ඇගේ මියුරු හඬ පිලිතුරු ගීය රහ කරලා. තව තවත් කවි, ගී නිර්මාණ කරන්න දිරිය, කාලය, නිදහස ලැබේවා!!!!!

  • @jananidilshani6224
    @jananidilshani6224 4 ปีที่แล้ว +19

    "පෙම් කරපු දා මගේ තුරුලේම ලග හිදන්
    ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇතිතරම්"❤️❤️
    ඒ පද පේලි අගය කරන්න වචන නෑ මට නම් 😳😳
    විශිෂ්ටයි ❤️❤️

  • @dulani3381
    @dulani3381 4 ปีที่แล้ว +113

    ශශි අයියේ ගොඩක්ම වටින්නේ මට නම් මේකේ විශුවල්ස් නැති එක.ලිරික්ස් වීඩියෝවයි මේ වචන සංගීතේ එක්ක තම තමන්ගේ මනෝ ලෝක වල තනි වෙන්න පුලුවන්

    • @shanikasewwandi4329
      @shanikasewwandi4329 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 3 ปีที่แล้ว

      Aniva.

    • @tharuhandagala8661
      @tharuhandagala8661 3 ปีที่แล้ว

      ow 😥😥😥

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว

      ඒක ඇත්ත.. විශුවල් තිබුණා නම් ඒකෙ වෙන දේ බලන් ඉන්නවා මිසක් සින්දුව අහන් නෑනෙ..
      ඔරලෝසුවේ ටිකි ටිකි සද්දෙ විතරක්ම කනට ඇහෙන නිහඬ රෑක ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරගෙන සින්දුව ප්ලේ වෙන්න 4n එක පැත්තකින් තියලා තමන්ගෙම මනෝ ලෝකයක් හදාගෙන නිදහසේ ඉද්දි හිතට දැනෙන සැනසීම මෙච්චරයි කියන්න බෑ 😌❤

    • @tharangathilini7866
      @tharangathilini7866 3 ปีที่แล้ว

      Hare lassanai

  • @5ofamazing186
    @5ofamazing186 3 ปีที่แล้ว +115

    අනේ මන් අඩනවා නේ අත්දැකීමක්වත් නෑ තාම ඒත් ඇඩෙනවා 🥺🥺😥❤❤❤

  • @anjuladilrukshi9687
    @anjuladilrukshi9687 4 หลายเดือนก่อน +1

    මන් අද තමා මේ සින්දුව අහුවේ .ඇස් වලට කදුලුත් ආවා.කියන්න වචන නෑ ඒ තරම් හිතට ගොඩක් දැනෙනවා.මෙච්චර ලස්සන සින්දු තියෙනවා කියල දැනගත්තෙ අද තමා.හිතට මාර සැනසීමක් දැනුනා.ගොඩක් පින් මේ වගේ සින්දුවක් ගෙනාවට❤❤

  • @suratha6399
    @suratha6399 3 ปีที่แล้ว +99

    කෝ බලන්න heena with sashi videos ඔක්කොම බලපු අය 👍❤️

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 4 ปีที่แล้ว +90

    අඩවන එකෙත් සීමාවක් තියාගමු නේද අයියා..😔😔😔😔

  • @gayangachamindi576
    @gayangachamindi576 3 ปีที่แล้ว +62

    සංසාරගත ආදර කතා කවදාවත් අහිමි වෙන්න එපා🙏😥🥺

  • @chandrakanthigunathilaka9749
    @chandrakanthigunathilaka9749 2 ปีที่แล้ว +28

    මේ පිරිහුනු සමාජය ගොඩදාන්න ඔයාලාට පුළුවන්,තවත් මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...

  • @shashiwijesuriya5576
    @shashiwijesuriya5576 3 ปีที่แล้ว +80

    කුසුමේ මැණික 1, මැණික 2, නංගියේ මේ හැම වචනයක් ගාණෙම ආදරේ දුක හරි ලස්සනට තිබුණා. ඇඩුනා ඇත්තට ම

    • @tharushinawordya4019
      @tharushinawordya4019 3 ปีที่แล้ว

      ඔව් අනේ.මන් ඔය ඕකොම ඇහුව

  • @pradeeppriyankara4608
    @pradeeppriyankara4608 3 ปีที่แล้ว +96

    මෙහෙම සින්දු කරන්න එපා බන් උහුලගන්න බෑ.. ආදරෙයි..❤️❤️

  • @kavishkanirmani9180
    @kavishkanirmani9180 3 ปีที่แล้ว +95

    රිදවීම පිටවීම ඔවුන් සතුයි
    ලැබීම නොලැබීම දෛවය සතුයි
    අපායද දිව්‍ය ලෝකයද තීරණය ඔබ සතුයි💕

  • @umayanganisenavirathna3818
    @umayanganisenavirathna3818 ปีที่แล้ว +30

    අතීතය..අනාගතය..මේ මොහොත අතර තනිවෙන වචන පෙළක්.....🙂❤️🍂

    • @upulweerasinge4293
      @upulweerasinge4293 ปีที่แล้ว

      Ane maha adaraya හැමෝටම labawa ma pada tika hithata ka waduna harima lassani baba ge ththage eakath danna

  • @supuniranasinghe6699
    @supuniranasinghe6699 4 ปีที่แล้ว +58

    වචන ටිකකට හිතක් මෙච්චර උණු කරන්න පුලුවන්ද 😓❤

  • @poornimanethmi3468
    @poornimanethmi3468 3 ปีที่แล้ว +40

    ආදරය ❤❤ කෝච්චර ලස්සන හැගීමක්ද? වගේම අද වටිනාකමක් නොදුන්නට කොච්චර උතුම් දෙයක්ද ඇත්තටම ආදරය කරන අයත් මෙ ලෝකයෙ ඉන්නවා නේද? .😊❤️ සිංදුවක් අහල ඇඩුවමයි වෙන්න ඇති................❤❤❤❤🧡

  • @divithuraroshan9670
    @divithuraroshan9670 4 ปีที่แล้ว +40

    බබාගෙ තාත්ති ගෙ රිප්ලයි එකත් දෙන්න ඉක්මනින් හාද සහො 💓💓💓🙏🙏🙏

  • @chalaniacademy3248
    @chalaniacademy3248 2 ปีที่แล้ว +17

    "ඇසුවන් නෙත් නොපිරේද සබද කදුලක් ඇසට උනා"...ඒතරම් සංවේදී ගීතය

  • @thotagamuwapadmalal8835
    @thotagamuwapadmalal8835 4 ปีที่แล้ว +26

    අමමෝ බන් කොහෙන් එන වචනද මේ...❤️❤️❤️
    තාමත් කදුල එනව..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @uvhansividanage1475
    @uvhansividanage1475 3 ปีที่แล้ว +24

    අනේ අහන්න බෑ කදුලු එනවා. ආදරය කියන්නෙ ඇත්තටම අවසානේ මතකයක් විතරයි.තවත් මේ වගේ නිර්මාණ කරන්න. බුදු සරණයි.

  • @apsaradilhani9317
    @apsaradilhani9317 4 ปีที่แล้ว +122

    ඇස් වලින් කදුලු වැටෙන්න තරම් මේ නිර්මාණය අති විශිෂ්ඨයි .

    • @upekshaimanthi2752
      @upekshaimanthi2752 3 ปีที่แล้ว

      ඇත්ත

    • @cheshithakumara905
      @cheshithakumara905 3 ปีที่แล้ว

      දෙකක් නැහැ ..තාමත් කදුලු ..😢

    • @srizara1448
      @srizara1448 3 ปีที่แล้ว

      ඔව් හදවතටම දැනෙන ගීතයක්

    • @kanthidodangoda3405
      @kanthidodangoda3405 2 ปีที่แล้ว

      atha tama. harima. sanwedie. me. wage. gee. thnu. nirmana. adhanna. ona. papuwatama. wadina. geyak.

  • @sewmidishara
    @sewmidishara 2 ปีที่แล้ว +9

    ඉර හද සේම ඈතින් හිදගෙන බෝම...
    සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම...... ❤️

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 ปีที่แล้ว +55

    හදවතින් ම ආදරේය කරපු....ආය හා ලං නොවි වෙන්උන ආයට ...හොදින් දානුන සීංදුවක්😢😢😢😢
    මෙක තමයි. මගේ කථාව💑

  • @prageethmalinda2268
    @prageethmalinda2268 4 ปีที่แล้ว +22

    ඇස් වලට කඳුලු ආවෙ නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ දෙයියනේ එහෙම ආදරයක් ❤❤❤
    මත් වුන හිත් වලට මේ පද රහ මදිලූ
    රත් වුන උන්ට මැණිකක් වූයෙම බොරලූ
    ඇස්දෙක තෙත් වුණේ සෙනෙහටයි ඉහිලූ
    ලස්සන හිත් වලට ඇයි මෙතරම් කඳුලූ....

    • @s.viduminiwijesinghe6416
      @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว

      th-cam.com/video/vuvkEWNYeOQ/w-d-xo.html
      නිකමට අහලා බලන්න ❤😊

  • @dilhaniaberathna2945
    @dilhaniaberathna2945 ปีที่แล้ว +5

    අනේ කියන්න වචන නෑ.ගොඩාක් ලස්සනයි ❤❤❤ අද කාලේ තියන ගීත වලට ලං වෙන්නවත් බෑ.මැණික ඒතරම් සුපිරි 👌👍👌❤

  • @malshiweerasinghe4675
    @malshiweerasinghe4675 4 ปีที่แล้ว +21

    5:30 වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ඇත්තටම ...comment එකක් දැම්මෙ නැත්තං වැඩක් නෑ කියලා හිතුනා .හරිම ලස්සනයි...කොහොමද මෙයාල වෙන්වුනේ...තවත් අදහසක් ඔන්න.

  • @ruwanara9684
    @ruwanara9684 4 ปีที่แล้ว +43

    නුබ ගැන සිහිවි දෑසින් උනු කදුලු සලන්
    පෙර දින මමත් දුටුවෙමි කිරි සිහින නුබෙන්
    මං ගැන සිහිව ආවත් පසු පසම හෙටත්
    බොදවී මැකුණු ඒ හැගුමන් කුමට තවත්

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      ලස්සනයි ❤

  • @sewmidineshika7055
    @sewmidineshika7055 4 ปีที่แล้ว +17

    මෙ වචන නෙවෙයි සහොදරයා මේ සංකල්ප රූප මවන චිත්‍රපටියක්. තවත් ඇබ්බැහි වීමක් 🌏

  • @shanishani644
    @shanishani644 2 ปีที่แล้ว +8

    ලස්සන කවි පෙළක්.ලංකාවෙ මේ තරම් දක්ෂයෝ ඉන්නවාද කියලා හිතෙනවා.ආසයි මේ වගේ කවි ටිකකට voice කරන්න.ලස්සනයි...

  • @Pasindu_Nimesh
    @Pasindu_Nimesh 4 ปีที่แล้ว +234

    මෝරපු කුසට වෙරදී සයනයම බදා
    වෙව්ලන දෑස දියකර උණු කදුළු සලා
    ඉකිලන මගේ දෙස බලමින් දෑස අයා
    හිදිනා රැවක් දුටුවෙමි දුර ඈත තියා
    ළගට විත් දෑතින්ම හිස හෙමින් අත ගගා
    ඇසුණි නුඹ රිදෙනවද මැණික යැයි කිවු කතා
    නුඹේ හුස්මක් පවා මට හුගක් හුරු නිසා
    ඉතින් මම හැදිනුවෙමි ඒ ඉන්නෙ නුඹ කියා
    පෙම් කරපු දා මගේ තුරුලේම ළග හිදන්
    ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇති තරම්
    ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලැලි පිහන්
    දුටිමි නුඹ වෙව්ලනවා පිහිය දෑතින් බදන්
    දෙපලු කර ගෙන නුඹේ පිහි තුඩ යනෙන කොට මගෙ කුස පුරා
    ඇවිලෙනා ඒ විලිරුදාවන් ප්‍රේමයෙන් නිවි නිවි ගියා
    දන්න හින්දා පරෙස්සම් බව නුඹේ ලග මගෙ පොඩි එකා
    ඉතින් මම ඇස් පියා ගත්තා සත්තමයි හිනැහී එදා
    අදටත් තියා ගෙන පෙම් හිත මා ගාව
    නුඹ දුක් විදිනවා උහුලන්නද කෝම
    ඉර හද සේම ඈතින් හිද බෝම
    සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම
    මං වෙනුවෙන් මේ දේ හෙට කරනවනන්
    නුඹ කිව් ලෙසට පැටියට නුඹෙ නම දෙන්නන්
    මං හැර වෙනත් හීනෙක සැනසෙන්න බලන්
    දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්