දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #holmanvideo #sinhalaholmankatha #dikkandawalawwa
    දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න .
    VISAD ON සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    1. holman video
    2. sinhala holman katha
    3. ghost video sri lanka
    4. sri lanka ghost experiment
    5. sri lanka ghost house
    6. butha athma
    7.Dikkanda Walawwa

ความคิดเห็น • 446

  • @nadishkatharindu5106
    @nadishkatharindu5106 2 ปีที่แล้ว +547

    ඉස්සර දික්කන්ද වලවුවට අයිති ෆාම් එකේ අපේ අම්ම ටේනින් එකක් තිබිල ඒ අයිති කෙනා හුගක් එලිපහලියට එන්න්න කැමති නැති කෙනෙක් ඒ වුනාට හුගක් හොදයිලු අපේ අම්මලා එක්ක හිතවත් මම නම් ගිහින් නෑ අපේ අම්ම දික්කන්ද වලවුවෙ ඇතුලටම ගිහින් නෑ හදිසි වැඩකට වලවුවට තවත් පිරිසක් එක්ක 1 පරක් ගිහින් තියනවලු. කිසිම හොල්මන් කියල දෙයක් නෑ වලවුවෙ අයිති කෙනා ටිකක් වෙනස් පුත්ගලයෙක් එයා වලවුවට පිටින් කාටවත් අවසරයක් නැතුව එන්න දෙන්නෙ නෑ ඒ කලේ අම්මල පුහුණු පාටමාලවන් ඉවර වෙලා යද්දි තෑගිත් දීල තියනවලු

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +17

      👍👍

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 ปีที่แล้ว +35

      වලවුවේ හාමු ඔයාගේ තාත්තාලු ද? 🤔

    • @ha-el5gr
      @ha-el5gr 2 ปีที่แล้ว +44

      කාමර හයයි තීන්නෙ අපෙ ගෙට එහා පැත්තෙ ඕක

    • @nadishkatharindu5106
      @nadishkatharindu5106 2 ปีที่แล้ว +17

      @@ha-el5gr ඒකනේ බන් කියන්නේ. මුන් බොරු චැනල් වල දාන්නේ

    • @ashantharaka6654
      @ashantharaka6654 ปีที่แล้ว

      @@amithasamanmali1879 එයාගෙ අම්ම ඔයාගෙ අම්ම වගේ නෑ වේස බැල්ලියෙ

  • @terinsara9540
    @terinsara9540 5 หลายเดือนก่อน +9

    ඕකට යන්න දෙන්නෙ නෑ...හොරෙන් යන්න හදන්න ට්‍රයි කරනවනම් පරිස්සමින්...මොකද ගාඩ් ලා දාලා ඉන්නෙ...එයාල වෙඩි තියෙනවා අනවසරෙන් එන්න හැදුවොත්...වලව්ව ඇතුලේ කට්ටිය ඉන්නවා...සුපිරින්ටන් ලා එහෙම ඉන්නවා...වලව්වේ උරුමක් කියපු හාමුට තමා අයිතිය.එයා තාම ඉන්නවා...කන්ටැක් එකක් හදන් යනවනම් යන්න පුලුවන් ඕකට.වලව්ව ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ වටිනා බඩු තාමත් ඒකේ ඇතුලේ තියෙන නිසයි.ආත්මනම් සැරි සරනවා.මොකද ඔය පරම්පරාවෙ ගොඩක් අය ඕකෙ ජීවත් උන නිසා.යන අයට යන්න පුලුවන් කන්ටැක් හදන්...හැබැයි පලවෙනි ගේට් එකෙන් ඇතුල් වෙන්න ඕනෙත් හෙන අමාරුවෙන්...එයාලා ඇතුලට ගන්නෙ නෑ. ෆාම් එකක් එහෙමත් තියෙනවා යද්දි.තව පොඩි පොඩි පිල් වගේ තැන් තියනවා යද්දි...පිට රටවල් වලට පලතුරු යවන අය ඉන්නවනම් එයාලට ඇග්‍රීමන්ට් ගහ ගන්න ඒම උඩටම ගීන් අවසරේ ගන්න වෙනවා.මොකද වත්තෙ පලතුරු කඩා ගන්න ලයින් එකටම ගෙවීමක් කරන්න වෙනවනෙ...එතකොටනම් ඉතින් වලව්ව බලා ගන්න පුලුවන් උඩටම ගීන්....හැබැයි ගොඩක් දෙනෙක්ට යන්න දෙන්නෙ නෑ ඒත්...යන්න ට්‍රයි කරලා බලන්න❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +58

    මේ වළව්වේලු රජගෙදර පරවියෝ ෆිල්ම් එක හදලා තියෙන්නේ ....ඒ ෆිල්ම් එකේ ගේ ඇතුල පෙන්නවා ඇති ....ෆිල්ම් එක බැළුවා නම් හොයාගන්න තිබුණා ....මේකේ ඇති හොල්මනක් නෑ...මිනිස්සු බය කරලා තියෙන්නේ යනවට වෙන්නැති ....අළුත් වැඩියා කරලා ගත්තා නම් සුපිරියට තියේව්...පිරිත් එහෙම දැම්මා නම් හොල්මන් නැති වේව්....එක අතකට කෝට් ගානක් වටින මේ.වගේ ගොඩනැගිලි මෙහෙම පාළුවට යන්න ඇරලා තියෙන්නේ ....මොකකට හරි ප්‍රයෝජනයට ගත්තා නම් පාළු ගතිය යාව්.....

    • @LahiruPraneeth-j8s
      @LahiruPraneeth-j8s 9 หลายเดือนก่อน +1

      neeta pranandui gamini fonsekai ragapanne supiri film eka

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 6 หลายเดือนก่อน +1

      පාලකයන්ගෙ වැරද්ද😢

    • @ishaqiqbal3691
      @ishaqiqbal3691 29 วันที่ผ่านมา

      Aniwaren thiyenawa dishtayo

  • @Free.style9__
    @Free.style9__ ปีที่แล้ว +74

    ඔහොම කතා කර කර ඉද්දි අලි මාම අතුරුදහන් වෙන්න ඕනෙ 😹😹😹

  • @ThiiniUdayangani-jy5dw
    @ThiiniUdayangani-jy5dw ปีที่แล้ว +69

    ඇන්ටනාවකුත් තියේ මං හිතන්නේ රෑට හොල්මන් tv බලනවද කොහෙද 😹😂😌

    • @VISADON
      @VISADON  ปีที่แล้ว +8

      වලව්වේ මිනිස්සු ඉන්නව

    • @Shoobiyo
      @Shoobiyo ปีที่แล้ว +3

      මාත් ඒ සීන් එක නම් දැක්ක

    • @sachithkathriarachchi9129
      @sachithkathriarachchi9129 ปีที่แล้ว +1

      ඇන්ටනාවක් නම් නෙමේ ඒ අකුනු සන්නායකයක්

    • @TUTU-y8p6k
      @TUTU-y8p6k ปีที่แล้ว

      ​@@VISADON😢 ai ehenam minissu ethenta yanne neththe oyalama gihin vedio ekak kranna 🙂👍

    • @happyboy7983
      @happyboy7983 10 หลายเดือนก่อน +2

      ඇන්ටනා නෙවේ මෝඩයෝ ඒ අකුනු සන්නායක 😂😂

  • @Nimsarafernando2006
    @Nimsarafernando2006 9 หลายเดือนก่อน +15

    අන්තිමට කියන්න තිබ්බේ හොල්මන් na කියලා 😂😂😂

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +17

    මිනිස් වාසයක් නැති විශාල පරන ගෙයක් නිසයි පෙනුමින් අත්භුතයි වගේ හිතෙන්නේ අනික ගෙවල් විශාල වෙනකොට මේ කොනේ කතා කරනවා එහා කොනට ඇහෙන්නෙ නැහැ දෝන්කාරය වැඩි ඔය දේවල් නිසා තමයි හොල්මන් තියෙනවා වගේ හිතන්නේ පේන්නේ

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +1

      👍❤️

  • @facebookwayita
    @facebookwayita 2 ปีที่แล้ว +23

    කයිය නවත්තලා පුලුවන්නම් ගිහින් පෙන්වන්නකෝ 😂😂😂

  • @UthumImesh-vq3rs
    @UthumImesh-vq3rs 11 หลายเดือนก่อน +8

    ඔය මොකුට් නෑනෙ චන්ද්‍රිකා බන්ඩාරනායක ඔබේසේකර හාමුව බැන්දනම් අදටත් යන්න තිබ්බනේ ඒක😢

  • @AshanJude
    @AshanJude 2 หลายเดือนก่อน +3

    ඒ මනුස්සයා තව මොනවද කියන්න හැදුවා ඒත් ඒක ඔයාට මීටර් උනේ නෑ සහෝදරයා වීඩියෝ එකෙ අන්තිම හරියේ පොඩ්ඩක් බලන්න ..ඒ මනුස්සයාට මොනවාහරි මතක් උනා...හැබැයි ඔයාලගෙ උත්සහය අගය කරනවා good luck 🎉

  • @SudarakaNilusha
    @SudarakaNilusha 3 หลายเดือนก่อน +1

    ඕක අස්සේ මොකක් හරි හොර මගඩි වැඩ වෙනවා ඇති එකයී ඔහොම කතා හදලා මිනිස්සු බය කරන්නේ ගනිකාවෝ, මත්ද්‍රව්‍ය, මිනිස්සු පැහැර ගැනීම් වගේ දේවල්

  • @ShanikaWejenayaka
    @ShanikaWejenayaka 11 ชั่วโมงที่ผ่านมา

    කාමර 108 ක් තියෙනවා ඔය වලව්වෙ ගලෙත් තියෙන්නෙ ඇතුලට කාමර තමයි..අපේ මාමා කෙනෙක් ඒ ෆාම් එකේ වැඩ කරනවා

  • @deshanfernando4376
    @deshanfernando4376 ปีที่แล้ว +28

    ලයිට් බිල් කාරයව අල්ලගනින්කො බන් ලේසිනෙ

  • @SM-md7jb
    @SM-md7jb 2 ปีที่แล้ว +17

    පොඩ්ඩක් රෑ ට තනියම ගිහිල්ලා බලන්න තියෙන්නේ ... පේන විදිහට නම් ඇති හොල්මනක් නෑ වගේ.. බොරු කතා ..

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හොල්මන් නැහැ එක බොරැ

  • @inf_mommy9967
    @inf_mommy9967 2 ปีที่แล้ว +77

    බැලූ බැල්මට පේනව ඒකෙ කාමර හයකට වඩා නම් තියෙනව කියල. අනිත් එක ඇයි යන්න බැරි ඒක ඇතුලට

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +7

      පිට කාටවත් යන්න දෙන්නෙ නෑ මිත්‍රයා 👍👍

    • @inf_mommy9967
      @inf_mommy9967 2 ปีที่แล้ว +7

      @@VISADON ඒ උනාට සමහර අය කියනව ඒකෙ කාමර 15ක් තියෙනව කියල. සමහර අය 8ක් කියල. 🤔 ඇත්තටම හොල්මන් නැහැ නේද. මන් මේක බලල තමයි හිත නිදහස් කරගත්තෙ. බොරුවක් අහ්ල. 😅😂

    • @slsinhalacartoon8612
      @slsinhalacartoon8612 2 ปีที่แล้ว

      @@inf_mommy9967 kamra 14e

    • @romeshathathsarani8495
      @romeshathathsarani8495 2 ปีที่แล้ว +1

      @@VISADON ☹️

    • @yttiger5519
      @yttiger5519 2 ปีที่แล้ว

      Kaamara 100 k bn

  • @shunuwa_official
    @shunuwa_official 3 หลายเดือนก่อน +1

    මම වීඩියෝ තුනක් බැලුවා ඒකෙ අලි මුර මාමලා තුනක් හිටියා ඔය කරන වීඩියෝ ඔක්කොම බොරු 😂 එක වීඩියෝ එකක අලි මුර කරන මාමා කෙනෙක් කීවා කාමර දාහතරක් තියෙනවා කියලා මෙයා කියනවා කාමර හයයි කියලා 😂😂😂

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 10 หลายเดือนก่อน +16

    Zoom එක සුපිරිය තියෙනවා .

    • @VISADON
      @VISADON  10 หลายเดือนก่อน

      👍👍

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 ปีที่แล้ว +14

    යකෝ 😹 අපේ පැත්තෙ තිබ්බ වලව්වෙත් කාමර 21ක් තිබිල තියනව 😹🤞. දික්කන්ද වලව්වෙ 8යි

  • @pradeepsilva6385
    @pradeepsilva6385 9 หลายเดือนก่อน +20

    මට තනියම නිදාසේ ඉන්න ටික කලකට දෙන්න බරිදි ඔය කියන හොල්මන් වල මං හරි කැමතියි..

  • @jayanthperera7159
    @jayanthperera7159 4 หลายเดือนก่อน

    ඔය වලව්වෙ ඇති හොල්මනක් නෑ දැන් ටුවරිස්ට් ලට පහසුකම් දෙනව ඕනෙ.. නෙදර්ලන්ත සුද්දෙක් අයිතිකාරයා

  • @PivinduJithsada-u1b
    @PivinduJithsada-u1b ปีที่แล้ว +22

    😂ම් ඩොරොනා කැමරාවක් උඩින් යවලා පෙන්නකෝ 😢😢ගේ

  • @nuwansajith203
    @nuwansajith203 2 ปีที่แล้ว +3

    බොරු කෙලින්න එපා යකෝ, අපිත් ඔහේ තමයි, දන්නැතිමගුල් නොකර ඉදපන්

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      ❤️

  • @sachininimesha8667
    @sachininimesha8667 8 หลายเดือนก่อน +1

    මෙ වීඩියෝ එක හොල්මන් එකක් කරලා තියෙන්නෙ background music එකෙන්😂

  • @nwo_ss1679
    @nwo_ss1679 11 หลายเดือนก่อน +4

    කුඩ්ඩොයි ඔක්කොම ඕකෙ වෙන්න බැයිද බ්ස්නස් කරන් යන්නෙ😂මොකෙක්වත් එන්නෙත් නැති එකෙ

  • @harishanthly3218
    @harishanthly3218 ปีที่แล้ว +3

    මේක තට්ටු දෙකක මහ විශාල බිල්ඩින් එකක්.... මේකෙ තියෙන්නෙ කාමර 6 ක් කිව්වම මේ video එක කරපු එකාගෙ මොලේ තරම හිතා ගන්න හැකි

    • @ramiaramia2917
      @ramiaramia2917 ปีที่แล้ว

      අනේ ද කියන්නේ . ඔකේ කමර ගොඩාක් ඇති . අනුන්ගේ බෙගල් අහන්නෙ නැතුව ගිහින් බලන්න තියෙන්නේ .

  • @kavishkasadaruwan3479
    @kavishkasadaruwan3479 2 ปีที่แล้ว +19

    ගමෙ උන් කසිප්පු පෙරනවා ඇති 😹

  • @naveeofficial2000
    @naveeofficial2000 2 ปีที่แล้ว +162

    ඒකට යන්න තහනම්.. මොකද ඒක දැන් අයිති විදේශිකයෙක්ට🍂

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +14

      👍👍 ඉස්සරත් යන්න දුන්නෙ නෑ

    • @romeshathathsarani8495
      @romeshathathsarani8495 2 ปีที่แล้ว +3

      ☹️

    • @nandanasarath7467
      @nandanasarath7467 2 ปีที่แล้ว +17

      නැහැ ඔබෙිසේකර හාමු රට ඉදල දැන් ඇවිල්ලා ඉන්නෙ .වලවිවෙි ඉන්නෙ .යන්න දෙන්නෙ නැත්තෙ ආරක්ෂා හේතුවෙන් .වලවිවෙි තිබිචිච බඩු හොරකං කරල .නැතුව හොල්මන් නැහැ

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +5

      @@nandanasarath7467 ස්තුතියි 👍❤️

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 ปีที่แล้ว +17

      වලව්වට යන්න දුන්න මීට අවුරුදු 4කට විතර කලින් ...බලන්න ගියපු කාලකන්නි ඕකෙ බඩු හොරකන් කලා ඊටපස්සෙ තමයි ඕකට යන්න දෙන්නැත්තෙ....

  • @jagathbandara8643
    @jagathbandara8643 3 ปีที่แล้ว +82

    ලයිට් බිල් දෙන්න යන එකා කවුද 😂

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +3

    වලවු කාරයො කියන්නෙ තනිකරම බුතයෝ තමයි මු බුතයෝ වෙන්න මැරෙන්ඩම ඔනේ නැහැ පෙනවානේ අපේ පාර්ලි මෙන්තුවේ ඉන්න වලවු කාරයො උන් පනපිටින් බුතයෝ වෙලානේ ඉන්නෙ

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +1

      😁😁

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว +34

    ඕක බොරු බං මම ඕක ඇතුලට ගිහින් තියනවා ඇති හොල්මනක් නෑ කාමර ගොඩක් තියනවා ඇතුලේ හොල්මන් නම් නෑ වවුලෝ ගොඩක් නමි ඉන්නව
    Me Comment eka pin karanna

    • @tharinduvlogs5558
      @tharinduvlogs5558 3 ปีที่แล้ว +1

      Oya කොහෙද

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      හොල්මන් නෑ 👍👍

    • @indima2776
      @indima2776 ปีที่แล้ว

      🤣🤣🤣

  • @randikakumara8768
    @randikakumara8768 ปีที่แล้ว +12

    සරපයි ඉන්නවා. බල්ලෝ ඉන්නවා. හොල්මන් තියෙනවා.. එහෙම කිවම kauruth යන් නැ.. ඕව කියන මිනිස්සු ඉඩමේ තියෙන පොල් පුවක්. අනික් දේවල් බුක්ති විදිනවා.. 😂😂😂

  • @sisirarajapaksha9049
    @sisirarajapaksha9049 3 ปีที่แล้ว +6

    Diklanda meme yako dikkanda walawuwa.
    Ape gewal paththen yanne

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว

      👍👍

  • @slukkunkolla
    @slukkunkolla 9 หลายเดือนก่อน +3

    Yako oka athulata yanba ba mage ge issara thibilat api gihin tiyannet lagata vitarai

  • @silavissuddhihimiwalpola5525
    @silavissuddhihimiwalpola5525 9 หลายเดือนก่อน +1

    අයියව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද 😥.

  • @athulanandana482
    @athulanandana482 10 หลายเดือนก่อน +1

    ඒ කාලේ මේරටේ වෙච්ච පාදඩකං වලින් වැඩි හරියක් වෙලා තියෙන්නේ ඔය වලව් කියන හොර රාජධානි වල. අදටත් හෙළිදරව් නොවුන අබිරහස් බොහොමයි. ඔය හොල්මන් කතා පටබැඳලා තියෙන්නේ ඒවා එළියට එනවට. කොහොමත් හිටපු එවුං බයයි ඕකේ ඉන්ඩ, කොරපු අපරාධ පටිසං දෙයි කියලා. ඒකයි මේවා පාලුවට ගිහිං තියෙන්නේ.

  • @gamingrithu3205
    @gamingrithu3205 ปีที่แล้ว +9

    මන් නම් කියන්නෙ ඕකෙ හොල්මන් නැහැ

  • @sltiktok2433
    @sltiktok2433 2 ปีที่แล้ว +46

    මේ බොරු යකෝ 😂😂 අපි ඉපදුන දා ඉදන් ඉන්නෙ දික්කන්දෙ තමා කෝ අපි දැකල නෑනෙ

    • @nethindusasanka8641
      @nethindusasanka8641 2 ปีที่แล้ว +1

      මොනවද..?

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +3

      හොල්මන් නෑ 👍👍

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      යූටියුබ් කාරයො views ගන්න මොනාද නොකරන්නෙ 😁

    • @ShevonFernando-kj4ql
      @ShevonFernando-kj4ql ปีที่แล้ว

      Attatama walavvak nadda

  • @kavindas752
    @kavindas752 3 ปีที่แล้ว +15

    වලව්වල හොල්මන් නැත්තම් ඇයි ඔහොම අත්බූත පෙනුමක් තියෙන්නේ

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +2

      🤣🤣

    • @Supun.
      @Supun. 2 ปีที่แล้ว

      😂

    • @Tiya_potetoe
      @Tiya_potetoe 2 ปีที่แล้ว

      😂😂

  • @nisanchamara691
    @nisanchamara691 3 หลายเดือนก่อน

    කෝල්ලෝ බොරූ දාන්න එපා .. ඔය විඩියෝ එකත් 231 පාරේ .. වතුරගමට මෙහා සොහෝනේ ඉදම් විතරයි ගන්න පුලුවන් ...

  • @ShanikaNilmini-s8i
    @ShanikaNilmini-s8i 8 หลายเดือนก่อน

    එක එක විඩියො වල එක එක අලි මම ලනෙ ඇත්ත කියල කියන්නෙ පට්ට පල් බොරුනෙ

  • @ruwan6608
    @ruwan6608 9 หลายเดือนก่อน +1

    Boruwenma baya krla iwarai issra welama.

  • @thanujanawarathne868
    @thanujanawarathne868 2 ปีที่แล้ว +25

    වලව්වට යන්නෙත් නැතුව ඒක පෙන්නනෙත් නැතුව කතන්දර කියන්නෙ ඇයි?කිසිම තේරුමක් නැති program එකක්.අපි ඔයකියන වලව්ව දැකලත් නෑ

    • @vidupriya6822
      @vidupriya6822 9 หลายเดือนก่อน

      Ehema walawuwak thiyenawa eka eka katha thiyenawa surch karala hoyala balanna thiyenawa

  • @kushansanjeewa6398
    @kushansanjeewa6398 3 ปีที่แล้ว +6

    කාමර 6 kta වඩා nm thiynwa eka mathupitinma paenwa

  • @auushperera2563
    @auushperera2563 2 ปีที่แล้ว +12

    මචං මාමා කාරයා කියන්නේ බොරු.ඔය යකා ඇතුලට වත් ගියපු පොරක් නෙමෙයි බන්.
    නැත්නම් කාමර 6 ක් කියයිද

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      👍👍

  • @nalinthamel8402
    @nalinthamel8402 2 หลายเดือนก่อน

    ඔය සේරම කතා වලින් ඇත්ත ටිකයි. ඕක අයිති ඔබේසේකර වලව්වට. චන්ද්‍රිකා බඳින්න හිටිය සුප්‍රිම් කෝට් එකේ ජජ්ට. එයාගේ දරුවෝ සහ අනික් කට්ටිය ඕක ලංකාවේ විශාල ප්ලාන්ටේෂන් කොම්පැනි එකක්. විශාල කුකුළු ගොවිපලක් ඕකේ තියෙනවා. ලංකාවේ බිත්තර මිල තීරණය කරන සාධකයක් ඔය ගොවිපල. කොම්පැනි සිස්ටම් එකකට වත්ත පාලනය වන්නේ අක්කර 330 ක්‌. ඔන්න ඇත්ත.

  • @ishaqiqbal3691
    @ishaqiqbal3691 29 วันที่ผ่านมา

    Habei parana gewal ho walawwal wala, aniwaren eheta pennathi dushtayo innawa. Mun ey wage thenawal wala thamai jowath wenne. Unta kiyanne " Jinn" kiyala

  • @senuradhananjaya
    @senuradhananjaya 5 หลายเดือนก่อน +1

    සැටලය්ට් එකෙ වයර් එකත් ගිහිල්ලා හොල්මන් ලෙසි නැ

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 7 วันที่ผ่านมา

    කාමර නම් 6 වැඩිය තියෙනවා😂

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi8030 3 ปีที่แล้ว +10

    ඇතුලට යන්න තිබුනනම් මරු..🤨🤨

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +1

      උත්සාහ කරනවා 👍❤

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      මොනාකරන්නද

  • @unexpected9270
    @unexpected9270 10 หลายเดือนก่อน +1

    මොනවා නැතත් සූම් පාරනම් කොලිටි

  • @niroshankwt7679
    @niroshankwt7679 ปีที่แล้ว +2

    Hariyata namawth kiyaganna ba gettu kanuwala gahala tiyanawa dikkanda kiyala eka diha balagena diklanda kiyanawa😅

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 8 วันที่ผ่านมา

    මොකක් උනත් හොද 📷 ekak❤😮😊

  • @luzifer5119
    @luzifer5119 ปีที่แล้ว +15

    ඒක බොරුවක් නම් ඇතුළට ගිහිල්ලා video එකක් dannna ko 😂👍

  • @lngmangalika5136
    @lngmangalika5136 3 ปีที่แล้ว +11

    මේ walauwe පරන් පරවේ කව්රුත් ම නද්ද ඔය වලව් 40ක්‌ තියෙනව නේද ඒ අයගේ පරන් පාරවල් කො

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +1

      වලව්වේ කට්ටිය ජිවත් වෙනවා

  • @balasuriya7206
    @balasuriya7206 2 ปีที่แล้ว +2

    Meke kamara hayatanam vedi 108 kiyanne nam boru wenna puluwan

  • @asankadinesh4563
    @asankadinesh4563 2 ปีที่แล้ว +3

    ඔකෙ හොල්මන් නෑ බන් ඇයි බන් බොරු කියන්නෙ ආ මම ඕකේ ඇතුලේ රෑ නිද ගෙනත් තියෙනෝ අපී dope dhala අනේ උබ කියන් බොරූ මාට්ටු නේ ආ අපිත් දික් කන්දේ තමා බ්‍රෝ______🤣

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +3

      හොල්මන් නෑ කියලා තමයි වීඩියෝ එකේ කියලා තියෙන්නෙ 👍👍

  • @shashenakash3018
    @shashenakash3018 2 ปีที่แล้ว +79

    විඩියො දෙක තුනක් බැලුවා එ විඩියො දෙ තුනටම අලි මුර මාමාට තුන්දෙනෙක් හිටියා ඇත්ත අලි මුර මාමාට කව්ද?😭😭

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +14

      එක්කෙනෙක් අලි මුර මාමා , අනිත් කෙනා අලි පියරත්න 👍👍❤️

    • @dineshawickramasinghe4183
      @dineshawickramasinghe4183 ปีที่แล้ว

      Math balapu videos deka thunaka hitiye aka aka ali mura mamala

    • @ImashaJayawardhana-zb5mo
      @ImashaJayawardhana-zb5mo ปีที่แล้ว

      😂😂😅

    • @JinasiriNissanka
      @JinasiriNissanka ปีที่แล้ว +3

      ඒක තමයි, හොල්මන් නැතෙයි කියන්ඩ අමාරැයි. අලි මුර මාමලාම තුන්දෙනෙක්ම හිටියනම් -එකෙක් හරි එකා, අනික් උන් හොල්මන් තමා!

    • @hasithamahesh1
      @hasithamahesh1 11 หลายเดือนก่อน

      @@JinasiriNissanka ammoh

  • @RoshanaSinghawanshasinghawansh
    @RoshanaSinghawanshasinghawansh 2 หลายเดือนก่อน

    Hama naha holman aka boru katwak mamat aka etiya ata kota a gadara aiti kana kalak kuliyata dila tibba mama ata kota baba hamwanna etiya 2009wga.ata kota a gadara etiya tatai duwai pau ayala harima asrni mandabudika waga dannma hariya kannat naha ayalat.etapasa baba hamba una passa ain ape wana tanaka awa .taniyann baba akka inna bari nisa.dan name kohomada danna naha.😔

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 ปีที่แล้ว +20

    ඒකට යන්ඩ දෙන්නෑ හාමු නීති කාරය ඒකට පේනව බටදොලේ වලවුවයි හොරගොල්ලෙ වලවුවයි කදුරුගස් කන්දෙ වලවුවයි සේරම

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      👍❤️

  • @ayeshalakmali3750
    @ayeshalakmali3750 หลายเดือนก่อน

    වලව්ව විකුණන්නේ නැද්ද ......😁😁😁😁

  • @chamikajanith1727
    @chamikajanith1727 2 ปีที่แล้ว +7

    සල්ලි වලට ම්නිස්සු අරගෙන බොරුකියන්න එපා😂😂😂😂

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +1

      එහෙම දේවල් කරේ නෑ මිත්‍රයා 👍 👍

    • @visaltheekshana8230
      @visaltheekshana8230 2 ปีที่แล้ว

      බොරු මනස්ගාත

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 ปีที่แล้ว +16

    වලව්ව කියන නම දෙමළ වචනයක් එහි අර්තය මැද මිදුල් සහිත විශාල ගෙයක් යන්නයි.
    ලංකාවෙ 1700 ගණන්වල දෙමළ රජවරු කාලයේ මේව පටන් ගත්තෙ දෙමළ වෙල්ලාල කුලයේ අයගෙන් උවත් 1800 ගණන් වලින් පස්සෙ වතුවගාවට ගෙන්වූ පහල නීච කුලවල දෙමලු මේ දක්වා වලව් වල සිටින නමුත් කිසිදු සිංහලයෙක් තාමත් වලව්වල හිටියෙ නෑ.

  • @mayuramapagedara9154
    @mayuramapagedara9154 2 ปีที่แล้ว +5

    ඔය වලව්ව විකුනනවද දන්නැ😁

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +1

      දන් නෑ 👍😁

  • @shameennethsara4619
    @shameennethsara4619 3 ปีที่แล้ว +15

    👌 නියමයි අයියා

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว

      👍❤

  • @AI_Edits_Graphics
    @AI_Edits_Graphics 2 ปีที่แล้ว +2

    Ape gedaratath penawa🤣 . Oke holman na.watina parana badu thiyanawa. Lesiyen Katawath yanna denne na okata. Yanna bari kamakuth na adurana kenek innawa nm.oke kamara 10k 15k withara athi wadima unoth. Mn oke tikak lagata gihin thiye horen 😁.

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      හොරෙන් 🤔🤔

    • @JontiwithBanti
      @JontiwithBanti 9 หลายเดือนก่อน

      Koheda paththa

  • @gamingdula1094
    @gamingdula1094 2 ปีที่แล้ว +5

    මටත් සප් එකක් ඔනී ♥

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      👍👍

  • @P.G.SanukaSathmiraTV
    @P.G.SanukaSathmiraTV ปีที่แล้ว

    පලයම් යන්න බොරුකියන්නෙ නෙතුව තොට පුලුවන්නම් රතී 12ට සොහොනකට ගිහිල්ල බිත්තරයක් කාපන්

  • @peshankushalaya31
    @peshankushalaya31 ปีที่แล้ว +2

    අන් පලයන් බං බෝරැ කීයන් නැතුව😆🤣

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 ปีที่แล้ว +2

    Waluwey araksawata borudanawa.apey pelapathagena hoyala apahasakaranna epa.wedagath minissu hitapu thenak

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว

      කිසිදු අපහාසයක් කරලා නෑ.

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +5

    අඩේ අපේ ගෙවල් එහා පැත්තෙ තියෙන්නෙ... උබලා ගියාද..

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +2

      👍❤️

    • @chamindudineth7122
      @chamindudineth7122 2 ปีที่แล้ว +3

      ඇත්තටම හොල්මන් ඉන්නවාද 🤔🤔

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +41

    ආදී 🙏🙏🙏🙏 කාලේ ඒවා බලන්න ගොඩක් ආසයි

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      වයසක මනුසයෙක්ගේ සරම කඩලා බලපන්

    • @Free.style9__
      @Free.style9__ 9 หลายเดือนก่อน

      @@romesh.wijetunge 😂

    • @sachiniumesha9095
      @sachiniumesha9095 8 หลายเดือนก่อน

      ​@@romesh.wijetungeioooh kohenda bun owa ktata enne..mata hinawa nawaththa gan be...😂😂😂

  • @pradeepkumara6661
    @pradeepkumara6661 2 ปีที่แล้ว +1

    Hema ekama video danawa eth ekek wath ethulata gihin balala na ne eke kabara 6 wada thiyanawa pitathin beluwama kiyanna puluwan ekek wath ethulata gihin balan na boru video da da innawa witharai

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      👍👍

  • @ALone_music_6
    @ALone_music_6 ปีที่แล้ว +2

    වලව්ව ඇතුළේ පොටෝ ඕන අය කියන්න.....

    • @akilaudayanga6421
      @akilaudayanga6421 ปีที่แล้ว +1

      Mata asai balanna

    • @ALone_music_6
      @ALone_music_6 ปีที่แล้ว

      @@akilaudayanga6421 ඒවා දෙන්න බෑ කොල්ලෝ පිටට💔

  • @DiliniAbesingha
    @DiliniAbesingha ปีที่แล้ว

    Owage holman na owata holman inva kyla ප්‍රසිද්ධ කරන්නෙ youtiub karyoma thama

  • @happyboy7983
    @happyboy7983 10 หลายเดือนก่อน

    මේ interview කරන එකා ගෝතයා වගේ කියවනවා අර මනුස්සයට වචන 10 ක් එකදිගට කියන්න දෙන්නේ නෑ නේ.

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +10

    Bossa mage eka ... ela ela ... ✌️🔥

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +2

      👍❤️

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 9 หลายเดือนก่อน

    මේ සීය කතා කරද්දි එයාට වචනත් පැටලෙනව....අනික කාමර 6කට වඩා නම් තියනව කියල ඕන මෝඩයෙක්ට තේරෙනව.......එයා කතා කරද්දි මට නම් තේරුනේ මොනාහරි දෙයක් හංගල කතා කරනව වගේ......සමහරවිට වලව්වෙ අැතිවුන ප්‍රශ්නයක් නිසා එ්ක වහල දාලා ගියාද දන්නැනෙ....වැඩට හිටපු අයත් එ් දේවල් හංගනව කියලය් මට නම් හිතුනෙ....එ්ක නිසා කවුරුත් යන්නැතිවෙන්න හොල්මන් ඉන්නව කියනව වෙන්න පුලුවන්.....නැත්තං මේකෙ ඉන්න යක්ක පුත්තු ටික ගිහිම් ඕක වීඩියෝ කරලම වලව්ව ක්ෂය වෙයි😂😂😂😂

    • @VISADON
      @VISADON  9 หลายเดือนก่อน

      😊😊

  • @nawodaweerathunga3408
    @nawodaweerathunga3408 2 ปีที่แล้ว +2

    Anith then walata yanna puluwan nm...ai oya walauwa athuleth vdeio eka karanda berii🤭🤭🤭

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      අවසර නෑ

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 10 หลายเดือนก่อน

    Uba kagen ahala yako mage waththata athul une'''''uba murakarayata salli deela nam uth iwarai..ubath iwarai..ape la thiyena ekekuta ara pita ekekuta athul weema thahanam..kiri puthe uba ahinsaka kollek nisa eka karunak kiyannam..kamara 99 thiyenne...under ground kamara murakarayo danne...kamara 100 k haduwoth papata apalai kiyapu nisai haduwe naththe...

  • @කලුමල්ලි-ළ5හ
    @කලුමල්ලි-ළ5හ 2 ปีที่แล้ว +2

    දික්කන්ද හුට්ටො

  • @chamikajanith1727
    @chamikajanith1727 2 ปีที่แล้ว +10

    ඔය අලි මුර මාමා නෙමෙඉ.
    බුරු ගොතන්නෙනැතුව ඉදහන්. කාමර හයක් හතක් නෙමෙ. කාමර 14 තියෙනවා😂😂

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      මේයා තමයි අලි මුර මාමා 👍👍

    • @ashanyaviragoda870
      @ashanyaviragoda870 2 ปีที่แล้ว +1

      විඩියෝ එකෙන් විඩියෝ එකට අලි මාමා වෙනස් වෙනවා නේ 😂😂😂🥲🥲🥲🥲

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว +3

      අනිත් වීඩියෝ එකේ හිටියේ අලි පියරත්න 👍👍

    • @slukkunkolla
      @slukkunkolla 9 หลายเดือนก่อน

      Waren ubata bennanna

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน

    88 89 MAKA WADAKAGARAYAK

  • @shakyathisarandi6493
    @shakyathisarandi6493 2 ปีที่แล้ว +4

    api inne එහෙ රුවන්පුර 😁

    • @VISADON
      @VISADON  2 ปีที่แล้ว

      👍👍

  • @mrd838
    @mrd838 ปีที่แล้ว +6

    හොල්මන් නැතත් තනියම නම් යන්න බයය්😮

    • @bhagya753
      @bhagya753 10 หลายเดือนก่อน

      Ow

  • @sangeethmaya7023
    @sangeethmaya7023 2 ปีที่แล้ว +1

    Boru kalinna epa..
    ..apa gama..oka..
    ..api..oka..
    ..uyagana kala..awa...
    ..oka..wahala ..alut wadiya kala api..

  • @madusankaperera
    @madusankaperera 3 ปีที่แล้ว +2

    Adeee aiye ara athulata oyala ghn ne arahema meka patan gaddima time lap kellak dala thiyenne,a kiyanne aiye oyala sehenna gihinne aiye. Ane ikmanatama dannako aiye walawwa athulata ghnma. Me video eka patan gaddima oyala a dala tyna tka hari kamak na video ekk dannako aiye

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දානවා මල්ලී 👍❤

  • @Lakeylove
    @Lakeylove ปีที่แล้ว +2

    රස්සාවක් hoya ganin machan

  • @Geesaragaming
    @Geesaragaming 3 หลายเดือนก่อน

    Dykkanda. Waiawwe. Abirahasa. Kiyala. Photak. Thiyenawa

  • @NuwanRajapaksha-ve9lv
    @NuwanRajapaksha-ve9lv 4 หลายเดือนก่อน

    ge aetula pennnawada

  • @chathuradananjaya7478
    @chathuradananjaya7478 3 ปีที่แล้ว +9

    දිගටම කරන් යමන්

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +3

      👉❤

  • @editharaayya1185
    @editharaayya1185 3 ปีที่แล้ว +5

    Niyamai meka

    • @VISADON
      @VISADON  3 ปีที่แล้ว +2

      ❤👍

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน

    MA WALAUAWE KATHAWAL GANA KIYANN .... KATHA MA WALAUUAWAL GODAK RAHASS THIYANAWA OYA WALAUUAWE....GODAK HORA WADA KARAPU THANN HAMUWALA KIYANNE SUPERIMA SALLALAYO OYA YAKKU GANU MARALA GANUNNGE JEEWITHA WENASHA KARAPU SET

  • @sandeepadananka6985
    @sandeepadananka6985 ปีที่แล้ว +1

    Okt ynn denne naththe badu horkn krlalu bn kalknni

    • @VISADON
      @VISADON  ปีที่แล้ว

      ඒක හරි 😒

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน

    OYA MAHA MUDALI MUDALI KORALE...KO RALA....RATE MAHATHTHAYA KIYANNE SUPERIMA KUKULO

  • @chanakakumara3039
    @chanakakumara3039 4 หลายเดือนก่อน

    palayan huththo yanna

  • @sandyalakmali7151
    @sandyalakmali7151 ปีที่แล้ว

    Kisima kenekuta yanda denneth netnam mokakma hari hora jawaramak karagana yanava athi. Holman kiuwama kauruth yan nane

  • @ALLINONE-uq9zl
    @ALLINONE-uq9zl 8 หลายเดือนก่อน

    අපේ අම්මත් දික්කන්දෙ කෙනෙක් එයානම් කියන්නෙ ඕක පල් බොරු කියල😂

  • @mayuramapagedara9154
    @mayuramapagedara9154 2 ปีที่แล้ว +4

    එක කාමරයයි තියෙන්නෙ අනික සොදරෙ උඩ

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    මුටත් හොල්මනක් වැහිලා කියෝනෝ වගේ

  • @Map_eka
    @Map_eka 5 หลายเดือนก่อน

    යන්නෙ කොහොමද මෙතනට