දෙයක් කියන්නමයි හිතුනේ comment section දැක්කාම , ගොඩක් අය නිර්මානය විශිෂ්ඨ බව කියල තිබ්බට මේ නිර්මානයෙන් ගත්ත දෙයක් ගැන සදහන් කරන්න අතපසු කරලා තියෙනවා. Aththatama lankawe ayata basic biological knowledge eka adui. Eka ape education system eke waraddak. What we can say is that dad’s sperm determines whether a baby will be born as a boy or a girl. About half of his sperm will make a boy and half a girl. The sex of the baby depends on which sperm gets to the egg first. those mother in laws and their sons didnt know the main concept of conceiving . පාසල් වල ගුරුවරු උගන්නන්න ඕන මේවා තමයි ලමයින්ට. Godak aya danne gaanu aya thamai accountable for having babay boy or girl. This is masterpiece ✨❤️🔥.
මේක ඇහුවම මට හිතෙන්නෙ මටම ලියලා කියලා..වදයි කියලා මූණට මුණ ගැහුනම කෙල ගහනකොට හිතට දැනෙන වේදනාව කියලා ඉවර කරන්න බෑ,මට හැමදේටම හිත හදන්න හයියක් වුනේ මගෙ මහත්තයා ඒ වගේම දුක අහන මගෙ අම්මයි තාත්තයි..හැමදාම මගෙ මහත්තයා විශ්වාස කලා පුංචි පැටියෙක් එයි කියලා,ඉතින් හිතුවා වගේම තව මාසෙකින් අපිටත් පුංචි පුතු පැටියෙක් එන්න ඉන්නවා..ඔය වේදනාව හරියටම දන්නෙ ඒකට මූණ දුන්නු ගෑනියක් විතරයි,කිසිම දුවෙක්ට මේ වේදනාවට මූන දෙන්න සිද්ද වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා..දරුවො නැති හැම කෙනෙක්ටම ඉක්මනින් කිරි සිහින සැබෑ වේවා 🥺❤️
ඔබට වාසනාවන්ත දරු උපතක් ලැබේවා සොයුරිය .
නිලක්ෂි හැලපිටිය 💐
🙏🙏🙏
@@nilakshihelapitiya5831 🌷🌷
WAsanawantha puthek ipadewa
@@nilakshihelapitiya5831 ♥️♥️♥️♥️♥️
මගේ ආදරණිය බිරිඳට අගොස්තු මස හුරතල් දරු පැටියෙක් ලැබෙන්නයි ඉන්නේ. .
🙏🙏🙏
තෙරුවන් සරණින් ඇයට වාසනාවන්ත දරු උපතක් උරුම වේවා ❤❤❤❤
@@nilakshihelapitiya5831 ගොඩක් පින් මිස්
පුතෙක් උනොත් මරු
@@Minod-f2w ඇයි දුවලා නරකද?😑
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හැම කාන්තාවකගෙම කිරි සිහින සැබෑ වේවා.
❤❤❤
ආයිත් අහනවා මේ ගීතය..හිතෙන හිතෙන පාරට..💙
❤
❤❤❤
දරුවන් බලාපොරොත්තුවෙන් පෙරුම් පුරනා සියලු අම්මාවරුන්ගේ දරු සිහින එක්මනින්ම සෑබෑවක්ම වේවා.💞
❤
සනුහරේට පුතු පැටියෙක් සොයා අපේ මිනිස්සු යාදින්නෙ, ගේ දොර ඉඩ කඩම් ආරක්ෂා කරන්, වතු පිටි කුඹුරු සරුවට වවා ගන්න හයි හත්තිය ඇති පිරිමියෙකුගේ උවමනාවට....එත්..., ඒ පිරිමියාව වදන්නෙ ගැහැනියක්..., බොහෝ විට පෝෂණය කරන්නේ ගැහැනියක්...., ඊළඟ පරම්පරාවට ඔය කියන පුතු පැටියෙක් දොවා ගන්න ආයෙත් ගැහැනියක් උවමනායි..., ගැහැනියක්ම වී සනුහරේට පුතු පැටියන් පමණක් යදින නැන්දම්මලා තලා පෙලා දමන්නේ තමන් වැනිම වූ තවත් ගැහැනියක්ම වීම පුදුම සහගතයි....
අති විශිෂ්ට නිර්මාණයක්! "තිඹිරිගෙදර බිතක්කනේ අඬමුර නෑසේ දෝ -මයෙ කෙලී ගේ බාර හාර යාදිනි මදි දෝ" පුබුදුගේ ඒ වදන් මේ සමාජ සම්මතය තුල සිරවුණු ගැහැණියකගේ වේදනාව මනාව කැටි කරනවා. රුප රචනයේ සහ රංගනයේ විශිෂ්ටත්වය අපේ ඇස් ඒ තුල ගිල්වා රඳවා ගන්නවා. ඒ නිසාම මගේ ඉල්ලීම මේ ගීතයේ විශිෂ්ටතම කොටස් වන සන්නාදය සහ ගායනය වින්දින්නනම් දෑස් පියා නැවත නැවතත් ඇසිය යුතුයි. මෙවැනි වේදනාවක ගිලුනු ගැහැණියකගේ විලාපය හදවත් පතුරු ගස්සවා මුදා හරින නිලක්ෂිගේ හඬ රුප රාමු වලට උඩින් ඇසිය යුතුමයි. ඒ විලාපය වෙලා ගෙන, අවශ්‍යම තැන් වල ඒ හඬ උපරිමයට මතුවන්නට ඉඩ දෙමින්, වරෙක එය දරා ගත නොහැකි මානයකට තීව්ර කරවනා විශිෂ්ට සන්නාද සමන්ගෙන් බිහි වීම ද අරුමයක් නොවේ!
නිලක්ෂි, සමන්, පුබුදු, බුද්ධික, මිරාන් ඇතුළු සැමට ප්‍රණාමය - මේ මාතෘකාව මෙතරම් සංවේදීව නිර්මාණයකට දායක කලාට!!
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට....❤️❤️❤️❤️🙏🙏🙏
Thanks so much professor 🙏
❤❤❤
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏❤
❤️❤️❤️
සමහර පිංකන් තියෙනවා ආනිශංස කියලා නිමකරන්න බැරි. ඔන්න රත්තරන් කලාකරුවො ටිකක් මහා පිංකමක් කරල තියෙනවා. පුළුවන් විදිහට ඇවිත් ඔවුන්ව දිරිමත් කරන්න, රසවිඳින්න පුළුවන් විදියට මේ පින අනුමෝදන් කර කරගන්න. අවසාන වශයෙන් ස්තූතියි කියන්නෑ ගොඩාක් පිං කියන්නම්. බුදු සරණයි🙏🙏
ආදරෙයි පොඩි මල්ලී
බොහොම ස්තුතියි මල්ලී 🤝❤
❤️❤️❤️😘😘😘
🙏🙏
🥰🙏 ස්තූතියි .
පිංවත් දරුවන් පතන සෑම උතුම් අම්මා කෙනෙකුගේම සිහින සැබෑ වේවා.... 🌹🌹🌹
එසේම වේවා 🙏🙏🙏
🙏🙏🙏
❤️❤️
දරුවෙක් බලාපොරොත්තුවෙන් අවුරුදු 5ක්.. දවසක එයා එයි. අපි බලාගෙන ඉන්නවා මැණික, ඔයා එනකන්..❤❤
❤
ඔයාගේ බලා පොරොත්තු ඉක්මනින් පල දාරවා
@@PatriciaWijerathne godak pin a prarthanawata
ඉක්මනින් ඒවී
පැතුම ඉටුවේවා
නිලක්ෂි හැලපිටිය ❤
අනේ මේක අහනකොට මාව පිච්චෙනව වගේ දැණුනා. අවුරුදු 14ක් ඔය වගේ දුකක් වින්දා මමත්. දැන් මගේ කිරි සිහිනය සැබෑ වෙලා. කිරි දෝණිල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් වුනා
කිරි සිහින පතන සියලුම අම්මාලාගේ කිරි සිහින හැබැ වේවා 🙏🙏❤
එසේම වේවා
තරුශි, ඔබට ස්තුතියි💐
නිලක්ෂි හැලපිටිය
🙏🙏🙏🙏🙏
සියළු මව්වරුන් ගේ කිරි සිහින ඉටු වේවා!
මාත් අම්මා කෙනෙක් වෙන්නයි ඉන්නේ.හරිම සන්වේදී ගීතයක්.ලස්සනයි
🙏🙏🙏
තෙරුවන් සරණයි.
රත්තරන් දරුවෙක් ලැබේවා ඔබට 🙏❤️
කුකුලාපොල කිරිඅම්මා ඇතුලු කිරිඅම්මාවරු හත් කට්ටුවේම පිහිටයි අම්මට
මෙන්න ගීත නම් ගීත සමන් ලෙනින් අත ගැහුව කියන්නෙ ආය මොනාද මුලු ශ්‍රී ලංකා ජාතියෙ සංස්කෘතිය ධහම යන හැමදේම එකම ගීතයෙන් 👌👌🙏🙏🇱🇰🇱🇰
❤❤❤❤❤😍😍😍
❤❤❤❤
මෙලොව සිටින සියළුම ගැහැණුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!
❤
දරුවන් පතන හැම අම්මෙක්ගෙම හීනය හැබෑ වේවා
🙏🙏🙏🙏
අපේ රටේ උන්ට හිතක් පපුවක් නැද්ද බං මේවාත් රත්තතරන් වටින සම්පත් මේවා තව තව ඉහළට ගන්න ඕනේ යකෝ💪😍💪
😀❤
මෙන්න අපි පතන කොල්ලෝ 🤝
බෙහෙවින් ස්තූතියි❤️🙏
දෙවියනේ ඇගේ හිරිකඩු පිපුනා.....සිංහල අනන්‍යතාව පෙන්නන ගීත වල තීන පෞරුෂය ❤️❤️ ලස්සන කතාවක සියලුම දරු ඵල බලාපොරොත්තු වෙන අම්මා කෙනෙකුගේම එම සුභ සිහිනය සැබෑ වේවා........දරු ඵල ලැබී ඇති මෑණිවරුද දරු ගැබද උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිට හා තුනුරුවෙනේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා.....❤️❤️❤️
✋😀❤
බෙහෙවින්ම ස්තූතියි🥰🥰🙏🙏
@@samanlenin 🙏🙏🙏🥰🥰🥰
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831 🥰🥰🥰
දෙයිනේ මම නම් ඇඩුවා ඒ සින්දුවට මෙන්න බොල සින්දු කියන්නේ මේවට 👍🏼👍🏼❤❤🙏🙏
❤❤❤🌷🌷🌷🙏🙏🙏
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
සමන්ගෙ, හැම ගීයක්ම හදවතටම කිදාබහිනව.රූපරාමු බලල සිංදුව අහල ඉවරවෙනකොට හිත බර වෙලා..ඉස්සර ප්‍රෙඩී මහතා හාස්‍ය රසයෙන් සමාජයේ ගැටලු ගීයෙන් කිවුවා..ඒ වගේ සමන්,වෙනස්ම රසයකින් සමාජයට පණිවුඩයක් දෙනවා.👏👏👏👏💐
මේ වගේ හොද දේ සමාජය දෙනවට ගොඩාක් පින් 🔥❤
බොහොම ස්තූතියි අනුශ්කා
නිලක්ෂි ඒයා 💙👈
❤
දරුවන් නැති සියලුම අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා..
අපේකම රැකගෙන අපේ තාල , ගායන , වාදන එක්ක වචන වලින් කියලා නිම කරන්න බැරි රූප රචනාවක් එක්ක මේ කරපු නිර්මාණය සීයට දාහක් සාර්ථකයි..
නව පරපුර නියෝජනය කරන කෙනෙක් විදිහට අතීතයේ සිදුවීම් මෙහෙම වෙන්න ඇති කියලා කනින් අහලා තිබ්බට , රූපරචනාවට ඇත්තටම අතීතයට හැමෝම අරගෙන යන්න පුළුවන් උනා..ගීතය වචනෙන් වචනෙ ඇස් දෙක පියාන ඇහුවා..
සමන් ලෙනින් , නිලක්ෂි හැලපිටිය වගේ කසකාරයො නැත්තං සමහරක් විට මේ අපේ දේ ඉස්සරහට ගෙනියන පෙරහැර අතීතෙම වැලලිලා යන්න තිබුනා.. ❤️
❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි පසිදු ඒ වචන ටිකට ❤
බිඳ වැටෙන ශ්‍රී ලාංකික සංස්කෘතිය රකින්නට නිරන්තරවම කලාවෙන් අරගල කරනවාට බොහෝ පින්!!!!
බෙහෙවින්ම ස්තූතියි❤️❤️🙏🙏
බොහොමත්ම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831 ❤️❤️
@@nilakshihelapitiya5831 🥰🥰🥰
කල්පයක් පවතින්න ඔනෙ නිර්මාණ ❤👍❤
❤❤❤❤
මේ ගීත මීට වඩා මිනිස්සු අතරට යන්න ඕනි 🥺❤️
මේ හොඳටම මදි views...
හොද නිර්මාණයක් බොහෝ කල් පවතීවී. අපි එහෙම හිතමු. දන්න අය අතරේ නිර්මාණය බෙදාගන්න දිල්ශාන් ❤
❤️🥰
@@nilakshihelapitiya5831 🌷🌷
මගේ දූ ගැන මට හරිම සංතෝසයි. සමන් පුතා, පුබුදු පුතා ඔයාලා තුන් දෙනාටම රත්නත්තරේ පිහිටයි!
😀
🙏
තෙරුවන් සරණයි❤️🙏🙏
❤❤❤
Sir 🙏
😍
ජීවිතේ ප්‍රථම වතාවට මෙවැනි චරිතයක් නිරූපණය කලේ. ගොඩක් ස්තූතියි නිලක්ශි අක්කේ මාව ඔබේ නිර්මාණය සදහා එක්කාසු කර ගත්තාට. ඒවගේම සමන් අයියාටත් ස්තූතියි ☺️🙏 ජයවේවා අපේ කණ්ඩායමටම . ආදරේයි
හංසි නංගි ඔබයි අපේ නිර්මාණය අලංකාර කලේ . අපියි ඔබට ස්තුති කරන්න ඕනේ . ඉදිරියට ත් වැඩ කරමු . ආදරෙයි
@@nilakshihelapitiya5831 ආදරේයි අක්කේ ..☺️🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබේ දායකත්වයට❤️❤️❤️🙏🙏
@@pubuduchintaka1210 ☺️🙏
❤❤❤❤
මේ වගේ විශිෂ්ට නිර්මාණ අගය කරන ලංකාවේ බුද්ධිමත් සුලු පිරිසට මාගේ ප්‍රණාමය ❤️😍
මේවා trending list වලට එන කාලයක් උදා වේවා..🙏🙏
බෙහෙවින්ම ස්තූතියි❤️🥰🙏
බොහොම ස්තුතියි .
මේ ගීය trending list එකට ආවා 🤗❤
@@nilakshihelapitiya5831 මට දැනුනේ 1M ඕනේ සතියෙන් කියලා..❤️ දුකයි මිනිස්සුන්ගෙ රසය ගැන 😢
@@nilakshihelapitiya5831 🥰🥰
@@theekshana1156 😢😢
❤හැම දෙනාටම හදවතින්ම තුති පුදමි.
බොහෝ වෙහෙසී නිමැවූ කලා නිර්මාණයක මල්පල විදිමින් සිටිමි❤
ඔබ සියලු දෙනා ලියූ වචනයක් පාසා කියවීමි, වින්දෙමි
මෙය ඉතාමත් වෙහෙසීමෙන් කැපවූ කණ්ඩායමක ප්‍රතිඵලයක් ලෙස නැවත කියමි
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
🥰🥰🥰
❤
Harima lassanai kemadasa mastarge ugayata giya wage
💐
@@rajrajkeethan4125 බොහොම ස්තුතියි රාජ් 💐💐💐
මටනම් ඕනෙ සනුහරේටම දූ පැටියෙක් 😪🫀🤍
❤❤❤
රත්නා ලාලනී මහත්මියගේ හඩට පසුව අහපු මිහිරිම කටහඬ ඔබතුමියගේ ඔබ තුමියට මෙන්ම අපේ සමන් ලෙනින් අති දක්ෂ කලාකරුවාණන් ටද මෙවන් නිර්මාණ ජාතියට දායාද කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා 😍😍
අනිවාර්යෙන්ම❤
බොහොම ස්තුතියි ඉනෝකා ❤❤❤
🥺🥺ලස්සන නිර්මානයක්,සියලු අම්මාවරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා🙏
❤
❤❤❤❤
මේවගෙ තියෙන රහ කියන්න වචන නෑ...🔥
❤❤❤🙏🙏
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
Siyaluma Ammawarunta Upaharayak Wewa!!!kiyanna wachana ne puduma arthanwitha nirmanayak. Dukath sathutath ekawara dhenena nirmanayak. Sthuthiy. Nirmanayata dhayaka wu semata 🙏🙏🙏.
බෙහෙවින්ම ස්තූතියි❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි .
නිලක්ෂි හැලපිටිය
දහසක් උතුම් මවුවරුන්ගේ පැතුම් ඉටුවේවා තෙරුවන් සරන ල්‍රුබෙවා .පින්වත් දරුවන් මේ උතුම් මවුබිමේ ඉපදේවා.
බොහොම ස්තුතියි සහ පිං
නිලක්ෂි හැලපිටිය
එසේම වේවා 🙏
❤️
😍
❤️❤️❤️
🥺🥺🥺 ඇස්වලට කඳුළු එන ලස්සන වචන ටිකක්.
❤❤❤
දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම සනුහරේට පුතු පැටියෙක් ලැබේවා..
🙏🙏🙏🙏🙏
ඔබේ පැතුම ඉටු වේවා !!!!
@@nilakshihelapitiya5831 🙏🙏🙏
ඔබ පැතූ පැතුම ඉටු වේවා!
පුතු කියන්නෙ මොකද දරැවෙක් කියන්න පුතාලා විතරක් වදන්න ගියොත් ඊලග පරමිපාරව නැතිවෙනවා 😂😂😂
අර්ථවත් ගීතයක් සුභ පැතුම්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤
Kauruth geethawath nokarana maththruka gana sindu karana eka gana sthuuthiy obata❤
❤
බොහොම ස්තූතියි ❤😊
වෙනදා ඔබේ චැනලයේ ගීතයක් ප්‍රචාරය වූ ගමන් මම නරඹනවා. දැන් තමයි බැලුවේ. බලා මා නිරුත්තර උනා. මෙහෙම නිර්මාණ හදන ඔබ වැනි කලාකරුවන් මට නං දෙවිවරු වැනියි. හිත් ලෙඩ වෙලා අනාත වෙලා ඉන්න අපට මේක දිව ඔසුවක්. ඔබසැමට මේ පිං ලැබේවා..
කියන්න වචන නෑ මට. ඒ නිසා මට මා ගැනත් තරහයි 🙏
ආයෙත් ලියන්නම් සමන් සර් 🙏
බොහොම ස්තුතියි ඔබට
නිලක්ෂි හැලපිටිය
බොහොම ස්තුතියි ❤✋
මගේ හැඟීමමයි හැරී
❤️❤️❤️🙏
හැරී හැමදාම අපි ගීයක් ප්‍රචාරය කලොත් බලන බව හා ගැඹුරු අදහසක් ලියන බව දන්නවා. දිනක් ඔබට දොස් කීවත් ඔබ මා අමතක කලේ නෑ. මම තරහට නොවේ ඒ දේ කලේ කියා හොඳින් ඔබ දන්නවා ඇති. මම මගේ චැනලයේ රණ්ඩු වෙනවට කැමති නැහැ. ඒකයි.
බොහොම ස්තුතියි ඔබට ✋🙏
Hammo Metharam ලස්සනට හිතේ ගින්දර නිර්මාණයක් කලේ කොහොමද දෙය්යනේ.
Eswalin කඳුළු එන තරමට
❤
❤❤❤❤
ගිලිහෙන්නට යන අපේ කම රැකගන්නට දරන වෑයමට ගොඩක් පින්🙏♥️
❤❤❤❤
බොහොම ස්තුතියි
කිරි සිහින දකින සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා...මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...
ඒ පැතුම එසේම ඉෂ්ට වේවා
🙏🙏🙏
🥰🙏
තෙරුවන්සරණින්...
සියලු දෙවි රැකවරණින්....
සියලු මව්වරුන්ගේ,
කිරි සිහින සැබෑ වේවා!!!
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤❤❤
මගේත් හත් අවුරුදු කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏🙏🙏
ඔබලාට ගොඩක් පිං මේ වගේ නිර්මාන කරනවට
හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ සිහිනය ඉටුවේවා ❤❤❤
නිලක්ෂි හැලපිටිය
හිතවත් තුෂා..!
ඔබට රත්තරං දරු පැටියෙක් ලැබේවා..ලැබේවා... ලැබේවා..!
❤️❤️
🙏🙏🙏
තෙරුවන් සරණින් කිරි සිහිනය ඉටුවේවා ❤️
අම්මා....❤ මගෙ අම්මා වගෙම හැම අම්මෙක්ම නිරෝගි වේවා...❤
❤
අපේ හෙල කලා කෙත සරුසාරව අස්වද්දන්න අද කාලෙ පර ගැතියන් අනුගමනය කරන නූතන පරම්පරාවට ඔබ තුමා මහගු ආදර්ශයක්. ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඒ ඇගයුම මගේ ගීය වෙනුවෙන්
නිලක්ෂි හැලපිටිය
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
❤️❤️
🥰
@@rumeshdissanayake421 බෙහෙවින්ම ස්තූතියි ඔබට❤️
ගොඩක් ලස්සනයි අද කාලේට ගොඩක් ගැලපෙනවා.ගොඩක් නැන්දම්මලාට.
❤❤❤❤🌷🌷🌷
❤❤❤❤
නිලක්ෂි ගායනය වගේම රංගනයත් අති විශිෂ්ටයි 😍
❤️❤️
බොහොම ස්තුතියි.
නිලක්ෂි ❤
මේ සදහා දායක වූ සියලුම කලාකරුවන්ට බොහොමයක් පිං අපිට මෙවැනි අති විශිෂ්ට නිර්මාණයක් අසන්න දකින්න සැලැස්වූවාට...❤❤❤
❤
බොහොම ස්තුතියි 😊
ලස්සන කෝණයකින් ලියැවුණු ගීතයක්. විශිෂ්ටයි
බෙහෙවින්ම තුති❤️❤️🙏
අක්කා ලස්සනයි සින්දුව
❤❤❤❤❤
බොහොම ස්තුතියි 😍❤
මගෙ ඇස් වලින් කදුලු වැටෙනව ලස්සන නිර්මාණයක් .සෑම ගැහැනියක්ම මවක් වෙවා❤❤.🙏🙏🙏
❤
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
Hithata godak denana nirmanayak amuthuma hegimak denenawa ....obathumiyta me wage nirmana thawa thawath karanna shakthiya lebewa mis ...
බොහොම ස්තුතියි ඉදුනිකා ❤❤❤❤
🙏🙏🙏
කිරි සිහින දකින හැම මව් කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා ❤
රසක් නැති දෑ පිදුම් ලබන වත්මනේ අර්ථයෙන් සංගීතයෙන් ගායනයෙන් සරුසාර මෙවන් ගීතයක් හමුවීමත් භාග්‍යයකි.
බොහොමත්ම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
අපේ පරම්පරාවට මේවා අහන්න සලස්වන්න..❤හිතට අමුතුම හැඟීමක් දැනුනා ❤️
❤
ලස්සනයි
❤
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය ❤
ඇත්තටම හරී ලස්සන සම්භාව්‍ය ගීතයක්.මං හිතුවේ ෆිල්ම් එකක් අකක් කියලා❤❤
❤
ඒ තරමටම මේ නිර්මාණයට අපි වෙහෙසුනා
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
අතරමන්වුනා.....හැමදාමත් එහෙමමයි...🙏🙏🙏🙏
ස්තුතියි ❤
❤️❤️❤️❤️
කිරි සිහිනය පතනා මා වැනි සියලු මව්වරුන්ගේ සිහිනය සැබැ වේවා 🙏 ❤
❤
සමන් අයියා ඔයා ඇවිල්ලා සිංහල අපේම බ්‍රෑන්ඩ් එකක් .. ආදරෙයි ☸️🙏🥰
❤️❤️❤️❤️
ස්තුතියි මදුරංග ගීය ට අදහසක් එක් කිරීම පිලිබදව .
නිලක්ෂි හැලපිටිය
❤✋
Pubudu chinthaka දෑතට දෙවි පිහිටයි ❤ 🙏
අනිවාර්යයෙන් . මෙහෙම ලියන්න පුලුවන් තරුණ පදරචකයො රැකගන්න ඕනේ. ඒත් ඉතිං කාගේ අවාසනාවකට ද මන්දා ඉහලින් කියවෙන්නේ පුබුදුලා ලගින් වත් තියන්න බැරි ඈයන්ගේ නම්
දෙයක් කියන්නමයි හිතුනේ comment section දැක්කාම , ගොඩක් අය නිර්මානය විශිෂ්ඨ බව කියල තිබ්බට මේ නිර්මානයෙන් ගත්ත දෙයක් ගැන සදහන් කරන්න අතපසු කරලා තියෙනවා. Aththatama lankawe ayata basic biological knowledge eka adui. Eka ape education system eke waraddak. What we can say is that dad’s sperm determines whether a baby will be born as a boy or a girl. About half of his sperm will make a boy and half a girl. The sex of the baby depends on which sperm gets to the egg first. those mother in laws and their sons didnt know the main concept of conceiving . පාසල් වල ගුරුවරු උගන්නන්න ඕන මේවා තමයි ලමයින්ට. Godak aya danne gaanu aya thamai accountable for having babay boy or girl. This is masterpiece ✨❤️🔥.
Thanks a bunch Hirushi for your relatable comment . You really have paid a good attention to details
@@nilakshihelapitiya5831 Hats off Maam you deserved better place 🫰🏻
@@hirushimunasinghe6028 I'm walking slowly yet steadily 😀
Thanks darling for your encouraging words
Really appreciate it
✋❤🤝
අපි නම් උගන්වනවා...දැන් කාලේ ඔය ප්රශ්නය අඩුයි
ඔබේ නිර්මාණ හැමදාමත් සමාජයට අර්ථවත් පණිවිඩයක් ලබාදුන්නා.ලේ වලටම දැනෙන හැඟීමක් එක්ක.
තෙරුවන් සරණයි !
බොහොම පිං 🙏
නිලක්ෂි හැලපිටිය
🙏🙏🙏
ඔබලා දැයේ පිනට පහල වූ කලාකරුවන් . ඉතාමත් අර්ථවත් . එවගේම තමයි ඔබතුමියගේ හඩ. ඉතාමත් ලස්සන රූප රචනයක් . ඔබ සියලු දෙනටම තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි❤️
ස්තුතියි බොහොමත්ම ඉවෝන්
❤️❤️❤️
❤️❤️
@@nilakshihelapitiya5831 amazing
@@malkirajapaksha7539 ❤❤❤
මේ වචනයන් තුල ගැබ්ව ඇතී ඒ අශාවන් බලාපොරොත්තු දුක් සියල්ලක්ම හදට තදින් දැනුනා.බුදුසරණයි ඔබ සියලුදෙනාටම පිං.🙏🙏❤🇱🇰💪
බෙහෙවින්ම ස්තූතියි🙏🙏🙏🙏❤️
බොහොම ස්තුතියි
lassana githayak godak lassanai jayaweva
බෙහෙවින් තුති❤️🥰
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831 🌷
🥺අම්මේ
😢❤
Mage jivite ahapu dakapu lassanama sinduwa meka budu saranaiy hama kenekutama
💐💐💐💐
Bohoma Sthuthiy!
🙏🙏
@@nilakshihelapitiya5831 🌷🌷🥰
@@samanlenin 🌷🌷🥰
මෙරට ගීත කලාව සෑම අතින්ම විළි බරින් හඬයි..සුමිහිරි ගී තනු බිහි වන්නෙ කලාතුරකිනි..ගේය පද බිහි වන්නේ කලාතුරකිනි...ගේය පද රසයෙන් පුරවමින් ගයන හඬ පෞරුෂයන් බිහි වන්නේද කලාතුරකිනි.මේ සියල්ල එකතු වූ තැන සාර්ථක නිර්මාණයයක් බිහි වන්නේද කලාතුරකිනි..එතරමට මෙරට ගීත කලාව වර්තමානයේ වේදනා විදියි...නමුත් මෙම ගීතය රසියනට මහත් වූ රස මංජුසාවකි..සාමාන්‍ය ස්පර්ශයෙන් එහා ගිය මාතෘකාවක් ඔස්සේ අපූර්ව පද ගැළපුමක් එහි ඇත..එයට වඩා රසබර වන්නේ ඉතිහාසයේ පටන් අප ගම්ගෙවල් වල පැවති පාරම්පරික මතවාදයන්ගේ පැවැත්ම අපූර්වට පෙන්වීමයි....මෙහි නිර්මාණයකරුවන් සියළු දෙනාට සුබපැතුම්.
බොහොමත්ම ස්තුතියි ඔබට ❤
නිලක්ෂි හැලපිටිය .
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට..❤️🙏
බොහොම ස්තුතියි ඔබට ✋❤
ආදරෙයී නිලක්ශී අක්කේ සමන් අයියේ ....❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි සහෝදරයා
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏
❤ හරිම ලස්සනයි
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය ❤
හරිම ලස්සනයි
❤
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
උමා අසේනිගෙ කටහඩ 😌 ඇගේ හිරිගඩු පිපෙනවා 🖤🖤
❤
මං මීට මාස 3කට කලින් ඔබ නිර්මාණයට දායක කර ගත් මේ කාරනය පෙරදැරි කරගෙන විවිධාකාර දෝශාරෝපනයක්ම අහපු කෙනෙක්... මට අවුරුදු 8ක් දරුවන් නැතිව දුක් වින්දා... අනේ මන් තුන්මස් ගැබිනියක් .... ඔබ තුමියට, සමන් ලෙනින් මහත්තයාට ඔබේ ගුරු සමන් පනාපිටිය මහත්මාට මන් බොහෝ ආදරේ කරන කෙනෙක් කුඩා කල සිටම... බොහොම පිං මෙවැනි මාතෘකාවක් පාදක කරගෙන නිර්මාණයක් එලි දක්වූවාට .. සුවහසක් කිරි සිහින දකින මව්වරුන්ගේ බලපොරොත්තුව ඉටු වේවා !!!🙏
ඔබට වාසනාවන්ත දරු උපතක් ලැබේවා .
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය 💐💐💐
තෙරුවන් සරණයි!
ඔබට සියළු දෙවි රැකවරණයි!
🙏🙏🙏🙏
@@nilakshihelapitiya5831 🙏🙏
@@samanlenin 🙏🙏
හෑලි ලිය ලිය වර්ණනා කරන්න යන්නෙ නෑ...... මේ තරම් සංවේදී නිර්මාණයක් විඳින්න සැලැස්වූවට.... ගොඩාාාාක් පිං..... 🧡🧡 හදවත මොහොතකට නතර කරවපු නිමැවුමක්❤️
බොහොම ස්තුතියි හසිත ❤
❤️❤️❤️
බෙහෙවින් තුති🙏❤️
ඒක නම් නියමයි ❤️
❤
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
kiyanna wachana ne.athi wisistai❤❤❤❤
❤❤❤❤🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
ඇත්තමයි ඇස් දෙකට කදුලුත් ආවා. උතුම් තෙරුවන් බලෙන් සෑම ගැහැනියක ගේම කිරි සිහිනය ඉටු වේවා
🙏🙏🙏
ඇත්තටම සර් මට නම් මේ ගීතය රසවිඳිද්දි සම්භාව්‍ය යැයි කියන චිත්‍රපටයක රසයට වඩා රසයක් ඇනුනා .. ඒක මාරම හැඟීමක් .. කොහොමද මෙහෙම නිර්මානයක් කරන්න සිතකට පුලුවන් වෙන්නෙ ..ගායනය, සංගීතය, ගීත රචනය, රූප රචනය යන සතරකොනේම පුදුමාර බැඳීමක් තිබ්බෙ ...අවසානයෙ කඳුලුත් ඇස්වල .. ඒ තරම්ම අනර්ඝ නිර්මානයක් .. excellent sir .. 💞💖💗🙏
❤️❤️❤️❤️🙏
බොහොම ස්තුතියි Surekha
නිලක්ෂි හැලපිටිය
@pubudu_chinthaka විසින් පද රචනය කල @nilakshi_helapitiya විසින් ගැයූ @Highres විසින් රූප රචනය කල නිර්මාණ කෘත්‍යක් තමයි මෙසේ ගී නිර්මාණයකින් කලඑළි උනේ. පර්යේෂණ කෘත්‍යයක තිබෙන ජීවී ගුණයයි ඔබ විඳ ඇත්තේ. ඔබ වැනි සහර්දයන් ලැබීම කලාකරුවන් ගේත් වාසනාවකි!
බොහොම ස්තුතියි ❤✋
මාව ඇඩෙව්වා මේ පද මාලාවෙන් අති විශිෂ්ට නිර්මානයක් මෙන්ම අති සංවේදී රංගනයක්.. .❤❤❤💖💖🌹🙏🙏🌸🌸🌸🌸🌸🌸
බෙහෙවින්ම ස්තූතියි...❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තූතියි
Wow...
❤
Thanks a lot
Nilakshi Helapitiya
Ele ❤️
❤❤
මරු 💜️💜️💙💙🌟🌟🌹🌼🌹🌟💙💜️💜️💙💙💙🌟🌟🌟🌹🌹🌼🌼🌹🌟🌟💙💙💙🌟🌟🌹🌹🌼🌟💙💙💜️
❤❤
❤️❤️❤️
හිතම නැවතුනා වගේ එ් වචනත් එක්ක..මොනතරම් අගේඅැති නිර්මාණයක්ද....වචන නෑ කියන්න..අති විශිෂ්ටයි ඔබගේ සියලුම නිර්මාණ..
රකින්න අපේකම තනන්න ඔබලා වැනිම පරපුරක් මේ හෙළබිමට..පිං සිදුවේවි ....
තෙරුවන් සරණයි සියලුදෙනාටම..
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
බෙහෙවින් ස්තූතියි❤️❤️🙏
🥰🥰🥰🥰
නිලක්ෂි හැලපිටිය ❤
සමන් ලෙනින් ❤
උමා අසේනි ❤
පුබුදු චින්තක ❤
නව යුගයේ විශිෂ්ට කලාකරුවන්ට මාගෙ ප්‍රණාමය ❤මෙවෙනි ගුණාත්මක නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ❤🙏
බොහෝම ස්තූතියි❤❤🙏🙏
@@pubuduchintaka1210 ❤🙏
බොහොම ස්තුතියි 😍❤
@@nilakshihelapitiya5831 ❤🙏
මාරයි ....
බෙහෙවින්ම තුති❤❤
Film එකක් බැලුව වගේ ❤
❤❤❤
මාණික්ක්කාවතේ පිච්චි මුත්තම්මගෙ හඬනේද මුළින්ම ඇහෙන්නෙ, 🌼❤
නිලක්ශි හැල්පිටිය මිස්... භාවනාවක් මේකනම් 🌼❤
❤❤❤❤🙏🙏
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
හුස්ම නම් නොදැනුවත්වම වැටෙන නිසා හුස්ම ගැනෙන්න ඇති. ඒත් ඇස් නම් ගීතය ඉවර වෙනකම් පියවුනේ නැති බව දැං තමයි දැනුනේ.. ආඩම්බරයි ඔබ සියළු දෙනා ගැනම..
ස්තූතියි මෙවැනි නිර්මාණ ජනගත කිරීමට කැපවීම ගැන
බොහොම ස්තුතියි ඉන්දික ඔබට ❤❤❤
❤️🙏❤️🥰
බෙහෙවින් ස්තූතියි❤️🙏
මේ කටහඩ ඇබ්බැහියක්. ඔබලාවන් කලාකරුවන් රටට දැයට වාසනාවන් ❤️. නිලක්ශි මහත්මිය ඔබේ හඩ හදවත සුවපත් කරන ඔසුවක් වගේ. ඉතාමත් අර්ථවත් පදමලාවක්. මියුරු ගායනයක්. ඉතාමත් ලස්සන සංගීතයක්. ගායනටම සරිලන රූප රචනයක්. ඔබලාට බොහොම පින් මෙවන් වටිනා නිර්මාණ අපට දායද කරනවාට. තෙරුවන් සරණයි .
Awwww 😍බොහොම ස්තුතියි ආදරණීය වචන වලට කාවින්ද්‍යා
බෙහෙවින්ම ස්තූතියි❤️🙏🙏
😍🥰
✋❤
@@rumeshdissanayake421 ❤️🙏
සුපිරිම
❤️❤️🌷🌷
බොහොම ස්තුතියි ඓශාන්
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831 ❤️🌷
අපූරු පද වැලක්...
බෙහෙවින් තුති🥰🌷
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831 🌷🥰
වටිනාකමක් ඇති නිර්මාණ... ❤❤ මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕන..
❤❤❤
බොහොම ස්තුතියි
මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ඔබට ශක්තිය වසනාව ලැබේවා.❤️🤛🥰❤️
බෙහෙවින් ස්තූතියි❤❤🙏🙏
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
මටත් දුවෙක් ඉන්නේ. ඇඩුම් වාවගන්න බැරි උනේ ඒ හින්දා වෙන්න ඇති 😢. දුවෙක් ඉන්න අම්මෙක්ගෙ ඒ හැඟීම් ඒ විදිහටම ඔබේ පෑන් තුඩින් මතු කරලා. නිලක්ෂි හෙලපිටියගෙ හඩින් ඒ එයට ජීවය ලැබිලා... සමන් ලෙනින් මහත්තයා ඔබේ නිර්මාණ ජීවමාණයි👍 ස්තූතියි නිර්මාණයට සහභාගි උනු සියලු දෙනාට
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය
@@nilakshihelapitiya5831
ඔබේ හඬ නිසයි ඒ හැගීම වැඩියෙන් දැනුනේ ස්තූතියි ඔයාට. තවත් මෙවැනි නිර්මාණ වලට දායක වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ... ආදරෙයි බුදුසරණයි . එක පාරක් දෙපාරක් අහලා මදි මේ නිර්මාණය ..
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
මේක බලද්දි නිකමට වගේ හිතුන ඔයත් බලල comment එකක් දාල ඇති කියල.මොකද මේවනතුරු මම බලපු මේවගේ හැම නිර්මාණයකම ඔයාගෙ comment තිබුණා.සමහර වෙලාවට මට reply උනත් කලා.ඒත් ඊටපස්සෙ ආයෙ හොයාගන්නවත් නැති උනා.
@@nilakshihelapitiya5831 ඔයා දන්නවද මම අදටත් ඉඩක් ලැබුණ හැම වෙලාවකම"පානාමංකඩ" ගීතය අහනවා.ඔබතුමියගේ සහ සමන් සර්ගෙ පරණ පරණ tv වැඩසටහන් ටික බලනවා.පුලුවන්නම් අලුත් වැඩසටහනක් කරන්න.ඒක මේ තත්වය උඩ ගොඩක් වටින දෙයක් වේවි.මොකද ඔයාලගෙන් සමාජයට ලොකු පණිවිඩයක් යනවා.
මාත් ගේනවා ලබන මාසෙ සනුහරේට පුතු පැටියෙක් ❤❤
❤❤❤❤❤
හිරි වැටෙන නිර්මාණ ❤
❤
බොහොම ස්තුතියි
නිලක්ෂි හැලපිටිය