Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 5K

  • @VidushaRajaguru
    @VidushaRajaguru  4 หลายเดือนก่อน +2169

    සම්බුදු රුව ගීතය අගයමින් මාව දිරිගන්වමින් අදහස් දැක්වූ ඔයාලට ගොඩාක් ස්තුති.ඒ වගේම ආදරෙයි.🥺♥️ඉදිරියටත් ඔයාලගෙ හිත් නිවන ලස්සන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා..

    • @sanujaSathsindu
      @sanujaSathsindu 4 หลายเดือนก่อน +27

      @@VidushaRajaguru ✌💪

    • @isurudhananjayaweerasinghe6612
      @isurudhananjayaweerasinghe6612 4 หลายเดือนก่อน +60

      මේක next level නිර්මාණයක්.සින්දුව පුදුම විදිහට හදවතට දැනෙනවා❤

    • @Methsika2004
      @Methsika2004 4 หลายเดือนก่อน +20

      ❤❤❤

    • @l.g.s.i5951
      @l.g.s.i5951 4 หลายเดือนก่อน +13

      @@VidushaRajaguru ❤️

    • @hioio2533
      @hioio2533 4 หลายเดือนก่อน +11

      @@VidushaRajaguru ❤️❤️❤️❤️

  • @SM-pm8xi
    @SM-pm8xi 4 หลายเดือนก่อน +449

    මම ප්‍රෙග්නට් ....මේ සින්දුව අහද්දී බබා බඩේ ඉදන් අහනවා දැනෙනාව.ඒ තරම් මිහිරි ගායනයක් ❤❤

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน +26

      දුවෙ නිතරම වාගේ මෛත්‍රී භාවනාව කරන්න. පිරිත් කියන්න ඕන එතකොට දරුවා ට ලොකු සැනසීමක් ලබනවා.රටට සම්පතක් වන දරුවකු ලැබීමට වාසනාවේවා

    • @KumarKumar-x7g
      @KumarKumar-x7g 2 หลายเดือนก่อน

      ​@@nimalkankanilokuge9861go fghghgjjfhdjffhcxxbnzjy❤

    • @KumarKumar-x7g
      @KumarKumar-x7g 2 หลายเดือนก่อน

      Jdhfjdjhjxzkkh❤😮b nc😅

    • @JanakaNishan-m2v
      @JanakaNishan-m2v 2 หลายเดือนก่อน +1

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @GaminiCreations
    @GaminiCreations 5 หลายเดือนก่อน +276

    දියණියනි මෙය බුද්ධ පුජාවකි. බුදුගුන මනසිකාරයකි. මෙහි අනානිසංස බලයෙන් ඔබේ ගායන ජීවිතය තුලින් ලොවක් සනසන ගී ගයන්නට හැකිවේවායි හදවතින්ම පතමි

    • @srilalbandara3220
      @srilalbandara3220 4 หลายเดือนก่อน +4

      එක ඇත්ත තෙරුවන් සරනයි එසේම වේවා🌼🌸🙏

    • @Buddika-f1m
      @Buddika-f1m หลายเดือนก่อน +1

      ❤❤

  • @premasirikwa
    @premasirikwa 29 วันที่ผ่านมา +20

    පුතේ මගේ නෙතට කදුලු ගෙනාවා .ඒ සතුටු කදුලු .ඔයා හරිම දක්ශ දරුවෙක් .මගේ ආගම අනුව ඔයාට බුදුසරණයි හැමදාමත් ...ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් .......

  • @SlFernando-g9c
    @SlFernando-g9c 5 หลายเดือนก่อน +257

    මම කතෝලිකයෙක් හැබැයි හිතට දැනෙන
    හරිම ලස්සන ගායනයක්
    සුභ පතනව
    ගායන දිවියට

    • @madhuramedirisinghe2644
      @madhuramedirisinghe2644 4 หลายเดือนก่อน

      man mara adarei me comment ekata🥺

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน +7

      කතොලික කියන්නෙ අතීතයේ බෞද්ධයෝ ඒක
      ්පරම්පරාවක් ගත්ත තීරණ නිසා අද කතොලික බෞද්ධ ලේ හැගීම් හදවත් වල රැව් පිළිරැව් දෙනව

    • @slfishtanks5541
      @slfishtanks5541 หลายเดือนก่อน +1

      එක දෙයයි කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගෙ ආගමට වඩා අපේ ආගම බලවත් අනුහස් තියෙනවා

  • @hioio2533
    @hioio2533 4 หลายเดือนก่อน +673

    මේ සින්දුව මම වගේම දිනපතාම අහන අය තවත් ඉන්නවද? මේක බුදුරැව හදවතේ ඇදගන්න පුලුවන් ගීතයක්❤ ඒකයි මේ තරමට මම ආස❤❤

  • @jasmineflower9411
    @jasmineflower9411 4 หลายเดือนก่อน +137

    පෙර භවයන්වලත් අන් අයගේ සිත් තුල මේ වගේ ලස්සන ශ්‍රද්දාවක් ඇති කරන්න ඇති ... ඒකයි මේ භවයේ ඔයා ලස්සන වෙලා ඉපදුනේ ... බුදු ගුණ ගයන්න. 🙏

  • @iroshasadamali740
    @iroshasadamali740 2 หลายเดือนก่อน +153

    ❤❤❤🙏🙏🙏 උපදින හැම මතු භවයකදීම මා සිංහල බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏

    • @LakmaliHerath-i8d
      @LakmaliHerath-i8d หลายเดือนก่อน +1

      මගේත් පැතුම එයමයි

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh หลายเดือนก่อน +1

      Mageth pethuma eyai🙏🙏🙏🙏🙏

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 หลายเดือนก่อน +1

      තව වරක් ඉපදීමට නොව මේ සසර ගමන නිමා කිරීමට උත්සාහ වන්ත විය යුතුය

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 หลายเดือนก่อน +1

      ඉක්මන් භවයකදී ඔබ නිවන්දකිත්වා!

    • @ManojAsanka-gg9vh
      @ManojAsanka-gg9vh หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @anuhas2091
    @anuhas2091 4 หลายเดือนก่อน +257

    අනේ මේ ගීතය ලෝකයේ තියෙන ජනප්‍රියම ගීතය බවට පත්වේවා

    • @samanthirenuka-tf3vi
      @samanthirenuka-tf3vi 4 หลายเดือนก่อน +1

      Aniwaryayenma 😊❤❤❤

    • @chandanaLakmal-i1e
      @chandanaLakmal-i1e 3 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 2 หลายเดือนก่อน

      🙏🏼🙏🏼🙏🏼

    • @ajithkumara1139
      @ajithkumara1139 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @KosalaGunatilaka
      @KosalaGunatilaka 19 วันที่ผ่านมา +2

      Absolutely 😊

  • @diltvjunior8629
    @diltvjunior8629 4 หลายเดือนก่อน +212

    මේ සිංදුව ඉදිරි වසර වලදි දංසල් තොරන් ඇතුලු අනෙකුත් බෞද්ධ ආගමික උත්සව වලට නැතුවම බැරි සිංදුවක් වෙනවා ❤❤❤❤2024 ආපු සුපිරිම සිංදුව මේක තමයි

  • @kavishkamadushan1083
    @kavishkamadushan1083 5 หลายเดือนก่อน +319

    පුද දෙන මේ මල් පරවෙනවා සේ
    ජීවිතයෙ අනියත දකිමි
    හිමි පිළිරැව ළඟ නැවතී මොහොතක්
    බුදු බණ පදයක සිත නිවමී🙏🙏🙏

  • @RanjithMayadunna
    @RanjithMayadunna หลายเดือนก่อน +21

    මෙම බුද්ධ පුජාවෙ පින් මහිමයෙන් එය ගායනාකල ඔබටත් රචනා කල අයටත් ඉදිරියට දුක් කමිකටොලු ඇති නොවෙිවා.

  • @pinklady741
    @pinklady741 4 หลายเดือนก่อน +341

    Lyrics 🙏🏻☸️
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිළි රුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම් // 🌺🙏🏻
    නොනවතින සංසාර ගමනේ
    කෙලෙස් මන්දිර තන තනා
    (කෙලෙස් මන්දිර තන තනා)
    පතිර භවයට ඇලෙන සවුසත
    පුදන්නට ඉණිමං තනා
    (පුදන්නට ඉණිමං තනා)
    සමිඳු තිලොවට රජ උනා🌺🙏🏻
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිලිරුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
    අවිඳු තිමිරය ඉරා දිනකර
    ලෙසින් මෙදියත එළිය දී
    (ලෙසින් මෙදියත එළිය දී)
    සුගත් මා හිමි පිදුව දෙවියන් බබු- නරන් මොක් සුව පතා
    (බබු නරන් මොක් සුව පතා)
    රන් රුවන් දම් පද අසා🌺🙏🏻
    පුද දෙන මේ මල් පරවෙනවා සේ
    ජීවිතයේ අනියත දකිමි
    හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක්
    බුදු බණ පදයක සිත නිවමි
    බුදු බණ පදයක සිත නිවමී🌺🙏🏻
    පිපුණු එකඳු මලකට නැති අසිරිය
    හිමි පිළි රුවකින් ගලන තරම්
    පිරුණු දෙතිස් ලකුණින් සම්බුදු රුව
    දුටුවොත් සුන්දර වෙද කෙතරම්
    සම්බුදු රුව සොඳුරුද කෙතරම්🌺🙏🏻
    ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️

    • @aselakumara872
      @aselakumara872 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @DMY5813
      @DMY5813 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @NirmalaJayasiri
      @NirmalaJayasiri 4 หลายเดือนก่อน +3

      අතිර භවයට ඇලෙන සවුසත මුදන්නට ඉණිමං තනා.....😊

    • @b.prohana8390
      @b.prohana8390 4 หลายเดือนก่อน +1

      🙏🙏

    • @maheshlakshan9231
      @maheshlakshan9231 3 หลายเดือนก่อน +2

      හරි ම ලස්සන යි

  • @Thissakumarathissa
    @Thissakumarathissa 4 หลายเดือนก่อน +167

    මන් විතරද මෙච්චර අහන්නෙ..මට මෙක පිස්සුවක් වගෙ දැන්..මරම අසය්..❤❤❤❤

  • @niroshajayasighe1797
    @niroshajayasighe1797 4 หลายเดือนก่อน +128

    පොඩි කාලේ ඇහුවට පස්සේ අහපු මිහිරිම බොදු බැති ගීතය. පද රචනය එසේමයි. මම විදේශ රටක හිටියත් ලංකාවේ වන්දනා කරපු බුදු රුවවල් හිතේ මවාගෙන ඇස් පියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි !

  • @aruniinoka907
    @aruniinoka907 2 หลายเดือนก่อน +66

    මාත් අනන්ත වාරයක් ඇහුවා. අහනවා. හිත නිවෙනවා. ඒ ගායනය සිදු කරන පින්වන්තියට සම්මා සම්බුදු සරණයි.

    • @PasiduIduvara-l3b
      @PasiduIduvara-l3b หลายเดือนก่อน

      Kochcara ahuwath apa wenna hitha hadenna hodama sindueak godak pin

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 5 หลายเดือนก่อน +619

    මෑත කාලයේ බිහි විරාජ් පෙරේරාගේ තතාගතයානනේ සහ සිද්ධාර්ථ ගෞතම් සින්දුව දෙක වගේම මංගල ඩෙනෙක්ස්ගෙ බුදුබණ පදයක් සින්දුවට පස්සෙ අහපු ලස්සනම සින්දුව ❤️☸️🙏

    • @kavindasamarawickrama1869
      @kavindasamarawickrama1869 5 หลายเดือนก่อน +10

      Akanam aththa marama lassanai.hitha pattetama niwenawa.mama mage daruwage prashnayak hitha hugak hitha aulen hitiye mekata akath nethi una sinduwa ahuwata passe ❤❤❤❤

    • @NadeeGunasekara
      @NadeeGunasekara 5 หลายเดือนก่อน +5

      ඔව් ඇත්තටම

    • @chamara5908
      @chamara5908 5 หลายเดือนก่อน +4

      Aniwrenma ❤🤟

    • @mawananekheminda6262
      @mawananekheminda6262 5 หลายเดือนก่อน +4

      හරිම මිහිරියි❤

    • @lakmalnanayakkara2685
      @lakmalnanayakkara2685 5 หลายเดือนก่อน +11

      හරියටම හරි. මාත් හිතුවෙ ඒක. පින්වන්තියක් තවත් බුදු ගුණ ගීයක් අපට තිළිණ කළා. තෙරුවන් සරණයි ගායනය වගේම පද ලිව් අත් දෙකට, තනු නිර්මාණයට සහ සැම දෙනාටම. බුදු සරණයි!

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 5 หลายเดือนก่อน +126

    විදූෂා , ඔබට ගායනා ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්න පුළුවන් .ධෛර්යමත් වෙන්න. හරිම ලස්සනයි .

  • @excavatordreams
    @excavatordreams 5 หลายเดือนก่อน +435

    Tik tok එකෙන් ඇහුනෙ සිංදුව හොයාගෙන ඇවිත් බැලුවෙ........මාරම මිහිරි ....❤🙏

  • @thalgahawaththe2807
    @thalgahawaththe2807 22 วันที่ผ่านมา +10

    ලස්සන සිංදුව.
    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය ගැන කියන්න වදන් නෑ.
    ඒ වුණත් ඔබේ උත්සාහය හරිම වටිනවා.

  • @DPriyahansa
    @DPriyahansa 5 หลายเดือนก่อน +115

    වෙසක් පොසොන් එකට දන්සලකට නැතිවම බැරි සිංදුවක් වෙයි ❤😘

  • @wheretotravelholiday
    @wheretotravelholiday 5 หลายเดือนก่อน +120

    සම්බුදු ගුණ ගයන්න ඔබේ කට හඬින් පින්වත් වුණා නංගි. 🙏🙏🙏 ලස්සන බැති බර ගීයක් 💐💐💐

  • @SSumedha
    @SSumedha 4 หลายเดือนก่อน +79

    අම්මො පට්ට මේ සිංදුව.... දැනෙනවා ඇස්වලට කදුලු එනවා..😢 පද,සංගීතය ගායනය අම්මෝ කියන්න වචන නැ..❤❤

    • @nilminiwahindrasinghe2711
      @nilminiwahindrasinghe2711 4 หลายเดือนก่อน +1

      @@SSumedha පිං🙏❤👍

    • @samanthirenuka-tf3vi
      @samanthirenuka-tf3vi 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      @@nilminiwahindrasinghe2711ඔබතුමිය නේද රචනය... තවත් ලියන්න ලස්සනයි ❤

  • @Aveeshya
    @Aveeshya หลายเดือนก่อน +11

    ඒ වචන ලියූ දෑතට, මිහිරිව ගයන ඔබට තුණුරුවනේම සරණයී... සංගීත වෘන්දයට, දායක වූ සැමට, තුණුරුවනේම සරණයි.... අස අසා සම්බුදු සිසිලෙන් සිත පහදවගන්නා පිනැති ඔබට තුණුරුවනේම සරණයි...🙏❤

  • @dayanirotamba3069
    @dayanirotamba3069 5 หลายเดือนก่อน +70

    ලස්සන දුවක් ලස්සන ම ලස්සන බුදු ගුණ ගායනගක් හරියට භාවනාවක් වගේ මේ දුවත් හරි පින් වන්තයි, ලස්සන අනාගතයක්! තෙරුවන් සරණයි ඔබට ❤❤

  • @Ashx2000
    @Ashx2000 5 หลายเดือนก่อน +616

    2024 ආපු හොදම සින්දුව💯🤍🙏

  • @Kaveesha246
    @Kaveesha246 5 หลายเดือนก่อน +118

    කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤

  • @AmitChakma-l4t
    @AmitChakma-l4t 16 วันที่ผ่านมา +6

    Love from Bangladeshi Buddhists, truly mesmerizing Buddha songs. Even though I don’t understand the meanings, every time I listen, I feel so delighted.
    Nomo Buddhya 🙏❤️

    • @Aveeshya
      @Aveeshya 15 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @Aveeshya
      @Aveeshya 15 วันที่ผ่านมา +2

      "How come the glory of Buddha flows out than any of the flower out of whole world...." That's how it starts...🙏❤️

  • @MadushanPerera-w4i
    @MadushanPerera-w4i 5 หลายเดือนก่อน +138

    කාලෙකින් නිර්මාණය වුන ලස්සන බෞද්ධ සින්දුවක්.....❤️ 🙏.....Good luck

  • @chathuraperera-relax
    @chathuraperera-relax 5 หลายเดือนก่อน +80

    තව තවත් මෙවන් ගිත අපේ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramichandupa6015
    @paramichandupa6015 5 หลายเดือนก่อน +46

    හරිම ලස්සන ගීතයක්. බෞද්ධ වැඩසටහන් වල ලොව පුරා අසන්නට ලැබෙන ගීතයක් වේවි. ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 5 วันที่ผ่านมา

    ඇත්තටම බුදුන් වෙනුවෙන් මෑත කලකදි ගැයු ලස්සනම ලස්සන ගීතයක්.බු දුන් වහන්සේගේ රැව ගුණ හදවතේ සිතේ පිහිටුවා තවත් කෙනෙකුට ලබා දෙන බූද්ධාලමිබන ප්‍රීතිය සතුට භව ගාමී සසරේ ඔබටත් බුදුන් දෑක නි වන් දකීන්නට මේ පිනම හේතු වාසනා වේවා.

  • @SiddarthasukhithaB554
    @SiddarthasukhithaB554 5 หลายเดือนก่อน +56

    අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අහපු ලස්සනම හිත නිවන ගීතය..! ❤️🙏🥰🥰
    තෙරුවන් සරණයි ..! 💜️

  • @jayanthibandara7725
    @jayanthibandara7725 4 หลายเดือนก่อน +19

    ස්වභාවික ගීතයේ රසය අව්‍යාජයි. තාත්ත්විකයි.
    ඒනිසයි දුවේ ඕනෑම කෙනෙකුට මේ දැහැමි ගීයට
    සිත් බැදෙන්නේ. හරිම රසයි,
    හදවත් තුල රැදෙයි
    තෙරූවන් සරනයි

  • @santhanimal7675
    @santhanimal7675 5 หลายเดือนก่อน +27

    දැන් මේ කීවෙනි පාරටද අහන්නෙ කියල මටවත් මතක නෑ , ඒ තරමට හිතට වැදුනු හරිම නිවුනු තැන්පත් හැගීම්බර ගායනයක් , අහන්න අහන්න හිත සන්සුන් වෙනව ❤😊

  • @pramodhaniDananja
    @pramodhaniDananja 2 วันที่ผ่านมา +1

    lassanai akke katahada tawa tawath budu guna kavi kiyanna shakthiya dairya labewaa theruwan saranai 🙏🙏🙏🙏

  • @dineshbandara5727
    @dineshbandara5727 3 หลายเดือนก่อน +59

    .ඔයා පැරදුනේ නෑ ඔයා අඩපු හැටි අපි හැමෝම දැක්කා..ඔයාට මුලු රටක් ආදරෙයි .දිගටම මේ ගමනෙ ඉන්න .එතකොට ඔයා පරද්දන්න කාටවත් බැරිවෙයි .ජයවේවා .

    • @SujithKumara-i2k
      @SujithKumara-i2k 3 หลายเดือนก่อน

      ඔවු බන් අැත්ත

  • @samodEdi
    @samodEdi 5 หลายเดือนก่อน +188

    1M ගහන්න ඔන හරිනම් දවසෙන් ❤

    • @chathuraperera-relax
      @chathuraperera-relax 5 หลายเดือนก่อน +14

      සත්‍ය thithtai වගේ තමයි සහෝදරයා mekath අපේ මිනිස්සු allagannema වැරදි pethta kunuharupa සින්දුවක් නම් 1M gahai

    • @akilairoshani8712
      @akilairoshani8712 5 หลายเดือนก่อน +12

      ​@@chathuraperera-relax ඒක නම් ඇත්ත...මිනිස් මනස් ගොඩක් විකෘති දැන්

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 3 หลายเดือนก่อน +17

    මේ ලස්සන මනරම් ගීතය ඒ බාගයවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිකෙලෙස් ගුන කදට උපහාරයක්ම වේවා .ගීතය ගායනා කරන ඔබට සම්මා සම්බුදු සරනයි

  • @padmawati8896
    @padmawati8896 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි දුව සිතට පුදුම සැනසීමක් ඔයාට ගොඩක් පින් කරන කියන සියලු දේ සාර්ථක වේවා බුදුසරණයි මම සෞදි අරාබියේ සිට මේ ගීතය සිය දහස් වාරයක් අහන්න අති ඒ කොපමණ ඇසුවත් මදි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @PataliBandara
    @PataliBandara 4 หลายเดือนก่อน +65

    ඔයාගේ හඩට ගැලපෙනම සින්දුවක් මේක,කොච්චර ඇහුවත් මදි ❤හරිම ලස්සනයි

  • @miuz4733
    @miuz4733 5 หลายเดือนก่อน +74

    මංගල ගෙ song ඒකට පස්සේ ආපු හොදම ඒක මම ටික්ටෝක් එකේ දැකලා මේක හොයාගෙන ආවේ ආයේ කියන්න දෙයක් නැ සුපිරී අක්කේ ඔයාට ජයවේවා බුදුසරණයි 🙏

  • @anjalewanasundara5193
    @anjalewanasundara5193 5 หลายเดือนก่อน +68

    කී පාරක් ඇහුවද මම ???? මේනම් පිස්සුවක්.. එපා වෙන්නෙම නෑ.

  • @priayapriya6358
    @priayapriya6358 12 วันที่ผ่านมา +1

    අනේ මේ ගීතය අහද්දී මගේ දෑස් කඳුලින් තෙමුණා භාවනාවක් වගේ හරිම ලස්සන ගීතයක් ජීවිතයේ අනියත බව දැනුනා එක දිගට 10 වතාවක් විතර ඇහුවා ❤ මේ වගේ ලස්සන බෞද්ධ ගීත තව තවත් නිර්මාණය කරන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤🥰🙏🙏🙏🙏

  • @AndrasGraant
    @AndrasGraant 5 หลายเดือนก่อน +18

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මොනතරම් අසිරිමත් සොඳුරු සිංදුවක්ද.❤
    සිංදුව අහනකොට මගෙ කකුලෙ තිබුණු සෙරප්පු දෙක ඉබේම වගෙ අයිංවුණා.❤

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +30

    ඒ භාග්‍යයවත් වු අරහත්වු උත්තම මහ සත්බුදු මහා සැ රජානන්වහන්සෙ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ තෙරුවන් සරනයි

  • @HasithaNiran-x6k
    @HasithaNiran-x6k 5 หลายเดือนก่อน +17

    හරිම ලස්සන තෝරා ගැනීමක් මේ ගීතය කියන කෙනාට ඇතුළු අහන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @nimalranjith8419
    @nimalranjith8419 หลายเดือนก่อน +6

    අනිවාර්‍යයෙන් ඩුිමිස් ස්ටාර්ම තමයි.❤❤❤❤

  • @pirithsuthura
    @pirithsuthura 5 หลายเดือนก่อน +24

    උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් තවත් මෙවැනි බුදු ගුණ ගායනයන් සිදු කරන්නට ශක්තිය ලැබේවා. සෑම පෝහොය දිනකම දසතින්ම ඔබේ බුදුගුණ ගීත ඇසෙන සේ මෙවැනිම ගීත ගායනා කරන්න.තෙරුවන් සරණයි.ඔබේ හඬ ගැලපෙන්නේ එයටමයි.රැල්ලට යන ගීත පවතින්නේ ඉතා කෙටි කාලයකි.දිනෙක නන්දා මාලනියගේ අඩුව පුරවන්නට හැකි වේවා.තෙරුවන් සරණයි.

  • @MarasingheThilakarathna
    @MarasingheThilakarathna 3 หลายเดือนก่อน +16

    අර්ථය,මාතෘකාව,ගායනය,නිරූපණය සියල්ල විශිෂ්ඨයි.
    All the best

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 5 หลายเดือนก่อน +23

    අගනීය පද පෙළක්.
    අගනීය තනුවක්.
    සුමිහිරි ගැයුමක්.
    ගම්භිර හඬක්.
    "පෙර පින් කර ඇති බව" යැයි වැටහේ.
    ලස්සනට අපේ සිත්වල තථාගතයන් වහන්සේට ඉමහත් ගෞරවයක් ඇති වන අයුරින් විදුෂා දියණිය ගායනා කිරීම පින් දෙමින් අගය කරමි.
    ගොඩක් පින්.
    දියණියගේ අනාගතය දීප්තිමත් වේවා!

  • @ranildilhan7295
    @ranildilhan7295 20 วันที่ผ่านมา +2

    රූපය වැදගත් නෑ චේතනාව තමයි වැදගත්ම. බුදු ගුණ ගැයීමද ධර්ම දානයක්මයි. සිත් පහන් කරන්නාවූ...🙏🙏🙏
    නිවනින් සුවපත් ම වේවා

  • @All-4d
    @All-4d 5 หลายเดือนก่อน +47

    මං සාමනයයෙන් සිංදු හොයන්නේ නෑ ටික්ටොක් එකේ ඇහිලා මේ ඇවිල්ලා ඇහුවේ ඇත්තමයි ගොඩක් ලස්සනයි❤️

  • @Sanjeewa_kumara
    @Sanjeewa_kumara 5 หลายเดือนก่อน +48

    මෙ යුගයේ අසපු ලස්සනම සිත නිවෙන්න කොච්චර ඇසුවාට එපා නොවන එකම ගීතය ඔයාට ඇස්වාහ කටවාක් වදින්න එපා ඔය කටහඩ වුතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤

  • @indunilchathuranga7452
    @indunilchathuranga7452 5 หลายเดือนก่อน +90

    මන් කිතුනු බැතිමතෙක්.ඒත් මගේ හිත මාරම විදියට නිවුනා.එදා ඉදන් අහන්න ආසම වොයිස් එකක්.ඒතරම් ලස්සනයි ❤❤❤ 🙏🙏🙏🙏

  • @sleeker4444
    @sleeker4444 2 หลายเดือนก่อน +3

    අප්‍රමාණ පින් ඔබතුමියට, සියලු සම්‍යක් දෙවියෝ සියලු සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මයෝ රකිත්වා මෙවැනි පින්වතියන්. ඇහැට කදුලක් සිතට දරාගත නොහැකි සතුටක්‌ දැනුනා මේ බුදුගුණ ගීතයෙන්. All the very best. තෙරුවන් සරණයි.

  • @Tharindu111
    @Tharindu111 4 หลายเดือนก่อน +44

    හිමි පිලිරුව ලග නැවතී මොහොතක් බුදු බණ පදයක සිත නිවමි...🙏🙏🙏

    • @SSumedha
      @SSumedha 4 หลายเดือนก่อน +4

      ඇත්තටම ❤

  • @Jeewaka3
    @Jeewaka3 4 หลายเดือนก่อน +29

    ඔබ මා හමුඋන
    මා ඔබ හමුඋන
    සංසාර ගමනේ
    අප නැගූ පියවර
    අපමණ වේ....
    ජිවිතයක ඇතිවූ
    පැතුම් අපමණ වේ
    නැගුව පියවර මැකී
    ගියා සේ....
    පැතූ පැතුමන්
    බොඳවී ගියේ...
    එනමුදු සසර ගමන
    නෑ තව ගෙවා දැමුවේ
    ලැබූ නින්දා අපණ වේ
    ගෙවූ දුක් අපමණ වේ
    ගෙවා දමන්නට ඒ දුක් නින්දා
    මේ කාලයයි....
    සදා සැනසුම ලැබුමට
    මේ කාලයයි..
    නිවා දමමු අපෙ සසර
    ගමන මෙයින් මතු.....
    ජීවක.....

    • @මේඝ1
      @මේඝ1 4 หลายเดือนก่อน +1

      සසර ගමන අවසන් කිරීමට 16දෙනයි එකතුවී ඉන්නේ මා ඇතුලුව

  • @Kumara1993-y8r
    @Kumara1993-y8r 5 หลายเดือนก่อน +27

    හැම අස්සක් මුල්ලක් ම මෙම ගීතයෙ අසිරියෙන් නැහැවේවා.... බුදුන් කෙරෙහි සද්ධාව ඇතිව බුදුන් සරණ ගිය උතම් මිනිසුන් පහල වේවා....🙏🙏🙏🙏

  • @dammasarathero172
    @dammasarathero172 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය , උතුම් චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.

  • @hioio2533
    @hioio2533 5 หลายเดือนก่อน +18

    Fb එකේ චුටීටක් ඇහිල සම්පූර්ණ සින්ද අහන්න ආව හරිම ලස්සනයි. ඒ නිවුන හඩ බුදුපියනන් ගැන ඒ ගැයු ගැයුම හරිම ලස්සනයි තව තව බොදු බැදි ගීතම ගයන්ත දුවේ❤ හෙලුව පෙන්නගෙන කුනුහරැප තේරැමක් නැති ගීත කියන උන් අතර ඔයා දිදුලන මැනකක් වෙන්න ❤❤ආදරෙයි තෙරැවන් සරනයි🙏🙏🙏

  • @Nishshankasenanayake
    @Nishshankasenanayake 5 หลายเดือนก่อน +23

    මේ සින්දුව මම අහපු වාර ගාන කියන්නට බැරි තරම්.හිත නිවෙනවා.ඔයාගේ හඬ භාවනාවක් වගේ ඒවගේ මේ පදවැල් අති විශිෂ්ටයි

  • @ChathuNawodhi
    @ChathuNawodhi 6 หลายเดือนก่อน +29

    බනින අයට වට්ටන්න හදන අයට ක්‍රියාවෙන් උත්තර දීපු ලස්සනම ලස්සන නිර්මාණයක්.🥺💕 හරිම ලස්සනයි නංගී.. ඔය වගේ හිත නිවන නිර්මාණ තව ගේන්න ශක්තිය ලැබේවා..🥰💕 ඉදිරියටම යන්....

  • @DilshanMadhushanka-sq2nt
    @DilshanMadhushanka-sq2nt 19 วันที่ผ่านมา +1

    සම්බුදු රුව මත්‍රී බුද්ධ සාසනේම දැක උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න අපි සියලු දෙනාටම හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 6 หลายเดือนก่อน +30

    බුදු බණ පදයක සිත නිවමි.....හරිම ලස්සනයි ..අමුතු මිහිරක්..රසක්...හදවතින්ම රස ව්න්දා...ඔයාට තුණුරුවන්ගේම සරණයි දුව...අලුත් නිර්මාණ කරන්න ....ජයවේවා ..❤🌹❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 4 หลายเดือนก่อน +42

    වෙසක් පොසොන් වලට නැතුවම බැරි ගීතයක් වේවි දිගුගමනක් යන්න ආසිරි පතමි

  • @1hp_king476
    @1hp_king476 5 หลายเดือนก่อน +26

    Feel වෙන්න sing කරන්න හැමෝටම බෑ ඔයා මාරම ලස්සනට sing කරනවා❤☺️👌 @vidusha

  • @chathunirman7324
    @chathunirman7324 16 วันที่ผ่านมา +2

    අපේ ප්‍රවීනයින්ගේ බුදු ගුන ගී වලින් පසුව අහපු ලස්සනම බෞද්ධ ගීතය.

  • @chandaniwisudda1175
    @chandaniwisudda1175 5 หลายเดือนก่อน +29

    කෙල්ලගේ ලස්සන කියලා මුන දිහා බලද්දිම
    පුද දෙන මේ මල්‌ පරවෙනවා සේ කියද්දී ඒ ලස්සන මලත් පරවෙනවන්ඩ් කියලා හිතෙනවා
    ඇත්තටම ජීවිත යථාර්ථය තෙරෙනේවා❤❤❤❤❤❤

  • @බෝධි
    @බෝධි 5 หลายเดือนก่อน +53

    ඔබට පිං මේවාගෙ සිංදුවක් කලාට👍👍👍👍👍👍🙏🙏

  • @hpbandula1598
    @hpbandula1598 5 หลายเดือนก่อน +20

    මෑත කාලයේ බිහිවූ අති විශිෂ්ට
    ගීතයක් සම්මාසම්බුදු සරණයි දුවේ .....

  • @sisirakumarage7039
    @sisirakumarage7039 2 หลายเดือนก่อน +3

    දුව හරිම ලස්සනට ගායනා කරනවා..ඇත්තටම හිත නිවෙනවා...තව ගීත කියන්න සුදු දුව❤❤❤❤

  • @SanjeewaRanathunga-q9y
    @SanjeewaRanathunga-q9y 5 หลายเดือนก่อน +16

    මන් සංගිතයට මාරම ලැදියි.මම බුද්ධ දර්ශනීය අතලොස්සක් දන්න බෞද්ධ කෙනෙක් .නමුත් මෙ සිංදුවට මරම ඇල්මකට පත් උනා. ඔබගේ එ හඩ හැම අංගයක්ම තියෙනවා.තිබ්බා නිසා.එ තරම්ම මාරම මිහිරිය.කොහොදො කියා හිතෙනවා .මෙ නිර්මනයන්ටත් ඔබටත් නිර්වනය අවබොදය කර ගන්න හෙතුව වසානාවක් වේවා .ඔබට පින හන්දා මෙ වැනි නිර්මනයක් හම්බ උනේ.පුලුවන් තරම් මෙ ගිතය ඔබව අවබෝධ කරගෙන සසර කෙටි කර ගන්න .ඔබට හැකිය . මා කියු දේයක් හො මගෙන් වරදක් උනානම් සමාවෙන්න .ඔබට නිදුක් නිරොගි සුභ අනාගාතයක් පතමි.

  • @nilminiwahindrasinghe2711
    @nilminiwahindrasinghe2711 6 หลายเดือนก่อน +62

    විදු ...ඔයා මගේ වචන වලට ලස්සනට පණ දුන්නා පුතේ....අද්විතිය හඬක් තියෙන්නෙ ඔයාට...සුබාවිත ගිතය සුබාවිත කරන්න පුළුවන් ඔයාලට පුතේ🙏...අර්ථවත් ගිත රැසක් ඔයා අපිට දායාද කල යුතුයි..පුරන් වන සුබාවිතය ට නිල්ල දිය යුතුමයි ඔයා...ඔයාට සුබ පතනවා පුතේ🙏🙏🙏🙏

    • @VidushaRajaguru
      @VidushaRajaguru  6 หลายเดือนก่อน +3

      🙏🏻♥️

    • @ThesharaBandara
      @ThesharaBandara 5 หลายเดือนก่อน +6

      ඔයාගෙ lyrics හරිම ලස්සනයි❤️😊

    • @buddhiviharatemple9447
      @buddhiviharatemple9447 5 หลายเดือนก่อน +2

      ගීතය අහනවිට පුදුම ශ්‍රද්ධාවක් ඇතිවෙන්නෙ. බොහොම පිං.

    • @VIHARA-ji3og
      @VIHARA-ji3og 5 หลายเดือนก่อน +2

      ඔබ තුමියගේ පද රචනය පුදුමාකාරයි ඒ වගේ හදවත ස්පර්ශ කරන්න පුලුවන් සුන්දර නිර්මාණ තව තවත් නිර්මාණය කරන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

    • @ChathurikaChathurika-r5x
      @ChathurikaChathurika-r5x 4 หลายเดือนก่อน +2

      ආදරණීය දියණියනි !බුදුගුණ ගැයෙන මෙම ලක්ෂණ ගීතයමම එක දිගට කීප වතාවක් ඇසුවෙමිඑහෙත් එපා වීමක් සිදු නොවේඅර්ථ රසයෙන් අනූනයිහිතට ගෙනෙන බැතිබර රසවින්දනයවචනයෙන් විස්තර කරන්නට අමාරුයිබැතිබරව සංවරවලස්සන දිවිය අප්සරාවගේ ස්වරූපයෙන්බුදුරුව අබියස ඔබ ගයන ගීතයමට සිතින් කිසිම දිනක අමතක කළ නොහැකමම කොපමණ බෞද්ධ ගීත අසා ඇද්ද?නමුත් මේ තරම්හිත වසඟයට පත්කරගත්මනරම් ගීතයක් අසා නැති තරම්යසංගීතයද පදවලද ඉතා මනහරයමෙහි ගීත රචකයා කවුරුන්දැයි කියා නොමැති වීම ලොකු අඩුපාඩුවකි ව තවත් රසවත් ගීත ලියන්න හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමිදියණියනි! සුජාතා' අත්තනායක මෙන්,නන්දා මාලනී මෙන්,චන්ද්‍රලේඛා පෙරේරා මෙන්සම්භාව්‍ය ගායිකාවන්ගේ ඔබට ධෛර්යය ශක්තිය ලැබේවාසම්මා සම්බුදු සරණයිධර්මයේ😢ආරක්ෂාව ලැබේවා

  • @Nora.9873
    @Nora.9873 4 หลายเดือนก่อน +17

    ඔයාට ගැලපෙන්නේ මේ විදිහ...රැල්ලට යන්න එපා..සුන්දර රූපයක් මිහිරි හඬක් පෙර පිනට ලැබිලා තියෙන්නේ....ඔයාට සුභ අනාගතයක් පතනවා ❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ඉතාමත් හරවත් බුදු ගුණ ගීතයක්, ගොඩක් රස වින්දා, ස්තුතියි, තවත් මෙවැනි විශිෂ්ට ගීත අපවෙත ලබාදෙන්න හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි.

  • @shashicooray8689
    @shashicooray8689 5 หลายเดือนก่อน +25

    හිත හරි ඉක්මනින් නිවෙන හරිම ලස්සන කටහඩක්. ඒ වචන කොච්චර සුන්දරද ලස්සනට ඔයා ගායනා කරනවද කියන්න වචන නෑ...හරිම චාම්...පන්සලක shoot කරන්නේ කියලා හොද අවබෝධයක් තියාගෙන කරලා තියෙනවා..හරිම ලස්සනයී....බුදුසරණයී...❤

  • @ManelMuthugala-o7u
    @ManelMuthugala-o7u 4 หลายเดือนก่อน +10

    සම්බුදු ගුණ කියවෙන ලස්සන සින්දුවක් හරිම මිහිරි කීප වතාවක්ම ඇහුව බාවනාවක් වගෙ සිත නිවෙන හඩක් මෙවනි ගීත ගායනා කරන්න බුදු සරනයි ඔයාට ❤❤

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 หลายเดือนก่อน +35

    කටහඬක් නෙමෙයි භාවනාවක් ! මට ගීතය අහන්න සැලැස්සුව මගේ සහෝදරයට තෙරුවන් සරණයි ❤

  • @premwanigasekara3461
    @premwanigasekara3461 2 วันที่ผ่านมา

    අපෙ staff transport එකෙදී එක පාරයි කනට ඇහුනෙ.ඒක එසැනින් හිතට වැදුන. ලස්සන රචනයක්. විස්තර කරන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි.70, 80,90, දශකයේ ගායක ,ගායිකාවක් හැරෙන්න මෙ කාලෙ කනට ඇහුව ලස්සනම සින්දුව. මෙවැනි සින්දු තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.👍👍♥️🙏

  • @ShankaMadhu-f9n
    @ShankaMadhu-f9n 5 หลายเดือนก่อน +63

    අනිත් ගොං බලි අරින සින්දු වල like views තියෙනවා මේ සින්දුවට නෑ යකෝ මේ වගේ සින්දු තමයි ජනප්‍රිය වෙන්න ඕනි මේ අපේ ශාශ්තෘවරයානෝ බන් ඒ නිසා like views වැඩියෙන් දීලා මේ සින්දුව hit කරන්න please

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 6 หลายเดือนก่อน +79

    ඔයාගෙ කටහඩින් ඒ සම්බුදු ගුණම ගයන්න නංගියො.......ඒ පිනම ඔයාව තවත් පිංවන්ත වෙයි....ඒ මිහිරි කටහඩින් බුදු ගුණම ඇහෙන කොට හරිම පිංවන්තයි........❤

    • @VidushaRajaguru
      @VidushaRajaguru  6 หลายเดือนก่อน +6

      🙏🏻♥️

    • @hioio2533
      @hioio2533 5 หลายเดือนก่อน +1

      @@VidushaRajaguru එක දිගට මේ සින්දුව අහගෙන ඉන්න විදියක් නැද්ද රිවස් කර කර ඉන්නෙ නැතුව මම ඒ තරමට මේ ගීතයට ආසයි

  • @chamararuwanthilake6071
    @chamararuwanthilake6071 5 หลายเดือนก่อน +9

    කාලෙකින් ඇහුව හරිම ලස්සන බුදුගුණ ගීතයක් ඔබටත් මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි

  • @SauriImaya
    @SauriImaya หลายเดือนก่อน +1

    අපේ Scl එකේ හැමදාම උදේට දානවා
    ඒක ඇහිලා හොයන් ආවේ මේ Song එක
    මේක ඇත්තටම හරිම ලස්සනයි හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මේක අහද්දි.❤️🌼

  • @divinejourney-official50
    @divinejourney-official50 5 หลายเดือนก่อน +25

    I see you as a Angel ලස්සන රූපය ඇවිත් තියෙන්නේ පෙර භව වල ඇති වු ශ්‍රර්ධාවේ පිනෙන් ,, යහපතක්ම වේවා විදූශා!! REAL STAR⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 4 หลายเดือนก่อน +207

    හනාට ටොක්කක් ඇනලා මේ සින්දුව අස්සවන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න..

    • @shankularathna1154
      @shankularathna1154 4 หลายเดือนก่อน +13

      කාටවත් ටොකු අනින්න හිතන්න එපා...ඒ කාලය ඔයා යහපතක් දෙයක් කරන්න බලන්න (මේ සින්දුව වගේ).

    • @pubuduneranjan957
      @pubuduneranjan957 4 หลายเดือนก่อน +13

      ටොකු අණින් දෙයක් නෑ ඒක එයාගෙ විදිහ මේක මෙයාගෙ විදිහ.සින්දුවේ අර්ථය ඔලුවට අරන් ජීවත් වෙන්න.

    • @KasunPriyankara-xd8sx
      @KasunPriyankara-xd8sx 4 หลายเดือนก่อน +7

      Aniwarenma...Hana hodai harka baya Karla elawanna 😂😂😂❤

    • @dinushaprasad143
      @dinushaprasad143 3 หลายเดือนก่อน

      th-cam.com/users/shortsosS2RddIkhA?feature=share

    • @lasanthip3539
      @lasanthip3539 2 หลายเดือนก่อน +2

      Hanaage widiya wenas ...eyaage katahaqdath lassanayi....vidushaageth ehemayi

  • @pradeepthajayawardana769
    @pradeepthajayawardana769 6 หลายเดือนก่อน +28

    මෙයාගෙන් අහපු ලස්සනම සිංදුව❤

  • @hmkasun9761
    @hmkasun9761 2 หลายเดือนก่อน +1

    ඔබ‍ට තව තවත් මෙවැනි වටිනා බුදු ගුණ ගීත ගයන්න ශක්තිය දයිර්ය ලැබේවා..... බුදුසරණයි ඔබ‍ට

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 5 หลายเดือนก่อน +19

    ඔයාගෙ ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්, මෙ ගායනයේ views වැඩි වීම හිමින් උනත්,අනෙක් ගායන වලට වඩා දවසක මිලියන ගනන් අභිබවා යනවා.....

  • @ChamiraBG
    @ChamiraBG 6 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි විදූ… හිත නිවන අපූරු ගායනයක් වගේම ඊටම ඔබින පද රචනයක්…❤මේ වගේ ගායනා කරන්න හැමෝටම බෑ. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ…ඉදිරියටම යන්න සුභ පතනවා…💐💐💐

  • @maliwaduge
    @maliwaduge 5 หลายเดือนก่อน +12

    දෙරණින් බිහි කරපු ඇත්තම දක්ෂයො,සිංදුව හිතට දැනෙනව ගොඩක් ඒ කටහඬ නිසා, මාරම ලස්සනයි..

  • @JanishaIdusara
    @JanishaIdusara 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම ලස්සනයි බුදු සරණනයි

  • @nuwansanjeewa4713
    @nuwansanjeewa4713 5 หลายเดือนก่อน +29

    Chat & music බලල ආවෙ.හරිම ලස්සනයි නංගි❤ තෙරුවන් සරනයි

    • @SSumedha
      @SSumedha 4 หลายเดือนก่อน +1

      මමත් ❤

  • @NisansalamalkiGajanayaka
    @NisansalamalkiGajanayaka 6 หลายเดือนก่อน +11

    ඒ මනරම් වචන පෙල ඉමිහිරි හඩින් දෙසවන ස්පර්ශ කරද්දි හිත නිවන සුන්දර භාවනාවක්මයි උතුම් තෙරුවනේම අනන්ත ගුණ බෙලෙන් පින්වත් ඔබටත් සියලුදෙනාටමත් යහපතක්ම සැලසේවා..!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වනතුරු කළණ මිතුරන්ගේත්,ශ්‍රී සද්ධර්මයේත් පිහිට ඇසුර ආරක්ෂාව නිරතුරුවම ලැබේවා..!!

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 4 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි🌹🥺 පුද දෙන මේ මල් පරවෙනවා සේ ජීවිතයේ අනියත දකිමී....

  • @SandeepaWeerathewarapperuma
    @SandeepaWeerathewarapperuma หลายเดือนก่อน +2

    මට පුළුවන් හැම විටම මේ ගිත ආහනවා .මම හරිම ආසයි මේ ගිතයට ඒ කටහඩ බාවනවක් ...❤️❤️මගේ මව් බිමට ලැබුණු මැණිකක්...❤❤

  • @asaapple4659
    @asaapple4659 4 หลายเดือนก่อน +22

    ❤🙏🙏🙏🙏🙏
    අපේ ලගම රටේ ලෝක ප්‍රකට ගායිකාවගේ නිලියන් හිටියත් මරනින් පසු එයාලගේ භව ගමන ගොඩක් අයගේ සෝචනීයයි. ලංකාවේ ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ඒ අතින් විශිශ්ඨයි. ඔබත් කවදා හෝ ඉන් කෙනෙක් වේවා යනු අපේ ප්‍රාර්තනාවයි.

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 5 หลายเดือนก่อน +11

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබට ❤❤️☸️☸️☸️☸️❤🙏🙏🙏 උතුම් සම්බුදු ගුනයට මාගේ නමස්කාරය වේවා

    • @KasuntharakaTharaka
      @KasuntharakaTharaka 4 หลายเดือนก่อน

      ගොඩාක් ලස්සනයි,,❤❤

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 5 หลายเดือนก่อน +20

    හරි ම ලස්සන බුදු බැති ගීයක් බුදු සරණ යි 🙏🌸🌸🌸

  • @KesharaDilshan-p9f
    @KesharaDilshan-p9f หลายเดือนก่อน +2

    මේ සින්දුව කුඹල්වෙල පන්සලේ video එකකට දාල තිබ්බා ඒකෙන් හොයන් ආවෙ , මාර ලස්සනක්❤