REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • UPDATED : Press CC Button for SUBTITLES
    Obeyesekere Walauwa aka Maligawa is a large bungalow in Colombo, Sri Lanka. A stately home in the Tropical Neoclassical style, it was used as a town house by the Obeyesekere family, even though at its construction it was situated on a marsh at the edge of Cinnamon Gardens a suburb of Colombo, now part of Greater Colombo Area.
    Built in the 1890s, with a 5-acre garden and extravagant interior fittings, by the wealthy and powerful Obeyesekere family, headed by Sir James Peter Obeyesekere II, Kt, MA who was the First Mudaliyar highest post for a Ceylonese in the British Colonial Administration of Ceylon at the time.
    In 1939, Sir James on request of the Royal College Colombo, granted the house with its furniture for the use of the school as a hostel after the school attempted to reestablish a hostel after absence of one for students from out station for several years. However in December 1941 with the out break of World War II in the far east, the Maligawa along with the Royal College premise was taken over by the British Army. As the school was turned into a military hospital, the Maligawa soon became the officer's mess for the Royal Air Force that had covered the Colombo Race Course to an airfield.
    Several years after the war it was returned to the Obeyesekere family, and it became the home of Deshamanya J.P. Obeyesekere III former senator and minister of health & finance; his wife Siva Obeyesekere, a former minister of health.
    ------------------------------------------------------------
    Thanks for watching
    ------------------------------------------------------------
    PLEASE LIKE & SUBSCRIBE IF YOU ENJOYED !!!
    SUBSCRIBE - goo.gl/LyoRwL
    TURN ON NOTIFICATIONS
    COMMENT IF YOU HAVE ANY QUESTIONS ??
    FOLLOW US ON SOCIAL MEDIAS
    • Facebook - / apeyproductions
    • TH-cam - / apeyproductions
    • Blog - vdotu.blogspot.com
    THANKS FOR WATCHING
    YOU ARE AWESOME

ความคิดเห็น • 586

  • @kaushimjfernando2217
    @kaushimjfernando2217 5 ปีที่แล้ว +117

    හොල්මන් කොහොම උනත් වටිනා කෞතුක වස්තු හා හොර ජාවාරම් තියන පාටයි

    • @wahatsappstetas9971
      @wahatsappstetas9971 10 หลายเดือนก่อน +3

      ඕකේ හොදයි පට්ට හොටෙල් එකක් ගහන්න ❤

    • @Deshaa_R
      @Deshaa_R 10 หลายเดือนก่อน

      ​​@@wahatsappstetas9971සිරාවටම බං අපරාදෙ සුපිරි හොටෙල්එකක් ගහන්න තිබ්බා

    • @madugamage1982
      @madugamage1982 9 หลายเดือนก่อน +1

      Ekathama

    • @harshalakmal31
      @harshalakmal31 9 หลายเดือนก่อน +1

      Sirawatams

  • @kmgudayanga3784
    @kmgudayanga3784 2 ปีที่แล้ว +47

    හොල්මන් නෙවෙඉ හදලා ගත්තානම් සන්චාරකය ස්තානයකට සුපිරි ....

    • @nadeesharanaveera9156
      @nadeesharanaveera9156 ปีที่แล้ว +3

      ඇත්ත.සෑහෙන වලව් ප්‍රමාණයක් මේ වෙද්දි මේ තත්ත්වයට ඇවිත්.සංචාරක නිකේතනවලට කඳු කපලා විනාශ නොකර මේවගෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් හරි.

    • @praneethdilshan2496
      @praneethdilshan2496 10 หลายเดือนก่อน

      රනිල් වගේ 😂

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +39

    අපරාදේ මෙවැනි ජාතික සම්පත් ගරා වැටෙමින් පවතිනවා..

  • @banukakumara1555
    @banukakumara1555 5 ปีที่แล้ว +83

    මමනම් හිතන්නේ හොල්මන් කෙසේවෙතත් වෙන වෙන ජාවාරම් ඔක ඇතුලේ වෙනවා ඇති. මිනිස්සුන්ගේ මනසට ඇතුල් කරලා හොල්මන් කියලා. හොදට හොයලා බලන්න වෙනවා.

    • @saumisarangika4000
      @saumisarangika4000 4 ปีที่แล้ว +8

      මටත් හිතුන ඕකේ හොද ජාරාමක් ඇති හොල්මන් කියල බය කරනවා හොදට 😁

    • @krishannimsara726
      @krishannimsara726 3 ปีที่แล้ว +1

      😂🤣😅😆😉😄😃

    • @pethumshehan5639
      @pethumshehan5639 3 ปีที่แล้ว

      Eka aththa thamai bn

    • @mariommariom7762
      @mariommariom7762 2 ปีที่แล้ว

      👍

  • @Esha-jl7bp1ux6y
    @Esha-jl7bp1ux6y 5 ปีที่แล้ว +35

    පොලීසියට යන්න දෙන්නෙ නැති උනාට ,ජනාධිපතිට යන්න දෙයි..😂😂

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +21

    👻 හොල්මන් වත් හොර ජාවාරම් වත් නැහැ. අර කඩේ මාමා කීවා ඉස්සර වලව්වේ උඩ තට්ටුවටත් ගිහින් තියෙනවා කියල. තව දෙයක් කීවා.. අපේ මිනිස්සු හොරකම් කරලා තමයී ඒ දේවල් නැතිකරගත්තේ , ඉස්සර ඔනී තරම් යන්න පුලුවන් , මිනිස්සුන්ගේ වැඩ නිසා තමයී යන්න දැන් දෙන් නැත්තේ කියලා.. ඒ කතාව තමයී මේකේ එන ඇත්තම ඇත්ත කතාව. වලව්වේ අයිති කෙනෙක් ඉන්නවා නම් ඒ අය කැමති වෙනවද යමක් කමක් තියෙන තැනකට හොරු එනවට. නෑනේ.. අපිට මුකුත්ම නැතුව වත් අපි කැමති නැති එකේ.. පේනවනේ හොරුන්ට පාර කපලා දීලා අපිට වෙලා තියෙන වින්නැහියක තරම... 😢😥😢😥😢😥😢 මිනිස්සු ඇත්ත තේරුම් ගන්න බෑ.. හැබැයි ගල් ගහන්න නම් හරිම ද්ස්සයෝ තමයී ඉන්නේ...

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කතාව අපි කැමතිත් නෑනෙ අපේ ගෙදරට උනත් ඕන එකයි එපා එකයි රිංගලා විනාශ කරනවට නෑනෙ

  • @donshani204
    @donshani204 6 ปีที่แล้ว +53

    පසුතල වාදය නිසා කතාකරනවා ඇහෙන්නේ හරිම අඩුවෙන් . හරිම වැදගත් වීඩියෝ 1ක්. ස්තුතිය

    • @sasrikalakshani4005
      @sasrikalakshani4005 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත. මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒක තමා. වැදගත් දෙයක් කිවුවත් පැහැදිලිව ඇහෙන්නේ නෑ

  • @buddhikavishwanath1859
    @buddhikavishwanath1859 ปีที่แล้ว +6

    අසංක අයියාගේ හාඩ්වෙයාර් එක (පිංවත්ත හංදිය).. ලංකාවේ බිත්තර මිළ පාලනය කරන්නේ හාමු .. තමා... ඒ තරම් බිත්තර බිස්නස් එකක් ඒක... ජීව වායු ඒකකයක් තියෙනවා විදුලි බල මණ්ඩලයට විදුලිය දෙන... ඒකෙන්ම ලක්ෂ ගානක් මාසෙට එනවා... ලොකු මල් වගාවක් නුවර එළියේ... එලවලු බීජ වගේ ලොකු project ගොඩක් තියෙනවා හාමුට.. පස්යාලේ එක වත්තක් තියෙනවා බිත්තර කොටු තියෙන්නේ ... ගෝනගල්දෙණියේ.. ඉතිං ලොකු සීන් තමා එයාගේ...බණ්ඩාරනායක Family එකට සම්බන්ධ වෙන්න හිටපු නිසා තනිකඩව ඉන්නනේ පොලිසියේ කොයි මහත්තටත් බාසුන්නැහේ කියන්නේ... ඒ කියන්නේ ගනන්ගන්නේ නැහැ ... කිසි වැරදි දෙයක් නම් වෙන්නේ නැහැ ඒකේ... බැසිල් ලොක්කා බලන්න ආවමත් එළව ගත්ත මනුස්සයෙක් ... එයාගෙන් මිනිස්සුන්ට කරදරේකුත් නැහැ මිනිස්සුගෙනුත් එහෙමයි... ගොඩ දෙනෙක් රස්සාව කරන්නෙත් එහෙ... නොදන්න මිනිස්සු හොල්මන් කතා කිව්වට කාමර එකසිය ගණන් කිව්වට ගමේ ඕන පොඩි එකෙක් දන්නවා විස්තරේ ... මම ඒ ගමේ නොවුනත් ළග ගමක... ඒකයි විස්තර කිව්වේ... පස්යාලේ නා වැටියේ මුදුනේ තියෙන්නේ ඒක දැන් හෝටලයක්... (X fils කතාවේ ස්කයිලිගේ දැන් ) ඒත් ඉස්සර මේ පරපුරේ නැයන්... ඒකටත් මේ වගේ කතා තමා තියෙන්නේ ... අනික බටදොලේ එක.. අනික බණ්ඩාරනායක එක... ඔය ඔක්කොම එකම සමාජේ...

  • @heshanwijeratne2155
    @heshanwijeratne2155 6 ปีที่แล้ว +28

    කට්ටිය කිව්ව අඩුපාඩු ටික හදාගන්න ඉදිරියේදී ! සුබ පැතුම් නවසීලන්තයේ සිට

  • @koumarydarma1356
    @koumarydarma1356 4 ปีที่แล้ว +12

    මං නමි කියන්නේ ඔක ඇතුලේ මොකක් හරි හොර ජාවරමක් තියනව නැත්තමි ඇයි යන්න දෙන්නෙ නැත්තේ

  • @kazzypie4141
    @kazzypie4141 6 ปีที่แล้ว +25

    Drone එකක් යවන්න බැරිද බන්...ඔයටික කරා වගේ ඒකටත් ට්‍රයි එකක් දීපල්ල..ජය

    • @7souls709
      @7souls709 2 ปีที่แล้ว

      😹Ewa yawannawath ba

  • @gihanmaduranga6830
    @gihanmaduranga6830 2 ปีที่แล้ว +10

    වලව්ව අතුලටත් ගිහින් බලන්න ඕනෙ එව්න් ලයික් කරපන්,,

  • @somasoma8982
    @somasoma8982 6 ปีที่แล้ว +21

    හොල්මන් නැ කිවාහම වලවුවේ රැස් බැස්සා වගෙයි දැනෙන්නේ

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 6 ปีที่แล้ว +21

    Okkoma hodai oyalage oya background sound eka nattam .kiyana dewal pahadili ma

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 6 ปีที่แล้ว +26

    ඔකෙ ඇති හොල්මනක් නෑ වාසියට හදාා ගත්තු කතාවක්

  • @yohanranushka3088
    @yohanranushka3088 5 ปีที่แล้ว +8

    ඔකේ light බිල ලියන්නේ කවුද දනනේ නැ

  • @donvisiongampaha3183
    @donvisiongampaha3183 6 ปีที่แล้ว +25

    oya video eka delete karanna. oyalata hitawath wela vistara kiyapu manussayata hamu wedi thiyai.. aye thawa kenekutath vistara ahaganna bariwenawa oya paththata avith...

  • @tharindamadusanka4808
    @tharindamadusanka4808 6 ปีที่แล้ว +7

    තොරතුරු දෙන මිනිස්සුන්ගෙ එක්කෝ මූන blure කරන්න ඕන..පේන්න දාන්න එපා.. උන් ගමේ ඉන්න එපැයි..

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 6 ปีที่แล้ว +88

    මොන මගුලක්ද ඔය කරන්නේ... හරියට කරනවා. tittle එක කොහමද... ඒ උනාට වලව්වට යන්න වත් බෑ...

    • @thishandissa
      @thishandissa 6 ปีที่แล้ว +1

      hithuwe waten panala patta hike ekak dala yai kiyala..koheda. thuk. ponna rakak ne me

    • @itzpradiya
      @itzpradiya 6 ปีที่แล้ว +1

      Pissu huthala

  • @dlinidlini5826
    @dlinidlini5826 6 ปีที่แล้ว +16

    නියමයි මේකනම්.අනේ ඇහෙනවා මදිනි.යන්න තිබුනෙ අනේ ඇතුලටම.ආයෙත් මේකට යන්න බලන්න.

  • @abeymanjula
    @abeymanjula 6 ปีที่แล้ว +8

    කතා කරන දේ පැහැදිලිව ඇහෙන්නේ නෑ දාල තියෙන සංගීතය නිසා. සංගීතයෙන් හොල්මන් මවන්න හදලා.

  • @vimukthidissanayaka7487
    @vimukthidissanayaka7487 5 ปีที่แล้ว +12

    එල මචන්...ඕය වලවුව ගැන කිසිම දෙයක් නොදැන හිටියේ....මිනිස්සුන්ට හොරෙන් වීඩියෝ කරපු එක තමා අවුල...කිසිම අවසරේකුත් නැතුවනේ...

  • @thenukasadaruwan4028
    @thenukasadaruwan4028 5 ปีที่แล้ว +15

    අඩො උබලානම් මාර කොල්ලො බන් බය නැතුව ගියා නේ වලව්ව ඇතුලටම එල එල ජය වේවා බන් තව විඩියෝ ඔනේ අපිට ඔය වගේ

  • @habarakadawaththa3694
    @habarakadawaththa3694 5 ปีที่แล้ว +59

    මම තමා ඔය වත්තේ හාමූ...වත්තට එක පරයෙක් ආවොත් වෙඩි තමා තියන්නේ...නිදහසේ කසිප්පූ ටික පෙරාගන්නත් නෑ..වලව්වේ විස්තර කිව්වොත් අම්මට තමා උකවන්නේ...

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 6 ปีที่แล้ว +23

    හොල් මන් නෑ කියනව.. කාමර 7යි 8යි කියනව.... 1මිනිහෙක් (හාමු) තනියම පදින්චි වෙලා ඉන්නවලු... මේ වීඩියෝ 1ක කරපු වුන් ගොනාට අන්දලා පව්...

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 6 ปีที่แล้ว +5

      ow bn oke rooms 8kata wada thiyenawa. othana wenne wena deyak. mn nm kiyanne othanata yanna denna one na. ohoma thibunawe. mokada othanata ape minissu giyoth wenne walawwe thiyena watina kiyana dewala galawan ena eka. lester mahaththayege sammane ussapu un inna lankawane meka

    • @lanithapalihawadana6488
      @lanithapalihawadana6488 5 ปีที่แล้ว

      Kabara 100k kiyala tamai hemoma kiyanne

    • @tushanividurangi7273
      @tushanividurangi7273 5 ปีที่แล้ว +1

      Yko echara ali bangalawe kamara 7,8 pissu thama itn 12 wda atti

    • @darshanathushara3753
      @darshanathushara3753 5 ปีที่แล้ว

      Ithin bn meka horen video karapu ekakne

    • @darshanathushara3753
      @darshanathushara3753 5 ปีที่แล้ว

      +Tushani viduuu uba dakala thiyenawada eke rooms gana😀😀😀😀

  • @nimankalakshani3733
    @nimankalakshani3733 2 ปีที่แล้ว +5

    ඒකෙ මුර කරපු අලිමුර මාමා කියනවා කාමර 6ක් 7ක් තියනවා කියලා තව කෙනෙක් කියනවා කාමර 15යි කියලා තව 100යි 80යි කියනවා ඇත්ත මොකක්ද කියලා හරියට දන්න කෙනෙක් ඉන්නවද ? වීඩියෝ එක නම් හොදයි 👍

  • @sugathkurera8005
    @sugathkurera8005 2 ปีที่แล้ว +15

    හොල්මන් ඉතින් වත්තෙ මුරකරු තමා 😆

  • @iroshadeepani9085
    @iroshadeepani9085 ปีที่แล้ว +4

    වීඩියෝව සොරෙන් පටිගත කරත් හොඳට කරලා. අපිට දෙයක් දෙන්න උත්සාහ කරල තියෙනනා. ඒත් පසුබිම වාදනය හරිම කරදරයි. දෙබස් ඇහෙන් නෑ.

  • @AnujaLakshan
    @AnujaLakshan 5 ปีที่แล้ว +3

    උඹලා ඔය කතා කලේ ඇත්තම මිනිස්සු කියලා ශුවර්ද ?? උන් හෝල්මන් වෙන්න බැරිද ?

    • @badguysgaming2457
      @badguysgaming2457 5 ปีที่แล้ว

      Ow bn ape game kanaththe idan video eka karanne😂😂

  • @sanjeewakumara8427
    @sanjeewakumara8427 5 ปีที่แล้ว +8

    ර්ලඟ පාර ඔය ලඩිය අරගෙන ගිහින් හරියන්නෙ නැහැ . ගනින් හොඳ මැෂින් තුවක්කුවක් , පැලඳගනින් body arnour එකක්, president squad එකේ එකෙක් සෙට් කරගෙන , වෙඩි නොවදින වාහනයක් අරගෙන ඇතුලටම පලයන්
    වෙඩි තිබ්බොත් තියපන් ලෙසටම
    මොන හුයන්නක්ද මේක

    • @soundset8788
      @soundset8788 ปีที่แล้ว +2

      GTA game ekak newi me 😂

  • @kasunkumara5333
    @kasunkumara5333 5 ปีที่แล้ว +6

    Background Music එක අඩු කරලා ඊලග එපිසෝඩ් එක කරන්න.

  • @prabathdissanayake8748
    @prabathdissanayake8748 6 ปีที่แล้ว +56

    කරන්‍ට් එක තියනවනං මනු කියවන කෙනා යනව ඇතිනෙ☺️

  • @bandarathilini4995
    @bandarathilini4995 6 ปีที่แล้ว +8

    thamange munu wahagena wedeta udau karapu ayage munu pennanawa.meyalagen awasara aranda ehema kare.mekata onenam oyalata viruddhawa nadu dandath puluwan.eka nisa me wage weda karaddi parissam wenda.me wage dewal sehelluwata ganda epa.😤

  • @sahanrashmika9396
    @sahanrashmika9396 ปีที่แล้ว +4

    හොල්මන් නෙවේ ඒක ඇතුලෙ වෙනම ගේම් එකක් වෙනව වගෙ 🥴 අපිට ආදරේකටනම් නෙවේ යන්න දෙන්නැත්තෙ 🥴🥴 ආදරෙයිනම් වෙඩි තියයියෑ 🥴🥴🥴

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 6 ปีที่แล้ว +10

    තොපි කරන ගොන් වැඩ නිසා අර විස්තර දුන්නු ගමේ අහින්සක මිනිස්සු ටික පවු අනික මොන ලබ්බක්වත් නෑනෙ හරියට වලව්ව ගැන. අපරාදෙ Time & Data

    • @rukshansanjeewa
      @rukshansanjeewa 6 ปีที่แล้ว

      අමු අමුවේ හරක් ටිකක්

    • @darshanathushara3753
      @darshanathushara3753 5 ปีที่แล้ว

      +rukshansanjeewa ane palayan bn. meka harima interesting.

    • @shiranthimalkanthi3792
      @shiranthimalkanthi3792 5 ปีที่แล้ว

      ඇත්තටම හොඳයි කථාකරන එව අපැහැදිලි යි

  • @harindaabeykoon2782
    @harindaabeykoon2782 6 ปีที่แล้ว +25

    මෙකෙ ඉන්න vlog ඔස්තාර් ලා බලහල්ලකෝ.යකෝ අපේ එකෙක් වැඩක් කරහම අගය කරපල්ලා.වැඩක් කරගන්නත් බෑ.කයිවාරු නම් ගහනවා.අඩුපාඩු හදාගෙන ඊලග වීඩියෝ එකත් කරපං මචං.සුබ පතනවා...👌👌👌

  • @wouldmagazine3004
    @wouldmagazine3004 4 ปีที่แล้ว +3

    උබේ video එක මරූ ඒ වුනාට ඔය කැම් එක අල්ලන එකාට ලෙඩක්ද

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 6 ปีที่แล้ว +6

    කරනවනම් දෙයක් හරියට හොයල බලල කරහල්ල ගොන් හැත්ත

  • @danudanka2101
    @danudanka2101 5 ปีที่แล้ว +6

    මොන හුත්තක්ද බං මේ බලන්ඩ තියෙන්නේ වලවුව නේමේනෙ වටපිටාවනේ

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +8

    බොහොම ඉස්තුතියි බොරුනැතිව ඇත්ත පෙන්නපු එක ගැන ස්තුතියි

  • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ

    Them music එක අයින් කරහන් කෝ

    • @kunulobaya
      @kunulobaya 6 ปีที่แล้ว

      Math yanna Hitiye Eka Thamay...

  • @parasannamadusanka6349
    @parasannamadusanka6349 6 ปีที่แล้ว +5

    නියමයි video එක බොරු video දාන උන්නට ඇඩෙන්න

  • @dimuthupriya3185
    @dimuthupriya3185 4 ปีที่แล้ว +4

    කැමරාව අල්ලපං හරියට , හරි විදියට😡

  • @lalithkula5545
    @lalithkula5545 5 ปีที่แล้ว +3

    වලව්වේ හොල්මන් කෙසේ වෙතත් වීඩියෝ කරපු එකා හොල්මන් වෙලා කියලපේනවා විකාර වීඩියෝ කරල තියෙන විදියට .මොන්ගල් වැඩ නොකර සමාජයට යහපතක් වන වැඩක් කරපල්ල

  • @konaranewschannel4736
    @konaranewschannel4736 6 ปีที่แล้ว +18

    not clear plz first you learn how to create a programs

    • @YashogaLakmali
      @YashogaLakmali 9 หลายเดือนก่อน +10

      First you learn how to write a massage correctly 😂

    • @SachiniHansika-cj1zr
      @SachiniHansika-cj1zr 2 หลายเดือนก่อน

      ​@@YashogaLakmaliaa

    • @abzguy
      @abzguy หลายเดือนก่อน

      Atleast he tried his best

    • @sithuminaupulneth835
      @sithuminaupulneth835 8 วันที่ผ่านมา

      Thot puluwanda mechchara deyakwath😂

  • @dushnalinjayakody7306
    @dushnalinjayakody7306 6 ปีที่แล้ว +6

    Due to background music I could not understand 50% what people were saying. As video quality is not very good, pls remove background music when someone speak.

  • @malis-hasadar-uwan9866
    @malis-hasadar-uwan9866 5 ปีที่แล้ว +8

    එලමා බම් මංනම් හොල්මන් ගැන විශ්වාස කරන්නෙ නැ ඇස් දෙකට දැකලා නැති නිසා ඕවා කට කතා විතරයි බම් මොනවා උණත් උබලා සුපිරි බම් 😎👌

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +65

    ඩ්‍රොනා එකක් යවන්න ...

  • @븑
    @븑 6 ปีที่แล้ว +17

    oka athulata yanna puluwan ekama eka rajithage putha chaturata vitarai .mokada walauwa haduweth uge adahasakata anuwai ..yaturu oppu serama u danna kage laga hari thamai tiyanne ..uge wedding ekath walauwe ganna thamai idala tiyanne ath my3 araliya gaha gatte nathinam waha bonawa kiuwalu 😅😂😆

  • @bhageehayat9471
    @bhageehayat9471 5 ปีที่แล้ว +4

    කාමර 8ක් තියෙන වලව්වේ size කොහොමද ඇතුලේ එකා බොරු කිව්වේ😡

  • @oshankumara8608
    @oshankumara8608 3 ปีที่แล้ว +1

    මොකක්ද මේ කරන විකාරේ ඔය ව්ගේ දෙයක් අශෙනයට (Ashen Vlogs) දුන්නනම් ගැම්මට කරනවා ඔහොම නෙමෙයි බ්‍රෝ වටාපිටාවේ අයගේ කතා අදාල නෑ කරන්න ගිය වැඩේ පැහැදිලිව පෙර සූදානමක් ඇතිව කරන එක තමයි වටින්නේ..

  • @923dilum
    @923dilum 2 หลายเดือนก่อน

    මැදමූලන වලව්වට යන්න.
    සල්ලි ගොඩාක් හංගල තියෙනවලු එහේ.
    රස්සාවල් නොකර සැපට ජීවත් වෙන පවුලකුත් ඉන්නවලු
    මැරිලා, ඒත් අපි අතර සැරි
    සරන නාකියෙකුත් ඉන්නවලු.
    පොඩ්ඩක් ගිහින් බලන්න.
    පට්ටම viral video එකක් වෙයි.

  • @shanikafernando9665
    @shanikafernando9665 4 ปีที่แล้ว +3

    අවට මිනිස්සු ඉන්නවනම් ඇතුළේ හොල්මං ඉන්න විදියක් නෑ ඔය වලව්ව වෙනම පැත්තක් තියෙනවාමොකක් හරි හොර ජාවාරමක් යනවෙති .ඒකයි ඕකට යන්න දෙන්න ඇත්තෙ අනික ඔය වලව්වේ හාමු මහත්තයත් ගෙදර ඉන්නවනම් හොල්මන් ඉන්න විදියක් නෑනේ ..😒😌👍👆

  • @kaviskakaviska5093
    @kaviskakaviska5093 4 ปีที่แล้ว +1

    මල්ලි මොකටද වලවුවෙ විස්තර ඔයාලට පිස්සුද මොලෙ හොද නැද්ද පිස්සො වගෙ තමුසෙලාගෙ වෙන දෙයක් බලන් හිටපිය

  • @සෙන්පතී
    @සෙන්පතී 4 ปีที่แล้ว +4

    මේ වලව්වේ හොල්මන් කියලා දෙයක්වත්,වෙන අත්භූත කිසිම දෙයක් නැ,වයසක සීයා කෙනෙකුයි,තවත් ගැහැණු කෙනෙකුයි විතරයි ඉන්නේ,කාමර 32 තියෙන්නේ,සේරම කාමර ලග ලගමයි තියෙන්නේ,

    • @chamaradhanushka7300
      @chamaradhanushka7300 2 ปีที่แล้ว

      එහෙනම් මෙකේ කිව්වේ කාබර 15 යි තියෙන්නේ කියලා.අනේ විස්තර තව දන්නවා ද මොනවා හරි.

    • @pasandiwijegunawardana3007
      @pasandiwijegunawardana3007 11 หลายเดือนก่อน

      ​@@chamaradhanushka7300meke kabara thisgank theenwa math ahala thiyenwa ek

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

    අජූතයි උබලගේ වැඩ
    ඔයවගේ මමත් video කරලා පෙන්නන්ම්

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 6 ปีที่แล้ว +6

    මේ vidio 1ke කතා කරපු උන් ඔක්කොම බොරු කියන්නෙ.. අර පාරෙ හිටිය ගෑනු කෙනා විතරයි ඇත්ත කිව්වෙ... දන්නෙ නෑ කියල... මේ වීඩියෝ 1ක කරපු ගොබ්බයන්ට තේරෙන්නෙ නැද්ද මන්ද.... දික්කන්දෙ වලව්ව ගැන ගොඩාක් දේවල් මග ඇරිල...

  • @nipunmadusanka371
    @nipunmadusanka371 ปีที่แล้ว +1

    පොලිසියට වත් යන්න දෙන්නේ නැ කියන්නේ හොල්මන් නෙවයි. ඔකේ වෙනවා වෙනවා දේවල් වෙනවා ඇති ලොකුවට

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller6783 6 ปีที่แล้ว +17

    මට තේරෙන විදිහට ඔයාලගේ විඩියෝ එක කරන්ඩ ⁣සැහෙන උත්සාහයක් අරගෙන තියෙනවා. ⁣තව quality’s අකට කරන්ඩ නම් හොඳ Camera අකක් තියෙන්න ඕනා. Mobile phone වලින් කරන්ඩ බැහැ. ඔයගොල්ලො interview කරන කෙනාට විඩියෝ කරන බව කියලා විඩියෝ කරන්ඩ බය නැතූව . හොදයි වැඩේ. ලන්ඩන් TV channel එකකත් මේ වගේ programme යනවා. හොඳ ට කලොත් ඔයාලාගේ TH-cam channel එක නැගලා යය්. හොල්මන් ගැනම program හදන්න . Good luck 😉

    • @darshanathushara3753
      @darshanathushara3753 5 ปีที่แล้ว

      eka aththa . maru wadak

    • @malindamanoj4793
      @malindamanoj4793 5 ปีที่แล้ว

      So many honest comment. @U K Sri lankan Traveler meh pallaya thiyena yaluwage link aka balala mehwage honest comment akak dhanawada? Monawage changes karanna onedha kiyala.
      th-cam.com/video/poSdhIsBEyg/w-d-xo.html

  • @niroshawaththuhewa1787
    @niroshawaththuhewa1787 10 หลายเดือนก่อน

    හොරෙන් වීඩියෝ කරපු එක weradi මොනව හරි උනා නම් වග කියන්න වෙන්නෙ මේ අයට මිනිස්සු දන්නෙ නැ වීඩියෝ කරනවා ඒ මිනිස්සු hamadema කියනවා

  • @anuradhaniluka
    @anuradhaniluka 6 ปีที่แล้ว +5

    Game minissu kiyana magul ahenne naane ne magule background music eka nisa

  • @DilanthaPerera
    @DilanthaPerera 5 ปีที่แล้ว +5

    mona gon part ekak da ban me..

  • @vanitha6984
    @vanitha6984 4 ปีที่แล้ว +5

    Try to understand that this is a private property. just because there are rumors going around saying that there are ghosts in the mansion that doesn't mean that anyone has a right to enter the property without owner's consent. for an example its like entering into your house without a warrant and without consent. they have all the rights to chase you away from the property, this is called trespassing. and yes they can file a case against you for recording inside the property since its not a public space and if you're wishing to send a drone that too since it is illegal to send drones in Sri Lanka without a police permit.
    Interesting video, yet foolish actions.

  • @achinthasewwanda7454
    @achinthasewwanda7454 5 ปีที่แล้ว +4

    මේ වලවුවේ වෙනම ගේමක් ගහනවා මන් හිthaන්නේ😏

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 3 หลายเดือนก่อน

    තනිකර චාවරමක් 😢මෙ ලංකාවද අප්පා දැන්නම් ගෙදරින් පැනලා හොරේන් හරි ඔකට යන්න හිතෙනවා

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    මේ අට මගලේ මනුස්සයෙක් ඉන්නවනම් ඇයි යන්න්න බැරි පොලිසියත් ඇවිත් ප්‍රශ්න උනා කියන්නේ ඇයි මෙ ගමේ එවුන් එක එක එවා කිඅයන්නේ මුන් ඔක්කොම දන්නෙත් නැති වැඩ වෙනවා වගේ,,,

  • @ayeshasoyza6313
    @ayeshasoyza6313 4 ปีที่แล้ว +2

    විස්තර කියන මිනිස්සුන්ගේ මුණ පෙන්නන එපා.. ඒක ඔයාලටත් ගැටළුවක් වෙයි.

  • @w.a.nandawathi
    @w.a.nandawathi 5 หลายเดือนก่อน

    වැඩසටහන හොදයි..හොදටම කරල තියෙනවා..😅😅😅

  • @methmal5747
    @methmal5747 5 ปีที่แล้ว +5

    සුපිරි machan

  • @iroshakumuduni7844
    @iroshakumuduni7844 4 ปีที่แล้ว +1

    Ami akan yawala hoyanna wanawa.saharanla waga Aya innawada Danna ne

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +6

    ඩ්‍ර්‍රෝන එකක් යවපල්ලාකෝ මල්ලිලා දැන්.😂👏🇱🇰

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka1948 5 ปีที่แล้ว +2

    කතා කරන දේ පැහැදිලිව ඇහෙන්නේ නෑ දාල තියෙන සංගීතය නිසා. සංගීතයෙන් හොල්මන් මවන්න හදලා.

  • @pathmakumara2050
    @pathmakumara2050 2 ปีที่แล้ว +1

    ඩ්‍රෝනයක් යවමු

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    කැරි බොරු ගහන්නේ කොළබ පෙනවළු උඩට ගියාම

  • @maheshikachamali5030
    @maheshikachamali5030 3 หลายเดือนก่อน

    දැන් යන්න දෙන් නැති උනා කියාමුකෝ දැන් හොල්මන් නැ කියාමුකෝ හැබැයි හමු මැරුණ ගමන් නං තියවි 😢😢

  • @nicemoment7028
    @nicemoment7028 6 ปีที่แล้ว +2

    Lankawe kandy wala oni tharam walaw thiyanawa .ai dan Me walawwa gana hoyanne

    • @badguysgaming2457
      @badguysgaming2457 5 ปีที่แล้ว

      Mekata katawath yanna denne nathi nisa kawruth wedi wisthara danne nathi nisa

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 4 ปีที่แล้ว +7

    සිසිරගිරි වලව්ව ගැනත් විඩ්යෝ එකක් ඕනේ

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว

      ඒ කොහේද

    • @HasthiSurakum
      @HasthiSurakum หลายเดือนก่อน

      ​@@susanthasampath8055යටියන අපේ ගමේ. දැන් ආරක්ෂා දාල පිට අයට යන්න බැහැ. අපිනම් බලන්න යනවා

  • @DarshanaGalganabadalge
    @DarshanaGalganabadalge 9 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @billybillions2164
    @billybillions2164 5 ปีที่แล้ว +2

    හොල්මන් කියලා ඉස්සරහට දාලා කිසිම මනුස්සයෙක්ට යන්න බැරි වාතාවරණයක් හදලා , කොටින්ම පොලීසියටත් කියන විදිහට යන්න බෑ කියනවා.මටනම් හිතෙන්නේ ඇතුලේ ලොකු ලොකු ජාවරම් යනවද දන්නෑ.උදා :- කුඩු එහෙම 😅

    • @badguysgaming2457
      @badguysgaming2457 5 ปีที่แล้ว

      Ehema ewanam na eth oya waththa athule godak nabirahas dewal una

  • @maheshikachamali5030
    @maheshikachamali5030 3 หลายเดือนก่อน

    හමු නපුරු වගේ එයා කැමති නැතිව ඇති කිසිම කෙනෙක් දකින්න කතා කරන්න එහෙම අය ඉන්නවනේ කතා වල පවා

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 5 ปีที่แล้ว +3

    ගංජා හේනක් ඇති අනිවා 🤣

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว +1

    රහස් උමගක් තියෙනවා ඕක ඇතුලට යන්න

  • @මායාවරුන්මැවු
    @මායාවරුන්මැවු 3 ปีที่แล้ว +1

    ඇරිය න්ම් හරි RpG එකක්

  • @Jyawardana1647
    @Jyawardana1647 6 ปีที่แล้ว +15

    ඔය වලව්වේ අයිති කාරයා ඉන්නවා නිට්ටඹුවේ බටදොලේ ශිවා ඔබේසේකර නිට්ටඹුවෙන් අහපන් බටදොල් වලව්ව ගැන ඵත කොට ඔයිට වඩා විස්තර හොයා ගන්න පුළුවන් වෙයි

    • @nirmalaelgiriya5278
      @nirmalaelgiriya5278 6 ปีที่แล้ว +1

      රාජගිරියෙ. ඔබෙසේකරපුර වත්ත අයිති අයගෙ නැදැයන්. ඔබෙසේකරපුර වලවිවෙ හාමු මැරැනට පසුව අසල්වැසියන් බලෙන් ඉඩම් අල්ලා ගත්තා

    • @shoman507
      @shoman507 6 ปีที่แล้ว +1

      Dan Bata bolaewlwwaeth kawurth nee rata hamuta sanipa nee

  • @hasankaboraluwa6406
    @hasankaboraluwa6406 6 ปีที่แล้ว +4

    paduwe wadak balan idapan holman balanna oni nam waren pennanna

  • @kasunedinesha2011
    @kasunedinesha2011 4 ปีที่แล้ว +2

    මේ ගැන දන්න කෙනෙක් කියන්නකෝ මොකද මේ පරණ වලව්වල හොල්මන් තියනවා කියන්නේ

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 5 หลายเดือนก่อน

    Magul. Music. Ratama. Kewa. Kiyana. Ewa. Ahenneha. Histroy. Denagana. Mewata. Yanda. Vido. Karana. Aramuna. Denaganda. Hut......music. Nisa. Wedak. Nethy. Vidio. Ekak.

  • @Abhashitha
    @Abhashitha 9 หลายเดือนก่อน

    හොරෙන් වීඩියෝ කරලා නේ

  • @BBoRaLu
    @BBoRaLu 6 ปีที่แล้ว +2

    මොන මගුලක්ද .. වැඩක් කරනවනම් හරියට කරපන්

  • @chandanaweeravijaya8317
    @chandanaweeravijaya8317 4 ปีที่แล้ว +1

    Tawa atbuta holman tiyana tanak tiyanawa ජයවර්ධනපුර හෙටම යන්න කාටවත් යන්න දෙන්න na .ලොකු වැවකින් wata වෙලා tiyenne .parliament eke මල්ලි parliament එක ......

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 4 หลายเดือนก่อน

    පසුබිම් සංගීතය නොදැම්මනං හොදයි

  • @wimalasiridemel7831
    @wimalasiridemel7831 2 ปีที่แล้ว

    Girl friendge gama .gewal thiyenne oya hariye😁

  • @Isuru9611
    @Isuru9611 6 ปีที่แล้ว +9

    මේකේ හොල්මන් නෑ ඒක බොරුවක් හැබැයි මේකේ වටින VOC Belt ( අකුනු සන්නායකයක් ) තියෙනවා ඕක කෝටි ගානකට විකුනන්න පුලුවන් නිසාවෙන් මිනිස්සු ඔය වලව්වේ පස්සෙන් ගියා ඒ කතාව ඇත්ත තාම මිනිස්සු යන්න හදනවා අවස්ථාවක්ම නෑ යන්න දන්නවා තියෙන කතාව ඒත් කාටවත් ඕකට යන්න බෑ

    • @rukshansanjeewa
      @rukshansanjeewa 6 ปีที่แล้ว

      ඒක බයිලා.

    • @Isuru9611
      @Isuru9611 6 ปีที่แล้ว

      rukshansanjeewa gihin tynwada okata

    • @badguysgaming2457
      @badguysgaming2457 5 ปีที่แล้ว

      Akunu sannayaka maru karala den thiyenne.paran ewa na

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 24 วันที่ผ่านมา

    Eke hora jawaram athi merate ehemane vidiya madolduwata jinna giya mathkane

  • @AfkarzemerTech
    @AfkarzemerTech 6 ปีที่แล้ว +4

    Keep. It up bro❤️ dhigatama karanneh meh wage videos hodha thenakata enna puluwn.... Ewage... Sound eke background notice eka audacity ekata dhaala adu karanna..... Ita passe visthara kiyana ayage muhuna blur karala dhanna... Ekata After effect use karanna keep it this bro ❤️trend ekata enna puluwn all the best

  • @santirajo2518
    @santirajo2518 4 ปีที่แล้ว +1

    Suwar ekatama hora jawaramak ati. Ekai yanna dennatte. Hoyala balanna ona.

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 6 ปีที่แล้ว +6

    interresting Progremme Thanks for this ...please reduce background Music ,,its interffearing the discussion

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว +1

    මෙ වලව්ව නෙද ටෙලිඩ්‍ර්රම එකක් කරල තියෙන්නෙ ඇල්ලෙ වලාව්ව කියලා

  • @nishanperera7399
    @nishanperera7399 6 ปีที่แล้ว +10

    තොරතුරු හොයාගෙන වැඩක් කරන්න කරනවානම් බොරුවට අපෙ ඩෙටා නිකරුනෙ කපන්නෙ නැතිව

  • @Maneeshanavodya
    @Maneeshanavodya 14 วันที่ผ่านมา

    මගෙ වලව්ව 😂.මම මැරිලා දැන් හොල්මන් කරන්වා 👻 😂🤣😅